ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනුන්ට උදව් කරන්න ,ඔවුන් වෙනුවෙන් පෙනී ඉදලා ඉල්ලගෙන කාපු අවස්ථා බොහෝයි.ඔයා කියපු දේවල් සියල්ල ඇත්ත..👍👍👍👍🙏🙏🙏🙏
එහෙමද නන්ගී කමක් නෑ පින් තියෙනවනෙ නේද
අනිවාර්යයෙන්
මට දැනෙන විදිහට හරියටම මගේ දිහා බලාගෙන කිව්ව වගේ.... හරිම සතුටුයි. ඒ වගේම බොහෝම ස්තූතියි මේ වගේ දෙයක් පටන් ගැනීම ගැනත්. ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවි නිසැකයෙන්ම.
බොහොම ස්තුතියි
හරි ඔබ කියපු ඒවා ඔබට ස්තුතියි
කියපු දේවල් 100/90 පමණ හරි මම මේෂ ලග්නයේ හැබැයි මම රණ්ඩුවලට නම් බයයි කටින් ගහල දිනන්න තමයි උත්සාහ කරන්නෙ තෙරුවන් සරණයි
හරියටම හරි .අනුන්ගෙ දේ වෙනුවෙන් ඉදිරිපත් වෙලා ප්‍රශ්න හදගන්නව ඇත්තටම හැමදේම හරියටම කියවුණා.
ඒකනෙ නේද
අනේ ඇත්තටම හරියටම හරි . මම රජයේ සේවයෙන් විශ්‍රාම ලබා ඉන්නේ . මට යන්න පුළුවන් උපරිම promotion ගත්තා . Office එකෙ සියලුම පොදු කටයුතු වලදි පෙරමුණ ගත්තා . දැනටමත් office එකෙ අය කතා කලාම කියනවා ම්ස් හිටියා නම් මෙහෙම වෙන්නේ ne අපි වෙනුවෙන් කතා කරන්වා කියලා . කාරයාලයේ මම නීති ගරුකයි කියලා හරි ප්‍රසිද්ධයි. කාටත් හරි සාධාරණය ඉටු කරනවා කියලා දන්නවා. ඔබ තුමිය කියූ විස්තර හරි කියලා උදාහරණ බොහොමයක් තියෙනවා ඒත් comnents වැඩි නිසා ටිකක් ලිව්වෙ. ඔබ තුමියට බුදු saranai .
මටමද කිවුවෙ කියල හිතෙනව.හරියටම හරි.ඔයාට තෙරැවන් සරණයි.
ඇත්තටම මේකෙ සමහර දේවල්නම් මගේ දිහා බලාගෙන කීව වගේ නංගි ඔයාට ගොඩාක් ස්තුතියි
ස්තුතියි අක්කේ
මට ඔබ තුම්ය කියපු සියලු කාරණා ඇත්ත මට ඔබ තුම්යට බොහෝම ස්තුතියි.තෙරුවන් සරණයි🙂🙂👍👍
මේෂ ලග්නය හිමියන් ගැන හොද පැහැදිලි කිරීමක්.ස්තූතියි,තෙරුවන් සරණයි,ජයෙන් ජය ලැබේවා.❤🌷
බෙහෙවින්ම ස්තුතියි
සියල්ලම ඇත්ත ඔබ තුමීට ස්තුති
Ow..සහතික ඇත්ත ...උදව් කරලා..මගේම බෙල්ල කපපු අවස්ථා බෝහෝයි....♥️🌷
මාත් මේෂ ලග්න ය කවදාවත් කාටවත්ම උදව් කරල හොදක් අහල නෑ මගේ අතේ තියෙන දේවලුත් දීලාඋදව් කරල අන්තිම ට එයාලගෙන් උදව් ගත්තා වගේ පසුතැවීමක් නෑ දුකක් නෑ ධර්මය ට අනුව ජීවත් වෙනවා තමන්ගෙ පාඩුවෙ ජිවත් වීම සුදුසු යැයි පාඩමක් ඉගැන්වු ඔවුන්ට ද ස්තූතියි යහපතක් වේවා ඔබතුමියට ත් ගොඩාක් ස්තූතියි බලාගෙන හිටියා වගේ කියනවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ජයවේවා 🙏🙏🙏❤❤🌹🌹😘😘
සතුටුයි
මටත්එයමයිඑනිසාමටවැරදුනා
මං ගැන කිව්වා වගේ🥲🌼
Yes
දුරකථන අංකය ගන්න පුළුවන් ද @@kanchanapethiyagodaslt.v.1041
ඔක්කොම ඇත්ත. පොඩි දෙයක් උනත් ලොකුවට යනව. ඒක දැනෙන්නෙ ප්‍රශ්න ඉවර උනාට පස්සෙ. දුරකතන අංකයක් තිබෙයිද?
ඔබතුමියට මෙවන් වැඩදායී දේවල් අපට ලබාදෙන්න ශක්තිය ලැබේවා...🙏🙏🙏🙏
ස්තුතියි
හැමදේම ඇත්ත මිස් ඒ වගේම තමයි මේ උදව් කරන්න ගිහින් කෙළවුන වාර අනන්තයි.. බොරුව නම් පේන්න බෑ.. එහෙම කරත් මට අහු වෙනවාමයි.
මමත් මේෂ ලග්නයෙ කෙනෙක්, ඔබ තුමිය කියූ සියලු කරුණු සත්‍යයි, ස්තූතියි කරුණු පැහැදිලිව ඉදිරිපත් කළාට 🙏❤️
Taruwan saranai pen watha oba tumeyata bohoma pen labawa bohoma Extutei ma Mesa laganaya oba tumeyata hariyatama hari ma Kuwait sitai 🙏🌼🙏🌼🙏🌼
ඔබහරියටම හරි; මටකිවුවා වාගේ' ඔබතුමියට ස්තූතියි ;
ඔබතුමියට බොහොම ස්තූතියි මමත් මේෂ කියපු හැමදේම ඇත්ත ඔබතුමියට බුදු සරනයි දෙවි පිහිටයි
කොයි ඝරම් අය හිටියත් ලග්න ගැන කියන ඔයා ගැන තමයි විශ්වාසම කෙනා
ඇයි අපි අකුරට වැඩ කරන්නෙ නැද්ද ? මගෙත් එක්ක හැරෙන්නෙවත් නෑ මිස් කවුරුත් මම නම් තුලා 😂
අනේ අක්කි ඇත්තම ඇත්ත මේනම් මටම කීව වගේ❤️❤️❤️❤️❤️
මිස් කියපු කියවීම හරියටම හරි අකුරක් නෑර මමයි මගේ සහෝදරියයි දෙන්නම මේෂ ලග්නයෙන් උපන් නේ දෙන්නම එකම විදිහේ සිතුම් පැතුම් ඇත්තෙ ඔබ තුමියට තෙරුවන් සරණයි
හරියටම හරි...
මං මිස්ගේ ගොඩාක් විඩියොස් බලනවා මිස්.. මේ වැඩසටහන ට කමෙන්ට් එකක් නොදා බැහැ .. මං මේෂ ලග්නේ මිස්.. මේ කියපු දේවල් සීයට පන්සියක් හරියටම හරි.. බොහොම ස්තුතියි මිස්.. 🌺🌺🌺 සියලු කටයුතු සාර්ථකම වේවා.. මිස් මේෂ ලග්නේ වෙන්න ඇති 😁
ඔබ කිව්ව හරියට හරි ස්තුතියි
ස්තුතියි බෙහෙවින්ම
ඔබ තුමිය කියපු සියල්ල හරියටම හරි.ගොඩාක් ස්තුතිය .බුදු සරනයි .❤️❤️❤️❤️💖💖💖💖
ඔයා ගේ වැඩේ නම් හරියටම හරී
Thanks mis obata ❤❤❤❤❤❤❤❤
ඔබතුමිය කියූ සියල්ලම ඇත්ත. 🙏❤️
මමත් මේෂ ලග්නෙ ඔබ කීදේ මටත් ගැලපෙනවා සියල්ල නිවැරදියි අගේට ගැලපෙනවා. තෙරුවන් සරණයි,
Hariyatama hari..math mesha......obathumiyata godak pin ...
හරියටම හරි ස්තුතියි ඔබ තුමියට බුදු සරනයි ❤️❤️❤️
ඇත්තෙන්ම හරි ගොඩක්ම
හරි තෙරැැවන් සරණයි ...
Mage lagnaya mesha ..mage jiwithe kopamana hoda kalath hodaknam ahala naha.oba thumiya kiyapu shama dema aththai bs
Kivva okkoma aththa mis 🙏🙏🙏
Hariyata hari..Thank you..
තෙරැවන්. සරණයි. ඔබතුමියට.
කියපු දේවල් ඔක්කොම ඇත්ත .මගේ ලොකුම දුර්වල කම ඉක්මනින්ම කේන්ති යෑම .එය බොහෝ දුරට පාලනය කරගන්න උත්සාහ කරනවා.එහෙම වෙන්නෙ නිකම්ම නෙවෙයි .මට හෝ වෙන කෙනෙකුට අසාධාරණයක් වෙනවා බලාගෙන ඉන්න බැරි කම.
ඔබ තුමිය ට බොහෝ ම ස්තුතියි .සියල්ල ඇත්ත
මමත් මේෂ ලග්නයේ ඔබ කීව හුගාක් දේ සත්‍යයකි.ඔබට ජයම වේවා සොයුරිය.
ඔබ තුමිය කියු සියල්ල ඇත්තයි.ස්තූතියි.
හැමදෙයක්ම හරියටම හරි බොහොම ස්තුතියි 🙏 🙏 🙏
හරියටම හරි සතුටුයි
හරියට ම හරි
Absolutely truth
ඔයාට නම් ගොඩක් ඉස්තුති නංගි මම ❤️❤️❤️
Thanks
Than you
Atama thami bs
හරියටම hari ..sthuthi
Hariyatama kiwwa aththa supiri 😼
Yes that is true Thanks
තෙරුවන් සරනයි
Hariyatama Hari Ms🌸
Kiwwadewal nam godak durata aththa.. budu saranay🙏❤
Niyamayi Akka👍👍👍
ස්තුතියි ඔයාට
Maath mesha godak dewal hari..sthuthiy.
දෙවි පිහිටයි
Bohama sthuthi obathumiyata kiyapu searama aththa
Yes mostly it’s correct
කියපු සේරම හරි බුදු සරනයි
mis kiyapu dewal hariyatama hari thawath me samajayata wada karanna ayusha shakthiiya labenna prarthana karanawa mista b.s
Patta aetta 😊
Ouu oba mage lagin idan kiuva vagee.hariyatama harii.oyata bohoma ssthuthii .💞💞💞💞💞💞💞💞💞
හරියටම. හරි. මිස්. බුදුසරණයි
අනිවාර්යයෙන් මම ගැන කියපු සියලුම දේ ඇත්ත
Hriyata hri 👍
මේ මම ගැනමද කියල හිතෙනවා. 100%ඇත්ත.
ඔක්කොම් ඇත්ත.
හරියටම හරි මිස්
It's very 💯
ම්ස් ඹබ හරියටම. හරි බොහොම පිං
හරියටම හරි මිස්...මමත් මේස
Definitely correct.
Kiyapu de aththami
Very true .
Iam also one of them.j like to help but need to be honest.
Mage genna ohoma .Kiyaddi godak sathutui balan innawa wage kiyanawa obata godak pin
Woow nice...
ගොඩක් ස්තුතියි මල්ලි
හරියටම හරිනෙ 😍😍
ඇත්ත ඔක්කොම 💞
මං දිහා බලන් ඉඳලා කිව්වා වගේ 👌
Akanam,atthma,tamay,obata,budu,saranay
exactly correct
හරියටම හරි
Actually Thank you.
ස්තුතියි ඔයාටත්
My pleasure.
Good athami
So true
Hariyatam Hari . Bohomathma Stuthi .
Great miss
හරි💯💯
අනේ ඇත්තමයි🙊
Ammo udavu karala leabiechcha deayak nea. Aee unata hietata dukak nea. Mage hieta haieyai
හැම දෙයක්ම හරියටම හරි. පුදුම හිතෙනවා !👍
ගොඩක් හරි මිස්
අනිවාර්යයෙන්ම 100%hari
Excellent
ඔබතුමියට ෙබා් ෙහා්ම පිං
Hariyatama hari miss oya
අනුන්ට උදව් කරන්න ,ඔවුන් වෙනුවෙන් පෙනී ඉදලා ඉල්ලගෙන කාපු අවස්ථා බොහෝයි.ඔයා කියපු දේවල් සියල්ල ඇත්ත..👍👍👍👍🙏🙏🙏🙏
එහෙමද නන්ගී කමක් නෑ පින් තියෙනවනෙ නේද
අනිවාර්යයෙන්
මට දැනෙන විදිහට හරියටම මගේ දිහා බලාගෙන කිව්ව වගේ.... හරිම සතුටුයි. ඒ වගේම බොහෝම ස්තූතියි මේ වගේ දෙයක් පටන් ගැනීම ගැනත්. ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවි නිසැකයෙන්ම.
බොහොම ස්තුතියි
හරි ඔබ කියපු ඒවා ඔබට ස්තුතියි
කියපු දේවල් 100/90 පමණ හරි මම මේෂ ලග්නයේ හැබැයි මම රණ්ඩුවලට නම් බයයි කටින් ගහල දිනන්න තමයි උත්සාහ කරන්නෙ තෙරුවන් සරණයි
හරියටම හරි .
අනුන්ගෙ දේ වෙනුවෙන් ඉදිරිපත්
වෙලා ප්‍රශ්න හදගන්නව ඇත්තටම
හැමදේම හරියටම කියවුණා.
ඒකනෙ නේද
අනේ ඇත්තටම හරියටම හරි . මම රජයේ සේවයෙන් විශ්‍රාම ලබා ඉන්නේ . මට යන්න පුළුවන් උපරිම promotion ගත්තා . Office එකෙ සියලුම පොදු කටයුතු වලදි පෙරමුණ ගත්තා . දැනටමත් office එකෙ අය කතා කලාම කියනවා ම්ස් හිටියා නම් මෙහෙම වෙන්නේ ne අපි වෙනුවෙන් කතා කරන්වා කියලා . කාරයාලයේ මම නීති ගරුකයි කියලා හරි ප්‍රසිද්ධයි. කාටත් හරි සාධාරණය ඉටු කරනවා කියලා දන්නවා. ඔබ තුමිය කියූ විස්තර හරි කියලා උදාහරණ බොහොමයක් තියෙනවා ඒත් comnents වැඩි නිසා ටිකක් ලිව්වෙ. ඔබ තුමියට බුදු saranai .
මටමද කිවුවෙ කියල හිතෙනව.හරියටම හරි.ඔයාට තෙරැවන් සරණයි.
ඇත්තටම මේකෙ සමහර දේවල්නම් මගේ දිහා බලාගෙන කීව වගේ නංගි ඔයාට ගොඩාක් ස්තුතියි
ස්තුතියි අක්කේ
මට ඔබ තුම්ය කියපු සියලු කාරණා ඇත්ත මට ඔබ තුම්යට බොහෝම ස්තුතියි.තෙරුවන් සරණයි🙂🙂👍👍
මේෂ ලග්නය හිමියන් ගැන හොද පැහැදිලි කිරීමක්.
ස්තූතියි,
තෙරුවන් සරණයි,
ජයෙන් ජය ලැබේවා.❤🌷
බෙහෙවින්ම ස්තුතියි
සියල්ලම ඇත්ත ඔබ තුමීට ස්තුති
Ow..සහතික ඇත්ත ...උදව් කරලා..මගේම බෙල්ල කපපු අවස්ථා බෝහෝයි....♥️🌷
මාත් මේෂ ලග්න ය කවදාවත් කාටවත්ම උදව් කරල හොදක් අහල නෑ මගේ අතේ තියෙන දේවලුත් දීලාඋදව් කරල අන්තිම ට එයාලගෙන් උදව් ගත්තා වගේ පසුතැවීමක් නෑ දුකක් නෑ ධර්මය ට අනුව ජීවත් වෙනවා තමන්ගෙ පාඩුවෙ ජිවත් වීම සුදුසු යැයි පාඩමක් ඉගැන්වු ඔවුන්ට ද ස්තූතියි යහපතක් වේවා ඔබතුමියට ත් ගොඩාක් ස්තූතියි බලාගෙන හිටියා වගේ කියනවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ජයවේවා 🙏🙏🙏❤❤🌹🌹😘😘
සතුටුයි
මටත්එයමයිඑනිසාමටවැරදුනා
මං ගැන කිව්වා වගේ🥲🌼
Yes
දුරකථන අංකය ගන්න පුළුවන් ද @@kanchanapethiyagodaslt.v.1041
ඔක්කොම ඇත්ත. පොඩි දෙයක් උනත් ලොකුවට යනව. ඒක දැනෙන්නෙ ප්‍රශ්න ඉවර උනාට පස්සෙ. දුරකතන අංකයක් තිබෙයිද?
ඔබතුමියට මෙවන් වැඩදායී දේවල් අපට ලබාදෙන්න ශක්තිය ලැබේවා...🙏🙏🙏🙏
ස්තුතියි
හැමදේම ඇත්ත මිස් ඒ වගේම තමයි මේ උදව් කරන්න ගිහින් කෙළවුන වාර අනන්තයි.. බොරුව නම් පේන්න බෑ.. එහෙම කරත් මට අහු වෙනවාමයි.
මමත් මේෂ ලග්නයෙ කෙනෙක්, ඔබ තුමිය කියූ සියලු කරුණු සත්‍යයි, ස්තූතියි කරුණු පැහැදිලිව ඉදිරිපත් කළාට 🙏❤️
Taruwan saranai pen watha oba tumeyata bohoma pen labawa bohoma Extutei ma Mesa laganaya oba tumeyata hariyatama hari ma Kuwait sitai 🙏🌼🙏🌼🙏🌼
ඔබහරියටම හරි; මටකිවුවා වාගේ' ඔබතුමියට ස්තූතියි ;
ඔබතුමියට බොහොම ස්තූතියි මමත් මේෂ කියපු හැමදේම ඇත්ත ඔබතුමියට බුදු සරනයි දෙවි පිහිටයි
කොයි ඝරම් අය හිටියත් ලග්න ගැන කියන ඔයා ගැන තමයි විශ්වාසම කෙනා
ඇයි අපි අකුරට වැඩ කරන්නෙ නැද්ද ? මගෙත් එක්ක හැරෙන්නෙවත් නෑ මිස් කවුරුත් මම නම් තුලා 😂
අනේ අක්කි ඇත්තම ඇත්ත මේනම් මටම කීව වගේ❤️❤️❤️❤️❤️
මිස් කියපු කියවීම හරියටම හරි අකුරක් නෑර මමයි මගේ සහෝදරියයි දෙන්නම මේෂ ලග්නයෙන් උපන් නේ දෙන්නම එකම විදිහේ සිතුම් පැතුම් ඇත්තෙ ඔබ තුමියට තෙරුවන් සරණයි
හරියටම හරි...
මං මිස්ගේ ගොඩාක් විඩියොස් බලනවා මිස්.. මේ වැඩසටහන ට කමෙන්ට් එකක් නොදා බැහැ .. මං මේෂ ලග්නේ මිස්.. මේ කියපු දේවල් සීයට පන්සියක් හරියටම හරි.. බොහොම ස්තුතියි මිස්.. 🌺🌺🌺 සියලු කටයුතු සාර්ථකම වේවා.. මිස් මේෂ ලග්නේ වෙන්න ඇති 😁
ඔබ කිව්ව හරියට හරි ස්තුතියි
ස්තුතියි බෙහෙවින්ම
ඔබ තුමිය කියපු සියල්ල හරියටම හරි.ගොඩාක් ස්තුතිය .බුදු සරනයි .❤️❤️❤️❤️💖💖💖💖
ඔයා ගේ වැඩේ නම් හරියටම හරී
Thanks mis obata ❤❤❤❤❤❤❤❤
ඔබතුමිය කියූ සියල්ලම ඇත්ත. 🙏❤️
මමත් මේෂ ලග්නෙ ඔබ කීදේ මටත් ගැලපෙනවා සියල්ල නිවැරදියි අගේට ගැලපෙනවා. තෙරුවන් සරණයි,
Hariyatama hari..math mesha......obathumiyata godak pin ...
හරියටම හරි ස්තුතියි ඔබ තුමියට බුදු සරනයි ❤️❤️❤️
ඇත්තෙන්ම හරි ගොඩක්ම
හරි තෙරැැවන් සරණයි ...
Mage lagnaya mesha ..mage jiwithe kopamana hoda kalath hodaknam ahala naha.oba thumiya kiyapu shama dema aththai bs
Kivva okkoma aththa mis 🙏🙏🙏
Hariyata hari..
Thank you..
තෙරැවන්. සරණයි. ඔබතුමියට.
කියපු දේවල් ඔක්කොම ඇත්ත .මගේ ලොකුම දුර්වල කම ඉක්මනින්ම කේන්ති යෑම .එය බොහෝ දුරට පාලනය කරගන්න උත්සාහ කරනවා.එහෙම වෙන්නෙ නිකම්ම නෙවෙයි .මට හෝ වෙන කෙනෙකුට අසාධාරණයක් වෙනවා බලාගෙන ඉන්න බැරි කම.
ඔබ තුමිය ට බොහෝ ම ස්තුතියි .සියල්ල ඇත්ත
මමත් මේෂ ලග්නයේ ඔබ කීව හුගාක් දේ සත්‍යයකි.ඔබට ජයම වේවා සොයුරිය.
ස්තුතියි බෙහෙවින්ම
ඔබ තුමිය කියු සියල්ල ඇත්තයි.
ස්තූතියි.