2025 palapala/මාර්තු වලින් පසු ලොකු අර්බුධයක්/2025 lagna palapala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น •

  • @chandrikawaduge6580
    @chandrikawaduge6580 2 วันที่ผ่านมา +21

    තෙරුවන් සරණයි සර්
    වටිනාම කරුණු වලින්
    අපව දැනුවත් කරන්න
    මෙම වැඩසටහන සිදු
    කිරීම සම්බන්ධයෙන්
    ඉතාමත්ම ස්තුතියි

  • @RanjithSenanayake-y6n
    @RanjithSenanayake-y6n 16 ชั่วโมงที่ผ่านมา +1

    ඉදිරිපත් කල කරුනු ගොඩාක් ඇත්ත.මම දකින්නෙත් මෙහෙම තමා.බුදුසරනයි

  • @ishanmanju229
    @ishanmanju229 2 วันที่ผ่านมา +15

    ඒක ඇත්ත ❤

  • @sriyaniweera
    @sriyaniweera 2 วันที่ผ่านมา +13

    ස්තුතියි ,බුදුසරණ යි ..

  • @pubududissanayaka1975
    @pubududissanayaka1975 วันที่ผ่านมา +21

    අනිවාර්යයෙන් සත්‍ය කතාව

  • @thusharisajeewani7564
    @thusharisajeewani7564 วันที่ผ่านมา +15

    බොරුවට කවදාවත් පැවැත්මක් නැහැ. ඉතාම කෙටි

  • @Ijayathilaka-zf5tc
    @Ijayathilaka-zf5tc วันที่ผ่านมา +21

    රනිල්ට. අපි. ජය ජය

  • @chamilanelum8175
    @chamilanelum8175 วันที่ผ่านมา +19

    අනේ අපේ රටෙි ඉන්න රත්තරං නායකයා අපේ රනිල් ජනපති අපට ඔිනේ❤❤❤❤❤❤❤ත

    • @SRathnasinghe-bz9kz
      @SRathnasinghe-bz9kz วันที่ผ่านมา +3

      බස් හොරා, බංකු හොරා😂

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i วันที่ผ่านมา +29

    අනිවාර්යයෙන් ම සත්‍යයක් පිලිගන්න මිනිසුනේ ගරුත්වය විශිෂ්ඨ නායකත්වය රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා මුන් කඩවුනු පොරොන්දු 😢😢අනුර කියන පචෝරිස් මුහුණ බලන්න බයයි අනේ අනුර ට කියන්නේ දීල යනෝ සහෝදර ය බුදු වෙනෝ කයියනායකා ඔබ තුමා ට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ලබන්නට ප්‍ර්‍රාර්තනා කරන ව ගොඩාක් පින් මහත්තයො සත්‍ය කිව්වා ට

    • @slmobailappguide3377
      @slmobailappguide3377 วันที่ผ่านมา +1

      Ape salli walin kaju kalama nathi karai

    • @KumuduBandara-v7i
      @KumuduBandara-v7i วันที่ผ่านมา +1

      @slmobailappguide3377 මෝඩයෝ විස්වා ස කලා කජු හරිම පුදුම යි මිනිසුන් කොහොමත් පචෝරිස් ට ආයුබෝවන්

    • @mayanarasinghe5149
      @mayanarasinghe5149 วันที่ผ่านมา

      ​@slmobailappguide33පලයන් යන්න.බූරැවා.77

    • @rathnayakadayarathna2832
      @rathnayakadayarathna2832 วันที่ผ่านมา

      Ranila banku hora😂😂😂😂horace

    • @Appuhamillage
      @Appuhamillage วันที่ผ่านมา

      Puka. Depan. Ranilta 💩💩💩💩🐄🐄🐄🐄🐄🐄

  • @UchiniEdirisingha
    @UchiniEdirisingha วันที่ผ่านมา +15

    බුදු සරණයි සත්‍ය කතාව ❤

  • @SiriSudamma
    @SiriSudamma 18 ชั่วโมงที่ผ่านมา +1

    ඔව් හොදටම පැහැදිලියී👌🤷u,n,p, ආන්ඩුවක් ආවොත් රටේ හුගාක් ප්‍රස්න ව්සදෙනවා🤷‍♂️රනිල් මැතිතුමා වැට්නු රට මේ මට්ටමට හරි ගොඩ්ගත්තේ 👍

  • @chulasankaathurusinghe7136
    @chulasankaathurusinghe7136 19 ชั่วโมงที่ผ่านมา +1

    🧭🧭🧭 උන්ගෙ comment වලින් ම දැනෙනවා මෙ ආණ්ඩුවට වැඩි ආයුෂ නැහැ 👌👌👌

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 วันที่ผ่านมา +3

    ඔබතුමාගේ කතාව මසුරන්. හරියට හරි තැනින් පටන් ගෙන විග්‍රහය කරනවා. මගේ ජීවිතේම ඉන්න. ජන නායකයා ආර් ප්‍රේමදාස මැතිතුමා. ඒ කාලේ හිටපු දේශපාලන නායකයින් ❤අගේ කරනවා ගරු කරනවා

  • @dayanimalsiri726
    @dayanimalsiri726 วันที่ผ่านมา +5

    නියමයි ඔබතුමාගෙ කතාව....නියම විග්‍රහය්ක්.....ඒත් ජෙපිබයියන්නට..දිරවන එකක නෑ....

  • @shiromivithanawickramage1644
    @shiromivithanawickramage1644 วันที่ผ่านมา +4

    Pissu malimavata jaya veva 🎉🎉🎉🎉

  • @SriyanandaAbesekara
    @SriyanandaAbesekara 12 ชั่วโมงที่ผ่านมา

    NIYAMI.SIR.❤❤❤❤❤❤❤

  • @Poornima-u6b
    @Poornima-u6b วันที่ผ่านมา +1

    Former President Wickramasinghe removed “Garu or Honourable” title. Mr Jayantha Pathiarachchi explained not to use “Garu” for the people who take salary. If someone doesn’t take money for work, we have to use Garu title.

  • @jennysaro8960
    @jennysaro8960 9 ชั่วโมงที่ผ่านมา

    මාලිමාව ට ජයවේවා ♥️

  • @dulikavidanage7645
    @dulikavidanage7645 21 ชั่วโมงที่ผ่านมา

    Well appreciate this programme

  • @VasanthiVasanthi-p6l
    @VasanthiVasanthi-p6l วันที่ผ่านมา +4

    ඔබ තුමාගේ කතාව නම් ඇත්ත. හැමයි ඉතුරු රටේ විකුණන්න තියෙන්නේ තව ටිකයි. ඒ ටිකත් විකුණලා නම් රට ගෙනියයි. 94න් පස්සේ ආපු පාලකයෝ රට සම්පූර්ණයෙන්ම කාලා තියෙන්නේ. ඒ නිසා රට ගෙනියන්න වෙන්නේ දුෂ්කර ආර්ථිකයක් මැද. කොහොමත් මෙහෙම ගියොත් රට විකුණන්න තමයි වෙන්නේ.. රට රැක ගන්නනම් අපේ රටේ කෘෂි කර්මානිතය දියුණු කළ යුතුයි.අපේ රටේ දක්ෂ ශ්‍රමිකයන් බිහි කළ යුතුයි.. කම්මැලිකම දුරලා මහන්සි වී වැඩ කරන ජනතාවන් බිහි කළ යුතුයි. යුතුයි .ඔය අස්වැසුම වැනි දේවල් දීලා මිනිසුන්ව කම්මැලි නොකර ඔවූන්ට ස්වයං රැකියා වැනි දේවල් වලින් රැකියා අවස්ථා ලබා දී ඒ අයව දිරිමත් කර රට ගොඩ නැගිය යුතුයි. මිනිසුන්ට නිකන් දීලා හැමදාම පුරුදු කර ගත්තොත් රට විකුණලා තමයි ගොඩ නගන්න වෙන්නේ.

    • @Appuhamillage
      @Appuhamillage วันที่ผ่านมา

      Puka depan. Poncya🤪🤪🤪🤪🤮🤮🤮🤮🤮🤮

  • @h.l.malani.6278
    @h.l.malani.6278 วันที่ผ่านมา +8

    රටට හොද වෙද්දී .රනිල් ජනාධිපතිතුමාව පහර හැර බොරැ කාරින්ට රැවටුනා ජනතාව අපි දුන්නෙත් නැහැ දෙන්නෙත් නැහැ

    • @Appuhamillage
      @Appuhamillage วันที่ผ่านมา

      Puka. Depan. Ranil. Ta. 🤪🤪🤪🤪🤮🤮🤮🤮

  • @Gaminikumara51
    @Gaminikumara51 11 ชั่วโมงที่ผ่านมา

    අත්ථෝ අත්ථස්සි නක්කත්ථං කිං කරිස්සති තාරකා ඒ ජ්‍යෙතිෂය තිරශ්චීන විද්‍යාවක් බැව් බුදුහිමි වදාළ නිරමල බුදු වදනයි මේ වැලේ වැල් නැති කුල්ල කුජීත දේශපාලන තක්කඩින්ගේ දේශපාලන සට්ටම්බි නැකත්කරුවන් ජනතාව පමණක් නොව ගෘහයන්ද නොමග අරිමින් සිටියි

  • @ranjithpriyankara966
    @ranjithpriyankara966 22 ชั่วโมงที่ผ่านมา +1

    මෙි මල⁣පෙරෙතයා මොකාද මුන් හිතාන ඉන්නෙ එහෙම වෙයි කියලා

  • @srisambodhimeheniaramayasi514
    @srisambodhimeheniaramayasi514 วันที่ผ่านมา +1

    රනිල් මහත්තයත් දැන් විවේක ගන්න එක හොදයි. අත්දැකීම් තුලින් රාජ්‍ය අනුශාසන ලැබුණම පරණ අයගෙන් ඇති. සුදුසු වයසේ බුද්ධිමත් නායකයෙක් පත් කරගන්න ලැබීමයි හොද. අමාරුවෙන් ගලවගත්ත රට අපහු දෙන්න ඕන නෑ. ආව අයත් හොද මගක නෑ. නව පත්වීමක් අවශ්‍ය වෙයි පවතින දේශපාලන රැලි ගෑවිලාවත් නැති කෙනෙක් එනවනම් වඩා හොදයි.

  • @dayanimalsiri726
    @dayanimalsiri726 วันที่ผ่านมา +1

    මමත් ඔබතුමාගෙන් ජෝතිශය ඉගෙන ගත්තා.රත්නපුරෙ යෙහියා බිල්ඩින් එකේ පන්තියට...තෙරුවන්සරනයි....

  • @Samanaliya-c6s
    @Samanaliya-c6s วันที่ผ่านมา +2

    ඇයි මතක නැද්ද ක්ෂනිකව මේසෙට ගහල රු 10 කින් හාල් මිල වැඩි කලා

  • @PushpaKumara-x6c
    @PushpaKumara-x6c วันที่ผ่านมา +1

    Pala parayaaa yanna anura thamai Lankawa nayakayaaaa katukana ballooooo

  • @Ptkliveshow
    @Ptkliveshow วันที่ผ่านมา +2

    මේකා වික්‍රමසිංහ පාර්ශවයේ සමනලයෙක්

  • @Samanaliya-c6s
    @Samanaliya-c6s 2 วันที่ผ่านมา +4

    Good explain ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @renukamalkanthi306
    @renukamalkanthi306 10 ชั่วโมงที่ผ่านมา

    කොරෝනා කාලෙ කොහෙද හිටියේ මේ උන්දැලා

  • @RenukaKariyawasam-yf2vh
    @RenukaKariyawasam-yf2vh วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම කතාව හොඳයි. සාර්ථකයි. නමුත් යූඑන්පී කාරයෙක් වගේ මට තේරෙන්න විදියට නං දැන් රටේ අපල තත්ත්වය නෙමෙයිනෙ කියන්නේ එයා පක්ෂ විවේචනය කරන්නේ

  • @MahindaWeerasinghe-f3y
    @MahindaWeerasinghe-f3y วันที่ผ่านมา +2

    රනිල් ගෙ පස්ස.පැත්ත හොදින් සට්ටැබියෙක්

  • @ANURAJAYALATH-q9r
    @ANURAJAYALATH-q9r วันที่ผ่านมา +5

    Budu saranai

  • @Nandasiri-d4r
    @Nandasiri-d4r วันที่ผ่านมา

    ඔබ හරි ❤ budusrani god bells your family and all ❤siri hikaduwa❤

    • @Nandasiri-d4r
      @Nandasiri-d4r วันที่ผ่านมา

      Sed me your po / no ❤ siri

  • @sameeramadusanka350
    @sameeramadusanka350 12 ชั่วโมงที่ผ่านมา

    රනිට ,මහින්ද,ගෝටාබය.ඔය ඔක්කොම කරපු විදිහ බලාගෙන හිටිය.මේ කට්ටියටත් කරනව බලාගෙන ඉමු.ඔක්කොම හොද කෙරුම් ඔක්කොම බලාගෙන හිටපල්ලා අනුන්ට කියවලා වැඩක් නෑ.පුලුවන් දෙයක් කරගෙන හිටපල්ලා.

  • @beligaswattebeligaswatte7364
    @beligaswattebeligaswatte7364 2 วันที่ผ่านมา +14

    දවසට මිලියන ගනනක්
    කන්න වියදම් කල රනිල් රට හදයි

    • @SanduniArchana
      @SanduniArchana วันที่ผ่านมา +9

      දන්න දෙයක් කතා කරන්න.පච කල්ලියේ අය පච පතුරලා දැන් පැහැදිලිනෙ පචම වෙලා තියෙන්නේ 😊😊😊😊

    • @inokakuda7621
      @inokakuda7621 วันที่ผ่านมา

      Ane rani malwattiyak

    • @sarojinifonseka-b3d
      @sarojinifonseka-b3d วันที่ผ่านมา +2

      Jeppo ekka baluwama ranil dakshayek❤

    • @MonaAl-Rashed
      @MonaAl-Rashed วันที่ผ่านมา +1

      😂😂😂

    • @thusithakumari2023
      @thusithakumari2023 วันที่ผ่านมา +2

      රත්‍තරන් වලින් හදපු කජු වෙන්න ඇති.සාමාන්‍ය කජු නම් ඒ තරම් ප්‍රමානයක් කන්න බැරි බව ඕනෑම මෝඩයකුට තේරෙනව

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 วันที่ผ่านมา +8

    රනිල් කරපු හරිය මැදයි

  • @nimanthaamila7117
    @nimanthaamila7117 วันที่ผ่านมา +2

    රනිල් ta hodata kade yana porak , 😅 unp akata hodata kade yanawa , jaya wewaaaa 😂😂😂, mahattayooo, me rata hadanna , minissu akatu wenna oni , netinam kawadawath me rata hedenne ne

  • @wishleshaka
    @wishleshaka 2 วันที่ผ่านมา +5

    Sampurna aththa

  • @රතුමකරා-ය1ළ
    @රතුමකරා-ය1ළ 23 ชั่วโมงที่ผ่านมา

    බූදූන්ට මූල් theන දේන රජේක් පහලවන තුරු මේ රට අසර්තකයි කෝහෝමත්

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 วันที่ผ่านมา +1

    Sinhata sani 6 adipathi 8 viparitha harsha yogayak nisa ounta erashtakaya balapanne naha sinha lakne aya bayawenma apa

  • @roshaniniluka7009
    @roshaniniluka7009 วันที่ผ่านมา +2

    Ranil Wikkramasingha kiyanne Dura dakna kiyapude karana karana de kiyana
    Wedagath,Horakam Nokarana Modayanta terum Ganna bery wedagath
    Buddimath Charitayak,,2025 Newata Etuma oni wenawa.

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 วันที่ผ่านมา +1

    මෙයාල කඩෙ යන්න ලජ්ජයි අපිට කවුරුත් ඒකයි ජ්‍යෝතිෂ්‍යය ගරහන්න එපා මෙන් කඩෙ යෑමක් අපෙ ගමෙත් ඉන්නව මෙම වගෙ කෙනෙක් එදා සිටම අළියගෙ කියමින්

  • @priyamalifernando8208
    @priyamalifernando8208 วันที่ผ่านมา

    Gbless true

  • @wasanthahemakumara7972
    @wasanthahemakumara7972 19 ชั่วโมงที่ผ่านมา

    rNilge gottek

  • @akilawalimunige7033
    @akilawalimunige7033 8 ชั่วโมงที่ผ่านมา

    මම මේස ලග්නයේ කුජ හයේ ඉන්නෙ ඉදිරිය කොහොම වෙයිද,

  • @AnushaPalagolla-cw3yd
    @AnushaPalagolla-cw3yd วันที่ผ่านมา +4

    👍👍👍👍👍

  • @pkpperera5161
    @pkpperera5161 วันที่ผ่านมา

    UBE. ATDEK. GEHEN. DEPA. RANILT. SELLAM. KRANNA. PAYTA. BORU. KARAYO. 😊

  • @janaminasuveadra8135
    @janaminasuveadra8135 วันที่ผ่านมา +1

    83 සතොස වල ලූණූ පෝලිමෙ මාත් හිටියා

  • @srisambodhimeheniaramayasi514
    @srisambodhimeheniaramayasi514 วันที่ผ่านมา

    අනේ වාසනාවන්. පන්සිල් රකින මිනිසුන් අතලොස්ස හෝ අධිෂ්ඨානයක් කරන්න මෙලොව පරලොව යහපත වෙනුවෙන් නිවන වෙනුවෙන් කර්මඵල විශ්වාසය සහිත, ජීවත් වෙන්න පහසු සමාජ පසුබිමක් හදන නායකයෙක් පෙරමං ගනීවා කියලා.

  • @RenukaKariyawasam-yf2vh
    @RenukaKariyawasam-yf2vh วันที่ผ่านมา

    දැන් ඔබතුමා කියනවා ඕක අහගෙන ඉඳලාද ජනාධිපතිටත් පරිස්සම් වෙන්න මේ විදියයි කියලා දැන් බලන්න හෙට ඉඳන් වෙන වෙන ජෝතිෂ්‍යවේදින් ප්‍රධාන මධ්‍යයට ඇවිල්ලා ඕකම කියන්න පටන් ගනියි ජනාධිපතිතුමා ඔයා පරිස්සම් වෙන්න ඔයාට අපල කාලයක් ඉස්සරලා තියෙන්නේ කියලා බලන්නකෝ ඒ පෑනෙන්ද වෙන්නේ නැද්ද කියලා

  • @LalPerera-s4d
    @LalPerera-s4d 2 วันที่ผ่านมา +1

    Behet Mila tawat vadiy3500 thibuna pity eka Dan 3800. Karala meme rajaynpasu ledata dena kiripity ekak

  • @ntuchandana-jp4hk
    @ntuchandana-jp4hk 12 ชั่วโมงที่ผ่านมา

    💜️💗💚♥️💖🤍🤎💜️💗💚♥️💖🤍🤎💜️💗💚♥️

  • @SamanLashman
    @SamanLashman วันที่ผ่านมา

    March waling pase uba kohede inne koyapan

  • @sithumpriyanjana6975
    @sithumpriyanjana6975 11 ชั่วโมงที่ผ่านมา

    පචෝර්ස් කෙනෙක්....

  • @piumiherath3454
    @piumiherath3454 วันที่ผ่านมา

    💯👍

  • @inokakuda7621
    @inokakuda7621 วันที่ผ่านมา +2

    Unp kanuwk

  • @Nishafernandas12
    @Nishafernandas12 วันที่ผ่านมา +2

    අනුරට. බැරි ය. රට. හදන්න

  • @madushanvimukthi9639
    @madushanvimukthi9639 10 ชั่วโมงที่ผ่านมา

    අසූචි කන බල්ලො කවදාවත් හදන්න බෑ බෑ මයි

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc วันที่ผ่านมา +2

    තවත් බටලන්දය අපේක්‍ෂිත පාදඩයො මේරටේ ඉන්නවනෙ.අමු අමුවේ තරැන ජීවිත වල ලේ උරාබීපු රනිල් ගැන වර්නනා කරන ගෝත්‍රයේ සිටීම පුදුමයි

  • @darshanaalwis2226
    @darshanaalwis2226 12 ชั่วโมงที่ผ่านมา

    Munnam වැඩක් නැහැ තමා

  • @dineshjayasinghe2243
    @dineshjayasinghe2243 วันที่ผ่านมา

    🎉🎉🎉🎉

  • @wgmkarunarathna7337
    @wgmkarunarathna7337 วันที่ผ่านมา

    Dhaywchgnayan Thamage Segawa Thibena yatiaramunen Desapaala Wigghra Pennuwath Jothisaye Ganitha kramaya Sathya Wenasnowe

  • @kumaraliyanage8177
    @kumaraliyanage8177 วันที่ผ่านมา +2

    රනිල් වික්‍රමසිංහ මහතා තමයි එකම කෙනා වෙන කවුරුත් නෑ

  • @upalinpa
    @upalinpa วันที่ผ่านมา +2

    රනිල් වික්‍රමසිංහ රටකෑවාමිසක ගොඩනගා ගැනීමට නොහැකි විය!

    • @nedagamuwemahanama
      @nedagamuwemahanama วันที่ผ่านมา

      ඇයි ඔබද රටට තෙල් නැතුව ඉද්දි ගෑස් ,තෙල් ගෙනල්ලා දුන්නේ

  • @KithsirikumaraMuruddeniya
    @KithsirikumaraMuruddeniya 12 ชั่วโมงที่ผ่านมา

    උබලා නම් හරි අවුලෙන් නේද ඉන්නේ ජාවාරම් කරගන්න නැතුව. අතේ පොල්කටු කෑල්ලක් බැදගෙන රාහු කාලයෙන් මුහුදට බැහැලා රටින් පිටවෙයන් .හදහනත් ඔතාගෙන ගහගන්න සුදුසු ස්තානයේ

  • @arunanissanka8580
    @arunanissanka8580 วันที่ผ่านมา

    Labba helena kam bala inna balu mekkek🐃🐃🐃🐃😄😄😄😄😄🐃🐃🐃🐃

  • @MaxipelPerera
    @MaxipelPerera วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏💖💖💖💖👍👍👍👍

  • @LadduAnura
    @LadduAnura วันที่ผ่านมา

    Patta.beygall.kiyanna.aepa.miniho.dannaety.magullnokiya.pinak.dahamak.karagena.hitiyanam.hodanaedda.boru.kiyala.pau.godakaragann.naetiwa

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 วันที่ผ่านมา

    10:38 Ape janathawa hethuwak nethi boru chodanawata lakkarapu Ranil wage weddek ayinkarala thoragathe boruwenma moda janathawa andapu dhamarika rata ginithiyepu kotiganan ape depala minis jeewitha rashiyak ghathanakarapu aya pathkare apema naraka welawak hetiyata kiribath kellakwath aluth awuruddhu samaye mul wathawata rate nethikarapu kalliyakata palana balaya dunna.den vindapalla.

  • @ThusithaJayasingha-c2b
    @ThusithaJayasingha-c2b 14 ชั่วโมงที่ผ่านมา

    Ouwa කිව්වා ta අනුර pili ganna na මොකද ayala niragamikai

  • @madanagunawardana9078
    @madanagunawardana9078 วันที่ผ่านมา

    Maka...Danna....Jothisayak....Na....

  • @ShadowTDB2011
    @ShadowTDB2011 วันที่ผ่านมา

    And. Palo. Thought. Going. Smith. Aka. Buddy's. Gsm

  • @amilashiromi4117
    @amilashiromi4117 วันที่ผ่านมา +1

    Uncle බලන්නකෝ රටට වෙනදේ .ලෝකෙම පුදුම වෙන විදිහට හදනවා අනුර ජනාදිපතිතුමා .

    • @sakunthalamali5055
      @sakunthalamali5055 วันที่ผ่านมา

      😂😂

    • @SarojaPerera
      @SarojaPerera วันที่ผ่านมา +1

      මේ uncle කාරයා රටේ ආණ්ඩුව පෙරලන්න හදන්නේ

    • @ArunaSenerathPunyawardana
      @ArunaSenerathPunyawardana วันที่ผ่านมา +1

      Hadanava pasha aramufala

    • @RenuKumari-ju6bh
      @RenuKumari-ju6bh วันที่ผ่านมา +1

      රෙද්ද තමා😂

    • @Weerasekara-ns2rk
      @Weerasekara-ns2rk วันที่ผ่านมา +1

      Pukathamai

  • @buddhikagayanliyanaarchili2570
    @buddhikagayanliyanaarchili2570 วันที่ผ่านมา

    April passe mokoda wenne balamu

  • @jayamaniperera9524
    @jayamaniperera9524 2 วันที่ผ่านมา

    Monawa kiyawanawada.....

  • @GunadasaWeeraarachchi
    @GunadasaWeeraarachchi วันที่ผ่านมา

    Makaraneltakadyayanawa 18:53

  • @LadduAnura
    @LadduAnura วันที่ผ่านมา +2

    රනිල්.ගෙගු.කාපිය

    • @Mdkdmkkki87
      @Mdkdmkkki87 วันที่ผ่านมา

      Thoge comments clean Kara ganin clean Sri lanka

    • @Samanaliya-c6s
      @Samanaliya-c6s วันที่ผ่านมา

      උබ කෑවට අනුන්ට කවන්න එපා තනියම කාපං

  • @DarshaniWeerasinghe
    @DarshaniWeerasinghe วันที่ผ่านมา

    රනිල් රනිල් ane moda minissune

  • @luckypieris8299
    @luckypieris8299 วันที่ผ่านมา

    Boruwen, wairaya pathurawamin balaya gath me paukara rajayata danatama karmaya palademin thiyenawa.

  • @LadduAnura
    @LadduAnura วันที่ผ่านมา +3

    අම්මගෙ.රෙද්ද

    • @Mdkdmkkki87
      @Mdkdmkkki87 วันที่ผ่านมา

      Thoge comments clean Kara ganin clean Sri lanka

  • @DammikaMadushan-f7w
    @DammikaMadushan-f7w วันที่ผ่านมา

    👍👍👍👍👍😖

  • @WickyMack
    @WickyMack วันที่ผ่านมา

    Magule ana waking.kata tiyala kiyanawa aanduwata Kisi deyak wenna naa.tawat sujeewa nisantha kenek wenna epa

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p วันที่ผ่านมา +1

    මේ රජය බාර ගත්තෙ මුලු රටම ණය කරල තියෙන අවදියකයි ඔය කියපු නායකයෝ සේරම ගියේ රටේ සාරය උරා බීලා හපයක් ඉතුරැ කරලයි. මේ හපේට පණ පොවන එක එකපාරටම කරන්න බෑ. අවු දෙකක කාලයක් වත් දෙන්න ඕනෑ. රට අරාජික කරන්නේ තවමත් පැරදුන දේශපාලුවෝ. උන් හිටියනම් තරැණ ජීවිත සියල්ලන්ගේම විනාශ කරනව මත්ද්‍රව්‍ය ශරීර ගත කරලා. ඒ ගැන හිතන්න ඔබ වැනි අයට මොලයේ නෑ. තරැණ ජීවිත විනාශයි කියන්නෙ රටේ අනාගතය වලපල්ලට. කියන එක තේරැම ගනන ශක්තිය ඔබ වැනි ජරාව කාල කතා කරන අයට වැටහෙන්නේ නෑ. ජ්‍යෝතිෂ කාරයෝ තමයි මිනිසුන්ගේ දියුණුව ආපස්සට අදින්නේ. විදේශ් රටවල්වල මිනිසුන් දියුණුවෙන් පවතින්නෙ ඒ රටවල් ජ්‍යෝතිෂ කාරයෝ නැති නිසයි. කරුණාකරලා රට කරවන ඒ නායකයින්ට එය පිළිවෙලකට කරගන්න ඉඩ දීලා ඔබ තුමන්ලා වෙන වැඩක් බලාගෙන හිටියොත් ඔබතුමාගේ වෙලාව හොදවේවි. ඉපදුන ගමන් කොයි දරැවද නැගිට්ටේ බඩ ගාලා, දණ ගාලා, වැටි වැටි ඇවිදලා තමයි ක්‍රමයෙන් හරියට ඇවිදින්නේ. මේක උපමා කරගෙන හිතල බලන්න රජය ගැනත්. තුට්ටු දෙකට බොරැ කියන ජ්‍යෝතිෂ කාරයෝ.

    • @nedagamuwemahanama
      @nedagamuwemahanama วันที่ผ่านมา

      බොරැ කියන්නේ මාලිමාවේ උන්

  • @sunandiliyanage8973
    @sunandiliyanage8973 วันที่ผ่านมา +1

    ලග්න පලාපල දුන්නේ නෑනේ...

    • @asvidhaastrology
      @asvidhaastrology  วันที่ผ่านมา

      හෙට බලාපොරොත්තු වෙන්න.
      ස්තුතියි ඔබට තෙරුවන් සරණයි ❤❤❤

  • @ErangaSampath-z6u
    @ErangaSampath-z6u 2 วันที่ผ่านมา +1

    කෝ,අපේ නර්මදා නොනා.

  • @erandasesath6545
    @erandasesath6545 วันที่ผ่านมา +1

    රනිල් කියන්නේ කිසිම දාක මිනිස්සු කැමති නැති එකෙක්. රනිල් 2015/2019 අරගත්ත imf ණය නිසා තමයි මේ රට ණය උගුලේ හිරවෙලා තියෙන්නේ කියලා මේකේ ඉන්න උන්ට තේරුම් ගන්න බැරි වෙලා

  • @upulyapa5085
    @upulyapa5085 19 ชั่วโมงที่ผ่านมา

    බොරුව තාවකාලිකයි

  • @AjthSilva
    @AjthSilva วันที่ผ่านมา

    Manna minage takkadiyak aliyata bhala

  • @NandaniAmbawatta-ne7tw
    @NandaniAmbawatta-ne7tw วันที่ผ่านมา

    Minssunta ona wata wediya onawatawediya dunnot minssu wedk kara la kanna hoya ganne neti wei

  • @krisamabeykoon881
    @krisamabeykoon881 วันที่ผ่านมา

    Thopi wage gon musalayo minissunge moral eka kadanakota ratak newi geyakwath goda danna ba mona musalayekkda

  • @SunendraKadadara
    @SunendraKadadara วันที่ผ่านมา

    ලක්කාවෙ ඉන්න ඔබතුමාලා සියළු දෙනා එකතු වෙලා සෙත් ශාන්තියක් කරන්නේ නැත්තේ ඇයි...රට දියුණු වෙන්න කියලා..ඔහොම කියවලා වැඩක් නැහැනේ....

  • @NawarathnaBandara-dr4vh
    @NawarathnaBandara-dr4vh วันที่ผ่านมา +1

    යකෝ ගොන් කතා නොකියා හිටියොත් හොදයි රනිල්ගෙ ගොට්ටා කියන්නෙ පට්ට බොරු

  • @smhs3313
    @smhs3313 20 ชั่วโมงที่ผ่านมา

    මේ මොන පිස්සෙක්ද බන්.

  • @PewDiePiePig
    @PewDiePiePig 2 วันที่ผ่านมา +2

    ai ithin berihan denne

  • @sanjayawijayanayaka5438
    @sanjayawijayanayaka5438 23 ชั่วโมงที่ผ่านมา

    Pala yanda

  • @lasanthakarunarathna3605
    @lasanthakarunarathna3605 วันที่ผ่านมา

    Ane Palayan yanna

    • @Samanaliya-c6s
      @Samanaliya-c6s วันที่ผ่านมา

      අහගෙන හිටින් ඉවසගෙන

  • @SriyanandaAbesekara
    @SriyanandaAbesekara 12 ชั่วโมงที่ผ่านมา

    JEBBO.BAILA.VITARI.

  • @W.DRanjithPramathilaka
    @W.DRanjithPramathilaka วันที่ผ่านมา +3

    උඹට.මහින්දගෙ.හැකියාව.කියන්න.බැරිද

    • @asvidhaastrology
      @asvidhaastrology  วันที่ผ่านมา

      ළගදීම කරනවා ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @themagicworld6209
    @themagicworld6209 วันที่ผ่านมา

    Ane mu wage harakek