Talks With Bandu | EP 04 | 2020-08-23

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • පසුගිය කොටස් සියල්ලම නරඹන්න - bit.ly/3afJ81W
    Subscribe Now - goo.gl/u2hM32
    Visit our website :- www.hirutv.lk
    Like US - / hirutv
    Follow US - / tvhiru
    #TalksWithBandu #hirutv #ටෝක්ස්_With_Bandu #Bandusamarasinghe

ความคิดเห็น • 352

  • @venukaraveesha5131
    @venukaraveesha5131 4 ปีที่แล้ว +57

    ලංකාවේ ගෝත්‍රිකයන්ට met gala වගේ ෆැශන් ශො එකක් පෙන්නුවොත් මුන් සිය දිවි නසා ගනී හෙලුවෙන් හෙලුවෙන් ගගා yureni u look stunning 😍

    • @hmsaman1112
      @hmsaman1112 2 ปีที่แล้ว

      Samavenna gothrikayoth inne amu heluven neda

    • @venukaraveesha5131
      @venukaraveesha5131 2 ปีที่แล้ว +1

      @@hmsaman1112 ඔව් බාහිරව වගේම දැනුමෙනුත් ඉන්නේ හෙලුවෙන් ඉතින් මේවා මැජික්

  • @manethsenarathne7165
    @manethsenarathne7165 3 ปีที่แล้ว +16

    යුරේනි ඔයා නං නිලියක්..අර ගේම් එක මරුවටම කලා...අම්බෝ..😂💥 බන්දුට ටෙන්ශන් හොඳටම

  • @marianfernando3708
    @marianfernando3708 4 ปีที่แล้ว +46

    Indiawe niliyange heluwa kata aran balan innawa.. Ape aya lassanata adala iddi eyalata baninawa.... Oyala denna godaaaak lassanai.. Film industry ekata galapenama dennek oyala..

    • @dinuwarnasooriya1191
      @dinuwarnasooriya1191 4 ปีที่แล้ว +2

      Niyami oya hariyatama hari indian acress kenek hitiyanam kata aran innawa balannako ape niliyange lassana. Ape rata hadenne na mehema giyoth lankawata wasanawak oyala dakkama mathak une coffe with karon wadasatahanata priyanka and deepika awilla wage

    • @madhurathnayaka8230
      @madhurathnayaka8230 4 ปีที่แล้ว +2

      Ane nodakin me wage manasika leddu inna eka gana lajjai

    • @dinuwarnasooriya1191
      @dinuwarnasooriya1191 4 ปีที่แล้ว

      @@madhurathnayaka8230 thank you darling 🤣🤣🤣🤣🤣

    • @marianfernando3708
      @marianfernando3708 4 ปีที่แล้ว +3

      @@madhurathnayaka8230 ai manasika leddu kiyanne.. Mokakda me comment eke waradda..

  • @abhishekmax173
    @abhishekmax173 4 ปีที่แล้ว +47

    අනේ පූජා උමාශංකර් අක්කිවයි ශශිකා නිසන්සලා අක්කිවයි ගේන්නකෝ.....

  • @chitranganingani1209
    @chitranganingani1209 4 ปีที่แล้ว +91

    මම හරි කැමති යුරේනිට

  • @gayathrihimaya9186
    @gayathrihimaya9186 3 ปีที่แล้ว +7

    හම්මෝ😂😂😂😂 හිනා වෙලා බඩත් රිදෙනවා .මරු

  • @TravelWithLushantha
    @TravelWithLushantha 4 ปีที่แล้ว +6

    Bandu samarasinghe lassanata sing karanawane
    Excellent performance ❤❤🇱🇰🇦🇪

  • @RM-rw7ns
    @RM-rw7ns ปีที่แล้ว +1

    සුපිරි වැඩසටහනක්.. 👌👌.. ඇත්තටම හීනා ගියා යුරෙනී නන්ගී ගේ වැඩ වලට.. පට්ට. 👌👌

  • @A.B.C.D881
    @A.B.C.D881 4 ปีที่แล้ว +7

    Yureniga konde harima lassanay.

  • @Buddikanirosh
    @Buddikanirosh 4 ปีที่แล้ว +54

    යුරේනි ගෙ outfit එක...
    ශ්‍රී ලංකන් Next Level...
    😎😎😎

  • @yummyasmr8
    @yummyasmr8 4 ปีที่แล้ว +15

    බන්දු ලස්සනට සිංදුවක් කීවත් මට හිනා යනවා...නවත්ත ගන්න බෑ...අනේ මංදා බංදු ඔයා නම්❤

  • @sugandikarajapaksha5848
    @sugandikarajapaksha5848 4 ปีที่แล้ว +8

    Amooo hari ලස්සනයි hina kakla marune nathi tika විතරයි යුරේනි niyamai appa ❤️❤️

  • @niroshadilhani7575
    @niroshadilhani7575 4 ปีที่แล้ว +8

    Indian actress LA tikak ehema awanam bageta edagena ape ewun wow super Kiya Kiya merenna hadanwa. Thamange rate ekek lssanata edala innakota merenna hadanwa gobba heththa. Mamanam ewith Inna dennatama adarei ❤️yureni noshika intanational level hope ekak ape rate❤️❤️❤️❤️❤️❤️

  • @laxhmiperera7215
    @laxhmiperera7215 2 ปีที่แล้ว +1

    Banduta. Lassanta. Sindu. Kiyanna. Puluwan.

  • @sachinisenevirathna6994
    @sachinisenevirathna6994 3 ปีที่แล้ว +1

    යුරේනි ඔයාගේ කොන්ඩෙ හරිම ලස්සනයි 😘♥️my fav actress

  • @yamanagekarunawathi6332
    @yamanagekarunawathi6332 4 ปีที่แล้ว +5

    නදී ඔයා හරිම ලස්සනයි ඔයා ඉන්න හැම වැඩ සටහන ක්ම මම බලනව ඔයා හැම දාම ලස්සනයි ඔයාටම ගැලපෙන ඔයා ගෙ හස්බන් එයත් ලස්සනයි ඔයාගෙ ලස්සන හිනාවට මම ගොඩක් ආසයි හැම දාම සතුටින් ඉන්නව දකින්නත් ලැබේවා ජෙසු පිහිටයි !

  • @mperera9691
    @mperera9691 4 ปีที่แล้ว +4

    Yureni & Nadeesha
    Both are looking stunning ♥️♥️♥️

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +6

    පසුතලේ මාර ලස්සනයි...

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 4 ปีที่แล้ว +22

    මම ආසම නදීශගෙ හිනාවට

  • @nishanipradeepika8902
    @nishanipradeepika8902 4 ปีที่แล้ว +7

    ලස්සනයි ගායනා කරනවා බන්දු අයියා මම කැමති නලුවෙක් ඔයා බුදු සරණයි ඔයාට 👍👍

  • @pabasara6917
    @pabasara6917 4 ปีที่แล้ว +7

    බන්දු අන්කල් ලස්සනයි ඔබ‍ට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

    • @BGMadu
      @BGMadu 4 ปีที่แล้ว

      අන්කල් 😁😁😁

  • @lakshmanseneviratne2471
    @lakshmanseneviratne2471 4 ปีที่แล้ว +12

    ඇයි යුරෙනි ඔයා වැඩ සටහන්වලට නැත්තෙ බදු අයියාට දෙපලට ⁣ජේසු පිහිටයි අපිට හිනාවෙන් පුලුවන්න

    • @lakibro5506
      @lakibro5506 4 ปีที่แล้ว

      ලක්ශ්මන් මාවත් සබ් කරලා වීඩීයෝ එකක් බලලා යන්න පුළුවන්ද

    • @srilangka222
      @srilangka222 4 ปีที่แล้ว

      👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👌👌👌👌👌👌👌👌🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾💟💟💟💟💟💟💟💟💟💟💚💚💚💚💚💚❣❣❣❣❣❣🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dilanidili2380
    @dilanidili2380 4 ปีที่แล้ว +6

    Hi bandu iyye adath lassanai.. Kemathen BALAGENA innawa

    • @lakibro5506
      @lakibro5506 4 ปีที่แล้ว

      දිලානි මාවත් සබ් කරලා වීඩීයෝ එකක් බලලා යන්න පුළුවන්ද

  • @upuludekumara5331
    @upuludekumara5331 3 ปีที่แล้ว +2

    යුරේනිගෙ කොන්ඩෙ දිගායි හිරු එකට ඇඳන් ආව ඇදුම ගොඩාක් දිගායි. බන්දු කියවා වගේ හරිම සතුටුයි. නිළියක් වුණාට ගැහැනියක් බව අමතක කරන්න එපා. විශේෂයෙන් සජීවී නාලිකා වල.

  • @malshasoysa7607
    @malshasoysa7607 4 ปีที่แล้ว +3

    Nadeeesha hena gombos paaatai.. Ureni.. Patta.. Dress ekath patta..

  • @madupremajayantha8104
    @madupremajayantha8104 4 ปีที่แล้ว +36

    අෆොයී උපාසක අම්මලා තාත්තලාගේ උපාසක කමෙන්ට් බුහාහා...උපාසක ලා හැන්ගි හොරා බඩු වෙනවා හැන්ගි හොරා බඩු පස්සේ යනවා ඉතිම් උන් එලි පිට නැටුවම මොකෝ වෙන්නේ බුහාහා 😄😄😄

  • @pimix2000
    @pimix2000 4 ปีที่แล้ว +16

    බන්දු ඔයා තමයි සුපිරි නලුවා.ඔයා තමයි හැම දේකටම දශ්ශ.

    • @lakibro5506
      @lakibro5506 4 ปีที่แล้ว

      ජනිති මාවත් සබ් කරලා වීඩීයෝ එකක් බලලා යන්න පුළුවන්ද

  • @dilrukushedilrukushe1411
    @dilrukushedilrukushe1411 3 ปีที่แล้ว +1

    හරි lasisani wada sathana babdu sar thanks godaki hena una 🌷🌷🌷👍

  • @lahiruchalanka1130
    @lahiruchalanka1130 3 ปีที่แล้ว +2

    යුරේනි අක්කි උම්මා ❤️

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +6

    යුරේනි හරි එකක් ඇඳන් ආවනම් ඔහොම අපහසුවෙන් ඉන්න ඕනෙ නෑනෙ අප්පා...ඒත් මං එයාට හරි ආසයි.

  • @neethagunawardhana6452
    @neethagunawardhana6452 4 ปีที่แล้ว +2

    Now Ureni look like Victoria Beckham

  • @nuwanprabat3110
    @nuwanprabat3110 3 ปีที่แล้ว +1

    සුපිරි. බන්දු. මාම..

  • @silvapremawate4419
    @silvapremawate4419 4 ปีที่แล้ว +2

    බුදුසරණයි. බුබන්දු දුසරණයි ❤️❤️❤️

  • @umayangana3551
    @umayangana3551 2 ปีที่แล้ว +1

    😍😍😍 යුරේනි මරු

  • @amilehabaki5764
    @amilehabaki5764 4 ปีที่แล้ว +3

    Nadeesha lassanai hode oya dakune mamath dakune maha iduruwe ❤❤❤💓💓💓💓💓💓👍👍👍👍👍👍👍🔥❤🔥🔥❤❤🔥❤❤🔥

  • @asankaruwan2744
    @asankaruwan2744 4 ปีที่แล้ว +14

    අම්මෝ තියෙන ට්‍රැඩිශනල් කමෙන්ට්ස්.. 😂😂😂

  • @maliaa7948
    @maliaa7948 4 ปีที่แล้ว +1

    නාදි හරිම සතුටුයි ඔයාගැන

  • @sandyasandamali5888
    @sandyasandamali5888 4 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි අන්කල් අද ඔයා

  • @mutasewa5619
    @mutasewa5619 4 ปีที่แล้ว +17

    යුරේනි වගේම තමයි ගැණු පිරිමි කියලා වෙනසක් නැතිව පෙර වීවාහක පවුල් කැදලි කඩා බිද දමා තමන්ගේම පහත් ආශාවන් සන්තර්පණය කරගත් මොඩයන් මරණින් මතු මුහූද යට මරීනා ආගාධයේ හා ඉතා ගැඹුරු පමණක් නොව ඉතාම ගැඹුරු ආගාධ තුල කිසිදු ආලෝකයක් නොමැති අදුරේ ජිවිතයේ කිසිදූ කලක සුර්යයා ලෝකය ගැන සිහිනෙන්වත් සිතිය නොහැකි ව ගණවු කොරල් පිට වැස්මක් සහිතව ජලයේ අධිපීඩනය නිසා මුළු සර්වාංගයම තලා දමන්නාක් මෙන්වු වේදනවෙන් පීඩිතව වන අතර ම ශරීර අභ්‍යන්තරයේ ලේගමනාගමනයද අධි පීඩනයක් යටතේ සිදුවනුයේ පිටත ජලයේ පීඩනය හා අභ්‍යන්තර අවයවයන් වල පීඩනය සමාන කිරීමට වුවද එයින් ශරීර අභ්‍යන්තරයේ ඇතිවන වේදනාව ඉදිකටු තුඩින් අනින්නාක් බදු වනුයේ කාමයේ ආදීනව මෙයයි කියන්නාක්මෙන් වුවද කාමය වරදවා හැසිරීම හා එකට බැදී යන්නකි ඇල්කොහොල් මිශ්‍රවු මත් වෙන දෙයක් ගැනීම නිසා ඇත්ත ඇති සැටියෙන් අවබොධ කර ගැනීමට නොහැකිව හොද නරක පිං පව් කලයුත්ත නොකල යුත්ත හා එහි අදීනවය වටහාගැනීමට නොහැකි ව තව තවත් අවිද්‍යාවෙන් මොහයෙන් කටයුතු කරන්නා සේම මෙම මුහුදේ ගැබුරු ආගාධයේ ජීවත්වන මාළුවාට දක්නට ලැබෙනුයේ පොලව අභ්‍යන්තර ලාවා පීඩනය වැඩි වුවිට පුපුරා මුහුද යටින් උඩට විසිවන රතුම රතු පාට සුස් සුසු යන අනුකරණ ශබ්දය නිකුත් කරමින් වතුර කලතා රත්වු පෙන බුබුළු දමන ගණ පාශාණ කැබලිය අහෝ මෙය දකින මාළුවා සිතනුයේ රසම රස කෑමක් ලෙස මුලාවී කාමයෙන් මුසපත්ව වහා පිහිනා ගොස් ගිල දමනුයේ රත්වු ලොදිය බව නොදැන පිලිස්සී වේදනාවෙන් ඇබරී වැමැරීමට අවශ්‍ය වුවත් වැමැරිය නොහැකිව පිලිස්සී මියයන්නේ කරන කලට පවු මීරිය මීසේ විදින කලට දූක් දැඩිවෙයි ගිනිසේ කියන්නා ක් මෙන් වුවද නැවත නැවත මෙම මාළු බිත්තර වලින්ම මැරි මැරී යලි උපත ලබනුයේ කල්ප ගණන් දුක් විදිමින් වන්‍රයේ යම්වු කුඩා කුසලයක් සිහිවීම නිසා යලි මනුෂ්‍ය මවකගේ බඩේ පිලිසිද ගත් දා පටන් ස්වාමියා හැරගොස් මව විසින් මෙතෙක් කලක්  කල හැකියාව නැති වී හිගාකන තත්වයට පත් වනුයේ දිනෙන් දින ශරීරය වැහැරී අසරණව පදික වේදිකාවේ පාදඩ මිනිසුන් මේ ගැබිණිය හා සංවාසය කරනුයේ විශබීජ හා වෛරස තොග ගණනින් භුණයාව ආක්‍රමණය කරනුයේ මොලේ වැඩිය යූතු ශෛලමය කොටස් හානියට පමුණුවමින් වනුයේ ළමා උපතක් ලෙසින් බිහි වුවද මොළය ගුණධර්ම හීන තිරිසන් සතෙකුගේ අවශ්‍යතාව කරපින්නාගත් පිරිමියෙකු හෝ ගැහැණියක් වනුයේ ජනාදරී රංජන් රාමනායක මංගල සමරවීර හිරූණිකා ප්‍රෙමචන්ද්‍ර පමණක් නොව විදි ගණිකාවන් සල්ලාලයන් සමනළුන් නපුන්සකයන් පමණක් නොව පාතල කෙරුමන් වී නිරුවත පෙන්වමින් මස්ගොබ වල ශක්තිය මත කාම ලොව ජයකෙහෙලි නංවමින් මනුෂ්‍ය ජීවිතය කෙරවල කර යලි යලිත් ගැබරු ආගාධතුලම මාළුන්වී උපත  ලබණයේ මෙලවදී ඉරිසියාවෙන් හොදින් විවාහ ජීවිත ගෙවා දමන්නත් දෙස බලමින් කොප පරවශව වීම නිසාම යලි යලිත් සංසාරයේ සිතට සැනසුමක් නොමැත්තේමයෑ

    • @TheSuresoft
      @TheSuresoft 4 ปีที่แล้ว +14

      අනුන්ගේ රෙද්ද්වල් හොය හොය, උන්ට වෙන්නේ මෙහෙමයි අරමයි කිය කිය උඹ වගේ හතර වටේ බැන බැන බන කියනා එවුන්ට වෙන දේවලුත් දාපන්කෝ. .. උඹලට යන්න වෙනම අපායක් ඇති.ඒකත් හොයලා බලපන්කෝ.

    • @sheni6004
      @sheni6004 4 ปีที่แล้ว +1

      අෆ්ෆා මෙච්චර තරහක්...😮😮😮

    • @vikuviku5293
      @vikuviku5293 4 ปีที่แล้ว

      @@TheSuresoft 🤣🤣🤣

    • @laka6241
      @laka6241 4 ปีที่แล้ว +5

      සිංහලට ට්‍රාන්ස්ලේට් කරල දාපංකො

    • @gunawardanathilinikawshaly894
      @gunawardanathilinikawshaly894 3 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂

  • @vageeshathanushani6592
    @vageeshathanushani6592 4 ปีที่แล้ว +2

    Hiru eke me set up eka hari lassanai

  • @KaneSiriwardana
    @KaneSiriwardana 4 ปีที่แล้ว +8

    Comment කියවන්න ආපු අය like 👍 එකක් දාගෙන යන්න .......

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 4 ปีที่แล้ว +6

    බිංදු අයියා නම් මරු කියන්න තියෙන එක කෙලින්ම කියනවා අහන්න තියන එක කෙලින්ම අහනවා

  • @stfilmsmelb
    @stfilmsmelb 4 ปีที่แล้ว +6

    Tomboy කියන්නේ පිරිමි දරුවෙක් සේ දඟකාර විදිහට හැසිරෙන කෙල්ල

  • @duavetoo8738
    @duavetoo8738 4 ปีที่แล้ว +2

    ur one of my best artist in the world plz do more arts or something that what you doing its really amazing.next gen and more love love to see your work much love legend bandu ❤️

  • @danushkachamoda1942
    @danushkachamoda1942 2 ปีที่แล้ว +4

    යුරේනි හෙලුවෙින්

  • @liyanageindrani9840
    @liyanageindrani9840 4 ปีที่แล้ว +3

    ගෑණු වෙලා අමු හෙලිවැල්ලෙන් ඔහොම නටන්න එපා අපිටත් ලැජ්ජයි උඹටයි විතරක් නෙවෙයි ඕක තියෙන්නේ හැම ගැහැනියකටම තියනවා ලස්සනයි කියලා හිතේ ලැජ්ජයි ගෑනි

  • @chandralata2394
    @chandralata2394 4 ปีที่แล้ว +4

    ලස්සනයි යුරේනි හෙළුවෙන්

  • @mishastar2366
    @mishastar2366 3 ปีที่แล้ว +1

    Youreni akki oya lassanai love you😘😘😍😍😍😍😍🥰

  • @gihanhansaka4123
    @gihanhansaka4123 4 ปีที่แล้ว +5

    අද ත මා. Bandu... Binduw උනේ

  • @deepanirosha5314
    @deepanirosha5314 3 ปีที่แล้ว +3

    කෝ බලන්න බන්දු අන්කල්ගේ රසිකයෝ සෙට් එක 😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😍😍😍😍😍😍😍😍😍😍😍

  • @kanchanak7096
    @kanchanak7096 4 ปีที่แล้ว +1

    Adath harima lassani 👍🙏❤️❤️❤️

  • @jalayathjayalath.4304
    @jalayathjayalath.4304 4 ปีที่แล้ว +2

    කොරොනා වයිරසය නිසා හෙම්බත්ව ඉන්න විට තමයි බන්දු මාහාතාගේ වැඩසටහන දැක්කාම සුපිරි ජොලියක් දැනුනේ .

  • @chazzrulz5803
    @chazzrulz5803 4 ปีที่แล้ว +2

    both girls are very nice and humble its sad that people here objectify them as sex objects rather than looking at their personalities.

  • @vindhyathomas7676
    @vindhyathomas7676 4 ปีที่แล้ว +2

    Yureni shoii ane 🥰❤👌

  • @travelwithhiruwa9202
    @travelwithhiruwa9202 4 ปีที่แล้ว +7

    බන්දු ඔයා තමයි සුපිරි නලුවා

  • @nirashadisanayaka6519
    @nirashadisanayaka6519 4 ปีที่แล้ว

    Bandu aiye marama lassanata wedasatahana karanawa. Wedasatahan okkoma beluwa.digatama karagana yanna wasanawa labewa

  • @mperera9691
    @mperera9691 4 ปีที่แล้ว +3

    Please Bring Shanudrie Priyasad also♥️

  • @nissankapush
    @nissankapush 4 ปีที่แล้ว +3

    Yureni smart look

  • @kalnimalkanty5601
    @kalnimalkanty5601 4 ปีที่แล้ว +2

    Dakuna kiwama harima.adambarai

  • @ranaranatunga9430
    @ranaranatunga9430 4 ปีที่แล้ว +1

    Bandu ayiya adareiiìiiiiiii adareiiìiiiiiii hamadamat godak api wadasatahana balanawa asai godak adareiiìiiiiiii godak parissamin inna mama saudiwala Ranatunga

  • @hasanthirathnayaka7413
    @hasanthirathnayaka7413 4 ปีที่แล้ว +2

    nadeesha ♥️yureni♥️

  • @s.l.kumaratv5912
    @s.l.kumaratv5912 4 ปีที่แล้ว +4

    බන්දු අයියා ආදරේ ගොඩක් යූරේනී පනහ්

  • @liyanageindrani9840
    @liyanageindrani9840 4 ปีที่แล้ว +6

    වැඩසටහන නම් හරි ලස්සනයි කලු සාය ඇඳන් ඉන්නේ කෙනාගේ ඒකත් ගලවලා වනං ඊටත් වැඩිය ලස්සනයි

  • @nuwanthamadhu6289
    @nuwanthamadhu6289 4 ปีที่แล้ว +4

    Me wage aedum edagen wedasatahan walat mun ewith heluwen innakota paule aya ekk tv ekawath balann puluwanada. Daruwekuta hari deyak kiyaldenna puluwanada. Monada me wedasatahan.

    • @vikuviku5293
      @vikuviku5293 4 ปีที่แล้ว +4

      Yako me adume waradda mokakda.ehenam issara reddai Hattei andamath kochchara eliyeda

    • @shaslwow3967
      @shaslwow3967 4 ปีที่แล้ว +3

      Thoge sarama galawala TV eka wahapan ehenam wahal ponnnaya

    • @vikuviku5293
      @vikuviku5293 4 ปีที่แล้ว +3

      @@shaslwow3967 ammo eka

    • @dilmiperera8827
      @dilmiperera8827 3 ปีที่แล้ว

      දරුවන්ට මේ වැඩසටහන් නොපෙන්වා ඉදියනම් ඉවරනෙ

  • @reginolperera1978
    @reginolperera1978 4 ปีที่แล้ว +21

    මෙ දෙකම ලංකාවේ ඉන්න හොඳ බඩු දෙකක් තමයි නොෂිකා හදාන්නෙම අරක ලොකයාට පෙන්වන්නමයි

    • @tk-ie9pn
      @tk-ie9pn 4 ปีที่แล้ว +1

      Mama kiyanna hadapu de...oba e vidihatama kiyala thiyenawa..👍👍👍👍

  • @luckuyana
    @luckuyana 4 ปีที่แล้ว +6

    බන්දු විත් බඩූ

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532 3 ปีที่แล้ว

    Nice program

  • @jagathkumara3401
    @jagathkumara3401 3 ปีที่แล้ว

    Excellent.

  • @inokaperera4613
    @inokaperera4613 4 ปีที่แล้ว +2

    Yureni Noshika ❤️

  • @preethishirani9664
    @preethishirani9664 3 ปีที่แล้ว

    Hithannawathba hari lassanata kiyanawa allthe best

  • @piyanthaliyanage8350
    @piyanthaliyanage8350 4 ปีที่แล้ว +1

    lassana kellodenna fantastic

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 ปีที่แล้ว +1

    Yureni,Nadeesha😍😍

  • @nirmalamadagedara7535
    @nirmalamadagedara7535 4 ปีที่แล้ว +4

    Nadisha hememali❤️❤️❤️❤️🥰🥰🥰🥰niheteamani niliyak aderei hamadamath ❤️❤️❤️❤️

  • @nithjayamha1771
    @nithjayamha1771 4 ปีที่แล้ว +1

    Denna appa D'Anna asada😋😍😘

  • @pathumsamara6247
    @pathumsamara6247 4 ปีที่แล้ว +3

    පරිණත අය ගෙන්න

  • @liyanagedon9748
    @liyanagedon9748 4 ปีที่แล้ว +2

    Ane maj bandu aiyiyh oaya ganu ganna koata uanta kiyana adiana aduma tiaka piliwalata afalh anna kiayalh hoadiii moakada mah waha lankwh viatark namai balhanh yakoo vili lajhwh bah ganu shara sana hatiayta natuwa mah wagh wasa magul ganna aph harak

  • @srisamarakoon8023
    @srisamarakoon8023 4 ปีที่แล้ว +1

    Nadisha oya thamai mama Kamathima niliya 👍

  • @nimminilmini8679
    @nimminilmini8679 4 ปีที่แล้ว +3

    Man hari kemathi bandu aiyata oya shoi ane.hurathal wage.bs

  • @aksharamuthumudali7251
    @aksharamuthumudali7251 4 ปีที่แล้ว +2

    බන්දු දැන් දන්නවද පීරියඩ්ස් ගැන.😂😂

  • @Doll12316
    @Doll12316 3 ปีที่แล้ว

    yureni konde relax krld..straight krld 😍😍

  • @siriyawathie4977
    @siriyawathie4977 4 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි හැමෝටම තෙරුවන් සරණයි

  • @madu5514
    @madu5514 3 ปีที่แล้ว +1

    ලස්සනයි දෙන්නම ☺️

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k 2 ปีที่แล้ว +1

    3සම් එකක් දාන්න නම් හොඳයි 😎😋

  • @nipunilakmali4464
    @nipunilakmali4464 3 ปีที่แล้ว +1

    Ureni patta dukak widinawa kakula waha ganna

  • @luckuyana
    @luckuyana 4 ปีที่แล้ว +8

    අඩෙ ඉස්කෝලේ 14 අවුරුද්දක් ඉගෙන ගෙන

    • @charuckshy
      @charuckshy 3 ปีที่แล้ว +2

      ඇයි ඔයාට මැජික්ද? එහෙනං ඔලුව ටිකක් අතගාල බලන්න අං එනවද කියල. මොකද මොන්ටිසෝරි ඉඳල 13 වසරට යනකම් වසර 14ක් බහුතරයක් දෙනා පාසල් අධ්‍යාපනය ලබනව.

  • @villlife2152
    @villlife2152 4 ปีที่แล้ว

    Superb...

  • @sujeedinu1648
    @sujeedinu1648 4 ปีที่แล้ว +1

    Yureni I love you

  • @nandiid92
    @nandiid92 4 ปีที่แล้ว +5

    MR. BANDU... GONNU 2KAMA...

  • @eessa1727
    @eessa1727 3 ปีที่แล้ว +2

    Two beautiful and talented ladies..couldn't stop laughing..great show👌👌👌

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 4 ปีที่แล้ว +2

    සසර ගමනේ අනිත්‍ය සිහිවුනා ,.... අයියෝ මේ ළමයි දෙන්නා දකිද්දී පිළිකුල් භාවනාව සිහිවුනා..... පෙනුම වනාශ වෙලා, ඉක්මනින් හදාගන්න ළමයිනේ...........

  • @udithamanohara8246
    @udithamanohara8246 4 ปีที่แล้ว +2

    Talks with BANDU kiyana eka waradiyata kiyawune mata witharada? 😅

  • @erandajanaka3790
    @erandajanaka3790 3 ปีที่แล้ว

    Nadisha 👍❤❤

  • @rodda8029
    @rodda8029 4 ปีที่แล้ว +1

    එලකිරි

  • @indifashion6919
    @indifashion6919 4 ปีที่แล้ว

    Both are beautiful

  • @deepthiramani9061
    @deepthiramani9061 4 ปีที่แล้ว +1

    ලස්සනයි වැඩ සටහන තවත් ඉදිරියට ලස්සන කරන්න 👏👏👏👏👏

  • @sathutuidedanmadu906
    @sathutuidedanmadu906 4 ปีที่แล้ว

    Bandu oyanam patta godak lassenai wada satahana

  • @manojalwis3174
    @manojalwis3174 4 ปีที่แล้ว +2

    හිරු අධිපති තුමාට මොකද අද තමයි බන්දු මහතාගේ මෙම watasatahana යූටියුබ් එක ඔස්සේ දැක්කේ මීට කලින් ගයාන් සහ අනික දෙදෙනාගේ වැඩසටහන මං බැලුවා මම ඒකට ගොඩක් හිනා වෙලා ගොඩක් සතුටු වුණා ඊට පස්සේ මේක බැලුවෙ මේ ගොන් බඩු දෙයක් ගෙනල්ලා hiru නෝන්ඩි කරන වගේ වැඩක් ඉතින් හිරු අධික තුමාට කියන්නේ මේ වගේ ගොන් වැඩ කරන්න එපා මොකද bandu සමරසිංහ කියන්නේ අපේ රටේ ඉන්න ්‍රේෂ්ඨ නළුවෙක් එතුමා නෝන්ඩි වෙනවා මේ වගේ වැඩ වලින් හිරුට මම අපි ආදරෙයි මොකද මගේ ගෙදර ටීවී එක මගේ ගෙදර කට්ටිය බලන්නේ මමත් බලන්නේ hiru මට බලන්න බැරිවුනොත් යූටියුබ් එක හරි සර්ච් කරල hiru වැඩසටයන් බලනවා අපිට ඕන හිරු මේ වගේ ගොන් කෑලි කියන්න එපා ස්තුතියි

  • @tharindurathnayake9345
    @tharindurathnayake9345 4 ปีที่แล้ว +4

    ගෑනි pad ගන්න එක නොදන්න බන්දුව බලය තියෙන පැත්තට හේත්තු වෙලා ඉරෙන් හඳෙන් හරි හම්බ කරන්න නම් දන්නවා...

  • @kprasadmg5277
    @kprasadmg5277 4 ปีที่แล้ว +3

    14 වසරට වෙනකම් ගියා කියන්නේ යුරේනි 😹😹😹🤦🏿‍♂️

    • @charuckshy
      @charuckshy 3 ปีที่แล้ว +1

      ඇයි ඔයාට හිනාද? එහෙනං ඔලුව ටිකක් අතගාල බලන්න අං එනවද කියල. මොකද මොන්ටිසෝරි ඉඳල 13 වසරට යනකම් වසර 14ක් බහුතරයක් දෙනා පාසල් අධ්‍යාපනය ලබනව.

  • @niroshalakmali4943
    @niroshalakmali4943 4 ปีที่แล้ว +1

    Maru