Nadagamkarayo Episode 371 || ''නාඩගම්කාරයෝ'' || 22nd June 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 876

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +328

    අම්මෝ මත්‍රීගේ හින්ට් එක .පුටු කඩලා මිරිස්කුඩු ගහලා කුනුහර්ප කියලා 🤣🤣🤣🤣 තමයි ප්‍රශ්න විසදන්නෙ.ඇයි සද්දෝ මෙහෙම ආතල් දෙන්නෙ අපිට

    • @seethaseetha6797
      @seethaseetha6797 2 ปีที่แล้ว +4

      ඵ්වනේ ඉතින් ලංකාවේ ඇමතියෝ කරන්නේ. ඵ්ක තමා නාට්‍යයෙනුත් කියවුනේ මන්ත්‍රියෝ කියන්නේ ලංකාවේ අසික්කිතම ජාතියක් කියලා තමා ඉතින් කියන්න ඕනෑ

    • @පොඩිමල්ලි-ඳ9ඞ
      @පොඩිමල්ලි-ඳ9ඞ 2 ปีที่แล้ว +4

      ඇයි මාලන් කිවුව එක වී ස්ට්‍රොක් කරනවලුඅපි විතරලු කන්න ඕන 😁

    • @tharundilanka2004
      @tharundilanka2004 2 ปีที่แล้ว

      ඇයි සද්දෝ අපිට මෙහෙම් කරන්න එපා සද්දෝ.......

    • @admobiles4661
      @admobiles4661 2 ปีที่แล้ว

      @@පොඩිමල්ලි-ඳ9ඞ hlp

    • @neethathalagal897
      @neethathalagal897 2 ปีที่แล้ว

      W A

  • @madhukasandaruwani6372
    @madhukasandaruwani6372 2 ปีที่แล้ว +302

    හුස්ම ගන්නෙත් නැතුව බැන ගෙන බැන යන හැටි... රඟපානවා නියමෙට...මල් කවුඩා.. ඩොකමෙන්ටී.. 😆 රණ්ඩුව නියමෙට ගියා

  • @sithijarandunu5654
    @sithijarandunu5654 2 ปีที่แล้ว +198

    කැලේ මැදින් යන මාලන්ගේ කාර් එකේ ෂෝට් එකට හිත ගියේ මට විතරද..❤️❤️

  • @champjanlyn8740
    @champjanlyn8740 2 ปีที่แล้ว +180

    මාලන් හා කුකුල් බබාගේ dancing class එක නම් සුපිරි . 😀🔥🔥🔥

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 2 ปีที่แล้ว +184

    මොනා වුණත් මන්ත්‍රීගේ Acting සුපිරි... අගය කරන්න ඕන රගපෑමක්. Superb. මාලනුත් සුපරි... ඌ අද ගැහුවා නේද Shot 3-4ක් කුඩු වෙන්ඩ... 😂😂

    • @kamanireeta9882
      @kamanireeta9882 2 ปีที่แล้ว +1

      Aththa ada මන්ත්‍රී niyamai

  • @kalumwijesooriya
    @kalumwijesooriya 2 ปีที่แล้ว +4

    ජයප්‍රකාශ් සිවගුරුනාදන් - හදවතින් හදවතට/J SIVAGURUNATHAN - HEART TO HEART WITH KALUM ! 🌷
    th-cam.com/video/NlTxbjVa-OE/w-d-xo.html

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +278

    ලේකමායී ග්‍රාම සේවක උන්නැහේයී කතාවක් උනාත් පෙන්නන්න බැරි අය සිටීද මා වැනි 🤣🤣🤣😬🤐

    • @ntacademy8643
      @ntacademy8643 2 ปีที่แล้ว +2

      ✋✋

    • @artoflife2023
      @artoflife2023 2 ปีที่แล้ว +2

      Ai ape game enne

    • @ruvinisenanayaka770
      @ruvinisenanayaka770 2 ปีที่แล้ว +2

      Appooo oww , oya wagema un aththtma innwa appa ..

    • @pathum8023
      @pathum8023 2 ปีที่แล้ว +3

      ජාතිවාද සීන් 1 අප්පිරියාවක්..හරි නම් ගොඩක්ම වෙන්නෙත් ඕකෙ අනිත්පැත්ත....ජාතිවාද කෑලි ඕනිම නෑ..

    • @NishaNisha-dr7my
      @NishaNisha-dr7my 2 ปีที่แล้ว +3

      මේ විදිහේ ග්‍රාම සේවක කෙනෙක් දැක්කාමයි මේ ජිවිතේට.ඇයි යකෝ ඌට වෙන වැඩක් ඇත්තෙම නෑ.ලේකමාගේ පස්සේ වැටිලා ඌට උඩ ගේඩි දෙන එක තමයි මේ ග්‍රාම සේවකගේ වඩේ.🤣🤣🤣🤣🤣

  • @nera2448
    @nera2448 2 ปีที่แล้ว +355

    මාලන්ගෙයි මන්ත්‍රීතුමාගෙයි වළිය නම් සුපිරි .😄 මතක් වෙද්දිත් හිනා යනවා නියම සීන් එක.😂 ස්නෙක්ලා දෙන්නයි🐍🐍

  • @Lashan_thilina
    @Lashan_thilina 2 ปีที่แล้ว +251

    "ඉන්ග්‍රීසි නම් අපේ ස්කෝලෙත් ඉගැන්නුවා.අපි නම් කිවුවෙ ඒකට කට් කරන පීරියඩ් එක කියල".
    ඇත්තක් කිරි පුතා 😂❤️

  • @Neo-oj6rl
    @Neo-oj6rl 2 ปีที่แล้ว +200

    මන්ත්‍රී :මං නයෙක් වගේ මිනිහෙක් මංතොට දෂ්ඨ කරලා මරන්නෙ.
    මාලන්: තමුසෙ දැනගන්නවා තමුසෙ හැප්පෙන්නෙ ස්නේක් කෙනෙක් වගේ මිනිහෙක් එක්ක මමත් දෂ්ඨකරනවා ඕයි. 🐍ස්.... නියම සීන් එක.😂

  • @tharushathathsara888
    @tharushathathsara888 2 ปีที่แล้ว +85

    අම්මෝ අරුන් දෙන්නාගේ නැටුම.... කිරි පණු ගායේ මූලික ලක්ෂණ
    ( මාව හොස්පිටල් දාන්න අයියෝ)
    😂😂😂😂😂😂💔💔💔💔💔💔

  • @omilaperera8699
    @omilaperera8699 2 ปีที่แล้ว +68

    පංතියයි ,සරාගෙ සින්දුවයි නැතුව කතාව ගිය එකම දවස අද තමයි,නියමෙට තිබ්බ,වෙනද පංතියටයි සරාගෙ සින්දුවටයි කතාවෙ බගයක් ඉවරයි

  • @prasannajayasinghe6106
    @prasannajayasinghe6106 2 ปีที่แล้ว +78

    කාලකන්නි දුෂිත දෙශපාලකයන්ගෙ වැඩ මෙ කතාවෙන් පෙන්නුම් කරනවා ආදරෙයි නාඩගම්කාරයෝ❤️❤️❤️❤️🥰🥰😘😘😍😍😍😍

  • @Veneeshaofficial
    @Veneeshaofficial 2 ปีที่แล้ว +89

    ජානුගේ හුරතලේ😂❤️👍😁

  • @nera2448
    @nera2448 2 ปีที่แล้ว +82

    මාලන් ,ජානු දෙන්නගෙ මරැ ඩාන්ස් එක 😅. දෙන්නට හොඳටම පිස්සු. ඩාන්සින් අැකඩමියක් දාන්න වගෙ යන්නෙ.😁

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +45

    මෙන්න වලිනම් වලි මාලන් දුන්නා කැකුලටයි මන්තිරියටයි නැතිවෙන්න සද්ධා මහත්තයා ඉදලා ඉදලා සුපිරි කොටසක් මාලන්ට දුන්නේ පට්ටම සුපිරි කතාව අදත්

  • @surangadisanayaka2172
    @surangadisanayaka2172 2 ปีที่แล้ว +208

    මෛත්‍රීගෙ ඇක්ටිං හොදටම තිබුනෙ අද සුපිරි ඇක්ටිං ...

    • @manjulacool4842
      @manjulacool4842 2 ปีที่แล้ว +3

      ඇත්තටම .

    • @seethaseetha6797
      @seethaseetha6797 2 ปีที่แล้ว +3

      කියලා වැඩක් නෑ සුපිරි

    • @anneperera1684
      @anneperera1684 2 ปีที่แล้ว +2

      කවුද මෛත්‍රී 🤔🤔🤔

    • @chamariosaka3407
      @chamariosaka3407 2 ปีที่แล้ว

      Iiiuu tthjlknnnk

    • @amilasampath8256
      @amilasampath8256 2 ปีที่แล้ว +2

      කවුද බොලේ ඒ

  • @harshanimadushani7603
    @harshanimadushani7603 2 ปีที่แล้ว +59

    මාලන් ගේ ස්නේක් 🐍සහා මන්තීගේ නයා🐍 අතර සිදුවවු මහා සටන😄
    ඒකනම් මරු 🤣🤣🐍🐍

  • @Chathuranga2001
    @Chathuranga2001 2 ปีที่แล้ว +250

    පොලින් වල ඉන්න ජනතාව , කන්න බොන්න නැතිව දුකින් පෙලෙන ජනතාවට ඉක්මනින් සහනයක් ලැබෙවා.. බුදු සරණයි සියලුම දෙනාට ❤️🌸

    • @riyal___tharuva___4788
      @riyal___tharuva___4788 2 ปีที่แล้ว +7

      ඔයාට කියන්න අනේ පොලින් වල ඉන්න අයට කැම අරන් ගිහින් දැන් අවේ අපිට මහා ලොකු සල්ලි නම් නෑ පුලුවන් විදිහට උදවුවක් කරනවා 🙂 ඔයලටත් පුලුවන් විදිහට අපේ කොල්ලන්ට සපොට් එකක් දෙන්න පවු අපේ කොල්ලෝ ටික🥺 මට අමාරුයි පොලින් වලට කැම දිලම 😴 දැන් දත් නිදා ගන්න ඔනා🤒දැන් වෙලාව පන්දර 12.31

    • @Chathuranga2001
      @Chathuranga2001 2 ปีที่แล้ว +5

      @@riyal___tharuva___4788 ❤️ ගොඩක් වටිනා වැඩක්.. ලොකු පිනක්... බුදු සරණයි සහෝදරයා මෙහෙම හිතන පතන මිනිස්සුන්ට වරදින්නේ නෑ ජයෙන් ජය වේවා..

    • @nethmiumaya9855
      @nethmiumaya9855 2 ปีที่แล้ว +2

      Gr

    • @kmmessi2301
      @kmmessi2301 2 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣Einsomvs

    • @doctorvapeking
      @doctorvapeking 2 ปีที่แล้ว +3

      hambei sahane🤣

  • @ශෙදිමි
    @ශෙදිමි 2 ปีที่แล้ว +116

    හිනා වෙලා කට වදිනවා කනේ..🤣🤣🤣🤣 අද තමා මාලන් ගහනවා දැක්කේ

    • @piumihansika4054
      @piumihansika4054 2 ปีที่แล้ว +1

      Ekane

    • @darshninadeeka8568
      @darshninadeeka8568 2 ปีที่แล้ว +1

      ඒකත් ගහලා විගහට ගියා 🤣🤣

    • @tharundilanka2004
      @tharundilanka2004 2 ปีที่แล้ว

      අම්මෝ ඔයාගේ කට නම් වාසි හොදේ

    • @pnlatha3962
      @pnlatha3962 2 ปีที่แล้ว

      Ammooooo, me matath 😃😃😃😃😃😃😃😃😃😃😃😅

  • @trueheart2253
    @trueheart2253 2 ปีที่แล้ว +36

    මට හිතෙන්නේ.. මේ අලුත් ඊඩීඕ.. රසිකා සෙට් වෙයි සමහරක් විට..

  • @Neo-oj6rl
    @Neo-oj6rl 2 ปีที่แล้ว +142

    මාලන්, මන්ත්‍රීතමා දෙන්නගෙ කොටස් ටික නම් සුපරි පරි ඉතිරි.💜

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +100

    මාලන්ගෙ CID චරිතය,ප්‍රේක්ෂක අපේ සිහිනයක්ද...
    සද්ධ සර් ඇයි මාලන්ව මේතරම් හෑල්ලු කරන්නෙ...😔

    • @warunarasanthika1767
      @warunarasanthika1767 2 ปีที่แล้ว +3

      අනේ ඇයි දුකද 😂😂

    • @ishowsewey8272
      @ishowsewey8272 2 ปีที่แล้ว +1

      මාලන්ගෙ චරිතය serious CID character එකකට වඩා දැන් ඉන්න විදිය සුපිරියි

  • @mixpickle0330
    @mixpickle0330 2 ปีที่แล้ว +90

    මේ දවස් වල හොදටම කරන්නේ මන්ත්‍රී ❤❤❤❤❤❤

  • @thushariperera3998
    @thushariperera3998 2 ปีที่แล้ว +17

    මන්ත්‍රී කොල්ලා තමයි හොදම නියමෙට රගපානවා සුපිරි නන්ද සිරිමල්වත්ත 👍👍👍❤🌹

  • @pasindusulakshana8518
    @pasindusulakshana8518 2 ปีที่แล้ว +17

    මන්තිරි අයියනම් මරු... හොදටම act එකට පන දෙනව. ❤️

  • @asiriyas.l7283
    @asiriyas.l7283 2 ปีที่แล้ว +9

    මේ ලියන්නේ මේ කතාවේ අධ්‍යක්ෂ තුමා වෙත... ඇත්තටම මේ කතාව වටිනවා මොකද අපිත් පොඩියට ව්‍යාපාරයක් කරගෙන යනවා. නමුත් අපට තවමත් මුදල් හරියාකාරව හසුරුවා ගැනීම. පවත්වාගෙන යාම. දියුණු කරන්නේ කොහොමද. E දේවල් කියලා දෙනවනම් වටිනවා.. මෙ වගේ කතාවක් තුළින් එ වගෙ මග පෙන්වීම හරි වටිනවා

  • @kaushishadika3723
    @kaushishadika3723 2 ปีที่แล้ว +2

    මංත්‍රීට කමෙන්ට් එකක් ....මරු මංත්‍රී

  • @himarisree9158
    @himarisree9158 2 ปีที่แล้ว +118

    අද නම් හැමොම හොදටම කලා මාලන් ගෙ සැබැ රංගනය අද හොදට කලා මන්ත්‍රී නියම රසිකා ජානූ සොමෙ රත්නෙ කැකූලා හැමොම හොදයි

  • @chamillakmal9301
    @chamillakmal9301 2 ปีที่แล้ว +46

    දැන් නැගල යන්නෙ මන්ත්‍රී තුමා....අඩෝ ෆට්ටම ෆට්ට ඇක්ශන් නම් මුදලාලිට දානවා ඕයි ප්ලේන්ටිය කීවාම මුදලාලී වයිබ්බ්‍රේට් උනා....😂😂😂😂😂😂👈කතාවට සදා ජය....
    විහිලු පැත්තකින් දාලා sk සිරි කියන කතාවේ අරථය ගැන හිතුවොත්....👍👈පට්ටම මොලයක් මගෙ ජීවිතේ දුටුව...👈

    • @slgold217
      @slgold217 2 ปีที่แล้ว +1

      හම්මො නෙද, දැන් උබට සැහෙන්න දැනුමක් ඇති නේ 😂

  • @lahirudilshan9417
    @lahirudilshan9417 2 ปีที่แล้ว +35

    අඩෝ අද නම් දුන්න රිදෙන්නම මාලනයයී මන්ත්‍රියයී ....මිරිස් කුඩු ගහගත්තු ඒවයී බඩු ස්ටොක් කරගන්න එකටයී 😹😹😹

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +13

    සොදුරු කවියකි ඔබ..මා අතින් ලියවුන..
    සමන් මලකි ඔබ..මගේ ආත්මයම සුවදවත් කල..මගේ මුළු ජීවිතයම ඔබ..
    මේ සසර පුරාවටම..ආදරෙයි මම මියෙන තුරාවට..❤️❤️❤️
    ලිංගික අපරිකාමකත්ව ලැයිස්තුව නරඹන්න හෙද තක්සලාවට පැමිණෙන්න.තෙරුවන්සරනයි❤️🇱🇰

  • @dislshanimalk7563
    @dislshanimalk7563 2 ปีที่แล้ว +66

    පලවෙනි වතාවට මාලං දෙන්නෙක්ටවත් ගැහුවෙ.දෙන්නම සුපිරි.

    • @pasindudilshan9876
      @pasindudilshan9876 2 ปีที่แล้ว +1

      A/E එක ගැහුවා ජෝන් සිනාගේ 😂

    • @ishanmadusha4910
      @ishanmadusha4910 2 ปีที่แล้ว

      ඇයි මාලන් මිට කලින් ලේකමාට ගැහුවා

  • @ncpathirage988
    @ncpathirage988 2 ปีที่แล้ว +38

    ඒයි සිගිති මොකද බැහැපන්........🤣🤣🤣 එකට සිඟිති බය උනා....

  • @shanthakumar8326
    @shanthakumar8326 2 ปีที่แล้ว +36

    මොනවා උනත් මන්ත්‍රී තුමා හොදට බයික් එක පදිනවා 😁😁😁😁

  • @පරවිමදුවා
    @පරවිමදුවා 2 ปีที่แล้ว +48

    කාලෙකට පස්සේ අද කොටස මරූ පරන මාලන් 😍😍😋👊

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว +20

    අම්මෝ මාලං 😂😂 එපිසෝඩ් 3,4 මතක් කරා මං 🤣 snack වගෙ මිනිහෙක් ස්...ස්....ස්...🤣🤣 හම්මෝ ගැහිල්ලා සරා පාට් 2 😂❤️ ගිය එක තමා චාටර් 😂

    • @tharundilanka2004
      @tharundilanka2004 2 ปีที่แล้ว

      snack නෙවෙයි පකෝ snake

  • @pambalaappuhamy8721
    @pambalaappuhamy8721 2 ปีที่แล้ว +10

    අම්මෝ ජානුගෙයි මාලන්ගෙයි නැටුම සුපිරි යකූ...ඊට වඩා මාලන්ගේ සහ මන්ත්‍රීගේ වලිය සුපිරි බන්... ආසම...

  • @kavindumihiranga6640
    @kavindumihiranga6640 2 ปีที่แล้ว +12

    සිරිසේනගෙ ටෝක් එක තමා ටෝක් එක ❤

  • @fathimashamila8499
    @fathimashamila8499 2 ปีที่แล้ว +8

    Singithis acting is superb🔥🌟⚡️✨🌟

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +32

    අත පය විසි කරනු මනාව පෙනෙන වුනි..
    අතපය සෙලවු පමනට නෑ නැටුම වුනි..
    සමහර නැටුම් නැටුමක් දෝ සිතුම වුනි..
    හරියට නටන අය සමාජේ අඩුම වුනි...

  • @seethaseetha6797
    @seethaseetha6797 2 ปีที่แล้ว +78

    අද නම් පට්ට වලිටිකක් බැලුවා. මාලන් ගනන් ගත්තා මදිනේ යකෝ පට්ට කරාටේ පාරවල් ටිකක් නේ ඵල්ල කරේ කැකුලටයි මන්ත්‍රියාටයි. සුපරි පරි ඉතිරැනා අද කතාවේ.

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 2 ปีที่แล้ว +62

    මන්ත්‍රිෙග acting සුපිරි👌👌👌👌❤️

  • @nstv4152
    @nstv4152 2 ปีที่แล้ว +170

    මන්ත්‍රීගෙ චරිතය සුපිරි කියන අය කෝ බලන්න...

  • @geethofficial5086
    @geethofficial5086 2 ปีที่แล้ว +34

    සිරිසේන මාමා ජාතිවාදය ගැන කිව්ව කතාවනම් ඇත්ත ❤🙏

  • @sehanmaduranga2101
    @sehanmaduranga2101 2 ปีที่แล้ว +26

    කඩේ මුද ලලි ඔදටම චරිතේ කරනවා 👍👍👍👍👍👍👇

  • @kumudusampath7735
    @kumudusampath7735 2 ปีที่แล้ว +22

    මාලනුයි සිගිතිගෙයි ඩාන්ස් එකේදි රත්නෙ තමා හොදට ම කරන්නෙ😁

  • @viranchanura3834
    @viranchanura3834 2 ปีที่แล้ว +12

    දෙමළ චරිතයක්.. වටිනවා මේ වෙලේ රටට..✌🏽

  • @sewwandidisanayaka1379
    @sewwandidisanayaka1379 2 ปีที่แล้ว +6

    අම්මෝ මන්ත්‍රී... උදේම හොදට හිනා උනා.. 😂😂😂😂😂😂😂

  • @TYy-p7p
    @TYy-p7p หลายเดือนก่อน +1

    මාලන්ගේ shot ටික 👌 😂😂😂😂

  • @ajansamarakoon7551
    @ajansamarakoon7551 2 ปีที่แล้ว +1

    ammo... ada epiyath hodatama thibba adarei hode nadagamkarayonta ❤️❤️❤️

  • @nera2448
    @nera2448 2 ปีที่แล้ว +30

    "තොගෙ හක්කෙ තියලා සෙම අරින්නෙ . "wow, great, brilliant and excellent අැරපං හක්කෙ තියලා සෙම" 😀 මන්ත්‍රී ,මාලන් නියම දෙන්නා මන්ත්‍රීතුමාට කනේ පාරක් වදිනවා සුපරියටම.🔥

  • @Craftadvisor
    @Craftadvisor 2 ปีที่แล้ว +34

    Thank you swarnawahini for giving us this teledrama for more than 1year ❤️

  • @sandamaligeethika6112
    @sandamaligeethika6112 2 ปีที่แล้ว +22

    අලුත් දර්ශන් සර්ගෙ කටහඬ ලස්සනයි

  • @sanjayasudesh9450
    @sanjayasudesh9450 2 ปีที่แล้ว +72

    මාලන් කියපු වී කතව නම් ඇත්ත .

  • @naminuhashintha1212
    @naminuhashintha1212 2 ปีที่แล้ว +42

    මේක දැන් නම් ඒකාකාරි වගේ.. දැන් කතාව ඉවර කරන පැඝ්තකට ය්නවනම් හොඳයි❤️

    • @thilaknayanasiri2126
      @thilaknayanasiri2126 2 ปีที่แล้ว +1

      එතකොට හරිද

    • @NickTheAllRounder
      @NickTheAllRounder 2 ปีที่แล้ว +2

      Aththa. Boring weegena enne

    • @ishowsewey8272
      @ishowsewey8272 2 ปีที่แล้ว

      මේක ඉවරවුනානම් දෙවෙනි ඉනිම,සංගීතේ වගේ කුණු කතා බලන්නද කියන්නෙ ඒ කතා එක්ක බලද්දී නාඩගම්කාරයෝ කියන්නෙ සැපතක්

  • @shanukadilshan2726
    @shanukadilshan2726 2 ปีที่แล้ว +1

    අදනම් මරු

  • @මහේෂි-ච5ර
    @මහේෂි-ච5ර 2 ปีที่แล้ว +22

    😅😁හොද සන්නියක් බලතැකි එහෙනමි මාලන්⁣,ජානු...🤣රසිකා ගමෙනුත් යන සින් එකක් වෙයි වගෙ..☝️💔

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +20

    අද නම් කතාව මරේ මරැ මන්ත්‍රිගෙයි.මාලන්ගෙයි.කොටස.නියමයි.😀😀😀

  • @yohandarayohansikulawansha9592
    @yohandarayohansikulawansha9592 2 ปีที่แล้ว +16

    ඔය ස්නෙක් සීන් එක ඕකා මුලින්ම් දැම්මෙ සරාට ..😂😂😂😂මරු වලිය හැබැයි..
    මේ ලේකමා කවදා අමතක නොවන පාඩමක් ඉගෙනගෙන ගනීද ම්න්දා

  • @Hemanthanet
    @Hemanthanet 2 ปีที่แล้ว +22

    මන්ත්‍රී රඟපෑම නියමයි ... !!!!

  • @samanpradeep6711
    @samanpradeep6711 2 ปีที่แล้ว +2

    සිරිසේන මාමා තමයි මම ආසම.මොකද කියන්න තියෙනදේ මූනටම කියනවා.සූපිරි ,නියමයි

  • @taniyasilva6738
    @taniyasilva6738 2 ปีที่แล้ว +4

    අම්මෝ මාලන් ඔයාගේ dance එක මරු 😂😂😂😂❤️

  • @gayshanisandamalikakulasek7041
    @gayshanisandamalikakulasek7041 2 ปีที่แล้ว +26

    අදනම් හිනා සාගරයයි 🤣🤣🤣

    • @sirilnandasiri6214
      @sirilnandasiri6214 2 ปีที่แล้ว +1

      කතාව නමි මාරයි නමුත් කෙලවර කොහෙන්ද අවසන් වෙන්නේ

    • @ishowsewey8272
      @ishowsewey8272 2 ปีที่แล้ว

      @@sirilnandasiri6214 ඒක එහෙමයි කියමුකො එතකොට දෙවෙනි ඉනිම,සංගීතේ ටෙලිනාට්‍යවල අවසානයක් කියපන්

  • @madhukasandaruwani6372
    @madhukasandaruwani6372 2 ปีที่แล้ว +32

    මන්ත්‍රී තුමා නියමයි අනේ 😁

  • @wasanthakumara2454
    @wasanthakumara2454 2 ปีที่แล้ว +8

    ඔන්න ඉතින් අද මෙක බලපු අන්කලා ඇන්ටිලා ටික අලුත් පදයක් හදයි රසිකයි අලුත් සන්වර්දන සර්වයි අල්ලලා😄🙈🙈,,සිරිසෙනත් පාට්ට

  • @geethofficial5086
    @geethofficial5086 2 ปีที่แล้ว +6

    හා, ඇරපන් හක්කෙ තියල සෙම 😂 මරු අනේ මාලන් 💪😂

  • @manushinethmini6116
    @manushinethmini6116 2 ปีที่แล้ว +6

    මන්ත්‍රීතුමාගේ චරිතය නම් නියමයි.

  • @shashi_monarawila
    @shashi_monarawila 2 ปีที่แล้ว +2

    මන්ත්‍රිගේ ඇක්ටින් සුපිරියක් 😋❤

  • @alvinsongsenglish6892
    @alvinsongsenglish6892 2 ปีที่แล้ว +1

    අදනං නියමයි

  • @irangani4733
    @irangani4733 2 ปีที่แล้ว +13

    ලස්සන කතාව....
    සියළු දෙනාටම තෙරුවන් සරණයි
    කතාව ට ජයවේවා....

  • @මහේෂි-ච5ර
    @මහේෂි-ච5ර 2 ปีที่แล้ว +21

    😅"යකු මංත්‍රිය කැගහන්න අමු රුසියනෙ...."☝️🤣තාත්වික රංගනයක්...😁

  • @anuththarasenavirathna9465
    @anuththarasenavirathna9465 2 ปีที่แล้ว +26

    මාලන් #ක නටව නටව නටන ලස්සන !!!🤩

  • @Kevin-so4vn
    @Kevin-so4vn 2 ปีที่แล้ว +2

    කුකුල් බබාගේ පුම්ක තමා මරු 🤣🤣🤣

  • @gunawardana123
    @gunawardana123 2 ปีที่แล้ว +12

    මාලන්ගෙ නැටුම තම මරු 🤣🤣🤣

  • @e.YASHMIKA1222
    @e.YASHMIKA1222 2 ปีที่แล้ว +2

    👍

  • @wediringhe7006
    @wediringhe7006 2 ปีที่แล้ว +2

    අනේ අද සුපිරි පිරි ඉතිරෙන ඩාන්ස් එක

  • @darshninadeeka8568
    @darshninadeeka8568 2 ปีที่แล้ว +1

    නියමයි අද

  • @AVIYA279
    @AVIYA279 2 ปีที่แล้ว +29

    මන්ත්‍රී vs මාලන් මරු කොටස ❤️❤️❤️

  • @sehanmaduranga2101
    @sehanmaduranga2101 2 ปีที่แล้ว +24

    අන්බෝ මලන් තමා මලන් දවසකට නිදනේ දවසකට රසිකා දවසක ජනූ 😀😀😀😀😀😀😀👇👇👇👇

  • @gayansudeshstage1815
    @gayansudeshstage1815 2 ปีที่แล้ว +1

    Ten killos wee.. api witharane kanna one . Eka maru...

  • @Dilmilakshani321
    @Dilmilakshani321 4 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤

  • @nammuni83
    @nammuni83 2 ปีที่แล้ว +2

    අම්මෝ මංත්‍රී 😂

  • @classictelevision2304
    @classictelevision2304 2 ปีที่แล้ว +1

    අද නම් සුපිරී මනමාලං. හදවතේ රැඳුනු ආදරණීයම ටෙලිනිර්මාණය හැමදාමත් නාඩගම්කාරයෝ ❤❤👍

  • @renukadamayanthi5738
    @renukadamayanthi5738 2 ปีที่แล้ว +5

    කිරි පුතා කියපු එක නම් පට්ටම ඇත්ත අනේ

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 2 ปีที่แล้ว +3

    Nice

  • @malikakumari8185
    @malikakumari8185 2 ปีที่แล้ว +28

    මන් වගෙ මන්ත්‍රීගෙයි මාලන්ගෙයි වලිය දෙපාරක් බැලුවෙ කවුද ..අම්මො එක😁😁😁

  • @idunilidunil2029
    @idunilidunil2029 2 ปีที่แล้ว +26

    මෙච්චර දවසක් ඉදලා අද එකපාරට රසිකා එනවා ආදායම් වියදම් බලන්න. 😂 රසිකව සෙට් කරයි වගේ මූට 😂 කතාවට තේමාවක් අරමුණක් නෑ දැන්. ලියනවට ලියනවා වගේ ඒ දවසට ගැලපෙන්න .

    • @shenalwithana4968
      @shenalwithana4968 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම , ආන්ඩුවට හින්ට් ගහනව ඇරුනම තේමාවක් නැති පිටපතක් , විශේෂයෙන්ම මාලන්ගේ චරිතෙ, ආසාවෙන් බලන්න ගත්ත කතාවක් දැන් මෙලෝ රහක් නැහැ

  • @nethukavee8390
    @nethukavee8390 2 ปีที่แล้ว +1

    අම්මෝ මන්ත්‍රී යා 😃😃😃😃

  • @ranukaprebahth7402
    @ranukaprebahth7402 2 ปีที่แล้ว +1

    Super

  • @thanukadananjaya3156
    @thanukadananjaya3156 2 ปีที่แล้ว +1

    මේ වගේ කතා තව ඕන

  • @sathnidunimsara7445
    @sathnidunimsara7445 2 ปีที่แล้ว +1

    waliya niyamai🤣🤣

  • @slsl963
    @slsl963 2 ปีที่แล้ว +1

    මන්තියාත් කතාවට අව්ශ්‍යම කැරක්ටර් එකක් 🤘

  • @slclickgaming4213
    @slclickgaming4213 2 ปีที่แล้ว +1

    මන්ත්‍රීයාගේ කොටස මරු

  • @කැලුම්කුමර-ඹ9ෆ
    @කැලුම්කුමර-ඹ9ෆ 2 ปีที่แล้ว +12

    අදරෙයි නඩගම්කරයො හැමදමත් බුදුසරනයි ❤❤❤❤❤❤❤

  • @FRUITSVITHFUN
    @FRUITSVITHFUN 2 ปีที่แล้ว +4

    පට්ට ආතල් ඕයි 😂

  • @truckkissa4594
    @truckkissa4594 2 ปีที่แล้ว +1

    Maru

  • @wathsalamidhummandhakini8351
    @wathsalamidhummandhakini8351 2 ปีที่แล้ว +2

    S.k සිරිසේන පට්ට

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +15

    මන්ත්‍රීතුමාමරැ නියමයි ජයවෙවා

  • @ruwaa647
    @ruwaa647 2 ปีที่แล้ว +2

    😜😜😃 අප්පා මාලන් ජොන් සීනා පාට් එක මරැ 😜😜😃🙏💪 ලස්සනයි සැමට ජය වේවා සුබ දවසක් 🙏🙏🙏💪😃