මාධ්‍ය හමුත් දැක්කා මේ වගේ මාධ්‍ය හමු නොදැක්කා සීවරන් දෙයියනේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • මාධ්‍ය හමුත් දැක්කා මේ වගේ මාධ්‍ය හමු නොදැක්කා සීවරන් දෙයියනේ
    සජිත් රජ කරවන්න දමිතා, පේෂල රජ ගේමක
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107

ความคิดเห็น • 222

  • @wimalkumarathunga533
    @wimalkumarathunga533 หลายเดือนก่อน +11

    😂😂 මුං නං කලා කාරයො නෙවෙයි.. සල්ලි වලට කහින කලහා කාරයො..😂😂😂

  • @tissawijayasiri8455
    @tissawijayasiri8455 หลายเดือนก่อน +7

    හරිම කෙනා දිනවන්න දරන උත්සාහයට මගේ උපහාරය ❤❤❤

    • @mudithauyangoda2705
      @mudithauyangoda2705 หลายเดือนก่อน +1

      😂😂😂😂දමිතා වේ&%*%*&*&*&*'

  • @jeyamaal9779
    @jeyamaal9779 หลายเดือนก่อน +12

    කලාකාරයෝ නම් දැන් බුරුතු පිටින් ඉන්නේ උන් දන්න දේශපාලකනයක් නෑ හොදම උදාහරණ පබා,උද්දික

    • @rajithaseneviratne4
      @rajithaseneviratne4 หลายเดือนก่อน

      වැදගත් වන්නේ දේශපාලන පක්ෂය,මහලු මිනිසෙක්, ඉතා මිටි මිනිසෙක් හෝ මහත මිනිසෙක්
      නොව බලයට පැමිණීමෙන් තම ආර්ථික ව්‍යුහය (economic structure) විස්තර කරන්නේ කුමන පක්ෂයද යන්නයි.
      මෙතෙක් කිසිදු වෙබ් අඩවියක් ආර්ථිකයේ දිශානතිය පිළිබඳ සවිස්තරාත්මක ගිණුමක් ලබා නොදේ. JVP එකවත් දීලා නැහැ. අපි යන්නේ IMF වැඩසටහන සමඟ නොවේ නම් දැවැන්ත අයවැය හිඟය පියවා ගැනීමට අපි අරමුදල් ලබා ගන්නේ කොහෙන්ද? පාඩු ලබන රාජ්‍ය අංශය නඩත්තු කරන්න යනවාද?
      වෘත්තීය සමිති පාලනය කර පාඩු ලබන රජයේ ආයතනවලට උදව් කරයිද? අප ආනයනය සීමා කිරීමට යන්නේ එමගින් අපව අසාර්ථක පාලනය කළ ආර්ථිකයකට ආපසු ගෙන යාමටද? අපි විවෘත ආර්ථිකයකට යනවාද? අනෙක් සියල්ල නොවැදගත්ය.
      රනිල් හොඳ ඇමැතිවරුන් කණ්ඩායමක් ගොඩනගා ඇත. කාංචන, මානුෂ, ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, අලි සබ්රි, වැනි අයට දැන් රාජ්‍ය යාත්‍රාවේ පළපුරුද්ද තියෙනවා. ඒ සඳහා කාලය ගත වන අතර අපි අලුත් ගොඩක් සමඟ අත්හදා බැලීමට ගියහොත් නැවතත් කඩා වැටිය හැක.
      IMF සමඟ අඛණ්ඩව සම්බන්ධ වීම ඉතා වැදගත් මෙන්ම පහසු කාර්යයක් නොවේ. අද තියෙන්නේ ෂෙහාන් සේමසිංහ වගේ අය ගොඩනගාගත් විශ්වාසය. JVP එක ආවොත් දැන් ඉන්න මහ බැංකු අධිපති සහ මුදල් අමාත්‍යාංශ ලේකම් වෙනස් කරයිද ? . වත්මන් මහ බැංකු අධිපතිවරයා ගැන JVP විවේචනාත්මක විය. එය ජාත්‍යන්තර ප්‍රජාවට දැවැන්ත කම්පනයක් වනු ඇත. ඔවුන්ට නැවත ආරම්භ කිරීමට සිදුවනු ඇත.
      සමාජවාදී ආර්ථිකයන් සමඟ අපි දරුණු ලෙස අසාර්ථක විය. ඊට පස්සේ අපි මිශ්‍ර ආර්ථිකය කියමින් මිනිසුන්ව රැවටුවා.චන්ද්‍රිකා සහ මහින්දගේ කාලයේ. ඒකත් අසාර්ථක වෙලා අපි බංකොලොත් වුණා. අපි මේ සංකල්පය ගෙනාවේ අපේ රාජ්‍ය අංශය විනාශ කරන වෘත්තීය සමිති ආරක්ෂා කරන්න. ඔවුන් අඩුවෙන් වැඩ කරනවා, කාර්ය මණ්ඩලය වැඩියි, කොහොමත් අපේ බදුවලින් වැටුප් ලබනවා. ආණ්ඩුවේ වෘත්තීය සමිතියි ඇමතියි අත්වැල් බැඳගෙන යනවා..ඔයා මගේ පිට කහන්න මම ඔයාගේ මන් ඔයාගේ පිට කහන්නම් .ඒකෙන් උනේ ඇමතියා රිසි පරදි පාගා
      ගැහුව්වා උගේ පක්ෂයේ වුර්තිය සමිතිය ( trade union) බලයේ නිසා උන් අනිත් පැත්ත
      බැලුවා මොකෝ උන්ගේ පඩි ගොඩ දැම්මා තව තව සේවකයෝ බදවාගෙන මහා උන් අයිස් ගැහුව්වා .කාංචන ඇමති මේක බිද දැමුවා.
      ඔවුන් තමන්ගේ වාසිය වෙනුවෙන් සටන් කරනවා මිස මිනිසුන්ට සේවය කරන්නේ නැහැ. ඉහත ආර්ථිකයන් සමඟ
      පළමුවෙනි ලෝකයට ගිය
      එක රටක් මට කියන්න. අපට අවශ්‍ය වන්නේ නිදහස් විවෘත වෙළෙඳපොළ ක්‍රියාත්මක වන ආර්ථිකයක්. රනිල් කී පරිදි ආණ්ඩුව ව්‍යාපාර නොකළ යුතුය.
      සමාජවාදී ආර්ථිකයන් සමඟ අපි දරුණු ලෙස අසාර්ථක විය. ඊට පස්සේ අපි මිශ්‍ර ආර්ථිකය කියමින් මිනිසුන්ව රැවටුවා. ඉහත ආර්ථිකයන් සමඟ සංවර්ධනය වූ එක් රටක් මට කියන්න ? . අපට අවශ්‍ය වන්නේ නිදහස් විවෘත වෙළෙඳපොළ ( market driven economy) ක්‍රියාත්මක වන ආර්ථිකයක්. රනිල් කී පරිදි ආණ්ඩුව ව්‍යාපාර නොකළ යුතුය.
      එකයි අපි හරියට JVP ආර්ථික ප්‍රතිපත්තිය දැන ගන්න ඕනි. මන් හිතන්නේ නැහැ එයාලට ඍජු පිළිතුරක් දිය හැකයි කියලා ..
      JVP බලයට "ආවෝත් " බදු අඩු කරනවද ? කොහොමද ?
      ඇමරිකානු ඩොලර් බිලියන 9ක ට
      ඒහා ගිය හිගය පුරවන්නේ කොහොමද ? පිට රට ඉන්න අයගෙන් සල්ලි අරන්ද ? කොහොමද එක පක්ෂයක අය කියන්නේ එයාලාට "තැගී" දේවල්
      පරිහරණය කරන්නේ කියාලා ? ඒක රටකට දෙන්න පුළුවන් පුරවා අධර්ශයක්ද ?
      මේවා හංගගෙන ඉන්න බැහැ . අපිට අයිතියක් තියනවා දැන ගන්න !!

    • @jeyamaal9779
      @jeyamaal9779 หลายเดือนก่อน

      @@rajithaseneviratne4 ඔබතුමාගේ අදහස් දැක්වීමට ගරු කරනවා වැඩේ තියෙන්නේ අපි ඔය පාලකයන්ට ඕනෑතරම් අවස්ථාව දීලා තියෙනවා නමුත් ඔවුන්ගේ ආර්ථිකයේ ප්‍රතිඵල තමයි අපි මේ භුක්ති විදිමින් සිටින්නේ ජනතාව දුප්පත් පාලකයෝ පෝසත් ආර්ථිකය බංකොලොත් මේ පාලකයෝන්ට ආර්ථික දැක්මකට වඩා බලය තබාගෙන සිටීම උදෙසා තාවකාලික විසදුම් ඇති බවක් තමයි අපට නම් පෙනෙන්නේ

  • @malavilive6808
    @malavilive6808 หลายเดือนก่อน +7

    හැබැයි ලක් අම්මනම් පාර්ලිමේන්තු යනව ලිස්ට් එකෙන් හරි ඒක නම් ෂුවර් ,නැත්නම් ඔහොම කඩේ යනවද මේ දෙකයි පනහෙ දේශපාලනයකට

  • @neranjan8651
    @neranjan8651 หลายเดือนก่อน +10

    කීයක් හම්බුවෙනවද?

  • @user-du3xk3qb4e
    @user-du3xk3qb4e หลายเดือนก่อน +7

    දමිතා අබේරත්නට හොරුන්ට කඩේ යන්නේ නැතිව කොහොමද මෙයාලා හොරු,,දමිතාට වංචා නඩු ඇත

  • @dulanagunawrdana3552
    @dulanagunawrdana3552 หลายเดือนก่อน +5

    දමිතා කන්නාඩි දැමිමට බඩු ලුක් එක යන්නේ නැහැ.ගලි බවුසර් ගලි බවුසර්ම තමයි.

  • @prasannazabeysekara5075
    @prasannazabeysekara5075 หลายเดือนก่อน +5

    හෝරු සමග හේලිවැල්ලේ න්

  • @NisanthaArrachi
    @NisanthaArrachi หลายเดือนก่อน +3

    Malimawata jayawewa

  • @DULINASASEN12344
    @DULINASASEN12344 หลายเดือนก่อน +2

    පේෂල ලන්කාවෙ හිටිය අඩුයිලු මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවහම ඒකට උත්තර දෙන්න බැරි නිසා මග අරින්න දෙන උත්තර 😂😂😂

  • @leonardfonseka1250
    @leonardfonseka1250 หลายเดือนก่อน +9

    දමිත.වෙසියෙකි කෙහෛද කාලාකරැවෙක් උනේ

  • @RJK1980
    @RJK1980 หลายเดือนก่อน +9

    සමගි බලවේගයට ජයවේවා ☎️☎️☎️☎️☎️🇱🇰☎️🇱🇰🇱🇰🇱🇰🇱🇰👏👏👏👏👏👏👏 ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @deshappriyarathnayaka4816
    @deshappriyarathnayaka4816 หลายเดือนก่อน +4

    සජිත් මානසික ලෙඩක් සන්ස්කෘතික අරමුදලටත් කෙලිය ආඩම්බරයි නේද පව් රෙදි නෑ පේෂල

    • @Samsungphone-xo8mu
      @Samsungphone-xo8mu หลายเดือนก่อน

      Mahinda hodada mahaththaya

    • @RuwanChularathna
      @RuwanChularathna หลายเดือนก่อน

      Thopi dakkada sanskruthika aramudalata keliya..danna huththak kiyapan...boru begal kiyala eka ekawa udin thiyala dinawanna haduwata me para nm eka wenne na putho...

  • @anulasurasinghe6356
    @anulasurasinghe6356 หลายเดือนก่อน +1

    Ayiyo me nalakarayo .. wesmuhunu badagena awath ape nahe rewatenne. // ❤ ape MALIMAWTA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ MALIMAWTA JAYAWEWA !!!

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 หลายเดือนก่อน +13

    අපි මාලිමාව දිනවමු. අනුර කුමාර දිසානායක මහතා ට ජය නියතයි. ඒ රටේ ජයයි❤

  • @RJK1980
    @RJK1980 หลายเดือนก่อน +3

    ඩීල් අනුර රනිල් රාජපක්ෂලාගෙන් මේ රට බේරගන්න 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @wimalkumarathunga533
      @wimalkumarathunga533 หลายเดือนก่อน

      අම්මෝ අම්මෝ 😂😂😂

  • @santhakumara8383
    @santhakumara8383 หลายเดือนก่อน +1

    ඔතන නෑ නියම කාල කාරයො ඔතන ඉන්නෙ නියම නලු බටිටො ටිකක්,😂😂😂😂😂😂😂😂😂

  • @user-em5fc3nc7q
    @user-em5fc3nc7q หลายเดือนก่อน +2

    Next president sajeth congratulations petroleum jss union susantha 🎉🎉🎉🎉🎉🎉

  • @maheshkodikara2175
    @maheshkodikara2175 หลายเดือนก่อน +2

    ආයේ ලක් අම්මගෙ විලි අමාරුවට රැවටෙන්නෙ නෑ.

  • @RJK1980
    @RJK1980 หลายเดือนก่อน +3

    එකම විකල්පය සමගි බලවේගයයි ☎️☎️☎️☎️🇱🇰🇱🇰🇱🇰🇱🇰🙋🙋🙋🙋🙋

  • @HasanthaSenanayaka-w2v
    @HasanthaSenanayaka-w2v หลายเดือนก่อน +4

    දමිතා නිකන් පලයන් යන්න අනිකා මොකාඩා පේසල # නයා

  • @rupassaragethilakarathna3696
    @rupassaragethilakarathna3696 หลายเดือนก่อน +1

    මෙතන ඉන්න කලාකරුවෝ කවුද?කලාකෘවෝ තමයි,කේමදාස,හත්තොටුවේගම,චිත්‍රසේන,සරච්චන්ද්‍ර,වගේ අය.මුන් කවුද?නලාකාරයෝ නේද?මොකක්ද මුන්ගේ කලාව?

  • @user-mv8qn3ze9e
    @user-mv8qn3ze9e หลายเดือนก่อน +3

    Maru lak maani

  • @ApasaraJayamaha
    @ApasaraJayamaha หลายเดือนก่อน

    සප්ත් අපි ඔබ සමගයි සමිතා පේෂල් නියමයි😊

  • @PrabashPerera-qh4wr
    @PrabashPerera-qh4wr หลายเดือนก่อน +3

    Apo ponna set akka

  • @kiththa504
    @kiththa504 หลายเดือนก่อน +1

    බොක්කට වැදිලා නිසා ජනතාව දැන් කලාකරුවන් කියන දෙවල් අහන්නේ නැහැ.නිකන් නොහුක හිටපල්ලා

  • @neilratnayake4873
    @neilratnayake4873 หลายเดือนก่อน +3

    පෙශල ජනපති කරමු. පේශලට ජයවේවා. පේශලගෙ ගෑනිට ජය වේවා. මුන්ව ලන්කරගත්තා කියන්නේ සජියා අමුම අමු ගවයාම තමා.

  • @kiththa504
    @kiththa504 หลายเดือนก่อน +1

    ආර්ථීකය වැටුනු රටෙ ගිටාරය ගහගනින් පුකෙ

  • @prasannazabeysekara5075
    @prasannazabeysekara5075 หลายเดือนก่อน +6

    හාමුලාගේ ඉදුල් කන උබලා බංගවේවා මාලිමාවට ජයවෙවා

  • @nishadiariyaratne8337
    @nishadiariyaratne8337 หลายเดือนก่อน +1

    අමරදේව සේකර දේශපාලන වේදිකාවේ හිටියෙ නැහැ ,,

    • @gihanshanaka-te4oi
      @gihanshanaka-te4oi หลายเดือนก่อน

      මුං නළා කාරයෝ

  • @user-yc7dn3uu4y
    @user-yc7dn3uu4y หลายเดือนก่อน +2

    එල...එල.....හරක්,මී හරක් රැල් පිටින්.

  • @arunakumara945
    @arunakumara945 หลายเดือนก่อน +2

    මේක මෝඩ ලන්තය ම තමා

  • @SriLalAbeyweera
    @SriLalAbeyweera หลายเดือนก่อน +5

    මේසැරේ සැරේ එන්නේ මාලිමාව බං

  • @shyamalchaminda4887
    @shyamalchaminda4887 หลายเดือนก่อน +2

    ගෝටට කඩේ ගිය කට්ටියමද මේ මොන කලාකරැවොද මුං

  • @user-cq6sk3pg6v
    @user-cq6sk3pg6v หลายเดือนก่อน

    මොන. කලා කැරියෝ. අවත්. මෙදාපර 🧭❌ මාලිමාව. දිනනවාමයි 🧭❌🧭❌🇰🇼🇰🇼✈️✈️. අනුර ජනාධිපති. කරවමු.

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 หลายเดือนก่อน +1

    දමිතල උගත් බුද්ධිමත් ද බොලව්..අවස්තාවාදි සක්කිලි

  • @user-kc4st4gn9o
    @user-kc4st4gn9o หลายเดือนก่อน

    වැඩියෙන්ම හිටියෙ මහින්ද ගෝඨා මහත්වරන්ට,අන්තිමට ඔවුන් ට හුළං

  • @IndikatihewageOsman
    @IndikatihewageOsman หลายเดือนก่อน

    Jayawewa budusarani

  • @susanthapriyalal-md2xb
    @susanthapriyalal-md2xb หลายเดือนก่อน +1

    NPP❤️👍

  • @disneyjunior1128
    @disneyjunior1128 หลายเดือนก่อน +3

    kala kanni

  • @sevinfurly2
    @sevinfurly2 หลายเดือนก่อน +2

    මොනාද මුගේ මේ ලපටි කතා 😂

  • @jayasingheasankamadhumal8433
    @jayasingheasankamadhumal8433 หลายเดือนก่อน

    Malimawa ❤

  • @Truth826
    @Truth826 หลายเดือนก่อน +1

    සජිත් ❤ ❤ ❤

  • @Andrewsenanayake
    @Andrewsenanayake หลายเดือนก่อน

    මොකා මොන බයිලා ගැහුවත් මොන මඩ ගැහුවත් අපහාස කෙරුවත් දිනන්නෙ සජිත් ඔන්න එච්චරයි අවසාන ප්‍රතිඵලය

  • @ramachantra1211
    @ramachantra1211 หลายเดือนก่อน +1

    Sjb Sajith ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SampathRathnayake-yv9lr
    @SampathRathnayake-yv9lr หลายเดือนก่อน

    සජිත් ❤️🌹❤️🌹❤️🌹.

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sampathdinamulla-hu3mc
    @sampathdinamulla-hu3mc หลายเดือนก่อน +1

    දමිත යන්නෙ මොකටද...........
    දිනවන්න ද

  • @rajeewkrish1930
    @rajeewkrish1930 หลายเดือนก่อน

    malimawata jaya niyathai

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp หลายเดือนก่อน +1

    Sajith❤sjb❤budu.saranai

  • @IndraniWimalasena
    @IndraniWimalasena หลายเดือนก่อน

    SJB Jayavewa

  • @chamalrodrigo8325
    @chamalrodrigo8325 หลายเดือนก่อน

    We must "WIN" this time. Change the systems with new young people, not the same old people who collapse our country for years.🙄😡👍✌.

  • @shanukaamila9393
    @shanukaamila9393 หลายเดือนก่อน +1

    Ammo horu 😂😂😂😂😂

  • @Pethumvirakoon
    @Pethumvirakoon หลายเดือนก่อน

    සජිත් ජයවේවා

  • @shannath3889
    @shannath3889 หลายเดือนก่อน

    නියත ජනාධිපති සජිත් ❤️

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 หลายเดือนก่อน

    අනෙ පලයව්...දූෂිතයො වෙනුවෙන් පෙනීහිටින කලහකාරයො.‌

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 หลายเดือนก่อน

    Sajith is on top.

  • @DoniBaba-vj7hx
    @DoniBaba-vj7hx หลายเดือนก่อน

    Sajith next prasidant ❤

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 หลายเดือนก่อน +1

    බඩු දමිත

  • @RJK1980
    @RJK1980 หลายเดือนก่อน

    නියමයි ❤❤❤❤❤

  • @user-jf8tw9xu5f
    @user-jf8tw9xu5f หลายเดือนก่อน +1

    කලාකරුවන් කඩේ යන්න පුළුවන් , නමුත් සජිත් ට කඩේ යනවා කියන්නේ නිකන් අවුල් වගේ, රට ට අවශ්‍යය වෙනසක් මිස සජිත් වගෙ සම්ප්‍රදාය ක,උස අයට සිකියුරිටි මිටි අයට සිකියුරිටි යන වහලුන් ට නායකත්ව යති නොවේ.

    • @OneCash-zj4bs
      @OneCash-zj4bs หลายเดือนก่อน

      එතකොට අනුරයට කඩේ යන එව්නුත් වහල්ලු තමයි 😂😂

  • @sujathasenarath7121
    @sujathasenarath7121 หลายเดือนก่อน

    ඇත්ත එදා අරගලය අල කලේ ජෙප්පෝ තමා

  • @user-mv8qn3ze9e
    @user-mv8qn3ze9e หลายเดือนก่อน +2

    Maru kalaa karuwoo. Gali gali

  • @priyankasanjeewani3825
    @priyankasanjeewani3825 หลายเดือนก่อน +1

    ලක් අම්මා

  • @user-wy8nk2fy1l
    @user-wy8nk2fy1l หลายเดือนก่อน

    Jaya වේවා

  • @PriyangaShiromal
    @PriyangaShiromal หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන්ම රටේ පොදු ජනතාවහේ එකම රාජ්‍ය සේවකයා සජිත් ❤❤❤❤❤

  • @shanthirose9248
    @shanthirose9248 หลายเดือนก่อน +4

    අනේ තොපේ කලාව

  • @user-lu1fs1pw3i
    @user-lu1fs1pw3i หลายเดือนก่อน +1

    පේශලගේ කතාව නියමයි .

  • @RathnayakaYa2
    @RathnayakaYa2 หลายเดือนก่อน

    Hariyata.hati❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-dm4wl3zh7f
    @user-dm4wl3zh7f หลายเดือนก่อน

    දමිතගෙ පුකෙ මයිල් තියෙනවද කියලා හොයලා දියල්ලකෝ

  • @malkaedirisinghe7935
    @malkaedirisinghe7935 หลายเดือนก่อน

    එක එක අය වෙනු⁣වෙන් කතා කරන්නේ අහිංසක දුප්පත් මිනිස්සු වෙනුවෙන් කවුරුත් කතා කරන්න ⁣නිර්පාක්සිකයි කියපු ගැනි දැන් මොනවද මෙි කියන්නෙ දමිතා පාර්ලිමේන්තු යන්න දගලන්නෙ😂😂😂😂😂😂😂

  • @F.T.K-i1g
    @F.T.K-i1g หลายเดือนก่อน +1

    ලක් අම්ම හුහුහුහුහුහුහ

  • @ranjanranasinghe9933
    @ranjanranasinghe9933 หลายเดือนก่อน

    ❤❤❤

  • @kiththa504
    @kiththa504 หลายเดือนก่อน

    කොහොමද කැසිනෝ සල්ලි

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 หลายเดือนก่อน

    දමිතනං අප්පිරියයි

  • @user-wv5bn5hg9y
    @user-wv5bn5hg9y หลายเดือนก่อน

    Anith ayatath kalakarayo innawavapi dakka. Habai sajithge kalakarayange munu dakkama rate inna pajathama kalakarayo bawa nam kiyalanam kiyanna puluwan

  • @ChinthakaSilwa-ku7ct
    @ChinthakaSilwa-ku7ct หลายเดือนก่อน

    දමිතා පටිට ගොනා වෙිස ගැණි පටිට ගොණා

  • @CJ-ot8xm
    @CJ-ot8xm หลายเดือนก่อน

    Birthday වලට කතා කරා කියලා ජන්දය ලබා දෙනවා,මුන්වගෙ මංදබුද්දික ගොබ්බ කලා කරුවන්

  • @jayanthaam2075
    @jayanthaam2075 หลายเดือนก่อน +1

    Kala retala. Dainamowa wadakoranawa motare hodai.
    Gitareka pukegahaganiyau paraine. Mun ratata hukola
    Usanam sekiuriti mitinam labours. Muge kari niyaya

  • @rilwanmohideen9154
    @rilwanmohideen9154 หลายเดือนก่อน

    දන්න මයූනූ 2 තුනයි ඉන්නේ

  • @ajj1981
    @ajj1981 หลายเดือนก่อน

    🙏🙏🙏👍👍👍

  • @Truth826
    @Truth826 หลายเดือนก่อน

    දමිතා වේ_සියෙක්ලූ, ඔය දමිතා උන්ගේ පැත්තට ආවැඩුවනම් නූතන විහාරමහා දේවී කියලා කියයී මුන්

  • @pemarathnakaluarachchi4354
    @pemarathnakaluarachchi4354 หลายเดือนก่อน

    අඩෝ මුං කලාකරුවනම් මම කලාකරුවෙක් වෙන්න එපැයි අර ඉන්නෙ සල්ලි හොරා කාපු ගෑනිද ඔය කලාවට වැට බැන්දෙත් තොපේ පැත්තෙ ඉන්නේ උන් තමයි

  • @malavilive6808
    @malavilive6808 หลายเดือนก่อน +2

    මරු ගලී ට්කක් සෙට් වෙලා ඉන්නෙ මේකට,හපොයි රට ඉවරයි මුං දිනුවොත්

  • @Arisatheyandere
    @Arisatheyandere หลายเดือนก่อน +1

    😂😂😂😂 කලා කරුවො

  • @amjmwimalarathne8310
    @amjmwimalarathne8310 หลายเดือนก่อน

    උසනම් සිකුරිටි මිටිනම් කම්කරු😂😂😂

  • @gaminiwijesooriyatutorwrit1231
    @gaminiwijesooriyatutorwrit1231 หลายเดือนก่อน +2

    කලාකරුවන්ට ජයවේවා!

  • @jamithasrinandakumara3393
    @jamithasrinandakumara3393 หลายเดือนก่อน

    ඔතන ඉන්න කලාකරුවා කවුද?

    • @OneCash-zj4bs
      @OneCash-zj4bs หลายเดือนก่อน

      ජේවීපී එකට කඩේ යන වනම් විතරද කාලකරුවො.😂

  • @kumarasiribandara7803
    @kumarasiribandara7803 หลายเดือนก่อน

    රනිල් ජනපති කරවමු.

  • @ravikbm-bh1id
    @ravikbm-bh1id หลายเดือนก่อน

    Sajith witharai ine dupath minisuta wena kisima kenek wiswasa Karana ba

  • @user-mq5fz6kn3b
    @user-mq5fz6kn3b หลายเดือนก่อน

    Monawada me kiyawanne 😡 Kohoma unath maalimawata Jaya 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @user-mv8qn3ze9e
    @user-mv8qn3ze9e หลายเดือนก่อน +1

    Koriyawatama yanna.

  • @RJK1980
    @RJK1980 หลายเดือนก่อน +2

    ජෙප්පෝ බයවෙලා🥵

  • @manjuharangala7845
    @manjuharangala7845 หลายเดือนก่อน

    කවුද බං මෙතන කලාකාරයා😂😂😂😂

  • @upaliariyathilaka9751
    @upaliariyathilaka9751 หลายเดือนก่อน

    Pala gon geni

  • @dj200977
    @dj200977 หลายเดือนก่อน

    කව්ද බන් මේ ගැනී 🤮🤮🤮🤮🤮

  • @PriyangaShiromal
    @PriyangaShiromal หลายเดือนก่อน +2

    නියත ජනපති සජිත් සජිත් සජිත් ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @kdanurapushpakmara7420
    @kdanurapushpakmara7420 หลายเดือนก่อน

    සජිත් කියන්නේ gotama තමයි

  • @inokafernando5298
    @inokafernando5298 หลายเดือนก่อน +1

    අරගලයෙන් හොදට හොරා කෑවා නෙද . මෙකෙන් කීයක් හම්බුනාද . රටේ ජනතාව උත්තර දෙයි.මාළිමාවට ජය වේවා.

  • @user-yq1ip5ij6t
    @user-yq1ip5ij6t หลายเดือนก่อน

    නළා කාරයෝ and hora අම්මා😂😂😂