Naden (නාදෙන්) | Flashback එක්ක කාංචනා අනුරාධි සමග ඉන්දියානු ළමා ගායිකා මියාහ් කුට්ටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ✯ Contact Us ☎️
    Flashback Office : 0777 594 013
    0777 411 231
    ✯ Follow Us 👇👇
    Flashback Official Facebook Fan Page : / flashback.st. .
    Roshan Fernando Official Fan Page : / roshanflashback
    Flashback Official TH-cam Channel : www.youtube.co....
    Spotify : open.spotify.c....
    - All Right Reserved By FLASHBACK Music Band -
    #Flashback #KanchanaAnuradhi #MiahKutty #Naden #FlashbackDompeShow

ความคิดเห็น • 716

  • @Kumudujwkumudu
    @Kumudujwkumudu 6 หลายเดือนก่อน +288

    කාංචනා අනුරාධි පින්වත් ගායිකාවගේ අනතිමානී ගතිගුණ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙන ගියා අර පුංචි කෙල්ලට දෙන සප් එකට...🥰🥰🥰🥰

    • @slsandilgamimgtwo123
      @slsandilgamimgtwo123 6 หลายเดือนก่อน +7

      අනතිමානී.. වචන දැනගෙන පාවිච්චිකරනවලා

    • @Malshanirathnayaka
      @Malshanirathnayaka 5 หลายเดือนก่อน +1

      ​@@slsandilgamimgtwo123ඉතින් වචනේ හරි

    • @slsandilgamimgtwo123
      @slsandilgamimgtwo123 5 หลายเดือนก่อน

      @@Malshanirathnayaka අනතිමානී කොහෙද ගොන්ස් පෘතග්ජනයන්ට. නිහතමානී...

    • @Malshanirathnayaka
      @Malshanirathnayaka 5 หลายเดือนก่อน +2

      @@slsandilgamimgtwo123 හරි හරි එයා කියලා තියෙන්නේ ඉතින් නිහතමානී එකේ හොදම එක කියලා වෙන්නඇති,ඔයත් හරි එයාගෙ පැත්තෙන් එයත් හරි ඉතින්

    • @slsandilgamimgtwo123
      @slsandilgamimgtwo123 5 หลายเดือนก่อน

      @@Malshanirathnayaka 🤔

  • @Sahan_Madhawa
    @Sahan_Madhawa 6 หลายเดือนก่อน +200

    බලන් ඉද්දි views වැඩි වෙන්නේ.. එක බලන් ඉන්න එක වෙනම ආතල් එකක්..🤩 flashback පිස්සුවක් 💥

  • @user-mp2pm3sf8v
    @user-mp2pm3sf8v 5 หลายเดือนก่อน +47

    മലയാളി പൊളിയാണ്❤മിയക്കുട്ടി❤

  • @mlssbio
    @mlssbio 5 หลายเดือนก่อน +318

    සිංහලා භාශාව ලෝකෙට අරන් ගිය ඉන්දියාවේ චූටි කෙල්ලට දුන්න chance එකට thank you

  • @sandunikachathumali668
    @sandunikachathumali668 6 หลายเดือนก่อน +191

    කාංචනා හරිම නිහතමානී එයා පොඩි ගර්ල්ට සිංදුව කියන්න ඉඩ දුන්නා❤

    • @RuwanchamaraRathnayaka44
      @RuwanchamaraRathnayaka44 6 หลายเดือนก่อน +3

      කංචනාට ගනක් ගෙවනවනෙ බන් , Marking 😂😂

    • @iranganiseram2406
      @iranganiseram2406 5 หลายเดือนก่อน +2

      Super👍👍👍I love both of you.. Good Luck❤️❤️❤️

    • @ruwankumara9072
      @ruwankumara9072 5 หลายเดือนก่อน

      th-cam.com/video/Mg9eNKFMle8/w-d-xo.htmlsi=2eXAmb4DvljywuAM

    • @user-vn1hm6ut5f
      @user-vn1hm6ut5f หลายเดือนก่อน

      ​@@RuwanchamaraRathnayaka44yes bro 😏

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 6 หลายเดือนก่อน +145

    පොඩි එකා පට්ට ආතල් සිංහල උච්චාරණය නියමයි ලස්සනයි ප්‍රියජනකයි

  • @sadusha736
    @sadusha736 2 หลายเดือนก่อน +8

    අක්කා කැලේ නංගි මරැ සුපිරි
    අනේ පැට්ටෝ ඔයා සුපිරි.ලස්සනම චුටි බබා

  • @songmusicprabash1856
    @songmusicprabash1856 6 หลายเดือนก่อน +94

    ඒකනමි සුපිරි flashback එකත් සුපිරියට දුන්න පුංචි දුව නියමෙට සිංහල සින්දුව කිවිවා ජයවෙිවා ආදරෙ යි❤❤ දුවෙි සුභ පතනවා

  • @sachinthapathiraja6210
    @sachinthapathiraja6210 6 หลายเดือนก่อน +128

    මෙවුවා තමා වැඩ,,,,,,❤️❤️❤️ flashback බැන්ඩ් ඵක කරන ඵ්වා කරන්න තවම ලංකාවේ කිසිම බැන්ඩ් ඵකක් නැ,අඩු තරමේ හිතන්වත් බැ,,,,,අනිවා trending ,💪💪💪

    • @evopowerbomb3862
      @evopowerbomb3862 6 หลายเดือนก่อน +6

      උබ එහෙනම් කියන්නෙ වෙන ලංකාවක් ගැන බන් 😂💔

    • @sachinthapathiraja6210
      @sachinthapathiraja6210 6 หลายเดือนก่อน

      ​@@evopowerbomb3862වෙන ලංකාවක් නෙමේ යකො,මේ ලංකාවම තමා,,,,,ඇත්ත කිවුවෙ,,අකමැත්තෙන් වුනත් ඇත්ත පිලිගනින්,,,,

    • @sachinthapathiraja6210
      @sachinthapathiraja6210 6 หลายเดือนก่อน

      මේ ලංකාවේ තමා බං,වෙන ලංකාවක් නැනේ මේ ලොකේට,,,ඵවුවා ඇහෙද්දි පපුවට ට පොඩ්ඩක් අමාරු ඇති,කරන්න දෙයක් නැ ඵ්ක තමා ඇත්ත,,,​@@evopowerbomb3862

    • @binukyethmin-sj8ps
      @binukyethmin-sj8ps 6 หลายเดือนก่อน

      ​@@evopowerbomb3862 uba danna huttak nene

    • @thisanka7091
      @thisanka7091 6 หลายเดือนก่อน +6

      ෂොපින් බෑක්😂😂😂😂😂

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 6 หลายเดือนก่อน +31

    ඒක නම් පිස්සුවක් ...ගොඩක් ආදරේයි මැණික දෙන්නටම ❤❤❤....ඉංදියාවේ උනාට කොහොමද .වචන උච්චාරනය

    • @anonymous-bd7go
      @anonymous-bd7go 6 หลายเดือนก่อน

      අම්මපා,අර ආශාවරී කියන ලබුගෙඩියේ ඉන්න කෙල්ලෝ sing කරන්නේ කටේ පනු ගෙඩි හැදිලා වගේ.ඩුබායි ගිය ගෑනූ ලංකාවට ආවම වගේ උන් sing කරන්නේ.ඒකට මේ ඉංදියාවේ පුංචි මැනික.කිවූවා වචන ටික ලෙසටම.love you little angel

  • @SunethDarshana-pu5sl
    @SunethDarshana-pu5sl 6 หลายเดือนก่อน +44

    රොශාන් ප්‍රෙනැන්ඩො ප්‍රදහන Flashback ලංකාවටම.එකයි බන්න්න් ❤❤❤❤

  • @sanurienterprises2797
    @sanurienterprises2797 6 หลายเดือนก่อน +67

    Live බැළුවේ live සුපිරිම ඈ
    එදා flash back සද්දේ 👌👌🔥🔥🔥❤️❤️❤️❤️

  • @ramyas19
    @ramyas19 5 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි.මේ හිත් දෙකේම කුහකකම නැහැ.ඒකයි මේ වගේ ආකර්ශනයක් ලැබෙන්නෙ.ඔයාල දෙන්නටම ජයෙන් ජයම වේවා.හරිම සුන්දර මොහොතක් අනේ.පුන්චි මීහා කුට්ටි ශෝයි.

  • @tharuwakshimenmi514
    @tharuwakshimenmi514 6 หลายเดือนก่อน +35

    අම්මෝ මම මේ සින්දුව මේ දුව කලිනුත් දැකකා ගොඩාක් ආදරේ හිතෙනවා💖

  • @mumeesVlog
    @mumeesVlog 5 หลายเดือนก่อน +19

    Miyoose polichu muthe ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤supper supper I love you chakkare ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kavishkadilshan7101
    @kavishkadilshan7101 6 หลายเดือนก่อน +62

    ගංගා වීඩියෝ ටීම් එකින් බලපු ⁣සුපිරි ෂෝ එක්ක අනිත් වීඩියෝ ටික්ක දන්න

  • @akiladhananjaya2639
    @akiladhananjaya2639 6 หลายเดือนก่อน +22

    Flashback එක්ක Ganga video team කියන්නේ පිස්සුවක් 😍🔥

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe6892 หลายเดือนก่อน +2

    ඒ instruments වලයි sound setup වලයි පට්ට පැහැදිලි සද්දයක් තියෙන්නේ ❤️❤️❤️

  • @arunashashmika1401
    @arunashashmika1401 6 หลายเดือนก่อน +22

    දොම්පේ කරපු සුපිරියක්,❤️🤘🤘❤💥

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 6 หลายเดือนก่อน +34

    මාර ලස්සන TEAM WORK එකක් ❤ ❤
    හැමදාම වෙනස් දෙයක් කරන්නේ FLASHBACK විතරයි
    Miyah & කාංචනා ❤️ ❤️ ❤️

  • @champikasarathkumari21
    @champikasarathkumari21 6 หลายเดือนก่อน +8

    ඇත්තටම කාංචනා අක්කි කියන්නෙ හරිම නිහතමානී චරිතයක් හරිම ආඩම්බරයි පුදුම සතුටක් දැනෙන්නේ මේ සින්දුව එකමුතුව ගයද්දී ❤❤

  • @bokka9668
    @bokka9668 6 หลายเดือนก่อน +41

    ඒ ලමයගේ ටැලන්ට් එක❤

  • @SupunTharaka-uv5fn
    @SupunTharaka-uv5fn 6 หลายเดือนก่อน +48

    බලන් ඉද්දි view වැඩි වෙනවා 😍 පිස්සුවක් තමා ෆැලැෂ්බැක් ❤

  • @Rawindu_Short
    @Rawindu_Short 6 หลายเดือนก่อน +14

    සුපිරියක් flash back බැකින් එකට සුපිරියටම යනවා❤❤❤

  • @dhananjayaonline6034
    @dhananjayaonline6034 6 หลายเดือนก่อน +28

    FLASHBACK + Kanchana 😍💪
    සුපිරියක් තමා ඉතිං ❤

  • @madrawijerathna-kq3eg
    @madrawijerathna-kq3eg 6 หลายเดือนก่อน +26

    නිරෝගේ ඩ්‍රම් ටොන් එක ❤❤

  • @hansaniachintha9326
    @hansaniachintha9326 5 หลายเดือนก่อน +4

    ඒ ඉන්දියාවෙ චූටි නන්ගි හොදට සින්හල උච්චාරණය කරනවා.සුභ පතනවා.❤❤❤❤❤❤

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 6 หลายเดือนก่อน +15

    ගොඩක් ලස්සනයි අනේ අපේ කේනේක් වගේ ගයනා කරනකොට

  • @s.t.k5359
    @s.t.k5359 6 หลายเดือนก่อน +7

    Flashback kiynne ithin 🔥🔥budu sarani jaya wewa flashback❤👊🔥🔥🔥

  • @shilpanethmi2110
    @shilpanethmi2110 5 หลายเดือนก่อน +7

    ඒ දුව නම් නියමයි 💖😍 හරි ම bass voice එකක් තියෙන්නේ ❤

  • @arshadabdurahman8776
    @arshadabdurahman8776 5 หลายเดือนก่อน +40

    മലയാളികളില്ലേ ഇവിടെ ❤😅

  • @Chaniyaofficially
    @Chaniyaofficially 6 หลายเดือนก่อน +15

    Flashback කියන්නේ වෙනම කලාවක් 👌👌👌👌

  • @chanakadimal6357
    @chanakadimal6357 6 หลายเดือนก่อน +13

    ඒක Live බලන්න මේ ඇස් පිංකරා ❤️🌷

  • @NamalRanasinghe-oi6ys
    @NamalRanasinghe-oi6ys 5 หลายเดือนก่อน +9

    සිංහල ජාතියේ පිනට ඉපදුන පුංචි දරුවෙක් අපේ රට, භාශාව , සංගීතය, ලෝකයට රැගෙන ගිය පුංච් තාරකාව ඔබට ගොඩාක් ස්තුතියි ඔබට ජයෙන් ජය වේවා

    • @ShameerMariyath
      @ShameerMariyath 5 หลายเดือนก่อน +1

      ❤malayali miah

    • @thetruth9584
      @thetruth9584 4 หลายเดือนก่อน

      Kerala Singar Miah❤️

  • @sachithdilanka8405
    @sachithdilanka8405 6 หลายเดือนก่อน +12

    Miah Kuttyge Sinhala Pronunciation Supiri ❤️😍

  • @rkspot4532
    @rkspot4532 5 หลายเดือนก่อน +15

    🇱🇰❤️🇮🇳Look at the crowd 😱😱..🗣️miah essa mehak 💯 vibing

  • @TishMin-zw3mz
    @TishMin-zw3mz 6 หลายเดือนก่อน +14

    Hey Flashback, මොන ප්‍රශ්න තිබ්බත් පට්ටම සතුටක් එනවා ඔයාලගෙ වීඩියෝ එකක් දැක්කම❤.. Good luck all. You deserve this success.

  • @Flashback_Unofficial
    @Flashback_Unofficial 6 หลายเดือนก่อน +17

    Video එක දානකම් බලන් හිටියෙ. Thank You Flashback ❤❤

  • @mkbmusic6168
    @mkbmusic6168 5 หลายเดือนก่อน +16

    ලස්සනයි Flashback සෙට් එක. නියමෙටම Backing දෙනව. 🙏🙏🙏🙏

  • @akilaanuranga213
    @akilaanuranga213 6 หลายเดือนก่อน +11

    බැකින් සිංගින් සුපිරි එක ❤❤

  • @musthafa1211
    @musthafa1211 6 วันที่ผ่านมา +1

    Love from Kerala, India ❤

  • @ShehanDinusha-sc8hm
    @ShehanDinusha-sc8hm 6 หลายเดือนก่อน +8

    ඉතුරැ සින්දු ටිකත් අනිවරයෙන්ම ඔනි.😊😊

  • @D_A_K-2003
    @D_A_K-2003 6 หลายเดือนก่อน +13

    අම්මෝ ඒක ❤️🔥
    Backing superb 💪

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 5 หลายเดือนก่อน +26

    ඒකනම් 👌❤️🔥 චූටි ලමයා කාචිට දෙන sup එක fantastic ❤️🔥

  • @peramune23
    @peramune23 6 หลายเดือนก่อน +8

    chalage bass😍😍

  • @tharindukithsiri654
    @tharindukithsiri654 6 หลายเดือนก่อน +9

    සුපිරි එකෙන්ම ❤

  • @supunanjana9432
    @supunanjana9432 6 หลายเดือนก่อน +7

    දොම්පෙනම් පිස්සුවක් එදා😍❤🎉

  • @ChinthakaSadi-cd7wh
    @ChinthakaSadi-cd7wh 6 หลายเดือนก่อน +7

    Hadawathe band eka 💝

  • @Muneevpchnr
    @Muneevpchnr 5 หลายเดือนก่อน +24

    മിയ കുട്ടി ശ്രീലങ്കയിലും തകർക്കുകയാണല്ലോ❤❤❤

  • @maduwa3780
    @maduwa3780 6 หลายเดือนก่อน +15

    ෆුල් ශෝ එක තිබ්බනම් 😢❤

  • @HaredaTeisahari
    @HaredaTeisahari 5 หลายเดือนก่อน +2

    වාව් කාන්චී.........ආදරෙයි මියා කුට්ටී............කාන්චියෝ ඔයාටත්,"❤🎉❤," බුදු සරණයි දෙන්නටම

  • @sanduniudara609
    @sanduniudara609 6 หลายเดือนก่อน +9

    මියානා හරිම ලස්සනයි දුවේ❤❤❤

  • @pradeepsuranga6921
    @pradeepsuranga6921 6 หลายเดือนก่อน +22

    විවුස් වැඩි වෙනවා දැක්කෙ මං විතරද ❤
    Flashback බැකින් + කාංචනා ❤

  • @pasinduniroshan2070
    @pasinduniroshan2070 6 หลายเดือนก่อน +10

    ආඩම්බරයි හැගුම්බරයි❤❤❤❤

  • @kavishkamadushan2190
    @kavishkamadushan2190 6 หลายเดือนก่อน +6

    සුපිරි ෆ්ලෑශ්බෑක් ❤❤

  • @MohamedAli-oz9sm
    @MohamedAli-oz9sm 5 หลายเดือนก่อน +8

    Miya Mahek is the top performer on the ongoing season 3 of the Hindi reality show "SuperStar Singer" on Sony.

  • @jessyjose110
    @jessyjose110 5 หลายเดือนก่อน +4

    Super performance.
    Miya

  • @raveemahahettige7262
    @raveemahahettige7262 6 หลายเดือนก่อน +4

    Pattta lassanaie voice niyamaie thanks Miya kuttie . 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪❤️❤️

  • @MareProductions
    @MareProductions 6 หลายเดือนก่อน +5

    Live බැළුවේ live සුපිරිම ඈ

  • @sarangasandaruwan9129
    @sarangasandaruwan9129 6 หลายเดือนก่อน +7

    බැකින් සුපර් flashback ❤😘

  • @nayanapadmini1226
    @nayanapadmini1226 6 หลายเดือนก่อน +16

    ෂා කොච්චර ලස්සන ද මැණික 💎 දිර්ඝ ආයුෂ දෙන්නටම 🙏❤️❤️💕💕🇶🇦

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 2 หลายเดือนก่อน +1

    තව, තව මෙවැනි හොඳ, හොඳ නිර්මාණයන් ඔබ සැවොම අතින් බිහී වේව්.

  • @dinushadeshan709
    @dinushadeshan709 5 หลายเดือนก่อน +2

    Flashback backing super ❤😊🎉 mage asama band walin ekak ❤

  • @saumyakavishka1441
    @saumyakavishka1441 6 หลายเดือนก่อน +4

    Maru Flashback mawa ithin Flashback lagan vitharai balana puluwan ❤❤❤

  • @lilacoo7700
    @lilacoo7700 2 หลายเดือนก่อน

    Such God blessed beautiful family. Born to sing! 👍

  • @SankhaDulanjana
    @SankhaDulanjana 6 หลายเดือนก่อน +5

    වැඩ්ඩෝ ටික ආදරෙයී මැරෙනකන්ම❤

  • @sanilnuwantha1292
    @sanilnuwantha1292 5 หลายเดือนก่อน +4

    Trending #1..😮😮

  • @gaiya_boy0
    @gaiya_boy0 6 หลายเดือนก่อน +5

    සුපිරියි ආයේ ඉතින්❤ Peaple Awards නිකම් දෙන්නේ නෑ නේ. Congratulations Flashback 🔥😍

  • @vikummadushan9057
    @vikummadushan9057 6 หลายเดือนก่อน +3

    ශුවර් trending list එකට යනව ❤❤❤

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 6 หลายเดือนก่อน +3

    මෙයාගෙ හඩ අැහෙනකොට අපේ සෙහේලි මතක් උනා ❤❤❤

  • @sajithjayanathpadmal8794
    @sajithjayanathpadmal8794 6 หลายเดือนก่อน +3

    Flashback 🇱🇰 1st 🥁🎸🎹🎤🎶🔊

  • @Teddy.2024-
    @Teddy.2024- 6 หลายเดือนก่อน +6

    1 M ලොවෙත් මෙකත්❤😊

  • @sHeNa115
    @sHeNa115 6 หลายเดือนก่อน +7

    Ganga video teem ගොඩ කාලෙකින් ❤️❤️

  • @bmesbandara3859
    @bmesbandara3859 6 หลายเดือนก่อน +5

    😢❤ලස්සනයි දෝනි

  • @rohithahettiarachchige6028
    @rohithahettiarachchige6028 21 วันที่ผ่านมา

    සියළුම කාන්තාවන්ට අපේ ප්‍රනාමය

  • @kperera3779
    @kperera3779 6 หลายเดือนก่อน +3

    මාර ලස්සනයි ❤❤

  • @buddhikalakmal
    @buddhikalakmal 6 หลายเดือนก่อน +4

    එකෙන්ම සුපිරී❤

  • @harshapriyantha6920
    @harshapriyantha6920 6 หลายเดือนก่อน +1

    Wonderful ❤❤❤
    Big thanks to anurdi 😍🔥🔥🔥

  • @Tiktikdlm
    @Tiktikdlm 5 หลายเดือนก่อน +4

    කාංචනාට වඩා හොදට කියනවා එයා ❤ දෙන්නාම මරු

  • @ruwankumara2317
    @ruwankumara2317 5 หลายเดือนก่อน +1

    Niyamai congratulations dennatama❤❤❤❤

  • @GeekBroSLV
    @GeekBroSLV 6 หลายเดือนก่อน +2

    ❤ Next trending 🎉

  • @ruwanacademy4272
    @ruwanacademy4272 5 หลายเดือนก่อน +1

    🇮🇳🇱🇰❤❤❤miha kutti doni❤❤❤❤❤❤❤,budu sarani patiyo oyata.......flashback supiri❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @damayanthin8037
    @damayanthin8037 6 หลายเดือนก่อน +7

    මියා කුට්ටි 🌹🌹🌹🌹

  • @ashansashika4366
    @ashansashika4366 6 หลายเดือนก่อน +64

    සුපිරියක් කියන අය කො බලන්න ❤ දාගෙන යන්න

  • @sasmithawewliyadda9334
    @sasmithawewliyadda9334 6 หลายเดือนก่อน +5

    සුපිරි Flashback...💥❤️🥵

  • @chirathbandara6374
    @chirathbandara6374 6 หลายเดือนก่อน +5

    සරිත් සුරිත් ලගෙ session එකත් මේවගේ දැම්මෙ නැත්තං වැඩක් නෑ ප්ලෑස්බැක්. 😎😎

  • @h.madhusankha9614
    @h.madhusankha9614 6 หลายเดือนก่อน +5

    Trending For Music 10

  • @anonymous-bd7go
    @anonymous-bd7go 6 หลายเดือนก่อน +29

    අම්මෝ පුංචි මැනිකගෙ singing.ඒකට අර ආශාවරී කියන ලබ්බේ ඉන්න කෙල්ලො sing කරන්නේ කටේ පනු ගෙඩි හැදිලා තල්ල පහත් වෙලා වගේ.අවුරුදු දෙකක් ඩුබායි ඉදලා ලංකාවට එන පට්ටි ගෑනූ සිංහල කතා කරනවා වගේ උන්ගේ වචන උච්චාරනය.නොදකින් අහන් ඉන්න බෑ.ඒකට මේ මැනික ලංකාවේ කෙනෙක් තරමටම sing කරා ලෙසටම.love you little angel.congratulations your future n god bless

  • @seserasesera6922
    @seserasesera6922 5 หลายเดือนก่อน +2

    සුපිරි ෆලැශ්බැක් 👍👍

  • @lakmalibalasuriya4016
    @lakmalibalasuriya4016 6 หลายเดือนก่อน +6

    Flashback තමයි හැමදාම හොඳටම කරෙ..

  • @nayanapadmini1226
    @nayanapadmini1226 6 หลายเดือนก่อน +3

    ලස්සන මැණික 💎 ❤️❤️💕💕i love you so much මැණික ❤️❤️💕💯💯

  • @tdksycho8975
    @tdksycho8975 6 หลายเดือนก่อน +163

    සරිත් සුරිත්ලාගෙ සින්දු ටිකත් ඕනෙ කියන උන් කෝ..... 👀❤️

    • @hirushanavodya5757
      @hirushanavodya5757 6 หลายเดือนก่อน +10

      ඒක අනිවාර්යයෙන් ඕනි 😢

    • @tdksycho8975
      @tdksycho8975 6 หลายเดือนก่อน

      @@hirushanavodya5757 ඒකනේ දායිද දන් නෑ 😓❤️

    • @kdrama_enthusiast-h7z
      @kdrama_enthusiast-h7z 6 หลายเดือนก่อน +3

      Ane ow aniwa oni ❤

    • @user-gx5of9fc9q
      @user-gx5of9fc9q 6 หลายเดือนก่อน +2

      අනිවාරෙන් ඕනී 👍👍

    • @smokiff5438
      @smokiff5438 6 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ❤

  • @BlisscartBazaar
    @BlisscartBazaar 6 หลายเดือนก่อน +3

    Flashback sadde maru 🥰

  • @wisemankannur1320
    @wisemankannur1320 3 หลายเดือนก่อน +2

    ഇതു നമ്മുടെ മിയ കുട്ടിയല്ലേ ❤️❤️❤️❤️❤️❤️

    • @sadusha736
      @sadusha736 2 หลายเดือนก่อน

      No, our babybaby❤️my baby

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 5 หลายเดือนก่อน +2

    Musical Slow එක පට්ට 😍👌❤️

  • @dspetmedia
    @dspetmedia 6 หลายเดือนก่อน +246

    මේ දරුවා නිසයි යොහානිට පින පෑදුනේ.මැනිකේ මගේ හිතේ කියන සින්දුව මෙයා ඉන්දියාවේ තරගයක කියපු නිසා තමයි ඉන්දියාවම සින්දුව දැන ගත්තේ

    • @Tiktikdlm
      @Tiktikdlm 5 หลายเดือนก่อน +23

      පිස්සු ද😂 එ සිංදුව ජනප්‍රිය උනෙ අමිතා බච්චන් හින්දා

    • @dspetmedia
      @dspetmedia 5 หลายเดือนก่อน +11

      @@Tiktikdlm ඔයා දන්න විදිය තමයි .අමිතාබ් බච්චන් දැක්කෙත් මේ ලමයා කියපු නිසා.

    • @Tiktikdlm
      @Tiktikdlm 5 หลายเดือนก่อน +8

      @@dspetmedia නොදන්න දෙවල් නොකියා ඉන්න. අමිතා බච්චන් දැක්කෙ, එයාගෙ මිනිබිරිය පෙන්නලා

    • @DilshanBEATZ
      @DilshanBEATZ 5 หลายเดือนก่อน +7

      මේ බල්ලට ට්‍රැක් 🤣

    • @dspetmedia
      @dspetmedia 5 หลายเดือนก่อน +2

      @@Tiktikdlm හරි හරි එහෙම හිතාගන්න.එහෙන් මෙහෙන් බැලුවම ඔහොම තමයි .

  • @bathoolsworld5370
    @bathoolsworld5370 5 หลายเดือนก่อน +3

    മിയ കുട്ടി 🌹🌹❤👌👌

  • @basumitradeb1537
    @basumitradeb1537 หลายเดือนก่อน

    Music knows no language.It directly touches the heart.

  • @tharindulakmal9731
    @tharindulakmal9731 6 หลายเดือนก่อน +4

    නියමයි❤ සරිත් සුරත් ටිකත් ඕන

  • @rosahanirosahani3496
    @rosahanirosahani3496 5 หลายเดือนก่อน +2

    ඒ දුව ලස්සනයි අනෙ 🥰🙂