10/11 විචාර පන්තිය | කේවට්ට බමුණාගේ චරිතය |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น •

  • @OsandiDesilva
    @OsandiDesilva 7 หลายเดือนก่อน +143

    අමාරුම සින්හල හරි ලස්සනට කියලා දෙන අපේ කාලයේ දිසාපාමොක්❤

  • @ThushariDilrukshi-yx5nc
    @ThushariDilrukshi-yx5nc 7 หลายเดือนก่อน +67

    ඉගෙන ගන්න එපා වෙලා හිටපු සිංහල විශය ආසාවෙන් ඉගෙනගන්න තැනට ගෙනාපු එකම ගුරුවරයා ❤ සිංහල විශය විදවන්නෙ නැතුව විදින්න උගන්නපු හදවතේ ගුරුවරයා ❤❤❤

  • @RashmikaMiniruwan-k8v
    @RashmikaMiniruwan-k8v 6 หลายเดือนก่อน +9

    සර් අමාරුවෙන් තේරුම් ගන්න බැරුව තිබුණු විචාර අද ලේසියෙන්ම ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි සර්. සර් හැමදාම මගේ හදවතේ. සර්ට ජය වේවා!!!

  • @ranjithashoka9452
    @ranjithashoka9452 7 หลายเดือนก่อน +11

    ඉගෙන ගන්න එපා වෙලා හිටපු සිංහල සර් නිසා ලේසි වුනා නියමයි සර්

  • @SayuriKalingage
    @SayuriKalingage 7 หลายเดือนก่อน +233

    හෙට විබාගෙ තියාගෙන අද විචාරෙ ඉගෙන ගන්න කට්ටියෙ මෙ පැත්තට 😂❤🎉😢

  • @sevni.kulansa2009
    @sevni.kulansa2009 7 หลายเดือนก่อน +8

    හිතට දැනුන එකම සිංහල පන්තිය සර් කියලා දෙන හැම දෙයක්ම තේරෙනවා....🥰❤️

    • @Shenash7468
      @Shenash7468 7 หลายเดือนก่อน +2

    • @Shenash7468
      @Shenash7468 7 หลายเดือนก่อน +2

      Hmm🥰🥰

  • @zoromax6091
    @zoromax6091 7 หลายเดือนก่อน +25

    සර් හොඳට තේරුණා විචාර පාඩම. මම හිතුවෙ අමාරු ඇති කියලා. සර් ඒ පාඩම හොඳට කියලා දුන්නා . Thanks Sir ❤

  • @Broo-om1oj
    @Broo-om1oj 7 หลายเดือนก่อน +46

    විචාර ලියන්න හොදටම තේරුනා සර්❤️

  • @Rashmika.9204
    @Rashmika.9204 6 หลายเดือนก่อน +20

    මම සර්ගෙ videos හැමදාම බලනවා.සර් තරම් පැහැදිලිව පාඩම කියලා දෙන ගුරුවරයෙක් මට හම්බෙලා නැ.❤❤❤❤ඇත්තටම සර් විචාර කියන නම අහලා තිබුනට විචාරයක් ගැන අඩුම තරමේ කිසිම දෙයක් 10ට එනකොට දන්නැතුව හිටපු අපිට අද විචාරයක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලිව සරලව ලස්සනට කියලා දුන්නට සර්ට ගොඩක් ස්තුතියි...❤❤ කොහෙ කොතන හිටියත් Rashmika sir ඉන්නෙ අපේ මේතන❤❤❤❤❤❤❤❤

  • @IshuDoni03
    @IshuDoni03 7 หลายเดือนก่อน +28

    සර් සර් කියලා දෙන විදිහට හොදට තේරෙනවා . මෙච්චර කල් ටීච කියලා දීපුවා කිසිම දෙයක් මට තේරුනේ නෑ . සර් 10 ශ්‍රේනියේ දෙවනි වාරෙ ඉදලා මම සර්ගෙ ඔන්ලයින් පංතියට එන්නම් සර් . 😊😊❤❤ සර්ට ගොඩක් පිං මේ වගේ විචාර පංති මුලු ලංකාවටම නොමිලේ දෙනවට හැමදාම ආදරෙයි සර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😅😊😊😊😂 😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @PasiyaCreations
      @PasiyaCreations 7 หลายเดือนก่อน +1

      math yanawa dewenu ware idala

    • @IshuDoni03
      @IshuDoni03 7 หลายเดือนก่อน

      @@PasiyaCreations hmm good boy mage wayasada oyath

  • @sagarikakumarasinghe9147
    @sagarikakumarasinghe9147 7 หลายเดือนก่อน +40

    ආදරණීය සිංහල පන්තිය රශ්මික සර්ගෙ❤

  • @redsampa1335
    @redsampa1335 6 หลายเดือนก่อน +8

    සර්ට ගොඩක් පිං සර් විචාර දැනගෙන හිටියේ නැති මට සර් කියලා දෙන විදියත් එක්ක හොදට තෙරෙනවා හැමදාම අපිත් එක්ක මේ විදියට සතුටින් වැඩ කරමු සර්😀 අපේ හදවතෙ ගුරුවරයා ඔයා තමයි❤ සර්

  • @Mishel12-f5k
    @Mishel12-f5k 7 หลายเดือนก่อน +31

    අමාරු සිංහල විශය හරි ලස්සනට කියා දෙන නුතන යුගයේ සොදුරු දිසාපාමොක් අපේ චූටි සර් රශ්මික සූර්යබණ්ඩාර❤❤ ආදරෙයි හැමදාම චූටි සර් 💝👨‍🏫👍💗 හොදට හිනා වෙන්න උගන්නන දේ හොදට මතක හිටින නූතන යුගයේ ආදරණීය සොදුරු ගුරුවරයා සර් කොහොම කොතන හිටියත් සර් හිටියේ අපේ මෙතන ❤ 🫶💝 අපේ චූටි සර් හැමදාම සතුටින් ඉන්න ඕන

  • @Nethuuv
    @Nethuuv 7 หลายเดือนก่อน +49

    හැමදාම වගේ කවුරු කොහොම කොහේ හිටියත් රශ්මික සර් ඉන්නෙ අපේ🫶💕💙මෙතන ආදරෙයි සර් අහස තරම්🫶💙

  • @C.J2161
    @C.J2161 7 หลายเดือนก่อน +28

    සර් ජිවිතේට ගොඩාක් වටින ලස්සන දේවල් තේරුම් කරලා දුන්නා 🥰

  • @DeepikaSamarappulige
    @DeepikaSamarappulige 6 หลายเดือนก่อน +8

    අද තමා සර් හොදටම විචාර කියන එක දැනගත්තේ.තව විචාර ඕනි🥺

  • @LalaniSamudrika
    @LalaniSamudrika 6 หลายเดือนก่อน +25

    සර් අද මට විභාගෙ තිබ්බා . මම ඊයේ සර්ගේ මේ video එක බැලුවා . කේවට්ට බමුණාගේ විචාර එක අද paper එකට ආවා.සර් ගොඩාක් ස්තුතියි . මට විචාරයට හොඳට ම ලකුණු ඇති.

  • @shanthakumara2457
    @shanthakumara2457 7 หลายเดือนก่อน +10

    සිංහල විෂය එපාම වෙලා තිබුන වෙලාවක තමයි මට සර්ව හම්බුනේ..❤ දැන් මගේ කැමතිම විෂය සිංහල 🥺 🌸 thank you sir ❤️💫

  • @helpstudio2430
    @helpstudio2430 6 หลายเดือนก่อน +9

    ඇත්තටම සර් මම විචාරයක්වත් ලියන්න දන්නැතුව හිටියේ. ඉතින් මං දැන් දන්නාව විචාරයක් ලියන විදිය ඇත්තටම සර්ට ගොඩක් පී
    **හොඳට කියල දෙනවා ඒ වගේම පාඩම් හරිම ආසාවෙන් මං අහං ඉන්නවා සර්ට මේ වගේ තව තව වීඩියෝ කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා
    *** ❤😊

  • @TharuliNiweka
    @TharuliNiweka 7 หลายเดือนก่อน +15

    මම අඩ අඩා හිටියෙ sir විචාරයක් ලියන්න බැලුව 🥺 ගොඩාක් පින් sir thank you ❤️🥰🙏

  • @anojaweerasekara7380
    @anojaweerasekara7380 7 หลายเดือนก่อน +7

    ඇත්තටම සර් කළින් විචාර ලියාගන්න බැරුව හිටියේ හැබැයි සර් කියලා දුන්නට පස්සේ හොදටම තේරුනා 😊මතකත් හිටිනවා..✨

  • @TharushiPramodya
    @TharushiPramodya 5 หลายเดือนก่อน +3

    සර් විචාර ලියන විදිය හොදට තෙරුනා සර් සර්ට ගොඩක් ස්තූතියි❤

  • @BuddhiniLakshika
    @BuddhiniLakshika 4 หลายเดือนก่อน +2

    හෙට විබාගෙ හින්දා ගොඩාක් පින් සර්

  • @anojaPriyadarshani-lk1nd
    @anojaPriyadarshani-lk1nd 6 หลายเดือนก่อน +4

    Your the best sinhala teacher I saw....I RESPECT YOU SIR...we always with you love of heart ❤❤❤

  • @ChamindaKarunarathna-ry9ks
    @ChamindaKarunarathna-ry9ks 6 หลายเดือนก่อน +2

    සර් සුපිරියටම විචාරේ ලියන හැටි කියල දුන්න ..❤ මාරයි සර්...☀️☀️ 🌼..Thank youu..🌼

  • @mobilmobil8741
    @mobilmobil8741 7 หลายเดือนก่อน +4

    👍❤️ අද තමා දැන ගත්තෙ හරියට ම විචාරයක් ලියන්න සර්

  • @shalikamaduwanthi5839
    @shalikamaduwanthi5839 7 หลายเดือนก่อน +4

    ඇත්තට ම ගොඩක් පින් සර් මෙච්චර පැහැදිලිව උගන්වනවට❤❤❤

  • @AyranganiMallika
    @AyranganiMallika 6 หลายเดือนก่อน +2

    විචාරයක් ලියන්න කලින් දැනන් හිටියේ නෑ සර් කියලා දුන්නට පස්සේ හොදට තේරුනා❤

  • @hansikakumari702
    @hansikakumari702 6 หลายเดือนก่อน +5

    ඊයෙ වීඩියෝ එක බැලුවෙ අද විබාගයට ලිව්වෙ විචාර ලේසීනෙ සර් ඔලුවට බරක් තිබුනෙ විචාර අද ඉගෙනගත්තා❤️😍

  • @dinudhasammani7982
    @dinudhasammani7982 4 หลายเดือนก่อน +1

    සර් හොදට තෙරෙනවා thank you sir
    ❤😊

  • @AnnNasansala
    @AnnNasansala 4 หลายเดือนก่อน +1

    සර් ඉන්නකන් විචාර හරීම ලෙසි සර්
    Thank you so much sir ❤😊

  • @Sadeesvff
    @Sadeesvff 7 หลายเดือนก่อน +10

    මාර වටිනවා sir 2024 O/L කරන්න ඉන්නේ ❤🎉

  • @ramyaweerasingha1509
    @ramyaweerasingha1509 7 หลายเดือนก่อน +17

    අපේ සිංහල සර්❤❤❤

  • @Nikesha-e6n
    @Nikesha-e6n 7 หลายเดือนก่อน +24

    O/L sinhala iwarai eth sirge videos nobala innama ba 😢❤ aasawen paadama ahagena hitiya 🌹❤

  • @gamilsamarasiri7456
    @gamilsamarasiri7456 6 หลายเดือนก่อน +3

    හද⁣වතේ ඉන්න ආදරණිය ගුරුව⁣රයෙක්❤

  • @Katakumburar
    @Katakumburar 5 หลายเดือนก่อน +3

    සර් පැහැදිලි නියමායි සර්❤❤

  • @Fathi_Sar
    @Fathi_Sar 7 หลายเดือนก่อน +3

    It is Disapamok of our time who teaches the most difficult Sinhala very beautifully

  • @sisirakumara9388
    @sisirakumara9388 7 หลายเดือนก่อน +15

    Sir, kiyapu kathawa lassanai

  • @kavee-nethmina
    @kavee-nethmina 7 หลายเดือนก่อน +15

    Sir thank you mehema free class karanavata 😘

  • @Chuti4166
    @Chuti4166 6 หลายเดือนก่อน +7

    හැමදාම වගේ කවුරු කොහොම කොහේ හිටියත් රශ්මික සර් ඉන්නෙ අපේ 💝💞🫶මෙතන ආදරෙයි සර් අහස තරම්🫶💗💖

  • @Sadupa5678
    @Sadupa5678 5 หลายเดือนก่อน +2

    විචාර ලියන්න හොදටම තේරුනා සර්

  • @dayaliyanage3838
    @dayaliyanage3838 7 หลายเดือนก่อน +5

    හොදට තේරුනා සර් තැන්ක් යූ😊

  • @priyanthaamare7018
    @priyanthaamare7018 7 หลายเดือนก่อน +6

    supiriyatama theruna sir

  • @fjgfjg7002
    @fjgfjg7002 6 หลายเดือนก่อน +3

    සර් නම් මරු ❤🎉

  • @SanathDushmanthya
    @SanathDushmanthya 3 หลายเดือนก่อน +1

    කතාව හොඳ සර්❤❤❤❤❤❤❤

  • @kaveeshahansani-sc1yg
    @kaveeshahansani-sc1yg 7 หลายเดือนก่อน +4

    Amaru sinhala lassanata kiyala denne sir vitharayi apita thanks❤ sir❤

  • @MotivationSanctuary-jk2ng
    @MotivationSanctuary-jk2ng 7 หลายเดือนก่อน +4

    patta sar adarei godak sarta

  • @ivashapriyadarshani9426
    @ivashapriyadarshani9426 7 หลายเดือนก่อน +22

    Sir අනේ ගාල්ල ට එන්නකෝ😢❤ please

  • @ashenipaboda5960
    @ashenipaboda5960 7 หลายเดือนก่อน +1

    අද තමයි සර් ඉගෙන ගත්තේ thank you ❤️❤️

  • @NethmiKaushalaya-qe4wn
    @NethmiKaushalaya-qe4wn 3 หลายเดือนก่อน +1

    හොඳටම තේරුනා සර්
    ❤❤❤

  • @studywithNethu-yn1tf
    @studywithNethu-yn1tf 4 หลายเดือนก่อน +2

    Sir kiyala dena ewa hodata therenawa ❤😊thank you sir🙂

  • @ishu1656
    @ishu1656 3 หลายเดือนก่อน +2

    Patta sir ❤ gammak thama❤❤❤❤❤❤

  • @HirushaDasanayaka
    @HirushaDasanayaka 6 หลายเดือนก่อน +3

    ඉගෙන ගන්න එපා වෙලා හිටපු සිංහල විශය ආසාවෙන් ඉගෙනගන්න තැනට ගෙනාපු එකම ගුරුවරයා සිංහල විශය විදවන්නෙ නැතුව විදින්න උගන්නපු හදවතේ ගුරුවරයා 😄😄🤟👍

  • @BuddhikaSandamali-sw2bt
    @BuddhikaSandamali-sw2bt 7 หลายเดือนก่อน +4

    Sir hinda thamai sinhala sahithya puluvan une thank you sir ❤❤❤ sirta godak pin

  • @WajiraSudarshani
    @WajiraSudarshani 7 หลายเดือนก่อน +2

    නියමයි සර් මම අදමයි සර්ගෙ වීඩියෝ එකක් බැලුවේ මට අද තේරුනේ

  • @SathsaranikumarageSathsaraniku
    @SathsaranikumarageSathsaraniku 5 หลายเดือนก่อน +1

    නියමයි සර් හොදට තේරුනා❤❤❤❤❤ 🎉

  • @karnagala
    @karnagala 6 หลายเดือนก่อน +3

    Ane sir godak pin sirta api sirta hamadama nayagathei nata nam ep krapu de thama wichara kiyanne dan hari asawen liyanne sir sirta goda godak pin sir ❤❤ ape chuti sir parissamen inna sir adarei hamadatama sirta ❤❤

  • @Disuradahamka-ks7cq
    @Disuradahamka-ks7cq 7 หลายเดือนก่อน +1

    සර් කියලා දෙන විදිහට හොදට තේරෙනවා . 🖤

  • @EshaniMenaka-kz1wk
    @EshaniMenaka-kz1wk 7 หลายเดือนก่อน +14

    Heta exm eka thiyagena.O/L sinhala paper eka iwara welath thama satharakanmanthranaya asawata balana mn 🥰❤️

  • @sayuru_editz
    @sayuru_editz 7 หลายเดือนก่อน +11

    Adarai sir❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @krushimithuro5363
    @krushimithuro5363 7 หลายเดือนก่อน +7

    sir hodata theeruna sir
    sirta godak pin!!!

    • @nandahewage7705
      @nandahewage7705 7 หลายเดือนก่อน

      හෙලෝව්😂

  • @Denethanuhas841
    @Denethanuhas841 6 หลายเดือนก่อน +3

    Sir හොඳටම theruna😊❤

  • @SansalaAjith-jo6vy
    @SansalaAjith-jo6vy 6 หลายเดือนก่อน

    ඉතාමත් හොදින් කියාදෙනවා

  • @InomaUdeni
    @InomaUdeni 7 หลายเดือนก่อน +2

    Sir kiyala dena dewal hodata therenawa sir ♥️ thank you sir💫☺️

  • @AdithyaIsal
    @AdithyaIsal 5 หลายเดือนก่อน +1

    හොඳට තෙරුනා sir ❤❤ tnx

  • @THIMIRA-mk2ri
    @THIMIRA-mk2ri 6 หลายเดือนก่อน +4

    ser hodta kiyala denawa aye padam karanna onath na ❤❤❤❤‍🔥

  • @Sheharasasiduni2385
    @Sheharasasiduni2385 5 หลายเดือนก่อน +1

    අපේ exam එක තිබුණා මං සිංහල පොත ඇල්ලුවේ වත් නෑ සර් ගේ වීඩියෝ විතරයි බැලුවේ
    මට සිංහල වලට ලකුණු 82යි සර් 😊❤
    Thank you sir 😊❤🙏

  • @NKovi-jr6nr
    @NKovi-jr6nr 7 หลายเดือนก่อน +6

    Sir Vichara amarui kiyala hithan hitiye
    Sir kiyala deepu vidiyata asa hithuna❤❤

  • @dilanthiekanayaka
    @dilanthiekanayaka 7 หลายเดือนก่อน +11

    Sir ❤

  • @SudarmaDasanayaka
    @SudarmaDasanayaka 7 หลายเดือนก่อน +5

    Me sir supiri kiyana kattiya like ekak dagena yanna

  • @nimashasandamali210
    @nimashasandamali210 7 หลายเดือนก่อน +11

    Thank you sir. Dan nam sir mata vichara liyanna dannwa sir nisa.

  • @DewminiBagya-c3q
    @DewminiBagya-c3q 7 หลายเดือนก่อน +3

    ආදරයි සර් හැමදාමත් ❤❤❤

  • @VindyaWeerasinhe
    @VindyaWeerasinhe 4 หลายเดือนก่อน +2

    පට්ට සර්

  • @Dinuabeshinha
    @Dinuabeshinha 6 หลายเดือนก่อน +3

    Thank you sir❤

  • @maduhearath3517
    @maduhearath3517 5 หลายเดือนก่อน +2

    Sir sir kiyana hamadema hodata terenawa❤❤😊

  • @DwlkVijeyasekara
    @DwlkVijeyasekara 6 หลายเดือนก่อน +3

    Mama igana gaththu athalma panthiya❤😊❤

  • @nadeekatharngani2786
    @nadeekatharngani2786 7 หลายเดือนก่อน +7

    හොදට තේරුනා සර්❤❤❤ thank you ❤❤😊

  • @NimashaDilrukshi-qc5de
    @NimashaDilrukshi-qc5de 7 หลายเดือนก่อน +5

    ❤ thank you so much sir ❤👍🙏👍

  • @DammikaFernando-nj4xg
    @DammikaFernando-nj4xg 7 หลายเดือนก่อน +6

    Thank you sir ❤

  • @Rashii1010
    @Rashii1010 7 หลายเดือนก่อน +8

    ❤🌟

  • @yasararanmini
    @yasararanmini 6 หลายเดือนก่อน

    Thankyou sir....Godak watina lesson ekak ❤❤🥰

  • @AsankaPriyamantha-w1s
    @AsankaPriyamantha-w1s 5 หลายเดือนก่อน +1

    Thank u sir hodata theruna.

  • @AchalaRajapaksha
    @AchalaRajapaksha 5 หลายเดือนก่อน +1

    මරැ සර්,අද දැන් ගත්තේ❤❤❤

  • @wickramasinghelal8109
    @wickramasinghelal8109 4 หลายเดือนก่อน +2

    Supiru sir wicharayak liynn beruw hitiye dennm asa hithenw wichara liyann❤

  • @LlifewithJanu206
    @LlifewithJanu206 7 หลายเดือนก่อน +9

    ❤🕊️

  • @AjithKarunarthna-tr2ch
    @AjithKarunarthna-tr2ch 5 หลายเดือนก่อน

    Exam එකට ආවෙත් මේ විචාරයමයි හැබයි ඒකනම් මට ලියාගන්න බැරි උනා ස්කෝලෙ මැඩම් උගන්නපු එක තේරුණේ නෑ😥 හැබැයි සර් ගැන දැන ගෙන සර්ගේ විචාර ලියන වීඩියෝ එක බැලුවට පස්සේ මට ඕන විචාරයක් උදාහරණ දාලා දැන් ලියන්න පුලුවන් 😊 ⭐Thank you verry much sir ❤🙏🙏

  • @Kavindi-ej9om
    @Kavindi-ej9om 7 หลายเดือนก่อน +1

    Aththatama hodata theruna sir ane thank you ❤

  • @AsankaPriyamantha-w1s
    @AsankaPriyamantha-w1s 5 หลายเดือนก่อน +1

    Thank u sir hodata theruna.😊

  • @MusicForRelax304
    @MusicForRelax304 7 หลายเดือนก่อน +3

    Loke kavru kohe hitiyath Rashmika Sir inne Hadavathe ❤❤❤❤

  • @ThularaDewminiRajapaksha
    @ThularaDewminiRajapaksha 7 หลายเดือนก่อน +8

  • @CharithaLakshitha-z6l
    @CharithaLakshitha-z6l 7 หลายเดือนก่อน +3

    🔥🔥🔥🔥🔥🔥🔥👌

  • @dilankadilshan3142
    @dilankadilshan3142 5 หลายเดือนก่อน +1

    හොදට තේරුනා සර් තැන්ක් යූ👍

  • @anojadilrukshi5424
    @anojadilrukshi5424 7 หลายเดือนก่อน +1

    සර් විචාරයක් කියන්නෙ මොකද්ද කියලවත් දන්නැතුව හිටියේ thank you sir 🥺🙏කියලා දීපු එක හොදට තේරුනා 🎉❤

  • @BathiyaBathiya-lo9qh
    @BathiyaBathiya-lo9qh 6 หลายเดือนก่อน +2

    සුපිරි sir

  • @UdithUdith-v1j
    @UdithUdith-v1j 4 หลายเดือนก่อน +1

    Supirima supiri hodata theruna😊😊😊

  • @NandamalaniRanasinha
    @NandamalaniRanasinha 7 หลายเดือนก่อน +3

    ආසම සර්❤

  • @Sanjula-hu6cg
    @Sanjula-hu6cg 7 หลายเดือนก่อน +3

    🎉❤Thank you so much sir❤🎉

  • @priyanthagalpadige5208
    @priyanthagalpadige5208 5 หลายเดือนก่อน

    Mn wicharayak kiynne mokkd kiylawath therenne nathuw hitiye.sir kiyla dena dewal hodata therenawa.godak pin sirta❤😊

  • @naduwa2008....
    @naduwa2008.... 2 หลายเดือนก่อน

    Ada thaa sir gana gaththe . Oya kiyala dena widiya maru . 👍

  • @wasanthachathuranga8754
    @wasanthachathuranga8754 6 หลายเดือนก่อน +2

    ආදරේයි සිංහල පංන්තිරශ්මිකසර්