ඉතිපිසෝ ගාථාව වතුරට කියලත් හරි ගියේ නැද්ද මෙන්න හේතුව 🫵@niwanmagabuduguna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • ඔබේ ජීවිතය සන්සුන් කරගැනීමට බුදු ගුණ පිහිට ලබා ගැනීමට අවශ්‍යද?
    මෙම වීඩියෝවෙන් බුදු ගුණ පිහිට හා ආශිර්වාද ලබාගන්නා ආකාරය අපි ඔබට පැහැදිලි කරමු. 🧘‍♂️✨
    📌 මෙම වීඩියෝවෙන් ඔබට ඉගෙන ගත හැකි දේවල්:
    ✅ බුදු ගුණ සහ පිහිට කෙරෙහි සැබෑ වැදගත්කම
    ✅ ජීවිතයේ අපහසුතා ජය ගැනීමට බුදු දහමේ උපදෙස්
    ✅ සන්සුන් සිතක් ලබා ගැනීමට අත්‍යවශ්‍ය ක්‍රියාවලීන්
    ✅ දිනපතා ආරක්ෂාව සහ සුබ බලය ලබා ගැනීමේ පිළිවෙත
    🔔 වීඩියෝව බලන්න, like කරන්න, subscribe කරන්න & දැනුම බෙදාගන්න!
    📢 අනෙක් වීඩියෝ බලන්න:
    📲 අපේ සමාජ මාධ්‍ය සබඳතාවන්:
    🔹 Facebook: [www.facebook.c...]
    🔹 TikTok: [www.tiktok.com...]
    📌 Hashtags (SEO-optimized):
    #බුදුගුණ #පිහිට #නිවන්මග #බුදුදහම #සන්සුන්ජීවිතය #Buddhism #InnerPeace #BuddhaTeachings #Mindfulness"සෝදමු සිත" - ජීවිතයේ ගමනේ අභියෝග මුහුණ දිය යුතු හැමෝටම ආශ්වාදය සහ ප්‍රේරණය සපයන ස්ථානයකි. අපගේ පැවැත්ම, ඔබේ සිතේ ශක්තිය සොයා ගැනීමට සහ ජීවිතය සාර්ථක ලෙස ජීවත් වීමට උපකාරී වන අදහස්, කතා සහ උපදෙස් ගෙන ඒමට යොමුවේ. සොයා ගන්න, මෙන්ම සමාජයෙහි සම්බන්ධවන්න! 💪✨
    🖐පවුල් ආසමගියෙන්ද ඉන්නේ?
    🖐දියුණුවක්‌ නැද්ද?
    👉වැඩි විස්තර සදහා "නිවන් මග බුදු ගුණ " youtube නාලිකාවට පිවිසෙන්න..
    සහ 0701321227 whatsapp එකට ගැටලුව voice massage එකක් දාන්න..
    මෙහෙයවීම -
    බෞද්ධ මනෝවිද්‍යා උපදේශක
    D. A. B. K Dewanarayana
    🙏තෙරුවන් සරණයි! පින්වත් ඔබට..
    ☝️මොන කරදරය,
    ☝️මොන අසනීපය,
    ☝️මොන ප්‍රශ්නය තිබුණත්
    ✍️ඔබ පළමුවෙන්ම කරන්න ඕනේ
    🛑නිවන් මග බුදුගුණ යූටියුබ් නාලිකාවේ තියෙන ධර්ම දේශනා හොඳට සවන් දෙන්න.
    🛑එවැනි කියලා තියෙන දේවල් ඔබට රුපියලක්වත් යන්නැතුව කරන්න පුළුවන්👍
    🙏විශ්වාසයෙන් කරන්න බුදුගුණ බලය අනන්තයි අප්‍රමාණයි.
    🛑💁‍♂️💁‍♀️ඉතින් බුදුගුණ වල තේරුම දැනගෙන,
    දහම් ගුණවල තේරුම දැනගෙන,
    සඟ ගුණවල තේරුම දැනගෙන
    වතුර බෝතල් හතරක් විතර කටලොකු භාජනයකට දාලා හොඳට එකසිය අට වතාවක් ඔයාගෙම කටින් ඔයාගෙම වචනවලින් කියන්න ඕනා.
    🛑 මේකට දිසාවක් නෑ මේකට වෙලාවක් නෑ ඔයාට පහසු වෙලාවක ඔයා කරන්න කරල ඒ වතුර ටික දවස පුරාම බොන්න ඉතුරු වුනොත් ඒ පිරිත් කරපු වතුර නා ගන්න.
    ☝️ ඊළඟ දවසට ආයෙත් අලුත් වතුර එකක් පෙරලා ඇරගෙන ♦️ඉතිපි සෝ ගාථාවෙන්, ♦️ස්වාක්ඛාතෝ ගාථාවෙන් ♦️සුපටිපන්නෝ ගාථාවෙන්
    👉108ක් කියලා ඔයා ඒ විදිහට පිරිත් කරපු වතුර බොන්න පුරුද වෙන්න.
    🛑ඔයාගේ ගෙදර ඉන්නවනම් පස් දෙනෙක් නැත්තං හතර දෙනෙක් නැත්තං තුන්දෙනෙක් මේ ගෙදර ඉන්න හැමදෙනාම මේ දේ කරන්න ඕන.
    🤷‍♂️මොකද අපි දන්නෑ කාගේ පින අඩු වෙලාද?කියල,
    පින කියන්නේ සැපයට නමක් පව කියන්නේ දුකට නමක් ඔබ දුක් විඳින්නේ ඔබේ පින ඉවරවෙලා..
    ☝️ ඒක නිසා මතක තියාගන්න වතුර පිරිත් කරලා බොන්න.
    ඔයාට රුපියලක්වත් යන්නෙ නෑ.
    ඒක නිසා ඔබට මොන ගැටලුව තිබුණත් ඔබ විශ්වාස කරන්න.
    අපි නිවන් මග බුදුගුණ TH-cam නාලිකාව
    බෞද්ධ මනෝ විද්‍යාව උපදේශක දේවනාරායන සර්...
    ලොව සතුනගේ සියලු දුක දුරු කරන්නට තියෙන එකම මාර්ගය නිවන් මාර්ගය නිසා සැනසීම පිණිස සහනය පිණිස ආරක්ෂාව පිණිස මේ උතුම් ධර්ම දේශනා මාලාව හැමදෙනාටම යවන්න.ඔබගේ සියලු දෙනාටත් ඔබේ දෙමව්පියන්ට මේ ගුරුවරුන්ට උඹේ දුවලබේ දුවලා පුතාලාට ඔබේ නමින් මියගිය ඥාතීන්ට දෙමව්පියන්ට සියලු දෙනාට ජීවතුන් අතර ඉන්න අයට සියලු නිදුක් නිරෝගී සැනසීම වේවා සතුරු කරදර බාධක දුරු වේවා කරන කියන රැකියා කටයුතු සාර්ථක වේවා අධ්‍යාපන කටයුතු විභාග කටයුතු සාර්ථක වේවා තෙරුවන් ගේ අනන්ත මහා ගුණ බලයෙන් සියලු අපල දෝෂ දුරු වේවා මැෂෙජ කරන්න කතා කරන්න විස්තර කියන්නම් යම් දෝෂවලින් වලින් වෙන්න පුළුවන් ගැටළු වලින් මිදෙන්නට පුළුවන් අපට කථා කරන්න කතා කරන්න..
    ("🫵 කතා කරන්න 0701321227 (whats app number එකට ඔබේ ගැටලුවට voice massge එකක් දාන්න")
    👉බුදු ගුණ බලයෙන් හත් දවසින් ගෙදර ප්‍රශ්න නැති වෙන හැටි මෙන්න @niwanmagabuduguna #buduguna #budubana
    • බුදු ගුණ බලයෙන් හත් දව...
    👉ඕනෑම හූනියමක්‌ බුදු ගුණ බලයෙන් කැපෙන විදිහ මෙන්න @niwanmagabuduguna #niwanmaga #buduguna #budubana
    • ඕනෑම හූනියමක්‌ බුදු ගු...
    👉මලක් බුදුන්ට පුජා කරනකොට මේ වැරදි වැඩ කරන්න එපා.. @niwanmagabuduguna #buduguna #budubana
    • මලක් බුදුන්ට පුජා කරනක...
    👉ඔබ හම්බකරන මුදලින් සැපක් ගන්න බැරි වුනාද මෙන්න බුදු ගුණ තුලින් ලබා ගන්න හැටි@niwanmagabuduguna
    • ඔබ හම්බකරන මුදලින් සැප...
    👉ඕනෑම හූනියමක්‌ බුදු ගුණ බලයෙන් කැපෙන විදිහ මෙන්න @niwanmagabuduguna #niwanmaga #buduguna #budubana
    • ඕනෑම හූනියමක්‌ බුදු ගු...
    👉ඉතිපිසෝ ගාථාව වතුර පිරිත් කරේ කොමඩ් එකේ වූඩ වාඩි වෙලා @niwanmagabuduguna #buduguna #budubana
    • ඉතිපිසෝ ගාථාව වතුර පිර...
    👉ඕනෑම හූනියමක්‌ බුදු ගුණ බලයෙන් කැපෙන විදිහ මෙන්න @niwanmagabuduguna #niwanmaga #buduguna #budubana
    • ඕනෑම හූනියමක්‌ බුදු ගු...
    👉බුදුගුණ බලයෙන් ඔබගේ සිතේ දුක නැති කරන මම කවුද? #buduguna #bududahama #niwanmaga
    • බුදුගුණ බලයෙන් ඔබගේ සි...
    👉මීට මාසකට උඩදී ඉනිමගෙන් වැටිලා එකතැන් වුනු අම්මා බුදු ගුණ බලයෙන් සුවපත් වුන හැටි මෙන්න #niwan
    • මීට මාසකට උඩදී ඉනිමගෙ...
    👉ලෙඩ රෝග අපල උපද්‍රව අමුනුෂ්‍ය බලපෑම් වලින් වලිකින්න..
    • ලෙඩ රෝග අපල උපද්‍රව අම...
    nibbana #niwan #bhawana #bana #භාවනා #budubana #ධර්මය#budu_guna #kavi #kavibanasinhala #themiddleeast ithipiso

ความคิดเห็น • 61

  • @GgHh-chandani
    @GgHh-chandani 6 วันที่ผ่านมา +5

    නමෝබුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් සර්ට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා උතුම් අමාමහ නිවනින් සුවය ලබත්වා නිවන්මග බුදුගුණ you tube නාලිකාවෙ ධර්ම දේසනා අහපු නිසා බුදුගුණ දහම් ගුණ සඝ ගුණ වල සිංහල තේරුම් මට ඉගනගන්න ලැබුන පින්වත් සර්ට ගොඩක් පින් දිගටම මෙම නාලිකාවෙන් අපි වෙනුවෙන් වටිනා ධර්ම දේසනා ඉදිරිපත් කරන්න සක්තිය ධහිරිය ලැබේවා සර් හැදු වැඩු දෙමව්පියන්ටත් මේ පින් අත්පත් වේවා බුදුගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    💕💐💕💐💕💐💕💐

  • @SeethaRathnayaka-w8z
    @SeethaRathnayaka-w8z วันที่ผ่านมา

    සාදු සාදු සාදු බුදුසරණයි සර්

  • @piyanmudan2875
    @piyanmudan2875 5 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි ඔබ තුමාට බොහොම පින් ඔයාඇතුළු පවුලේ සැමට සෙතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පියන්තා ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Srmate-l1c
    @Srmate-l1c 2 วันที่ผ่านมา

    Namo budaya taruwan saranae sarta sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @GamageNandani-g5l
    @GamageNandani-g5l 5 วันที่ผ่านมา +1

    සර් ට තෙරුවන් සරණයි

  • @vinogano9731
    @vinogano9731 5 วันที่ผ่านมา

    අපේ සර්ට තෙරැවන් සරණයි ආමා.මා නිර්වානය ලැබේවා ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 6 วันที่ผ่านมา +1

    බොහොම පින්.නොදන්නා අදහස් පහදා දෙනවාට🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @NadiKumari-f2m
    @NadiKumari-f2m 4 วันที่ผ่านมา

    Ape. Sarta. NIDUK. Nirogisuwaya. Labewa

  • @malanijayasundara6314
    @malanijayasundara6314 5 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි! නීතිය මංගල පරම සුන්දර අමා මා නිර්වාණය විඳිත්වා❤❤❤

  • @kumududammika5308
    @kumududammika5308 5 วันที่ผ่านมา

    සාදු සාදු සාදු🙏🙏

  • @sandayanilmene883
    @sandayanilmene883 6 วันที่ผ่านมา

    සාදු .සාදු සාදු .බෙහෙවින් මපින් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා තෙරැවන් සරණයි සියලු මසත්වයො.සුවපත් වේවා

  • @ShiromiHettiarachchi-qg6yt
    @ShiromiHettiarachchi-qg6yt 6 วันที่ผ่านมา

    බුදුසරණයි තෙරුවන් සරණයි සර් 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @MallikaMallikah-y6r
    @MallikaMallikah-y6r 2 วันที่ผ่านมา

    Isthuthi theruwan sarenai obata

  • @NelumLanka
    @NelumLanka 5 วันที่ผ่านมา

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා

  • @asankapriyanath-wy4fs
    @asankapriyanath-wy4fs 6 วันที่ผ่านมา

    Sadu sadu sadu ape sartabudu saranai sadu sadu sadu theruwan saranai

  • @renukaalgama7326
    @renukaalgama7326 6 วันที่ผ่านมา +1

    Theruwan sarani oba thumata .🙏🙏🙏🙏

  • @layanyasser1532
    @layanyasser1532 5 วันที่ผ่านมา

    Sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉taruawan sarani 🎉🎉🎉🎉🎉🎉

  • @ThushariNilmini-x4m
    @ThushariNilmini-x4m 5 วันที่ผ่านมา

    Bidu saranai sar

  • @malanijayasundara6314
    @malanijayasundara6314 5 วันที่ผ่านมา

    බුද්ධ ධම්ම සංග යන ත්‍රීවිද රත්නත්‍රයේ පිහිට ලැබේවා❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TarindiDevil
    @TarindiDevil 6 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි සර්

  • @KalaniPraveena-j3p
    @KalaniPraveena-j3p 5 วันที่ผ่านมา

    තෙරුවන් දරණයි

  • @HhhjjHhhffg
    @HhhjjHhhffg 6 วันที่ผ่านมา

    Taruwan, saranaei,apaga, sarta 🙏🙏🙏🌹🌷💐🙏🙏🙏☸️🌹🌷💐🙏🙏🙏☸️🌹🌷💐

  • @kantyk3888
    @kantyk3888 6 วันที่ผ่านมา

    බුදුසරණයි සර් 🙏🏽

  • @sonalramitha1830
    @sonalramitha1830 6 วันที่ผ่านมา

    Sadu sadu sadu🙏🙏🙏 sirtath Paule siyaluma denatath niduk nirogi bawayama labewa🙏🙏🙏

  • @SarojiniPushpa
    @SarojiniPushpa 6 วันที่ผ่านมา

    තේරැවන්සරණායි සර්

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 6 วันที่ผ่านมา

    🌷🌷🌷🌷💐💐💐💐💐🙏🙏🙏🙏🙏නමස්කාරය වෙවා🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @ChandraDisanayaka-b8q
    @ChandraDisanayaka-b8q 6 วันที่ผ่านมา

    Ape sir ta busaranai sadu sadu sadu

  • @thushmiadithya9121
    @thushmiadithya9121 6 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි සර්ට

  • @athulaweerarathnhe2833
    @athulaweerarathnhe2833 2 วันที่ผ่านมา

    💐💐🙏🙏💐💐🙏🙏💐💐

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 6 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ සර්ට 🙏🙏🙏

  • @ThushaniHewage
    @ThushaniHewage 6 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි සර්🙏🙏🙏

  • @KandhiKandhi-k6y
    @KandhiKandhi-k6y 6 วันที่ผ่านมา

    Samma sambudu saranai

  • @indraniindrani3305
    @indraniindrani3305 6 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි

  • @shehandilshanka6492
    @shehandilshanka6492 6 วันที่ผ่านมา +2

    සර් ජලනන්දන පිරිත ගැන වැඩසටහන් කරන්න

  • @chamaripriyangi2137
    @chamaripriyangi2137 6 วันที่ผ่านมา +3

    සර් ට බුදු සරනයි සිංහලෙන් බුදු ගුන හරියටම තේරුම් ඇතිව කියා දුන්නේ සර් මෙතුවක් කාලයක් අපි කොහේද හිටියේ ජීවිතය දැක්කෙ සර් ගෙන් ඒක තේරුම් කරන්න දන්නේ නෑ සර් ට බුදු සරනයි

    • @fhvg6819
      @fhvg6819 4 วันที่ผ่านมา

      බුදු සරණ සර් ට

    • @fhvg6819
      @fhvg6819 4 วันที่ผ่านมา

      සර් ගේ සියලු දෙනාටම බුදු සරණ යි

  • @Mangalika-c6k
    @Mangalika-c6k 6 วันที่ผ่านมา

    sarta budusaranai,,

  • @sandeshrandunu6385
    @sandeshrandunu6385 6 วันที่ผ่านมา

    සම්මා සම්බුදු සරනයි

  • @Manjulasamankumari
    @Manjulasamankumari 5 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudukumudu5152
    @kumudukumudu5152 6 วันที่ผ่านมา

    Sarta budu saranai

  • @RanjaniKulasekara
    @RanjaniKulasekara 5 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉

  • @rumeshliyange788
    @rumeshliyange788 6 วันที่ผ่านมา

    Ape
    Sirta
    Budu
    Saranai
    Apita
    Nam
    Harigiya
    Sir
    Apita
    Budu
    Guna
    Hemadama
    Awana
    Pinwath
    Ape
    Sirta
    Nerwanayama
    Awaboda
    Wewa

  • @DananjanaSathsarani
    @DananjanaSathsarani 6 วันที่ผ่านมา

    සමිමා සමිබුදු සරණයි සර්ට

  • @AnurapriyashanthaAnurapriyasha
    @AnurapriyashanthaAnurapriyasha 6 วันที่ผ่านมา

    Apa,sarta,samma,sambudu,,saranay,mama,malani,somalatha

  • @priyankawikramasingha3508
    @priyankawikramasingha3508 6 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @JagathNalinKumara
    @JagathNalinKumara 6 วันที่ผ่านมา

    🙏❤️

  • @WelivitageSangathissa
    @WelivitageSangathissa 6 วันที่ผ่านมา

    🙏🙏🙏🎉🎉🎉

  • @Komari-xd7cy
    @Komari-xd7cy 6 วันที่ผ่านมา

    Sadu🎉sadu🎉sadu🎉sadu🎉sadu🎉sadu🎉sadu🎉sadu🎉sadu🎉

  • @S.Ramani-k1x
    @S.Ramani-k1x 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @LaylaAaa-c7j
    @LaylaAaa-c7j 6 วันที่ผ่านมา

    🎉🎉🎉🙏🙏🙏🙏🌷🌷

  • @hashilasudaraka9115
    @hashilasudaraka9115 5 วันที่ผ่านมา

    යශෝධරා කියන්නේ බුදු හාමුදුරුවන්ගේ ආච්චි කියලත් කියලා දෙන්නකෝ

  • @RuRa-n5c
    @RuRa-n5c 6 วันที่ผ่านมา

    සර් අකීකරු සැමියාට වතුර පිරිත් කරල දෙන්නෙ කොහොමද ?

  • @Kumudhusamaraweera
    @Kumudhusamaraweera 6 วันที่ผ่านมา

    මෙතෙක් කල් කොපමණ බන අසා තිබුනද ඔබ තුමාගේ දේශනා තරම් පැහැදිලි දේශනා ම්න් පෙර මා අසා නැත මෙවන් පින් කටයුතු තව දුරටත් කරගෙන යාමට පින්වත් ඔබ තුමාට ශක්තිය ලැබේවා තෙරුවණ් සරණයි

  • @NiranjalaPerera-n4y
    @NiranjalaPerera-n4y 6 วันที่ผ่านมา

    සර් අසනිපෙන් ඉන්න පොඩි ඩරුවෙක්ට කොහොමඩ වතුර පිරිත්කරල ඩෙන්නෙකියල පහඩිලිකරන්න සර්

  • @Komarie-em6wn
    @Komarie-em6wn 6 วันที่ผ่านมา

    ❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🪷🪷🪷

  • @sumanasuma7485
    @sumanasuma7485 6 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @kantyk3888
    @kantyk3888 6 วันที่ผ่านมา

    බුදුසරණයි සර් 🙏🏽

  • @upaliweerasinghe2455
    @upaliweerasinghe2455 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏✨️✨️✨️✨️✨️

  • @lakshanilakshani8983
    @lakshanilakshani8983 3 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි සර් 🙏🙏