Nadungamuwe Raja Arriving From Kandy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ส.ค. 2021
  • #Nadungamuwe Raja #Kandy Media #Sri Lankan Tuskers

ความคิดเห็น • 279

  • @suranjineluka8745
    @suranjineluka8745 2 ปีที่แล้ว +42

    රන්කද මගෙ දුර ඈතට දිස්වෙනවා දකිනා සැමවිට මගෙ නෙත් තුටු කදුලු පිරෙනවා බොසත් ඇත්
    රජුනි නුඹ මට මහමෙරක් වටිනවා දළදා සමිඳු පිහිටයි
    දෙවියො රකිනවා
    තෙරුවන් සරණයි

    • @JayMiracles123
      @JayMiracles123 2 ปีที่แล้ว +1

      ඇත්තමයි මටත්.දකින දකින වාරයක් පාසා ඇස් වලට් කදුලු එනව 🥺

  • @aheshaahesha1659
    @aheshaahesha1659 2 ปีที่แล้ว +32

    ඔහුගේ කාර්ය ඉටු කරලා. ගාම්බීර ලීලා වෙන් ගමේ යනවා. දළදා සමිදුගේ පිහිටයි. ඇත් රජුට මාමා ට.

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว

      Ane maawath subscribe krnna yaaluu oyata pin...

  • @sachiseu4772
    @sachiseu4772 2 ปีที่แล้ว +26

    ඇත් රජුනි ඔබ දකිනා සිහිවෙනා හැම මොහොතෙදීම මගේ දෑස් වලට කදුලු ආ වාර අනන්තයි .... මේ වගේ ගතිගුණ තියන පින්වත් ඇත් රජෙක් මං කිසිම දිනක දුටුවේ නැත..... මනුෂ්‍යයන්ගේවත් නොමැති ගතිගුණ පිරි උතුම් පින්වත් ඇත් රජුනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ..... අපි ඔයාට ගොඩාක් ආදරෙයි ඇත් රජුනි ...... මගේ ඇත් රජුනි ඔබටත්...... කලු මාමටත් උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว

      Anee mawath subscribe krnna yaaluu oyata pinn..

    • @anudamayanthi5089
      @anudamayanthi5089 2 ปีที่แล้ว +1

      Ane matath ehemai. Hethuwk denne ne eya dakin hema welwkm pudum bhakthiyak denila es dekt kadulu enaw

    • @sachiseu4772
      @sachiseu4772 2 ปีที่แล้ว

      @@anudamayanthi5089 මං ඇත් රජුට ගොඩාක් ආදරේ ගොඩාක් ගරු කරන කෙනෙක්.. මිනිස්සුන්ට සමාන කරන්නවත් බෑ... ඒ තරමටම පින්වන්තයි ...

  • @harshanisiriwardhana8018
    @harshanisiriwardhana8018 2 ปีที่แล้ว +44

    කිසිම විඩාවක් නොදැනෙවා ඇත් රජුනි දළදා සමිදු පිහිටයි 🙏🙏🙏💐💐💐💓💓💓

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว

      Ane mawath subscribe krnna yaalu oyata pin..

    • @damikakuwait4787
      @damikakuwait4787 2 ปีที่แล้ว

      අැත් රජුනි කිසිම අනතුරක් නෙවිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ul3807
      @ul3807 2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @sheengamagee1323
      @sheengamagee1323 2 ปีที่แล้ว +1

      @@visekaari2878 මොනවද ඔයා ගෙ...වීඩියෝ... ම්ම්ම්.ම්ම්

  • @thanujadamayanthi5673
    @thanujadamayanthi5673 2 ปีที่แล้ว +33

    ඇත් රජුනි පරිස්සමින් ගිහින් එන්න ලබන දළදාවට තෙරුවන් සරණයි

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว

      Ane mawath subscribe krnna yaalu oyata pin...

    • @thanujadamayanthi5673
      @thanujadamayanthi5673 2 ปีที่แล้ว

      @@visekaari2878 හා හා යාලු මොනවද ඔයාගෙ විඩියෝ

  • @harshaedirisinghe4676
    @harshaedirisinghe4676 2 ปีที่แล้ว +45

    ඇත් රජාණනි, දළදා සමිඳු පිහිටයි.

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว +1

      Anee mawath subscribe krnna yaalu oyata pin
      ..

  • @niroshanirosha3882
    @niroshanirosha3882 2 ปีที่แล้ว +37

    ඇත් රජුනේ ඔබට දළදා සමිඳුන් පිහිටයි ලබන වසරේ නැවත හමු වෙමු කළු මාමා එක්ක ඔබ දෙපළට බූදු සරණයි

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว +1

      Ane maawath subscribe krnna yaalu oyata pin..

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      RoHihi kumar

  • @chandaniandprasadh4242
    @chandaniandprasadh4242 2 ปีที่แล้ว +23

    තෙරුවන් සරනයි මම මගෙ පන වගෙ ආදරෙයි ඇත් රජුනි ඔබට.. එන අවුරුද්දෙ ඔබව බලන්න මමයි මගෙ මහත්තයයි දුවයි අපි තුන් දෙනම නුවර එනවා .. . එතකොට මෙ වසන්ගතය මුලු ලොකෙන්ම තුරන් වෙලා තියෙයි.. ඔබ එනකම් අපි මග බලා සිටිනවා දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි නැදුන්ගමුවෙ විජය රාජා ඇත් රජුනි.. එ වගෙම කලු මාමෙ ඔබත් එනතුරු අපි මග බලා සිටිනවා

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว

      Ane mawath subscribe krnna yaalu oyata pin...

  • @hettiarachchi232
    @hettiarachchi232 2 ปีที่แล้ว +42

    අනේ රන් කද පරිස්සමින් එන්න.කකුල් රිදෙනවනම් කලු මාමට කියන්න.දළදා හාමුදුරුවො දාල එන්න දුකයි නේද?මගෙ දෙයියෝ ඔයාට පුලුවන් එන අවුරුද්දේ දළදා හාමුදුරුවො වඩම්මන්න.🙏🙏🙏💟💟💟💟💟💟💟ඒකාන්තයෙන්ම.

    • @chandranihettiarachchi5815
      @chandranihettiarachchi5815 2 ปีที่แล้ว +1

      ☸️☸️☸️🙏🙏🙏

    • @neharanimnaa1108
      @neharanimnaa1108 2 ปีที่แล้ว +1

      Godak denuna eka🙏🙏🙏

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว

      Ane mawath subscribe krnna yaalu iyata pin..

    • @Imeth_Bandara
      @Imeth_Bandara 2 ปีที่แล้ว

      @@visekaari2878 mawath subscribe karannako mn ali gana wisthara danne

    • @sujasuja3318
      @sujasuja3318 2 ปีที่แล้ว

      💜💜💜💛💛💚💗❤💙❤💖💟💟❤💙💜💛💚💗

  • @Shanti-pz6qh
    @Shanti-pz6qh 2 ปีที่แล้ว +9

    අනන්ත වූ බුදු ගුණ බලෙන්.ඇත් රජුනි ඔබ හට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා !! කළු මාමටත් ඒ ප්‍රාර්ථනාව එලෙසම ලැබේවා

  • @aheshaahesha1659
    @aheshaahesha1659 2 ปีที่แล้ว +41

    පුදුම දේව ගතියක් තියෙන්නේ ඇත් රජුට. මාමා සෙරෙප්පු දාන්න natara වෙද්දී. Eyat natara උනා. පතාගෙන ආව දෙන්නෙක්.

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว +1

      Anee mawath subscribe kranna yaaluu oyaata pin...

    • @rcwqualitycontrol7700
      @rcwqualitycontrol7700 2 ปีที่แล้ว +1

      Kalu mama kiyanawa kiyanne me mage pana dinga kiyalalu ne...meyata...👍🤝🙏😇

  • @dilaniasha2734
    @dilaniasha2734 2 ปีที่แล้ว +17

    පින් කද ඔය පා සතරට ඇතුන් දහසකගේ යෝද බල ලැබේවා ..........!

    • @neharanimnaa1108
      @neharanimnaa1108 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว

      Ane mawath subscribe krnna yaaluu oyata pin...

    • @ul3807
      @ul3807 2 ปีที่แล้ว

      අනේ ඒක දැනුනා ගොඩක් 🙏🙏🙏

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว +7

    බුදු සරණයි ඇත් රජුනි ..නවාතැනට යනතුරු ඔය දෙපාවලට රිදිමක් පීඩාවක් නොවේවා ..
    කලු මාමටත් ආරක්ෂක සියලු දෙනාටත් බුදු සරණයි ..

  • @sadisi
    @sadisi 2 ปีที่แล้ว +25

    පරිස්සමෙන් ගෙදර යන්න මැණික...ආයි ඔයා එනකං අපි බලාගෙන ඉන්නව...

    • @thanujadamayanthi5673
      @thanujadamayanthi5673 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว +2

      Ane mawath subscribe krnna yaalu oyata pin..

    • @sadisi
      @sadisi 2 ปีที่แล้ว +1

      @@thanujadamayanthi5673 👍

    • @sujasuja3318
      @sujasuja3318 2 ปีที่แล้ว +1

      මත් බලා ඉන්නවා පින් කද ඒනකමි 💛💛💛💚💚💚💜💜💜❤❤❤💙💙

    • @sadisi
      @sadisi 2 ปีที่แล้ว

      @@sujasuja3318 👍

  • @sachiseu4772
    @sachiseu4772 2 ปีที่แล้ว +20

    මගේ ඇත් රජුනි පරිස්සමෙන් එන්න....... දළදා සමිදු පිහිටයි..🙏🙏🙏

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว

      Anee mawath subscribe krnna yaaluuu oyata pin...

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 2 ปีที่แล้ว +12

    පරිස්සමෙන් ගෙදර එන්න පැටියෝ ...ඔයාට මහන්සි ඇති ගොඩාක් .කකුල් රිදෙනවා ඇති ගොඩාක් ...පව්..ඔයා සතෙක් කියලා අපිට කවදාවත් හිතෙන්නෙ නැහැ ඔයා මනුස්සයෙක් ටත් කිට්ටු වෙන්න වත් බැරි තරම් පින්කරපු පින්වන්ත පින්කදක් .ඇත්තමයි පැටියෝ .ඔයාට නිදුක් නීරෝගි සුවය ලැබේවා ..යන මග වෙහෙස නොදැනේවා...පා වලට ගිනි රස්නය නොදැනේවා...ඔබ වැනි පින්වන්ත යෙකු දැක ගැනීමට ලැබූ අප වාසනාවන්තයි ..❤❤😘😘🙏🙏🙏

  • @ul3807
    @ul3807 2 ปีที่แล้ว +3

    පින්කද නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබට දලදා සමිදු පිහිටයි මගේ ආයුෂත් ගෙන දිගු කලක් ජීවත් වී උතුම් දලදා කරඩුව වැඩමවීමට ලැබේවා 🙏🙏🙏

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු අැත් රජුනි නිදුක් නීරෝගී සුව දීර්ඝායු ලැබේවා සර්ව අාරක්ෂාව ලැබේවා

  • @nirosharohini9387
    @nirosharohini9387 2 ปีที่แล้ว +5

    නුබ දුටුවිට නෙතු පහනින් බබලනවා..
    සෙනෙහස ගෞරවය හදතුල උතුරනවා ..
    සසරේ ආ ගමන් පිලිවෙත් සපුරනවා...
    බෝසත් ගුනෙත් මතු මනුලොව උපදිනවා...

  • @renukaweeramundage5689
    @renukaweeramundage5689 2 ปีที่แล้ว +4

    නෙත්ට කදුලක්ආවා ඔබගෙ නික්ම යාම දූටුවම,ලබන වසරෙත් එන්න,නිරොගි සුවය ලෙබෙවා කියා පතමි, ඔබ දෙපලට දලදා සමිදු පිහිට🙏🙏🙏 අරක්ශාව

  • @vajerakwt5127
    @vajerakwt5127 2 ปีที่แล้ว +7

    අනේ දලදා සම්දු පිහිටයි ඇත්‍ රජුනේ පරිස්සේමේන් යන්න ලබන වසරේත් එන්න මමත් එනවා ඇත් රජු දැකබාලාගන්නට නුවරට මේ ලේඩ රෝග බුදුගුන බේලේන් දුරුවේවා

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว

      Anee mawath subscribe krnna yaalu oyataa pin...

  • @anomamalani3465
    @anomamalani3465 2 ปีที่แล้ว +2

    පින්වත් ඇත් රජුණි,ඔබටත් කලු මාමාටත් උතුම් දළදා හිමි අනුහසින් නිදුක් ,නිරෝගී , දීර්ඝායු සුව ලැබේවා ! බුදු සරණයි !

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 2 ปีที่แล้ว +8

    නුවරට පිටුපානකොට මගෙ ඇස්වලට කඳුලුත් ආවා .දළදා සමිදු පිහිටයි ඇත් රජුනි .මාමා වීරෝඩාර සින්හයිනි.පරිස්සමෙන් ගිහින් එන්න .

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว

      Anee mawath subscribe krnna yaalu oyata pin....

  • @kalanilakshika6890
    @kalanilakshika6890 2 ปีที่แล้ว +11

    පරිස්සමට එන්න මැණික.. දළදා සමිදු පිහිටයි.. ❤🙏🙏

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว

      Anee maawath subscribe krnna yaaluu oyata pin..

  • @kalyanikankanthri1182
    @kalyanikankanthri1182 2 ปีที่แล้ว +9

    Thabana piyawarata wehesak nodanewa..... Pinathi ath rajun deviyan raja dewa.🙏🙏🙏

  • @nayanapeiris5487
    @nayanapeiris5487 2 ปีที่แล้ว +9

    දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි🙏🙏🙏

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว

      Anee mawath subscribe krnna yaalu oyata pinn

  • @Imeth_Bandara
    @Imeth_Bandara 2 ปีที่แล้ว +16

    🙏🙏 ආයෙත් පරිස්සමෙන් ගිහින් එන්න ඇත් රජුනි.

    • @ruwandiekapeiris9884
      @ruwandiekapeiris9884 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ඇත්රජුනි.

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว

      Anee mawath subscribe krnna yalu oyaata pin..

  • @indikapradeepsandaruwan6184
    @indikapradeepsandaruwan6184 2 ปีที่แล้ว +6

    පිං කද පරිසමෙන් අපේ ගමට එන්න තෙරුවන් සරනයි කලු මාමේ ඔයාටත් තෙරුවන් සරනයි

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว

      Ane mawath subscribe krnna yaalu oyata pin...

  • @damitataruka4729
    @damitataruka4729 2 ปีที่แล้ว +3

    දලදා සමිදු පිහිටයි කලුමාමටත් ඇත් රජුටත්..දීර්ගායු වේවා...

  • @nimalkakanthi4736
    @nimalkakanthi4736 2 ปีที่แล้ว +2

    පිංවත් විල්සන් මාමේ ඔබට ත් උතුම් දළදා හිම් සරනයි ...දීර්ඝයු වේවා🌹🌹🌹 ..පරිස්සමින් ගිහින් එන්න ....

  • @ruchiradilupama5330
    @ruchiradilupama5330 2 ปีที่แล้ว +3

    කිසිදු කරදරයක් පිඩාවක් ඇති නොවේවා.පරිස්සමින් පැමිණෙන්න ඇත් රජුනි.❤️

  • @JayMiracles123
    @JayMiracles123 2 ปีที่แล้ว +3

    පින්වන්ත ඇත් රජුන් 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි උතුම් දළදා වහන්සෙගේ පිහිටයි ආරක්ශාවයි ❤️❤️

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 2 ปีที่แล้ว +1

    උතුම් මඟුල් ඇතුනි ලබන වරත් උතුම් දළඳා සමිඳු වඩම්වන්න නුවර වඩිනු මැන...චිරාත් කාලයක් ඒ වසනාව ඔබට උදාවේවා.....ඔබටත් කළු මාමාටත් තෙරැවන් සරණයි සියලු දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබේවා .......❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 2 ปีที่แล้ว +4

    Ath rajuni oba atulu කළු මාමාට sha ආරක්ෂක mahatuta කිසිම වෙහෙසක් ati නොවේවා දළදා samidu පිහිටයි budusaranai

  • @tlbicreation8295
    @tlbicreation8295 2 ปีที่แล้ว +5

    පරිස්සමෙන් යන්න දළදා සමිදු පිහිටයි!!!!!

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว +1

      Anee mawath subscribe krnna yaalu oyata pin..

  • @kalyanikankanthri1182
    @kalyanikankanthri1182 2 ปีที่แล้ว +7

    Budu saranai .2022 oba dalada peraharata Ena thuru Bala hidimu... Wehesak nodanewa obata Saha Kalumamata.....

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว

      Anee mawath subscribe krnna yaaluu oyata pin...

  • @nimalkakanthi4736
    @nimalkakanthi4736 2 ปีที่แล้ว +1

    පිංබර ඇත් රජුනේ ඔබට උතුම් දළදා හිම් සරනයි ...දීර්ඝයු වේවා🌹🌹🌹 නිදුක් නිරෝගී සුව වේවා🌹🌹🌹 පරිස්සමින් යන්න ...

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t 2 ปีที่แล้ว +3

    ath rajuni දළදා සමිඳුන් පිහිටයි parissamen yanna kalu mamatah බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @athulakumara4713
    @athulakumara4713 2 ปีที่แล้ว +5

    ඇත් රජුනි දළදා සමිදු පිහිටයි 🙏

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว

      Ane mawath subscribe krnna yaalu oyata pin..

  • @pasindualoka5201
    @pasindualoka5201 2 ปีที่แล้ว +2

    පරිස්සමෙන් ගෙදර ගිහින් ලබන අවුරුද්දේ ත් එන්න ඇත් රජුනි ❤❤

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว

      Ane mawath subscribe krnna yaalu oyata pin....

  • @janakakumara2615
    @janakakumara2615 2 ปีที่แล้ว +1

    ඇත් රජුනි ඔබට දළදා සමිදු පිහිටයි. කළු මාමාටත් දළදා සමිදු පිහිටයි . සමන් දේවාලෙටත් එනකම් අපි මග බලා සිටිනවා.

  • @janithajk4883
    @janithajk4883 2 ปีที่แล้ว +1

    පරිස්සමට ගෙදර එන්න ඇත් රජුනි..ඇතා සමග එන කලු මාමා සහා ආරක්ශක අංශයේ සියලුම දෙනාටත් බුදු සරණයි...

  • @thiwankasammani8369
    @thiwankasammani8369 2 ปีที่แล้ว +2

    Yana gaman mage kisidu wehesak nodenewa budusaranai rajuni 🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 2 ปีที่แล้ว +1

    ඇත් රජුණි දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා තව තවත් සක්තිය දහිරිය ලැබේවා ඇත් රජුණි 🙏🙏🙏🙏 කලු මාමෙ ඔබතුමාට දීර්ඝයුස ප්‍රාර්ථනා කරනව

  • @ishanfishing277
    @ishanfishing277 2 ปีที่แล้ว +6

    දළදා සමිදු පිහිටයි නැදුන්

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว +1

      Ane mawath subscribe krnna yaalu oyata pin...

    • @ishanfishing277
      @ishanfishing277 2 ปีที่แล้ว

      Onna oyava subscribe kara Ape paththeth enna Ela

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +1

    පින් කදට රන් කදට යෝද බල යෝද ශක්තිය ලැබේවා
    ලබන වසරේත් කලු මාම සමගින් නුවර වඩින්නට වසනාව ලැබේවා .🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

    • @sujasuja3318
      @sujasuja3318 2 ปีที่แล้ว +1

      ඒසේම වේවා ඒසේම වේවා

  • @lalgunasekara9218
    @lalgunasekara9218 2 ปีที่แล้ว +1

    ලබන අගොස්තුවේදී සියලු වසන්ගත දුරු වෙලා.
    ඇත්‍රජුනි නුබවත්, දලදා පෙරහරත්,කලු මාමාත් .
    අපට දැකගනිමට ලබෙවා!!!!
    එතෙක් නුබලාට දලදා ආසිර්වාදය ලැබෙවා!!
    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @fftiktok9366
    @fftiktok9366 2 ปีที่แล้ว +1

    Budusaranai parissamen gihin enna dirgayu wewa dennatama. .dewpura ath rajuni

  • @user-br6vs3yd7f
    @user-br6vs3yd7f 2 ปีที่แล้ว +2

    අද මෙයා යන්නේ ගොඩක් පරිස්සමෙන් ගිහින් එන්න ඈත් රජුනි ඔබටත් කළු මාමාටත් දළදා සමිදුගෙ පිහිටයි ආරක්ෂාවයි

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 2 ปีที่แล้ว +1

      Ada nuwarin yanne parissamin yanna manika kaluwamath ape verodara sebaluth ekka ..adarei godak

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 2 ปีที่แล้ว +1

    බෝසත් ඇත් රජුනේ පරිස්සමෙන් ගමට එන්න අපි මඟ බලා සිටිමු.දළඳා හාමුදුරුවන්ගේ පිහිටයි.

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว

    මේ ආත්මයෙ නිරෝගි සුවය දීර්ඝ ආයුෂත්
    ඊලග ආත්මයෙ බුදු ධහම තුල සිටින යහපත් මවකගෙ ගෙ කුසය තුල ඉපදි නිවන් දකින්න හේතු වාසනා වේවා 🙏
    උපදින උපදින සැම භයකදීම සත්පුරුෂයන් අතරෙ ඉපදේවා 🙏

  • @lakshishanika3999
    @lakshishanika3999 2 ปีที่แล้ว +7

    දළදා සමිඳු පිහිටයි!!!

    • @chandrka1413
      @chandrka1413 2 ปีที่แล้ว

      🙇🙇🙇🙇🙇🌸🌸🌸🙇🙇🙇🙇🙇

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว

      Anee mawath subscribe krnna yaalu oyata pin..

  • @Iroshanirmali31
    @Iroshanirmali31 2 ปีที่แล้ว +9

    ඇතා ගෙදර යන කම්ම video දාන්න .

    • @donsunthakannangara4215
      @donsunthakannangara4215 2 ปีที่แล้ว

      Ethata gedara giya gamanma kakul 5k wenawalu 😅😅😅

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว

      Ane mawath subscribe krnna yaaluu oyata pin....

    • @Iroshanirmali31
      @Iroshanirmali31 2 ปีที่แล้ว

      @@visekaari2878 හා

  • @vivisam1925
    @vivisam1925 2 ปีที่แล้ว

    රන්වස්තුවක් ඇත්රජුනේ 🍂🍂🍂😘ඔබ .. ඔබටත්කළුමාමටත්.සැමදාා නිදුක් නිරෝගි සුවය ලැබ 🍂🍂🍂දිරඝඅයුශ ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා .🌺🌺🌷

  • @kandymedia2170
    @kandymedia2170  2 ปีที่แล้ว +6

    හෙට නැදුන්ගමුවේ රාජා පිළිමතලාවෙන් පිටත් වෙනවා කඩුගන්නාවට විඩියෝ දාන්නම් අපිව subscribe karala inne 👍👍

    • @cocococo7089
      @cocococo7089 2 ปีที่แล้ว +1

      මේ ඇතා පිළිබඳව එතරම් කලබල විය යුතු නැහැ. පෙරේහරේ මේ ඇතා පිට වැඩමවන්නේ සදාතුක කරඩුව නොව, එහි අනුරුවක් හෝ අරහත් වහන්සේගේ ධාතු කරඩුවකි. මේ ඇතා වාහනයක ප්‍රවාහන කළා නම්, මේ අතාටත් ඇත් ගොව්වාටත් වන අපහසුව අවම කර ගත හැක.

  • @hirunakandy4774
    @hirunakandy4774 2 ปีที่แล้ว

    Balannakoo bolaa ගෙඩිය wagee enaa widiyaa dennaa hithenawaa ummmmmmmaa ekak budusaranai දළදා සමිදු පිහිටයි athrajunee

  • @madushikapryadarshani3409
    @madushikapryadarshani3409 2 ปีที่แล้ว

    ඔබ යන මග වැලි කැටයකින් වත් රිදුමක් නොවේවා....හස්තිරාජයානණි.....
    කිසිදු විඩාවක් නොවේවා ....
    කලු මාමා හස්තිපාලකතුමාට සහ ආරක්ෂාව සලසන වීරෝදාර රණවිරුවන්ටත් කිසිදු විඩාවක් නොවේවා....
    උතුම් දළඳා සමිදු පිහිටයි....
    2022 නැවත පැමිණෙන්න ඇත් රජුනි...
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා....

  • @maneldehigaspitiya1916
    @maneldehigaspitiya1916 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි....

  • @priyanisubasingha4342
    @priyanisubasingha4342 2 ปีที่แล้ว +1

    Ath Rajunta Niduk Nirogi Suwa Labewa Sri Ma Bosamidu Pihitai🙏🏻🙏🏻🙏🏻

  • @pibidenalanka987
    @pibidenalanka987 2 ปีที่แล้ว

    අහිංසක, කරුණාවන්ත, පින්වත් ඇත් රජාණනේ පරිස්සමෙන් ගිහින් එන්න. ඇත් රජුටත්', කලු මාමාටත් දළදා සමදු පිහිට ලැබේවා!!! සියලු දෙවි රැකවරණය ලැබේවා !!!

  • @chandrachandra1654
    @chandrachandra1654 2 ปีที่แล้ว

    දළදා සමිදු පිහිට ලැබේවා ඇත් රජුන් ඔබට නිදුක් නිරෝගී වේවා dirgausa ලැබේවා 🙏🙏🙏🙏 කළු මාමෙ ඔබට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී වේවා dirgausa ලැබේවා ....ලබන වසරේ නැවත හමුවෙමු .....

  • @mrbeast4554
    @mrbeast4554 2 ปีที่แล้ว +7

    වෙනදටත් නැති සෙනගක්නෙ ඉන්නෙ නුවර.මෙහෙම කරලා කොරෝනා පාලනය කරනවා බොරු.කිසිම විඩාවක් නොදැනේවා ඇත් රජුට

  • @dinushadilrukshi1256
    @dinushadilrukshi1256 2 ปีที่แล้ว

    අපේ මැණික පරිස්සමින් ගමට එන්න ❤️❤️. දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි 🙏.කිසිදු වෙහෙසක් නොදැනේවා නුඹට 🙏💪❤️❤️.

  • @chandanaamarakoon6496
    @chandanaamarakoon6496 2 ปีที่แล้ว

    ලබන වසරේත් ධන්ත ධාතුන් වහන්සේ වැඩම කිරීමට ඇත් රජුට වාසනාව ලැබේවා....ධලධා වහන්සේගේ පිහිටයි ආරක්ෂාවයි....ඇත් රජුට...සාදු....සාදු...සාදු....

  • @flokigaming2469
    @flokigaming2469 2 ปีที่แล้ว +1

    තබන තබන hama පියවරක් ගනේම යොදබල යොද ශක්තිය ලැබේවා.🙏🙏🙏

  • @shani199
    @shani199 2 ปีที่แล้ว +1

    Samma sambudu saranai neduk neroge suwaya neraturuwa patami dergayusha labewa at rajune .....🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @anuruddhahettiarachchi1162
    @anuruddhahettiarachchi1162 2 ปีที่แล้ว +4

    විරැවන් සමග ඇත් රජු

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว

      Ane mawath subscribe krnna yaaluu oyaata pin...

  • @rukmanienawerathna6548
    @rukmanienawerathna6548 2 ปีที่แล้ว

    පිංබර ඇත් රජාණෙනි නුබට උතුම් දළදා සමිදු පිහිටයි.කලු මාමා ඇතුළු ආරක්ෂාව සපයන සියලු දෙනාටත් දළදා සමිදු පිහිටයි ..

  • @niroshanirosha1715
    @niroshanirosha1715 2 ปีที่แล้ว

    Obata suba ගමනක් ath rajuni .ලබන්න වසරේ nawatha සෙංකඩගල අභිමානවත් බව ලොවට රැගෙන ඒමට පැමිණෙන වරම් ලැබේවා පරිස්සමෙන් ගිහින් enna.කළු mama ඔබට දළදා සමිඳුන් පිහිටයි රණවිරු oba සැමටම theruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanisubasingha4342
    @priyanisubasingha4342 2 ปีที่แล้ว +1

    Oba Depalata Sri Dalada Samidu Pihitai 2022 Yali Hamuwemu Theruwan saranai Sadu sadu Sadu 🙏🏻🙏🏻🙏🏻

  • @piumikanchana9750
    @piumikanchana9750 2 ปีที่แล้ว +3

    Ape ath rajuta Dalada samidu pihitay...!!!🙏🙏🙏

  • @yfhgg6177
    @yfhgg6177 2 ปีที่แล้ว +1

    Ath rajuni obata daladasamiduge pihitai parissamen gihin enna newatha enna 🙏🙏🙏💐💐💐

  • @priyangirajasinghe2392
    @priyangirajasinghe2392 2 ปีที่แล้ว

    පින් කදක් නුඹනමි ඇත් රජුණි ..❤️❤️❤️

  • @Nadeeja-Aberathne_2006........
    @Nadeeja-Aberathne_2006........ 2 ปีที่แล้ว +1

    Budu sarani හස්ති රාජයානනී.....

  • @nishadipurnima9242
    @nishadipurnima9242 2 ปีที่แล้ว +1

    Budusaranai ❤❤❤❤❤

  • @lakshmikwt1161
    @lakshmikwt1161 2 ปีที่แล้ว +1

    Ath rajuni obata dalada samidu pihitai🙏🙏🙏🙏

  • @shani199
    @shani199 2 ปีที่แล้ว

    Pau dan wahaneken aran yanna teyenne me taram kal dura gewana payn geya ate mhansiya wadewey labana aurudde karaduwa wadammanna obata yoda bala yoda shakteya budun wahansege peheta deveyange peheta neraturuwa labewa .....🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @saminthamihirani4210
    @saminthamihirani4210 2 ปีที่แล้ว +1

    දළදා සමිඳු පිහිටයි ඇත් රජුනි

  • @srilanka7161
    @srilanka7161 2 ปีที่แล้ว

    දැවෙනා යටිපතුල්වල සිසිලස ගෙන දේවා වැටෙනා අවු රස්මි පිටමත නොවැටේවා හමනා මදනලේ සිසිලස ගෙන දේවා දින දහයක් ගත වෙන බව නොදැනේවා. අපේ ර න් කඳ අද යනවා ගෙදර බලා. හතර වටින් මුර කරනවා අපේ සෙබලා නෙත් දෙකවන් නුබ රකිනවා කලු මාමා ජීවමාන බුදු සමිඳුන් දෙනෙත් යොමා. සත්තයි රකිනවා සමිඳුන් සෙනෙහේ පුරා සෙංකඩගල අපි හඬනවා දකින තුරා ලොව්තුරු බුදු රදුන් දැක නිවනට යනෙන තුරා. පින්කර නොමැත වැලිකතරේ සිටින තුරා

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 2 ปีที่แล้ว +7

    ඇත් රජුට දළදා සමිදු පිහිටයි
    මට තියන
    ප්‍රශ්න ය. ලංකාව. Lock dowun ද
    කියලා බලන්න පා ර පුරාම
    මිනිස්සු වා හන. මොකද්ද ඔය
    Lock. Down.. එක

    • @thanujadamayanthi5673
      @thanujadamayanthi5673 2 ปีที่แล้ว +2

      ගෙවල්වල ඉන්න් අයට ලොක් ඩවුන් එක

    • @theweird6306
      @theweird6306 2 ปีที่แล้ว

      💯

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว

      Ane mawath subscribe krnna yaaluu oyata pin...

  • @nelkapriyadarshni8794
    @nelkapriyadarshni8794 2 ปีที่แล้ว

    pin kada mage boat at rajuni dalada samidu pihita I nubalahata nitarama patami❤❤❤

  • @seetharajapaksa3291
    @seetharajapaksa3291 2 ปีที่แล้ว +3

    ath raju athulu siyalu denata uthum dalada samidu pihita arakshawa lebewa! thurunuwange pihitai!!

    • @visekaari2878
      @visekaari2878 2 ปีที่แล้ว

      Anee mawath subscribe krnna yaaluu oyata pin...

  • @spswijeratne831
    @spswijeratne831 2 ปีที่แล้ว

    Aeth Rajaaneni obata dalada samidu pihitai. Kalu mamaath ekka parissamata gedara yanna. .....

  • @sheengamagee1323
    @sheengamagee1323 2 ปีที่แล้ว

    නැදුන්ගමුවේ ...රජිදුන්"" ....
    පින් කෙත ..පහදා ....🐘
    පෙරහැර ..ඉවරකර .....වැද ..
    දලදා ....සමිදා .....🐘
    පාගමනින් වඩින මුත් ......
    ඇත්....රජ ......සැමදා...🐘
    හද.....කකියයි .. ඔබේ.....
    සමිදුන්....එන .....හැරදා....🐘😢😢😢😢😢😢😢😢😢

  • @harshahdg
    @harshahdg 2 ปีที่แล้ว

    Theruwan saranai niduk nirogi wethwa ath raju saha oba siyalu denatama.

  • @manelmanel5984
    @manelmanel5984 2 ปีที่แล้ว

    ක ලු මාම සම ග ඇ ත් ර ජ නි ඔ බ බුදුසරණයි

  • @jayanthijayanthi9446
    @jayanthijayanthi9446 2 ปีที่แล้ว

    දිර්ග ආයුෂ ලැබේවා බුදු සරනයි

  • @nuwan.wakishta.4333
    @nuwan.wakishta.4333 2 ปีที่แล้ว

    බුදුසරණයි, සියළුම දෙනාට.

  • @anupamakumara9605
    @anupamakumara9605 2 ปีที่แล้ว +1

    බුදුන්ගේම.පිහිටයි.😍

  • @thathsaraudari3273
    @thathsaraudari3273 2 ปีที่แล้ว +2

    කිසිදු මහන්සියක් නොදෙනෙවා🙏🙏🙏🙏🙏🙏❤️

  • @prathibalakmali5484
    @prathibalakmali5484 2 ปีที่แล้ว

    Paw ane thama gedara yanawa.budusaranai🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sheengamagee1323
    @sheengamagee1323 2 ปีที่แล้ว

    සම්බුදු.. සමිද දෙනවද ...
    අවසර මෙමට.....
    මගේ සේවය කලා... මා අකුරට.. හොදට...
    නෑ..මට....ඉඩක් යලි මෙහි
    නැවතී ඉන්ට..
    මා ......යා යුතුයි😢😢😢😢🐘🐘🐘මගෙ සුපුරුදු
    ගම වෙතට.........

  • @nirmaligoonasekara6730
    @nirmaligoonasekara6730 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනින් සියලු දෙවිපිහිටෙන් පරිස්සමින් ,මාමාත් එක්ක ගමේ එන්න.

    • @sujasuja3318
      @sujasuja3318 2 ปีที่แล้ว

      ඔයාලා මගේද අනේ ඔයාලා පින් කරලා තියනවා

  • @renugamage5797
    @renugamage5797 2 ปีที่แล้ว +2

    Ayeth parissamen gihin anna ath rajuni 🙏🙏🙏🙏🙏

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඇත් රජුනි

  • @ukkumenika7307
    @ukkumenika7307 2 ปีที่แล้ว

    Pin vath ath rajuni oba mathu budu veava

  • @groma6586
    @groma6586 2 ปีที่แล้ว +1

    පොඩ්ඩක් හොදට බලන්න රාජා ඉස්සරහ වම් කකුල අමාරුවෙන් තියන්නේ.. මේ ගැන කව්රුහරි දන්නවද කියල මම දන්නෙ නෑ ඒත් දැනුවත් කිරීමක් කරන්න පුලුවන්නම් ජාතික මෙහෙවරක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sheharagamage1471
      @sheharagamage1471 2 ปีที่แล้ว

      Ow eka aththa kauru hari gahala nondi gahanawa wage eth me eth rajage hithe hayya???😭😭😭ketharamda???

  • @usausa2302
    @usausa2302 2 ปีที่แล้ว

    Onna ape raja petiya gamata yanawa labana parat dalada wadamwanna obatama pin hetuwasana wewa ath rajunu obata dergausa

  • @kumarikumari8573
    @kumarikumari8573 2 ปีที่แล้ว +1

    අනේ සත,ර වරමි දෙවියන් දලදා සමිදුගෙ පිහිටෙන් කිසිම විඩාවක් වෙහෙසක් නොදැනේවා

  • @lovelonely4138
    @lovelonely4138 2 ปีที่แล้ว

    පරිස්සමින් එන්න බුදු සරණයි ඇත් රජුනි