Mobile Phone වලට ඕන කරන හැමදේම එකම තැනකින් | අඩුවට තොග පිටින් අරගන්න| I Mobile Colombo | Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024
  • ඔන්න අපි මේ Week එකේ shopping ගියේ මගේ phone එකට type C cable එකක් හොයාගන්න. එහෙම යනකොට අපිට
    හම්බවුනා ලොකු shop එකක්. ඇත්තටම කිව්වොත් මේක ජාලයක් එක shop එකක් කියලම නෙමෙයි. එකේ නම තමයි I mobile.
    main street එකේ රතු පල්ලිය පැත්තට එනකොට ඉස්සෙල්ලම හමුවෙන shop එකේ තමයි mobile phones විකුණන්න තියෙන්නෙ. ඊට අමතරව බම්බලපිටියෙ මෙයාලගෙ ලොකු showroom එකක් තියනව තනිකරම mobile phones and Laptops , tabs , ipads වගේ දේවල් විකුණන්න තියන.
    අපි ඒ දෙකට ඉස්සරහ දවසකදි යමු. අපි මේ පාර ගියේ එයාලගෙ phone accessories අරගන්න තියන shops වලට. ඒ ටික තියන්නෙ හරියටම රතු පල්ලිය ඉස්සරහ තියන Unique Complex කියන building එක අතුලෙ 1st floor එකෙයි 2nd floor එකෙයි.
    හොයාගන්න අමාරුනම් නෑ ඔන්න. හරියටම රතු පල්ලිය ඉස්සරහ. ලොකුවට board ගහලත් තියනව.
    මේකෙනම් tempered glasses , back covers , tablet & ipad casings අලුත් පරන ඕනම phone එකකට තොග පිටින් ගන්න තියනව. ඉස්තරම්ම UV tempered eka වගේ ලේසියෙන් phone ශොප් වල හොයාගන්න බැරි අමාරු items ගොඩක් මේකෙ තිබ්බ.
    Imobile එකේ තිබුනෙ මොනවද ඒවල මිල ගනන් කොහොමද කියල බලන්න ඉතින් ඔන්න අපේ මේ video එක miss කරගන්නෙ නැතුව බලන්න.
    No 200,1 , First Floor , Unique Complex , Main street , (In front of red mosque) Colombo 11.
    Contact
    076 7160160 / 0777629639

ความคิดเห็น •