Amaraneeya Maha Ravana | Episode 171 | 13 - 01 - 2022 | SIYATHA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 194

  • @ratnayaka727
    @ratnayaka727 ปีที่แล้ว +1

    රිශිවරයෙක් දුටුවෙමි. අභ්‍යන්තර රෝගය බාහිරෙන් සුව කරන
    අද්විතීය ව්‍යද්‍යවරයා මා දුටුවෙමි ඔහුට රෝගයක් යනු ඉතා ඵසු දෙයකි එතුමා රෝග ගනන් ගන්නේ වත් නැත වරෙක නිල විදුම් කරමින තවත් වේලවකදි නිල උද්දීපනය කරයි තව වේලවකින් හස්තය දිගු කර මිනිසාගේ අපූර්වතම රුදිර සන්සරණය බබලවයි රෝග සුව කරයි මා දුටු සැබාම රිශිවරයානන් (අමරනන්ද ව්‍යද්‍යවරයාමයි) ඔබ ලොව අග්‍රගන ව්‍යද්‍යවරයාම වේවා!

  • @වේළුසුමන
    @වේළුසුමන 2 ปีที่แล้ว +6

    මේ තමා අපේකම🇱🇰 සිංහල බෘවුද්ධකම කියන්නේ මේ තමා අපේ රටේ අනාගත පරපුරට දෙන්න පුළුවන් දායාදෙ වෙදදුරුතුමන් දෙපලට සහ සියත Tv ඔබ සියලු දෙනාටත් දීර්ඝායුෂ ලැබේවා
    දළදා සමිදුසරනයි🌷💐🙏💖💖

    • @channakothalawala4830
      @channakothalawala4830 2 ปีที่แล้ว +1

      රාවන පරපුරක් බිහි කිරීමට එකතු වෙමුද යාලුවා

  • @sanaratnabanda6232
    @sanaratnabanda6232 ปีที่แล้ว

    දීර්ඝායු වේවා ඔබතුමාට

  • @malwee9363
    @malwee9363 2 ปีที่แล้ว +3

    Thanks to Siyatha for introducing remarkable people through RAVANA program to the world. I wish everyone all the success. Many thanks for the two doctors for sharing their miraculous knowledge with the world.
    Look forward to visit
    Dr. Amarananda when I’m back in Sri Lanka.
    බොහොම පින්. බුදුසරණයි.

    • @pushpasamarasekara9043
      @pushpasamarasekara9043 2 ปีที่แล้ว

      අමරනන්ද වෙද මහතාගෙ දුරකතන අංකය ලබා දෙන්න අනේ පින් සිද්ද වේවි🙏🙏🙏

  • @dileepfernando9623
    @dileepfernando9623 ปีที่แล้ว +1

    අපේ තාත්තා මේ වෙනකොට පෙනහැල්ලේ කැන්සර් එකක් කියලා දැනගෙන සති තුනක් විතර වෙනවා එයාට දැඩිව හුස්ම ගැනීමේ අපහසුතාවයන් තියෙනවා මේ ලඟදි පෙනහැල්ලේ වතුර පවා අයින් කරා මේ මොහොතේදී පානදුර මූලික රෝහලේ ඔක්සිජන් ලබා ගනිමින් ඉන්නේ මට මගේ තාත්තව මේ ඔක්සිජන් දෙන ක්‍රමයෙන් ඉවත්ව මෙතුමා ළඟට අරගෙන ගිහිල්ලා පෙනහැල්ලේ ආබාධය නැති කරල පහසුව සලසන සුවපත් කරගන්න අවස්ථාවක් තවම නෑනේ... කාටද පුළුවන් ආචාර්ය එල් අමරනන්ද වෛද්‍යතුමා ළඟට ගෙන යාමට මේකට හරි උපදේශ ඉකුත් සමඟ අත්වැලක් වෙන්න....

  • @dileepfernando9623
    @dileepfernando9623 ปีที่แล้ว

    මම එල් අමරනන්ද වෛද්‍යතුමාට කතා කරලා තියෙන්නේ පෙනහැල්ල කැන්සර් එක හිමිට හොඳ කරලා ගමන් මේ මොහොතේ දී දැඩිව තීන ගැටළුව වෙන හුස්ම ගැනීමේ අපහසුතාවය ඉක්මනින් හදල දෙන්න පුළුවන් කියලා කොහෙද මේ ඉස්පිරිතාලෙ ඔක්සිජන් දෙන ප්‍රශ්නය ප්‍රශ්නය හින්දා මට ගෙනියන්න බැරි කම නේ තියෙන්නෙ

  • @ajanthapeiris8256
    @ajanthapeiris8256 2 ปีที่แล้ว +7

    අමරනන්ද .වෙදමහත්තයා ගෙ.ලිපිනය.හො දුරකතන .අංකය .ලබා දෙන්න ගොඩක් පින් ලැබේයි🙏🙏🙏🙏

    • @nuwanmilinda7246
      @nuwanmilinda7246 2 ปีที่แล้ว

      no 12, සර්කියුලර් පාර ,බංගලාවත්ත ,මාබෝල ,වත්තල.

  • @roshandesilva5991
    @roshandesilva5991 2 ปีที่แล้ว +3

    Me dewiwaru rakinna ,Mata ahanakota puduma sathiyak,kagahala loketama pennana hithenawa,sadu, sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @kn3640
    @kn3640 2 ปีที่แล้ว +20

    අනෝජ් ද සිල්වා ඔන අය කෝ.....

    • @samnthirenuka7554
      @samnthirenuka7554 ปีที่แล้ว +2

      මම කැමතී වෙදකම කරන්න මට දැනගැනීමට ඔබව හමු වීමට ona

  • @ishanmaduwantha4749
    @ishanmaduwantha4749 ปีที่แล้ว +1

    21වන ශතවර්ශයේ වයිද්‍ය විද්‍යාවේ මුදුන් මල්කඩ L අමරානන්ද ඔබට ජය නියතයි ❤

  • @thisarium-wn7ko
    @thisarium-wn7ko ปีที่แล้ว

    අමරනන්ද වෙද මහතාගේ දුරකථන අංකය ලබාදෙන්න පුළුවන් ද

  • @ichankakanthi3034
    @ichankakanthi3034 2 ปีที่แล้ว +1

    Jivithe mata narabanna labunu vishistathama wadasatahana meyai.
    Obathumanla; mihipita deviwaru nowa , Mihikathata Wadi BUDUWARU !!!
    Apagee namaskaraya weewa!!!

  • @damithajayarathne2640
    @damithajayarathne2640 2 ปีที่แล้ว +4

    බොහොම පින් මෙවැනි සැගවුණු දේ නැවත අප වෙත ගෙන අවට .අමරනන්ද වෛද්‍ය තුමාගේ දුරකථන අංකය ලබාදුන්නට බොහොමත්ම ස්තුති යි .🙏🙏🙏🙏

    • @pawanimadushanki3566
      @pawanimadushanki3566 2 ปีที่แล้ว +2

      අමරානන්ද මහත්තයාගේ දුරකථන අංකය පුලුවන් නම් ලබා දෙන්න.. බොහොම පින්..

    • @madushikalakshani4948
      @madushikalakshani4948 2 ปีที่แล้ว +2

      අමරනන්ද මහාතාගෙ දුරකථන අංකය ලබාදෙන්න පුළුවන් ද

    • @chamodilakshika7530
      @chamodilakshika7530 2 ปีที่แล้ว

      @@pawanimadushanki3566 mata amarananda mathmayage no 1 denna puluwanda

    • @thusharisamanthika8409
      @thusharisamanthika8409 2 ปีที่แล้ว

      Dr Amarnandage nu eka denna puluwanda pleas. Address eka hari ගොඩක් පින්

    • @nimsaradrmusic9948
      @nimsaradrmusic9948 2 ปีที่แล้ว

      Matath number eka denna godak pin amarananda sirge 🙏

  • @ranjithwawlagalage7855
    @ranjithwawlagalage7855 2 ปีที่แล้ว +4

    රාවනාදෙවියන් වහන්සේ ට පිං සිදුවෙවා

    • @channakothalawala4830
      @channakothalawala4830 2 ปีที่แล้ว

      රාවන පරපුරක් බිහි කිරීමට එකතු වෙමුද යාලුවා

  • @chullachulla5143
    @chullachulla5143 2 ปีที่แล้ว +16

    ස්තූති.වෙද මහත්තයාගේ ලිපීනයක් හො දුරකතන අංකයක් දෙන්න.

    • @sarasizara8036
      @sarasizara8036 2 ปีที่แล้ว

      Check description box

    • @yukithasenila8467
      @yukithasenila8467 2 ปีที่แล้ว

      Obata number labunda

    • @chullachulla5143
      @chullachulla5143 2 ปีที่แล้ว

      @@yukithasenila8467 nane...

    • @kaushalyaekanayake1584
      @kaushalyaekanayake1584 2 ปีที่แล้ว

      Addrees please

    • @pawanimadushanki3566
      @pawanimadushanki3566 2 ปีที่แล้ว +1

      අමරානන්ද මහත්තයාගේ ලිපිනය හෝ දුරකථන අංකයක් ලබා දෙන්න..

  • @dhewumi
    @dhewumi ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +1

    මිහිපිට දෙවිවරැ දෙදෙනෙක් රාවනා රජුගේ පිහිට ආරක්ෂා ව ලැබෙිවා ⁣සියලුදෙනාටම

  • @priyanthakumara6799
    @priyanthakumara6799 2 ปีที่แล้ว

    Kohomada me weda mahathwaru muna gahenne. Mage puthawa penwanna ona. Godaak pin

  • @padmavithanagama4199
    @padmavithanagama4199 2 ปีที่แล้ว +4

    අමරනන්ද .වෙදමහත්තයා ගෙ.ලිපිනය.හො දුරකතන .අංකය .ලබා දෙන්න ගොඩක් පින් ලැබේයි

    • @chithranimangalika1170
      @chithranimangalika1170 ปีที่แล้ว

      මාබොලේ බන්ගලාවත්ත පාක්රෝඩ්

  • @prjmadusankajayarathna9767
    @prjmadusankajayarathna9767 2 ปีที่แล้ว +3

    නියම මුනිවරයෙක් නම් ඔහු මුනිවත රැකිය යුතුයි.ඔබ👉👉👉

  • @yadpasindupasantha9352
    @yadpasindupasantha9352 2 ปีที่แล้ว +3

    මෙතෙක් kalayak බෙහෙත් ගත්ත kauruwath නැද්ද..... බෙහෙත් ගත්ත කෙනෙක් coment dan නැද්ද

  • @ishanmaduwantha4749
    @ishanmaduwantha4749 ปีที่แล้ว

    වෛද්‍යවරයා ඔබට සුවය දෙනු ලබන්නෙ පද්දතියක් සම්පූර්නත්වයට පත් කිරීමේ ක්‍රියාවලියකිනී . එක නිසා පද්දතිය යනු සයිල ,පටක අවයව යන දෑ එකතු වීමකී.මෙම ක්‍රියාවලියේදී තුල වයිද්‍යවරයා විසින් සියල්ල ගොඩනංවා ඇත මා දකිනා ආකාරයට කිසිදු බෙහෙතක් නොමැතිව කරන්නා වූ මෙම නිල ක්‍රියාවලිය විශ්මිතය .

  • @malarvellimalarvelli3061
    @malarvellimalarvelli3061 2 ปีที่แล้ว +7

    weda mahathage lipinaya saha durakathaha ankaya laba denna sthuith

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 2 ปีที่แล้ว +3

    හුගක් වටිනා වෙදදුරන් දෙපලක්...

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 2 ปีที่แล้ว +3

    මම මේ අමරනන්ද වෙදතුමාගේ අලුත් වැඩසටහනක් එනකන් බලන් ඉන්නේ

    • @wasanthalakmal5763
      @wasanthalakmal5763 2 ปีที่แล้ว +1

      එල් අමරනන්ද මහතාගේ ලිපිනය ලබාදෙන්න ⁣පින් සිදු වෙයි

    • @t.a.diluminayananjalee9120
      @t.a.diluminayananjalee9120 2 ปีที่แล้ว +2

      Pitakotuwata ghin mabola waththa handiyen bahinna etanin ahuwama kiyanawa

  • @gekiyanagesudharshanaperer1407
    @gekiyanagesudharshanaperer1407 2 ปีที่แล้ว +4

    Poth tikak wat print karanna nettam oya sastraya t apen gilihei. Budusaranai

    • @gamagebest3536
      @gamagebest3536 2 ปีที่แล้ว +1

      අමරනන්ද වෙද දුරැතුමානන්ගේ ලිපිනය හෝ දුරකතන අංකය දෙන්න පින්සිදු වෙයි

    • @malwee9363
      @malwee9363 2 ปีที่แล้ว

      Check the description box

    • @charithdilshan2743
      @charithdilshan2743 2 ปีที่แล้ว

      රාවණා අමරනන්ද බුදු සරණයි චරිත් දිල්ෂාන් 😀😀😀

    • @martssketcher4367
      @martssketcher4367 2 ปีที่แล้ว

      අමර නන්ද වෙද මහතාගේ දුරකථන අංකය සහ ලිපිනය දෙන්නකෝ ගොඩක් පින්

    • @sirilee139
      @sirilee139 2 ปีที่แล้ว

      @@gamagebest3536 මාබෝලේ, වත්තල, බංගලාවත්ත පාර, සර් කියුලර් පාර.
      සුවපත් වේවා ,යහපතක්ම වේවා .

  • @yukithasenila8467
    @yukithasenila8467 2 ปีที่แล้ว +10

    මමත් මෙි හැම ලෙඩකින්ම දුක් විදින කෙනෙක් මගේ ඇහැත් පොටිට කරා ඇස් වාටිටුවෙන් ගොඩක් පින් මට මෙතුමන්ලා දෙන්කාගේ නමිබඒ ලබා දෙන්න

    • @amalperera5276
      @amalperera5276 2 ปีที่แล้ว

      Can you please provide dr Amerananda's telephone no. And /or his address. Please provide the info urgently. Thank you.

    • @nuwanmilinda7246
      @nuwanmilinda7246 2 ปีที่แล้ว

      no 12, සර්කියුලර් පාර ,බංගලාවත්ත ,මාබෝල ,වත්තල.

  • @welikadagechampasudarshani2206
    @welikadagechampasudarshani2206 2 ปีที่แล้ว

    Weda mshathage durakathanaya laba denna bohoma pin

    • @sirilee139
      @sirilee139 2 ปีที่แล้ว

      වත්තල, මාබෝලේ, බංගලාවත්ත පාර,
      සර් කියුලර් පාර. සුවපත් වේවා ,යහපතක්ම වේවා .

  • @p.s.sperera3950
    @p.s.sperera3950 2 ปีที่แล้ว +2

    සමහර අය දවස්හතර පහක් ඉන්න වෙනවා එක කටුකයි නොම්මරය අරගෙන ගෙදර ඇවිත් එ දිනයට යන්න පුඑවන්නම් හොදයි .

  • @lakshmangamage9573
    @lakshmangamage9573 2 ปีที่แล้ว +3

    Two very good academic doctors

  • @chandaniseneviratna5346
    @chandaniseneviratna5346 2 ปีที่แล้ว +12

    Dr Leyon Amarananda
    I known him and his family almost 13 years great,wonderful, very intelligent, proud person.
    His medication is miracle. May triple gem bless him and who run the Rawana program too.budusaranie🙏🙏🙏

  • @hasithakalum8297
    @hasithakalum8297 2 ปีที่แล้ว +1

    ආයුෂ බොහෝ වේවා.🙏

  • @p.s.sperera3950
    @p.s.sperera3950 2 ปีที่แล้ว +6

    වෙද මහාතා හරිම හොදයි නමුත් එතනට ගියාම නොම්මරයක් ගන්න දවස් ගනන් ඉන්න වෙනවා . එතනදි ලෙඩාව ලොකු අසිරුවකට ලක්වෙනවා.

    • @omindivinoja0789
      @omindivinoja0789 ปีที่แล้ว

      ඔයා මේ වෙද මහත්තයා ගාවට ගිහින් බෙහෙත් අරන් තියෙනව ද? මං විස්තර මුකුත් දන්නැතුව මේ address එක විතරක් දැනගෙන යන්න හදන්නේ. Please මේ වෙද මහත්තයාව හරි එයා වෙදකම් කරන place එකේ හරි contact number එකක් තියේ නම් මට ඒක දැන ගන්න පුලුවන් වෙයි ද? පුලුවන් නම් ලොකු උදව්වක්.🥺🙏🙏

  • @asankaperera4151
    @asankaperera4151 2 ปีที่แล้ว +5

    අමරනන්ද වෙදැදුරාණන්ගෙ නම්බර් එක අපට දෙන්න 🙏

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 2 ปีที่แล้ว +6

    අමරනීය වෙදමහත්තයා පට්ට වැඩ්ඩෙක් තාමා මමත් දවස් දේකක් ගියා හිතාගන්න බැරිලෙඩ එකදවසින් දවස් දෙකේන් හොදකරනවා එතන අපු අයගෙ හොදකරා ඔනලේඩක් හොදකරනවා ඔඩිසම්,මිග්ග්‍රෙරෙන්,පිලීකා ඔනඑකක් කිසිම බෙහෙතක් නොදි හොදකරනවා,ඇත්තටම පිස්සු හැදේනවා,හැදිලා හොඳ වෙලා ආයෙත් හැදේනවා,පොඩි ලමයෙක්ගේ මොලේ නවතිනවා දෙවනිදවසේ හොදයි කිව්වා එයාගේ තාත්තාට තද ඔලුවේ කැක්කුම එනවාලු මිග්ග්‍රෙරෙන් එකදවසින් හොදකරා එයාට ෂුවර් නැතිහින්දා අයෙත් එයිද බලන්න කැමත් නොකාඉදලා එත් ඇවිල්ලා නැ මාරම වෙදකමක් එල් අමරනන්ද සර්ටත් පවුලේ අයටත් නිදුක් නිරොගි හොඳ දිවියක් ප්‍රාර්ථනා කරනවා එලිවෙනකම්ම වැඩ මුලු ගෙදරම සෙනග පිරිලා කරන සේවයනම් කියන්න බැරිතරම් බොහොම පින් බුදුවෙන්න පේරුම් පුරන අමරනීය රාවන කේනෙක්ම තමයි,අහාලා තියෙන රාවනත් කැලේ කොහොමහරි උඩ තියෙන නම්බර් එකට කොල්කරලා බෙහේත් කරගන්න

    • @shanuperera95
      @shanuperera95 2 ปีที่แล้ว +1

      E no ek weda krnne nenh pluwannm khed inne.wena number 1k tynwd pddk wistra ewnn pluwnd

    • @sisirakumara8707
      @sisirakumara8707 2 ปีที่แล้ว +1

      Mata wadakarana number ekak hoyala denawada

    • @neelangawickramarachchi3685
      @neelangawickramarachchi3685 2 ปีที่แล้ว

      නොම්බරේ දෙන්නකෝ

    • @nuwanmilinda7246
      @nuwanmilinda7246 ปีที่แล้ว

      උඹ comment තැරවි කරයෙක් එහෙම⁣ නෙමෙයි නේ ද

  • @chanukadombagahawatta7855
    @chanukadombagahawatta7855 2 ปีที่แล้ว +2

    Can I get directions to go to Dr. Leon amarananda

  • @priyadarshanaperera5155
    @priyadarshanaperera5155 ปีที่แล้ว

    මෙතුමන්ලා හමුවිමට පුලුවන් ස්තාන කියන්නකො

  • @chithranimangalika1170
    @chithranimangalika1170 ปีที่แล้ว +1

    බොරු කාරයෙක් නෙවෙයි දවසට ලෙඩ්ඩු ගානක් හොද කරනවා හරිම හොද වෙද ඇදුරෙක්

  • @maduwa.2190
    @maduwa.2190 2 ปีที่แล้ว

    මෙතුමන් දෙපල සම්බන්ධකර ගැනීමට දුරකථන අoකය දෙක ලබා දෙන්න .බොහොම පිo ඔබ තුමන්ලට

  • @janakakumara8547
    @janakakumara8547 2 ปีที่แล้ว +8

    ඇස් පේනව අඩු එකට ප්‍රතිකායක් තිබෙනවාද

    • @වේළුසුමන
      @වේළුසුමන 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් තියෙනවා මෙතුමන් 2 අමතන්න

  • @uhimashi7946
    @uhimashi7946 2 ปีที่แล้ว +2

    Amarananda mahathage no eka labadenna pin sifda wenawa godak

  • @channakothalawala4830
    @channakothalawala4830 2 ปีที่แล้ว +1

    රාවන පරපුරක් බිහි කිරීමට එකතු වෙමුද

  • @sunithdesoyza972
    @sunithdesoyza972 2 ปีที่แล้ว

    please tell me how to contact this doctor L .Amarananda

  • @lathagamage4006
    @lathagamage4006 2 ปีที่แล้ว +1

    Oba Sama suwapath wewaa adistana karami 🙏🙏🙏🙏🙏

  • @dilaniprabangani2542
    @dilaniprabangani2542 2 ปีที่แล้ว

    Budusaranai
    Weda mahaththayo..... Daruwo nathi kenekuta dimba moranna behethak kiyannako...

  • @mohanchandana4686
    @mohanchandana4686 ปีที่แล้ว

    වෙද මහතාගේ ලිපිනය හා දුරකථන අංකය ලබා දෙන්න පුලුවන්ද ,බොහොම පිං,අපි රාවණා නොවරදවාම බලනවා ,නැවත විකාශ දැම්මත් කට ඇරගෙන බලනවා අගය කල යුතු වැඩ සටහනක්

    • @bandularandeniya6102
      @bandularandeniya6102 ปีที่แล้ว

      මම 9 සැරයක් බෙහෙත් ගන්න ගියා...කිසිම ලෙඩක් සුව උනේ නෑ මගේ ...අන්තිමට නැති ලෙඩකුත් මට ඇති උනා...මේ වත්තලට බෙහෙත් ගන්න යන අය තම තමන්ගේ checkup කරගන්න...9 වන සැරයේදී මේ වෙද මහතා දැන් ඔයාට සුවයි කිව්වා නමුත් blood check කලාම කිසිම ලෙඩක් සුව වෙලා නෑ...වත්තලට බෙහෙත් ගන්න යන හැමෝම ගැන කරැණාවෙන් මේ සටහන කරන්නේ....මගේ ජීවිතයට නම් මේ වෙද මහතා තවත් සක්විති කෙනෙක්.....මවපු බොරැ පෝලිමකි තියෙනවා...බෙහෙත් ගන්නකොට ලෙඩාට අමාරැ උනොත් උත්තර දෙන්නනෙ නෑ.....මේ වගේ අය ප්‍රසිද්ධ කරන අයටත් මේ පව එනවා

  • @danuemalin5450
    @danuemalin5450 ปีที่แล้ว

    Ane pin sidda wenawa yana para kiyanna

  • @chathuranga9127
    @chathuranga9127 2 ปีที่แล้ว +2

    මුල්ලේරියාව උපුල් මහත්මයා සම්බන්ද කරන්න පුලුවන් වටිනවා මට මන් ඉන්නෙත් ඒ අවට.. මගෙ ලග තියන ඔසු වර්ගත් එතුමට ලබා දෙන්න පුලුවන් !! ❤😍🙏

  • @Suranga1980
    @Suranga1980 2 ปีที่แล้ว

    Dr. Amarananda - weda mahatha hamuviya heki widiya kiyanna

  • @nwsdbkotte1833
    @nwsdbkotte1833 2 ปีที่แล้ว +5

    මේ වෙදමහත්තුරු දෙදෙනාගේ
    රෝගින්ට අංක ලබා දීම මීට වඩා ක්‍රමවත් විය යුතුයි.

    • @hasuu9405
      @hasuu9405 2 ปีที่แล้ว

      Ow aniwaryen. Wattala weda niwase Numbers deemata pahadili krama wedayak nothibeema nisa patients la godak nikarune rasthiyadu wenawa. Sewawa agayanawa

  • @roominiranshika9959
    @roominiranshika9959 ปีที่แล้ว

    L. Amarananda weda mahaththya Inna thanak dnna knk kynnko 🙂 lipiyanayak

  • @roshandesilva5991
    @roshandesilva5991 2 ปีที่แล้ว +1

    Siyatha ta godak pin,ape rishiwaru hadunwadunnata🙏🙏🙏🙏

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +2

    දෙවිවරැ ලෝකෙට පහලඋන♥️❤️♥️❤️♥️❤️♥️❤️🌹🌷🌹🌷🌹🌷🌹🌷🙏

  • @chithranimangalika1170
    @chithranimangalika1170 ปีที่แล้ว +1

    ගොඩක් පිනවන්ත වෙද මහත්තයෙක් එන හැම දෙනාගෙන් ඇහුවොත් හොදයි කියන එක තමයි හැමෝ කියන්නේ

    • @knpereraperera501
      @knpereraperera501 ปีที่แล้ว

      එහෙම කියනවා තමා ඒත් මට නම් ලොකු වෙනසක් නෑ ඔයා එහෙම කිව්වේ යන හන්දා වෙන්න ඇතිනේ ඔයාගෙ ලෙඩේ හොදද

  • @sampathpradeep7702
    @sampathpradeep7702 2 ปีที่แล้ว

    Theruwan saranai ape helayanta

  • @Dreamlife621
    @Dreamlife621 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @sujeewakumari2186
    @sujeewakumari2186 2 ปีที่แล้ว +1

    L amarananda weda mahathage durakathana ankya sha lipinaya dennko oyalata godak pin....

    • @wishvajayasekara1172
      @wishvajayasekara1172 2 ปีที่แล้ว +1

      මාබෝලේ , වත්තල,
      බංගලාවත්ත පාර, සර් කියුලර් පාර,
      වනසිංහ අමරනන්ද මහත්මයා.
      සුවපත් වේවා . යහපතක්ම වේවා .

  • @kasunchathuranga1151
    @kasunchathuranga1151 2 ปีที่แล้ว +1

    මට වෙදමහතාගේ දුරකතන අංකය ලබා දෙන්න පුලුවන්ද

  • @s.i.bandara2751
    @s.i.bandara2751 2 ปีที่แล้ว +3

    Anoj De Silva mahatha meyata gen wanna barida

  • @chamikagayan122
    @chamikagayan122 ปีที่แล้ว

    Lamara nandawedamahathmayahodaida

  • @chithranimangalika1170
    @chithranimangalika1170 ปีที่แล้ว

    නොම්මර ගන්න තමයි ටිකක් අමාරු ඒත් අපෙ ලෙඩේ කපන්නේ නැතුව ලෙඩේ සුවකරලා දෙනවානම් අපි යනවා

    • @knpereraperera501
      @knpereraperera501 ปีที่แล้ว

      ඔයාට හරි නැත්තන් වෙන කාට හරි ගන්න ගියාද මම දන්නෙ නෑ දැන් හොදද ඒක මට කියන්න

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 2 ปีที่แล้ว +1

    මෙතුමන්ලාගේ අගය මම නම් හොඳට දන්නවා

  • @vinodanikumarasinghe6186
    @vinodanikumarasinghe6186 2 ปีที่แล้ว

    L amarananda dokta lagata beheth ganna yanna lendunwa godak asarana karanawa.wate inna thereu karayo..puluwannam mata me doktage number eka denna.

  • @anulahindagoda7972
    @anulahindagoda7972 2 ปีที่แล้ว

    මට මේ ව්‍යය්ද්‍ය වරු දෙදෙනාගේ දුර කතන අංක කරුනාකර දෙන්න පුලුවන්ද පුතෙ.

  • @buddhichamara9771
    @buddhichamara9771 2 ปีที่แล้ว +1

    මට අමර නන්ද මහත්තයාගෙ ලිපිනය සහ දුරකතන අන්කය ලබ දෙන්න ගොඩක් පින්

    • @sirilee139
      @sirilee139 2 ปีที่แล้ว

      වත්තල, මාබෝලේ , බංගලාවත්ත පාර,
      සර් කියුලර් පාර. සුවපත් වේවා . යහපතක්ම වේවා .

  • @hansihansi2387
    @hansihansi2387 2 ปีที่แล้ว

    ඔබ තුමා ඉන්න තැන දැන ගන්න පුලුවන්ද කොයි පාලතද කියලා

  • @chamikararandiwela3197
    @chamikararandiwela3197 2 ปีที่แล้ว

    Description box එකේ තියෙන no එක වැඩ කරන්නේ නැහැ. අමරනන්ද මහතාගේ වෙනින් වැඩ කරන no එකක් තියෙනව ද?
    හරි address එකත් දාන්න.

  • @kn3640
    @kn3640 2 ปีที่แล้ว +1

    අපිත් කැමතී අන්ගම් ඉගන ගන්න

  • @hansihansi2387
    @hansihansi2387 2 ปีที่แล้ว

    රොගින් ගොඩක් ඉන්නවා මට වෙදෙතුමාගේ නම්බරයක් තිබේනවානම් මාහට දෙන්න

  • @anularajakaruna5645
    @anularajakaruna5645 ปีที่แล้ว

    Amaranunda doctor t p no denna

  • @wasanthalakmal5763
    @wasanthalakmal5763 2 ปีที่แล้ว +1

    එතුමාගේ ලිපිනය ලබාදෙන්න ⁣පින් සිදු වෙයි

    • @Unknownsanj
      @Unknownsanj 2 ปีที่แล้ว

      Wattala bangalawatte handiyen athult ynkt parak road eka tiynwa, ethanin harinam surcular road eka hadila ynkt tiynwa,

  • @sujeewakumari2186
    @sujeewakumari2186 2 ปีที่แล้ว +2

    දළදා සමිදු පිහිටයි

  • @s.b.m.p6136
    @s.b.m.p6136 2 ปีที่แล้ว

    අනෙ මගේ පුතාගේ ඇස් වලට මෙ වෙදමහතාගේ අංකය දෙන්න .L අමර නන්ද මහතා

  • @sirirathnadasanayaka5363
    @sirirathnadasanayaka5363 2 ปีที่แล้ว

    Super

  • @chithranimangalika1170
    @chithranimangalika1170 ปีที่แล้ว

    මාබෝලෙ

  • @lasikamadhurangi6436
    @lasikamadhurangi6436 2 ปีที่แล้ว

    වෛද්‍යතුම⁣ා ගැන විස්තර දැනගන්නේ කොහොමද

  • @nadeeshasurangi4200
    @nadeeshasurangi4200 2 ปีที่แล้ว

    L.අමරනන්ද වෙදමහත්තයා ගේ ලිපිනය හා දුරකථන අංකය දෙන්න පුළුවන් ද

    • @sirilee139
      @sirilee139 2 ปีที่แล้ว +1

      මාබෝලේ , වත්තල, බංගලාවත්ත පාර,
      සර් කියුලර් පාර . සුවපත් වේවා, යහපතක්ම වේවා .

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +4

    පුදුම හොද ගතිගුණ තියන නිහත මාණි වෛද්‍යවරැ දෙදෙනෙක්♥️❤️♥️❤️❤️❤️❤️♥️🌹🌷🌹🌷🌹🌷🌹🌷🙏

    • @nwsdbkotte1833
      @nwsdbkotte1833 2 ปีที่แล้ว

      නොම්බර ලබා දීම හරිම අපිලිවෙලයි.

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 2 ปีที่แล้ว

    theruwa saranai

  • @youteube8104
    @youteube8104 2 ปีที่แล้ว +3

    Anoj de sillwa genanna

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 2 ปีที่แล้ว

    godak pin oba samata

  • @pradeepranganamudannayaka
    @pradeepranganamudannayaka 2 ปีที่แล้ว

    01.49.44 මොකද වීඩියෝ එක කැපුවේ

  • @sahanwickramasinghe611
    @sahanwickramasinghe611 2 ปีที่แล้ว +2

    L.අමරනන්ද වෙද මහතාගෙ ලිපිනය සහ දුරකථන අංකයක් ලබාදෙන්න

    • @sirilee139
      @sirilee139 2 ปีที่แล้ว +4

      වත්තල, මාබෝලේ ,බංගලාවත්ත පාර,
      සර් කියුලර් පාර . සුවපත් වේවා ,යහපතක්ම වේවා .

    • @susithsamantha3453
      @susithsamantha3453 2 ปีที่แล้ว +1

      @@sirilee139 bohomo pin

    • @sirilee139
      @sirilee139 2 ปีที่แล้ว

      @@susithsamantha3453 දවස් 2 ක් යන්න
      ඕන ලු... නොම්මර ගන්න උදේන්
      යන්න ඕන ලු ... සෙනසුරාදා ට . බෙහෙත්
      කරන්නේ ඉරිදා...ලු.... . සුවපත් වේවා .

  • @asokamalachandrakanthi3501
    @asokamalachandrakanthi3501 2 ปีที่แล้ว

    Atu boho wewa

  • @pushparanjani6671
    @pushparanjani6671 2 ปีที่แล้ว

    බුදු සරණයි මේ වෙද මහත්තුරු දෙන්නටම මටත් ඒ දුරකථන අංක දෙක ලබා දෙන්න පුලුවන්ද

  • @chithranimangalika1170
    @chithranimangalika1170 ปีที่แล้ว +1

    මෙතන හොද තැනක් හොද වෙද මහත්තයෙක් මම ගියා මට හොදයි

  • @manelkanthi281
    @manelkanthi281 2 ปีที่แล้ว

    අනේ මට ඩොක්ට අමරනන්ද මහත්තයට කතා කරන්න ඕනෙ මගෙ ලෙඩේ හොදකර ගන්න සියතෙන් මට ටෙලිපෝන් නම්බර් එක ගන්න පුලුවන්ද

  • @a.r.wellapili8325
    @a.r.wellapili8325 2 ปีที่แล้ว

    Amarananda weda mahatha lagata mama mulinma yana kota mage HB count ekai platlet count ekai godakma adu wela thibbe.mokada mage spleen eka(plehawa) loku wela ain karanna orne kiyala thibbe.amarananda weda mahatha hoda karanam kiwwa.den HB,platlet count wedi,kakul idimuma ne,ega kasanne ne.eka nisa mata wiswasai athumawa mawa hodatama hoda karai kiyala.oba thumata godak pin.(wellappili - matara)

  • @niluwisidagama958
    @niluwisidagama958 2 ปีที่แล้ว +4

    හෙළයේ ❤👍ජීවමාන ඉරිශිවරුන්ට ... අපගේ. ගව් රවණි ය ...උපහාරය.,,,,/.නමස් කාරය / .. ❤.. 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏

    • @channakothalawala4830
      @channakothalawala4830 2 ปีที่แล้ว

      රාවන පරපුරක් බිහි කිරීමට එකතු වෙමුද යාලුවා

  • @akilakaveesha2514
    @akilakaveesha2514 2 ปีที่แล้ว +1

    මාරප්පුලිගෙ වෙද මහත්මයගෙ නම්බර් එක දෙන්නකො දන්න කෙනෙක්🙃 ඇස් ප්‍රශ්නෙ මටත්😥

    • @welikadagechampasudarshani2206
      @welikadagechampasudarshani2206 2 ปีที่แล้ว

      Marappulige wedamahathage durakathana aokaya saha lipinaya ewanna puluwanda

    • @pushpasamarasekara9043
      @pushpasamarasekara9043 2 ปีที่แล้ว

      අමරනන්ද වෙද මහත්මයාගේ දුරකතන අංකයත්,ලිපිනයත් ලබා දෙන්න අනේ ඔබලාට පින් සිදු වේවි මෙවන් වැඩසටහන් ව තවත් කිරිමට ඔබතුමන්ලාට ශක්තිය ලැබේචා ෴🙏🙏🙏

  • @aselaruwan6143
    @aselaruwan6143 2 ปีที่แล้ว

    ❤️

  • @thiliniplant8814
    @thiliniplant8814 2 ปีที่แล้ว

    Amrnand ved mhatha sathiye hemda prthikar krnvda

  • @karunawathikarunawathidinu3879
    @karunawathikarunawathidinu3879 2 ปีที่แล้ว

    L.amarananda veda mahaththayage address aka laba denna.

  • @senakahiyarage9799
    @senakahiyarage9799 2 ปีที่แล้ว

    අනේ දීපු නම්බර් එක වැඩ නෑ

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 2 ปีที่แล้ว

    🙏👍❤

  • @aneeshaloshinee9954
    @aneeshaloshinee9954 2 ปีที่แล้ว

    පිළිකා වලට බෙහෙත් කරනවාද

    • @sirilee139
      @sirilee139 2 ปีที่แล้ว

      ගිහින් බලන්න. වත්තල, මාබෝලේ, බංගලාවත්ත පාර, සර් කියුලර් පාර.
      සුවපත් වේවා . යහපතක්ම වේවා .

  • @rivariva1372
    @rivariva1372 2 ปีที่แล้ว

    රවණා නැවත් දෙන්ත කවද

  • @buddhichamara9771
    @buddhichamara9771 2 ปีที่แล้ว

    Mata amarananda mahathage number eka dennako godak pin

  • @diyanamadusha5238
    @diyanamadusha5238 2 ปีที่แล้ว

    මට L අමර නන්ද වෙදමහතා දුරකථන අංකය ලබා ගත හැකි ද

  • @srilankankids6871
    @srilankankids6871 2 ปีที่แล้ว

    Wedamahaththayage number eka dennako

    • @sirilee139
      @sirilee139 2 ปีที่แล้ว

      වත්තල, මාබෝලේ, බංගලාවත්ත පාර,
      සර් කියුලර් පාර. සුවපත් වේවා,යහපතක්ම
      වේවා .