Hithuwakkara Dagakariyakage Mangala Raya | Sinhala keti katha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น •

  • @buddhikamadushani-qy5ey
    @buddhikamadushani-qy5ey 8 หลายเดือนก่อน +13

    වටින කතාවක්.මේ සමාජෙට ගැළපෙනවා..ලිංගික අවශ්‍යතාව නිසා තමයි විවාහ වෙන්නෙ.නමුත් අපි කැමති විදිහට සහකරු හෝ සහකාරිය ක්‍රියාකාරී නැත්නම් කතා කරන එක වටිනවා.දෙන්නගෙම අවශ්‍යතාව සදාචාරාත්මකව තෘප්ත කර ගැනීම විවාහය නිසා ගෑනු කෙනා කීවත් පිරිමියා සවන් දිය යුතුයි.එය වරදක් නෙවෙයි.එලෙස කතා කොටත් ගැටලුව එලෙසම නම් ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න ඕනි.අදාළ පරීක්ෂණ ආදිය කරලා ගැටලු ඇතොත් පිළියම් කල යුතුයි.. ඉන්පසු තමයි නිවැරදි තීරණයකට යා යුත්තෙ.විවිධ ඉරියව් උපකරණ ආදිය අද වෙළඳ පොළේ තියෙනවා .ඒවා මිනිස්සුන්ට තමයි .සත්තුන්ට නෙවෙයිනෙ. ඒ සියලු දේ අත්හදා බලලා නිසි විසඳුමක් ගත යුතුයි. මං මේ ලියන දේ කුනුහරපයක් නෙවෙයි.තේරුම් ගැනීම තමයි හොඳ ම දේ...

  • @annenirmala7073
    @annenirmala7073 หลายเดือนก่อน +1

    හොද වටිනා පාඩමක් කියා දෙන කතාව ක්...අම්මා කසාදයට ඉක්මන් කලා මිසක් දුවට පවුල් ජීවීතේක වටිනාකම,ගෙදර ගෘහනියකගෙ වැඩ කියලා දුන්නේ නෑ.එහෙම අම්මලත් අද සමාජේ ගොඩාක් ඉන්නවා.දුව ගෙදරට බරක් ..කාට හරි ඒ බර අතාරිනවා...

  • @rasikakurupitage4100
    @rasikakurupitage4100 6 หลายเดือนก่อน +2

    Adarshamath kathawak ❤

  • @dilueshi2734
    @dilueshi2734 8 หลายเดือนก่อน +1

    ආදර්ශමත් ලස්සනයි කතාවක් ❤❤❤

  • @ThisariSanchila
    @ThisariSanchila 9 หลายเดือนก่อน +3

    පලවෙනි comments එක මගෙන්❤❤❤

  • @shortsong1655
    @shortsong1655 8 หลายเดือนก่อน

    අාදර්ශමත්, ලස්සන කතාවක්❤

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා 9 หลายเดือนก่อน

    කතාවක් දාල❤️❤️❤️❤️ගොඩක් ලස්සනයි මැනික හැමදාම කතා දෙන්නකො😁😘😘

  • @RenukaBalasooriya-yk8wo
    @RenukaBalasooriya-yk8wo 9 หลายเดือนก่อน +2

    Adarshamath kathawaki

  • @MalaniPerera-ch7kj
    @MalaniPerera-ch7kj 9 หลายเดือนก่อน

    ආදර්ශ මත් කතාවක්

  • @nishaminiwasana4770
    @nishaminiwasana4770 9 หลายเดือนก่อน +1

    Voice akka kathawa danna puluwanda oylata

  • @-Rishi_Rathnayaka_98.-
    @-Rishi_Rathnayaka_98.- 9 หลายเดือนก่อน +2

    Akke background song name eka plzz 🥺🥺🥺🥺kthwa mrma lsanii❤️🥺

    • @thakshistory
      @thakshistory  9 หลายเดือนก่อน

      Samawenna charaka Ariyawansha

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 9 หลายเดือนก่อน +1

    ATHTHA KATHAWA

  • @ArunashanAruna-py9bs
    @ArunashanAruna-py9bs 9 หลายเดือนก่อน

    ❤❤🎉🎉

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 9 หลายเดือนก่อน

    ගානට වඩා නිදහස දුන්නමත් ගෑනුන්ට වරදිනවා😮😮😮😮😮😮

  • @ayomiesamarakoon4111
    @ayomiesamarakoon4111 9 หลายเดือนก่อน

    ❤❤

  • @GamingDassa-jf3qp
    @GamingDassa-jf3qp 9 หลายเดือนก่อน

    Hoda wade wesa kame yanwata 😡😡😡

  • @anndevika1605
    @anndevika1605 8 หลายเดือนก่อน +3

    Jara ganu,demawpiyo wagakinanda one

  • @anushkanishan9520
    @anushkanishan9520 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @KavindyaWeerakoon-bz3rs
    @KavindyaWeerakoon-bz3rs 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @RashmiPrarthana-v1t
    @RashmiPrarthana-v1t 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @pathumsudarake9
    @pathumsudarake9 5 วันที่ผ่านมา

    ❤❤❤

  • @pathumsudarake9
    @pathumsudarake9 5 วันที่ผ่านมา

    ❤❤❤❤