0:47. -oba dutu a mul dine 5:27. -pahasuwatath wasiyatath 13:54 -koththamalli 20:49 -oye ojaye 27:29 -hina hina 34:00 -amma amma me mata 40:35 -none mage sudu none 47:29 -pawena pirisiyak 53:20 -singhghore 1:04:11-lowe sama
Sunil is a very genuine character who lived a life according to what he believed correct ප්‍රබුද්දයය් කියා ගන්නා බොහෝ අයට වඩා ඔහු අවන්කය්. ප්‍රබුද්දයන් රාජපක්ස වන්දනාවේ යන වීට, සුනිල් ට, පිට කොන්දක් තිබුනා, ඇත්ත ඇති ලෙස දකින්නට
Sunil Perera, remembering him feeling sad still. I can see Geetha also was in deep pensive thoughts. Cannot express in words how much we as a nation miss Mr. Sunil.
Excellent program of late Mr. Sunil Perera. There are nobody in this world to replace him. But I can't see Sirasa has invited to wellknown song writter Mr. Chandradasa Fernando. He is the person behind almost every song done by Gypsis.
Softlogic Life together with Sirasa TV, this was a beautiful planned programme in remembrance of the late Mr. Sunil Perera. God Bless his soul and Rest in Peace 🙏. ❤
Having a tribute for our late legends is very appreciable . But not using our late legends on advertisement to sell your Health policies is totally unacceptable, it's a disrespect to our legends who have earned their eternal rest. Please allow their souls Rest in Peace.
You gena kiyanna nam pothak one wei jathianthrayama danna adary kala gayakayek.mata ohuwa sihi wuye aragalaya kalei ada ohu hitiyanam aragalayata geethaya nirmanya krala. Mulu pawlatama api adarei🎉🎉🎉🎉
Adithyaa is not suitable for this program these programs are about legends of sri lanka music industry this is not a chat program the questions she asks should be more mature
ස්තුතියි සිරස සජ්යගායනා නැවත එනතුරු බලාන හිටිය සැමදෙනාටම ලොකු සතුටක් මේ වැඩසටහන.දායක උන හැම දෙනාටම ගොඩක් පින්.අපි ආදරේ කරන දරුවෝ ආයෙත් අපිට දැක ගන්න පුළුවන් උනා.අදත් හෙටත් මතු මතුවත් මෙයින් ගෙන එන සංගීතවේදීන් ජීවමානයි.ඔවුන්ගේ ගීත ගායනය පද සංගීතය මතු මතුත් අපේ සිත් තුල රැදේවි.නැවතත් ස්තුතියි සිරස.ස්තුතියි දරුවනේ
මේ වැඩසටහන පටන් ගත්ත වෙලේ ඉදන් බලන් ඉන්න හැමෝගෙම මූනෙ හිනාවක්.ඒ කියන්නෙ හිත පිරෙනවා. ලොකුම දුක සුනිල් පෙරේරා මහතා මෙතැන නොමැති වීමයි.කොල්ලො කෙල්ලො ටිකත් නියමයි .👌👌👌👌👌❤❤❤🔺
0:47. -oba dutu a mul dine
5:27. -pahasuwatath wasiyatath
13:54 -koththamalli
20:49 -oye ojaye
27:29 -hina hina
34:00 -amma amma me mata
40:35 -none mage sudu none
47:29 -pawena pirisiyak
53:20 -singhghore
1:04:11-lowe sama
Thank You
Sunil Pereira mahathanani obata moksuwa pathanawa
Geeyha magath miya hariya nihathamani kenek
එරන්දි ❤ඔයානං ජත්‍යන්තරයට යන්ඩ පුලුවන් කෙනෙක් .සුභ පතනව දුවට ❤❤❤❤❤
සුනිල් පෙරේරා මහතාව අප මියයනතුරු අමතක නොවේ. ඔහු එතරම්ම හිතහොඳ සංගීතඥයෙකි.
මෙම සජ්ජායනා වැඩ සටහන නැවත පැමිණීම ගැන අපි ඉතාම සතුටට පත්වෙනවා. මෙය නොකඩවාම ඉදිරියට ගෙනියන්න. ඔබලාට ස්තුතියි.
සමුදුනි, ඔබවහන්සේගේ තුරුලට කදවාගත් මොහුගේ ආත්මයට සදා සැනසීම ලබාදෙනු මැනව, ආමෙන් !
🥴
සජ්ජායනා කණ්ඩායම නැවත වරක් දැකීමත් සතුටක්..සිරස නාළිකාවට 🙏 .මේ වැඩ සටහන වගේම,අනිකුත් සජ්ජායනා වැඩ සටහන් ද අපි කීපසැරයක්ම බැලුවා. තවමත් බලනවා.තරුණ ගායකයෝ ඉතාමත් ලස්සනට ගීත ගායනා කරනවා. ඉදිරියටම ගෙනියන්න 🙏🙏🙏UK අපි
ආදිත්‍යා දක්ෂ දරැවෙක් .සුබ පතනවා දුවේ ඔයාට .තෙරුවන් සරනයි .
මේ වැඩසටහන මරු. ඔක්කෝටම වැඩිය සතුටුයි ගයාන් ඇවිල්ලා ඉන්න එකට. ❤❤❤❤
Guess
ගයියා❤
Excellent .
ලස්සන ලොව හෙට අපට උදා වේවා ..!
හරිම ලස්සනයි මුලු වැඩසටහනම..තරුන අය මේ වගේ දේවල් කරද්දි හදවතින්ම සතුටුයි..❤ඒ වගේම පොඩි දෙයක් තමයි සමහර අය කියල තියෙනව නිවේදිකාව හොද නෑ කියල . මම හිතනව අපිට කෙනෙක් ට විවේචනය කරනවනම් ඒක තමන්ගේ සිතින් පමනක් විවේචනය කලා නම් හැමෝම සතුටින් කියල .මොකද අපිට විවේචනය කිරීමත් එය එක එල්ලේ අකුරු කර දැමීමත් පහසු වුනාට ඒක ඒ කෙනා දකින විට ඔහුගේ හෝ ඇයගේ හිත් රිදීමක් වෙයි😊.. ඒ නිසා අදහස් දැක්වීම අපි හැමෝගෙම නිදහස උනාට අපේ නිදහස තව කෙනෙක්ගෙ හිත රිදෙන්නෙ නැති විදිහට කරා නම් හොදයි❤😊
කාලයට අනුව අප්ඩේට් උන එකම ගායකයා එතුමා කියලා මට හිතෙනවා. හැම ගීතයකම මනසෙ චිත්‍රයක් මැවෙන ලෙස නිර්මාණය කලා. "ළිඳ ළඟ සංගමෙ මුල්තැන" අදටත් එහෙමයි කොච්චර ඇහුවත් එපා නොවෙන වටිනා සංගීත මෙහෙයක් ඉටු කල එතුමාට මෝක්ෂ සුවය ලැබේවා.. ✝️🙏🙏
ඒක සහතික ඇත්ත ❤ මාත් හැමදාම අහනවා ❤ හැම ගීතයකම තියෙන්නේ කතාවක්. සම්පූර්ණයෙන්ම චිත්තරූප මැවීමක්❤
Legend in heaven 🤍🤍👑️💫🎩💐
මෙම වැඩසටහන නැවත එනතුරු අපි බලාසිටියා. අදිත්‍යා හරිම දක්ෂ, වැඩසටහන ලස්සනට මෙහෙයවන කාගෙත් සිත් දිනාගත් දරුවෙක්! මෙම වඩසටහන ඉදිරියටම ගෙනයන්න කියා අපි සිරස මාධ්‍යයෙන් ඉල්ලාසිටිමු.
❤
"ලොවේ සැමා" Nursery එකේ ඉගනගත්තු සිංදුවක්. මනුස්සකම පොඩිකාලේ ඉදන්ම අපේ හදවතට එකතු කලේ මේ සිංදු.
True
@@TravelalongNZĺ00p😢😊
@@TravelalongNZ ^
බොහොම කාලයකින් රස විදින්නට හමුවු වැඩසටහනක්.ස්තුතියි SIRASA TV
adi oya itha daksha duwak idiriyatama yanna suba pathum
Sunil is a very genuine character who lived a life according to what he believed correct ප්‍රබුද්දයය් කියා ගන්නා බොහෝ අයට වඩා ඔහු අවන්කය්. ප්‍රබුද්දයන් රාජපක්ස වන්දනාවේ යන වීට, සුනිල් ට, පිට කොන්දක් තිබුනා, ඇත්ත ඇති ලෙස දකින්නට
"ස්තුතියි" දරුවනේ, සිරස and Softlogic team ❤
වැඩසටහනට ඉතාමත් ගැලපෙන සම්ප්‍රදායික නොවන්න ඉදිරිපත් කිරීමක්.. ස්තූතියි 2000 කණ්ඩායම සමග සිරස!
තවමත් සුනිල් මහතා ගැන කතා කරන විට ඇස් කදුලින් පිරෙනවා. Best Entertainer
ආදිත්‍යා ඉතාමත් හොදින් වැඩසටහන මෙහෙයවනවා. පොඩි කෙල්ල අගය කරනවා Adhithyaa
So beautiful, we all love Sunil, and Adithya is doing this programme so we'll, keep it up lovely lady
Sunil ayya is a legendary 🙏❤️superb, beautiful programme thanks for soft logic and sirasa tv..✌️👍😍❤️
කියන්න වචන නෑ ❤ ඇස් දෙකට කදුලුත් ආවා. මැරෙන්න ඕනෙ එවුන් මැරෙන්න්නෙ නැතුව වටිනා කියන මිනිසුන් මේ විදිහට අපෙන් ඈත් කරන්නෙ ඇයි .දේශපාලකයන් විතරක් නෙමෙයි සොබාදහමත් අපිට කරන්නෙ මේ සරදමක්ද .
කියලා වැඩක් නැ . මැරෙන්න ඕන කාලකන්නි තවත් රට කකා ඉන්නවා උන්ට කිසිම දෙයක් නැ හොද මනුෂ්‍යන්ට ඉන්න වාසනවක් නෑ
සහතික ඇත්ත. ❤
ආදිත්ත්‍යාට මේ වගේ ප්‍රවිනයන්ව අගයන වැඩසටහනක් කරන්න තරම් අත්දැකිම් සහ දැනුම මදියි. ඒක මේ ලමයගේ වරදක් නෙමෙයි. ටික කාලයක් එයාට තවදෙන්න
ආදිත්‍යා ❤ Erandi ❤💐💐
Adi, the most suitable presenter to run the programme ❤
ලස්සනයි ,නියමයි ,හරිම ආසයි ,❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Adithya lassanai
Lassanai okkoma ekatuwemu Puthe lassanai Singiore 🤣🤣budusaranai thanks 🙏 ❤❤❤🇱🇰
Adithya lassanata vedasatahsna karanava
බුදු අම්මෝ.... ලස්සන😍😍😍😍🙏🙏🙏
Sunil Perera Mahathmeyagea nona harima lassenai...
WHAT A TRIBUTE TO LATE MR SUNIL PERERA! THANK YOU sirasa, softlogic and sajjayana !
Sunil Perera, remembering him feeling sad still. I can see Geetha also was in deep pensive thoughts. Cannot express in words how much we as a nation miss Mr. Sunil.
Thank Sunil marster
Hi Aditya. Good to see you and your team back. We really enjoyed your program from USA 🇺🇸. We missed you. Thank you softlogic 🥰
එක වැඩසටහනයිද?
එක වැඩසටහනයිද?
Stutiyi sunil parara matiduni niwan suwa labawa utumanani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
Excellent program of late Mr. Sunil Perera. There are nobody in this world to replace him. But I can't see Sirasa has invited to wellknown song writter Mr. Chandradasa Fernando. He is the person behind almost every song done by Gypsis.
Fantastic programme, I really enjoyed, humble family, adithya you and your whole team done good work, thanks softlogic and sirasa
❤thize are the best musicians in future sri lankan music industry... proud 🎉
ඇත්තටම හරිම ලස්සන Program එකක් ඒ ගිත අපේ හිත්වල තියෙනවා මොකද මේ ගොඩක් ගිත ගුවන් විදුලියෙන් තමයි ඇහුනේ❤ ඔහු සදා අමරණිය දක්ෂයෙක් ...නිවන්සුව ලැබෙිිවා !!
You are a legend who will never die❤
Mage hadawathe gayakaya sunil parera aiya wagema tamai mage hadawate nalikawa tamai sirasa ❤
Semada sirasata adarei ❤🎉❤
Mama hari kemathi newadikawak,ayeta ugathkak thynawa wagey.very sweet.good.
Sada අමරණීය minisanani devidun athara noradhi apa වෙනුවෙන් nawatha paminna
Softlogic Life together with Sirasa TV, this was a beautiful planned programme in remembrance of the late Mr. Sunil Perera. God Bless his soul and Rest in Peace 🙏. ❤
ස්තුතියි සිරස..❤❤❤
හරිම ලස්සනයි
The way Aadithya handling the situation is great…
Aditya is doing a good job.
Excellent backing... Very Nice..
හරිම දුකයි එතුමා මතක් වෙද්දී.. ඔබට මෝක් සුව ❤🙏
Youngsters are performing well
Great.jaya🎉❤❤
One of the best program..♥️💪 very beautiful singing..❤just like orginal..❤♥️♥️
Comentrating excellent ♥️🙏🏻
Pitikotapan none pitihalapann none song akath giyanam lassanai.❤❤❤❤❤❤
Legendary sunil perera ❤
Great, thank you Sirasa and softlogic life
මේක නියම වැඩක් ❤
ඇත්තටම නියම පොරක් ඒ. පොරක් කිව්වට හෑල්ලු වෙන්නෑ. මැරුණත් අමරණීය වෙන්නෙ ඇත්තටම පොරක් නං අපේ ගීවිත කාලෙ දැකපු entertaing music legend එක සුනිල් පෙරේරා ❤❤❤
Amazing 😊
No have replacement for you god bless for you aiya
Lassanai
Having a tribute for our late legends is very appreciable . But not using our late legends on advertisement to sell your Health policies is totally unacceptable, it's a disrespect to our legends who have earned their eternal rest. Please allow their souls Rest in Peace.
මේ වගේ මහා දැවැන්ත මනුස්සයෙක්ගෙ ගුන කියන්න මීට වඩා පරිනත නිවේදිකාවක් හොයාගන්න තිබ්බා හැබැයි.අනිත් ටික සුපිරි
Pahadiliwama
Excellent
Erandi he song witharak balana mama❤❤❤❤❤
🙏🙏 නැවත මෙි වගේ සටහනක් පටන් ගන්න ඇගට දැනෙන දෙයක් කරොත් සිරස තමයි හැමදාම ආදරේයි ❤❤
Fantastic
Hii..adithya akkiyoo...❤❤ this is a nice program...good luck 🎉❤...i see the yesterday night program ..very nice..❤❤
Nice programme..
Live legend mr Sunil Perera.
Thanks Softlogic LIfe
Most beautiful God bless 🙏💕🙏💕❤❤❤❤ All 🙏🙏❤️❤️🙏
හාස්‍ය රසයෙන් රටේ ප්‍රශ්න ගීතවත් කලේ දන්න තරමට සුනිල් පෙරේරා සහ ප්‍රෙඩී සිල්වා යන මහත්වරු විතරයි.
You gena kiyanna nam pothak one wei jathianthrayama danna adary kala gayakayek.mata ohuwa sihi wuye aragalaya kalei ada ohu hitiyanam aragalayata geethaya nirmanya krala.
Mulu pawlatama api adarei🎉🎉🎉🎉
Very nice...
❤
Oba duthu e mul dine sidu vu hama de... thawamath mage mathkaye thibe.... .
RIP..... Sunil aiya 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Adhithya's presenting is excellent 😊
Lassanatama kara program eka.kattiyama niyameta sing kara.specifically kello denna
සුනිල් අය්ය නැති අඩුපාඩුව මකන්න කවදාවත් මේ ගීත අනුන් ගයල මදි බව මට වැටහුනා . .
එක ගීත රචකයෙක් මේ වැඩ සටහනේ මතක් කලේ නෑ ඒ ක ලොකු අඩුපාඩුවක් ලෙස මට හිතුන .. ..
කමක් නෑ ,සුනිල් අයියා ඉන්නකමි තමන්ට අතදුන්( සින්දු ලියපු /ගීතවලට දායකත්වයක් දුන්)කිසිකෙනෙක් අමතක කලේ නෑ.....
Ane oya eka nugath kamata kiyanne adiththiya kiyanne hoda hakiyawakthiyan hoda daruwek eyawa hamadamath me wadasatane thiyaganna e daruwata hoda daksha daruwek
ප්‍රශ්නය පුවිනද ආදුනිකදඵ්ක වැඩක්නෑ. වැඩසටහන ඉදීරි පත්කීරිමයිවැදගත්ආදිත්යා වැඩසටහන. ආපූරැවටගෙනියනවා(සිරසට ස්තුතියි]
mekata back karanna gypsiee eke hitapu playerslawa gattanam maru Dushan & piyal aiya athuluwa
The band is superb! ❤❤❤👍👍👍👍🙏
Supper program 😋❤❤❤❤❤
වැඩ සටහන ඉදිරිපත් කරන කෙනා වෙනස් වූනොත් තව ගොඩක් ලස්සනයි
Ay ඔයාට eerishiada
Oya avilla karanawada...😀
ඒ ළමය ගොඩක් ලස්සනට හොඳට program එක කරනවා
Adi ලස්සනට වැඩේ කරනවා ❤
@@danushkakumara6807😂 👌
34:17 -hashen dulankliana😊❤😊❤
Sirasa kep it up gd work
Adithyaa is not suitable for this program these programs are about legends of sri lanka music industry this is not a chat program the questions she asks should be more mature
True 100%
අමුතුම රහක්
❤❤❤
Great 👏❤️
maru 😍🥰
❤️
Ada dawaseta sitiya uyhuma Amaraniya minisek.....Rip.....wooooo Super baking...supb...
You are immortal Sunil aiya
Heshani Erandi saha Hesara bandara hada musu una live in consert ekak pawathwanawanam boho prekshakayan pirisak kamathi wei..mage priyathama katahadawal dekak .
Plz upload the sajjayana full episode
Music style එක ඇහෙද්දි gypsies මතක් උනා ❤️😢