2022 ගැන රටම කම්පාවන අනාවැකියක් අනාවැකිය වැරදුනොත් දේවාලේ වහන්න සුදානම් - Parapure Urumaya
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- #Washi_gurukam #gurukam
මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද දත්ත හා තොරතුරු එහි මුල් කර්තෘවරුන්ට හිමි වන අතර එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරබයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
The data and information presented by this channel are owned by its original authors and are presented for research and understanding purposes only. It is not the purpose of this channel to insult anyone or any belief by these facts.
"මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකී"
වංචා සහගත පුද්ගලයන් බහුලව සිටින බැවින්, ඔබේ විශ්වාසය තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගනුදෙනු සිදු කරන්න. රැවටිලි වලට හසුවී ඔබේ මුදලත් කාලයත් නාස්ති කරගන්න එපා !!
Since fraudulent people abound, make money transactions only after establishing your trust. Don't waste your money and time getting caught cheating !!
එකතු වෙන්න අපිත් සමග අනාගතය වෙනුවෙන් අපේ දේ වෙනුවෙන් උරුමය රකින්න subscribe කරන්න පරපුරේ උරුමය
Name - Kanchana M Dissanayake
Mobil - 0713678575
Email - parapureurumaya@gmail.com
🅵🅰🅲🅴🅱🅾🅾🅺 - Parapure Urumaya
#yantahra manthara gurukam මන්තර ගුරුකම් යන්තර මන්තර ගුරුකම්
#Ravana#Ravana_Cave#Ravana_Tunnel#Underground_Kingdoms_of_King_Ravana#Ravanas_palace_at_sri_lanka#Sri_Lankan#Airport_of_King_Ravana #Pushpaka_Vimana_of_Ravana
#Pettigala#Diyasen_Muthuwadana#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush#Science_Channel#විශ්ව_ශක්තිය#ගුප්ත_විද්‍යා#අත්භූත_සිදුවිම්#අත්භූත_ස්ථාන#පුරාවෘතයන්#Narayandevi #Ganesha #Statue #Gurukamn #Manthara_Gurukam #SinhalaStory #Ravana #Ancient_Sri_Lankan_Martial_Art #Angampora#අංගම්පොර #සටන්_කලාව#Spark #al
බුදුදහමින් හැමෝම ජිවත් වෙමු..මෙවැනි මිත්‍යා මත වලට අහුනොවි..
තෙරැවන් සරණයි හැමෝටම
It sirill
@@sksenewirathna4489 what
Gfggjlo✌️ටිල්ල්ප්ප්ප්
මෙතුමා කරන වැඩ හරි මෙතුමා කියපු අනා වැකිය හරි ගියා 🙏🙏
මම ඉන්නේ ලංකාවේ කොළඹ එතුමා කියපු අනාවැකිය සාර්ථකයි !
මිත්‍යා මත අදහන්න එපා....පුලුවන් තරම් බුදුගුණ සිහි කරන්න...මේවා අහලා ඒ පස්සෙ යන්ම එපා...තමන් ගෙනා කර්මය අනුව මේ ආත්මය විසදෙයි.....කුසල් වඩන්න 😌😌😌
අනිවාර්යෙන් බුදු දහම සත්තයි මම මගේ බුදු දහමට ආදරෙයි 🙏🙏
අනිවාර්යෙන්ම ඔබ හරි
Sattakinma obe kathawata maath akangai.
අනිවාර්යයෙන්ම මිත්‍යාමත විස්වාස කරන්න එපා බුදු දහම විස්වාස කරන්න 🙏🙏🙏
.
.
යක්කුයි , මුක්කුයි , ... ක්කුයි කිය කිය හැමනෙන්නැතුව උදේ හවස බුදුන් වැඳපල්ල පිළිවෙලකට.. තුන් සූත්‍රේ කියල..
තුන් සූත්‍රය වත් දන්නෙ නැති උං ඉන්නෙ මේ රටෙ..
Ow
Eka sira kathawa...
Aka athami
✔✔👏👌oba sitina tena mama sitimii 🙇♂️
එකනම්.ඇත්ත අනෙ අද පන්සිල් වදින්න වත් දන්නෙ නැති අය ඉන්නවා දෙමපියන්ට වදින්න ගතවක් වත් නොදන්න අයා ඉන්නව
අනේ ඇත්ත කතාව.ගුරැකන් කරන වුන් 225.වගෙ හොරැ ඉන්නේ .ඔබතුමා කියන කතාව ඇත්ත
පුකෙන් හිනා ගියේ පුකෙන්...
පිං සිද්ද වේවා ඔබ තුමන්ලට මෙවෙලේ ශක්තිමත් කරනවට...!!
තරැණ ජවයට කථාවිලාසය වෙිගවත්. නමුත් කියු කරැණු සත්‍ය බවයි මගේ හැගිම. ස්තුතියි දෙදෙනාටම.
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !
Teruvan saranai oba tumata
Devipihitai
කිසිම. අම්මා. කෙනෙක්ට. කිසිම. කරදයක්. දරුවෙකුට. කරදරයක්. නොවේවා.. බුදුන්ගේ. පිහිටත්. දෙවියන්ගේ. පිහිට. අදිර්වදේ. ලැබේවා... 🙏🙏
කුනු සරීරයක් හින්ද තමයි කීවේ අනිත්‍යයි කියල බුදු දහම දන්නෙම නෑ වගේ. සංවර වෙලා සං සිදවලා සං මා සම්මා වුනාම ඉවරයි. ආයෙ මොකටෙයි ඕව කරන්නෙ. දහමට අනුව ජීවත් වෙනකොට ඔය හැමදේම යටයි
Lo hi
Siyaluma mawwarunta samma sambudu saranai !🙏🙏
ඔබ වහන්සේ කියන ඒවා ඇත්තයි. දෙවාලේ කොහේද තියෙන්නේ. අපිට එන්න
ඔබ තුමා අන්තිමට කිවුව අනාවැකිය හරියටම හරි....... එකට පිලියම කියන්න වෙදමහත්තයා...... බුදුසරණයි...🙏
HBO CRC by
කිසිවෙකුත් මෙම වංචනික, නීච මිසදිටු ක්‍රියාවන්ට හසු නොවේවා!!!
බුද්ධ වචනය දේශනා කලේ මේ වගේ අයට වෛරය ක්‍රොදය මිත්‍යාව එකම තැනක මේකා පිස්සුවෙන් කියවනවා කොන්ඩදෙනියේ හාමුදුරුවෝ තියා මේකා තියා බුදු දහමට අනුව නැත්නම් වැරදියි. මෙයා කරන්නේ කියන්නේ හරි දේලු.පව පින තියෙයි ඔයාට බුදු රජාණන් වහන්සේ අනාගතයේ වන අහිතක් වත් මේ වගේ සැහැල්ලුවට ගන්නෙ නැහැ . ඔයාට බුදු සරණයි
අම්මා වරුන් ආරාක්ෂා වෙවා.
බොරු ..බයිලා ..තමා ..ඔබ තුමා .හොඳ .වෙලාවක් ...බලලා .සුයිප්..එකක්...ගන්න ..වැඩ සටහන..ස්තුතියි .🙏
මුගෙ කයිය විතරයි
මම දරුවන් තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් මම කියනවා කිසිම දෙයක් වෙන් නෑ .බුදු සරණයි .! දරුවන් ලැබෙන්න ඉන්න අම්මලා හැමෝටම ජය ශ්‍රී මහා බෝධිය න් වහන්සේගේ පිහිටයි !.ඔය අනාවැකි කියන අයට බැරි ඇයි ද ඒ අය ආරක්‍ෂා කරන්න. ඔය බොරු කිය කිය කුසක් උස්සන් ඉන්න අම්මලා බය නොකර ඒ අයගේ හිත් හදන්න මොනා හරි කිවුවා නම් මීට වැඩිය හොදයි නෙද?.
අනො සියලුමා අම්මවොරුන්නට සද්පත්නිමැනියන්ගො පිහිටයි කිසිමා කරදරයක් වෙන්නා එපා අපේ ලංකාවේ ඉදිරි අනගෙතෙ දරුවානොනට බුදුන්ගේ සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Athte katawa eka
B
Natti me saranan anchan 🙏buddo me saranan waran 🙏budun hara wena deyak kumatada🙏🌺🌺🙏🙏teruwan saranai🙏🙏🌺
නිර්මාන්ස වීම ඉතාම වැදගත්... කතාව හරි..
Mmm අනිවාර්යයෙන් මමත් dan අවුරුදු 5ka idan නිර්මාංශ eka paratama epa una thamath ehema thama
බුදු රජාණන් වහන්ස අපට.වෙච්ච අපරාදෙ ජීවමානව සිටින.බුදු දහම විනාශ කරන්න හදනවා ගෙදර බුදු න් අම්මා ආරක්ෂා වේවා උතුම් බුද්ධ රත්නයෙන් ආනුභාවයෙන් ධම්ම රත්නය සංඝ රත්නය අනේ අපි හැමෝම ආරක්ෂා කරන සේක්වා
අනාවැකි කියන කිසිකෙනෙක්ට කියන්න බැරි වුනා පාස්කු ඝාතනය ගැන,
නියමයි
Mmmm....eeka aththa...okkoma kiyanne anaa vaki...anee manda..apee ratee minissu duk vidina ekata vikalpayak gana kisima kenek kathaa nokarana eka kana gaatui...duppath minissu...badaginne marila yai....
නියමයි, දීපල්ලකො උත්තර...
ප්‍රේක්ෂකයිනි ,සිහි නුවනින් කළ යුක්ත නොකළ යුක්ත දැන අනලස්ව හා පිරිසිදු මනසින් වැඩ කරන්න ,ජය නියතයි
ඇත්ත
අනේ මහත්තයෝ පුළුවන් නම් මෙිි රට විනාශ කරන එවුන් විනාශ කරලා පෙන්නන්න ඉල්ලන ගානක් දෙන්නම්
සෙල්ලම් ඉවරයි වගේ බොරැකාරයන්ගේ
මෙියක්කුරටට.අපරාඩ.ධයක්වෙනකන්..බලන්ඉන්නවාමුන්හරිකියන්න.අපේරටටබුදුසරනයි..එවිස්වාසේඅැති.නිකන්පචඑපා.
Obatuma kelin kathakarana manussyek obathumata budusaranaie
අනේ මවි වරැට කරදරයක් වෙන්න එපාතෙරැවන්සරනයිරට වැසියන් ආරක්සාවෙිවා
කියන්න දේවල් බොහොමයි. ඒත් නොකිය යන්නම්
Kiyanna minissu asarani
මිත්‍යාමත විස්වාස නොකර බුදු දහම විස්වාස කරමු.
තව එකතු කරගන්නවා
Hodae.oya.kiyana.vidihata.wanawanam
මේ වගේ ඒව දැම්මොත් නම් පරපුරේ උරුමයත් එපා වෙනවා...උරුමය රැක ගෙන ආඩම්බර දෙයක් කරන්න්න..අපි හැමදාම බලනවා
..
මමඑනවා
Theruwan saranaiii obata jaya
Ammmo bn
Ow matath ehemai
Teruwan saranai dirgausa labewa kisima amma kenekuta karadarayak nam wenna aepa
පැහැදිලියි...ජය වේවා....!!
සුවපත් වේවා
Ayyoo kaywaruwa vitharai meyata kiyla denna one budda darshanayak pamanai kiyala
විශ්වය පුරා පැතිරී ගියා පොදු ජන රාවේ.....ඔන්න ඔය සින්දුව ආයෙත් ඇහෙන්න නැති වෙන්න මොනා හරි කරහන් කපු රාලේ 🙏🙏🙏
ඒක නම් ආයෙ ඇහෙන් නෑ 😁
ඇත්ත නම් පට්ට
Aiyada mallida dewagathithumaa ehenam oya nomari Inna puluwannam eita kalin man mareida dannaaa habai....
Oya anaaweki kiyapu eka pakayek kiyapu deyak hary giyaada anay meewa balapalla oluwawal awul Kara ganna epaa mun ekekutawat 225n ekek maranta puluwanda
කවුද අභියෝග කරන්නෙ සෙරම බොරැ කරන්නෙ
Horek mahathayo
මට පේන්නෙ කටේ සද්දෙ විතරයි .පිරැනු කලේ දිය නොසෙලේ
Minihata nominihaa Ena kadinamin dene.minisuni moo nikamma nikam kaiwaaru pappek.kayya misak melo rahak nethi ekek.janaaragalaya mun wage ewunge midulatath Enna oni
Heta upadinna inna ungema daruwantath sapayak me wani minissu.
පරපුරක උරුමය ..අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ මිත්‍යාව වපුරන මෝඩයෝ නෙමෙයි
Holy Bible eke arambayat, awasanayatya liyala thibenawa ekama galawum karuwa Jesus wahansei, Amen. Anya siyallenma penisitinne wasawarthi maraya hewat sathan( lusifar).
Dewa gathida, yaksha gathia?
Mannam ellannya oba tumagyan ahinsak janthwata shnyak labadanna 🙏🙏🙏
Gabini maw warunta theruwan saranai
Skip nokars balapu ekma video eka 👌👌👌👌👌
අම්මාවරුනි මේ දෙන අවවාදය අසන්න.වතුර බොන්න එපා කඩෙන් ,ගේන.වතුර බෝතල් වලින් ප්‍රවේශම් වන්න.ආහාර වර්ග නිවෙසේම සාදා අනුභව කරන්න.ව්ශ්වසනිය ඩොක්ටර් කෙනෙක් ගෙන් පරික්ෂණ කරගන්න.ප්‍රවේශම් වන්න.සියලුම දෙනාම සුවපත් වේවා .. කිසිදේකට බියවන්න එපා ....
,බෑලුවා ඉවර වේනකම් 😔
ඔබ තුමාගේ කතාව ඇත්ත වෙන්න ඇති. අදත් මේ දැනුත් නංගි කෙනෙක් නිවුන් දරු පැටව් දෙන්නෙක් එක්ක සදාතනික නින්දට වෙලා. ඊට හේතුව තාම හොයාගන්න බැ.
Kohomath wahenawa
Mechchara hodainam ei asaran ayata pihota nowene salli nethuwa mulika wene salli .katha aalama gana kiynawa lassanata
Aluth nuwarada?
ඇත්ත බොරුව මට අදාලම නැත හැබැයි කෙලින් කොන්දක් ඇතුව කතා කරා
Ammo paw
❤
පුතේ උබේ දැණුම,ශක්තිය හොද දෙයකටම යොදවන්න ශක්තිය ලැබේවා .
Nishantha sami hena horek... Hore alla ganna udu karanna sthuti.
Apita puluwanda hmbenda
අදහස්...ටික බැලුවම පේනවා දැන්
මිනිස්සු ඉස්සර තරම් මෝඩයෝ
නොවන වග...ඒක හොඳ පුවතක්
මෙයාලා...ගාව තීන්නේ වචන හරඹ
විතරයි...සමහර දේශපාලුවෝ සහ
මෙයාලා අතර කිසිම වෙනසක් නෑ.?
පුළුවන්නමි හැමෝම ඉල්ලන ගෝඨා ගෝ හෝමි කරල පෙන්වන්න දිනයක් එක්ක.
Kaiwaruwa thama
කොහෙන්ද හොයා ගත්තේ
අනාවැකි කියලා වස්කවි කියනවා රටට ලොකෙට දරුවෙක් බිහිකරන්න ඉන්න මවුවරු බයකිරිමක්ද මේ සෙරම මගුල් අපේ රටේ තමයි එක තමයි රටට මෙහෙම කෙලවිලා තියෙන්නෙ
Bp
එහෙම දෙයක් අම්මලාට එනව නම් ඒවායින් එයාලා මුදව ගන්න යමක් කරනව නම් ආත්ම ගානක පිනක් වෙන්නෙ
Mate deyak kereganne tiyenewa aurudu 4k tisse kereganne bariwe
Putha ,nitharama hodada kiya 2 warak sithana. Deviyo raka dewa .
Puduma Devi warune unta palathuru gediyak wat nathi Mara higannune? Palaturu kannet ( minisun) yodagena
Mekath kiyai anawekiya weraduna sathutui kiyala
Anae gonoo rata winasa wela iwarai apita ratak ne 🙂🙂🙂 den mona pakak kiwwath wela iwarai
පරපුරම ඉවරයි බොලවි මොනාද මෙි විඩියෝ තුක් විතරක්
Kiyana bohoma dwal teyanawa ath nokiya yanava
demma wahanawa oi oka
Jaya pathanava
අනේ .අපේ ඩේටා .
Koronawa nathi karanna puluwannam rata palu karana kodiwina ayin karanna puluwannam e hodatama aethi
මේ මුලු විශ්වයටම ඉන්නේ එකම දෙවියන් වහන්සේයි.
🤣🤣😂🤓😁🤣😛😛😛
Oya amuven ganja gahuvada koheda oya deiyo inne
Oya amuven ganja gahuvada koheda oya deiyo inne
Paap wahanse Wath ehema kiwe nane aunty
පල්ලියේ බොමිබ ගහනකොට දෙවියන් වහන්සේ කොහෙද හිටියෙ දෙයියො..........
10/12 හම්බවෙමු ඈ 🥲👀👀😒
දුර ඉන්න අය කොහොමද සේවාව ලබාගන්නේ
Kanna wena rassawak Hoya ganin...minissu Rawattanne nethuwa
Siyalu amma warunta jaya shirimha borajuge phita araksawa labewa.....🙏🙏🙏🙏sath paththini amme siyalu ammawarun raka ganna
P, zero?
Ane rata enna ahinsaka minissunge salli horakanna epaduna eun boruwen nethiwa kuliyak hari karala sadaranawa jewath weyan..
Jenatawege Asaranakama Balala Modala Ganne Natuwe Karanta Wate Harigiyoth Modal Ganna Aka tamai Niyama Kathtandi
නොපෙනෙන මානය පොහොය දිනවල පුචාරය වෙන වැඩසටහනෙන් අභියොගකලා වර්තමානයේ කරන්න පුලුවන් දෙයක් ඵම මොහොතේ කර පෙන්වන්න (අභියෝගයකි)
එහෙමද
ගැබිණි මව් වරැන්ට
නෙවෙයි රටේ සියලු ජනතාවට අසුභයි.
හිතන්න ක් පුළුවන් ඇයි බෙහෙත් වර්ග ශල්‍යකර්ම උපකරණ,නැත කියනවනෙ 😅😭😬😱
ඔබතුමා ගැන මට විස්වාසයි.
Pampori janaka අංක 2
Ape ammalata matu parapurata kisidu haniyak nowewaaaa