Sawandari - Sangeeth Wijesuriya Karoke Without Voice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Track: Sawandari
    Artist: Sangeeth Wijeesuriya
    Lyrics Video: Pramuka Sithijaya
    ඔර්ජිනල් ගීතය රස විදින්න මේ Link එක බලන්න • Sawandari with lyrics ...
    Lyrics
    සැවන්දරි හොරැහින් අඩගැහුවා අවන්ක මන් එතනම ගල්ගැසුනා සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා විල්ලුද ඇතිරූ පොලොවේ ගැසුවා
    සිහිනෙන්ද සන්වාද දහසින් කෙරුවා සංගිත සන්ඩ්‍යාව සේරස පිරුනා තනියෙන් මුමුනා තනියෙන් අමුනා
    නුබ ගැන වයලා නුබ ගැන ගයලා සසරේ දුක මග හැරුනා
    නුබ ගැන වයලා නුබ ගැන ගයලා සසරේ දුක මග හැරුනා
    සැවන්දරා සුවදින් මන විදිනා
    අනන්ත වු ප්‍රේමෙන් මම හැඩුවා නිරන්තරේ සියොලග පිරිමදිනා කතන්දරේට නුබ මුල පිරුවා
    සිහිනෙන්ද සන්වාද දහසින් කෙරුවා සංගිත සන්ඩ්‍යාව සේරස පිරුනා තනියෙන් මුමුනා තනියෙන් අමුනා
    නුබ ගැන වයලා නුබ ගැන ගයලා සසරේ දුක මග හැරුනා
    නුබ ගැන වයලා නුබ ගැන ගයලා සසරේ දුක මග හැරුනා
    Facebook
    www.facebook.c...
    Sangeeth Wijeesuriya All Songs Karoke
    Gayen Man Mudawala
    • Gayen Man Mudawala - S...
    aa
    Sawandari
    • Sawandari - Sangeeth W...
    Ra Pura Nuwan Ara
    • Re Pura Nuwan Araa - S...
    Duka As Deken
    • Duka As Deken - Sangee...
    Ragahala Dan Atha
    • Ragahala Dan Atha Ada ...
    මෙම ගිතයේ සියලු ම අයිතිවාසිකම් ගීතය ගායනා කළ පද රචනය කළ සහ සංගීතවත් කළ ශිල්පීන් අතර පමණක් බව සලකන්න මෙම ගී අනුවාදනයන් අන්තර්ජාලයට එක් කිරීම තුළින් අයතා මුදල් ලාබ ලැබිමක් නොලබන අතර මෙම ගිත වීඩියෝ වල යමකිසි ගී පද මාලාවක් ව්කුර්තී වී හෝ යම් ශිල්පියකු ගේ නාමයක් වැරදියට සදහන් වී ඇති නමි ඒ පිළිබඳ අප නාලිකාව වෙනුවෙන් මා සමාව අයද සිටින බවත් මතක් කරමු මෙය හුදෙක් කැරෝකේ ගීත භාවිතා කර ගායනා කරන සහ ගීත පුහුණු වන්නන් සදහා පමණක් වෙන්වූ නාලිකාවක් බව සිහිපත් කර සිටිමු

ความคิดเห็น • 1

  • @vihangamalshan6533
    @vihangamalshan6533 3 ปีที่แล้ว +3

    කැරොකියේ පිච් පයිනවනෙ එකපාරට සමහර තැං වල