ෆේස්බුක් ලොක්කා මාක් සකර්බර්ග් මේ දවස්වල කරන අලුත්ම හරක් වැඩේ | Mark Zuckerberg's New Business

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 159

  • @Dilshan1989
    @Dilshan1989 8 หลายเดือนก่อน +44

    මෙච්චර කාලයක් මාක් සකර්බර්ග් බුදුදහම වැලදගෙන කියල පම්පෝරි ගහපු උන්ම දැන් සකර්බර්ග්ට පවුකාරයා තිරිසනා කියල බයිනවා😂😂😂😂😂😂😂

  • @NisalPerera-s6w
    @NisalPerera-s6w 8 หลายเดือนก่อน +7

    මේ කතාවේ ගොඩක් ඇත්ත තියෙනවා. කිසිම කෙනෙක් සර්වසාධාරණ නෑ. විශේශයෙන් ව්‍යාපාර කරන අයට කොහොමත් සර්ව සාධාරණ වෙන්න බෑ. දැන් ලෝකෙම අල්ලන් ඉන්න fb එක අයිති මාර්ක් සකර් බර්ග් කාරයත් දඩ කපටියෙක්නේ. ඌ යාලුවෝ එක්ක හදපු ඇප් එක හොරකන් කරලා ඌ තනියෙන් හැදුවා වගේනේ එලියට දැම්මේ. අන්තිමේ ඌට අර යාලුවො නඩු දාපු නිසා වන්දිත් ගෙවන්න උනා. ඒ විතරක් යෑ ඌ අද ලෝකේ ප්‍රධාන ව්‍යාපාරිකයෙක්. ලංකාවේ උනුත් උගේ ඉන්ටර්වීව්ස් එහෙම ඕන තරම් ඔන්ලයින් බලනව නේ. හැබැයි ඌටත් උපාධියක් නෑ. සකර්බර්ග් කාරයත් බාගෙට කැම්පස් ගිහින් උපාධිය නැතුව නතර උන එකෙන්. ඌ කැලණි කැම්පස් එකට ලෙක්චර් එකක් දෙන්න ආවනම් අපේ උන් අනේ සකර් බර්ග් හොරෝ පලයන් යන්න උබට උපාධියක් වත් නෑ නේ කියල එලවයිද 😂😂😂😂😂😂😂 ?
    සකර්බර්ග් , ජැක් මා, අදානි, අම්බානි වගේ ලෝකේ හොල්ලගෙන ඉන්න ව්‍යාපාරිකයො කැම්පස් ගියපු උන් නෙමේ. හැබැයි ඒ එකෙක් එක්ක වත් අපේ රටේ ඔය උගත්තු කියන එවුන්ට හැරෙන්නවත් පුලුවන්ද?
    මේ ඔක්කොටෝම හේතුව අපේ රටේ කැම්පස් ඇතුලේ තියන උපාධියක් තියෙන උන් විතරයි පොර කියල ඔලුවලට දාන හාල්පාරු කැම්පස් උප සංස්කෘතිය.
    ආර්ට්, කොමස් කරල කැම්පස් ගිහින් බයෝ, මැත්ස්,ටෙක් කරල කැම්පස් යන්න බැරි උනු උන්ට පොර ටෝක් දෙන සෙට් එක තමා මට පෙන්නනම බැරි හැත්ත.
    මෙච්චර ජාතක ඕනි නෑ කැම්පස් වල උප සංස්කෘතිය කොච්චර පහත්ද කියන්නේ ආර්ට් කරල කැම්පස් ගිහින් උපාධියක් ගත්ත මගේම අක්කා බයෝ කරල S2 ක් ගත්ත මට පෙන්නන කැටයම් වලින්ම හිතාගන්න පුලුවන්.(ඒවට් පුකෙන් හිනා යන්නේ මට ඉතින්.)
    ආර්ට්, කොමස් කරල කැම්පස් ගිහින් රගන උන්ට මේ කියන්නේ උබලට වඩා දැනුමක් බයෝ, මැත්ස්, ටෙක් කරල විශයන් තුනම ෆේල් උන්ටත් තියෙනවා.😂😂😂😂
    ප්ලීස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්........... ඒක නිසා පාඩම් අහගෙන ඉදල විතරක් උසස් පෙල කරන්න පුලුවන් ( සීනී බෝල) විශයන් වලින් කැම්පස් ගිහින් බයෝ, මැත්ස්, ටෙක් උන්ට පේන්න පඩ නම් පෙන්නුම් කරන්න එපා😂😂😂.
    සැ. ක- මෙම කමෙන්ට් එක වෙනත් අයෙකු වෙනත් වීඩියෝ වක පලකර තිබූවකි. මා විසින් එය කොපි කර මෙහි දමා ඇත.

    • @chnuranasinghe5854
      @chnuranasinghe5854 8 หลายเดือนก่อน

      එකෙන්ම බොසා ❤️

    • @samudriwijesiriwardena6263
      @samudriwijesiriwardena6263 8 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 8 หลายเดือนก่อน +2

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤💠☸️💠☸️💠☸️✝️🎆✝️🎆

  • @naradawarnasundara8941
    @naradawarnasundara8941 8 หลายเดือนก่อน +28

    සසර පිං පළදීල බිලියන පතියෙක් වෙලා ඒ කතන්දරේ නොදන්නා නිසාම පවුකාර වැඩ වලට අතගහල පහලට වැටෙන එක මොන තරම් අවාසනාවක්ද...!!

    • @lalananadeeka6494
      @lalananadeeka6494 8 หลายเดือนก่อน

      uba danna atee

    • @notigaming9503
      @notigaming9503 8 หลายเดือนก่อน +3

      පිනක් පලදීල නෙමෙයි හුට්ටො ඌ හම්බකරේ ඌ මහන්සිවෙච්ච හින්ද

    • @lalananadeeka6494
      @lalananadeeka6494 8 หลายเดือนก่อน

      @@notigaming9503 sira
      mooda htto bn inne

    • @naradawarnasundara8941
      @naradawarnasundara8941 8 หลายเดือนก่อน

      ඌට වඩා ඔය වගේ තැන් වලට එන්න මහන්සි උන උන් මේ ලෝකෙ කොච්චර ඉන්නවාද කියල බොලා දන්නවාද ඒත් මහන්සිය කැපවීම විතරක් තිබිල මදි පින කියල එකකුත් තියෙන්න ඕනෙ කියල මොලෙන් ලෝකෙ දිහා බලබං අං දෙකෙන් බලන්නෙ නැතිව...
      @@notigaming9503

    • @hariyaeverything3626
      @hariyaeverything3626 8 หลายเดือนก่อน +2

      තොපි වගෙ නිකන්මු වගෙ ඉදලා නෙවෙ උ බිලියන පතියෙක් උනෙ😂

  • @sonalkss6973
    @sonalkss6973 8 หลายเดือนก่อน +4

    ඔය සල්ලි කෘතිම මස් (Cultured meat) හදන්න,වැඩි දියුණු කරන්න යෙදුවනම් ලෝකෙටත් ලොකු සේවයක් වෙනවා.👍ඒකේ අනිත් පැත්තනේ මෙයා කරන්නේ.

  • @Respectworld909
    @Respectworld909 8 หลายเดือนก่อน +9

    හරක් මස් කැවම පව් කුකුල් මස් කැවට පව් නෑ. කුකුල් මස් අපේ රටේ කැම තහනම් කරෝත් අපේ රටේ උන් මොනවා කරයිද

    • @SPOG17
      @SPOG17 8 หลายเดือนก่อน

      sirama kathawa math kiyanna giye oka. mun munta oni oni widihata wasiyata excuses hadagannawa

    • @gamingfaith-d7p
      @gamingfaith-d7p 8 หลายเดือนก่อน

      හරක් මස් කයි 😂😂😂

  • @DamienSamaranayaka
    @DamienSamaranayaka 8 หลายเดือนก่อน +9

    අපි හැමදාම විශ්ම ලෝකයට ආදරෙයි❤❤.😊
    අයියෙ පුලුවන්නම් time travel, time loops ගැන වීඩියෝ එකක් ගේන්න.❤❤

  • @dmtmusic1491
    @dmtmusic1491 8 หลายเดือนก่อน +8

    හරක් මස් වෙනුවට කිඹුල් මස් කමු😎👌

  • @_muslimchad_
    @_muslimchad_ 8 หลายเดือนก่อน +26

    ලංකාවේ සිංහලයන්ට හරක් විතරයි පව්😅 කුකුල්ලු, මාළු කන එක පව් නැහැ🤣 මුන් වගේ මොඩයෝ...🤣🤣

    • @Dilnathsathnidu
      @Dilnathsathnidu 8 หลายเดือนก่อน +1

      Atta bn

    • @miyuru07
      @miyuru07 8 หลายเดือนก่อน +3

      අමු ගවයො ඉන්නෙ. පන්සල් මුංගෙ ඔලු කාල. හාල්මැස්සෙක් වෙලා ඉපදුනොත් .... කාල වරෙංකො

    • @hashansameera2763
      @hashansameera2763 8 หลายเดือนก่อน +5

      ​@@miyuru07 😹😹🦬 kauda utto aanith මස් කැවාම පව් මැ කියන්නෙ,,, උබල මී හරක්.නෙ

    • @miyuru07
      @miyuru07 8 หลายเดือนก่อน

      @@hashansameera2763 බුදුන්වහන්සේ වත් දේශනා කරල නැති මගුල් කියන්නැතුව ඉදහං. පම්කෙ වල්මත්වෙලා දෙසන්නංවාලේ ඉබාගාතේ යන බෞද්ධයෝ.

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 8 หลายเดือนก่อน

      @@miyuru07උබට මොකක් හරි අසාධාරණයක් වුනාද පොඩි කාලෙ අවජාතක දේවදරුවෝ.. 😂

  • @Dhinushaudayangani
    @Dhinushaudayangani 8 หลายเดือนก่อน +9

    හැමදාම වගේ ආදරෙන්

  • @hasiWills1021
    @hasiWills1021 8 หลายเดือนก่อน +38

    නිර්මාංශ අයට වඩා විශේශ ලොකු ඇගවල් නෑනේ හැමදාම හරක් මස් කන මුස්ලිමි අයට දෙගොල්ලම එක සයිස්.

    • @sisirathilakarathna9627
      @sisirathilakarathna9627 8 หลายเดือนก่อน

      ඒකතමයි... සිංහල ගොන් ගෑණු ගෙරි හම්බ ඌරො හැතිකරෙට පුක දීල ඌරො හැතිකරෙ බෝ කරන්නෙ....😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @hasiWills1021
      @hasiWills1021 8 หลายเดือนก่อน +2

      @@PahanArunda ඉස්සර සීයලට ගම වටේම ළමයි නේ, දැන් ඉන්න උන්ට ඉතින් ඒවා බැ, එත් මුස්ලිමි අයට සල්ලි තියනවනමි තව ගෑණු අරන් ළමයි හදන්න පුළුවන්

    • @ShashikaAravinda-m8x
      @ShashikaAravinda-m8x 8 หลายเดือนก่อน +3

      ​@@PahanArundaබෙහෙත් ගනින් හැමෝගෙම චෙක් කරා වගේ කියවන් නැතුව

    • @nassauo2437
      @nassauo2437 8 หลายเดือนก่อน

      ​@@PahanArundaaththa aniwa mama nam hamadama gym yanawa

    • @nassauo2437
      @nassauo2437 8 หลายเดือนก่อน

      gammak@@PahanArunda

  • @iamknoxpresley
    @iamknoxpresley 8 หลายเดือนก่อน +23

    සල්ලි වැඩි උනාම ගොං ආතල් දෙනව😂 පොරගෙ ගෑණිත් චීන ජාතිකයෙක්නෙ

    • @seneshimalka4118
      @seneshimalka4118 8 หลายเดือนก่อน +1

      Athal eke thama inna ona😂

    • @metabase
      @metabase 8 หลายเดือนก่อน

      thailand bn

  • @gamingfaith-d7p
    @gamingfaith-d7p 8 หลายเดือนก่อน +9

    ගොඩක් සත්තු තමන්ගෙ වර්ගයාගේම මස් අනුභව කරන්නෑනේ. ඒකයි ලංකාවෙත් හරක් මස් කන උන් අඩු 😂😂

  • @prasannakumara6159
    @prasannakumara6159 8 หลายเดือนก่อน +35

    ලෝකයේ ලොකුම පින්කාරයෙක් වාසනාවන්තයෙක් වෙන්න වාසනාව පින තිබුනත් ඔහු මේ කරන වැඩය ඔහුට දවසක අවසනාව ගෙනදේවි

    • @PmkKoralage-tl2dd
      @PmkKoralage-tl2dd 8 หลายเดือนก่อน +8

      අපේ මිනිස්සු පව් පින්, කර්මය ගැන හිතන හංඳා තමයි බන් දියුණු වෙන්න බැරි😌😌

    • @gamingfaith-d7p
      @gamingfaith-d7p 8 หลายเดือนก่อน

      😂😂😂

    • @lalananadeeka6494
      @lalananadeeka6494 8 หลายเดือนก่อน +1

      Lankan gobbbayo

    • @ShashikaAravinda-m8x
      @ShashikaAravinda-m8x 8 หลายเดือนก่อน

      ​@@lalananadeeka6494උඹ වගේ

    • @ShashikaAravinda-m8x
      @ShashikaAravinda-m8x 8 หลายเดือนก่อน

      ​@@PmkKoralage-tl2ddඒත් වටිනව යකෝ

  • @Lokaya903
    @Lokaya903 8 หลายเดือนก่อน +6

    විශ්මලොකය හැමදම ගෙන්නෙ අලුත් දෙයක්

  • @asankapriyalal2349
    @asankapriyalal2349 8 หลายเดือนก่อน +1

    මට කියන්න තියෙන්නෙ ගෝඨාභයට බලය දීල එක එකාගෙ ගුලි කාල විනාස උනා වගේම තමා...
    මාර්ක් සකර්බර්ග්ටත් වෙලා තියෙන්නෙ...
    ඕකෙන්ම ඉවරයි..

  • @n-lyrics8798
    @n-lyrics8798 8 หลายเดือนก่อน +19

    අපි ❤ මොන තරම් පිං වන්තද😢 මේවගේ ගොං 😮 අදහසක් අපිට 😢ඇතිවෙන්නෙ නෑ😂 අපි උතුම් බෙෘද්ධයො❤ තව අවුරැදදකි ප්‍රසිද්ද වෙයි😢 පළිකාවක් 😢කියල

    • @Dilnathsathnidu
      @Dilnathsathnidu 8 หลายเดือนก่อน +8

      chicken kaddi hodada. un sattu nemeda. harak mas witarak ayi kanna epa kiyanne 😂

    • @ravindudilmin4016
      @ravindudilmin4016 8 หลายเดือนก่อน

      🤣🤣🤣🤣

    • @miyuru07
      @miyuru07 8 หลายเดือนก่อน +6

      ආගම් වහල්ලු. මුන්ගෙ ඔලු කචල් කරල පන්සල්

    • @skyphone8133
      @skyphone8133 8 หลายเดือนก่อน +2

      @n-lyrics8798 අතිශයින්ම ශේෂඨයි එම අදහස උසස් ලොකයම අතැඹුලට ගත් විද්වතේකුට පමණයි මෙවන්වු දුරදර්ශි අදහසක් කමෙන්ට් කරන්නට සිතෙන්නේ.
      එයට විරැද්ධ අදහස් දරණ කමෙන් කර ඇති ඌන් මෙලෝකයට පැමින ඇත්තේ බුද්ධිය මුහුකුරා නොගිහින් දීර්ග කාලයක් කූණු මස් ගොඩශල්වල කද පනුවන්වී සිටය.

    • @kapilabandara1001
      @kapilabandara1001 8 หลายเดือนก่อน +1

      ​@@Dilnathsathniduමම ඔයාගේ කතාවට එකඟයි....❤❤❤❤ඒ මිනිස්සු හරක් හදන්නේ නිෂ්පාදනයක් වෙනුවෙන් මිසක් ලෝකෙට ආහාර සැපයීම අරමුණු කරගෙන මිසක්....සත්තු මර මරා කනවා කියන ආගමික සිතුවිල්ල ඇතුළෙන් නෙමෙයි... ඒ මිනිස්සු හිතනවා ඇත්තේ අංක එක මිනිස්සු ජීවත් වෙන්න ඕන....එයා නිකං ඒක වට්ටක් වට්ට්ක්කා වගාවක් වගේ තමයි හිතනවා ඇත්තේ....ඒ නිසා අපි කිසිම වෙලාවක අපේ ආගම ඒක රාමුව ඇතුළෙන් වෙනත් රටක මනුස්සයෙක් කරන දෙයක් මනින්න හොඳ නෑ...
      ඊළඟ කාරණය තමයි ලොකුවට පේන සත්තු මරලා කනවා කියනකොට ටිකක් වේදනාවක් එනවා..ඒක එන්නේ අපේ ඇඟ ඇතුලේ තියෙන ආගමික කෑල්ලෙන්..ඒ නිසා ලෝකය දිහා සම සිතින් බලන්න පුලුවන්නම්.. ලෝකේ කිසිම ප්‍රශ්නයක් ප්‍රශ්නයක් නෙමේ.විශේෂයෙන් මේ වගේ කෑම බීම ඇඳුම් පැළඳුම් ගැන වගේ කතාවක් ගත්තොත්.. ඒව කිසිම දෙයක් ප්‍රශ්න නෙමෙයි....❤❤❤❤

  • @rinarinas186
    @rinarinas186 8 หลายเดือนก่อน +8

    මස් කඩේ ලගට වෙලා ටිකක් ඉදියනම් බලාගන්න පුලුවන් කව්ද වැගිපුරම මස් ගෙනියන්නෙ කියලා

    • @gamingfaith-d7p
      @gamingfaith-d7p 8 หลายเดือนก่อน +2

      😂😂😂👌👌

  • @Miniacooper2825
    @Miniacooper2825 8 หลายเดือนก่อน +8

    අපේ නම් එක හරකෙක් වලටම ගියා

    • @sudarshanipasyala9795
      @sudarshanipasyala9795 8 หลายเดือนก่อน +2

      ඒ මස්නම් සතෙකුටවත් දෙන්න හොද නෑ .😂😂😂😂

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 8 หลายเดือนก่อน +1

      Hmm 😂😂

    • @samudupro
      @samudupro 8 หลายเดือนก่อน +2

      ඒ බූරුවෙක් බන්😂

    • @Sfzmtl7545
      @Sfzmtl7545 8 หลายเดือนก่อน +1

      හරෙකුට වඩා පුත්තලම් බූරුවෙක් කිව්වනම් හරි

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 8 หลายเดือนก่อน +13

    අපි මස් කෑවට මොකද😒සත්තු මැරිම මහා පාපයක්ම පමනයි.

  • @ghostreal865
    @ghostreal865 8 หลายเดือนก่อน +6

    17වෙනි ලයික් එක මගෙන්. 😇

    • @chamodishan-iw4lh
      @chamodishan-iw4lh 8 หลายเดือนก่อน

      96 magen

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 8 หลายเดือนก่อน

      1.1k වළට පස්සේ පළමු ලයික් එක මගේ .... 🤗🤗🤗🤗🤗

  • @සිංහලටෙලිකතා
    @සිංහලටෙලිකතා 8 หลายเดือนก่อน +1

    👍

  • @Amila_suresh
    @Amila_suresh 8 หลายเดือนก่อน +2

    මට නම්.කිරි සුවද එද්දි එපා වෙනවා 😢

  • @malishamadurangi5786
    @malishamadurangi5786 8 หลายเดือนก่อน

    මමනම් මාසෙකට තුන් හතර වතාවක් එක එක රෙසිපි වලට හදල හරක්මස් කනවා.හරිම රහයි.

  • @හේෂාන්පෙරේරා
    @හේෂාන්පෙරේරා 8 หลายเดือนก่อน +5

    වසරකට කිලෝ 100 කියන්නේ පොඩි ප්‍රමාණයක් නේ

    • @DeeshonManusha-bb4wc
      @DeeshonManusha-bb4wc 8 หลายเดือนก่อน

      අවුරුද්දකට නෙවෙ දවසකට😮

  • @saranandathero6860
    @saranandathero6860 8 หลายเดือนก่อน +10

    කරන කලට පවු මිහිරිය මී සේ

  • @asankapriyalal2349
    @asankapriyalal2349 8 หลายเดือนก่อน +2

    මුගෙ විනාසෙ පටන් ගන්නෙ ඔතනින්ම තමා....
    ඊට වඩා හොඳයි කිරි හරක් හදල ඒ සත්තුන්ට කන්න බොන්න දීලා ඉස්තරම් කිරි චීස් වගේ දේවල් ලෝකෙට හඳුන්වා දුන්න නම්...???
    තමන්ගෙ යන තැනටත් වැඩක් වෙනව...
    මිනිස්සුන්ටත් ඉස්තරම් නිෂ්පාදන ලෝකෙට බිහි වෙනව.... කර්මයේ ප්‍රතිඵල මාක් සකර්බර්ගෙන්ම ඉගෙන ගන්න පුලුවන් වෙනව ලඟදිම...

    • @artificial_dila_3
      @artificial_dila_3 5 หลายเดือนก่อน

      විනශෙනම් පටන් ගත්තෙනැ අන්න එයා ඊලොන් මාක්ස්ට පල්ලෙන් දැන් ඉන්නෙ 4 වෙනියාට

  • @MalithSisira-wq6en
    @MalithSisira-wq6en 8 หลายเดือนก่อน +5

    👍♥️

  • @inda2887
    @inda2887 8 หลายเดือนก่อน +2

    වැගිව් කියන එක වාගියු කියල හරියට කියවිය යුතුයි👍

  • @lathaudagedara2749
    @lathaudagedara2749 8 หลายเดือนก่อน +2

    මාර්ක් සකර්බර්ට කරන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද දන්නැ

  • @Aro2024_
    @Aro2024_ 8 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @V-252
    @V-252 8 หลายเดือนก่อน +1

    දැන් මට හිතෙනවා මේ ෆාර්ම් එකක හරකෙක් උනානම් සැපට ඩ්‍රින්ක් එකක් දාලා මැරෙන්න තිබ්බා 🙂👍

  • @Noname_PODDA_
    @Noname_PODDA_ 8 หลายเดือนก่อน +11

    මහින්ද මහත්තයට ගරු කරන්න 🥺🙏

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 8 หลายเดือนก่อน +5

      😢අපගේ ආදරණීය සනත් නිශාන්ත මහාත්මයා 💐මිය පරලොව ගියා.

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 8 หลายเดือนก่อน +4

      🙏🌷පොහොට්ටුවට ජය වේවා ! 🤗

    • @Noname_PODDA_
      @Noname_PODDA_ 8 หลายเดือนก่อน +5

      @@sumithnandana-hl9zq නිවන් සුව එතුමාට 🥺🥺💔🙏

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 8 หลายเดือนก่อน +3

      එකගයි

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 8 หลายเดือนก่อน +1

      @@හේෂාන්පෙරේරා
      😀මුලු හදවතින්ම💮නෙද

  • @gemingsuddi1558
    @gemingsuddi1558 8 หลายเดือนก่อน +3

    Hi

  • @madhuramallika9828
    @madhuramallika9828 8 หลายเดือนก่อน +4

    යකෝ .අමෙරිකාවෙ..100..ට..10ක් ඉන්න ..දනවත්..උන්..තමා..මස්කන්නේ......100ට 90..ක්..කන්නේ .දින ඉවර වෙන්න..පෙර ඔෆර් දාන ඒවා..අමෙරිකාවෙ තරම්..කන්න නැති ..දුප්පත්තු ලෝකෙ කොහේවත් නැහැ ..ගිහිම්ම බලපල්ල..පෝලිමේ..ඉදලා ග්..100ක් අරග්න...අ ඉ..නකට වෙලා අමුවෙන්ම කනවා..අමෙරිකාව ...ටෝකින් time..1000.න්.. making..time..000000..ඇත්ත බලන්න එහෙම ජීවත් වෙන්න ඕනේ ..

    • @metabase
      @metabase 8 หลายเดือนก่อน

      gdp per capita - 80,000$ bn.. 😅

    • @dilshan9242
      @dilshan9242 8 หลายเดือนก่อน

      ඒක ඇත්ත මේහෙ උන්ට ඇති සල්ලියක් නෑ බොරැ වාර්තා

  • @Amila_suresh
    @Amila_suresh 8 หลายเดือนก่อน

    මම නම් තාම කාලා නෑ...

  • @gimhandinushka6467
    @gimhandinushka6467 8 หลายเดือนก่อน

    👍👍

  • @Nova6-b8z
    @Nova6-b8z 8 หลายเดือนก่อน +4

    අයියෙ සනත් නිශාන්තගෙ ජීවිත කතාව ගැන video එකක් කරන්නකො🇷🇺💟

    • @miyuru07
      @miyuru07 8 หลายเดือนก่อน +3

      හොරා කාපු හැටිද මල්ලී දැනගන්න ඕනෙ 😂😂😂😂

    • @TMSR-e5p
      @TMSR-e5p 8 หลายเดือนก่อน +4

      උගෙ ජීවිත කතාවෙන් උබට මොනාද බන් ඉගෙනගන්න තියෙන්නෙ?😂😂

    • @miyuru07
      @miyuru07 8 หลายเดือนก่อน

      කමක් නෑ. උබ ඌ ගැන ඉගෙන ගනිං ... හැදියං උගෙ වැරදි බලල. උබත් තක්කඩියෙක් වෙන්න එපා ඌ වගේ මලිලියෙ. ලංකාවට එච්චරයි තව අඩු.

  • @sulakshinimeshakumari861
    @sulakshinimeshakumari861 8 หลายเดือนก่อน

    Me adahasama Ohuwa dawasaka pahalatama ada damawi…

  • @KamalGallage
    @KamalGallage 8 หลายเดือนก่อน +4

    මාර්ක් කියන්නෙත් රාවණ පරපුරෙ කෙනෙක්.e වගේම elon කියන්නෙත් ඔවුන් දෙදෙනාටම නියම සිංහල ලේ නෑකමක් thiyenwa

  • @pradeeperanga8958
    @pradeeperanga8958 8 หลายเดือนก่อน +2

    Comment dakkama seramala wage inne bodi sathwayone😂😂😂😂😂ane huke nikna idapan ban ubala mas kanne nathi eunne inne methana mas hoda na hodi aulak na ehema eunne ubala😂😂😂😂😂

  • @mffr_333
    @mffr_333 8 หลายเดือนก่อน +1

    මම නම් සතියකට එක පාරක් හරි කනවා හරක් මස් ❤

    • @nawishkasulakshana2108
      @nawishkasulakshana2108 2 หลายเดือนก่อน

      ඌරු මස් නැද්ද ඒ පැත්තෙ

    • @mffr_333
      @mffr_333 2 หลายเดือนก่อน

      @@nawishkasulakshana2108 තියෙනවා බොසා ඇයි ඔයාට මොනාද වෙන්න ඕනේ 😂

  • @miyuru07
    @miyuru07 8 หลายเดือนก่อน

    සකරබයා

  • @sheharaathapaththu2665
    @sheharaathapaththu2665 8 หลายเดือนก่อน +1

    💔💔💔💔💔💔💔💔

  • @KuwenisFather
    @KuwenisFather 8 หลายเดือนก่อน +9

    නොදකින් ,සල්ලිකාර ඌරා...

  • @akpredator1761
    @akpredator1761 8 หลายเดือนก่อน +1

    ford raptor eka gena oni

  • @SKELETONSRILANKAN
    @SKELETONSRILANKAN 8 หลายเดือนก่อน +1

    Mu mokekda bn wena ekekta dipan video dub karannq

    • @Radeeshwr98
      @Radeeshwr98 8 หลายเดือนก่อน +2

      මොකක්ද අවුල... උබගේ තියෙන්නේ වෙන මොකක්හරි පවුත්ගලික තරහක් වෙන්නැති... මම නම් original එකට වඩා මේ voice එකට කැමතියි

  • @jayanthaweerakon6094
    @jayanthaweerakon6094 8 หลายเดือนก่อน

    Mas. Maansa. Kama. Ma. Taraye. Aunmatha. Nokarami. Manda. Mas. Labaganimedi. Satun. Widina. Wedanawa. Daraganna. Amarui😢. Mas. Gaswalin. Sapayaganna. Piliwannam. Hoda😂😂😢😢😢😢😢

  • @Dhinushaudayangani
    @Dhinushaudayangani 8 หลายเดือนก่อน +2

    I'm the first ❤

  • @lokatharanaya7744
    @lokatharanaya7744 8 หลายเดือนก่อน +1

    අපිනම් කනව හරක් මස්😊

  • @antonypaul3609
    @antonypaul3609 8 หลายเดือนก่อน

    Bisteke. Isteke.

  • @antonypaul3609
    @antonypaul3609 8 หลายเดือนก่อน

    Ape Srilankava . Baudda .Ratak nisa Harak hadanda Pulvan maranda thahanm ,, kamatath nohaki..

    • @kavindugunawardhana605
      @kavindugunawardhana605 8 หลายเดือนก่อน +1

      නිකන් ගොන් කතා කියන්නෙපා නියමිත නෛතික පිලිවෙලක් තියෙනව මස්වර්ග ගැනීමට, විකිනීමට නැතුව රටේ නීතියෙන් තහනමක් නෑ හරක්මස්, ඌරුමස් වලට 😂 බොරුබේගල් ඇදබාන්නැතුව හිටහන් 😅

    • @OshanViduranga1
      @OshanViduranga1 8 หลายเดือนก่อน

      කොහොමත් තමන්ගෙ වර්ගයෙම අය තමන්ගෙ වර්ගයෙම මස් කන්නෙ නෑනෙ

  • @iswaragekusum9996
    @iswaragekusum9996 8 หลายเดือนก่อน

    🐑😠

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 8 หลายเดือนก่อน +3

    ලෝකෙම ඉන්න උන් හරක් කරලා දැන් හරකුත් ඉවර කරපන්

    • @HiruAgro
      @HiruAgro 8 หลายเดือนก่อน

      සුපිරිම කතාව

  • @TharushaNishmika-ev7fe
    @TharushaNishmika-ev7fe 8 หลายเดือนก่อน +1

  • @gamingfaith-d7p
    @gamingfaith-d7p 8 หลายเดือนก่อน +7

    ගොඩක් සත්තු තමන්ගෙ වර්ගයාගේම මස් අනුභව කරන්නෑනේ. ඒකයි ලංකාවෙත් හරක් මස් කන උන් අඩු 😂😂

  • @Dhanushkaprebath
    @Dhanushkaprebath 8 หลายเดือนก่อน +3

    👍

  • @isharasahan9228
    @isharasahan9228 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Gimsara_bro.
    @Gimsara_bro. 8 หลายเดือนก่อน +2

  • @chanakachathuranga2059
    @chanakachathuranga2059 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @tharukakavinda4401
    @tharukakavinda4401 8 หลายเดือนก่อน +1

    ❤❤