අමනුශ්‍ය ආත්මයන් සමග අවුරුදු 15ක් ජීවත්වුන පවුල | The Story of Smurl Family

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Related Links
    • The Smurl Family Haunt...
    • The Mysterious SMURL F...
    • Will's World Podcast S...

ความคิดเห็น • 544

  • @dinethliyanage1839
    @dinethliyanage1839 3 ปีที่แล้ว +75

    නියමයි අයියේ දිගටම අමනුෂ්‍ය කතා දාන්න 💙❤️

    • @sanumehendi1317
      @sanumehendi1317 3 ปีที่แล้ว +4

      ඊළඟට උබේ කතාව danne එහෙනම් 🤣🤣🤣

    • @upibtheguide1943
      @upibtheguide1943 3 ปีที่แล้ว +2

      අනිවාර්යෙන් යාලුවා 👍👍👍😘😘

    • @ඉසදිකුක්කුබෝලෙ
      @ඉසදිකුක්කුබෝලෙ 3 ปีที่แล้ว +1

      නියමයි අයියගේ බොක්ස්ර් එක, මං තමයි මගේ අතින්ම මහලා දුන්නෙ🤗🤗

    • @sadeeshanruwan9515
      @sadeeshanruwan9515 3 ปีที่แล้ว +1

      @@ඉසදිකුක්කුබෝලෙ 🤟

    • @sadeeshanruwan9515
      @sadeeshanruwan9515 3 ปีที่แล้ว +1

      Kuku bole kohomada😂

  • @easylifewithdeepthi5486
    @easylifewithdeepthi5486 3 ปีที่แล้ว +20

    දවල්ට ඔයාගෙ අමනුෂ්‍ය කතා හරිම ආසාවෙන් බලනවා. රෑට බයවෙනවා. 🤣🤣🤣🤣

  • @chathuslife7453
    @chathuslife7453 3 ปีที่แล้ว +15

    අයියේ ඔයා ගේ ඉදිරිපත් කිරීම හරිම පැහැදිලි ගොඩාක් ආදරෙයි සිංහ දැනුමට ❤️❤️

  • @watdwijesinghe5298
    @watdwijesinghe5298 3 ปีที่แล้ว +26

    Video හොදයි , නමුත් කවුරුත් මේ trend වලට set වෙන්න යන්න එපා.. මේකෙන් වෙන්නේ ඔයාලගේ privacy එක සම්පුර්ණයෙන්ම සමාජගත වෙන එක විතරයි.. මෙහෙම විස්තර එකම තැනකට එක එක ආකාරයෙන් post කරන එකෙන් ඔයාලගේ security එකත් නැති වෙනව .. social engineering ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න එතකොට කියපු එක තේරෙයි..

    • @watdwijesinghe5298
      @watdwijesinghe5298 3 ปีที่แล้ว

      @අමුඩ දෙනවා තොග මිලට Thank you මම අන්දන්නම්... මතක තිය ගන්න මචෝ what goes around comes around (කල කල දේ පල පල දේ) කියන එක .. අනික social engineering ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න එතකොට කියපු එක තේරෙයි..

    • @boyka6660
      @boyka6660 3 ปีที่แล้ว +3

      @@watdwijesinghe5298 aruta පිස්සු bn ඕක දෙලොවටම නැති එකෙක් 😅

    • @freyamadushani1189
      @freyamadushani1189 3 ปีที่แล้ว +2

      @@watdwijesinghe5298 oyage kathawe aththak thiyenawa. Ara comment karala thiyenne angodin apu ekek ganan ganta epa ok

    • @widmina..
      @widmina.. 3 ปีที่แล้ว +1

      චූ කරලා නිදාගනින්

    • @watdwijesinghe5298
      @watdwijesinghe5298 3 ปีที่แล้ว

      @@widmina.. හා...

  • @hituwakkarawada9223
    @hituwakkarawada9223 3 ปีที่แล้ว +2

    නියමයි ඔයා දිගටම හොල්මන් වීඩියෝ දාන්න අයියෙ

  • @shanilkavithanage6589
    @shanilkavithanage6589 3 ปีที่แล้ว +6

    සිංහ දැනුම කට්ටියටම බොහෝම පිං මේ වගෙ දේවල් අපිට ගේනවට ❤️

  • @ashaaa5793
    @ashaaa5793 3 ปีที่แล้ว +4

    The conjuring කතා මාලාව මේවටා නිර්මාණය වුනු එකක් පලමු කොටස.🙂

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +108

    අපි අවුරුදු 73 ක් මල මිනී 225 ක් එක්ක ජීවිත් වෙන්නෙ.ඕක මොකක්ද බන් 🤣🤣🤣🤣🤣

    • @boyka6660
      @boyka6660 3 ปีที่แล้ว +4

      🤣🤣🤣

    • @madsquirrelgaming4077
      @madsquirrelgaming4077 3 ปีที่แล้ว +3

      ඔව්නේ. 😂😂😂😂

    • @ish7153
      @ish7153 3 ปีที่แล้ว +2

      😂😂😂 ඒකනේ

    • @pasinduimalsha6879
      @pasinduimalsha6879 3 ปีที่แล้ว +1

      e kiyanne mokadda bn savistharathmakava kiyapanko

    • @boyka6660
      @boyka6660 3 ปีที่แล้ว +4

      @@pasinduimalsha6879 පාර්ලිමේන්තුවේ 😒

  • @slboy.5155
    @slboy.5155 3 ปีที่แล้ว +2

    ඇමෙරිකාවේ හා එංගලන්තයේ මෙවන් සිදුවීම් ගොඩාක් තියෙනවා ඩිස්කවරි එකේ පෙන්නුවා..පල්ලිවලට කියනවා එ අය,කුරුස තියන් මොකක්ද කරනවා ෆාදර්ලා උන්ව යවන්න.මොන යැවිලිද ෆාදර්ලා දුවනවා උන් දරුනු වෙනවා තව තවත්.අපේ රටේ නම් ඒවට විසදුම් දෙන අය ඉන්නවා.ඒත් බටහිර අය අසරනයි එ පැත්තෙන්.ගොඩාක් ලස්සන දෙමහල් ගෙවල් අතහැරල යනව මෙවන් සිද්දී නිසා.හොයල බලන්න ඉස්සර තිබුනා ගොඩාක් වීඩීයෝ .මෑතකදී මම හෙව්ව එ වීඩීයෝ ,හොයාගන්න බැරි උනා.

  • @kavishavidushan7107
    @kavishavidushan7107 3 ปีที่แล้ว +19

    අපේ ගෙදරත් හොල්මන්ක් ඉන්නවා......පට්ට පොරක් ඉන්නේ........😋😋

    • @boyka6660
      @boyka6660 3 ปีที่แล้ว

      උඹ neh

    • @kavishavidushan7107
      @kavishavidushan7107 3 ปีที่แล้ว

      නෑ හොල්මනන් කෙල්ලෙක් ඉන්නේ....

    • @nethu5330
      @nethu5330 3 ปีที่แล้ว

      අක්කා හරි....නංගි හරි...නෙ...🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭

    • @boyka6660
      @boyka6660 3 ปีที่แล้ว

      @@nethu5330 ඕක මට මතක් උන් නැනේ mugen අහන්න 😂😂

    • @kavishavidushan7107
      @kavishavidushan7107 3 ปีที่แล้ว

      @@nethu5330 නෑ බන් මොහිනීගේ ලමයා දැන් ලොකුයිනෙ එකිව ගෙනාවා.......😖😖

  • @boyka6660
    @boyka6660 3 ปีที่แล้ว +51

    සිංහ අය්යා video එකක් දානවා
    Me :my time has come 😁😁

    • @lashinipinsarani1987
      @lashinipinsarani1987 3 ปีที่แล้ว

      වහාම ප්‍රතිකාර ලබා ගන්න..

    • @දඩකැරියා
      @දඩකැරියා 3 ปีที่แล้ว

      අනේ පළ පුස් betta

    • @boyka6660
      @boyka6660 3 ปีที่แล้ว

      @@දඩකැරියා kauda ඕයි තෝ 😂😂

    • @boyka6660
      @boyka6660 3 ปีที่แล้ว

      @@ස්ම්රිතිමන්දනා owneh

    • @freyamadushani1189
      @freyamadushani1189 3 ปีที่แล้ว +1

      @@boyka6660 oya neda ara nico ta erehiwa jathika sanwidanaya kiyala dagena hitiye

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 ปีที่แล้ว +3

    ලස්සනයි කතාව ඔබට ස්තූතියි මල්ලි 🙏🙏💞💞💞💞💞💞💞💞

    • @kusumlathawejesinha1647
      @kusumlathawejesinha1647 3 ปีที่แล้ว

      @අමුඩ දෙනවා තොග මිලට උබම අබුඩ ගහගනින්කො

  • @chicadel_oceano
    @chicadel_oceano 3 ปีที่แล้ว +1

    Api wenuwen, Apita danuma denna mahansi wela videos karana oyalata godaak Thank You♥️♥️♥️. Adarei Sinha Dhanuma ♥️🥰

  • @vidunasasviru2516
    @vidunasasviru2516 3 ปีที่แล้ว +16

    මේ වගේ තව කතා ගේන්න

  • @lessoneka
    @lessoneka 3 ปีที่แล้ว +12

    මටත් ආසයි හොල්මන් ඇත්තට දකින්න 👻👻👻👻

  • @thimiranimesh1342
    @thimiranimesh1342 3 ปีที่แล้ว +6

    නියම විඩියො එකක් අයියෙ

  • @freyamadushani1189
    @freyamadushani1189 3 ปีที่แล้ว +32

    Conjuring 3 balanna asawen inna aya like ekak dan yanna
    👇👇👇

    • @ඉසදිකුක්කුබෝලෙ
      @ඉසදිකුක්කුබෝලෙ 3 ปีที่แล้ว +1

      කවුද ? මගේ පෑන්ටිය බලන්න ආස🤗

    • @ඉසදිකුක්කුබෝලෙ
      @ඉසදිකුක්කුබෝලෙ 3 ปีที่แล้ว +1

      @@ish7153 ඔයා ආසද ? ළමයෝ හා එන්නකෝ මගේ ඉණට යට අතගාන්න 😍😍

    • @ish7153
      @ish7153 3 ปีที่แล้ว +1

      @@boyka6660 😭😭😭😭😭

    • @ish7153
      @ish7153 3 ปีที่แล้ว +1

      @@ඉසදිකුක්කුබෝලෙ මම කියන්නෑ තොට කට වහගෙන පල වේසි යන්න 🤬🤬🤬🤬 උබට නෙවෙ මං කිව්වෙ මධු අක්කිට එනව මෙතන මගුලක් කියාගෙන 🤬🤬🤬🤬😒😒🤬🤬

    • @freyamadushani1189
      @freyamadushani1189 3 ปีที่แล้ว +1

      @@ඉසදිකුක්කුබෝලෙ uba kamathi designe ekak daganena ada ganin ballo apita epa uba gawumak adan pare palayan ita wadiya hodai

  • @sithumshashipriya8568
    @sithumshashipriya8568 3 ปีที่แล้ว +4

    A113 කියලා විශේෂ අංකයක් තියෙනවා.ගොඩක් එකිනෙකට වෙනස් කාටූන් බරගානක A113 අංකය කොහෙ හරි තියෙනවා.ඒ ගැන හොයලා කියන්න.

  • @dr.jayalath8756
    @dr.jayalath8756 3 ปีที่แล้ว +3

    Charles Bonnet syndrome රෝගී තත්වයෙන් පෙළුණු පවුලක්.

    • @freyamadushani1189
      @freyamadushani1189 3 ปีที่แล้ว +1

      Doctor mata corona rogi lakshana mathu wela thiyenne oba thumata puluwanda mata pathikara karanna😷 😂😂😂

    • @ish7153
      @ish7153 3 ปีที่แล้ว +1

      @@freyamadushani1189 😂😂😂😂

  • @vidathyakobawaka2645
    @vidathyakobawaka2645 3 ปีที่แล้ว +6

    The haunted පොත මං මීට අවුරුදු දෙකකට විතර කලින් කියෙව්වා... ඒක new york වල best selling novel එක උනා......😁😄👌

    • @boyka6660
      @boyka6660 3 ปีที่แล้ว

      Chethan Bhagat ඒවා කියවල තියේද පොරගේ thama danata වැඩිම new යෝර්ක් best selling novels තියෙන්නේ

    • @pubudiomesha6247
      @pubudiomesha6247 3 ปีที่แล้ว

      ආආආ ඇත්තද නෝනා...😂😂😂😂 ඇති බං ඔය හැමතැනම පච හැලුව..😅😅😅

    • @vidathyakobawaka2645
      @vidathyakobawaka2645 3 ปีที่แล้ว

      @@pubudiomesha6247 ane me oya yanawa yanna....mn sinha danume parana ekkenek.😌

    • @pubudiomesha6247
      @pubudiomesha6247 3 ปีที่แล้ว

      @@vidathyakobawaka2645 😂😂😂 dn mn qwe ehem ekak gana neweine..😂😂😂 ehenm itin math me awrudu ganaka idala blnne...

  • @nethu2312
    @nethu2312 3 ปีที่แล้ว +1

    අම්බෝ 😱 මම එහෙම ඔය වගේ හිටියොත් වෙනම ලෙඩක් හැදෙනවා 😂

  • @kasundevndab1334
    @kasundevndab1334 3 ปีที่แล้ว

    මම අාසම දෙයාක් තාමා අද අායියා ගෙනත් තියෙන්නේ නියමයි තව විඩියේ ඔනේ

  • @spd.heshan4709
    @spd.heshan4709 3 ปีที่แล้ว +31

    අර කුප්පයා ට කිව්වනන් අවුරුදු 100 ක් උනත් ඔය ගෙදර ඉදී ..🤣🤣🤣🤣

  • @palledeltotakusaladamma2248
    @palledeltotakusaladamma2248 3 ปีที่แล้ว

    අය්යේ ඔයාගෙ හොල්මන් කතා නම් නියමයි මමනම් සේරම බැලුවා නියමෙටම ඔයා වැඩේ කරනව පුලුවන්නම් අර ස්ත්‍රී ෆිල්ම් එකේ කතාව ඇත්ත එකක්ද ඒ ගැන වීඩියෝ එකක් පුලුවන් නම් කරන්න

  • @upibtheguide1943
    @upibtheguide1943 3 ปีที่แล้ว +1

    මම නම් ඇත්තටම හොල්මන් දැකල තියෙනවා 😂😂👍👍 නියමයි video එක සුපිරි 😘😘

  • @Vish_zay
    @Vish_zay 3 ปีที่แล้ว +2

    මන් හැමදාම රැට ඒකියන්නේ පාන්දර 1ට විතර 😂 හොල්මන් විඩියෝ බලන්නේ 👿😂

  • @samadhivishmitha7012
    @samadhivishmitha7012 3 ปีที่แล้ว +2

    Maru video ekak aiye👍👍☺😊

  • @saloongeethma6201
    @saloongeethma6201 3 ปีที่แล้ว

    අසාවෙන් බලනවා vedios

  • @n.s.rchelsiya449
    @n.s.rchelsiya449 3 ปีที่แล้ว +3

    නියමයි 😍

  • @mobiletechnology74
    @mobiletechnology74 3 ปีที่แล้ว

    අයියගේ වීඩියෝ බලන්න වැස්ස වැදගත් නැ අයියේ..ස්තුතියි මෙහෙම කැපකිරීම් අපි වෙනුවෙන් කරනවට.

  • @jayaviralakshan6950
    @jayaviralakshan6950 3 ปีที่แล้ว +2

    පට්ට..😜

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +6

    සුබම සුබ උදෑසනක් වෙිවා .🙏🙏

  • @AGENT_FF404
    @AGENT_FF404 3 ปีที่แล้ว +7

    ඔයාගෙං Alan walker ගැන වීඩියො එකක් දැං කොච්චර කල් ඉදංද ඉල්ලන්නෙ තාම දුන් නෑ

    • @boyka6660
      @boyka6660 3 ปีที่แล้ว +1

      Owbn xxxtentaction දුන්නෙත් ne

    • @freyamadushani1189
      @freyamadushani1189 3 ปีที่แล้ว +1

      Mata nam dan kiyala athi wela😕 kawada deida danna 💓 Alan walker💓 gana video ekak

    • @freyamadushani1189
      @freyamadushani1189 3 ปีที่แล้ว +1

      @අමුඩ දෙනවා තොග මිලට ube higana kali ganta enne na AMERICAN karayo

    • @samadhivishmitha7012
      @samadhivishmitha7012 3 ปีที่แล้ว +2

      Ow 😞

  • @beauty992
    @beauty992 3 ปีที่แล้ว +6

    mama asawen balana ekama channel eka ❤️❤️

    • @virajdilipa7913
      @virajdilipa7913 3 ปีที่แล้ว +1

      @අමුඩ දෙනවා තොග මිලට plz nangi oyath genu lamayek neda oya genu lamaige ewata ketha comment dala apahasuthawayata lak karanna epa....

  • @nuwandarasithmini7472
    @nuwandarasithmini7472 3 ปีที่แล้ว

    අපේ ගෙදරට එහා පැත්තේ ගෙදර හොල්මනක් ඉන්නව,පිලිකාවක් හැදිලා තමයි මැරුනේ ,එදා ඉදලා එයාව මේ පැත්තෙ හැමෝටම පෙන්න පටන් අරන්, මුලින්ම මං විශ්වාස කරෙත් නෑ ,හැබැයි මාත් ඒ නැන්දව දෙපාරක් විතර දැකලා තියෙනවා,එයා හරියටම පේන්න ගන්නේ එයාගේ දානේ දවස් වලට ලං කරලා..😣

  • @Athukorala89
    @Athukorala89 3 ปีที่แล้ว +10

    ජරා BTS ල ගැන කරපු වීඩියො එක වගෙ නෙමෙයි මෙ වීඩියො එක..❤️❤️❤️❤️❤️ නියමයි අයියෙ ආයි පරන සිංහ දැනුම ආව....❤️❤️❤️❤️❤️❤️

    • @tiwankasudeepa3608
      @tiwankasudeepa3608 3 ปีที่แล้ว +2

      Fb eke bts lata banala. අද ඉදන් Dawas 3kata comment krnnath ba bn. Jiwithe ta bts la ඇස් දෙකෙන් දකින්න තියා. උන්ගේ හුලගක් වත් වදින්න බැරි උන්. උන්ගේ ප්‍රසන්ගයක් වත් බලන්න යන්න බැරි උන්. Bts lata පුක දෙනවා. මී හරක් ඉන්නේ ලාන්කාවේ. ගොබ්බ ගෑනු

    • @Athukorala89
      @Athukorala89 3 ปีที่แล้ว +1

      @@tiwankasudeepa3608 හිතා ගනිල්ලකො ඔකුන් ලොකූනාම අම්මල වෙනව අනිව උන්ගෙ පුත්තු කොලුකාරයො වෙනව....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @tiwankasudeepa3608
      @tiwankasudeepa3608 3 ปีที่แล้ว

      @@Athukorala89 eka nm sirama siraaa...😂🤭😂🌹

    • @victorrathnapala7526
      @victorrathnapala7526 3 ปีที่แล้ว +1

      ai bn ubala diyunu vena minissunta mechchara baninne???irisiyava pennanna epa thiyagena inna😂😂😂

    • @Athukorala89
      @Athukorala89 3 ปีที่แล้ว

      @@victorrathnapala7526 🤣🤣🤣🤣🤣🤣 දියුනු 🤣🤣🤣🤣🤣 මෙන්න තවත් කොල්ලො ගහන එකෙක් ද කොහෙද....🤣🤣🤣🤣🤣

  • @nilshanruvinda8304
    @nilshanruvinda8304 3 ปีที่แล้ว +7

    බුදු අම්මෝ එක😰🤒

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 ปีที่แล้ว +2

    Very good content thanks

  • @harshaplants8536
    @harshaplants8536 3 ปีที่แล้ว +2

    නියමයි අයියෙ.. පුළුවන්නම් head transplant එක ගැන video එකක් කරන්නකෝ..

    • @dr.jayalath8756
      @dr.jayalath8756 3 ปีที่แล้ว +1

      මම මේවන විට සාර්ථකව head transplanting සැත්කම් 5ක් සිදුකර තිබේ.

    • @harshaplants8536
      @harshaplants8536 3 ปีที่แล้ว

      @@dr.jayalath8756 එහෙනම් ඒ ගැන video එකක් දාන්න

    • @harshaplants8536
      @harshaplants8536 3 ปีที่แล้ว +1

      @අමුඩ දෙනවා තොග මිලට උබේ අප්පට දීපන්

    • @boyka6660
      @boyka6660 3 ปีที่แล้ว

      @@harshaplants8536 🤣🤣

    • @harshaplants8536
      @harshaplants8536 3 ปีที่แล้ว

      @@boyka6660 😙

  • @zeldadark3455
    @zeldadark3455 3 ปีที่แล้ว +1

    Pure Sri Lankan channel

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว

    එගෙද රට තන්හාවෙන් මැරිලා අවුරුදු පහලොව මොකක් ද අය්යේ පේත ආත්ම වලට ..,බුදු හාමුදුරුවො කියලා තියෙනො සමහර පේත යන්ගේ තන්හාවය් කර්මයය් නිසා අවුරුදු ලක්ෂ ගානක් පේතයො වෙලා ඉන්නවා කියලා වෙනමුකුත් ඕන්නැ ඔය නිදන්වස්තු වලට අරක්ගත්තු අමනුස්ස ආත්මයන් සමහරුන් ඉන්නේ කාෂප බුදුන්ගේ කාලයටත් කලින් ඒහෙම අවුරුදු කොටිගානක් ආරක්ෂා කරපු නිදන් වස්තු තමය් අපේ එවුන් ගිහිල්ලාහිතක් පපුවක් නැතිව ගන්නේ ඉතින් ෂාප වෙනඑක අහන්න දෙයක්ක☺️☺️

  • @boyka6660
    @boyka6660 3 ปีที่แล้ว +4

    21 st comment, good morning peoples🤐☺️☺️☺️☺️😊😊😊🌹🌹🌞🌞🌞🌞

    • @freyamadushani1189
      @freyamadushani1189 3 ปีที่แล้ว +1

      @@ස්ම්රිතිමන්දනා animals kiyala dala na 😂😂 good morning kukula

    • @ඉසදිකුක්කුබෝලෙ
      @ඉසදිකුක්කුබෝලෙ 3 ปีที่แล้ว

      උඹේ ගෑනිගෙ 21 st පෑන්ටිය මං මහන ගමන්

    • @boyka6660
      @boyka6660 3 ปีที่แล้ว

      @@ඉසදිකුක්කුබෝලෙ mn panti නෙමේ ජංගි අඳින්නේ මල්ලී

    • @ඉසදිකුක්කුබෝලෙ
      @ඉසදිකුක්කුබෝලෙ 3 ปีที่แล้ว

      @@boyka6660 මං අදින ජොකා සයිස් XL ළදරැවෝ 😍😍😍😂😂😂😂

    • @ඉසදිකුක්කුබෝලෙ
      @ඉසදිකුක්කුබෝලෙ 3 ปีที่แล้ว

      @@boyka6660 සූප්පුවක් කටේ ගහගනිම් පැම්පස් ළදරැවා😜😜😜😜😜🤗🤗🤗🤗🤗🤗🤗

  • @buddhinichathurya6245
    @buddhinichathurya6245 3 ปีที่แล้ว

    Conjuring film ekh gana vedio ekk krannako

  • @parkji-hyo7051
    @parkji-hyo7051 3 ปีที่แล้ว

    Discription eke kisima video link ekak thibbe nane

  • @skpalette8359
    @skpalette8359 3 ปีที่แล้ว +1

    Meka aththa wenna puluwan apita th meeta sama a athdakeem thiyanawa kalin hotapu gedara ka

  • @samanthadegambada5511
    @samanthadegambada5511 2 ปีที่แล้ว +1

    patta

  • @දේශපාලනවලත්තුවා
    @දේශපාලනවලත්තුවා 3 ปีที่แล้ว +1

    සිංහ දැනුමත් දැන් දැන් ඕපාදුප ,,මිත්‍යා මත ප්‍රචලිතයට වගේ මුල්තැන දෙන්නේ...

  • @vihangikadewmini9779
    @vihangikadewmini9779 3 ปีที่แล้ว +1

    ආදරෙයි සිංහ දැනුම 💓

  • @jayaviralakshan6950
    @jayaviralakshan6950 3 ปีที่แล้ว +3

    මමත් අමුනුස්‍ය ආත්මයක් සමග අව්රුදු 118 ජීවත් වෙනවා....ඔක මොකක්ද?

  • @fathimashukrafathimashukra2514
    @fathimashukrafathimashukra2514 3 ปีที่แล้ว +1

    How many hours do you sleep a day Sinha bro? don't u get tired doing vedios all day long? you are working at midnight also.. what a wonderful dedication 🥴🥴🥺🥺👌👌👌

  • @තරූ-ඥ5ඛ
    @තරූ-ඥ5ඛ 3 ปีที่แล้ว +3

    Conjuring movies මතක් උනා.... 😳😳😳😳

    • @boyka6660
      @boyka6660 3 ปีที่แล้ว

      උඹත් නිකන් හොල්මන් වෙලා වගේනේ ඔය ඉන්නේ 😂

    • @තරූ-ඥ5ඛ
      @තරූ-ඥ5ඛ 3 ปีที่แล้ว

      @@boyka6660😆😆😆😆 යකූ ඕම කියන්නෙපා මිනිස්සුන්ට 😆😆😆

    • @freyamadushani1189
      @freyamadushani1189 3 ปีที่แล้ว +1

      @@spd.heshan4709 oya aththa heshan neda

    • @samadhivishmitha7012
      @samadhivishmitha7012 3 ปีที่แล้ว

      Ow

  • @statussinhala5654
    @statussinhala5654 3 ปีที่แล้ว

    Yama bidhdha ගැන වීඩියෝවක් ඕනි

  • @sasindumadushanka3709
    @sasindumadushanka3709 3 ปีที่แล้ว

    Aiye quantum energy pendent eka gana video ekk ona.eka gana godak video thiyenwa e unata therenne ne

  • @binariranasinghe5523
    @binariranasinghe5523 3 ปีที่แล้ว +1

    අපරාදේ ඩේටා..😊😊

    • @sanumehendi1317
      @sanumehendi1317 3 ปีที่แล้ว

      Ai එ

    • @dr.jayalath8756
      @dr.jayalath8756 3 ปีที่แล้ว +1

      අදම unlimited youtube package එකක් active කරගන්න.

  • @savidayehen9315
    @savidayehen9315 3 ปีที่แล้ว +2

    මරු අයියේ තව ඕනේ

    • @boyka6660
      @boyka6660 3 ปีที่แล้ว +1

    • @yohanasanka9727
      @yohanasanka9727 3 ปีที่แล้ว

      Monawada

    • @savidayehen9315
      @savidayehen9315 3 ปีที่แล้ว

      @@yohanasanka9727 විඩීයෝ😁😁😁😁

    • @savidayehen9315
      @savidayehen9315 3 ปีที่แล้ว

      @අමුඩ දෙනවා තොග මිලට වීඩීයෝ වීඩීයෝ😂😁😁😁😁

  • @tosaad2937
    @tosaad2937 3 ปีที่แล้ว

    Niyamai bro.Holman vidiyo hamadama karanna.b s
    D p T c

  • @fathimashukrafathimashukra2514
    @fathimashukrafathimashukra2514 3 ปีที่แล้ว +2

    This is not a mental issue... for sure that house is full of ghosts but they were so strong and they didn't care about it much, that is why they were living for 15 years

  • @akilaushan2862
    @akilaushan2862 3 ปีที่แล้ว +1

    My favourite

  • @dananjanasewmini5648
    @dananjanasewmini5648 3 ปีที่แล้ว

    Anagathaye tamanta wena dewal heenen Pena Aya gana video ekak karandako. Mat ehema kenek, ape ammat, Mata danaganda asai aga vistara

  • @thevindum7388
    @thevindum7388 3 ปีที่แล้ว +1

    description ekt links tika dnnekoo

    • @thevindum7388
      @thevindum7388 3 ปีที่แล้ว

      @අමුඩ දෙනවා තොග මිලට epa uba adeganin

  • @shiwanthipradeepa5237
    @shiwanthipradeepa5237 3 ปีที่แล้ว +1

    මොන වර්ගෙ එකද්ද ඒ

  • @Mr_maayaa
    @Mr_maayaa 3 ปีที่แล้ว +2

    අයියාගේ අනිත් channel වල link එක දාන්න කෝ.

    • @sunayaperrera3469
      @sunayaperrera3469 3 ปีที่แล้ว +1

      Sinha denuma channel ekata gihin community kiyana ekata eha pette thiyanawa channel kiyala. Eke thiyanawa knowledge station kiyala channel ekak eka thamai anith channel eka meyalage.

    • @sunayaperrera3469
      @sunayaperrera3469 3 ปีที่แล้ว

      @අමුඩ දෙනවා තොග මිලට මට එපා උබ ඒක කාපං පෙරේතයා

  • @tiwankasudeepa3608
    @tiwankasudeepa3608 3 ปีที่แล้ว

    Ane gobba වයිඩ්‍යවරු... අමනුෂ්‍ය ආත්ම අනිවාරෙන් ඇත්ත.. අනික මාන සික ලෙඩක් එක්කෙනෙක් ට එන්න පුලුවන් එත් මානසික ලේඩ බෝවෙන්නේ නෑ නේ ගොබ්බ වය්ද්‍යවරු. අනික එයාලා වෙන ගෙදරකට ගියහමත් එක වෙන්න එපැයි. එත් එ ගෙදරදි එයාලට අහෙම උනා කියලා වාර්තා නෑ නේ. හැම දේම විද්‍යාවේන් මනින්න බෑ අදෘශ්‍යමාන දේවල් සත්‍ය

  • @lakshethamax6308
    @lakshethamax6308 3 ปีที่แล้ว +1

    අයියා මට මේ වීඩියෝ එකේ ලින්ක් එක හම්බවුනේ නෑනේ

    • @lakshethamax6308
      @lakshethamax6308 3 ปีที่แล้ว

      @අමුඩ දෙනවා තොග මිලට කෝ බන් අබුඩේ පෙන්න නෑනේ බන් 😉😉

  • @madawavishwanath2699
    @madawavishwanath2699 3 ปีที่แล้ว

    Aiye gulf war eka gena kuwet war eka gena video ekak danna

  • @ashenz_999
    @ashenz_999 4 หลายเดือนก่อน

    VERRY GOOD 😍😚☺😛

  • @saliyaroshan6291
    @saliyaroshan6291 3 ปีที่แล้ว +1

    Wow

  • @hasinduindu9111
    @hasinduindu9111 3 ปีที่แล้ว +1

    Super

  • @meenudias6489
    @meenudias6489 3 ปีที่แล้ว

    එල කිරි.....😊👍😏

  • @tharushahiranjaya9370
    @tharushahiranjaya9370 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 3 ปีที่แล้ว

    elaaaaaaaaaa aiyeeeeeeeeeeeeeeeeeee

  • @අංක1
    @අංක1 3 ปีที่แล้ว +2

    හොල්මන් වලට බයද මල්ලි අපි

  • @thimiranimesh1342
    @thimiranimesh1342 3 ปีที่แล้ว +1

    ඔයාලට බුදු සරනයි

    • @boyka6660
      @boyka6660 3 ปีที่แล้ว

      Oyatath ehemai😜😜😊👍🌞

    • @ish7153
      @ish7153 3 ปีที่แล้ว

      ඔයාතත්🙃

  • @sarasihansana7032
    @sarasihansana7032 3 ปีที่แล้ว +1

    mn asai mewage abirahas katha ahanna tawath mewage katha danna [ sarasi ]

  • @sriamarasinghe5902
    @sriamarasinghe5902 3 ปีที่แล้ว

    I really believe this, because I’m too going on researching on the spirits.

  • @johannahdilahan8695
    @johannahdilahan8695 3 ปีที่แล้ว

    Wow super

  • @widmina..
    @widmina.. 3 ปีที่แล้ว

    කව්රුවත් මේ website එකට තමන්ගේ පෞද්ගලික තොරතුරු ලබාදෙන්න එපා ඔයාලගේ පෞගලිකත්වයට හානි වෙන්න පුළුවන්

  • @Godofpizza1
    @Godofpizza1 3 ปีที่แล้ว

    Sathanism පිළිබඳව video එකක් කරන්න පුළුවන්ද

    • @boyka6660
      @boyka6660 3 ปีที่แล้ว

      කරා bn

  • @lahirusampathfernando8024
    @lahirusampathfernando8024 3 ปีที่แล้ว

    ❤️❤️❤️👍👍👍 dapu gamn baluwa aiyeeee

  • @nathashanathasha7571
    @nathashanathasha7571 3 ปีที่แล้ว

    Links නෑනේ..

  • @shanthinayer7447
    @shanthinayer7447 3 ปีที่แล้ว +4

    Alan walker life story

  • @chawbro
    @chawbro 3 ปีที่แล้ว +1

    Elma ayya

  • @freyamadushani1189
    @freyamadushani1189 3 ปีที่แล้ว +2

    Pet samatary gana video ekak oni sinha danuma💓💓💓

    • @boyka6660
      @boyka6660 3 ปีที่แล้ว +1

      Kauda ඕයි එ holamana

    • @freyamadushani1189
      @freyamadushani1189 3 ปีที่แล้ว +1

      @@boyka6660 oya danne nadda 😒 eya pusek. Movie eka balala nadda

    • @boyka6660
      @boyka6660 3 ปีที่แล้ว +1

      @@freyamadushani1189 පාරේ හිටපු pusek නේද උ thava pusiyekta love කරන seen එකක්ද ඕක

    • @freyamadushani1189
      @freyamadushani1189 3 ปีที่แล้ว +1

      @@boyka6660 na😁 oya balanna e movie eka lassanai baya hithenawa.

  • @ursus2812
    @ursus2812 3 ปีที่แล้ว +2

    වීඩියෝ එක හොදයි 👍👍

  • @nermalanermala2322
    @nermalanermala2322 3 ปีที่แล้ว

    Wedeuo aka hodai degataholman kata danna

  • @akilaushan2862
    @akilaushan2862 3 ปีที่แล้ว +2

    Link nae ne

  • @jayaviralakshan6950
    @jayaviralakshan6950 3 ปีที่แล้ว +2

    කො ලින්ක් එක

  • @sankhaprabhashwara4432
    @sankhaprabhashwara4432 3 ปีที่แล้ว +4

    මෝඩයො වගේ තමුන්ගෙ පොඩි කාලෙ ෆොටෝස් අප්ලෝඩ් කරන්න එපා..මෙයා ඒකෙන් ලොකු ගේමක් ගහන්න හදන්නෙ..තමුන්වත් නොදැන තමුන්ව හැක් කරගන්න එපා

  • @boyka6660
    @boyka6660 3 ปีที่แล้ว +2

    මෙහෙට වැස්සේ ne කාලෙකින් 😐😐😜

  • @indikagalappaththi6142
    @indikagalappaththi6142 3 ปีที่แล้ว

    👌

  • @Shaxelcrypto
    @Shaxelcrypto 3 ปีที่แล้ว +2

    අදනම් හාට් එකක් ඕන 😐

    • @Shaxelcrypto
      @Shaxelcrypto 3 ปีที่แล้ว +5

      @අමුඩ දෙනවා තොග මිලට පලකො ලොන්ත කැරි පොන්නයා තොපි වගේ නපුංසක ගෙරි බල්ලෝ හින්දා තමා ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ

  • @m.atheef4002
    @m.atheef4002 3 ปีที่แล้ว +4

    Description eke ne ne

  • @VK-xp2jl
    @VK-xp2jl 3 ปีที่แล้ว

    Rata Baya hitheneva appa

  • @sk8terking688
    @sk8terking688 3 ปีที่แล้ว +2

    Raining

  • @nimeshpasidu4227
    @nimeshpasidu4227 3 ปีที่แล้ว +1

    Brandon mystery eka gena video ekak ☝✌️🙏

    • @boyka6660
      @boyka6660 3 ปีที่แล้ว +2

      Brendan Lawson ගෙ අතුරුදන් weemada 🤔

    • @nimeshpasidu4227
      @nimeshpasidu4227 3 ปีที่แล้ว

      @@boyka6660 ow bn..ekagena hodaineda?

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +4

    Good morning

    • @freyamadushani1189
      @freyamadushani1189 3 ปีที่แล้ว +1

      Good morning captain

    • @sanumehendi1317
      @sanumehendi1317 3 ปีที่แล้ว

      Good morning

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว

      @@freyamadushani1189 good morning

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว

      @@sanumehendi1317 good morning

    • @ish7153
      @ish7153 3 ปีที่แล้ว +1

      𝑮𝒐𝒐𝒅 𝒎𝒐𝒓𝒏𝒊𝒏𝒈 𝒄𝒂𝒑𝒕𝒂𝒊𝒏 🙃

  • @user-cs7xw1ko1s
    @user-cs7xw1ko1s 3 ปีที่แล้ว

    Please xxxtentacio meya genath oneeeeeeeee pleaseeeeeeeeeee❤️❤️❤️

  • @lihini3779
    @lihini3779 3 ปีที่แล้ว +1

    ❤️💙

  • @madsquirrelgaming4077
    @madsquirrelgaming4077 3 ปีที่แล้ว +2

    මෙහාටත් වහිනවා ( දැන්නම් අඩුයි . )

    • @upibtheguide1943
      @upibtheguide1943 3 ปีที่แล้ว

      Good morning 🙏🙏🙏 සුභ දවසක් මල්ලි 👍👍😘😘

    • @madsquirrelgaming4077
      @madsquirrelgaming4077 3 ปีที่แล้ว +1

      @@upibtheguide1943 සුබම සුබ දවසක් වේවා අයියටත්.

  • @ramaniperera6801
    @ramaniperera6801 ปีที่แล้ว

    ඒ අය ගියාට පසිසෙ මොකද වුනෙ