ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම ලස්සන වේල්යායේ ඇවිදින ගමන් . .කරන කතා බහ . හරි අගෙයි ස්තුතිවේවාඔබ තුමාටත් මේ ගොවි මහතටත් සියළුම දෙනාටත් යහපතක්ම ම වේවා
හරිම වටිනාකමක් තියෙන්නෙ අයියගේ මේ වැඩ සටහන.. අපි ආසාවෙන් බලනවා පිටරට ඉඳන් මේ වැඩ සටහන් ❤️👍
වටිනා වීඩියෝවක් මිත්‍රයා ❤
කවදත් අපි බලනවා. මේ ගැමි වැඩසටහන් වලට ගොඩක් කැමතියි❤❤❤❤
මේකේ නම් කතාව ඉතාමත් වටිනා එකක් උණා.
අනුරාද අය්යේ ඔයාට මෙවෙනි වැඩසටහන් කිරිමට හිතෙන එකම වාසනාවක් 💚🙏
මම නම් කොහොමත් මෙ වීඩියෝ බලනවා ලස්සන වගෙම වැදගත්
ඒ අංකල්ට මාර knowledge එකක් තියෙන්නෙ. තෑන්ක්ස් අනුරාධ අයියෙ මේ වගේ program කරනවට 🔥👌🏻🫡
ජයවේවා ❤
වැඩසටහන කරන කෙනාටත් ලොකු දැනුමක් වගේ ගමේ බාසාව කතාකරනවා ඒකෙන් වැඩසටහනට ලොකු එලියක් ලැබෙනවා...
හිතට මාරම සතුටුයි සැහැල්ලුවක් දැනෙනව ඔය වගා බිමෙ කරපු වැඩසටහන බලද්දී..❤❤❤💯💯💯🩷
හොඳයි මෙම videowa තුති ඔබට 👍👌🙏🙏🙏🙏
අම්මෝ ඉතින් අනුරාධ මහත්තයා වීඩියොවක් දානකම් බලන් ඉන්නෙ ඉතින් ගැමි විස්තරනෙ තියෙන්නෙ❤❤❤❤
අපි කියන්නේ මේවට කොල කන අල කියලා...කරවල එක්ක තෙම්පරාදුවත් රසයි.❤❤
ඒක මරු🤗
Anurada mahathtayo oya puduma wasanawantha kenak me wage gove mahattayak wedasatahan karanna seyaluma denata budu saranaie 😊😊😊
ජයවේවා
ගරු කරලා කතා කලා ඒ ගොවිමහත්තයා ❤❤
මෙහි අගය කොතනින් පටන් ගන්නද කියලා මට හිතාගන්න බෑ.. බලන්න වීඩියෝ එකේ මුල මැද අග කියලා කොතැනින් ගත්තත් අපිට ඉගෙන ගන්න දේ බොහෝයි.. කතා කරන දෙබසට ඇහුන්කන් දීගෙන ගියාම, නොදත් කරුනු අපිට කොච්චර නම් දැනගන්න ලැබෙනවද..අපි හරිම ආසාවෙන් මේ හැමදෙයක්ම නරඹනවා..බොහොම ස්තූතියි..! 🙏
Yoda bala sakthiya labewa govimathata awagema mewage vidio genena dewa mahathmayata sthuthi🙏❤
GREAT FAMER IN SRI LANKA
Harima pin Malli oyatame wage dewal ratata kiyala denawata awisthara kiyaladeepu mahathata niduk nirogi diwiyakata shathiya dhiriya labewa theruwan saranai
අපි සබරගමුව කෑගල්ලේ අපිත් මේ අළදලු මැල්ලුම් කනවා ගොඩක් රසයි හොඳ දැනුමක් ගන්න පුළුවන් මේ වීඩියෝ බලනකොට තෙරුවන් සරණයි සියලු දෙනාට
ඔබ ගාව තියෙනවා ද
මම මේ අල ගස් වවල තියනව.@@isiwaraya
එයාට බූට් දෙකක් වගේ දාගෙන යන්න කියන්න පුලුවන් නම්..ඒක ගොඩක් ආරක්ශිතයි❤
Ane kochchara lassanawagawakda wasanawan❤❤
ගොවිමහතා පොතක් ලිව්වා නම් අගේ යි
Dekkama asai , e nidahas jeevita❤. Duwan enna hitenawa lankawata. Thanks, me program eka karanawata. Big hug from the UK.
Australia වල Amazon එකෙන් order කරා මුරැංගා powder එක 200g - $17 වගේ වුනා. ලංකාවේ ගාන ඒ දවස් වල හැටියට Rs: 3500 වගේ.ඒ product එකත් ලංකාවෙන් එන්නේ.ඒක තමයි අඩුවටම තිබ්බේ Amazon එකේ.අනිත් හැම එකම $20 වැඩියි.Good luck brother 👍
Ari mama supiri charithayak...Deergaayusha labewa
Tawa tawat lassana wewa obe hen govitana
Api kaluthara balangoda kattiyata thanks oyalage kiri havuru dakkata
ඔය හිටී මැරීම රෝගේ එනකොට වටේ ගන පිදුරු දාල කුකුල් පෝර යොදලා බලන්න.
🥰🥰🥰🥰
❤❤❤❤❤❤❤🙏
❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤❤
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Ooooow.niyamayi
❤
Beheth Rukaththana gaha nam suvishesha sakayak sarpavishata.....
සුවදැල් බිත්තර වි ගන්නෙ කොහොමද?
මේ යකාට සර් සර්...කියා අමතන්නේ මොකද? අපේ ගොවියෝ නේද රජා වියයුත්තේ?
❤❤❤ 🎉🎉🎉😊😊😊
Harima rasai kirialakola Dan hoyaganath naa
HANE SHOK NEDA DAKKAMAI ADA ANURADHA SAR IYAGE VIDIO GOVIYAGE VIDIO MASURAN WATINAWA SAR .
❤❤🌿🌾🌾🌾🌾🌿🇱🇰🇱🇰
👍👌❤️
මේ කොළ වලින් ගොටු කොළ සලාදය වාගේ අමුවෙනුත් කැමට ගන්න පුළුවන්
Oya alakola hatmalueata danawa
❤❤
❤❤❤❤❤
Wesi wananthara tika vinasa kareth sirimawoo haride hoda wagema weradith thibuna
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ඔය අල කොළ කොත්මලේ පැත්තේ තියෙනවා අපි කියන්නේ ලූනු අල කොළ කියලා සමහරු රට අල කොළ කියලත් කියනවා මැල්ලුම වගේම ලපටි කොළ සම්බෝල හදන වා ගොටුකොළ වගෙ
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😢
Ota.gahaapittath.kanawa
තාමත් සීරිමා හොදයි කියන ගං කබරයෙක් නෙ අනුරාධ😂
Sirima kuda
Uba rata kabarayekda
Don’t show the world your ignorance by posting stupid comments. As a woman she did bring in lots of development to SL which the others destroyed by their greed and still are continuing to do so!!!
@alabawa7381 ubane bn gaokabaraya😂😂
Anurata chande deepu ekek
හරිම ලස්සන වේල්යායේ ඇවිදින ගමන් . .කරන කතා බහ . හරි අගෙයි ස්තුතිවේවා
ඔබ තුමාටත් මේ ගොවි මහතටත් සියළුම දෙනාටත් යහපතක්ම ම වේවා
හරිම වටිනාකමක් තියෙන්නෙ අයියගේ මේ වැඩ සටහන.. අපි ආසාවෙන් බලනවා පිටරට ඉඳන් මේ වැඩ සටහන් ❤️👍
වටිනා වීඩියෝවක් මිත්‍රයා ❤
කවදත් අපි බලනවා. මේ ගැමි වැඩසටහන් වලට ගොඩක් කැමතියි❤❤❤❤
මේකේ නම් කතාව ඉතාමත් වටිනා එකක් උණා.
අනුරාද අය්යේ ඔයාට මෙවෙනි වැඩසටහන් කිරිමට හිතෙන එකම වාසනාවක් 💚🙏
මම නම් කොහොමත් මෙ වීඩියෝ බලනවා ලස්සන වගෙම වැදගත්
ඒ අංකල්ට මාර knowledge එකක් තියෙන්නෙ. තෑන්ක්ස් අනුරාධ අයියෙ මේ වගේ program කරනවට 🔥👌🏻🫡
ජයවේවා ❤
වැඩසටහන කරන කෙනාටත් ලොකු දැනුමක් වගේ ගමේ බාසාව කතාකරනවා ඒකෙන් වැඩසටහනට ලොකු එලියක් ලැබෙනවා...
හිතට මාරම සතුටුයි සැහැල්ලුවක් දැනෙනව ඔය වගා බිමෙ කරපු වැඩසටහන බලද්දී..❤❤❤💯💯💯🩷
හොඳයි මෙම videowa තුති
ඔබට 👍👌🙏🙏🙏🙏
අම්මෝ ඉතින් අනුරාධ මහත්තයා වීඩියොවක් දානකම් බලන් ඉන්නෙ ඉතින් ගැමි විස්තරනෙ තියෙන්නෙ❤❤❤❤
අපි කියන්නේ මේවට කොල කන අල කියලා...කරවල එක්ක තෙම්පරාදුවත් රසයි.❤❤
ඒක මරු🤗
Anurada mahathtayo oya puduma wasanawantha kenak me wage gove mahattayak wedasatahan karanna seyaluma denata budu saranaie 😊😊😊
ජයවේවා
ගරු කරලා කතා කලා ඒ ගොවිමහත්තයා ❤❤
මෙහි අගය කොතනින් පටන් ගන්නද කියලා මට හිතාගන්න බෑ.. බලන්න වීඩියෝ එකේ මුල මැද අග කියලා කොතැනින් ගත්තත් අපිට ඉගෙන ගන්න දේ බොහෝයි.. කතා කරන දෙබසට ඇහුන්කන් දීගෙන ගියාම, නොදත් කරුනු අපිට කොච්චර නම් දැනගන්න ලැබෙනවද..
අපි හරිම ආසාවෙන් මේ හැමදෙයක්ම නරඹනවා..
බොහොම ස්තූතියි..! 🙏