විදෙශ ගත ශ්‍රී ලාංකිකයන්ගෙ ආදායම ඉහල යන පාටක් - Income going to increase for abroad Sri Lankan.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 613

  • @niroshfernando7508
    @niroshfernando7508 5 ปีที่แล้ว +8

    මමත් ඉල්ලනවා ඔබ හැමෝගෙන්ම නයනම් වෙන්න එපා අපේ ජීවිතය හැමදාම රටටම නාකිවෙලා යයි .

  • @mithu6244
    @mithu6244 5 ปีที่แล้ว +42

    වැඩි පුර අවුරුදු ගාණක් රට හිටියා කියලා තව බද්දක් ගහන්නද?.දන්නේ නෑ ....රටට වෙන දේවල් බැලුවම මෙහෙම හිතෙන්නෙ මට විතරද?.යාලුවනේ.....?....

    • @hettiarachchi758
      @hettiarachchi758 5 ปีที่แล้ว +1

      Ai mata

    • @nimalmalgahamuladeniya9351
      @nimalmalgahamuladeniya9351 5 ปีที่แล้ว +1

      ඒකත් හරි ඒත් අපේ විස්තර තියනවා ලංකාවේ විදේශ සේවා එකේන් ගන්න පුලුවන් නේද

    • @nilumd2094
      @nilumd2094 4 ปีที่แล้ว

      Hapoi

  • @shanikashanika6314
    @shanikashanika6314 5 ปีที่แล้ว +47

    මේ ඔක්කොම සුරංගනා කථා ණයක් ගන්න ගියාම ලෝකෙ නැති ප්‍රශ්න අහනවා

    • @සෙහන්ෂාපෙරේරා
      @සෙහන්ෂාපෙරේරා 5 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම aththa

    • @gihandelrukshasooriya8650
      @gihandelrukshasooriya8650 5 ปีที่แล้ว

      Ow ane oya kiyana ekka aththa 👍👍🌷🌷🌷

    • @malimalani69
      @malimalani69 5 ปีที่แล้ว

      eka ඇත්ත

    • @kumariadikari6637
      @kumariadikari6637 5 ปีที่แล้ว

      shanika shanika අයියේ දැනට මම දොාහා කටර් වල දැනට ඉන්නේ මම මෙහෙ. අවුරුදු පහක් වෙනවා .මගේ පඩිය දැනට .ලැබෙන්නේ රියල් 1000ක් පමණයි

    • @shanakafernando7909
      @shanakafernando7909 5 ปีที่แล้ว

      Pissu pakayek

  • @janakakfn6049
    @janakakfn6049 5 ปีที่แล้ว +6

    ස්තුතියි දැනුවත් කිරිමට
    අවුරුදු 3ක් Abudhabi වල
    ලංකාවෙි බැංකු loan ගැන නමි කියලා,වැඩක් නැහැ හරිම කල කිරෙනවා ඒ අංශයේ වැඩ ගැන

    • @newid5373
      @newid5373 5 ปีที่แล้ว

      ඔයා අපිට ඔික පැහැදිලි කරන්න ඔිනේ නැහැ මැදපෙරද්ග අපි හැමෝම එ්ක දන්නවා.

    • @madusanimadusani364
      @madusanimadusani364 5 ปีที่แล้ว

      Ana mawa balan kalayth aparada hamdama kiyonnawa vitari

  • @kumarikumari1173
    @kumarikumari1173 2 ปีที่แล้ว

    ඔබගේ දන වීඩියෝ මම හැමදාම බලනව ඉතාමත් අගෙයි ඒ වගේම ස්තුතියි අපිව දැනුවත් කරනවට ඔබට දීර්ඝායුෂ මම මම නං සමණං කුමාරි

  • @sarathkumarasiri
    @sarathkumarasiri 5 ปีที่แล้ว +20

    අවුරුදු 5 ක් ඉන්නවා කනවා වියදම් වෙනවා හොඳින් ඉන්නවා එච්චරයි ඔබට ස්තුතියි

    • @dayapathirathna8946
      @dayapathirathna8946 5 ปีที่แล้ว

      අවුරුදු විස්සයි

    • @silankakumare7421
      @silankakumare7421 5 ปีที่แล้ว

      Mata Dana gann puluwanda api inn trade idealA niwasak holdings idamak gann Kamaya mokadda

    • @ramijwxbwdvhwdu9vu937
      @ramijwxbwdvhwdu9vu937 3 ปีที่แล้ว

      මම අවුරුදු 9 යක් සිටි යාමටතවම ගෙයක් ආදාගන්න බැරිවුනා

  • @apk7294
    @apk7294 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට අපට විස්ශ්‍රාම වැටුපක් දෙනාවානමි හැමදේටම වඩා හොදයි බුදු සරණයි 💕🙏💕

  • @tharinduravisha4596
    @tharinduravisha4596 5 ปีที่แล้ว +29

    බැංකුවකින්නයක් ගන්න ගියාම අපේ තියෙන වත්කම් පෙන්නන්නලු .. වත්කම් තියෙනවනම් නය ගන්න යනවද බන්...... 😂😂😂

    • @indranigunasena1310
      @indranigunasena1310 4 ปีที่แล้ว

      මෙිවා බොරු මිනිස් සු රවට බොරු

    • @tamaaraoman774
      @tamaaraoman774 4 ปีที่แล้ว

      Mamta call gatha oya kiyapua away ne kiyalh beank kiuwa

    • @tamaaraoman774
      @tamaaraoman774 4 ปีที่แล้ว

      Mama nayyak ganna mama dean rada avilha auarudu 16

  • @madukamadusani9872
    @madukamadusani9872 4 ปีที่แล้ว +1

    මාත් දැන් රට ඵවිත් දැනට අවුරුදු 14ක් වැනවා මම මගේ දරුවෝ වෙනුවෙන් ගොඩාක් දුක් විදලා තියෙනවා මල්ලි

  • @kusmkusm969
    @kusmkusm969 5 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි අපි දැනුවත් කරාට බුදු සරනයි

  • @lazerlight5496
    @lazerlight5496 5 ปีที่แล้ว

    ගොඩක් වටිනා තොරතුරු ඔබ අපට ලබාදීමගෙන මම ඔබට ගොඩක් ස්තූතිය කරමින්, ඔබගේ මේ channel එක මට පුලුවන් විදිහට මම promote කරනවා තවත් යාලුවො නොදන්නා දේවල් දෙනගනීම සදහා , thank you ඉසුරු 👍👍👍 ජයවේවා !!!

    • @IsuruTi
      @IsuruTi  5 ปีที่แล้ว

      ඔයාල වගේ අය නිසා තමයි මෙ channel 1 ඉස්සරහට යන්නේ. බොහොම ස්තුතියි 😊

    • @Meri-mm1zd
      @Meri-mm1zd 5 ปีที่แล้ว

      අපේ පඩියට තව කැටයක් ගහන්න එපා.

    • @Meri-mm1zd
      @Meri-mm1zd 5 ปีที่แล้ว

      මම අවුරැදු කියක් රටද මට මොනවද දීලා තියෙන්නේ.මට ඉන්න ගෙක්වත්නැ ඇයි අහිංසක මිනිස්සු දෙහා බලන්න බැරිද ජනාධිපති සහ අගමැති මොනවද දිලා තියෙන්නේ මම නිවසක් ඉල්ලලා තිබුනා දුන්නද ?තවත් අහිංසක කරනවා මිසක් රට ගිය අයට කිසිම කරලා නැ

  • @candni.candicndani6182
    @candni.candicndani6182 5 ปีที่แล้ว +15

    මන් බැංකුවකින් නයක් ගන්න බැලුවා අවුරැද්දකට ලක්ෂඑක රැ 30000 පොලිය ලක්ෂ 3 ගත්තොත් රැ 90000 පොලිය ඔන්න අපිට තියන සහනේ

  • @wimalawathi8005
    @wimalawathi8005 5 ปีที่แล้ว

    ගොඩක් hoda වැඩ සටහනක් api meya අගය කරනවා මටත් dan aurudu හැටක් වෙනවා මම අරාබියේ .aurudu දහයක් වැඩ කලා .සයිප්‍රස් wela දැනට දහයයි tawama සේවය කරමින් enne apta කියලා geyak හදා . adu poliyakata රජයෙන් ණය මුදලක් ලැබෙනවා utum පිනක්

  • @dayanifonseka831
    @dayanifonseka831 3 ปีที่แล้ว

    බොහොම ස්තුතිය මල්ලි

  • @sampathrajapaksha1490
    @sampathrajapaksha1490 3 ปีที่แล้ว

    Thanks ඉසුරු malli

  • @abababab7812
    @abababab7812 5 ปีที่แล้ว

    ඇත්තටම මේ කතා සුරංගනා කතා තමයි අනේ අපිට විශ්රාම වැටුපක් ලබා දෙන්න ඒකයි වෙන්න ඕනෙ ස්තුතියි දැනුවත් කළාට මල්ලියේ

  • @sudumanika3348
    @sudumanika3348 5 ปีที่แล้ว

    ස්තූතියි ඔබට..

  • @nishsalanishasala8399
    @nishsalanishasala8399 5 ปีที่แล้ว +59

    අයියා බොරැකියන්නැතිව.ඉන්න අපි ට කවදා වත්කිසිමදෙයක්ලැබ්ලානැහැ.අපි හම්බ කරෙත්.කැවා නැත්තං .අපිට ලැබෙන දෙයක් නැහැ .බැංකුව ට ගිහින් නයක්.ඉල්ලුවාම.රටේ තියෙනපුස්නඅහනවා.

    • @gagnahanuhashanuhas7973
      @gagnahanuhashanuhas7973 5 ปีที่แล้ว +1

      ඒක ඇත්ත

    • @candni.candicndani6182
      @candni.candicndani6182 5 ปีที่แล้ว +6

      ඒක නමි ඇත්ත බැංකුවකින් නයක් ගන්න ගියාම අපිට සලකන්නේ හොරැ මංකොල්ල කාරයින්ට වගේ

    • @anurakalapitiya2833
      @anurakalapitiya2833 5 ปีที่แล้ว +4

      හැමෝම කියන්නේ බොරු .බැංකුවට ගියාම අපිව ගණන් gannehe

    • @candni.candicndani6182
      @candni.candicndani6182 5 ปีที่แล้ว +3

      @@anurakalapitiya2833 එකනේ කියන්නේ නමි ඔහොම තමයි හැබැයි මෙච්චර දුක් විදින අපිට කිසිම සහනයක් රජෙන් වත් බැංකුවකින් වත් නැ

    • @chavikakumari5417
      @chavikakumari5417 5 ปีที่แล้ว +2

      Atta

  • @නිල්මිණිනිල්මිණි4995

    Thanks අපි දැනුවත් කළාට බුදු සරණයි

  • @pushpakumari2194
    @pushpakumari2194 4 ปีที่แล้ว +2

    අපි හැමෝම අසරණ වෙලා ඉන්නේ පුතේ එපා වෙලා ඉන්නේ

  • @padminisamrweera9471
    @padminisamrweera9471 5 ปีที่แล้ว +5

    අපි හැමදාම රටට හම්බ කරනවා .ආණ්ඩුව .මොනවා da හම්බ wala tiyanna .අපි සල්ලි .මාස 2. k auwa nattham ලංකාව .හිඟ කනව ko pansan danawa.කියලා කිව . Sarama aki

  • @achalakumari3664
    @achalakumari3664 5 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි දැනුවත් කලාට...

  • @nilmininilmini5748
    @nilmininilmini5748 5 ปีที่แล้ว

    Very grateful thanks bro God bless!.

  • @maryirrulappan1462
    @maryirrulappan1462 5 ปีที่แล้ว

    Singapore 17 years
    Thank you dear 🙏

  • @kumarikumari-us6ht
    @kumarikumari-us6ht 5 ปีที่แล้ว +1

    අවුරුදු 14ක් සියලුම තේරුම් කර දුන්නා ස්තුතියි

  • @කව්රුදනුඔමගේකව්රුදනුඔමගේ

    අවුරුදු 11 rara ළමයින්ට kanna dila කාටවත් nayaka නැතිව ජීවත් wenwa තවමත් ගෙදර weda iwara naha ...

    • @SO-fq8bl
      @SO-fq8bl 5 ปีที่แล้ว

      මමත් ඒ විදිහමයි

  • @rukmanipardeep9805
    @rukmanipardeep9805 5 ปีที่แล้ว

    සුපිරි ස්තුතියි

  • @KumariKumari-hs9ev
    @KumariKumari-hs9ev 5 ปีที่แล้ว

    ස්තුතියි ඔබට

  • @kumaritennakoon3928
    @kumaritennakoon3928 5 ปีที่แล้ว +4

    හෙලෝමමනමි.දැනට.අවුරුදු16/ .විතර.රට..සවුදියෙ
    මටනම්.මෙපමණ..කාලයකට.ලැබුණු.දෙයක්.නැහැ.අපි.වැඩ.කලොත්.තියනවා.නැත්නම්.අපිට..වෙන.ලැබෙන.වාසියක්නැහැ.බොහොමස්තුතියි.අපි.දැනුවත්.කලාට.බුදුසරණයි සුභනව වසරක් වේවා

    • @highlights4324
      @highlights4324 5 ปีที่แล้ว

      Awurudu 16 kalin riyal ekak kiyada dan 48.50 ...e kale 25ta adui neda e kale riyal 100 maseta ekathu karanam ada kiyada .50k hitiyath wadak ne money management ekak natthqm.

    • @highlights4324
      @highlights4324 5 ปีที่แล้ว

      Mony management ekak tiyaganna awurudu dekak karala apassata harila balanna .

  • @nilanthijohn7616
    @nilanthijohn7616 4 ปีที่แล้ว

    දැනට අවුරුදු 12ක්. සුබ දවසක් ඔබට.

  • @kumarikumari1173
    @kumarikumari1173 2 ปีที่แล้ว

    ඇහැ සුබ නව වසරක් වේවා මා මම දැනට අවුරුදු නමයක් කටාර් රට එකම ගෙදර සේවය කරනවා

  • @janakawanniarachchi348
    @janakawanniarachchi348 5 ปีที่แล้ว +1

    Thank you for giving us something that is going abroad

    • @ranidona6690
      @ranidona6690 5 ปีที่แล้ว

      Ekanam atta appi dana salliwalata kisima poliyak labila nha tamai

  • @lalaniwije1630
    @lalaniwije1630 5 ปีที่แล้ว +1

    මමත් සයිප්‍රස් රටේ වසර 20 ඒත් තාම සුගතියක් නම් නෑ මෙහෙ හොයන මුදල ම්හෙටම තමයි බඩු ගනන් සුලු පඩියක් නෙ ලැබෙන්නෙ යුරෝපයේ කියන නම පමනයි

  • @sameerajayasampath69
    @sameerajayasampath69 5 ปีที่แล้ว +8

    Nrfc වලට අවුරුද්දකට පොලිය %3 මේ හිගන ආන්ඩුව එකටත් බදු ගැහුවා ඔය කියන සිල්ලර ගනන් බැන්කු වල නෑ

  • @tinukisehasna7134
    @tinukisehasna7134 5 ปีที่แล้ว

    Thenks yaluwa...👍👍👍👍

    • @IsuruTi
      @IsuruTi  5 ปีที่แล้ว

      😊

  • @samsung.lssanaegalaxy2803
    @samsung.lssanaegalaxy2803 5 ปีที่แล้ว +9

    අනේ මල්ලි බොරු නොකියා ඉන්නේ අපට දෙන කෙංගෙඩියක් නෑ දුක්විඳලා විදේශ විනිමයේ අපි එවන්නේ ලංකා වට අපි වෙන බලන්න ඇති පාලකයෝ

    • @araliyaahinsa9957
      @araliyaahinsa9957 4 ปีที่แล้ว

      Mun me salli hoyaganna boru kiya kiya video danawa mewa balala subscribe karanna epa mun boru kiya kiya unta salli hamba karaganna video danawa.ada wenakam awrudu 17 k vitara ra ko denawai kiyapu dewal.api duk vidala hoyagaththu deyak vitarai.

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 5 ปีที่แล้ว

    අවුරුදු 17 බැoකු ණය ගන්න ගියාම හරිම අමාරුයි අනෙක් වයස බලනවා කිසිම රජයකින් සහානයක් ලැබිලා නැහැ විදේශ ශ්‍රමිකයන්ට ..දැන් ණය දෙනවලු ඊලග අවුරුද්දේ ඇග්‍රිමන්ට් එක ඉවරයි ආයේ මෙම ආයතනයේ ජොබ් එක ලැබෙන්නේ නැහැ වයස් ප්‍රශ්නය නිසා

  • @candni.candicndani6182
    @candni.candicndani6182 5 ปีที่แล้ว +8

    මෙිවා සුරංගනා කතා මල්ලි

  • @abesekaralalith4508
    @abesekaralalith4508 5 ปีที่แล้ว +9

    අවුරුදු 9 ක් දකුණු කොරියාවේ

  • @upulupul7574
    @upulupul7574 5 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති ඔයාටත්.අවුරුදු 20ක් ඉතාලියේ රෝමේ .

    • @Ishini86
      @Ishini86 5 ปีที่แล้ว +1

      ගෙදර යන්න

    • @upulupul7574
      @upulupul7574 5 ปีที่แล้ว

      @@Ishini86 කියනකල් හිටියේ.

  • @chandanakumara7074
    @chandanakumara7074 5 ปีที่แล้ว

    Godak watina informations tikak thanks 🙏

  • @samanthakarunarathne7096
    @samanthakarunarathne7096 5 ปีที่แล้ว +1

    අවුරැදු 04 යි ඔයාගේ කතාව හරි .

  • @KumariKumari-hs9ev
    @KumariKumari-hs9ev 5 ปีที่แล้ว +8

    මම මහජන බැංකුවේ ගිනුම ඒත් රුපියලක්වත් නෑ පොලිය

    • @jsjdjjddjdjdhhshshsjsndbx7639
      @jsjdjjddjdjdhhshshsjsndbx7639 5 ปีที่แล้ว

      Kumari Kumari n.s.b sthera tanpauthu danna kisi kenekuta baldu nowi naya ganna pulwan

    • @jsjdjjddjdjdhhshshsjsndbx7639
      @jsjdjjddjdjdhhshshsjsndbx7639 5 ปีที่แล้ว

      Kumari Kumari honda poliyakuth watenwa

    • @rangaranga5488
      @rangaranga5488 5 ปีที่แล้ว

      Mageth kalayak lanka bankuwe thibuna gana ehemamsi poliyak wetilama ne.mn eka cansal kara sampsth bank ,eka commercial bank ,selan bsnk hodai

  • @anurasusantha1910
    @anurasusantha1910 2 ปีที่แล้ว

    අවුරැදු 14 පිට රට තවම දුක් විදිනවා අැති දෙයක් නෑ ...ඉතුරැ ටිකක් ඉදලා මෙහේම මැරිලා යයි

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 5 ปีที่แล้ว

    Thanks bro you are correct

  • @sornasorna2485
    @sornasorna2485 5 ปีที่แล้ว +1

    හුඟක් ආදරෙයි අපිව නය කාරයෙ කෙරගන්න අම්මෝ අපට එපා කෙචිචර වැඩ කෙරැවත් මෙ රටවල් වෙල අපි නයක් නැතිව ඡීවත් වෙනවා මෙ ඉන්න ටික කාලයත් ගෙවිල යාවි

    • @sadunic9ol127
      @sadunic9ol127 5 ปีที่แล้ว

      මම නම කියන්නෙ අපිට මොනවත් එපා ඔයාලාට හොද වෙයි අපි මෙ රටෙ අඑාබියාාට වහලු වගෙ වැඩ කරලා අජෙ දරැවො රැක් ගන්නවා අජෙ දුප්පත් කම අප ගව තබාවයි

  • @තිළිණවිරාජ්
    @තිළිණවිරාජ් 5 ปีที่แล้ว +1

    අවුරුදු 8ක් සෞදියේ.. කරපු කිසි දෙයක් නැහැ. දුක් විදින තරමට කනවා බොනවා මාස පඩිය ඉවරයි..

  • @suthusuthu32
    @suthusuthu32 5 ปีที่แล้ว

    Thank you 🙏🙏🙏

  • @samsan9759
    @samsan9759 5 ปีที่แล้ว

    Ela ela brooo. 👍

  • @sasimax2502
    @sasimax2502 5 ปีที่แล้ว

    මමත් අවු. 8 ක් රට. මේ කියන විදියට රුපියල බාල්දු වෙනකොට තාවකාලික කාළකන්නි සතුටක් ලබලා රටට පලයල්ලා.ඊට පස්සේ ඔය ඉතිරි කරපු සල්ලී මාස කීපයකින් වියදම් වෙනහැටි බලා ගන්න පුලුවන්.මොකද බඩු වල ගනන් duble දෙගුණ වෙලා තියේවී.එතකොට රුපියල බාල්දු වීම ගැන සතුටුද...

    • @IsuruTi
      @IsuruTi  5 ปีที่แล้ว

      වීඩියෝ 1 හරියට බලන්න. එ ගැන අපි සතුටු නෑ කියන 1 තේරෙයි ඔයාට. අපි දැනගත යුතුයි රටේ ඇත්තටම දැන් මොකද වෙන්නෙ කියල.

  • @pusphakanthi2661
    @pusphakanthi2661 4 ปีที่แล้ว

    Thank you malli mama kuwait awe 2020 02 24 man awa ejansiyen kiwa insures eka bayak.denwa.kiwa ejansiyen.ehema deyak thiyenwa lankawr

    • @pusphakanthi2661
      @pusphakanthi2661 4 ปีที่แล้ว

      මට ඒ ගැන විස්තර ටිකක් කියන්න ඉන්සුරස් ගෙවීමෙන් බාගයක් ගන්න පුලුවන්ද බැරිද මට ඒජන්සින්බෝරු කීවද මුන්

  • @rimsanmohideen7242
    @rimsanmohideen7242 5 ปีที่แล้ว

    excellent bro
    thanks bro

  • @susilaranjani9871
    @susilaranjani9871 8 หลายเดือนก่อน

    මම එකම ගෙදරක වැඩ දැනට අවුරුදු 32 ක් ලගදි ලංකාවට එන්න හිතාගෙන ඉන්නේ

  • @سالمالحربي-س2ع
    @سالمالحربي-س2ع 5 ปีที่แล้ว

    අවුරුදු 5 සවුදි අරාබියේ දැනුවත් කලාට ස්තුතියි බුදු සරණයි

  • @අනූඅනූ-ඹ7ඛ
    @අනූඅනූ-ඹ7ඛ 5 ปีที่แล้ว

    වැදගත් අප⁣ට

  • @werangabandara8585
    @werangabandara8585 5 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි apiwa දැනුවත් කලාට..........lesiyen loan ekak ganna puluwna bank ekak kiyanna....pls

  • @tarekislam1694
    @tarekislam1694 2 ปีที่แล้ว

    මම රටවල් තුනක සේවයකරා.අ.14යි දැනටත්.සවුදියේ

  • @ranjanidanasekara9088
    @ranjanidanasekara9088 5 ปีที่แล้ว +1

    දැනට අවුරුදු දහයයි මොනවද අපට ලැබිල තියෙන්නෙ අපට නයක් ඉල්ලුවෙත් වයස වැඩිකියන එක

  • @nelumthushari9737
    @nelumthushari9737 5 ปีที่แล้ว

    Thanks.....

    • @rasikapm5456
      @rasikapm5456 5 ปีที่แล้ว

      Pamporiya vetharai broooo

  • @abufarhan579
    @abufarhan579 5 ปีที่แล้ว +1

    අපිට පොලී ගැනීම සම්පූර්න තහනම් .හරාම් ..

  • @sarathsarath5643
    @sarathsarath5643 5 ปีที่แล้ว +1

    දැන් ස්ථාවර තැන්පතුවලට ටැක්ස් ගහනව ඔවිව බයිල

  • @نيلونيلو-ط1ه
    @نيلونيلو-ط1ه 3 ปีที่แล้ว

    Oyata godak sthuthi bs dp

  • @liyanagedon9748
    @liyanagedon9748 5 ปีที่แล้ว

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 ammo ai බාධක ගන්න හදනවා වගයි tanks මල්ලි බුදු සරණයි

    • @renarana4171
      @renarana4171 2 ปีที่แล้ว

      Mama. Aurudu. 21.rata

  • @nalinperera3104
    @nalinperera3104 5 ปีที่แล้ว

    I live in France since 1990 about 29 years

  • @geetaskgeetageetanjalee3200
    @geetaskgeetageetanjalee3200 5 ปีที่แล้ว

    Thanks mama, 19 years

  • @heenmanekarani9970
    @heenmanekarani9970 5 ปีที่แล้ว +1

    මේ වෙනකොට මම අවුරුදු 21ක් රට මේවෙනකන්නම් කිසිම සහනයක් ලැබ් නැහැ කවුරුත් සුරන්ගනා කතා තමයි හැමොම කියන්නෙ

  • @samanalisada1274
    @samanalisada1274 5 ปีที่แล้ว

    Thanks

  • @anuththarakavindi627
    @anuththarakavindi627 5 ปีที่แล้ว

    Thanks sahodara danuwath karata...man danata aurudu 10 rata suwaya karanawa....

    • @dsrstudio3489
      @dsrstudio3489 5 ปีที่แล้ว

      Koheda rata

    • @anuththarakavindi627
      @anuththarakavindi627 5 ปีที่แล้ว

      @@dsrstudio3489 Saudi4kuwit 2jordan 4aurudda yanea

    • @anuththarakavindi627
      @anuththarakavindi627 5 ปีที่แล้ว

      Thamanam long aran naha.. nrfc ginumakuth thiyenawa apuwama..nayak ganna hithanea .... eee pilibadawa danumath karata godak thanks...dan man inea jordan...a.c..ekata salli dala nayak ganna thamai inea..udaukaranna puluwanam thanks godak

    • @dsrstudio3489
      @dsrstudio3489 5 ปีที่แล้ว

      @@anuththarakavindi627 mama saudhi innr

  • @shiromidesliva1012
    @shiromidesliva1012 5 ปีที่แล้ว

    Thanks for u

  • @ssrr517
    @ssrr517 3 ปีที่แล้ว

    government press new money, and if they give these money to abroad employers as loan without bank drama , they will definitely send to the sri lanka every monthly. So employers will be more motivated and government get more foreign currency.

  • @pradeepjanaka1922
    @pradeepjanaka1922 5 ปีที่แล้ว

    Niyamai

  • @anuththarakavindi627
    @anuththarakavindi627 5 ปีที่แล้ว

    Thanks danuwath karata

  • @hishamhassen9945
    @hishamhassen9945 3 ปีที่แล้ว

    අපි අවුරුදු 2න් 2කට බීරෝ කියල ගෙවන්නෙ කුමක් සඳහාද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්නකො සහෝදරයා ..?

  • @wasanthiperera9851
    @wasanthiperera9851 5 ปีที่แล้ว

    Thaks

  • @harijayaweera793
    @harijayaweera793 5 ปีที่แล้ว

    ඔබ ඔය කියන කතාව හරි ලන්කාවේ ඉන්න අපේඅයට පරන මිලට බඩු දේනවානම්.රු.බහිනලෙස බඩු මිල ඉහල නිසා එවන මුදල් කරන්න මදි.

  • @lakmalinirosha4231
    @lakmalinirosha4231 5 ปีที่แล้ว +3

    විදේශ ගතව ඉන්න කෙනෙකුට මහජන බැංකුවෙන් ණය සහනාදාරයක් ගන්න පුලුවන්ද.ඒ කර ගන්නේ කොහොමද.පුලුවන් නම් පහදලා දෙන්න.

    • @smatha1241
      @smatha1241 4 ปีที่แล้ว

      මම අබුඩාබිවල අ,10 ක් කෝ පොලිය ස්තාවර තැන්පතුවක් තියනව ලක්සෙට පොලිය අව්, දහ දාහයි ලංකා බැංකුවෙ

  • @grandpro7855
    @grandpro7855 5 ปีที่แล้ว

    මම bocඑකෙ dollars 7000ක් දාල තිබිලත් මට ලක්ෂ 10ක නයක් දුන්නෙ නැහැ ලක්ෂ 3ක් දෙන්නම් කිවිවා මම දාපු සේරම මුදල් ගත්ත එයාල 50#ක් තියාගත්තා ආයෙ සත පහක් වත් දැම්මෙ නැහැ ඔන්න bank වල හැටි අපි ගොන්නු කියල හිතාගෙන ඉන්නෙ විකාර කතා මෙිවා

  • @mallikamadahapola141
    @mallikamadahapola141 4 ปีที่แล้ว

    මම අවුරුදු 33ක් රට ගෙවල් ඉඩම් තියෙනවා ඒත් ආදායමක් නැ .ඒනිසා ලංකාවට යන්නේ නැත්තේ

  • @manamone9198
    @manamone9198 3 ปีที่แล้ว

    අයියෝ ඇයි අනේ අපිට හින මාලිගා එපා අපි අද ගොඩක් අසරන වෙිලා ඉන්නෙ මෙි රටෙි අපිට ඩොලර් නැ ලෙබනන් ගොඩාක් දුප්පත් වෙිලා

  • @nilanthikumari3337
    @nilanthikumari3337 5 ปีที่แล้ว

    සවුදියේ අවුරුදු තුනයි මාස තුනයි දැනටමත් සේවය කරමින් සිටිනවා .

  • @tiplone3862
    @tiplone3862 5 ปีที่แล้ว

    100/05 කියන්නෙ පොඩ්ඩක්ද .
    හරි රට ඉන්න යාලුවනි බැංකු නය ගන්න එපා.
    අනිවාරයෙන් නය ගන්නම එපා.
    හම්භ වෙන මුදල අමාරුවෙන් හරි එකතු කරගන්න.
    ස්තීර තැන්පතුක් දාල පොලියෙන් කාල බිල් පන් එකෙ හිටපලා රට ගිහින් කට්ට කාපු අය වශයෙන්

  • @w.w.irasha.wiejadashawijes8109
    @w.w.irasha.wiejadashawijes8109 5 ปีที่แล้ว +9

    N.R.F.C.ගිනුමෙන් තියෙන වසිය ඔයා කියන විදිහට නැ සහොදරයෝ එක බොරු මගෙ සල්ලි වලින් ආදයම් බද්ද කියලා එකකුත් කපනවා

  • @anulabasnaxkw4628
    @anulabasnaxkw4628 3 ปีที่แล้ว

    92..ඉදලා.රට.තාමත්රට.ලන්කාවට.එනකොට.හොදටමනාකිවෙියි..

  • @roseekumari0651
    @roseekumari0651 5 ปีที่แล้ว +5

    මෙි සෙරම කතාවට විතරයි අපි දුක් මහසිවෙිලා හමිබ කරන මුදලින් සියලුදේම දෙන ජවත් වෙින බවනමි දන්නවා එහේත අපිට කිසිම කේනෙකුගේ පිහිටාක් ඔයා කියන ණය අමුලික බෙිරැ අපි ඕවාට අවුරුදු ගනන් රැවටිලා තියේනවා එකනිසා ඔිවා නොකරන වැඩ NRSB ගිනුමෙන් 5% ලංකාට ගන්න එවා තමයි අපි කරන ලාබ බැංකුවට සල්ලි දැමිමා මාසේ 100/200කපා ගන්න ඔන් රට අපිට සහන බඩු කාගෝ දැමිමා කාගොවලින් පුළුවන් තරමි කනවා එවාතමයි ලබා මෙිවා සෙරම හැමොගේම පැවැත්මට කරන කතා යාළුා අපි ඕවට හෙදට රැවිටෙිලා තියේනවා

  • @judepereira6597
    @judepereira6597 5 ปีที่แล้ว +1

    THE AGE LIMIT IS 55 SO AM 55 NOW SO THAT MEANS I CANNOT APPLY FOR THIS LOAN OR NOTHING I HAVE. BUT I CAN WORK STILL AM 65 YEARS. BUT MY COUNTRY IS BENEFITED BY ME BUT NOTHING FOR THE REST OF MY HARD SEAT WORK THANKS

  • @ශිුයානිහෙරත්
    @ශිුයානිහෙරත් 5 ปีที่แล้ว

    යනවා ඉහල පාර්ලිමේන්තුවෙි උන් අවුරැදු 20 ක් රට තාම ගෙ හදා ගන්න බැරි උනා 😕🙇 ඉතුරැ කරලත් නැ

  • @aaaa-ys9tz
    @aaaa-ys9tz 5 ปีที่แล้ว

    මම ඉන්නේ සවුදි .mata.මාසේ .පඩිය නැහැ mata.මස .pahka.පඩිය .නැහැ aegansi.honnewat.නැහැ mage.අවුරුදු දෙක.ඉවර .una.මස දෙකක් ඉවර una.යන්න .දෙන්නේ .නැහැ ගෙවල් .දෙකක .නිසා .me ගෙදර අවුරුදු aekahamarai.matayanna.පුළුවන් naamkiyanna

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว

    Oya kisi wadak nati kataha apita monawat apa vishrama watupak hadanna rata idala lankawata annae hodatama hambat wala annae budusaranai puttae oyata🙏🏼

  • @sakuntalaa4513
    @sakuntalaa4513 5 ปีที่แล้ว

    අවුරුදු 7ක් සේවය කරනවා තාම ලංකාවේ රජයෙන් කිසිම දෙයක් ලැබිලා නැ

  • @chamilakumarii9487
    @chamilakumarii9487 5 ปีที่แล้ว +1

    Ammoo aurudu 15k wenawa denata....thamath inne ratama thamaii....lankawata evith kohomada jiwath wennee

  • @bbq8bba454
    @bbq8bba454 5 ปีที่แล้ว

    අපට ජ්වත්ව්මට අදායම් මර්ගක් සදා දෙන්න

  • @majisilva8136
    @majisilva8136 5 ปีที่แล้ว

    සයිප්‍රස් ..හයවෙනි අවුරුද්ද යන්නේ...කටවත් නයවෙන් නෑ....ඒත් ඉතුරු කරලත් නෑ....තාම ගෙවල් හදනවා...😅😅😅😅

  • @anuraperera5455
    @anuraperera5455 4 ปีที่แล้ว

    වෙළෙඳ නැව් වල සේවය කරන අයට (seamen) බැංකු ණය මුදල් ගන්නේ කොහොමද ?

  • @r0shaniwithanage617
    @r0shaniwithanage617 5 ปีที่แล้ว

    අවුරුදු 12 ක් රට ඒත් කිසිම සහනයක් නෑ මේ වනතුරුත්

  • @ඉන්දුඉන්දු
    @ඉන්දුඉන්දු 4 ปีที่แล้ว

    මම කුවෙටි වල දැනට වසර දහයක් වෙනවා මට දැන ගන්න ඔනි ලංකාවෙ බැංකුවකින් නය මුදලක් ලබාගන්නේ කොහොමද n r f c ගිනුමකුත් තියනවා ලක්ෂ එකකට පොලිය කාෙහොමද හරියටම විස්තර ඔිනි

  • @chathuskavlog6217
    @chathuskavlog6217 5 ปีที่แล้ว +1

    NRFC එකටත් දැන් බදු ගහනවා අනික විදේශ මුදල් උච්චාවචනය උනාට වඩා වේගයෙන් ලංකාවෙ භාන්ඩ හා සේවා මිලගනන් ඉහල යනවා කලින් රුපියල් 50000 කින් කල දේට දන් රුපියල් 60000 ක් යනවා

  • @assunthaperera897
    @assunthaperera897 5 ปีที่แล้ว

    මල්ලියේ මෙ රට ඉන්න මිනිස්සු ගොන්නු නෙමෙයි අනික ගොනාට andawannath අමාරුයි කියලා හිතනවා නම් එක මෝඩ වැඩක් .පිට රටේ ඉන්න මිනිස්සුන්ට පාඩුවේ රැකියාව කර ගෙන ඉන්න දෙන්න .ඔයාලට කියන්න තියන්නේ එච්චරයි .

  • @kumarisithara4699
    @kumarisithara4699 5 ปีที่แล้ว

    අම්මෝ ණය අරගෙන තාමත් ගෙවනවා තාම ඉවර නැහැ ඉතින් තව ගත්තත් එච්චරයි අම්මෝ

  • @හිමහංසි
    @හිමහංසි 5 ปีที่แล้ว

    මේ දවස් වල හරියට ආදරේ කරනව රට විරුවන්ට කෙලින්න..පව් රට ඉන්න සියලුම දෙනා ගැන හරිම කන ගාටුයි...බැංකු වල ඉන්න හොර හැත්ත ගෙන් නයක් ගන්න ගියාම අපිව වටේ යවනව..ලංකාවේ මොන බල්ල රජයට ආවත් රටවිරුවන් වෙනුවෙන් කල මගුලක් නෑ..රක්ශනයට පවා වැඩියෙන් ගත්ත ..තිරිසනුන් ඉන්න රටක් ලංකාව ..මම අවුරුදු 30 රට ඉන්නෙ ...පොතේ සතයක් නෑ....මගුල

  • @ireshanilu2795
    @ireshanilu2795 5 ปีที่แล้ว +1

    Ape koi taram රටවල් wala maranawada???? Ath lankawa rajayan kisima wasiyak na....salli wetarai oni...ape mahansi wala wada karoth kohomath ape ආදායම ඉහළ යනවා tamai