නපුරු ලෙක්චර්ය ආදරණීය නවකතාව එක හුස්මට කියවන්න | Sinhala Love Story ♥️❤❤❤❤❤ | 2024 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 108

  • @gamingbmk
    @gamingbmk 2 หลายเดือนก่อน +14

    මමත් ලස්සන අවසානයකට කැමතියි.🥺 ඒත් යතාර්ථය නම් හැම කතාවක්ම ලස්සනට ඉවරවෙන්නෙ නෑ.ආදරය රාගය හමුවේ වියරු වැටුන මිනිස්සුන්ට නෑකම් මනුස්සකම් හිතවත්කම් මතකනැති වෙනවා.ඒ බව මේ කතාව හරහා අපූරුවට පෙන්වා දෙනවා. ආදරය යනු ලබාගැනීම පමණක් නොව අතහැරීමත් ආදරයේම කොටසක් බව මගේ හැගීමයි.ඔබට ජය.

  • @TharushiMaheshika-o8r
    @TharushiMaheshika-o8r 3 หลายเดือนก่อน +5

    කියවපු කතා වලින් ගොඩක් සංවේදි කතාවක් හරිම ආසාවෙන් බැලුවත් අවසාන ටික බලද්දි ඇස් වලට කඳුලු ආවේ දන්නෙවත් නැතුව . මේ වගෙ ලස්සන කතා වැඩි වැඩියෙන් ලියන්න පුලුවන් වෙන්න කියලා පාර්තනා කරනවා .. ❤

  • @Ishudulanja4728
    @Ishudulanja4728 5 หลายเดือนก่อน +2

    අනේ🥺 අන්තිම ටිකනම් 😢 දෙවෙනි කොටසක් අරන් එන්න❤️🥺 එයාලා දෙන්නා එකතු වෙන❤️

  • @Sureka-g4s
    @Sureka-g4s 9 หลายเดือนก่อน +11

    හරිම ලස්සනයි කතාව.අවසානය නම් හරිම දුකයි 😢😢

    • @pathminiperera660
      @pathminiperera660 9 หลายเดือนก่อน

      V කතා වනම් හරිම ලස්සනයි අන්තිමට ගොඩක් ම දුකයි මගෙ ඇස් වලටත් කදුළු ආව ඔයා ට බුදු සරණයි මෙවගෙ ලස්සන කතාවක් දෙන්න කො

  • @niroshadassanayake7691
    @niroshadassanayake7691 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි කතාව මම මේ දෙවනි වතාව කියෙව්වෙ .මතකයේ රැදෙන හරිම දුක්බර කතාවක් තවත් මෙවැනි ලස්සන ආදරනීය කතාවක් ලියන්න ශක්තිය ලැබෙවායි පතමි ❤️

  • @damayanthiherath4260
    @damayanthiherath4260 9 หลายเดือนก่อน +6

    කථාව හරිම ලස්සනයි.එත් අවසානය හරිම දුකයි. මෙයාගෙ ලස්සන කතාවක් ලියන්න.සුබ පැතුම් ඔබට❤❤❤

  • @PathmaKanthi-r1u
    @PathmaKanthi-r1u 8 หลายเดือนก่อน +3

    අවසානය නම් වැරදියි මෙහෙම ඒවා ලියන්න එපා බලන අයටත් බලන් ඉන්න අයටත් තරහ වෛරය එන්න පුලුවන් නිසා

  • @wasanthikalyani5488
    @wasanthikalyani5488 6 หลายเดือนก่อน +1

    මේ කතාවේ ආයෙ කොටස් නැද්ද.හරිම ලස්සනයි කථාව .❤❤❤

  • @SuneethaDamayanthi-d1f
    @SuneethaDamayanthi-d1f 5 หลายเดือนก่อน +4

    ලස්සන කතාවක් දෙවනි කොටසක් දෙන්න

  • @Somana-oy4yx
    @Somana-oy4yx 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤ 0:19

  • @niroshadamayanthi9064
    @niroshadamayanthi9064 9 หลายเดือนก่อน +12

    Ane awasane tama ගොඩාක් දුක hitune . දෙවැනි කොටසක් දෙන්න. ඊළඟ atme ekatu wena ❤

    • @HopefulGears-ow3ql
      @HopefulGears-ow3ql 7 หลายเดือนก่อน

      කථාවනමි ලස්සනයි ඒත් දිගවැඩියි

  • @nilakshidilshani435
    @nilakshidilshani435 9 หลายเดือนก่อน +8

    ලස්සනම ලස්සනයි සුදු කතාව ❤❤❤❤❤
    ඊළඟ ආත්මෙ කතාවකුත් දාමුද 🤭🤭

  • @pradeepaudayangi7887
    @pradeepaudayangi7887 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤ewagema අවසාන yat nm කැමති නැහැ 😢

  • @shalikafernando820
    @shalikafernando820 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සන කතාවක් ❤

  • @shanidilrukshi8287
    @shanidilrukshi8287 9 หลายเดือนก่อน +2

    Lassanai ❤❤❤

  • @DineshMadushanka-p5r
    @DineshMadushanka-p5r 4 หลายเดือนก่อน

    හරිම ලස්සන kathawak❤❤❤

  • @kaluarachchiroshani4237
    @kaluarachchiroshani4237 8 หลายเดือนก่อน

    ලස්සන කතාවක් ❤️❤️❤️👌

  • @RuwelYokshan
    @RuwelYokshan 9 หลายเดือนก่อน +3

    Aneee mehema iwara karanna epa aiyo😢😢happy ending dennako

  • @MaduMadu-o6u
    @MaduMadu-o6u 5 หลายเดือนก่อน +2

    Ane meke deweni part ekath dennako.....anthima Tika kiyawaddi nm Adina😓😓

  • @hashaniduleka3423
    @hashaniduleka3423 5 หลายเดือนก่อน

    ලස්සනයි කතාව දෙවැනි කොටසත් දෙන්නකෝ ❤

  • @anuraKumara-mk4em
    @anuraKumara-mk4em 8 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩාක් තවත් ලියන්න ශක්තිය ලැබේවා good luck

  • @sumanalathakuwait9442
    @sumanalathakuwait9442 9 หลายเดือนก่อน +2

    Apoo msra දුකක් appa😢😢😢❤❤❤❤

  • @ayonayon1750
    @ayonayon1750 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤ lassanai

  • @SuranganiPrabodhika
    @SuranganiPrabodhika 4 หลายเดือนก่อน

    ❤❤godak lassanai kathawa liyala thiyena widiya,lassanata thawath katha liyanna shakthiya labenna ona❤

  • @NethuNethu-zz9tj
    @NethuNethu-zz9tj 9 หลายเดือนก่อน

    Kathawa godak lassai . 🤩🤩🤩 eth end ekatanam godak dukai 🥺🥺

  • @ishanmalaka-vh7um
    @ishanmalaka-vh7um 6 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤ eth dukai

  • @RoshiniBotheju123
    @RoshiniBotheju123 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඒත් අවසානය හරි නැහැ කතාවක් කියවපුවම අවසාන සිතට සැහැල්ලුවක් සතුටක් දැනෙන්න ඕනි

  • @sumanaweerakon8247
    @sumanaweerakon8247 9 หลายเดือนก่อน +1

    Napuru lectur is very is very good nowel. The love n true love is very powerfuill . N selfless . Your writing mathade is athi wishittti.i am meny happy .after reding thia noval l blesses u . Thank you, ,,

  • @theekshanitharindya614
    @theekshanitharindya614 4 หลายเดือนก่อน

    ලස්සනම ලස්සනයි ❤️👌

  • @gayanmadusanka8729
    @gayanmadusanka8729 4 หลายเดือนก่อน

    කතාව ගොඩාක් ලස්සනයි

  • @sachinisithara-i5k
    @sachinisithara-i5k 9 หลายเดือนก่อน +6

    Mama kathawa balanna awe. Me kament dakala baluwe na. AwSane dukailu.

  • @nithyanirami749
    @nithyanirami749 9 หลายเดือนก่อน +2

    ❤❤❤ ane shoi kathawa

  • @hansanimadhurangi3478
    @hansanimadhurangi3478 9 หลายเดือนก่อน +3

    Lassanai kathawa😊😊 eth anthimata dukai😢😢😢

  • @Nilusi-w8g
    @Nilusi-w8g 9 หลายเดือนก่อน

    ලස්සන කතාවක් ❤

  • @PrabathsanjeewaKapugikiyanage
    @PrabathsanjeewaKapugikiyanage 18 วันที่ผ่านมา +1

    Harima lassanai😂😂

  • @kasunlakmal1922
    @kasunlakmal1922 8 หลายเดือนก่อน +4

    Aye me wage katha liynna epa ending eka lassana wenna oni aniwarenm

  • @Dammika1970
    @Dammika1970 8 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනට කතා ලියනවා ස්තුතියි ඔයාට

  • @imalkamadushani191
    @imalkamadushani191 9 หลายเดือนก่อน +2

    Lassanai kathawa deweni kotasak genna ❤❤❤❤

  • @NalinPriyadarshana-y5l
    @NalinPriyadarshana-y5l 5 หลายเดือนก่อน

    ලස්සනයි 😢😢😢😢අවසාන 😢😢😢😢😢ටික දුකයි තව❤❤❤❤ කොටසක් දෙන්න❤❤❤❤❤❤❤😂

  • @HmnSenavirathne
    @HmnSenavirathne 3 หลายเดือนก่อน

    අවුලෙන් ඉන්න මිනිස්සු හිත සැහැල්ලු කරගන්න නවල් බලද්දි ඔම අවුල් විදියෙ අවසාන දාන්න එපා

  • @white..black-19
    @white..black-19 6 หลายเดือนก่อน +1

    වෙනස් විදිහේ කතාවක්..

  • @nadeenadee445
    @nadeenadee445 8 หลายเดือนก่อน

    ලස්සනයි..ඒත් අන්තිමට හරිම දුකයි 🥲🥲

  • @MalakaKalum-z6s
    @MalakaKalum-z6s 9 หลายเดือนก่อน +4

    Dewani kotasak denna. E denna ekathu karala ane lassanai. Balan innawa plees

  • @nilanthimaduranada517
    @nilanthimaduranada517 8 หลายเดือนก่อน

    harima lassanai Deweni kotasa denna ❤❤

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku 8 หลายเดือนก่อน

    මේකේ දෙවෙනි කොටසක් දෙන්නකෝ ලස්සනයි මන් එකදිගටම කියෙව්වා❤❤❤❤

  • @hasithachamini4925
    @hasithachamini4925 6 หลายเดือนก่อน

    Me kathawe deweni kotasak dennako apita,,,❤❤❤❤

  • @renukaamaranayake8412
    @renukaamaranayake8412 5 หลายเดือนก่อน

    ලස්සන කතාවක්

  • @lalithamanimel-mj9uh
    @lalithamanimel-mj9uh 6 หลายเดือนก่อน

    Antima tikata dukay katawa lsssanay 😢.🎉❤

  • @HmnSenavirathne
    @HmnSenavirathne 3 หลายเดือนก่อน

    මුලින් ලස්සනට කතාව දීල අවසානෙ නවල් එප කෙරෙවුව

  • @ChathurikaSewwandi-gn4es
    @ChathurikaSewwandi-gn4es หลายเดือนก่อน

    Adredi parkku wenn hoda na kiynne okai😢😢😢

  • @SasinikaDilmi
    @SasinikaDilmi 26 วันที่ผ่านมา

    Mehema novels epa ane ai mehama duka hithena ewa awasane 😢😢

  • @AnuruddikaAnu-c5n
    @AnuruddikaAnu-c5n 2 หลายเดือนก่อน

    Awasanaya dukai hari lassana katawak bs❤❤❤

  • @isharanawodani2872
    @isharanawodani2872 5 หลายเดือนก่อน

    Ane kathawa lassanai anthima tika nisa epa una

  • @HirushaniPrarthana
    @HirushaniPrarthana 8 หลายเดือนก่อน

    kathava nam harima lassanayi.. eth ending ekatanam aduna

  • @Sanjeewanipubudu
    @Sanjeewanipubudu 6 หลายเดือนก่อน

    Ay ane serawiwa maruwe.😢

  • @NIRONiro-sr1ei
    @NIRONiro-sr1ei 9 หลายเดือนก่อน +20

    Ane ai oya awasanaya mehema kare lassana kathawa epa una ane

  • @PiyamuHansika
    @PiyamuHansika 9 หลายเดือนก่อน

    Ko ane dewani kotasa ikmanatama denna plplz ❤❤❤

  • @MalkiIshara-b2y
    @MalkiIshara-b2y 3 หลายเดือนก่อน

    Ane kathawatanam aduna denna ekathu karanam godak lassanai awasane dukai

  • @PoornimaShyalmini
    @PoornimaShyalmini 5 หลายเดือนก่อน

    Lassanai katawa .e unata aga godak dukai.ilaga atme ekakut liyandako lassanata antimata happy ending ekak ena widihata.

    • @LiyanapathiranaIndika
      @LiyanapathiranaIndika 13 วันที่ผ่านมา

      අහන්න ආස කතාවක් ලස්සනයි ගොඩක් 😢😢

  • @PrarthanaNagolla
    @PrarthanaNagolla 9 หลายเดือนก่อน +2

    Mara mara lassanai

  • @DamekaA
    @DamekaA 6 หลายเดือนก่อน

    හරිම ලස්සන යි කතාව මම සවුදි

  • @pasindudilshan132
    @pasindudilshan132 6 หลายเดือนก่อน

    😢ලස්සනයි අවසානය හරි දුකයි

  • @sasikalarathnayakarathnaya7422
    @sasikalarathnayakarathnaya7422 5 หลายเดือนก่อน

    Godak lassani

  • @SusanthaKumara-v1k
    @SusanthaKumara-v1k 2 หลายเดือนก่อน

    Kochchara hoda unath avasane vedak ne aye nam balanne ne ohe liyana ava😢😢😢😢😢😢😢

  • @dammikakumari1438
    @dammikakumari1438 6 หลายเดือนก่อน

    ලස්සන යි.ගෙඩක්

  • @RuupaRuupa-e9h
    @RuupaRuupa-e9h 8 หลายเดือนก่อน

    ලස්සනයි

  • @ShalimaNavodya
    @ShalimaNavodya 5 หลายเดือนก่อน

    Duka hithena ending denna epa😢😢😢😢

  • @witharanageWidwanthi
    @witharanageWidwanthi 9 หลายเดือนก่อน +3

    ෆීනික්ස් කිරිල්ලී වගේ කතාවක් දෙනවද

    • @erandiathukorala
      @erandiathukorala 8 หลายเดือนก่อน

      Thwakassabai.avasaya.dukai

  • @sandhayakumari4698
    @sandhayakumari4698 6 หลายเดือนก่อน

    ⁣ane e dennawa ekathu karanna thibbane 🥺

  • @bagyaseuwandi9449
    @bagyaseuwandi9449 9 หลายเดือนก่อน +2

    Awasane dukai 😢

  • @tashisamara2715
    @tashisamara2715 8 หลายเดือนก่อน

    Ame awasanaya dukayi. Anika boy kenek ma kathawata voyoc karaddi tikak gelapenne ne wage
    Ath kathawa lassanayi

  • @nadeekarangani6955
    @nadeekarangani6955 9 หลายเดือนก่อน

    දෙවනි කොටසක් එනවාද

  • @MalakaKalum-z6s
    @MalakaKalum-z6s 9 หลายเดือนก่อน +1

    Ane anthimata ehema kare ai. Lassana kathawak epa una.

  • @DamekaA
    @DamekaA 6 หลายเดือนก่อน

    ඊළඟ කොටසින් මුණගැසෙමු

  • @DamekaA
    @DamekaA 6 หลายเดือนก่อน

    වැඩ කරන ගමන්ම අහනව

  • @MallikaGunawardana-lg1ox
    @MallikaGunawardana-lg1ox 9 หลายเดือนก่อน +1

    😊😊😊

  • @VihangaGeeshan-xf9fl
    @VihangaGeeshan-xf9fl 4 หลายเดือนก่อน

    සාර්තක අවසානයක් නොවේ

  • @chathunisansala9912
    @chathunisansala9912 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Naturerosaliya
    @Naturerosaliya 9 หลายเดือนก่อน +2

    тнanĸ yoυ ѕo мυcн .....
    нappy new year тo all oғ υ ...! ❤🎉

    • @amilaVlogs238
      @amilaVlogs238  9 หลายเดือนก่อน +1

      Happy new year

    • @nalaninalani4365
      @nalaninalani4365 9 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @ajithdesilva2496
    @ajithdesilva2496 9 หลายเดือนก่อน

    ලස්සනයි ඒත් හරිම දුකයි

  • @champikagomes9434
    @champikagomes9434 9 หลายเดือนก่อน +5

    අවසානේ තව වෙනස් වුනා නම් හොදයි

  • @nithyahansanee1637
    @nithyahansanee1637 8 หลายเดือนก่อน

    Ane ai awasanet meham kale .😢

  • @ShalimaNavodya
    @ShalimaNavodya 6 หลายเดือนก่อน

    Sad endings denna epa

  • @wasanapriyanthi-yt9kc
    @wasanapriyanthi-yt9kc 9 หลายเดือนก่อน +2

    Ai mehema awasanayak dunne

  • @Waddueagechathuri
    @Waddueagechathuri 7 หลายเดือนก่อน

    Lasana kathawak....awasane dukak une ai😢😢

  • @isharasamanthi9413
    @isharasamanthi9413 3 หลายเดือนก่อน

    වොයිස් එක තමයි අවුල්

  • @ChanakaHemantha-c3o
    @ChanakaHemantha-c3o 6 หลายเดือนก่อน

    Ane ai mehema awasana kareee

  • @maithreepalaviya7013
    @maithreepalaviya7013 6 หลายเดือนก่อน

    Ay awasanaya mehema kare bad moods

  • @sumudunishashikala8143
    @sumudunishashikala8143 8 หลายเดือนก่อน

    Ane me wage katha epa sathutak na anthimata apith adanawa mehema katha epa

  • @ErandiLelwelaguruge
    @ErandiLelwelaguruge 6 หลายเดือนก่อน

    Dukai hiten awasanayak epaaaa

  • @nilukasanjeewani5188
    @nilukasanjeewani5188 7 หลายเดือนก่อน

    ai kellata marenna dunne kohoma hari denna ekathu karanna thibunane lassana kathawa eth awasane dukai 😢😢

  • @A.spriya
    @A.spriya 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @NayanaKumuduni-fd2ly
    @NayanaKumuduni-fd2ly 8 หลายเดือนก่อน

    Ane. Dukai

  • @shehara6054
    @shehara6054 8 หลายเดือนก่อน

    පපුවත් හිර උ නා

  • @shanikaanuradhi4681
    @shanikaanuradhi4681 8 หลายเดือนก่อน

    😢😢😢😂

  • @soba.dahama6977
    @soba.dahama6977 3 หลายเดือนก่อน

    Serqwi.marapu.eken.katawa.ketay👎👎👎👎👎👎👎👎🥶🥶🥶🥶🥶🥶

  • @SamaliSamali-gz9wn
    @SamaliSamali-gz9wn 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @NayanaNissanka-e8f
    @NayanaNissanka-e8f หลายเดือนก่อน

  • @NiroshaniChandi
    @NiroshaniChandi 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @dammikakumari1438
    @dammikakumari1438 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤