ලෙඩ රෝග අපල උපද්‍රව අමුනුෂ්‍ය බලපෑම් වලින් වලිකින්න..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • ලොව සතුනගේ සියලු දුක දුරු කරන්නට තියෙන එකම මාර්ගය නිවන් මාර්ගය නිසා සැනසීම පිණිස සහනය පිණිස ආරක්ෂාව පිණිස මේ උතුම් ධර්ම දේශනා මාලාව හැමදෙනාටම යවන්න.ඔබගේ සියලු දෙනාටත් ඔබේ දෙමව්පියන්ට මේ ගුරුවරුන්ට උඹේ දුවලබේ දුවලා පුතාලාට ඔබේ නමින් මියගිය ඥාතීන්ට දෙමව්පියන්ට සියලු දෙනාට ජීවතුන් අතර ඉන්න අයට සියලු නිදුක් නිරෝගී සැනසීම වේවා සතුරු කරදර බාධක දුරු වේවා කරන කියන රැකියා කටයුතු සාර්ථක වේවා අධ්‍යාපන කටයුතු විභාග කටයුතු සාර්ථක වේවා තෙරුවන් ගේ අනන්ත මහා ගුණ බලයෙන් සියලු අපල දෝෂ දුරු වේවා මැෂෙජ කරන්න කතා කරන්න විස්තර කියන්නම් යම් දෝෂවලින් වලින් වෙන්න පුළුවන් ගැටළු වලින් මිදෙන්නට පුළුවන් අපට කථා කරන්න කතා කරන්න..
    #nibbana
    #niwan
    #bhawana
    #bana
    #භාවනා
    #budubana
    #ධර්මය
    #budu_guna
    #kavi
    #kavibanasinhala

ความคิดเห็น • 107

  • @DeepikaRanjani-z7t
    @DeepikaRanjani-z7t 3 หลายเดือนก่อน +7

    ,බුදු ගුණ දන ගත් දා පටන් මට නම් මිත්‍යා මත පෙන්නන්න බෑ,අපේ සර් නිවන් දකෙත් ව,🎉🎉🎉🎉

  • @chamaripriyangi2137
    @chamaripriyangi2137 23 วันที่ผ่านมา +3

    රතන සූත්‍රය බලයෙන් මාගේ නිවසේ සියලු දෝස දුරුවී සියලු දෙනාම සුවපත් වේවා...🙏🙏🙏

  • @senimadreamspot8527
    @senimadreamspot8527 29 วันที่ผ่านมา +2

    සාදූ සාදූ සාදු
    තෙරුවන් සරනයි පින්වත් සර් අතුලු පව්ලේ සියලුම දෙනාට ම
    නිදුක් වෙත්වා ,නිරොගි වෙත්වා
    සුවපත් වේත්වා . 🙏🙏🙏

  • @badramalani6293
    @badramalani6293 2 หลายเดือนก่อน +5

    රතන සූත්‍රය ආනුභාවයෙන් මගේ පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @malanijayasundara6314
    @malanijayasundara6314 27 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි දීර්ඝායු ඒවා❤❤❤❤

  • @pathumpathum7960
    @pathumpathum7960 4 วันที่ผ่านมา

    සාදු 🙏සාදු🙏සාදු🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @badramalani6293
    @badramalani6293 2 หลายเดือนก่อน +2

    රතන සූත්‍රය ආනුභාවයෙන් මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා 🙏

  • @RamyaAmarasingha-yu2lj
    @RamyaAmarasingha-yu2lj หลายเดือนก่อน +2

    Rathana suththra balayen පිහිටෙන් mage තාත්තා සුවපත් වේවා .....!

  • @nadeeka-l1f
    @nadeeka-l1f หลายเดือนก่อน +1

    සාදු. සාදු. සාදු බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemalata4270
    @hemalata4270 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏බුද්ද රත්නයට ධර්ම රත්නයට සංග රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏නව අරහදි budu ගුණ පිහිටෙන් ලෝකවාසීන් සුවපත් කරන අපේම පින්වත් සර්ට නිදුක් නිරෝගී අසිර්වාදයක් ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි

  • @gayansanjeewa3009
    @gayansanjeewa3009 17 วันที่ผ่านมา

    මේ උතුම් රතන සූත්‍රයේ උතුම් බුදු ගුණ දහම් ගුණ සඟ ගුණ නිතර නිතර සිහිකර භාවිතා කර මමද සියලු පින්වතුන්ද සියලු දුකින් මිදී නිදහස් වෙත්වා ඒ උතුම් අමා මහ නිවනින්ම සැනසීමට මහෝපකාරී වේවා පින්වත් සර්ද ඒ උතුම් අමා මහ නිවනින් සැනසේවා!

  • @sandeshrandunu6385
    @sandeshrandunu6385 หลายเดือนก่อน

    රතන සූත්‍රය ආනුභාවයෙන් මාගේ මහත්තයාටත් දරුවන් තුන්දෙනාටත් යෙදී තිබෙන සියලු අපල දුරු වේවා,ඇස්වහ කටවහ දෝස දුරු වේවා,යහපතක්ම වේවා ,සාදු සාදු සාදු

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f หลายเดือนก่อน +2

    රතන සුත්‍රය ආනුභාවයෙන් මාගේ පුතාල දෙන්නාගෙම ඉගනිම් කටයුතු සාර්ථක වේවා බුදුගුණ සත්‍යනුහායෙන් සෙත් වෙවා🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @vinogano9731
    @vinogano9731 10 วันที่ผ่านมา

    තෙරැවන් සරණියි අපේ සර්ට නිරෝගී භාවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @g.psriyani5118
    @g.psriyani5118 3 หลายเดือนก่อน +3

    රතන සූත්‍ර බල මහිමෙන් මාගේ ලෙඩරෝග දුරුවේවා

  • @dhammikakumari3384
    @dhammikakumari3384 2 หลายเดือนก่อน +3

    රතන සුත්‍රයෙ බලයෙන් අපෙ පව්ලෙ සියලුම දෙනාටම ශක්තිය නිරොගිකම ලැබේ වා බුදුසරණ ලැබේ වා

  • @SujeewaDinamithra-pf3kj
    @SujeewaDinamithra-pf3kj หลายเดือนก่อน

    සාදු සාදු,සාදු බුදුසරනයිඅපේ සර්ට.🙏🙏🙏

  • @ShanthiNew-c1p
    @ShanthiNew-c1p หลายเดือนก่อน +1

    🙏🙏🙏මේ පිරිතේ ඈනුබාවයෙන් මටත් පෞලේ සියළුම දෙනාට සෙත් වේවා 🙏

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 2 หลายเดือนก่อน +1

    මේ රතන සූත්‍රයේ බලයෙන් මාහට මේ හතුරුකම් කරන ඉන්දියන් කුමාරිත් දේවි කියන ගෑණු දෙන්නා මගෙන් ඈත්වෙත්වා මේ බුදුගුණ අනන්තයි මගේ ප්‍ර්ශ්නය විසදේවා 🙏🙏🙏

  • @SamanthikaChandra
    @SamanthikaChandra หลายเดือนก่อน

    බුදු සරණයි පිංවත් සර්ට! ,,සාදු,,සාදු,,සාදු,,🙏,,🙏,,🙏,,🧚🧚🧚‍♀️

  • @poojacherry4141
    @poojacherry4141 4 หลายเดือนก่อน +4

    🌹🌹🌹🙏🙏🙏 සාදු සාදු සාදු රතන සුතුයේ ආනුභාවයෙන් සියලුම සත්වයන්ගේ සියලු කෙලෙස් දුරැවෙිවා..

  • @Nerocha-y7z
    @Nerocha-y7z 6 หลายเดือนก่อน +4

    මගේ මහත්තයගේ. සියලු අපල දුරැ .යහාමගට පැමිණෙත් වා නව අරහාදි බුදු ගුණ පිහිට වෙවා. සර්ට පින්

    • @Nerocha-y7z
      @Nerocha-y7z 6 หลายเดือนก่อน +1

      රතන සූත්‍රය පිහිට ආරක්ෂ ව මගේ පවුලේ හා. සියලු දෙනාම. ආරක්ෂ කරත්වා. බුදු සරණ යි.සර්

  • @SeethaRathnayaka-w8z
    @SeethaRathnayaka-w8z 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු බුදුසරණ යි

  • @kavindulakshan9856
    @kavindulakshan9856 23 วันที่ผ่านมา +1

    රතනසූත්‍රයෙ බලයෙන් මගෙ දුවට ඉගෙනිම් කටයුතු හොදින් කරගැනිමට ඇයට මතක ශක්තය ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @indraniindrani3305
    @indraniindrani3305 6 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි සර් දිර්ඝායුස ලැබෙිවා

  • @GgHh-chandani
    @GgHh-chandani 7 หลายเดือนก่อน +4

    නමෝබුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරණයි සර්ට නිදුක් නිරෝගී දීර්ගායුෂ හා උතුම් අමාමහ නිවනම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️

  • @GgHh-chandani
    @GgHh-chandani 6 หลายเดือนก่อน +3

    නමෝබුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ සර්ට රතන සුත්‍රයේ පිහිටෙන් සියලු දෙනාගේ රෝග පීඩා දුරු වේවා 🙏🙏🙏සර්ටත් පව්ලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ගායුෂ හා අමාමහ නිවනම ලැබේවා 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @SumithraPerera-h8w
    @SumithraPerera-h8w 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏sadu sadu sadu rathana suththare anubawayen mage paulata thibena karadara duru wewa sirta theruwan saranai

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe 6 หลายเดือนก่อน +2

    මගේ ඡිත්මීණ පුතා මේ රතන සුත්‍ර ය පිහිටෙන් යහමගට පැමිණෙනවා සර් මේ පිනෙන් නිදුක් නිරෝගි වේවා🙏🙏🙏🇱🇰

  • @HhhjjHhhffg
    @HhhjjHhhffg 4 หลายเดือนก่อน +2

    Samma, sambudu saranaei 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏☸️

  • @SubashaneKalahawatta
    @SubashaneKalahawatta 7 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏 🙏🙏🙏 🌹🌹🌹 සාදු සාදු සාදු 🙏 🙏🙏🙏 බොහෝම පින් ඔබ තුමාට 🙏🙏

  • @Chathuranganiwijayasinghe
    @Chathuranganiwijayasinghe 4 หลายเดือนก่อน +2

    මගේ බරණී තවීෂා දසන්සනී දියණිය මේ රතන සූත්‍රයේ බල මහිමෙන් හොද කීකරු දරුවෙක් වේවා .සර්ට උතුම් නිර්වාන සුවය ලැබේවා .🙏🙏🙏🙏🙏

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u 7 หลายเดือนก่อน +14

    රතන සුත්‍රය බලයෙන් කැලුම්ට පෝන් එකේ ගේම් එපා වෙලා යහපත් දරුවෙක් වේවා මේ සත්යානුබාවෙන් එයඉටුවේවා සාදු සාදු සාදු

    • @ChamilaNiroshani-yd2vt
      @ChamilaNiroshani-yd2vt 6 หลายเดือนก่อน +2

      හැමෝටම මේ ෆෝන් එක ඇබ්බැහියේ ප්‍රශ්න ,මගේ පුතාත් මේ හේතුව නිසා දැන් ස්කෝලේ යන්නෙත් නෑ,11වසරේ.මේ පිරිතේ ආනූබාවයෙන්,මගේ දරුවා සේම අනිත් දරුවෝත් මේ ෆෝන් එක එපාම එපා වේවා

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 3 หลายเดือนก่อน

      සහනයක් උදා වේවා. සම්මා සම්බුදු සරණයි. 🤲🤲🤲

  • @Chathuranganiwijayasinghe
    @Chathuranganiwijayasinghe 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයී අපේ සර්ට

  • @sampath5050
    @sampath5050 24 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි...!!!

  • @chandralk-di2tr
    @chandralk-di2tr 2 หลายเดือนก่อน +2

    රතන. සුත්‍රය. බලයෙන්. මගේ. සියළුම. රෝග. සුව. වේවා 🙏🙏👍කුවේට් 🙏🙏🙏

  • @madusankasandaruwan-ft8rn
    @madusankasandaruwan-ft8rn 6 หลายเดือนก่อน +2

    මගේ මේ ලෙඩ රෝගය සුව වේවා මාස 3ක්‌ වෙනවා සුව යක් නැති ව සිටින මා ගේ මේ ලෙඩ රෝගය මේ රතන සුත්රය බලයේ න් සුව ය ලැබේවා 🙏🙏🙏🙏🙏

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 3 หลายเดือนก่อน

      සියලු සත්වයෝ සුවපත් වෙත්වා. 🤲🤲🤲

  • @RamyaAmarasingha-yu2lj
    @RamyaAmarasingha-yu2lj หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SeethaRathnayaka-w8z
    @SeethaRathnayaka-w8z 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු බුදුසරණයි පියානනි

  • @SajanaWeemansa
    @SajanaWeemansa 2 หลายเดือนก่อน

    බුදු සරණ යි සර් ට

  • @SumithraThilakarathna-u6i
    @SumithraThilakarathna-u6i 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු බුදු සරණයි

  • @diludubai313
    @diludubai313 2 หลายเดือนก่อน +1

    තරුවන් සරණයි 🙏

  • @GangaThushari-v3d
    @GangaThushari-v3d 3 หลายเดือนก่อน +1

    මගේ ලෙඩ දුක් දුරු වෙවා

  • @g.psriyani5118
    @g.psriyani5118 3 หลายเดือนก่อน +1

    මේ පිරිත් බල මහිමෙන් අනුර අයියාට
    උන කරදර නිදහස් වේවා
    ජයසිරි මහ බෝ
    සමිදුගේ පිහිටෙ
    න් කරදරයෙන් මිදේවා

  • @PunarjiAbesekara
    @PunarjiAbesekara 3 หลายเดือนก่อน +1

    සර්ට තෙරුවන් සරනයි
    සාදු සාදු සාදු

  • @noraherathi9643
    @noraherathi9643 6 หลายเดือนก่อน +3

    නමෝ බුද්දායා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AyeshaNilmini-lt5cs
    @AyeshaNilmini-lt5cs หลายเดือนก่อน +1

    Rathana suthraye anubawayen mage siyalu ledaroga suwawi mage kusata pinwantha daruwek lebewa

  • @RuRa-n5c
    @RuRa-n5c 21 ชั่วโมงที่ผ่านมา

    මගෙ සැමියා මට කීකරු වේවා බොරු කීමෙන් වැලකෙවා

  • @shandishandi9585
    @shandishandi9585 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏සාදු සිතින් මේ පින් අනුමෝදන් වේවා 🙏🙏🙏ඒ ආණුබාවයෙන් සියළුම දෙනා දුසිරිතෙන් තොර සිල්වත් ජිවිතගත කරන්න ලැබේවා 🙏🙏🙏පින්වත් සර් ඇතුළු සැමටම නිවන් දොර විවර වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @srilanka5314
    @srilanka5314 6 หลายเดือนก่อน +2

    බුදුසරණයි සර් 🙏🙏🙏

  • @KavinduRasanga-kz1nq
    @KavinduRasanga-kz1nq 2 หลายเดือนก่อน

    සදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @nadeekasanjiwa6233
    @nadeekasanjiwa6233 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ❤බුදුසරනයි

  • @shamali-g1k
    @shamali-g1k 2 หลายเดือนก่อน +1

    තේරුවන් සරණයි සර්ට

  • @NiroshaSilva-d2p
    @NiroshaSilva-d2p 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu .🙏🙏🙏

  • @layanyasser1532
    @layanyasser1532 วันที่ผ่านมา

    Budu sarani sara 🎉🎉🎉🎉🎉

  • @kantyk3888
    @kantyk3888 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🌻🙏🏽🌻🙏🏽🌻🙏🏽

  • @ThilakasiriGadara
    @ThilakasiriGadara 3 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @chandraniadikari3103
    @chandraniadikari3103 5 หลายเดือนก่อน +2

    රතන සුත්‍රය බලයෙන් මනුරන්ගි දුවට ඉගනීමට මතක සක්තිය ලැබේවා 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @PrasanthiHewawasam
    @PrasanthiHewawasam 3 หลายเดือนก่อน +1

    Pinwath sirta theruwan saranay❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @waindraniindrani
    @waindraniindrani 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤ සාදු සාදු සාදු

  • @Appple-hb5ps
    @Appple-hb5ps 4 หลายเดือนก่อน +1

    සාදු.සාදු.සාදු.අපේ.බුදු.පියානම්.වහන්සේගෙ.ගුන.මහිමයෙන්.මෙ.බන.දේසානා.කැරන.සැර්ගෙ.බුදු.ගුන.අප.හට.දේසනා.කැරන්න.පිං.බලය.ලැබෙිවා.මෙ.බුදු.ගුන.බලයෙන්.මගේ.විසා.එක.ඉක්මනට.ගහන්න.ලැබෙිවා.නිර්මල.බුදුදහම.දිනෙන්.දින.දිවුනු.වෙිවා.🙏🙏🙏🙏🙏

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hemalata4270
    @hemalata4270 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏 උතුම් දර්මදානයක් වේවා බුදුසරණයි

  • @SarojiniPushpa
    @SarojiniPushpa 6 หลายเดือนก่อน +1

    සාදුසාදුසාදු

  • @seyumadeesha3791
    @seyumadeesha3791 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu Budu sarnie 🙏🙏🙏🙏🙏🙏

  • @sunitharuflata8646
    @sunitharuflata8646 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි අපෙ සර් 🙏🙏🙏🙏🙏🙏💕

  • @MangalikaLiyanaarchchi
    @MangalikaLiyanaarchchi 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @ThushaniHewage
    @ThushaniHewage 4 หลายเดือนก่อน +1

    Budu saranai!!! 🙏🙏🙏

  • @PrasanthiHewawasam
    @PrasanthiHewawasam 3 หลายเดือนก่อน +1

    Pinwath sirta theruwan saranay🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤

  • @yoleensepalika4934
    @yoleensepalika4934 3 หลายเดือนก่อน +1

    Siyalu sathwayoo suwapath wawa

  • @SarojiniPushpa
    @SarojiniPushpa 3 หลายเดือนก่อน

    මෙපිරිතේ බලයේන් මගේසියලුකරදරදුරැවේවා

  • @FunnyHockeyPlayer-en5nn
    @FunnyHockeyPlayer-en5nn 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏 sadu,sadu,sadu🙏🙏🙏

  • @athulaweerarathnhe2833
    @athulaweerarathnhe2833 2 หลายเดือนก่อน

    💐🙏💐🙏💐🙏💐🙏💐

  • @yoleensepalika4934
    @yoleensepalika4934 3 หลายเดือนก่อน +1

    Maa rathana suththee balen maga ledaduk karadara duruwewa!!!🙏🙏🙏🙏

  • @wayalatKusumsiri
    @wayalatKusumsiri 6 หลายเดือนก่อน +1

    Sadu sadu sarta budu saranai

  • @NadiKumari-f2m
    @NadiKumari-f2m หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DilipAnanda
    @DilipAnanda 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @grswarnalatha5608
    @grswarnalatha5608 หลายเดือนก่อน

    ඔබ මෙය අපට ඇසීමට දුන් නිසා ඔබට නේකවාරයක බුදු සරණයි

  • @KumariMumari
    @KumariMumari 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilhanikumuduni2476
    @dilhanikumuduni2476 6 หลายเดือนก่อน

    Utum darma danyakma wawa..🙏🙏🙏

  • @Kumudhusamaraweera
    @Kumudhusamaraweera 4 หลายเดือนก่อน

    Awurudu 6 thisse ape pawlata balapa athi me karadaraya meya asu sanin iwath wewa nawatha apa asa nogatewa oba thumata theruwan saranai

  • @sheelarathanayaka5316
    @sheelarathanayaka5316 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @wayalatKusumsiri
    @wayalatKusumsiri 6 หลายเดือนก่อน +1

    Teruwan saranai sar mage mahataya rata yannainne eyata bada ati wenawa kohomada pujawak tiyane budu saranai

  • @AnurapriyashanthaAnurapriyasha
    @AnurapriyashanthaAnurapriyasha 9 วันที่ผ่านมา

    Budu,saranay,sar,sar,kiyanna,weta,mamat,keuwa

  • @seelanganikp6361
    @seelanganikp6361 6 หลายเดือนก่อน +2

    ratana suttraye anubawayen teneth daruwata phone ekegem epa wewa yahapath kekaru daruwek wewa

  • @XtX-uy4is
    @XtX-uy4is 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮💮🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharihandagama5907
    @thusharihandagama5907 28 วันที่ผ่านมา

    Pushpa kumarage siyalu leda duk karadara duruwela karana kiyana siyalu katauthu ishta siddawewa...

  • @SarojiniPushpa
    @SarojiniPushpa 5 หลายเดือนก่อน +2

    මේපිරිතේ බලයේ න්මමවැඩ කරන තැන අයගේන් මට සැනසිම ලැබේවා

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 3 หลายเดือนก่อน

      මටත් එසේම වේවා. 🤲🤲🤲
      ඔයාටත් එසේම වේවා. 🤲🤲🤲
      සියලු දෙනාටම එසේම වේවා. 🤲🤲🤲
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Appple-hb5ps
    @Appple-hb5ps 4 หลายเดือนก่อน +1

    මට.සැර්ගෙ.පොන්.no.එක.ලබාදෙන්න.මම.ඉන්නෙ.කුවෙිට්.එකේ

  • @GsGg-x4n
    @GsGg-x4n 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @KrishanthiJayasuriya
    @KrishanthiJayasuriya หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏අපේ සර්ට බුදු සරනයි

  • @rohithagemunu
    @rohithagemunu 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @kumarichandrasena540
    @kumarichandrasena540 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @MadushikaRosemary
    @MadushikaRosemary 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @chamaripriyangika-b1j
    @chamaripriyangika-b1j 15 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ramanipannila676
    @ramanipannila676 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @shamali-g1k
    @shamali-g1k 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @rasikakumari6636
    @rasikakumari6636 หลายเดือนก่อน +1

    🙏🙏🙏