ස්මාර්ට් Door Lock එකක් හදමු Google එක්ක වැඩ කරන.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มิ.ย. 2024
  • මේ video එකේදි මම පෙන්නන්නේ කොහොමද smart door lock එකක් හදාගත්තේ කියලා. ලොකුවට coding වගේ දැනුමක් අවශ්‍ය නෑ මේක හදන්න. මෙතනදි ලොක් එකේ ඉදලා coding කෑල්ල වෙනකං හැදුවේ මුල ඉදලා. හැබැයි අවශ්‍ය නම් වෙන ලොක් එකක් මිලදී ගෙන පාවිච්චි කරන්නත් පුළුවන්.
    තව ඉස්සරහට මම කැමති සාමාන්‍ය door lock එකකටම මේ වගේ system එකක් හදන්න.
    මේ චැනල් එක හරිම පොඩි මේ වෙනකොට. ඒත් මට අවශ්‍ය උනේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ව උනන්දු කරන්න මේ වගේ දේවල් කරන්න. DIY projects. ඒ නිසා චැනල් එකේ කරන දේවල් වලට කැමති වගේ නම් subscribe කරලා චැනල් එක ඉස්සරහට ගෙනියන්න උදව් වෙන්න
    Music from #Uppbeat (free for Creators!):
    uppbeat.io/t/pryces/frustration
    License code: UQOSIZIEBGVZ8XPQ
    #smart #wifi #door #lock #google #assistant #DIY #diy #arduino

ความคิดเห็น •