YouTube වලට වීඩියෝනොදා ඉන්න එපා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 282

  • @masteracademylk
    @masteracademylk  ปีที่แล้ว +62

    පාඨමාලාව සදහා 👉 MasterAcademy.lk වෙබ් අඩඩියට එන්න

    • @EmoneyTest
      @EmoneyTest ปีที่แล้ว +2

      Revenue එක display වෙන්නෙ USD ද අයියෙ නැත්නම් වෙන $ වර්ගයක්ද
      Ex: australian dollars

    • @dayaleka.
      @dayaleka. ปีที่แล้ว +1

      ayiye mama ada youtube channel ekak create kara 2 step verification karanna mobile number eka dunnata passe error ekak enawane eka fix kara ganne kohomada oyage videos wala thibuna widihata thama kare google account eke mobile number eka verify karala thiyenne error ekak enna widihak nene

    • @TheSuccessSpace
      @TheSuccessSpace ปีที่แล้ว

      oyata kamathi ekak display wenna danna puluwan
      @@EmoneyTest

    • @gihans97
      @gihans97 ปีที่แล้ว

      ​@@dayaleka. sms nethuwa call kiyan eka denna eka hariyawi godak durata

    • @rashadvideoproducts9686
      @rashadvideoproducts9686 6 หลายเดือนก่อน

      Mata views dhahak yanakota nawathinava

  • @SL.EMONEY
    @SL.EMONEY ปีที่แล้ว +64

    හැමෝමටම channel එකක් හදලා ගොඩයන්න ලැබේවා 🤝😍

  • @CeylonVillageBoy1
    @CeylonVillageBoy1 ปีที่แล้ว +12

    මාත් මාස දෙකය් චැනල් එක පටන් ගෙන. දැනට සබ්92 ක් ඉන්නවා.😍👍

  • @MRGSS2006
    @MRGSS2006 ปีที่แล้ว +11

    අපි වගේ අලුත් චැනල් එකක් පටන් ගත්තු අයට මේ වීඩියෝ එක ගොඩක් වැදගත්❤

  • @mil_nochannel07
    @mil_nochannel07 ปีที่แล้ว +39

    මට දවසකට විව්ස් 3,000 කට වැඩියෙ එනවා😊
    වොච් ටයිම් 4,000 ක් වෙන්න ආසන්නයි
    මාස 6 වෙන්න ලගයි
    අයියගෙ උපදෙස් නිසා තමයි මේ ඕකොම
    ඒවගේම මිනිස්සුන්ගෙ සාමාන්‍ය දැනීම වර්ධනය කරන්න ඕනි කියලා හිතපු නිසා ගොඩ යන්නෙ

    • @nimsdiary
      @nimsdiary ปีที่แล้ว +1

      Good luck

  • @Nvs190
    @Nvs190 ปีที่แล้ว +23

    මුලදි මගේ වීව්ස් 100 ක් ආවේ නෑ master academy චැනල් එකේ වීඩීයෝ බලලා වීඩීයෝ දාන විදිහ වෙනස් කලා. දැන් වීඩීයෝ එකකට වීව්ස් 1k+ වගේම සබ්ස් එනවා. thank you හැමදාම අපිව මෝටිවේට් කරනවට ❤

    • @Navindu_Nimsara
      @Navindu_Nimsara ปีที่แล้ว +1

      මොනාද ඔයා කරපු වෙනස්කම්..කියල දෙන්නකො ටිකක්

    • @Dees1234
      @Dees1234 ปีที่แล้ว +1

      කියලා දෙන්නකෝ

  • @food-SO-about-FOOD
    @food-SO-about-FOOD ปีที่แล้ว +88

    දිනකට තුන හතරක් shorts දාන්න ගත්තට පස්සෙ 1000 sub එන්න ගතවු කාලය අඩුයි. වැදගත් දෙයක් මේ කතාව.

    • @SASIYA_YT.
      @SASIYA_YT. ปีที่แล้ว +4

      10m views ganna eka tama amaru 🥲

    • @food-SO-about-FOOD
      @food-SO-about-FOOD ปีที่แล้ว +3

      @@SASIYA_YT. ඒක ඇත්ත . බැරි නෑ දවසක

    • @SASIYA_YT.
      @SASIYA_YT. ปีที่แล้ว +6

      @@food-SO-about-FOOD dawas 90 10m ganna ekane amaru brother

    • @food-SO-about-FOOD
      @food-SO-about-FOOD ปีที่แล้ว +2

      @@SASIYA_YT. ඔව්. Viral video තිබුණොත් මිසක අමාරුයි

    • @Methdul0
      @Methdul0 ปีที่แล้ว

      ​@@food-SO-about-FOODමගේනම් views 1k අනිවාර්යයෙන් එනවා

  • @Hatharawatinma
    @Hatharawatinma ปีที่แล้ว +36

    චනුක්ස් බ්‍රෝ හැමදාම ගේන්නේ වටිනා වැදගත් දේවල් තමා..❤

  • @RGMTravelYT
    @RGMTravelYT 11 หลายเดือนก่อน +16

    මේ දැනුම මාරම වටිනවා චනුක්ස් අයියා... ගේමක් ගහන්න දගලන හැමෝටම මේ දේ වටිනවා 😍❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @CraftwithSithum
    @CraftwithSithum ปีที่แล้ว +11

    දවස ගානේ දානකොට විවිස් 10ක්‌ හරි එනවනේ 💗

  • @aluthirak
    @aluthirak 11 หลายเดือนก่อน +3

    හොද පැහැදිලි කිරීමක්. ව්‍යාපාරයක රැදී ඉන්න නම් ක්‍රියාන්විත වෙන්න ඕන කියන එක පැහැදිලිව පැහැදිලි කරලා තියෙනවා

  • @JapanAmma2023
    @JapanAmma2023 11 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනවා ❤ඔබතුමාගේ වීඩියෝ බලලා තමයි ,මම මේ Channel එක පටන්ගත්තේ 😊

  • @LakshanMadhushanka-ne1vb
    @LakshanMadhushanka-ne1vb ปีที่แล้ว +6

    හදපු chenal ekak වෙන කාට හරි උස්සන්න පුලුවන්ද එහෙම නොවෙන්න මොනවද හදන්න ඕන සෙටින් video ekak one❤

  • @anuradhaanu2526
    @anuradhaanu2526 ปีที่แล้ว +20

    Motivation නම් ඔයා තමයි ඉතින්...

  • @dha_nuwa
    @dha_nuwa ปีที่แล้ว +24

    විටිනම වීඩියෝ එකක් Chanux aiye ❤

  • @ThaveeE_1M
    @ThaveeE_1M ปีที่แล้ว +30

    අත්තටම මෙකනම් පට්ටට වටිනවා ❤❤

    • @PATHUM_GAMING_YT
      @PATHUM_GAMING_YT ปีที่แล้ว +3

      Thavee ayya gammak 🙂♥️

    • @Lizardxyz
      @Lizardxyz ปีที่แล้ว +1

      Ado thaveyaa ❤️

  • @sheedfamily
    @sheedfamily ปีที่แล้ว +10

    වැදගත්ම විඩියෝ එකක්.. අපි විඩියෝ කොචචර දැම්මත් යුටියුබ් එකෙන් එපා කියන් නෑනේ 😍

  • @ExplorerJaySL
    @ExplorerJaySL ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා අයියා ඔයගේ විඩියො බලලා තමයි මං මේ chanel එක පටන් ගත්තේ ❤😊

  • @RGMTravelYT
    @RGMTravelYT 11 หลายเดือนก่อน +1

    මාත් youtube පටන්ගත්තෙ ඔයාගේ වීඩියෝ එකක් බලලා 😍❤❤❤❤

  • @dinzidea
    @dinzidea ปีที่แล้ว +3

    සාර්තක වෙන ගමන්. දැනට තියෙන නම්බර්ස් හොඳ මට්ටමේ තියෙනවා. හැබැයි වැඩිම ඕඩියන්ස් එක ඉන්දියන්

  • @CookingWithKuma
    @CookingWithKuma ปีที่แล้ว +1

    අනේ මහත්මයා අවුරුද්දක් පහු උනා තවම ඩොලර් සීයක් හදාගන්න බැරි උනා

  • @Nushantha
    @Nushantha 7 หลายเดือนก่อน +1

    Aiya mama oyage video okkoma wage balanawa thankx aiya apiwa danuwath karanawata

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 หลายเดือนก่อน

    ඇත්ත වීඩීයෝ නොදා ඉන්න හොඳ නෑ. මං යූ ටියුබ් චැනල් එක හදලා අවුරුදු තුනක් වෙනවා. වීඩීයෝ නොදා සබ්ස්ක්‍රයිබ් දහයයි තිබුණෙ.හැබැයි මේ ළඟකදි ඉඳලා මං වීඩීයෝ දැම්මා. සබ්ස්ක්‍රයිබ් ආවා. හැබැයි ටිකයි ඉතින්.සමහර වීඩීයො වලට හොඳට විව්ස් තියෙනවා. හැබැයි සබ්ස්ක්‍රයිබ් නෑ.කවදහරි සාර්ථක වෙනකම් උත්සහය අතාරින්නෑ.බොහොම ස්තුතියි මේ දේවල් කියලා දෙනවට.❤❤❤

  • @lahirualwis
    @lahirualwis ปีที่แล้ว +1

    අපි එකිනෙකාට subscribers ටික හදාගන්න උදව් වෙන්නත් පුලුවන්නම් 🤔,මාත් අතහරින් නෑ කොහොමහරි වීඩියෝ දාලා චැනල් එක update එකේ තියාගන්නවා,master academy එක youtube චැනල් කරන අපිට මොරාල් එකක් ස්තූතී ! Chanux bro

  • @udahaipahalai
    @udahaipahalai ปีที่แล้ว +12

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤😊

  • @pepper8272
    @pepper8272 ปีที่แล้ว +1

    චනුක්ස් බ්‍රෝ කියන්නේ දෙයියෙක්. English channel කොච්චර බැලුවත් මේ පොයින්ට් ටච් උන් නෑ. මෙච්චර පැහැදිලි ව කියලා දුන්නෙත් නෑ

  • @SLGamingDrive
    @SLGamingDrive ปีที่แล้ว +10

    Thank you chanux aiya හැමදාම ගොඩක් වටින වීඩියෝ දෙනවට❤️🥰

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes ปีที่แล้ว +3

    ලංකාවට upload කරන්න හොදම වෙලාව මොකක්ද.?

  • @ThejanMahakumbura-is7lc
    @ThejanMahakumbura-is7lc 11 หลายเดือนก่อน +3

    Chanux අයියේ මමත් TH-cam shorts channel එකක් හදලා ඊයේ දවස වෙනකොට දවස් 3යි.මම එකදවසක් දාපු Short එකක් පහුවෙනිදා වෙනකොට 1k views තිබ්බා....ඒත් ඒක monotize කරන තැනට එකතු වෙලා නෑනේ😔අනේ ඒකට හේතුව කියන්ඩකෝ☺️☺️

  • @ArunaNamal
    @ArunaNamal ปีที่แล้ว +6

    ගොඩාක් හොඳ පැහැදිලි දැනුවත් කිරීමක්

  • @LakshanMHettiarachchi
    @LakshanMHettiarachchi 11 หลายเดือนก่อน

    අනිවා අය්යෙ මන් වීඩියෝ වැඩි කරා වීව්ස් වැඩි වුනා අපි ඔක්කොම එකට ගොඩ යමු 🤝

  • @MrBuddyCap
    @MrBuddyCap 11 หลายเดือนก่อน +3

    වටින වැදගත් වීඩියෝවක්❤

  • @CuteStyle_Official
    @CuteStyle_Official ปีที่แล้ว +1

    Watch houre එකපාරම පැය දෙක තුනකින් අඩු වෙන්නෙ ඇයි😢😢

  • @Shakthivlogs
    @Shakthivlogs ปีที่แล้ว +3

    Oya nisa tama me Chanel eka patan gatte ❤️❤️

  • @SELL_X_Com
    @SELL_X_Com 11 หลายเดือนก่อน +1

    මගේ Channel එකේ shorts කරන්නේ මුල් shorts වලට views 6k - 8k විතර තිබ්බා දැන් upload කරන ඒවට views 7 ,2 ක් විතර නේ මොකද කරන්නේ ඒකට

  • @chamindakodithuwakku-xy5ym
    @chamindakodithuwakku-xy5ym 10 หลายเดือนก่อน +1

    ඔයා නිසයි මගේ චැනල් එක ගොඩ ගියේ තැන්ක්ස් බ්‍රදර් ❤❤❤

  • @Zero_Zone22222
    @Zero_Zone22222 ปีที่แล้ว

    මං මාස 6 TH-cam චැනල් එකට මගේ videos දැම්මේ නැහැ දැනට day views 300 වගේ එන්නේ ඉස්සර නම් දවසට views 5000/10000 අතර අවා.

  • @aslisaakeerna8968
    @aslisaakeerna8968 ปีที่แล้ว

    මමත් TH-cam channel එකක් කරනවා AkeeVloges කියලා. මම ඒකෙ upload කරන්නෙ ඔය ලොකු ලොකු මිනිසුන් ගේ කියමන් වගේ දේවල්. මම target කරන්නෙ පිටරට audience එකක්. මම අනික upload කරන්නෙත් short videos. මම කොහොමද මේ channel එක viral වෙන විදියට promote කරන්නේ

  • @nimsdiary
    @nimsdiary ปีที่แล้ว +2

    ගොඩක් අදහස් ගන්න පුලුවන් හරි වටිනවා ගොඩක් ස්තූති ❤

  • @ideasofwisdom
    @ideasofwisdom 9 หลายเดือนก่อน +2

    Thanks for the tips ❤

  • @slteena
    @slteena ปีที่แล้ว +2

    මගෙත් බව්ගේ. පූසගෙයී එකක් කරගෙන යනවා .. වොච් ටයිම් 4000 මදි තාම ... සබ්ක්‍රයිබස්ලා ගාන හරි ❤

    • @Naturelover.211
      @Naturelover.211 9 หลายเดือนก่อน

      වොච් ටයිම් සබ්ක්‍රයිබස්ලා හදා ගන්න ඕන කාල සීමාවක් තියෙනවා ද

    • @boommusiconetv6102
      @boommusiconetv6102 9 หลายเดือนก่อน +1

      @@Naturelover.211 ow mcn awuruddak ahulatha

    • @Pushpakumararathnayaka-h9q
      @Pushpakumararathnayaka-h9q 20 วันที่ผ่านมา

      1 year..4000 watch hour​@@Naturelover.211

  • @POWERD_BY_S_J_TEAM
    @POWERD_BY_S_J_TEAM ปีที่แล้ว

    චැනල් කිහිපයක් ම හදලා තියේ..ඉස්සරහට දිගටම කරගෙනන යන්නත් ආසයි.ඒත් storage නැහැ.වීඩියෝ දාන්න බැහැ තව..😖💔

  • @BadyPakar
    @BadyPakar 11 หลายเดือนก่อน +1

    එකම ID එකෙන් TH-cam Chanl 2ක් Verification කරන්න පුලුවන්ද අයියේ

  • @ayosquilling4353
    @ayosquilling4353 ปีที่แล้ว +3

    මම අවුරුද්දක් නොදා හිටියා
    නොදා ඉද්දි වෙච්ච දේ මතකයි

    • @Gallery_You_tub
      @Gallery_You_tub 11 หลายเดือนก่อน

      මොකද උනේ broo

  • @DulaxbroAcademy3
    @DulaxbroAcademy3 ปีที่แล้ว +4

    Ado aththtama vadinava chanux aiye 😊😊❤❤

  • @SHENFFLK
    @SHENFFLK 11 หลายเดือนก่อน +1

    ayye mama motivation video dana nalikavak karanna inne ekata ona videos ganna hoda thanak kiyanavada

  • @CraftwithSithum
    @CraftwithSithum ปีที่แล้ว +2

    අරක බලලා ආවේ app එක 💗😊✨️

  • @Make_MeHappy
    @Make_MeHappy 7 หลายเดือนก่อน

    හදලා තියෙන්නේ අදට දවස් 7 යි. කාට හරි පුලුවන්ද චැනල් එකේ පේන විදියට මොනවද තියෙන අඩු පාඩු කියලා ලොකු උදව්වක් 🥰🥰🥰🥰 ❤

    • @myjourney-dk4
      @myjourney-dk4 6 หลายเดือนก่อน

      Keep it up..

  • @chathumaka
    @chathumaka ปีที่แล้ว

    පරන වීඩියෝ දාලා කාලෙකින් දාන්නෙ නැතුව ඉදලා ආයේ වීඩියෝ දාන්න පටන් ගත්තා ලිකුවට විව්ස් එන්නෙ නෑ දිගටම වීඩියෝ දැම්මට අව්ලක් නැද්ද ඒ චැනෙල් එකෙම දන්න කෙනෙක් කියන්නකෝ

  • @madumaxx
    @madumaxx 11 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා 👍👍👍

  • @Slmotorcraft
    @Slmotorcraft ปีที่แล้ว

    මගේ s23 ultra එකේ display ගියා. කව්රු ගාව හරි display එකක් තියේ නම් කියන්න please 🥲

  • @EDIT__FOR__YOU___.-tw4ts
    @EDIT__FOR__YOU___.-tw4ts 11 หลายเดือนก่อน

    අයියෙ මන් ෆොන් එක Huawei ෆොන් එකක් එකට youtube app එක ගන්ඩ බැ එ නිසා මම Browser එකෙන් චැනල් එක හදල තියෙන්නෙ එකට විඩියො දාන්ඩ බැ නෙ. හැම වෙලෙම gimeil එක ගහල එකවුන්ට් එකට ලොග් වෙන්ඩ ඔනෙ ඇයි එම වෙන්නෙ 🤧

  • @ShanthiAbewardana
    @ShanthiAbewardana ปีที่แล้ว +2

    Thanks chanux Aiye ❤ apita megena denuwath karana aka

  • @mrdnrk.cm1
    @mrdnrk.cm1 ปีที่แล้ว +1

    ai chanux aiye short walata lankawe den views yanne netthe mage channal eka kohomawath views yanne ne ne

  • @PippigeLokaya
    @PippigeLokaya ปีที่แล้ว +2

    Thank you chanux bro.. 🙏 mage dawasata views 6000 enawa den. 😍

  • @MaxTvLanka
    @MaxTvLanka ปีที่แล้ว +1

    කාලයක් videos නොදා හිටියොත් monotization disable වෙනවා නේද ?

  • @darshanaabegunawardana2924
    @darshanaabegunawardana2924 ปีที่แล้ว

    ඕනෙම වීඩියෝ category එකකට ගෙවනවද youtube එකෙන් ?
    නවකතා , වීඩියෝ විදිහට අප්ලෝඩ් කරපු ඒවට ගෙවනවද ?

  • @samankumara3565
    @samankumara3565 11 หลายเดือนก่อน

    TH-cam studio library එකෙන් සිංහල සිංදු ගන්නෙ කොහොමද කියලා දෙන්න. කොපිරයිට් වදින්නෙ නැති 🙏🙏🙏

  • @IQChallengeTV
    @IQChallengeTV 6 หลายเดือนก่อน

    *What counts towards the requirements?*
    Public watch hours: Includes valid watch hours from public videos. Shorts are not included.
    Public Shorts views: Includes valid views from public short in the Shorts Feed or on the watch page
    මෙකෙන් කියන්නෙ මොකද්ද

  • @RGMTravelYT
    @RGMTravelYT 11 หลายเดือนก่อน +1

    Thanks චනුක්ස් අයියා මේ දෙන දැනුමට❤

  • @mychoicelanka3756
    @mychoicelanka3756 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව අයියේ..❤❤❤❤

  • @udeshjekanayaka9175
    @udeshjekanayaka9175 ปีที่แล้ว

    Aiye Compilation video හදන ගැන විඩියො එකක් දන්නකො

  • @hjssrilanka
    @hjssrilanka ปีที่แล้ว +3

    අනිවාරයෙන්ම ❤❤❤❤❤❤❤

  • @shehanwelgama
    @shehanwelgama 11 หลายเดือนก่อน

    Short vedio වල music වලට copyrigth වැදුනහම අව්ලක් වෙනවද.... ඒකෙන් copyrigth අයින් කරගන්නෙ කොහොමද

  • @ibagatheyamu
    @ibagatheyamu ปีที่แล้ว

    Aluth video ekak Ona Ayye ikmanatama 🎉🎉🎉

  • @Saduna105
    @Saduna105 ปีที่แล้ว +2

    නියමයි චනුස් අයියා...❤❤

  • @sl_cafe
    @sl_cafe ปีที่แล้ว +4

    කම්මැලි නෑ ලොක්කෝ...කොච්චර කලත් වැඩක් නෑ කියලා වෙලාවකට හිතෙනවා 😢

    • @saliyaMadusanka-b9f
      @saliyaMadusanka-b9f ปีที่แล้ว +1

      Aka nam aththa bn welawakata
      Dan awurudu 3
      Thama 155$ hewwe

    • @ishanheritagetv5659
      @ishanheritagetv5659 ปีที่แล้ว +1

      මම ඩොලර් 40& අවුරැදු5චැනල්

  • @CreativePiC12921
    @CreativePiC12921 ปีที่แล้ว +2

    Mn video danne dawas 2kata 3 kata parak ethakota a tharm views enne nh 😑

  • @SLfarmers
    @SLfarmers ปีที่แล้ว

    Bro youtube වල ඇඩ්සෙන්ස් ගන්න ශෝට් අනිවා කරන්න ඕනිද.90 days valata views 10 m ඕනිද

  • @gaminghansa6020
    @gaminghansa6020 ปีที่แล้ว +2

    Views යන්නෙ නැත්තෙ ඇයියෙ අයියේ 😐😔

  • @CreativeINET
    @CreativeINET ปีที่แล้ว

    Plz help.... මම upload කරන short video short feeld එකේ පෙන්නන්නේ නෑනේ. Views එකක් වත් නෑ

  • @thadiyaofficial-yt
    @thadiyaofficial-yt ปีที่แล้ว

    දන්න කෙනෙක් කියන්න පුලුවන්ද ටික් ටොක් රියැක්ට්,මීම් රියෙක්ට් හරී ඕනම රියැක්ට් වීඩියෝස් තියෙන චැනල් වලට මොනටයිස් ගන්න බැයිද

  • @RoyeleLojicke
    @RoyeleLojicke ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්.😄👍👍❤️❤️

  • @lahirumadhusanka400
    @lahirumadhusanka400 ปีที่แล้ว

    TH-cam chenel ekk patan gan kenekt vedio edit kara gan puluwn laptop model ekk kiyanwad aiye?

  • @NavodBada
    @NavodBada 11 หลายเดือนก่อน

    ලංකාවට පේන්නෙම නැතුව වෙන රටවල් වලට විතරක් පේන්න වීඩියෝ හදන්න බැරිද

  • @mahidukalpa9425
    @mahidukalpa9425 11 หลายเดือนก่อน

    Hi chanux bro man oyge video e kale idn balanwa ❤

  • @GAMINGRANA10
    @GAMINGRANA10 11 หลายเดือนก่อน

    අයියේ අපේ youtube channel එකට දාපු video එකක් delete කරාම ඒ channel එකේ තියෙන video වලටයි ඒ channel එකට දාන වීඩියෝ වලටයි views එන්නෙ නැත්තෙ ඇයි? 😢

    • @Gallery_You_tub
      @Gallery_You_tub 11 หลายเดือนก่อน

      මට ත් තියන akapsnayak

    • @GAMINGRANA10
      @GAMINGRANA10 11 หลายเดือนก่อน

      @@Gallery_You_tub e prashne hariyanawa quality content uplod karaama😁

  • @kenadywarnakulasuriya
    @kenadywarnakulasuriya 5 หลายเดือนก่อน

    ජය වේවා ..🙏❤ මම
    කෙනඩි වර්ණකුලසූරිය🎤

  • @Whiteofficial655
    @Whiteofficial655 7 หลายเดือนก่อน

    අපිට youtube එකෙන් සළ්ලි දෙන්නෙ sub කීයක් ගියහමද

  • @kokilalakshan2519
    @kokilalakshan2519 ปีที่แล้ว

    Motivation vedio වලට monatisation on කරන්න පුලුවන්ද

  • @travelwithchathu
    @travelwithchathu ปีที่แล้ว +2

    සතියට එකක් දාන්න ට්‍රයි කරනවා 😊❤

  • @esala8
    @esala8 ปีที่แล้ว +3

    වටින වීඩියෝ එකක්❤

  • @manushaviran4945
    @manushaviran4945 ปีที่แล้ว +1

    the chanux bro is a grat man....he si a very best..teacher...

  • @dayaleka.
    @dayaleka. ปีที่แล้ว

    ayiye mama ada youtube channel ekak create kara 2 step verification karanna mobile number eka dunnata passe error ekak enawane eka fix kara ganne kohomada oyage videos wala thibuna widihata thama kare google account eke mobile number eka verify karala thiyenne error ekak enna widihak nene

  • @pretechnology
    @pretechnology ปีที่แล้ว

    Thanks aiye, oyage video godak wadagath apita

  • @nininaturecollection
    @nininaturecollection ปีที่แล้ว

    Aiye mata danaganna one AI GPT 4 EKE karapu art walin video hadala dammoth monetization karanna deida e videos?

  • @Udeendima
    @Udeendima หลายเดือนก่อน

    Thank you chanux bro💖💖💖

  • @ImeshIshara-Music
    @ImeshIshara-Music ปีที่แล้ว

    Mata hariyata kiyanawada youtube ebay eke salli ganna puluwan kohomada api mokadda hadaganna ona account ekak paypal da ඩෙබිට් ekakda mona kad ekakda

  • @PramodSanjaya-vc8qg
    @PramodSanjaya-vc8qg 11 หลายเดือนก่อน

    Short video walata watch time monetize walata denne nadda

  • @sanjeewajayasinghe1991
    @sanjeewajayasinghe1991 11 หลายเดือนก่อน

    Views count wenne kohomada. Vedio eka sampurnayen balanna onada eka count wenna.

  • @xd9665
    @xd9665 9 หลายเดือนก่อน

    copyrights ganath video ekk danna puluwannam

  • @cracymusic
    @cracymusic ปีที่แล้ว

    Lyrics chanel ekakt copyright prshna valat monvath karnna baida😢

  • @CuteStyle_Official
    @CuteStyle_Official ปีที่แล้ว

    Recap ekak kiyala enne mokadda kiyanna puluwan da,🙏🙏

  • @lahirumadhusanka400
    @lahirumadhusanka400 ปีที่แล้ว

    TH-cam vedio editing walata hoda laptop ekk kiyannoooo

  • @Piyathilake-pl5pb
    @Piyathilake-pl5pb ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි

  • @Pethumharshana-g8w
    @Pethumharshana-g8w 5 หลายเดือนก่อน

    You tube ekata sorts video danakotath ekata mudal gewanawada

  • @nikeunits
    @nikeunits ปีที่แล้ว

    Chanux aiye nike units channel eka balala kohomada kiyala channel ekata podi comment ekak danawada

  • @LakshanMadusankaHettiarachchi
    @LakshanMadusankaHettiarachchi 5 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා 💥

  • @WasanthaRanaveera
    @WasanthaRanaveera 2 หลายเดือนก่อน

    ගොඩක් වටීනවා විඩියො එකක් 😢 👍👍👍🔥

  • @miusic-1
    @miusic-1 11 หลายเดือนก่อน

    අයියෙ එතකොට දවසට විඩිඔ 4ක් විතර අපි දැම්ම කියන්නකො .එතකොට අපිට එක විඩ්යො එකකට විව්ස් 6.8k විතර ගිහින් අනිත් විඩිඔ වලට විව්ස් එන්නෙ නැ.ඇයි එම වෙන්නෙ පුලුවන් නම් කියල දෙන්න pls.මම මෙ වැඩෙ ගැන හරියට දන්නෙ නැ මට එක කියලා දෙන්නකො😶ගොඩක් පින් සිද්ද වෙයි අයියෙ