වනවාටු දූපත්වල සංචාරය 🏝️ 🇻🇺 ✈️ | Vanuatu Tour 2023 | Episode 1 | Gutdgrip |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #vanuatu #sinhalavlogs #travel
    Music Tracks
    Track: DISTO & Todd Helder - DISTODD [NCS Release]
    Music provided by NoCopyrightSounds.
    Watch: • DISTO & Todd Helder - DISTODD [NCS Re...
    Free Download / Stream: ncs.io/DISTODD

ความคิดเห็น • 162

  • @dilhanchamith8482
    @dilhanchamith8482 4 หลายเดือนก่อน +44

    අම්මේ වැලි කතරට දිය බින්දුවක් වැටුනා වගේ.... ❤❤ හෙන කාලේකින් මනසික සුවය තමයි ඉතින් දන් ❤❤❤

  • @prabuddhawalgampaya6146
    @prabuddhawalgampaya6146 3 หลายเดือนก่อน +15

    මචං උඹලගෙ වීඩියෝ හැම එකම බලල තියනවා... හොදම දේ තමයි කලින් වීඩියෝ ඔක්කොම බැලුවෙ ලංකාවෙ ඉදං මේ වීඩියෝ එක බලන්නෙ ඕස්ටේලියාවෙ ඉදං... මාරම සංතෝසයි....... 🥰🥰

  • @RuvinH
    @RuvinH 4 หลายเดือนก่อน +4

    තව තවත් මෙවැනි video දැමීමට යෝදබල යෝද ශක්තිය ලැබේවා.......😌🙏🏻

  • @amjadh_hamseen
    @amjadh_hamseen 4 หลายเดือนก่อน +5

    දැක්කම තියෙන සතුට 🕺🏼🕺🏼🕺🏼🕺🏼🕺🏼🤩🤩🤩🤩

  • @malinduteshan1458
    @malinduteshan1458 4 หลายเดือนก่อน +6

    අම්මො video එකක් එනකන් කොච්චර බලන් ඉදියද 🥺

  • @deshanhansana
    @deshanhansana 4 หลายเดือนก่อน +4

    ආ‍යේ offroas track ටිකක් කරන්නකෝ...🤩

  • @deshanhansana
    @deshanhansana 4 หลายเดือนก่อน +3

    අලුත් video එකක් දැක්කම එන සතුට....😍මුළු channel එකම දෙපාරක් විතර බලල තියෙන්නෙ දැන්.. 😊😇

  • @bandarawijekoon9828
    @bandarawijekoon9828 3 หลายเดือนก่อน

    කාලෙකට පස්සේ පුතා. ලස්සනයි Video එක. ඔයාගෙ Class mate කෙනෙක් හම්බ උනා. නුවන් දර්ශන කියලා.👍🤜🤛

  • @KoSaSL
    @KoSaSL 4 หลายเดือนก่อน +1

    දැක්කත් ඇති හිත පිරෙනවා..😌සෑහෙන කාලෙකින්❤️🥰

  • @lakshandias1986
    @lakshandias1986 3 หลายเดือนก่อน

    මචං මේ වගේ විඩියෝ අරන් වරෙන්කෝ සුපිරි...

  • @thaveesha-yt7tb
    @thaveesha-yt7tb 4 หลายเดือนก่อน +2

    මදුරංග අයියෙ ආදරෙයි ❤ දැන්නම් දිගටම වීඩියෝ ඔනෙ. Anyway after long time superb video.....hope to see some technical videos soon ❤🎉

  • @UvinduThejaka
    @UvinduThejaka 3 หลายเดือนก่อน

    අම්මෝ දැනෙන සතුට ☺️😻❤️‍🩹

  • @motivation-h9
    @motivation-h9 4 หลายเดือนก่อน

    හම්මේ ඇති යන්තම් video එකක් දැම්ම❤ video dana eka nathara krnna epa ayya..api hena asawen balanne me video❤

  • @chamathnethmal8454
    @chamathnethmal8454 4 หลายเดือนก่อน

    දාපු වෙලේ ඉදන් බලනකන් පට්ට අමාරුවෙන් හිටියේ ඒකත් හරි දැන් ❤

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana 4 หลายเดือนก่อน

    අම්මෝ දැක්කම තියන සතුට කියාගන්න බෑ..... කාලෙකට පස්සේ TH-cam video එකක් 😍😍🥰🥰🥰💯💯💯💯💯💯❤️❤️❤️❤️❤️❤️

  • @DasunLakshanVlogs
    @DasunLakshanVlogs 3 หลายเดือนก่อน

    මෙච්චර කල් කොහෙද අනේ හිටියේ වීඩියෝ එකක් නැතුව එපා වෙලා හිටියේ අප්පා දැන්වත් වීඩියෝ දාන්නකෝ😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @user-tc2fk5wr3c
    @user-tc2fk5wr3c 3 หลายเดือนก่อน

    Ammo aiiye❤

  • @lalithpathiraja7756
    @lalithpathiraja7756 4 หลายเดือนก่อน

    ගොඩක් කාලෙකින් දැක්කෙත් ..බලාගෙන හිටියේ මධුරංග මල්ලි Video එකක් ගෙනෙන කන්..ස්තුතියි ඕගොල්ලන්ට අලුත් රටක විස්තර ගෙනාවට 👍❤

  • @Chamath1358
    @Chamath1358 4 หลายเดือนก่อน +1

    Dakinda labeemath sathutak aiya❤❤

  • @madushachathuranga7063
    @madushachathuranga7063 3 หลายเดือนก่อน

    😍ammoh video ekk dala nee santhosai 🤍😪

  • @dilippoco7740
    @dilippoco7740 4 หลายเดือนก่อน

    Nice and important video.... about beautiful island....
    ලස්සන වීඩියෝවක්... පැපුවා නිව් ගිනියාවේ විඩියෝවක් කරන්න.. අපිට ලංකාවේ ඉඳගෙන ලෝකෙ වටේ යන්න.....

  • @dumindakumara6911
    @dumindakumara6911 4 หลายเดือนก่อน

    අම්මෝ අයියලා දැක්ක කල් සෑහෙන කාලෙකින්නේ....❤️❤️❤️👍👍👍

  • @chamikaumayanga1906
    @chamikaumayanga1906 3 หลายเดือนก่อน

    video ekak enakan balana hitiye.dn eka digata video damu.🥰🥰🥰

  • @sumuditha6602
    @sumuditha6602 4 หลายเดือนก่อน +1

    බුදාම්මෝ සතුට 😫

  • @naveenjayathilaka3931
    @naveenjayathilaka3931 3 หลายเดือนก่อน

    After long time... මදුරංග ද සිල්වා returned 😁😁

  • @CHNLL-kg6vr
    @CHNLL-kg6vr 4 หลายเดือนก่อน +1

    Ammo Maduranga boza video ekak dalala digatama damu aye ♥

  • @isuruumayanga7489
    @isuruumayanga7489 3 หลายเดือนก่อน

    Goda kalekin ..😊

  • @rasanjanasenukadissanayake3277
    @rasanjanasenukadissanayake3277 4 หลายเดือนก่อน

    ❤️❤️

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 3 หลายเดือนก่อน

    අම්මෝ සෑහෙන දවසකට පස්සේ මරු අඩේ 👌

  • @vishulawadduwage4309
    @vishulawadduwage4309 3 หลายเดือนก่อน

  • @damithsandaruwan5095
    @damithsandaruwan5095 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @janakarathnayake3564
    @janakarathnayake3564 4 หลายเดือนก่อน

    😍😍😍😍😍😍😍

  • @Vismamasiyan0908
    @Vismamasiyan0908 3 หลายเดือนก่อน

    දැකීමත් සතුටක් මදුරන්ග අයියේ 😍 කොහෙද මෙච්චර දවස් අතුරුදහන් වෙලා හිටියේ 😅

  • @Kenz_2131
    @Kenz_2131 3 หลายเดือนก่อน

    අම්මෝ පට්ට කාලෙකින්. ආසයි ❤❤

  • @tdmkgaming3796
    @tdmkgaming3796 3 หลายเดือนก่อน

    ❤️👀

  • @tajithwishvabro5612
    @tajithwishvabro5612 4 หลายเดือนก่อน

    එනකල් බලන් හිටියෙ thank you ayya 😍😍

  • @shalikaupamada8117
    @shalikaupamada8117 4 หลายเดือนก่อน

    සෑහෙන කාලෙකින් ❤ video එකක් දානකන් බලන් හිටියේ

  • @kuwaitjerom8836
    @kuwaitjerom8836 3 หลายเดือนก่อน

    ❤❤

  • @vinushcharuka5016
    @vinushcharuka5016 4 หลายเดือนก่อน

    Video ekak danakam balagena hitiye ayye
    Video eka maru ayye
    Kattiyatama jaya veva 🥰😍😘💖

  • @vinushcharuka5016
    @vinushcharuka5016 4 หลายเดือนก่อน

    off raod track vala video tikak karannako ayye 🥰

  • @pasandinidu8073
    @pasandinidu8073 3 หลายเดือนก่อน

    ❤️

  • @anuudaya
    @anuudaya 4 หลายเดือนก่อน

    Ammoo ❤❤

  • @wizard5579
    @wizard5579 4 หลายเดือนก่อน

    Ohh bro after long time
    Thank you so much make a video for us

  • @janithchandima5169
    @janithchandima5169 3 หลายเดือนก่อน

    වස්තුව....... 😘😘😘😘

  • @radilsanjuna2999
    @radilsanjuna2999 4 หลายเดือนก่อน

    ❤️😍

  • @prabathpriyadarshanaperera1181
    @prabathpriyadarshanaperera1181 4 หลายเดือนก่อน

    Wow
    Beautiful ❤👍

  • @afterworldofc
    @afterworldofc 3 หลายเดือนก่อน

    🖤

  • @sajithprasad5487
    @sajithprasad5487 4 หลายเดือนก่อน

    Ammoo kalekin favourite ❤

  • @Basuru...
    @Basuru... 3 หลายเดือนก่อน

    හුග කාලෙකින්💚

  • @Ma_nu_wa
    @Ma_nu_wa 4 หลายเดือนก่อน

    After long time #gutdgrip Happy to see u Madhuranga Aiya🖤 Please to be continued....

  • @pasindudulshan2446
    @pasindudulshan2446 4 หลายเดือนก่อน

    හම්මෝ කොච්චර කල් බලන් ඉදියද video එකක් දානකම් ❤❤❤❤❤

  • @sasinthaheshan6610
    @sasinthaheshan6610 4 หลายเดือนก่อน +1

    ❤😍

  • @ltsandaruwan6709
    @ltsandaruwan6709 4 หลายเดือนก่อน

    Amooo api hithuwe amathaka wela kylaaa , Thanks ai awata❤🎉

  • @movierecapsinhala001
    @movierecapsinhala001 4 หลายเดือนก่อน

    කාලෙකින් 🥰❤️

  • @sachiya1633
    @sachiya1633 4 หลายเดือนก่อน

    after long long long time අඩෝ මේක දැක්කම පිස්සු වගේ

  • @ishankavishwanath1539
    @ishankavishwanath1539 4 หลายเดือนก่อน

    Video ekk enkm bala bala hitiye

  • @virangalakvindu6506
    @virangalakvindu6506 4 หลายเดือนก่อน

    long time no see ayyaaa!!!!

  • @K.R.K824
    @K.R.K824 3 หลายเดือนก่อน

    Plz continue the channel😍🙏

  • @nimsara-pq8mr
    @nimsara-pq8mr 4 หลายเดือนก่อน

    Video එකක් දානකම් බලන් හිටියෙ

  • @denuwankalhara7691
    @denuwankalhara7691 3 หลายเดือนก่อน

    Latest update tikk TH-cam ekketh mix ekke dammath kamak na ithin 😌

  • @lahirudeshapriya7645
    @lahirudeshapriya7645 4 หลายเดือนก่อน

    අම්මෝ පට්ට කාලෙකින් 😍😍❤️

  • @ChamuwaDasun
    @ChamuwaDasun 4 หลายเดือนก่อน +1

    අයියේ වීඩියෝ නම් නොදා ඉන්න එපා අනිවා විඩියෝ ඕනි දැම්මෙ නැත්තම් හෙන ගහනවා😩☠️

  • @BayejasShorts
    @BayejasShorts 3 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍❤❤❤❤❤

  • @nadeeraperera4949
    @nadeeraperera4949 4 หลายเดือนก่อน

    අවුරුද්දකින් බොලේ........ සතුටුයි ආ

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 4 หลายเดือนก่อน

    සෑහෙන කාලෙකින් 🤔❤️❤️ සතුටුයි ❤️❤️

  • @kiwanthashenal
    @kiwanthashenal 3 หลายเดือนก่อน

    Ammo 😮 asawen hiteye video ekak danaka ❤❤❤❤ pattama asai oyalege vlog balanna ❤❤

  • @travelwithfamily4266
    @travelwithfamily4266 4 หลายเดือนก่อน

    මදැයි අන්තිමේ....❤❤❤

  • @user-bv4mq1jr6o
    @user-bv4mq1jr6o 4 หลายเดือนก่อน

    හෙනම කාලෙකින් 😗💗🌍

  • @HansanaAkash-ky7fx
    @HansanaAkash-ky7fx 3 หลายเดือนก่อน +1

    Digatama video dennako

  • @thamiduumesh8534
    @thamiduumesh8534 4 หลายเดือนก่อน

    Video ekak enakan sehena kalayak balan hitiya 🥺❤️

  • @kirigeeganagesaliyasanjeew5010
    @kirigeeganagesaliyasanjeew5010 4 หลายเดือนก่อน

    Lassana location ekak

  • @damsaranawarathnasgn
    @damsaranawarathnasgn 4 หลายเดือนก่อน

    අම්මෝ ඇති යන්තම්❤

  • @amilachathuranga-ww1oj
    @amilachathuranga-ww1oj 4 หลายเดือนก่อน

    සතුට ❤❤🎉

  • @yasath22
    @yasath22 4 หลายเดือนก่อน +1

    ❤❤💯

  • @nimthakakumara530
    @nimthakakumara530 4 หลายเดือนก่อน

    Bro finally video ekak

  • @easytech9629
    @easytech9629 4 หลายเดือนก่อน

    Good to see you don ❤❤

  • @F1POD
    @F1POD 4 หลายเดือนก่อน +1

    ලංකාවේ මිනිස්සු off roading god වගේ අදහන්නේ මධුරංග අයියව

  • @TechDSN
    @TechDSN 4 หลายเดือนก่อน

    Sipiri niyama thanak yanna, mama hitiya

  • @sanjayasamarakoon8542
    @sanjayasamarakoon8542 4 หลายเดือนก่อน

    Back to 8 month❤❤

  • @lasithperi
    @lasithperi 4 หลายเดือนก่อน

    video ekak enakan balan hitiye boss!

  • @kirigeeganagesaliyasanjeew5010
    @kirigeeganagesaliyasanjeew5010 4 หลายเดือนก่อน

    Hi malli🎉 kalekin dakke....

  • @Chethaka
    @Chethaka 4 หลายเดือนก่อน

    😍😍😍

  • @deeptharajakaruna1586
    @deeptharajakaruna1586 4 หลายเดือนก่อน

    After a long long time..❤

  • @kasunyasanka6578
    @kasunyasanka6578 4 หลายเดือนก่อน

    Niyamii😍 kalekin.

  • @chathuryadulara4919
    @chathuryadulara4919 4 หลายเดือนก่อน

    Ammo

  • @user-ve6tk7hk4n
    @user-ve6tk7hk4n 4 หลายเดือนก่อน

    මදුරන්ග අයියේ වීඩියෝ එකක් ආයෙ දාන්නෙ කවදද? ඔයාලගෙ වීඩියෝ සීරියස් එකක් බලන්න හැමෝම ආසාවෙන් බලන් ඉන්නෙ..❤❤🫶🫶🫶

  • @ChamaraWeerasinghe
    @ChamaraWeerasinghe 4 หลายเดือนก่อน

    thank you

  • @UshanthaKavinda_
    @UshanthaKavinda_ 4 หลายเดือนก่อน

    සෑහෙන දවසකින් 😌🤍

  • @dyno3314
    @dyno3314 3 หลายเดือนก่อน

    අනේ තව video දාන්නකො බ්‍ර්‍ර් 😢😢😢

  • @DinithKaveesha-eb2op
    @DinithKaveesha-eb2op 3 หลายเดือนก่อน

    Lankaweth tikat kadana diya ali thiyenawa uda diyaluma yanna parakuth ne.. aduma toilat ekakwath ne ee unata ehe sabhawen ekek dammala ena ayagen tikat kadanawa diya alla lagadi

  • @thushanjayawardhane
    @thushanjayawardhane 4 หลายเดือนก่อน

    Finally 🥺❤️‍🩹

  • @krishandilshanperera880
    @krishandilshanperera880 4 หลายเดือนก่อน

    Dakkath athi ❤❤

  • @tharindujayasinghe3179
    @tharindujayasinghe3179 4 หลายเดือนก่อน

    After long time Maduranga ayya....❤❤❤❤

  • @thisaldamsith5393
    @thisaldamsith5393 4 หลายเดือนก่อน

    ❤😮

  • @hansaraperera744
    @hansaraperera744 4 หลายเดือนก่อน

    🔥🔥🔥

  • @Scorps_drago
    @Scorps_drago 4 หลายเดือนก่อน

    Yo! After long time🎉🎉

  • @IsuraDilanka
    @IsuraDilanka 4 หลายเดือนก่อน

    අනේ ඇයි අයියේ අපිට මේහේම කරනනේ?කෝච්චර කාලයක් බලන් හිටියද Video එකක් දානකං..❤❤

  • @dilindranimanthi9187
    @dilindranimanthi9187 4 หลายเดือนก่อน

    Finally 🥰

  • @kavindumadushan823
    @kavindumadushan823 4 หลายเดือนก่อน

    Finally 😍🤩

  • @darayavlog618
    @darayavlog618 4 หลายเดือนก่อน

    අම්මෝ...ඇති යන්තම්...අනේ අද ඉදන් වත් දිගටම videos ඔනී හරි 😔.😉