වෙසක් මාසේ ගිය ගමනක්. 🌹🌸🌻☺️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 80

  • @lifewithnipu
    @lifewithnipu 9 วันที่ผ่านมา

    මන් නම් ආසම අක්කා පවුලේඅය එක්ක ට්‍රිප් යන වීඩීයෝ බලන්න... අපිත් මේ weekend එකේ මීමුරේ යන්න හිතන් ඉන්නේ... ❤

  • @sinharathushari3610
    @sinharathushari3610 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සන වීඩියෝ එකක්. අපිටත යන්න බැරි තැන් වීඩියෝ කරලා පෙන්නුවාට ස්තූතියි 🦋🦋💗💗

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@sinharathushari3610 ස්තූතී ගොඩාක් ඔයාටත්.🌸🌸🌸🌸🌸🌸🌸

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 3 หลายเดือนก่อน +1

    මේ video එක බලලා මමත් ඒ ස්වභාවධර්මයේ ඒ සුන්දර බව ගොඩාක් වින්දා...හරිම ලස්සනයි යන්න අශා හිතුනා...නිවාඩුවක් අල්ලලා..ඒ සුන්දර බව විදින්න තියනවනම් ඒක්ස් අපේ ඇස් වලට විතරක් නෙවෙයි මනසට මුලු ජීවිතේ ටමත් ගොඩාක් හොදයි..ඒ දේවල් පෙන්නලා මට ඒ දේ ලබා දුන්නට ඔයාට ගොඩාක් ස්තුතියි ...❤ ලස්සන ..කට්ටයක් එක්ක ගිය නිසා විනෝදයෙන් ..
    මතකේ හිටින හොද ..ගමනක්...වේව්..එහෙම කිව්වේ දානෙ ගෙදරකට යන ගමන් නිසා...❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@samanmalibasnayaka2079 ගොඩාක් ස්තූතී .ඔව් ලංකාව හරිම ලස්සන රටක්. නිවාඩුවකට යන්න . මාත් ආසයි මේතැන් රස විදින්න. 🌹🌹🌹🌹🌸🌸🌸🌸තෙරුවන් සරනයි ඔබටත්.

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 3 หลายเดือนก่อน +2

    ඔයාගෙ video walin දැක්ක lassanama video eka ❤love you family ❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@menakapriyanthi2560 ගොඩාක් ස්තුතියි මාත් ආසයි ලස්සන ලස්සන දේවල් ඔයාලට පෙන්නන්න. ඔයාට ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.💗💗💗💗💗

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 3 หลายเดือนก่อน +2

    Lassanai vedeo eka.lassana pattakata gihin tiyenne .Thank you details dunnata .budu saranai family ekata.

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@nimalkahenerangoda7774 ගොඩාක් ස්තුතියි මම ගොඩාක් අත්දැකීමෙන් දේවල් ඔයාලට පෙන්නන්නෙ.හොඳ දෙයක් නම් හොඳයි කියලා කියන්නම ඕනනේ ඉතින් ඒ දේ මම ඔයාලට හොඳයි කියලා කියනවා වගේම මට හොඳ නැති අත්දැකීමක් තිබ්බොත් මම ඒකත් ඔයාලට අනිවාර්යෙන්ම කියනවා ඒකයි මං ඔයාලව දැනුවත් කරන්නේ. මම හිතනවා මගෙන් ඒ දේ ඔයාලට වෙන්න ඕනේ කියලා. ගොඩාක් ස්තුතියි ඔයාට. තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න.🌹🌹🌹🌹💗💗💗💗💗

  • @lolliden3425
    @lolliden3425 3 หลายเดือนก่อน +4

    Thanuja,Thisathmi you two are really beautiful and seem cool, loving guys..( try to maintain a healthy lifestyle too to avoid putting on weight...😊😊😊)

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@lolliden3425 ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි.

  • @mis.darshi1236
    @mis.darshi1236 3 หลายเดือนก่อน +3

    අනේ දෙයියනේ ඔයාල දිගනට ඇවිත් 😢😢😢😢 මට මාරම දුක හිතුන මෙච්චර ලගකට ඇවිත් ඔයාලව දැක ගන්න වචනයක් කතා කරන්න බැරි උනානෙ ගොඩාඩාඩාඩාඩාක් ගොඩාඩාඩාඩාඩාක් ගොඩාඩාඩාඩාඩාක් දුකයි 😢😢😢😢😢 මට තිසත්මි මැණික මහත් වෙලා සුරන්ගනාවියක් වගේ ලස්සනයි ආදරෙයි ඔයාලට අනේ මගෙ ගෙවල් ලගටම ඇවිත් ඉතින් බලා ගන්න බැරි උනා දුකයි කමක් නෑ අපිත් මේ ලගදි ගියා මී මුරේ කොච්චර ගියත් එපා වෙන්නෑ ඉතින් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 😪😪😪❤️❤️❤️❤️👍👍👍👍👍🥰🥰🥰

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน +2

      @@mis.darshi1236 අනේ එහෙමද නංගියි දන්නේ නෑනේ ඉතින් නේද ආයේ දවසක ආවොත් කියන්නම් හොඳේ. හරීම ලස්සන පරිසරයක් ඔයා හරිම වාසනාවන්තයි .ගොඩාක් ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න.

  • @shyamikaeranthi7429
    @shyamikaeranthi7429 3 หลายเดือนก่อน +1

    ලස්සනයි hemadamath wage ආදරෙයි ❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@shyamikaeranthi7429 මමත් ඔයාලට ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න.🌹🌸

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj 3 หลายเดือนก่อน +4

    Ane duwa mahath wela,❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@kulanisandamali-bh7wj එයාගේ අම්මා රසට උයනවනේ ඉතින් මොකද කරන්නේ?😄

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 3 หลายเดือนก่อน +1

    Lassanaii vediyo aka 💖 ♥️ anakam balagana hetiye lassanai doni patiyo Ammi th ahamai family 👪 akata ❤❤akatama jesu pehitai Lassanaii paresaraya man Dilani satharasinghe akki Adarai godak ❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@jayanthaaravinda1110 ගොඩාක් ස්තුතියි දිලානී. අක්කා ඔයාට දෙවි පිහිටයි ඔයාටත්. හැමදාම පරිස්සමෙන් ඉන්න ඔයාලට ගොඩක් ආදරෙයි.🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 2 หลายเดือนก่อน +1

    ❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@ashanisandunikawikramasena4087 💗💗💗💗💗

  • @nelumglass
    @nelumglass 3 หลายเดือนก่อน +1

    Ape geth me langamai,aparade dannawa nam thawa lassana then pennanna thibuna,Narampanawa lassana gama,water falls.knuckle

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@nelumglass අනී එහෙමද පුදුම ලස්සන පලාතක් .ඔයා හරි වාසනාවන්තයි ස්තූතී ගොඩාක් .🌹🌹🌹ආයි එන්නම් කෝ 🌹🌹

  • @subhashiniprince409
    @subhashiniprince409 2 หลายเดือนก่อน

    Owww goddaaaak tharaahai❤

  • @samindirathnayake3733
    @samindirathnayake3733 3 หลายเดือนก่อน +1

    Thisa girl ❤🌹

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน +1

      @@samindirathnayake3733 🌹🌹🌹🌸🌸💗💗

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 3 หลายเดือนก่อน +1

    Godak කලෙකින් නේද dear. Ithin dakinakota සතුටුයි .❤❤❤ god bless you.

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@vinithakumarasinghe677 අනේ ඔහු ඔයාලව මතක් වෙනවා ගොඩක් ක්ලාස් එක නිසා ගොඩක් කාර්යබහුලයි. පුළුවන් හැම වෙලේම එන්න බලන්නම්. තෙරුවන් සරණයි .පරිස්සමෙන් ඉන්න🌸🌸🌸🌸🌸🌸.

  • @navinimadhu1384
    @navinimadhu1384 3 หลายเดือนก่อน +2

    Lassana family ekak... sathutinma inna labewa....❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน +1

      @@navinimadhu1384 ඔයාට ගොඩාක් ස්තුතියි ඔයාටත් සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න.🌹🌹🌹🌹🌹🌹

    • @navinimadhu1384
      @navinimadhu1384 2 หลายเดือนก่อน

      @@LifestyleParadiseya ♥️

  • @shanika15
    @shanika15 3 หลายเดือนก่อน +2

    Budu saranai oylata 🌷🌷🌷

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน +1

      @@shanika15 ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ඔයාටත්. පරිස්සමෙන් ඉන්න.💗💗💗💗💗

  • @jayaminimadushani121
    @jayaminimadushani121 3 หลายเดือนก่อน +1

    ❤️❤️🥰🥰❤️🥰🥰🥰

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@jayaminimadushani121 💗💗💗💗🌹🌹🌹🌹🌸🌸🌸🌸

  • @jayanichamodya7058
    @jayanichamodya7058 3 หลายเดือนก่อน +6

    Thisathmi akki frocks ganne kohenda anee math asai frock s walata eth Mt hambenne ma nh

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@jayanichamodya7058 එයා නම් ඔය දැක්කහම ගන්නව පැටියෝ ඔය හැඩකාරියකින් හැඩකාරියකෙන් ඒ වගේම ඔඩෙල් එකෙන් ඒ වගේ තැන්වලින් තමයි එයාගන්නේ.

  • @aselapradeep7052
    @aselapradeep7052 3 หลายเดือนก่อน +1

    💗🎉

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@aselapradeep7052 🌸🌸🌸🌸🌹🌹🌹🌹💗💗💗💗💗

  • @SanduniNisansala-qz5hj
    @SanduniNisansala-qz5hj หลายเดือนก่อน

    Braces galevvad video ekk gennko

  • @shashidias4032
    @shashidias4032 3 หลายเดือนก่อน +2

    Goda kalekinnn❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@shashidias4032 පුළුවන් හැම වෙලේම ඔයාලව බලන්න එනවා ගොඩක් කාර්යබහුල නිසා තමයි මෙහෙම කාලෙකින් එන්න වෙන්නේ. ආයෙත් වීඩියෝ එකක් අරන් අනිවාර්යෙන්ම එනවා.🌸🌸🌸🌸

  • @GayashaNethmi
    @GayashaNethmi 2 หลายเดือนก่อน

    Ane nande aye video ekak one❤

  • @AchiniTaniya-nb6qr
    @AchiniTaniya-nb6qr 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤ ❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@AchiniTaniya-nb6qr 💗💗💗🌸🌸🌸🌹🌹🌹🌹

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤
    So, beautiful

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@indikachandramalidias9949 🌸🌸🌸🌸🌸🌸

  • @palakatiyageashaujithanide1836
    @palakatiyageashaujithanide1836 3 หลายเดือนก่อน +1

    😀👍💐🙏

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@palakatiyageashaujithanide1836 🌸🌸🌸🌸🌹🌹🌹🌹💗💗💗💗

  • @dayanasamarakoon6187
    @dayanasamarakoon6187 3 หลายเดือนก่อน +1

    අනේ.. මිස් මේ පැත්තෙ ඇවිත්..❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@dayanasamarakoon6187 ඔයා ඔහෙද අනි හරිම ලස්සන පැත්තක්
      💗💗💗💗💗💗

  • @ශශිනි
    @ශශිනි 3 หลายเดือนก่อน +2

    ❤ 1st

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@ශශිනි 🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 3 หลายเดือนก่อน +2

    Ane ada chuti kella innawa🥰❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@geethikajasanthukankanamge1941 🌸🌸🌸🌸💗💗💗💗💗

  • @heshanidinushika9745
    @heshanidinushika9745 3 หลายเดือนก่อน +1

    1st ❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@heshanidinushika9745 ආව්ව්.🌸🌸🌸🌸🌸🌸🌸

  • @madushaabeykoon8515
    @madushaabeykoon8515 3 หลายเดือนก่อน +1

    Kottmale newe akki වික්ටෝරියා ජලාශ ය

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@madushaabeykoon8515 ඔව් ඔව් වැරදුනා.🙈🙈🙈🙈

  • @priyankajayasinghe3596
    @priyankajayasinghe3596 3 หลายเดือนก่อน +1

    අනේ.. මම දැන්නේ විඩියෝ එක දැක්කේ.. මී මු රේ ගිහින්

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@priyankajayasinghe3596 ඔව් ඩාලින් හරිම ලස්සන පැත්තක්.

  • @DilukaAnushan-fr4tb
    @DilukaAnushan-fr4tb 2 หลายเดือนก่อน

    Teacher,on line class karanawada

  • @Onaali-u1x
    @Onaali-u1x 2 หลายเดือนก่อน +1

    Apith mimure giya ex year eke

  • @dilkidanasekara1382
    @dilkidanasekara1382 3 หลายเดือนก่อน +1

    Kothmale jalashaya newei anty oka victorya jalashaya

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@dilkidanasekara1382 ඔව් අනි හස්බන්ඩ් කිව්වා මම වැරදියට කිව්වෙලු. ස්තූතී .

  • @piumilakshika-qn2qe
    @piumilakshika-qn2qe 3 หลายเดือนก่อน +1

    akke oya meke adan inna sudu aduma gaththe kohenda

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@piumilakshika-qn2qe මහපු එකක් ඩියර්

  • @saranya549
    @saranya549 3 หลายเดือนก่อน +3

    no hate bt thisathmi nanga concern on your body doll❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@saranya549 එයා පොඩී නේ තාම අම්මිගෙ රස කෑම කනවා ඔහේ. ☺️

    • @saranya549
      @saranya549 2 หลายเดือนก่อน

      @@LifestyleParadiseya ane ehma hithala kiwwe na nikam kiwwe hitha riddanna nwei mona unath thanu aunty mage amma una nam math ohoma bolayk wei oya rasa tasa kema hadana nisa

  • @MaduHashan
    @MaduHashan 2 หลายเดือนก่อน

    ❤❤

  • @malanihirunika497
    @malanihirunika497 2 หลายเดือนก่อน

    ❤❤

  • @charunimaneesha3892
    @charunimaneesha3892 2 หลายเดือนก่อน

    ❤❤

  • @nithifashionandbeauty4497
    @nithifashionandbeauty4497 2 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@nithifashionandbeauty4497 🌹🌹🌹🌹🌹

  • @sadanadamayanthi5692
    @sadanadamayanthi5692 3 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@sadanadamayanthi5692 💗💗💗💗💗🌸🌸🌸

  • @Bhagyasachinthani
    @Bhagyasachinthani 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 หลายเดือนก่อน

      @@Bhagyasachinthani 💗💗💗💗🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸