- 9
- 18 738
Senal Weerasekara
เข้าร่วมเมื่อ 29 พ.ย. 2023
Hey welcome to my channel. I like to build stuff and review cool stuff I find. Make sure to subscribe if you like where this channel is going. Help me reach 1k subs.
පරණ ෆෝන් එකකින් Photo Frame එකක් හදමු.
පරණ phone එකක් තියනවනම් එහම නැත්තන් වැඩ කරන්නේ නැති phone එකක් තියනවනම් එකෙන් කරන්න දෙයක් දන්නේ නැත්තන් මේ වගේ ෆොටෝ frame එකක් හදන්න පුළුවන් එකෙන්.
#diy #old #phone #photo #frame #art #creative #parts #repairing
#diy #old #phone #photo #frame #art #creative #parts #repairing
มุมมอง: 10 697
วีดีโอ
අලුතෙන් Bluetooth Speaker එකක් ගන්නවනම් මේක බලන්න. Soundcore motion plus vs JBL flip 6
มุมมอง 5Kหลายเดือนก่อน
The songs I used Track: NIVIRO - The Riot Music provided by NoCopyrightSounds. Watch more NCS on TH-cam: NCS.lnk.to/TH-camAT Free Download / Stream: ncs.io/TheRiot Track: Egzod, Maestro Chives, Neoni - Royalty [NCS Release] Music provided by NoCopyrightSounds. Watch: ncs.lnk.to/RoyaltyAT/youtube Free Download / Stream: ncs.io/Royalty
වයර් නැති Vacuum ක්ලීනර් හොඳයි ද? Ingco Cordless Vacuum Review.
มุมมอง 234หลายเดือนก่อน
Ingco Cordless Vacuum Cleaner. Model CVLI2001. බැටරි සහ charger වෙනම ගන්න ඕනේ. ලංකාවේ ගන්න තියන cordless vaccuum ඇත්තටම හොඳයි ද? සාමාන්‍ය වාචුමේ එකක් ඕනේ නැද්ද?
වතුර බෝතලයකින් ලයිට් එකක් හදමු.
มุมมอง 1.6K2 หลายเดือนก่อน
අද වීඩියෝ එකේදි කරන්නේ පරණ වතුර බෝතලයක් desktop or table lamp එකක් විදියට හදන එක. ගොඩක් Tools පාවිච්චි කරා වගේ පෙනුනට ඕනම කෙනෙක්ට මේ වගේ දෙයක් හදන්න පුලුවන්. Tools නැතුව හෝ වෙනත් limitation එකක් තියනවානම් ඒක creativity එක පාවිච්චි කරලා ඒව overcome කරගන්න පුලුවන්. Channel එකේ කරන දේවල් වලට කැමැත්තක් තියනවානම් Subscribe කරන්න
Key Card එකෙන් වැඩ කරන ස්මාර්ට් Door Lock එකක්.
มุมมอง 3023 หลายเดือนก่อน
කලින් වීඩියෝ එකේදි ස්මාර්ට් door lock එකක් හැදුවා google assistant එක්ක වැඩ කරන. මේ වීඩියෝ එකේදි කරන්නේ ඒ ලොක් එකට upgrade එකක් විදියට RFID key card support එක දාන එක. කලින් වීඩියෝ එක බලන්න කැමති නම් මේ ලින්ක් එකෙන් බලන්න ඒක th-cam.com/video/UfTbxjQmC5s/w-d-xo.html #smart #door #lock #google #assistant #RFID #key #card #IOT #coding #Arduino #build #DIY #homemade
ස්මාර්ට් Door Lock එකක් හදමු Google එක්ක වැඩ කරන.
มุมมอง 3575 หลายเดือนก่อน
මේ video එකේදි මම පෙන්නන්නේ කොහොමද smart door lock එකක් හදාගත්තේ කියලා. ලොකුවට coding වගේ දැනුමක් අවශ්‍ය නෑ මේක හදන්න. මෙතනදි ලොක් එකේ ඉදලා coding කෑල්ල වෙනකං හැදුවේ මුල ඉදලා. හැබැයි අවශ්‍ය නම් වෙන ලොක් එකක් මිලදී ගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. තව ඉස්සරහට මම කැමති සාමාන්‍ය door lock එකකටම මේ වගේ system එකක් හදන්න. මේ චැනල් එක හරිම පොඩි මේ වෙනකොට. ඒත් මට අවශ්‍ය උනේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ව උනන්දු ...
මෙච්චර පොඩි torch එකකින් කොහොමද මෙච්චර එළියක් එන්නේ. Boruit V3 Flashlight Small But Powerful.
มุมมอง 45710 หลายเดือนก่อน
Boruit Model V3 Ultra Bright Flashlight. Background Music : th-cam.com/video/xuCwzbhpLSI/w-d-xo.html&ab_channel=BadSnacks-Topic keywords #light #edc #flashlight #led #powerful #mini #ledlights #camping #rechargable #typec #usb #uv #glowinthedark #portable BORUiT V3 LED, Keychain Portable Flashlight Work Light Type-C Rechargeable Mini Torch with Magnet UV Camping Pocket Lantern.
වැඩේනන් සුපිරි ❤️
❤
Review eka supiri ❤️
Soundcore is the best for me ❤
Cupiriyak Aiye Thawa ona me wage ewa bro 💯
ගොඩක් කල් ඉඳල කරන්න හිතන් හිටපු දෙයක්. ඔය දේ කරන්නම කියල phone's collect කරා තාමත් කරනව. ❤️
Maru bn ❤
quality bng <3
ඇත්තටම සුපිරි
eka nam supiri🎉❤ battery adui bro
Super ❤
Aye velavakuth wanna tibunane ❤
You such a man❤
............❤❤❤
Anker hema product ekakma godak quality
තව ඔන
nalla irukku anna ongada vela nalla solli tharinga tnx aiyaa........
Studio eka dannako
Ade bn oka gnn thank kiypn
Aliexpress eken gatte mama. Boruit V3 kiyla search karanna
Making Full Video Need
🔥
Super. Need more videos❤
වයිරල් යන්න ඕනි වීඩියෝ❤
❤️
Eka mru ❤
මරු! 🎉 frame එක ගත්තේ කොහෙන්ද
photo frame shop ekakin
Daym bro it's sooo freaking beautifull
Legit content plz keep doing this 🖤
Apoxy resing දැම්මනම් සුපිරි නේ ඕක
Aiya ekanam supiri
Transperant sheet eka dala stiker print eka kalanam harine.....
ඔය විදිය frame එකක් හොයාගත්තෙ කොහෙන්ද
Studio wala tiyanawa ganna
stiker rkak print karagaththaanam marune
paharak
Adoo supiri❤❤ban
MEWAGE EKAK HADANA HATITH GEMU
Creative mind , Woww superb 💗
okat box frame ekak da ganna
Oo
ARA wage frame ekak kage ganna tiyeda naththam , apima hada ganna onada
Kadawal wala thiyano
woww<3
අර ලේසර් එක මොහද්ද
Aliexpress ekn gatte doller 2k wage. Cross Laser kiyla search karanna.
J2pro ekakin vidio eka balana mama
Yo yo
Interesting content. keep it up 🔥
මගේ පළවෙනි phone එක අවුරුදු දෙකහමාරක් විතර පාවිච්චි කරලා විකුණපු නිසා දැන් මම දුකින්😢😢මතකයක් විදිහට තියාගන්න තිබුණා Huawei Y5 lite
අයියෙ frame එක කොහෙන්ද ගත්තෙ
Daraz එකේ එහෙම තියෙනව...පෙලක් shop වලත් තියෙනව
adoo patta channel eka bn ada dkke sub kra
❤️❤️❤️❤️
එක එක්කනාට සාපේක්ෂව මාර අසාවන් තියෙන්නේ 🎉❤😂
😂
Superb ayye ❤