Thank you very much "ape amma". I am preparing meals as per your recipes. its really simple and awesome experience. please teach us to make some foods using "kurakkan".
man winakiri walata kamathi na, eeth winakiri onimada,
7 ปีที่แล้ว
oyage comment eka mata miss wela,winakiri kanna kamathi naththam siyabala diyakarala aragena lipe thiyala karapincha titak dala kakarawanna, ita passe udin ena pena ain karala winakiri wenuwata pawichchi karanna.
ape amma oba hadana kama warga goodak rasa aethi mama einne pitarataka m ama lankawata apuwama oba thumiya apata sada penwa dun siyallama mage daruwoth aekka aekathu wela hadanawa aeth thatama goodak eisthuthi karanawa obata ae wagema oba thumita kiyanna kam ethi ape daruwo gooda aesai kek kanna mata daruwanta hadala denna ona kul. kek. warga ae kiyanne sithakaranaye dana kek warga mama samaneya vidiyata dannawa chiss kel aewage dewal obathmiya wedasathanaki apiwa danuwath karanna kiyala obathumiyagen eillanawa .eidiriyedith obata hoda dewal karanna lebewa kiya parthana karanawa obata sakthiya dahiraya lebewa jp bs
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.
අපේ අම්මා චැනලයේ වීඩියෝස් 940කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය.
පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව
අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි
th-cam.com/users/ApeAmmavideos
facebook.com/ApeAmmaFans/
dekkama katata kelath unanawa,
mewan watina kema wattoru apema kramayata apita dekaganna laba dena ekata godak thanks, jayen jaya,
මාලු එක හැදුවා හරිම රසයි, ගොඩක් ස්තුතියි 🌼🌼🌼🌼
Thanks ape amma❤️ oyagen tama uyanna igenagatte mukutma nodanna kale dan man hoda cook kenek
ape amma etin hamadamath rasa kama hadala uanna danne nati ayata godak prayojanawath tanks amma
😊
Hmmm yamey matath keyma hadanna puluwan a th oyagey awath akathu kara ganna puluwa neyda thanks oyata😛😘😘
Ayesha 2015 ok
godak watina deyak pahadiluva kiyadenava thanks obata
Thank you very much "ape amma". I am preparing meals as per your recipes. its really simple and awesome experience. please teach us to make some foods using "kurakkan".
oyaga wadasatahana godak hodai verry thanks oyata
mage katata kelath inuwa lassana wedak good luck me wage dewal aluth gruhaniyanta hadunwadema godak hoda wedak. ....
oyage kema wattoru walata godak thankz akkiyo
Thank you so much. It's really taste and simple to make.
ape amma biththara walin hadana kamath hadana Hati kiyala dennako
me wage rasawat kema hadanna kiyla
danawata.oyata thanks
ape amme malu ebultyal hadana heti kiyala dennko plese thank u ape amme
siyabala wenuwata wana adeshakayak kiyanna ape amme
Marama rasai Ape amme 😘❤
aththemai oyate godak isthuthi
okatha malumrise karalak dammanam henada
maalu abultiyal hadana widiyat daanna
ගොඩක් අපිට උපයෝගි වෙන කෑම වට්ටෝරු අපිට ලබා දෙනව ඔබ ඇත්තෙන්ම ගොඩක් සතුටුයි බිරියානි මසාල එක හදා ගන්නේ කොහොමද
video eka damma. th-cam.com/video/diX6iAkSBVA/w-d-xo.html
Ape amma apita roast chiken hadana heti kiyala denawada ikkkkkmanatama
Godak request ewala thiyanawa, e tikath dala aniwareyen oyage request ekath dananm! 😊
Api ada lunch1ta fish bistake haduwa ettatama wenasma rasayak ...
ahannath sathutui! 😊
Malu bistek mamath heduwa hrima rasai
Ape ammage rasawah kemawalata
Mama Harman asai
ane mama nine meda peradigata
namuh mage katata kelah aenawa
😊
fish Bistec sound good! must be tried once.thanks for recipie
ස්තුතියි ඔබට
ෂා නියමයි
😊
hari..rasai
man winakiri walata kamathi na, eeth winakiri onimada,
oyage comment eka mata miss wela,winakiri kanna kamathi naththam siyabala diyakarala aragena lipe thiyala karapincha titak dala kakarawanna, ita passe udin ena pena ain karala winakiri wenuwata pawichchi karanna.
Haa, man balan hitiya reply karanakam😦
Sugandhi Puja hi hi
හරිමරසඇතිනේ ඔබට ස්තුති
Apita haduwa harima rasai
hm....hmm rasata ati mamat hadanna ona
😊
sthuthi godak watinawa.
niyamayi dakama hadnakam iwasuna godak stuthi
ma wadasatnam goodak hodae
Bohoma isthuti 😊
dakkama asha hithenawa...apita ithin lankawata enakam inna ona ne...
😊
ape Amma obata b homat istuti mama godakma as a kamak
Amma godak pin
very nice thanks
Thanks a.lot
😊
Zimna Hanas o
sha.. sweet work., .......👍
:)
thanks
woooow
harema hodaina
woow lassanai
nice dish thank u
😊
wooooow sister yami yamiii
😊
Apé Amma p
ape amma oba hadana kama warga goodak rasa aethi mama einne pitarataka m ama lankawata apuwama oba thumiya apata sada penwa dun siyallama mage daruwoth aekka aekathu wela hadanawa aeth thatama goodak eisthuthi karanawa obata ae wagema oba thumita kiyanna kam ethi ape daruwo gooda aesai kek kanna mata daruwanta hadala denna ona kul. kek. warga ae kiyanne sithakaranaye dana kek warga mama samaneya vidiyata dannawa chiss kel aewage dewal obathmiya wedasathanaki apiwa danuwath karanna kiyala obathumiyagen eillanawa .eidiriyedith obata hoda dewal karanna lebewa kiya parthana karanawa obata sakthiya dahiraya lebewa jp bs
niymi akkeyo thank oyat
thanks amma
අනේ රෝල්ස් හදාගන්න කියලා දෙන්න අපි ඔක්කොම කැමතියි
පෙනුමෙන් තේරෙනවා රස ඇති කියලා
ඔව් හරිම රසයි! 😊
wow
niyamai
😊
kotthu roti hadamuda
අපේ අමිමට ස්තුතියි
👍👍👍👍👍👍
Godak hodai
bibokkan
ස්තුතියි ඔබට.
,thanks oyata
thanks