Das ist aber nur so in ihrem Land, weil es MÄNNER gibt, die nicht wissen, wie man sich einer Frau oder einem Mädchen gegenüber verhält - EGAL welche Kleidung sie trägt. Es gehört sich einfach nicht, einen anderen Menschen anzufassen, wenn er nicht zur Familie gehört.
Das ist auch bei uns normal, jeder trägt wozu er Lust hat. Was mich mehr aufregt ist, dass genau diese Männer, die sich hier aufregen in meinem Land Frauen anfassen und anreden, NUR weil sie anders gekleidet sind. Es ist gerade diese Art von Regel - die diese Männer in anderen Ländern übergriffig werden lässt, weil sie einfach nicht lernen, wie man sich anderen Menschen gegenüber verhält - EGAL welche Kleidung sie tragen.
ස්තුති යි. පුංචි. කෙල්ලේ. ලංකාවට. ආවට. ස්තුතියි 👍👍👍👍❤️🌹
අපේ මැනිකේ ඉන්දියාවට ගිහින් පිස්සු වට්ටපු සින්දුව,එහෙ කෙල්ලක් මෙහෙ ඇවිත් අපිටම කියනවා,මරූ මරු
මැනිකෙ සින්දුවට වෙන මිනිස්සු නම් පිස්සු වැටෙන්න ඇති,, අපි නම් නැහැ අනේ😂😂
@@Vip19774 ඒක වෙනම එකක්.🤗
මේ කෝලම් නැටුම් නැති උනා නම් තවත් ලස්සනයි ❤❤❤
ඒක ඇත්ත
Playlist songs of miah essa mehak (miah kutty, miah mehak, miah mankeshkar)❤😍😘
th-cam.com/play/PLNF77q3qv5CCzwjwQom1lZrlYMSRjOhT2.html&si=axjWZuNVnfbaH9Yb
നമ്മുടെ മിയക്കുട്ടി ❤❤❤❤
Yes❤
ලස්සන වැඩක් ඒ පුන්චි දුව දක්ෂයි එයා ලංකාවේ සින්දු වලට ආදරෙ යි ❤❤
අනේ මෙි හෙළුවෙන් නැටිල්ල එපා දෝනි දෙවි පිහටයි ..❤❤❤❤
හාමුදුරුවෝ මොකටද ශෝ එකක් බලන්න ආවෙ
Our Miya Kutty rocking👏💐👌
අපේ හාමුදුරුවන්ටත් ඕවා බලන්න යන්න ඕනද අප්පා.මේ හෙලුවෙන් නටන නාඩගම්...හරි අශෝභනයි
hamuduruwo ithin balanawane
ඉක්මනට රහත් වෙන්න උවමනාවෙල ඇති.
😂😂😂😂😂😂😂😂😂😂😂😂වැඩැක් නැ බං කියලා මුං හෙලුව පෙන්නන්නේ අපියනේ අර පුංචි කෙල්ල ලස්සනට වැදගත් විදියට ඇදගේන ඉන්නවා ඵක දිහාවත් බලාගේන හැදියන්කො ඵකනේ ලංකාවෙි දුෂන වැඩි මුං මෙි විදියට නටන කොට නාකි හැට පැන්න ලොක්කො අහිංසක අත් දරැවෙිකුටවත් ඉන්න දෙන්නේ නැ
Wooooow මාත් මේ චූටි මැණිකට ගොඩාක් ආසයි ඇයගෙ කටහඩ මැජික් එකක් වගේ මාරම ලස්සනයි මේවගෙ පුංචි වයසකට දන්නෙවත් නැති භාශාවක සින්දුවක් කියනවා කියන්නෙම ලොකු අභියෝගයක් ❤️👌 ඉතින් මේ චූටි මැණිකට ආදරෙන් සුබ පතනවා කලා කටයුතු වගේම ඉගෙනීම් කටයුතුත් හොදින් කරගන්න ශක්තිය දහිරිය ලැබේවා කියලා 🙏🥰❤️👌 ඇයව ලංකාවට ගෙන්නපු එක ගොඩාක් වටිනවා 😍👌❤️
සිංදුව ලස්සනයි ❤❤ජයවේවා
හැබැයි මේ නැටුම ගැලපෙන්නේ නෑ
අශෝභනයි
අනිවාර්යයෙන්
නියමයි තෙරුවන් සරණයි baby kutty..❤❤
ඇත්තටම පොඩ්ඩක් හිතන්න තිබුන නැටුම් කන්ඩායමට ඇදුම ගැන.මොකද ඉස්සරහ හාමුදුරැ නමකුත් ඉන්නව.සංවර ඇදුම් ඇදල ඕන තරම් නටන්න පුලුවන්. හෙලුවැල් පෙන්නන් නැතුව.අනේ පුංචි දුවට සුභ අනාගතයක් ......Congratulations ❤❤බුදු සරණයි ....🌹❤🌹❤🌹❤
ආදරණීය.පුංචි.සුරංගනාවියට.ශිව.දෙවිදුන්ගෙ.පිහිට.රැකවරණය.රැක.ආරක්ෂා.කර.දෙත්වා.❤🎉😊
ලස්සනයි දුව සියලුම දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා අපි කුවේට්
ළමය ලස්නට සිංදුව කිව්වා.හැබැයි අර හාමුදුරුවෝත් ඉස්සරහ රෙදි නැතුව නලඟනන් ටිකක් නැටුවා.ලංකානව හරි එංගලන්තයේ හරි නැටුවට කමක් නැහැ සංවර ඇඳුම් ඇදල.නයිට් ක්ලබ් වල නටන ඇඳුම් ඇඳල ප්‍රසිද්ධ ස්ථානයක නටන එක සුදුසු නැහැ.තැනට ගැලපෙන ඇඳුම් අන්දවන්න මේ නැටුම් කණ්ඩායම් මෙහෙයවන මිනිස්සු දැනගන්න ඕන.ඉතිං පාරෙ යනකොට ඇදගෙන ගිහින් දූෂණය කළා කියල කෑගහනවට වඩා හොඳ නැද්ද ඇඟපත වැහෙන්න ප්‍රිය මනාප ඇඳුම් ඇඳල නැටුවනම්.ඉරිසියාවට නෙවෙයි කියන්නෙ. රටේ සියලුම ගැහැණු දරැවන්ගෙ ආරක්ෂාව ගැන හිතල
ඇයි අහල නැද්ද බෝසතාණන් වහන්සේ අභිෂ්ක්‍රමණ කර දවසේ නලගනන්ගේ විප්‍රකාර දුටුවා ඒවගේ එකක් කියලා සාදූ කියමු
Das ist aber nur so in ihrem Land, weil es MÄNNER gibt, die nicht wissen, wie man sich einer Frau oder einem Mädchen gegenüber verhält - EGAL welche Kleidung sie trägt.
Es gehört sich einfach nicht, einen anderen Menschen anzufassen, wenn er nicht zur Familie gehört.
ඔක්කොටෝම ඉස්සරලා දුවගෙන එනවනේ මේ බාගෙට ඇදගෙන හෙලුවෙන් නටන ගෑනු ටික 🤮🤮🤮
අපේ යොහානිට සලකපු එකට මේ දියණියට සලකපල්ලා ලක්වැසියෙණි ඇයට තෑගි භෝග දීපල්ලා ලෝකෙටම පෙනෙන්න 🌹🌹🌹💎🌹🌻👑️🌻🌹❤️🌹✋✌️💪💪💪🙏🙏🙏👍
මේ ලමයත් බයවෙන්න ඇති නිරුවත් ජරා ගෑනුන්ගෙ නැටුමට .සමාජ ශාලා වලට හොඳයි . බබා නම් ශෝයි.
Hi, Miah, are you here in Sri Lanka. We love you very much. I am also one of your Sri Lankan fans. Bless you Miah.....
සතර පෙර නිමිති ලංකාවේ.නැටුම නැතුව කෙල්ල සිංදුව කියලා තිබුණා නම්. සුපිරි
😂😂😂😂😂😂
Thank you for a lovely song Miah kutti ❤️❤️
පුංචි කෙනෙක් උනත් බලපියව් ඇදලා ඉන්න විදිහ අපේ උන් හෙලුවෙන් නටන්න ආවා සිංදු බැලුවත් නෑ නොදකින්
ane manda swamin wahanseth issaraha thyagena .
සියනෑ ජාතික පාසලේ වැඩක් ජයවේවා...❤❤
ඉන්දියන් රියලටියෙ මහා ගායිකාව .එම වැඩ සටහනෙ දූගෙ සියලු ගීත නැරඹුවා ඇසුවා .අති දක්ෂයි .ස්තුතියි පැටියෝ .දුක හිතුනා ඔයාගෙ ගීතයට ඇන්ටිලගෙ කුටු ..කුටු..නැටුමට.කොහොමද ලංකාවෙ සංවිධානය .රටට ගිහින් කියන්නෙපා.
Lankawata awith lankawema sindu kiyana chuty kella... Lassanai. God bless you ❤
എന്റെ ചക്കരേ ഇതെപ്പോൾ 🙄എന്തൊരു രസമാണെന്റെ മുത്തേ ❤️❤️❤️❤️
අපේ ගමේ මම යන ඉස්කෝලෙට ඔය සන්ගීතේ බලන්න මමත් ගියා 🙂
අපේ දෙයට ආදරය කරනවා❤❤❤ ආදරෙයි දෝණි.
අනේ මන්ද මේ අන්ගනාවො නැති ව සිංදු කියන්නම බැරි ද 🤑🤑🤑🤑පොඩ් දොනි ආදරෙයි
මීයා කුට්ටි මම ඔයාගෙ වීඩියෝ බලන්නේ කලින් ඉඳලම දෙවි පිහිටයි Little Daughter
Well come Sri Lanka 🇱🇰 dear kuttyi 👍
Very happy my dear daughter .👍👍👍👍❤
Miya kutti නම් සුපිරි ඒ voice එක පට්ට ❤❤❤❤❤❤හැබැයි අර කෙල්ලෝ ටික නාන්න යන ගමන් බාගෙට ඇදලා ඉන්න එක අවුල් නේ😢
ආසයි දුව....ඔයාගෙ පැමිණීමට....
පොඩි ලමයෙක් ලස්සනට සිංදු කියන කොට හෙලුවෙන්ඩනටන ගෑනු ටිකක් දාලා කෑවා. විලි ලැජ්ජයි😱
Ow nada kiyala wadak nee 😞
මුන්ට අදින්න ඇඳුමක් තිබුනෙම නැද්ද ...
හාමුදුරුවන් ඉස්සරහ ඉදන් . රගන මෙවැනි දෙවල් දකින්න නොලබෙවා එ පුංචි දොනි ට ආදරෙයි .නමුත් මෙ ලක්දෙරනෙ මෙවැනි දෙ වෙන්න එපා හාමුදුරුවනේ ලැජ්ජයි නෙද හෙලුවෙන් නටන දර්ෂන බලන්න ආ එකට අනෙ මන්ද මිනිසුන්ට ගිය කලක් නොවෙ .සත් දහමට ගිය කලක්
Meeha we love you putha.we are srilanka fans
Thank you little princess 💐❤️❤️
හාමුදුරුවන්ට දවස් ගානක් නින්ද යන්නැතිවෙයි.මේකිලාගේ රැගිල්ල දැකලා😂😂😂😂😂😂
🤣🤣🤣🤣🤣🤣
God bless you miyakutty.❤❤❤
පොඩි එකී රෙදි ඇඳගෙන සින්දු කියද්දී
ලංකාවේ උන් රෙදි නැතිව නටනව😢😢😢😢😢😢😢😢
Das ist auch bei uns normal, jeder trägt wozu er Lust hat.
Was mich mehr aufregt ist, dass genau diese Männer, die sich hier aufregen in meinem Land Frauen anfassen und anreden, NUR weil sie anders gekleidet sind.
Es ist gerade diese Art von Regel - die diese Männer in anderen Ländern übergriffig werden lässt, weil sie einfach nicht lernen, wie man sich anderen Menschen gegenüber verhält - EGAL welche Kleidung sie tragen.
මියා කුට්ටි තමයි මැණිකේ මගෙ හිතේ සිංදුව ජාත්‍යන්තරයට ගෙනිච්චේ.
ඉන්ටර්නැෂනල් කියන්නේ ඇදුම් අඩුඑකට නෙවෙයි .
ලස්සනයි චුට් මැණික ❤❤❤❤❤❤❤❤❤
Great Singing And GOD Bless you miah kutti
Punci doni thanks budu saranai
Chandana paliyawadana❤❤❤❤❤miha kutti doni ❤❤❤❤❤🇮🇳🇱🇰❤❤❤❤
Congratulations 🎉🎉❤❤ little angel
ලංකාවට ආව මෙ පැටික්කි ගැන හිතලා සතුටු වෙනවද හෙලිවැල්ලෙන් නටපු මුං ගැන හිතලා දුක් වෙන්නද😮
😂😂😂
ඉන්දියන් ඩාන්ස් කරන්නෙ කලු කබායෙන් වහ ගෙනද..?? 😂😂
හෙලුවැල්ලෙන් නටන්නෙ සිංහල කතුන් වෙන්න ඇති
ඉංදියාවෙ ඇදුම් වලින් අපිට වැඩක් නෑ යට ඇදුම් දෙකක් ඇදන් නටනකොට සතුටු වෙන්ඩ තරම් අපේ සංස්කෘතිය පිරිහිලාද😢😢😢💔💔
කියලා වැඩක් නෑ . 😢😢
Krásný zpev od Mii,ale ty hloupé tance to rusily,Mia super jako vzdy❤❤❤❤
හරියට ඇදුමක් ඇදන් නැටුවනම් ඉවරෛනේ.හාමුදුරුවෝත් බලන් ඉන්නවා.😮
සතර පෙර නිමිති අධ්‍යනයට
Tanks very nice🌹🌹🌹🌹🌹
OMG...
Duwage hakiyaawa uparimai.
Suba pathum.🎉
Anee eeth mee chuti duwage sinduwata ekathu karala thiyana natuma harima
pilikul neee...
Mona moodayekda meewage deyak ekathu kaleee...
Sinduwa podi daruwekta galapenne nathi unath eyaa lassanata gaayanaa karanawa...
Natuma gana nam kathaa karala wadak naa.
Poddak hari molee thibunu kenek indalaa naaa organise karapu aya athare...
Sthuthyi
Budu saranayi manikaaa......😍😍😍
Miyakutty in Srilanka👏🏻👏🏻👏🏻👏🏻
මැණිකෙ කෙනෙක් ගැන කියනකොට මතක් වෙන්නෙ හෙලිවැලි නඩගම් නම් නෙවෙයි..
ලස්සන එක මැණිකෙ කෙනෙක් හටියා නම් මීටඉවඩා ලස්සනයි! අර පොබගඩි දරුවත් බය බය වෙන්න ඇති😢
සින්දුව ද බැලුවේ නැත්නම්😂😂😂😂😂
Wow.wery.beautipul.thank
Made naga oyag song❤❤❤❤
බුදු සරණයී!!! මැණික☸🤩☸
So beautiful Angeles ❤❤❤❤
മിയകുട്ടി 🎉🎉🎉🥰🥰🥰😘😘😘
නොදකින මේ හෙලූ ගෑනු නැත්නම් සිංදු ව කොයිතරම් ලස්සනයි ද song එකම කාල මෙ හෙලූ ගෑනු නොදකින 😮
Me video eke sound nam aull
මෙ හාමුදුරුවන් ලගදිම නිවන් යයි
Budu dahamata garu karala hariyata adum adan natuwama thama hoda apa nahimi namak asun gana enna mawa danna aya lankawa ganna hithanna 😭😭🇴🇲
മിയ കുട്ടി ഇതെവിടെയാ......kerala.
හාමුදුරුවනේ ලස්සනයි නේද heluwen,නටන හැටි 😜😜😜😜😜😜
Wow super our cute baby Miya vava
By Viji
❤ Miah....❤🎉❤🎉❤🎉
Menikak budu saranai puthe
Podi daruwata galapena නැටුම් කණ්ඩායමක් dammanam hodai
සුරංගනාවි යට ගොඩක් ❤❤
Good luck ❤
ශෝයි අනේ❤❤❤❤
හයියෝ දෙවියනේ ලන්කාවට ගිය කලක් හාමුදුරුවෝ ඉන්න ඕන තැනක්ද මේ
හැමදෙයක් ගැනම ඕනවට වඩා හිතන්න එපා ඔයිට වඩා ජඩ වැඩ කරන හාමුදුරුවෝ ඉන්නවා මේ ස්වාමීන් වහසේ ඒක බලන්න ගිහින් විතරයි.
ආරාධනාවටනෙ හාමුදුරුවෝ යන්නෙ
Adarei.menika.oya.ape.lankawata.awata
Aparaade .oya tikakth andeé😢😢😢lajja nadda mee natum kandaayam heluwen....
Haamuduruwaruth innawa.anika mee podi daruwek kiyanne🎉🎉sindu.........
ඇත්තටම මේ දරුවගෙ ගායනය තිබ්බ නම් හොදටම ඇති ...විකාරයක් අර බාගෙට ඇදගෙන නටපු නාඩගම ...😮
Love you sooo much ❤️
❤හරි..සතුටුයි.❤❤දුව...අ.ෙප්..රටට..අාව..එකටමි..❤
මේ නටන අඩනිරුවත් අයට පණුගාය හැදිලා වගේ ඇබරෙන්නේ 😂
lassanai punchi neha patikki....lankawatath adambarayak.yohani &neha adarei dennatam
හැමෝම කතා කරන්නේ ඉදිරි පස වාඩි වෙලා ඉන්න ස්වාමීන් වහන්සේ ගැන...😂.
මේක ලංකාව.
මිනිස්සුගේ සිතීමේ ශක්තිය හීනයි.
අනිවාරෙන්
Me punchi duwa issaraha monunda me natanne kata vitara 😢😢😢
Very proud of ordinance ❤🎉❤🎉
❤❤❤❤harima sathutui❤️❤️❤️❤️❤️
Budusaranai❤❤❤❤❤❤
Well come to srilanka dear maha kutti❤❤❤
හමුදුරැවොත් ඉන්නවා..... නෙද? මේ නටන අයට..රෙදි මදි වගේ...🙈🙈🙈🙈
අයියෝ ස්වාමින් වහන්ස නමකුත් ඉස්සරහින්ම ඉදන් ඉන්නවා..
Mum mehe rengela
Monade ketenne
Ape rate minisuntath inne idea madi den
💃💃💃me anganavanta podi eki baya venna athi lankavath ekka kanava
අපේ හෙලුව ඉහලින්ම
නොදකින් හෙලුවන් මේවගේ..😢😢😢
Nice දුවේ ❤❤❤❤❤❤🎉🎉🎉🎉
ලස්සනයි 👍🌹
മിയ ഉയരങ്ങൾ കീഴടക്കും ❤❤
සාදුල නිවන් යන්න නච්ච ගීත වාදන, සිල්පදේ ලස්සනට කදනාවෝ
දැන් කියන උබගේ පංසිල්වත් තීනවද හාමුදුරුවන්ගේ සිල් ගැන් හොයන්නේ ඊට කලින් උබ පන්සිල් ටික හරි රැක ගනින් අනුන්ගේ සිල් හොයන්න යන්නැතිව ..
@@shan-d9b
දැන් අදහන සම්මත ගොන් බුදු දහම
අපට කියන්නේ, බුදුන්වහන්සේ ප්‍රාතිහාර්ය දාන, උඩින් යන, ඕනෑම දෙයක් කල හැකි
කෙනෙක් කියලයි.
තිබෙන පන්සල්වල ධාතු එකතුකෙර්වොත් බුදුවරු 500ක ඇටසැකිලි වලට වඩා බර වැඩි නේද.
සම්මතයෝ,මල් පහන්, හඳුන්කුරු, පත්තු කොරල, බෝගහට වතුර දාල, ගාථා කියලා, පිරිත් අහල, නූල් බැඳලා, දේවාල වල ඉන්න හින්දු දෙය් අප්පුලට,ලබාගත් පින් දෙන්න කියනවා. අසරණ මීමැස්සන්ට රොන් ගන්න තිබෙන මල් ටික පුජා කොරවල උන්ව බඩ ගින්නේ තියෙනවා. රැට ලෛට් දම්මල, අසරණ කෘම්න් ඒවායේ හැපිලා මැරිලා යනව, සමනල්ලු ගිනිකන එළියෙන් පිච්චිලා මැරෙනවා. පොල්තෙල් පුච්චලා කාබන් දයෝක්ස්ය්ඩ් ටොන් ලක්සගණන් පරිසරයට දම්මනවා. ගොම වලට සුවඳ ඉස්ප්රිතු කවල හදන හඳුන්කුරු ටොන් ගණන් පුච්චවනවා.
ඖෂධ පුජා කියල බෙහෙත් ගස් කපල වට්ටි වල දාල පුජා කොරොල, ඒව එකතු කොරල විකුනනවා. පරිසරය නැතිකොරනවා.
අටපිරිකර අරන් තම්බි මුදලාලිට විකුනනවා.
දානෙට මාළු, ඉස්සෝ, කුකුල් මස් ඉල්ලනවා. වාහන නැතිව පය්න් යන්නේ නැහැ. බුදු හාමුදුරුවෝ මේව එකක්වත් කොරවල නැහැනේ බොලව්.
බුදු හාමුදුරුවෝ හිටිය නම් මුන් කොස්සෙන් ගහල එලොනවා.
දේවාල අටෝල කපුවෝ ලව්වා ගරනවා. සෙත් කවි, වස්කවි, වස්තු විද්යා, සාස්තර, කේන්දර බලනවා, මුදල් ගන්නවා. හැමදාම පන්සලේ ගොඩනැගිලි හදනවා. උපාසක අම්මලාව එළදෙනුන්ට අන්දනව.
මෛත්‍රී භාවනා කොරන්න කියනවා, මස් මාළු කනවා, අර අහිංසක සත්තු මරනකොට, මරබියේ විලාප දෙන එව ගැන නෝ කතා.
සදුලත් එකයි, දායකයොත් එකයි, ඔක්කොම හොරු, මාන්ස හොරු.
ලෝකය හැදිලා අවුරුදු 4,500,000,000, මුලින් ලෝදිය ගුලියක්, නිවෙන්න අවුරුදු බිලියන 1 1/2 ක ගියා, පසුව ජීවින් පහලවෙලා, වානර යන් වැනි ප්‍රථමික මිනිස්සු ඇතිවෙලා, අපි වගේව වෙලා අවුරුදු 40,000යි.
ඉතින් කොහෙද ඕඉ පෙරුම්පුරන්න කල්ප සරසන්කෙය්ය මගුලක්?.
ජෛන ආගමේ තිබෙනවා මහාවීර ලගේ අවුරුදු බිලියන, ට්‍රිලියන පෙරුම් පුරපු එවුන් 23ක්.
මෙන්න අපේ උන් කොපිකරලා පරද්දපු ජෛන වීර 24
මුන් හෙමොටම අපේ උන් කියන බෝ ගහක් , නුග ගහක් වැනි ගස් 23යි , දෑගසව්වෝ 2ක් හිටිය , පෙරුම් පිරුවා .
1. ත්රිතන්කර උස මිටෙර් 1500
2. රිෂභාන්ට . උස මෙටෙර් 1350
3. අජිතන්ත . උස Meter 1200
4. සම්භාවනට උස Meter1050
5. අභිනන්දනනත . උස M 900
6. සුමතිනත උස Meter 750
7. පත්මප්‍රභ උස Meter 600
8. සුපර්ශ්වන්ත උස Meter 450
9. චන්ද්‍රප්‍රභ උස Meter 300
10 පුෂ්පදන්ත . උස Meter 270
11. ශිටලන්ත උස Meter 240
12 ශ්‍රේයන්තනත උස M 210
13. වසුපුජ්‍ය . උස Meter 180
14. විමලනාත උස Meter 150
15. අනන්තනත උස Meter 135
16. ශාන්තිනත උස Meter 105
17. කුන්තුනත . උස Meter 9018.
18 අරන්ත . උස Meter 75
19. මල්ලිනත . උස Meter 60
20. මුනිසුව්රත උස Meter45
21. නමිනත . උස Meter 30
22. ප්‍රශ්වන්ත උස Meter 13.5
23. මහාවීර . උස Adi 6
මුනුත් පෙරුම් පුරලා . තියෙනවා .
මුන් ඊ ළඟ එකාට විවරණ දීලා තියෙනවා .
මුනුත් කල්ප ගානක් පෙරුම්පුර තිබෙනවා
මුන් ඔක්කොම ජීවත් උන කාලය එකතු කොරපුවහම
හිටපු ආයුෂ කාලය = AVURUDU 2603672000000000000000000000000000000.
යකෝ, පෘතුවිය යන්තම් අවුරුදු 4500000000යි කල්ප අලුක්කාලෙනුත් අලුක්කාලක්
උන්ට ෆයිට් එකක් දෙන්න අපේ හරක් සාදුලත් බුදුවරු 28ක් දැම්මා.
අපිට බණ කියන, ශාස්ත්‍රපති, ත්‍රිරිපිටකාචාරී, මහාචාර්ය සාදු අප්පු එකෙක් වත් සෝවාන් වෙලාවත් නැත්නම්, උන් කොහොමද අපිට නිවන් යන්න බණ කියන්නේ. උන්ට බුදු හාමුදුරුවෝ දේසනා කොරපු කරුණු උන්ගේ පොත්වල තියෙනවනම්, ඇයි උන්ට ඕව කියෙව්වහම රහත් වෙන්න බැරි?.
තියෙන්නේ විකුර්ති දහමක්. බොරු ජාතක කතා, බෝසතා බල්ලෙක්, උරෙක්, හාවෙක්, හංසයෙක්, කකුළුවෙක්, අලියෙක්, වඳුරෙක් උන ගොන් කතා සමග හින්දු දෙය් අප්පුලා, නොමැරෙන මාරයෙක්, ප්‍රාතිහාර්ය කතා, පසු කාලීනව හදපු බොරු පිරිත් හරියට, හින්දු මන්තර වගේ.
වරක් බුදුන් වහන්සේ ගණයන් රැස්කර, මහත එවුන්ගේ තඩි ඇඟ වල් බලා, ඔබලා සාස්තර, අංජනම්, බලි තොවිල්, වස්තු විද්යා, වෙදකම්,ආදී දේ කොරල හම්බකොරලා සැපට කාපු එවුන් නේද. මම ඔය සාස්තර තිරිසන් සාස්ත්‍ර යයි කියමි කියා කිව්වා. බොරු නම් බලව් ත්‍රිපිටකය.
ඒ අතරින් බැලුවහම, මීවනපලානේ හිමි සාපේක්ෂව ගොඩක් හොඳයි.