නවකයන්ට සතර කමටහන් සහ ආනාපාන සති සමාධි වඩන ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มิ.ย. 2022
  • *මේ දේශනා ඔබට ගැලපෙන්නේ නැත්නම් ඔබ කලයුත්තේ හේතුපල දහම දන්නා අරිය උත්තමයෙක් ගෙන් මේ දහම් කරුණු අසාගැනීමයි, මේවා පෙන්වාදෙන්නේ ඔබලා සමග ද්වේශයෙන් ගැටෙන්න නොවේ, දේශනා කරන දහම් කරුණු හේතුපල දහමට ගලපාගන්න. සුවපත්වේවා ..*
    #මීරිගම #බුද්ධ_භාවනා #අති_ගෞරවනීය_මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_හිමි
    / 141126943265965
    / nava.kit.5
    stream.zeno.fm/mpycaxd53d0uv
    / paramanibbanadharmayat...
    www.deshana.sirisaddharmaya.net
    www.atuvawa.sirisaddharmaya.net
    nava-kit
  • บันเทิง

ความคิดเห็น • 41

  • @user-lh7vw6om4y
    @user-lh7vw6om4y 9 วันที่ผ่านมา

    🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @dk4386
    @dk4386 2 ปีที่แล้ว +5

    අරහතුනට වහන්සේට නිදුක් නිරෝගී සුවය පතනවා.

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිටිඨානය කරමි සාදු 🌹 සාදු 🌹 සාදු 🌹

  • @nishanidhanushka2247
    @nishanidhanushka2247 9 หลายเดือนก่อน +2

    පැනය අසපු ඔබට පින්..

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අධිෂ්ඨානය කරමි 🙏🙏🙏 දීර්ඝායු අධිශ්ඨානය කරමි 🙏🙏🙏

  • @rockdragon8654
    @rockdragon8654 ปีที่แล้ว +1

    සුවපත් වේවා

  • @malanikodikara8181
    @malanikodikara8181 ปีที่แล้ว

    අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මමද සියලු ලෝක සියලු සත්වයො නිවන් සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @kalanisenenevirathne4142
    @kalanisenenevirathne4142 ปีที่แล้ว

    🙏🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @koreandreamparadise.2124
    @koreandreamparadise.2124 ปีที่แล้ว

    ඔබ වහන්සේට දීර්ඝායුෂ අදිෂ්ඨාන කරමී.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว

    ඔබවහන්සේට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @kirthedissanayaka8310
    @kirthedissanayaka8310 ปีที่แล้ว +1

    🌔🌕🌖🌈️ සාදු සාදු සාදු

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් අරිහතුන්වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @mddammananda8100
    @mddammananda8100 2 ปีที่แล้ว +1

    ආසිර්වාද වේවා

  • @user-wv1di3xp4s
    @user-wv1di3xp4s 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @himeshrashmika1905
    @himeshrashmika1905 หลายเดือนก่อน

    Boho pin

  • @jayanthaukwaththa7483
    @jayanthaukwaththa7483 3 หลายเดือนก่อน

    Obawahnsayta digau wewa !!!.🙏🙏🙏

  • @manjulaanuradha8281
    @manjulaanuradha8281 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට කායික සුවපත් බාවය අදිස්ටාන කරමි

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 ปีที่แล้ว

    sadu sadu sadu..!!!

  • @lalweragoda
    @lalweragoda ปีที่แล้ว

    සුවපත් වේවා !

  • @kanchanaweetharama6823
    @kanchanaweetharama6823 ปีที่แล้ว

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kasunmadusanka9858
    @kasunmadusanka9858 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @anurasenanayake730
    @anurasenanayake730 ปีที่แล้ว

    🌼🙏🙏🙏🌼

  • @samanthibotheju2482
    @samanthibotheju2482 11 หลายเดือนก่อน

    🌸🌸🌸🌸🌸🌹🌷🌹🌷🌹🌷🌹🌸🌸🌸🌸🌸🌸🌸

  • @Userfbi123.
    @Userfbi123. ปีที่แล้ว +3

    සතර කමටහන වැඩිම සදහා . පාවිච්චියට ගන්න වචන මොනවාද ගාථා මොනවාද අනුකම්පා කොට පහදා දෙන්න

    • @nava-kit
      @nava-kit  2 หลายเดือนก่อน +1

      th-cam.com/video/LNct5drhFLE/w-d-xo.html

  • @sunilgamage9605
    @sunilgamage9605 27 วันที่ผ่านมา

    හොද ප්රශ්ණයක්!

  • @ashash6992
    @ashash6992 2 หลายเดือนก่อน +2

    මට මේ ධර්මය සරලව ඉගෙන ගන්න ක්‍රමයක් නැද්ද? ගොඩාක් දේවල් තේරෙන්නේ නෑ

    • @nava-kit
      @nava-kit  2 หลายเดือนก่อน

      නොතේරෙන තැන කියන්න ඒ වචන විග්‍රහ කරපු වෙනත් video තිබෙනවා

    • @AkilaBadraji
      @AkilaBadraji 19 วันที่ผ่านมา

      සතර කමටහන් වැඩීම උදාහරණයක් =(අපි ආසකරන රූපයක් උදා ගැහුනු රූපයක් දුටුවා...ආසවක් හිතට ආවා...අදුර ගත්ත ඒක..හැම වෙලාවෙම හිත සිහියෙන් ඉන්න...එතකොට රාගය එනකොට තේරෙනව...රාගය නැතිවෙන්න අසුබය වඩන්න..මේ රූපය කොටස් 32කින් හැදිල තියෙන්නෙ මේක මස් ගොඩක් කියල එතකොට ඒ හිතට ආව රාගය බැහැගෙන යනව...ඒ මොහොතෙම හිතන්න අනිච්චන් දුක්කන් විපරිනාම ධම්ම කියල...ඒ කියල මේ සියලු දෙයක්ම අනිතය වෙලා දුකට පත් වෙලා වෙනස් වනව කියල....අන්න ඒ හිතපු එක මරනානුස්සතිය....ඊට පස්සෙ ඒ මොහොතෙම හිතන්න අනිචචන් දුක්කන් අනත්තන් කියල ඒ කියන්නෙ මේ සියලු දෙයක්ම අනිච්ච වෙලා දුකට පත් වෙලා වෙනස් වෙලා යන දේවල් මම කියල මේක ගත්තොත් වැරදී අනත්තන් කියන්නෙ මම කියල කෙනෙක් නෑ කියන එක..අන්න දැන් බුද්දානුස්සතියත් වැඩුනා..ඒ ආපු රූපයට බැදුනෙ නෑ...මම දන්න විදියට කිව්වෙ වැරදීමක් කාට හරි ඇති වුනා නම සමාවෙන්න..අකුරු ටයිප් කිරීමේදී යම් අඩුපාඩු ඇති කමාවෙත්වා..

  • @English111able
    @English111able 8 วันที่ผ่านมา

    අන්තිම ප්‍රශ්නයට පිලිතුර පැහැදිලි නැහැ , බුද්දානුස්සතිය වඩද්දී බුදුන් වහන්සේ ගැන වචනයක් වත් පාවිච්චි වෙන්නේ නැද්ද?

  • @wasantagunetti1972
    @wasantagunetti1972 ปีที่แล้ว

    දීර්ගාසු

  • @sunithasunitha1951
    @sunithasunitha1951 11 หลายเดือนก่อน

    Pp

  • @dayayapa5348
    @dayayapa5348 หลายเดือนก่อน

    ප්‍රශ්නය අහන මහතාට ඇති ප්‍රශ්නය මයි මටත් තියෙන්නෙ . අනේ මන්ද මට නම් ඒත් තේරුණේ නෑ.

    • @nava-kit
      @nava-kit  หลายเดือนก่อน

      දිගටම දහම අහන්න කොයි මොහොතේ හෝ වැටහෙන්න ගන්නවා හැකිනම් මීරිගම ගොස් අරහතුන් වහන්සේ ඉදිරිපිට අහන්න

  • @chandimagamage3951
    @chandimagamage3951 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mallikadamayanthi1564
    @mallikadamayanthi1564 ปีที่แล้ว

    🙏🙏🙏

  • @erinjayawickrema7204
    @erinjayawickrema7204 10 หลายเดือนก่อน

    🙏🙏🙏