Malavi Yogaya/වාසනාව උතුරන මාලවි යෝගය/පංච මහා පුරැෂ යෝග/Asvidha Astrology.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025
  • ආයුබෝවන් සුබ දවසක් ඔබට
    වාසනාව උතුරන ධනය සැපත සතුට ලබා දෙන පංච මහා පුරිෂ යෝග අතරින් මෙහිදි සාකචීජා කරන්නෙ මාලවී කියන පංච මහා පුරිෂ යෝගය ගැනයි.ඔබගේ කේන්ද්‍ර සටහනේ මෙම යෝගය තියෙනවද කියල ඔබටම ඉතා පහසුවෙන් තේරැමි ගන්න පහසු ආකාරයට විස්තර කර ඇත.
    කුමක් හෝ ගැටලුවක් ඇත්නමි වටිස්ඇප් හරහා අමතන්න 0772527439
    Asvidha Asrology/පලාඵල
    මෙම ග්‍රහ පිහිටීමි ඔබගේ ජන්ම පත්‍ර යේ සටහන් වෙනවනමි ඔබත් හරිම වාසනා වන්තයි.විවාහයද ඉතා සාර්තකයි.මෙවැනි යහපත් ග්‍රහ පිහිටිමි තිබෙන අයගේ ජීවිත සාමකාමිව පවත්වාගෙන යන්න පුලුවන්.කේන්ද්‍ර පරීක්ෂාවකින් මෙවැනි පිහිටී හදුනා ගන්න පුලුවන්.
    මෙම වීඩීයෝ නරඹා ඔබගේ අදහස comment කරන්න Like කරන්න subscribe කරන්න.
    අපගේ අනික් වීඩියෝ නරඹන්න
    #2022 ලග්න පලාපල
    www.youtube.co....
    මගේ විවාහය
    2022 ලග්නයට අනුව අය වැය
    #සිහින පලාඵල 02
    #පවුල් අවුල් කරන ග්‍රහයෝ හදුනා ගනිමු
    #ඔබ දුටු සිහිනය සුබච අසුබද
    #නින්ද නැති රැයේ
    කුජ මාරැව ඔබගේ ලග්නයට
    #බැලුව බැලුව අනේ තාම හරි ගියේ නෑ
    #සෙනසුරැගේ මහ දශාව
    මොකක්ද මෙි අස්විද
    #අස්වාද ජොතීෂ මැදුර
    අපගේ සේවාවන්,...
    ජන්ම පත්‍ර අලුතින් සෑදීම/ ජන්ම පත්‍ර පරීක්ෂාව /විවාහ නැකත් පත්‍රය සෑදීම / විවාහ නැකත් සෑදීම/ නිවාස නැකත් සෑදීම/වාස්තු පරීක්ෂාව/මල්වර නැකත් සෑදීම සහ පලාඵල/විවාහ පොරොන්දමි පරීක්ෂාව/නැකත් සෑදීම ඇතුලු සියලුම ජොතීෂ කටයුතුසිදු කරවා ගත හැකිය/. online සේවාව whatsapp 0772527439 office 0322057022
    Key words/
    palapala /Asvidha Astrology/ sinhala lagna palapala/Astrology/Astrology 2021/Astrology sinhala/Astrology for beginners/Astrology sri Lanka'/sinhala palapala/Hadahan/sinhala lagna/Lagnapalapala
    Facebook Link'/

ความคิดเห็น • 70

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh 3 หลายเดือนก่อน +1

    ඇත්ත මම පහසුවෙන්ම මගේ තට්ටු දෙකේ ගෙදර හදන ගමන්. ගේ හදලා ඉවර වෙන්නත් කලින් දෙන්නෙක්ම ඇවිත් plan එක ඉල්ලන් ගියා ලස්සනයි කියලා ගෙදර.

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +4

    මාලවී යෝගය මටත් තියෙනවා.
    ස්තුතියි
    දැනුවත් කිරිම වෙනුවෙන්.

    • @asvidhaastrology
      @asvidhaastrology  3 ปีที่แล้ว +1

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි .සුබ දවසක්.

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      @@asvidhaastrology 💖💖💖

    • @thilanranil1861
      @thilanranil1861 3 ปีที่แล้ว +1

      Oyath nathi thanak naha neda 😆.matath thiyenawa meka

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      @@thilanranil1861 වයිෆ් ගෙ නම මාලවී නේද?
      😜

    • @thilanranil1861
      @thilanranil1861 3 ปีที่แล้ว +1

      @@RansHalwa naa eka akurak wenas 😄

  • @anulaanu7072
    @anulaanu7072 2 ปีที่แล้ว +1

    මගෙ ලග්නය ධනු,සිකුරු 4වැන්නේ,තියෙන්නේ මහත්තයාට බුදු සරනයි 🙏🙏

    • @asvidhaastrology
      @asvidhaastrology  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ස්තුතියි ඔබට.

  • @rasanthafernando4076
    @rasanthafernando4076 2 ปีที่แล้ว

    පින් සිදුවෙනවා මෙයට පිලිතුරු දෙන්න. 2023 02 15 සිකුරු මාරුවක් තියනවද. එයින් වුස්චිකයට මාලවි යෝගය එනවද කේතු මහා දසාව තිබෙන නිසා මාලවි යෝගයෙන් ප්‍රතිඵල තියනවද...

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 2 ปีที่แล้ว

    Mageth malavi yogaya thiyenawa kiwwa kataka eth sikuru budha samaga 7 ravi shani 6 guru rahu 9 2 sadu 3 kethu rahu 9 kuja 5 . 1,4,8,10 his

  • @udarihansani7230
    @udarihansani7230 2 ปีที่แล้ว +1

    යෝගය තිබුනත් සිකුරු ලබන්නම ඔනෙද ? රීට කලින් බ්‍රහස්පතිගෙ කාලෙදි වගේ ලෙබෙන්නෙ නැදද? සර්

  • @crazydog4987
    @crazydog4987 ปีที่แล้ว

    Mama meena lagnaya sikuru 1 uchchawa innawa malawee yogaya tibunata wadak nha thama monawath labila nha ravi mha dasawen ipadunu nisa sikuru mha dasawa labanneth nha.upadesak one.

  • @redchuti5803
    @redchuti5803 2 ปีที่แล้ว

    Kataka lagnaya
    2. Shani , kethu
    3. Buda , kuja,ravi, shukra

    • @redchuti5803
      @redchuti5803 2 ปีที่แล้ว

      Meke Buda kuja ravi shukra thiyenne 4 re kotuve

  • @DhananjayaAmbegoda
    @DhananjayaAmbegoda ปีที่แล้ว

    Mage lagnaya මකර සිකුරු ඉන්නෙ 7 මාලවී යොගය තියෙනවාද එහෙම තියෙන්න ඉඩ තියෙනවාද

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 ปีที่แล้ว +1

    Mesa lagnaye sikuru 10 wenikotuwe thibèma malavi yogayada ?

    • @asvidhaastrology
      @asvidhaastrology  ปีที่แล้ว

      නෑ 10 වැන්න මකර ලග්නයනෙ

  • @sagsrikadilhani5981
    @sagsrikadilhani5981 ปีที่แล้ว

    Mage duwa kanya lagne sikuru 7 innawa ahema hodai neda

  • @cwijesinghe5718
    @cwijesinghe5718 ปีที่แล้ว

    Mage lagnaya kumba mage khendhare 4 wanne සිකුරු ඉන්නේ . Dhan mata අවුරුදු 63k vahanath na gewaluth na.

  • @sckaushalya1867
    @sckaushalya1867 ปีที่แล้ว

    Matath malawi yogaya tinawa ශුක්‍ර 1 wenne tiyenne.mta me kiyana සැපසම්පත් nene🥺😥

  • @dulajdevinda9478
    @dulajdevinda9478 3 ปีที่แล้ว +2

    මගේ ලග්නය වෘශභ,මගේ සිකුරු තියෙන්නෙ 4වැන්නෙ,චන්ද්‍රයත් එක්ක,ඒ පිහිටීම කොහොමද කියලා,පොඩි අදහස් දැක්වීමක් කරන්න පුලුවන්ද මහත්මයා

    • @asvidhaastrology
      @asvidhaastrology  3 ปีที่แล้ว +1

      ආයුබෝවන්.
      මාලවී යෝගය නම් නෑ.නමුත් සිකුරු සමග සදු 4 වැන්නෙ ඉනන එක හොදයි .ගතිගුණ යහපත්. කා සමගත් සතුටින් ඉන්න පුළුවන් .
      අප හා එකතු උනු ඔබට තෙරුවන් සරණයි.අනාගතය වාසනාවන්ත වේවා .

  • @anushafranando7187
    @anushafranando7187 11 หลายเดือนก่อน

    රවි සිකුරු 4 වැන්නේ ධනු ලග්නේට හොදයිද.සිකුරු මහ දසාව යන්නෙ

  • @sudarshaniwanigarathna5691
    @sudarshaniwanigarathna5691 2 ปีที่แล้ว

    මගේ ලග්නය මකර 10 වැනි කොටුවෙ ඉන්නේ ර,බු,ශු, මාලවී යෝගය තිබේද

  • @dinaralakmanthi2841
    @dinaralakmanthi2841 2 ปีที่แล้ว

    Mage kumba laggane sikura innee 7 kotuwe malawi yogaya thiyenawada

    • @asvidhaastrology
      @asvidhaastrology  2 ปีที่แล้ว

      කුම්භ ලග්න යෙන් 7 වැන්න සිංහ රාශිය. සිංහයට සිකුරු සතුරු ග්‍රහයෙක්.ඒ නිසා මාලවි යෝගය නෑ. ස්තුතියි ඔබට

  • @චූටිපුතා-ඳ4ඩ
    @චූටිපුතා-ඳ4ඩ 2 ปีที่แล้ว +1

    සිකුරු උච්ච වෙලා මාලවී යෝගය තියන කෙනෙක්ගෙ.සිකුරු මහ දසාවක් ලබන්නෙ නැතිනම් මාලවී යෝගය අහෝසි වෙනවද.

    • @asvidhaastrology
      @asvidhaastrology  2 ปีที่แล้ว +2

      යෝග අහෝසි වෙන්නේ නෑ. සිකුරු මහ දශාව ලැබුවහම ඒකෙ ප්‍රථීඵල වඩාත් වැඩියෙන් ලැබෙනවා.
      තෙරුවන් සරණයි ස්තුතියි ඔබට.

    • @චූටිපුතා-ඳ4ඩ
      @චූටිපුතා-ඳ4ඩ 2 ปีที่แล้ว +1

      @@asvidhaastrology බොහෝම ස්තූතියි...මගෙ සිකුරු මහ දසාව ඉපදෙනකොටම ඒක අවුරුද්දක් වගේ තිබිල තියෙන්නෙ.ආයෙ ඉතිං එන්නෙ නෑනෙ ඒකයි ඇහුවේ. මාලවී යෝගය අහෝසි වෙන්නෙ නැත්තම් කමක් නෑ 😊

    • @pathumdarshana5262
      @pathumdarshana5262 4 หลายเดือนก่อน

      සිකුරුගේ අතුරු දශා වලවී යෝගය ක්‍රියාත්මකයි.

  • @apsaraudayanganee8397
    @apsaraudayanganee8397 3 ปีที่แล้ว

    1වෘෂභ ලග්නයේ 1 හි රවි හා සිකුරු තිබිම මාලවී යෝගයට භාදාවක්ද?

    • @asvidhaastrology
      @asvidhaastrology  3 ปีที่แล้ว +2

      හොද පිහිටීමක් .කලාව සංගීතය පැත්ත හොදයි වෙනත් දෝෂ නැත්නම් විවාහය වාසනාවන්තයි දරුපල යහපත් .

  • @dinithragunasekara6724
    @dinithragunasekara6724 2 ปีที่แล้ว

    මකර ලග්නය
    2 ශනි
    4කෙතු
    8 කුජ
    10 සිකුරු සදු රාහු
    11 බුද ගුරු රවි
    මෙකෙ තියනද?

    • @asvidhaastrology
      @asvidhaastrology  2 ปีที่แล้ว +1

      මකර ලග්නයට සිකුරු ස්වක්ෂේත්‍රයි. මේකෙ මාලවී යෝගය තියෙනවා. තෙරුවන් සරණයි.

    • @dinithragunasekara6724
      @dinithragunasekara6724 2 ปีที่แล้ว

      ප්‍රතිපල ලැබෙන්නෙ සිකුරු මහ දශාවෙ විතරද?
      තෙරුවන් සරනයි

  • @ayeshapiyumi319
    @ayeshapiyumi319 3 ปีที่แล้ว

    මගෙත් මාලවී යෝගය තියනවා. ලග්නය කන්‍යා. සිකුරු 7

  • @chandimaihalawattha4877
    @chandimaihalawattha4877 2 ปีที่แล้ว

    Mesha lagnaya,sikuru 7

  • @apsaraudayanganee8397
    @apsaraudayanganee8397 3 ปีที่แล้ว

    7 හෝ 1 හි සිකුරු තනිව සිටිය යුතුද? මම කන්‍යාලග්නයේ 7හි ශ ර බු කේ ශු තියනවා

    • @asvidhaastrology
      @asvidhaastrology  3 ปีที่แล้ว

      එහෙම ඕන නෑ
      ස්තුතියි ඔබට

  • @avishkasandeepa542
    @avishkasandeepa542 ปีที่แล้ว

    Mata thiyanva thavam diyumuvak ne ne

  • @rasikasiriwardana9394
    @rasikasiriwardana9394 2 หลายเดือนก่อน +1

    කෝ මීන

  • @sureshmadusanka2565
    @sureshmadusanka2565 2 ปีที่แล้ว

    Mge lagnya kumba..sikuru inne 4...malavi yogaya tyenwa.eth mt athi sepak nhane

    • @asvidhaastrology
      @asvidhaastrology  2 ปีที่แล้ว

      යෝගය දුර්වල උනොත් එම බලය ලැබෙන්නේ අඩුවෙන්.
      තෙරුවන් සරණයි.

  • @yashodhasenarath1604
    @yashodhasenarath1604 3 ปีที่แล้ว

    Mage lagnaya mesha. Sikuru 7 inne eth etana kuja th innava.

    • @asvidhaastrology
      @asvidhaastrology  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි .
      ඒක හොද පිහිටීමක්.

  • @malanirathnayake5083
    @malanirathnayake5083 2 ปีที่แล้ว

    Sikuru 10 kotuwe

  • @sureshmadusanka2565
    @sureshmadusanka2565 2 ปีที่แล้ว

    V