Team Abhisheka | The Judgment | Live Shows | Final 24 | The Voice Teens Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • The Voice Teens Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

ความคิดเห็น • 294

  • @anitasilva9998
    @anitasilva9998 2 ปีที่แล้ว +121

    "සයුමි මට සමාවෙන්න" 💖💖
    ඒක නම් හදවතටම දැනුණා.
    ඒත් අභි ඔයා හරිම සාධාරණයක් කළා. 🌼🌼
    ඒ ගැන අවංකවම සතුටුයි.
    🌹🌹🌹🌹

  • @sanduni2569
    @sanduni2569 2 ปีที่แล้ว +55

    Coarch abhi මෙකේ දාන comments කියවලාමද කොහෙද දැන් නම් හැගීම් වලට බර වේල තීරණ ගන්නේ නෑ. අද හොද විනිශ්චයක් දුන්නා.

  • @khalidsultan1618
    @khalidsultan1618 2 ปีที่แล้ว +123

    ප්‍ර්‍රනිර්ශා නංගි තමා අද නම් හොඳම.... කොච් ආභී ගත්තා නිවැරදි තිරනේ... At last.❤️❤️❤️
    සුභ පැතුම් ප්‍ර්‍රනිර්ශා සහ චමින්දූ
    සයුම් නංගී ඔයාට සුභ අනාගතයක් වේවා

  • @binakayashodi5487
    @binakayashodi5487 2 ปีที่แล้ว +56

    සයුමි තරුමිලා ආපු ගමන්මග නියමයි .ඉදිරියට ලස්සන වැඩක් කරමු.ජය පැරදුම දෙකම පොදුයි.සයුමිගෙ අම්මගෙ හිනාව අදත් මන් දැකපු හොදම ආශිර්වාදය ..සයුමි ඒ හිනාව ඔයාගෙ ජීවිතේ ලස්සන කරාව්.බුදුසරනයි

  • @itsabeautifulday8453
    @itsabeautifulday8453 2 ปีที่แล้ว +150

    සුභ පැතුම් Pranirsha! ඔබ ශ්‍රී ලංකාවේ ජාතික වස්තුවකි!
    Congratulations Pranirsha! You are a national treasure in Sri Lanka!

  • @siduvlogs5217
    @siduvlogs5217 2 ปีที่แล้ว +102

    Congratulations chamidu & pranirsha ඊළඟ වටයේදී සුපිරියක් ඕනේ ❤️👊❤️👊❤️ ඒ වගේම සයුමි කැපුණත් හොදින් ගායනා කළා..අනිවාර්යයෙන් සයුමි ඉදිරියේදී හොද නිර්මාණයකින් හමුවේ කියා බලාපොරොත්තුවෙන් ඉන්නවා👊

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +46

    "සයුමි මට සමාවෙන්න "අනෙ ඒ වචන ටික පුදුම විනිසුරුවරිවයක්, වගේම හොඳ ගුරුවරියක් සයුමි දුවෙ ජයෙන්ජයම වේවා♥️🙏🌹 🙏

  • @samithsamiya7491
    @samithsamiya7491 2 ปีที่แล้ว +133

    ප්‍රනිර්ශා අද සුපිරියටම ගායනා කලා 😍 සුභ පැතුම් ❤️

  • @chethikamudalige5614
    @chethikamudalige5614 2 ปีที่แล้ว +96

    පනිර්ශා ඔයා ලස්සනට ගායනා කලා දුවේ ❤️❤️🥰🥰🎉🎊💖👋👍
    මගේ උණුසුම් සුභ පැතුම් 👌💖

  • @chethikamudalige5614
    @chethikamudalige5614 2 ปีที่แล้ว +118

    අභිශේකා ගේ ගොලොයෝ තුන් දෙනාම ලස්සනට ගායනා කළා ❤️❤️🥰🥰👋👋🎊👏👍🎉💖

  • @sachinethmi5923
    @sachinethmi5923 2 ปีที่แล้ว +32

    අනේ කවුරු අවාසනේ දිනුවත් 🥺 ඔයාලා තුන් දෙනාම හොදටම sing කලා ❤ හොද අනාගතයක් තීනවා සයුමි බබෝ ඔයාට 🥺 Respect coach Abhi🥺❤

  • @madhavi_ssng
    @madhavi_ssng 2 ปีที่แล้ว +39

    තුන්දෙනාම එකවගේ දක්ෂයෝ. ගිය සතියෙ ඉදන්ම කියුව වගේ කවුරු අවුට් උනත් දුකයි.💔🥺
    Good luck සයුමි බබා.
    Pranirsha & Chamidu welldone and all the best.
    Coach අභී did a great work!

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 ปีที่แล้ว +42

    හැඟීම් වලට වහල් නොවී නිවැරැදි තීරණයක් ගත්ත අදනම්

  • @mjclaudianava5397
    @mjclaudianava5397 2 ปีที่แล้ว +55

    I hope pranirsha gets more challenging and great songs ahead. She has alot alot more scope than anyone else here as she is versatile and can sing various styles and languages. She deserves to win

    • @jadkal2433
      @jadkal2433 2 ปีที่แล้ว

      AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA

  • @vidushanedirisinghe8186
    @vidushanedirisinghe8186 2 ปีที่แล้ว +34

    පැරදුම තවත් ජයග්‍රහණ රැසක ආරම්භයයි.තව කල් එහෙමමයි ඔයාගෙ..තෙරුවන්සරණයි ලොකූ..ඔයාට ජය වේවා ❤🙏

  • @aishaa1624
    @aishaa1624 2 ปีที่แล้ว +16

    ලබන අවුරුද්දෙත් එන්න සයුමි, තවත් දියුණු වෙලා.දුක්වෙන්න එපා පැටියෝ.
    හැමදේම වෙන්නෙ හොඳටනෙ.! ❤️

  • @chathushichamathka8893
    @chathushichamathka8893 2 ปีที่แล้ว +26

    අභී හිතකින් නෙවේ සයුමිව ගෙදර යැව්වේ🥺 එයා ලොකු අපහසුතාවයකට පත්වුණා ජජ් කරද්දි. ඒත් කවදාවත් අභී අම්මා කෙනෙක් විදියට සයුමිව අතාරින්නේ නෑ🥰💙

    • @musicsudda
      @musicsudda 2 ปีที่แล้ว +1

      😂😂😂😂

  • @reverentopatha9065
    @reverentopatha9065 2 ปีที่แล้ว +87

    සයුමි දරුව අනාගතය හොඳ ට හදාගෙන ඉදිරියට ලන්කාවට ම දැනෙන් න දෙයක් කරාවි.තෙරුවන් සරනයි .

  • @chethikamudalige5614
    @chethikamudalige5614 2 ปีที่แล้ว +50

    මගේ උණුසුම් සුභ පැතුම් මල්ලියෝ
    හරි ම සතුටුයි ❤️❤️❤️🥰🥰👋🎊🎊🎉👏👏
    ඔයා ලස්සනට ගායනා කලා 👌👌👌

  • @sinhalareader
    @sinhalareader 2 ปีที่แล้ว +21

    The most difficult and the most heartfelt moment to see Sayumi leaving the show. You have already won millions of hearts around the world and that’s a great victory that you can be very proud of Sayumi.
    Congratulations to both Pranirsha and Chamindu. Good luck!

  • @gimshan9883
    @gimshan9883 2 ปีที่แล้ว +12

    Coach Abhi කියන්නේ
    මං දැකපු ලස්සන Mind එකක් තියෙන
    හැමෝටම එක වගේ ආදරේ
    සුන්දර චරිතයක්... ♥️
    මේ දරුවෝ වාසනාවන්තයි එහෙම Coach කෙනෙක්ගෙන් ගුරුහරුකම් ගන්න තරම්..
    සුබ පැතුම් පුංචි සයුමි.. 😥♥️
    ඔයා දිනලා ඉවරයි..
    මං දැකපු ලස්සන ගතිගුණ තියෙන
    හරි හොඳ දරුවෙක්..
    හැමදාම ඒ දේවල් පරිස්සම් කරගන්න..
    බුදු සරණයි !!

  • @thilinishanika2263
    @thilinishanika2263 2 ปีที่แล้ว +23

    අභිෂේකා අක්කා ගැනයි අද මට දුක හිතුනෙ. මාරම හොද කෙනෙක් කෙනෙක්ව තෝරගත්තත් ඉවත් වෙලා ගිය කෙනාට කියනවා අනිවාරෙන් වැඩක් කරමුකියලා පුදුම හයියක්. ළහිරැ මඩලෙ ඉදන් හිටපු අභි අක්කට හැමදාම ආදරෙයි ❤

    • @isheerandi2231
      @isheerandi2231 2 ปีที่แล้ว +2

      අද පොඩ්ඩක් සයුමිට out ගියා..නැත්නම් ඒ දෙන්නම එකම වගේ දක්ශයි

    • @thilinishanika2263
      @thilinishanika2263 2 ปีที่แล้ว

      ඔව් සයුම් නියමයි එයාලා දිනුවා ඉතින්.

  • @dailyjournaling1737
    @dailyjournaling1737 2 ปีที่แล้ว +6

    This is the most difficult decision to Abhisheka and she chose correctly in her position. Praneesha was a 4 chair turner and Sayumi just got coach Abhi in blinds. But today she has come a long way and developed herself so much. Good luck little angel Sayumi and All the best Praneesha sweety

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 2 ปีที่แล้ว +25

    ප්‍රනීශා.. ඔයා හොඳටම කිව්වා අපේ රටේ ඉන්න මැණිකක් ඔයත් සුභපැතුම් ❤️❤️❤️❤️😍😍😍😍

  • @mathashafernando110
    @mathashafernando110 2 ปีที่แล้ว +6

    prenirsha ❤️❤️❤️ congratulations darling ❤️❤️

  • @devithennakoon4576
    @devithennakoon4576 2 ปีที่แล้ว +51

    සයුමි නංගියෝ ඔයා පැරදිලා නෑ. මේ තමයි ඔයාගේ ආරම්භය😥😥😥

  • @prabashiima
    @prabashiima 2 ปีที่แล้ว +33

    Today best ප්‍රනිර්ශා ❤️
    Congratulations

  • @madhawaperera3838
    @madhawaperera3838 2 ปีที่แล้ว +4

    මම දවසක් coach abhisheka ට comment එකක් දැම්ම පලවෙනියට තේරුනු ලමයව ගනන්ගත්තෙ නෑ කියල, හැබැයි අද තේරුනා එහෙම ඒ ලමයි එක්ක අවුලක් හින්ද නෙමෙයි ඒ කියල, අද මම එදා ඒ දාපු comment එකට සමාව ඉල්ලන්න කැමතියි , 🙏🙏🙏🙏,i'm very sorry for my mistake coach abhisheka ...

  • @nirushaperera2456
    @nirushaperera2456 2 ปีที่แล้ว +7

    Good luck Pranirsha and Chamindu. Pranirsha you are soooo talented. Coach Abisheka please select a challenging song for Pranirsha.
    She deserves to be in the final. Sayumi sang very well. However, this is a competition...all the best coach Abisheka. You are so pretty and genuine..

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 2 ปีที่แล้ว +4

    සයුමිගේ ඉදිරි අනාගතයට සුභ පතනවා .🙏🙏💞💞💞

  • @anujinduwara3815
    @anujinduwara3815 2 ปีที่แล้ว +9

    correct decision, both chamindu and pranisha deserved to perform in the final 16

  • @sandeepasanju8721
    @sandeepasanju8721 2 ปีที่แล้ว +23

    තරගයෙන් ඉවත් වෙනවා කියන්නේ එයා හොඳට ගායනා කරේ නැහැ එයා දක්ෂ නැහැ කියන එක නෙමෙයිඑයාට එයාගේ කියලා අනන්‍යතාවයක් හදා ගන්ඩ තියෙන ඉඩ හදල දීමක්

  • @sokkalingamarumugamgovinda211
    @sokkalingamarumugamgovinda211 2 ปีที่แล้ว +4

    ස්තුතියි coach abhi ...ජය වේවා දුව ...ඉදිරියටම යන්න වාසනාව ලැබේවා .

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 2 ปีที่แล้ว +7

    ප්‍රනිෂා, සයුනි දෙන්නම දක්ෂයි. ඒත් ප්‍රනිෂා ඉදිරියෙන් ඉන්නවා කියලා හිතෙනවා

  • @augustm2056
    @augustm2056 2 ปีที่แล้ว +5

    සයුමි සංගීතය තවත් ඉගෙන ගොඩක් දුර යන්න සුභ පැතුම්.

  • @ashansandeepa1110
    @ashansandeepa1110 2 ปีที่แล้ว +10

    සයුම් දෝණී all the best පැටියෝ අද ආභිශේකා අක්කාගේ ටීම් එකේ සේට් එකනම් සුපීරී

  • @nishanthirandeniya2366
    @nishanthirandeniya2366 2 ปีที่แล้ว +16

    අභී අපි ආසාවෙන් බලන් ඉන්නවා ඔයා සයුමි එක්ක ආයේ අපි ඉස්සරහට එනකන්...😘😘😘

    • @sachinshala461
      @sachinshala461 2 ปีที่แล้ว +1

      They just used saumi for popularity of this show i feel..feel sad on saumi

    • @nilakshisanjula2768
      @nilakshisanjula2768 2 ปีที่แล้ว

      ඔව් 😌❤️

  • @_p.n_
    @_p.n_ 2 ปีที่แล้ว +5

    Sayumi and Pranirsha both are same in age. 13. May be the youngest ones in the competition. Pranirsha is brilliant for her age. Good luck Sayumi for your future. Way to go Pranirsha ❤. I thought she would go from votes.

  • @elsha1248
    @elsha1248 2 ปีที่แล้ว +54

    චමිදුගේ යාලුවා කොහේ හරි ඉදන් සතුටූ වෙනවා ඇති 🤗❤️

    • @amilasrimal6782
      @amilasrimal6782 2 ปีที่แล้ว

      😭😭

    • @deepthifernando2219
      @deepthifernando2219 2 ปีที่แล้ว +2

      චමිදුට එයාගේ යාලුවගේ ආශීර්වාදය නොඅඩුව තියනවා

    • @lochanadulanjana1164
      @lochanadulanjana1164 2 ปีที่แล้ว +12

      ඒක හින්දම vote කරලා හරියන්නෑ දක්තාවටත් ඉදිරේදි තැන දෙමු

    • @PM-bt8lm
      @PM-bt8lm 2 ปีที่แล้ว +5

      @@lochanadulanjana1164 ow eka aththa

  • @travelwithnature2018
    @travelwithnature2018 2 ปีที่แล้ว +25

    අශාන්‍යාව අයින් කරලා සයුමිව ගන්න බැරිඩ

  • @sewabhi9701
    @sewabhi9701 2 ปีที่แล้ว +3

    Oya sadarani abhisheka akka.. sayumi dinala iwarai.. den eyage para eya hada gannawa.anith kenawa oya ada athariya nam eyata gamanak yanna beri wenawa.. man dekke oyage e saadarane.. ❤️❤️❤️❤️

  • @RajKumar-rv1lb
    @RajKumar-rv1lb 2 ปีที่แล้ว +4

    Good luck pranisha oyata...super ....ma

  • @roshangunasekera3961
    @roshangunasekera3961 2 ปีที่แล้ว +8

    Good Luck and God Bless you Praneesha. You are a gem to the Sri Lankan music ❤

  • @TharinduNishanHairdresser
    @TharinduNishanHairdresser 2 ปีที่แล้ว +2

    Subhapathum pranisha ,you the best ,gdk daksha girl knk oyanm ,you will be winner 🏆

  • @dasca5474
    @dasca5474 2 ปีที่แล้ว +5

    So sad to see our little Nightingale leaving but she has already won.
    She is a Star!!
    Coach Abisheka's decision is correct.
    Praneesha deserves this selection as she is talented.
    All the best to both Girls🙏🧚‍♀️🧚‍♀️

  • @slnirorishi8961
    @slnirorishi8961 2 ปีที่แล้ว +3

    Best pranisha..eth vote walin issarahta yanne hodama kenata vote krla udawu kramu...pranisha❤️

  • @keshiyanimshi7161
    @keshiyanimshi7161 2 ปีที่แล้ว +11

    Congratulations pranirsha❤️you voice is so amazing.well done

  • @nandaniabeywickrame3498
    @nandaniabeywickrame3498 2 ปีที่แล้ว +8

    හුරේ congratulations ❤️ chamindu aiyeee❤️ 🥳🥳🥳🥳🥳🥳 and pranirshaa sis❤️❤️❤️

  • @janetj3326
    @janetj3326 2 ปีที่แล้ว +12

    Congratulations. පැටියෝ. ආදරෙයි හැමෝටම

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 2 ปีที่แล้ว +15

    සයුමි කතාව හරිම හයියක් තියෙන්නෙ ❤️

  • @champiy5006
    @champiy5006 2 ปีที่แล้ว +9

    Great decision Coach Absheka! Pranisha deserves it! 👊👏👏❤️
    Good luck Sayumi!! 💐❤️

  • @manulyadain1129
    @manulyadain1129 2 ปีที่แล้ว +9

    All the very very best winners ❤🙏🙏
    Sayumi you are very talented girl🎶💯. Nanga never give up. You are Star🌟

  • @thusharamunasinghearachchi5280
    @thusharamunasinghearachchi5280 2 ปีที่แล้ว +14

    වෙනදට ඇඩුනේ සයුමිගේ සින්දු වලට . ඒත් අද ඇඩුනේ එයාගෙ decision එකට. All the best patiyooo. U did a fantastic job 😘❤️

  • @sujiepriyangika7449
    @sujiepriyangika7449 2 ปีที่แล้ว +5

    Congratulations chamidu aiyeee🥺❤❤❤❤😃😃😃😃👌👌👌

  • @rukiii3707
    @rukiii3707 2 ปีที่แล้ว +5

    Pranirsha darling u deserve it 💕
    And good luck all

  • @kavindu883
    @kavindu883 2 ปีที่แล้ว +8

    "සයුමි මට සමාවෙන්න"
    😓😓😓 මේ වචනවලට ඇස් වලට කදුළු ආවා

    • @tharangaabeysinghe4280
      @tharangaabeysinghe4280 2 ปีที่แล้ว

      ඇය දන්නවා සයුමි කොච්චර Talented girl කෙනෙක් ද කියලා...❤❤

  • @nishaubesiri4080
    @nishaubesiri4080 2 ปีที่แล้ว +1

    Abisheka guruthumiyeni ඔයා ගත්තු තීරණය හරියට හරි ඔයා බොහෝ වේලාවට ගන්නේ හරි තීරණය ඔයාට ගරු කරනවා mama

  • @menakalakmal9909
    @menakalakmal9909 2 ปีที่แล้ว +5

    Chamindu oyata puluwan.
    Essarahatama yamu.
    Good luck chamindu

  • @w.ms.wanasinghedissanayaka1730
    @w.ms.wanasinghedissanayaka1730 2 ปีที่แล้ว +6

    ගොඩක් dukai ලස්සන ම voice එකක් අපිට ඉදිරියට අහන්න නැති උන godaaaak dukai syumi දුවේ ඔයා ඔයා ගෙ පැත්තෙන් ඉදිරියට ම suba පතන දුවේ congratulations දුවේ .

  • @dayawitharana33
    @dayawitharana33 2 ปีที่แล้ว +2

    I loved 😍 Ashanya . But later I was a fan of Sayumi tharumali. But they both are out . I am Methnuli. 11 years old. So sad 😭😭😭

  • @chamithmanusarapathirana8026
    @chamithmanusarapathirana8026 2 ปีที่แล้ว +5

    ඔය තුන්දෙනාටම ගොඩාක් ආදරෙයි අනේ ❤️❤️❤️❤️❤️❤️❤️👍😊

  • @tharukshibandara920
    @tharukshibandara920 2 ปีที่แล้ว +12

    Congratulations Chamiduuuuu.වෙනද වගේම අදත් ලස්සනට perform කරා...All the best & Good Luck...!!! 🔥💯❤️😘😍💐

  • @allinone5141
    @allinone5141 2 ปีที่แล้ว +20

    ප්‍රණීෂා ❤️❤️❤️

  • @nathashafernandez342
    @nathashafernandez342 2 ปีที่แล้ว +6

    Chamindu & Praneesha❤️‍🔥❤️‍🔥

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +6

    Congratulations pranisha 👍👍🔥🔥👌👌😍😍🎙️🎙️🎶🎶🎼🎼

  • @thavamrani8771
    @thavamrani8771 2 ปีที่แล้ว +13

    நன்றி நன்றி நன்றி கோச் அபிசேக்கா வாழ்த்துகள் பரனிஸா❤❤❤❤❤❤❤🌻🌷🌷

  • @omarabdulla8094
    @omarabdulla8094 2 ปีที่แล้ว +2

    Sayomi duwa oyaa godak strong good luck for your future

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 ปีที่แล้ว +5

    💐💐💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️තුන් දෙනාටම සුබ පැතුම් ...

  • @devvd8585
    @devvd8585 2 ปีที่แล้ว +32

    අභිශේකා කැමතිත් නැ වගෙ චමිදු වෝට්ස් වලින් ගියාට 😂

    • @samavs1013
      @samavs1013 2 ปีที่แล้ว +2

      ඔව් හැබැයි

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 2 ปีที่แล้ว +1

    Anee... සයුමි ඒ පුංචි කෙල්ල ලස්සට කතා කලා.. 💕💕💕💕😘😘😘😘💕💕💕💕😘😘😘

  • @gneiyasminmohamed7485
    @gneiyasminmohamed7485 2 ปีที่แล้ว +2

    Wow well done Abisheka 😊😊😊 you did a very good job 👏 👍 god bless you and your team 😊 😀

  • @niro3180
    @niro3180 2 ปีที่แล้ว +4

    Pranisha you performed very well. Nice work. My favorite singer in team Abisheka.

  • @slproudinscotland4541
    @slproudinscotland4541 2 ปีที่แล้ว +7

    Stefani You look so lovely today..

  • @weerakoonweerakoon9957
    @weerakoonweerakoon9957 2 ปีที่แล้ว +6

    Anee සයුමි.. ආදරේ හැමදාම මගේ පැටියෝ

  • @ushanneluminda6086
    @ushanneluminda6086 2 ปีที่แล้ว +1

    Videos බැලුවට , මේ තියන 1st Comment එක කෝහොමද මේ දෙන්නා ඉස්සරහ මේම තීරනයක් ගත්තෙ 🤷

  • @sunmoon2051
    @sunmoon2051 2 ปีที่แล้ว +1

    5:53 😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏she was a Goddess there😚😚😚😚😚💓💓💓💓💓👌👍

  • @CasualMe-CM
    @CasualMe-CM 2 ปีที่แล้ว +9

    Pranirsha deserves to win the finale

  • @amithakumara7122
    @amithakumara7122 2 ปีที่แล้ว +2

    සයුමි ❤️ ඉදිරියෙදි හම්බෙමු

  • @cleopetraducic4301
    @cleopetraducic4301 2 ปีที่แล้ว +3

    Tough choice Coach abhisheka but still happy to see you choosing talent, skill and beautiful voice over an Instagram/tik tok model

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว +1

    Saudi harima sanded i duwak ane budusaranai manika oyata digu gamanak yanna

  • @pasindunimshan3708
    @pasindunimshan3708 2 ปีที่แล้ว +6

    U didn't lose sayumi. U already won our hearts. U will be a star

  • @madushanashanamp
    @madushanashanamp 2 ปีที่แล้ว +9

    සයුමි වගේ දුවෙක් ලබන්න ඒ දෙමාපියන් සේම රටම වාසනාවන්තයි. දරුවෝ හැමෝම එක වගේ නෙමේ. ඒ ඒ දරුවන්ගේ තියෙනවා අවේනික අනන්‍යතාවයක්. සයුමි දුවගේ ත් තියෙන්නේ එහෙම එකක්. ඉවත් වෙන්න උනත්, ඒ දරාගැනීම පරිනතයි. ප්‍රනිශ තෝරාගැනීම ගැන මා හදවතින්ම සතුටු වෙනවා. එත් ඉතා දක්ෂ දුවෙක්. මේ දරුවෝ සේරම රටේ අනාගතය. ඔවුන් ඔවුන්ගේ කාර්යය කරාවි. රටේ නායකයන්ගේ යුතුකම, මේ දරුවන්ට උරුම අනාගතයේ පාර පිරිසිදු කර දීමම පමණි. ..

  • @shenoshaka5965
    @shenoshaka5965 2 ปีที่แล้ว +2

    Dinala iwaraii nangiyooo hoda wadakin aye dakinna lebennama ona❤

  • @tutyfg7042
    @tutyfg7042 2 ปีที่แล้ว +2

    Saumi duve godak adambaray oyage athma sakthiya gana salen epa idiriyata yanna sakthiya ha asirvade labeva puthe

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 2 ปีที่แล้ว +6

    මං ආදරෙම තුන් දෙනා..❤❤❤🌹🌹🌹

  • @sudeshsithum4787
    @sudeshsithum4787 2 ปีที่แล้ว +2

    Saumi kiyapu songs walata hamadama anduna eka maru

  • @sahas7601
    @sahas7601 2 ปีที่แล้ว +5

    Chamnidu & praneesha have super voices ever

  • @AviiEd
    @AviiEd 2 ปีที่แล้ว +1

    This is not just the end, this is the beginning of your journey Sayumi duu... Keep it up & Wishing you a bright, exciting future in which all your dreams come true...
    We are always with you💖

  • @sashinidilanjaleehettiarac8293
    @sashinidilanjaleehettiarac8293 2 ปีที่แล้ว +3

    chamindu godak lassanata sing kala.kiyanna deyak na oya gana.

  • @enough7495
    @enough7495 2 ปีที่แล้ว +3

    I thought it would be Chamindu ♥️ whatever Chamindu , Sayumi , Praneesha keep going your journey ♥️🌿

  • @isurusamp
    @isurusamp 2 ปีที่แล้ว +13

    Congratulations chamindu මම හිතුවා ඔයා තමා 1 වෙන්නේ කියලා 😁😁😊😊😋

    • @s.s6847
      @s.s6847 2 ปีที่แล้ว +1

      Today his singing not good

    • @dilshan2095
      @dilshan2095 2 ปีที่แล้ว +2

      @@s.s6847 සිරාවටම මෙලෝරහක් නෑ කිව්වා

  • @jayaniuddika3915
    @jayaniuddika3915 2 ปีที่แล้ว +1

    Sayumi oya dinala iwarai duwe.abhi akkage vinishchayath sadaranai.pranisha hodata gayuwa.subhapathum thundenatama

  • @kalaniwaduthanthree38
    @kalaniwaduthanthree38 2 ปีที่แล้ว +3

    Congratulations sayumi darling.. you are a star already ❤️

  • @shenoshaka5965
    @shenoshaka5965 2 ปีที่แล้ว +2

    Abooo e kathawa kohomada nangiyagee❤

  • @menedene3467
    @menedene3467 2 ปีที่แล้ว +15

    Good decision 🙂❤️

  • @udumbarasevwandi8853
    @udumbarasevwandi8853 2 ปีที่แล้ว +6

    The most educated coach in the team has given the best decision to save the most talented performance of yesterday night.....Best wishes for Pranirsha....& also for my dear sister Abhi...

  • @Generalfacts5
    @Generalfacts5 2 ปีที่แล้ว +13

    Congratulations both of you 😊

  • @EKAMILAUDAYANAGA
    @EKAMILAUDAYANAGA 2 ปีที่แล้ว +1

    Hats off Sayuri
    Good luck 👍🏼

  • @Danumkuppiya
    @Danumkuppiya 2 ปีที่แล้ว +2

    Never die classic music female voice sayumi and abhisheka untill they live

  • @assortedminoritiesgaming
    @assortedminoritiesgaming 2 ปีที่แล้ว +9

    මැරිච්ච යාළුවෙක් මාකට් කරලා පළමු වටයෙන්ම අනුකම්පාව අරන්, බත් පැකට් බෙද බෙද live දාලා, අසනීපයි අනේ මට අමාරුයි අනේ ගගා live දදා අනුකම්පාව අරන් votes එක්ක අදක්ෂයෝ ඉස්සරහට යන එක අසාධාරණයක් ඇත්තටම.