Aries Lagna Predictions | Astrology
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- #Helasa_4D #Mesha Lagnaya #Aries #Aries Rashi #Aries Predictions #මේෂ
මෙම වීඩියෝව නරඹා චැනල් එක Subscribe කර Bell අයිකනය ක්ලික් කරන්න. ප්‍රවීණ ජ්‍යොතිෂඥයන් ඉදිරිපත් කරන නවතම වීඩියෝ නරඹන්න. මෙහි පළ වන්නේ ජ්‍යොතිෂ ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක පළපුරුද්ද ඇති ජ්‍යොතිෂඥයන්ගේ වීඩියෝ පමණි.
.................
මේෂ ලග්න හිමියන්ගේ ලිංගික ජීවිතය ගැන සැඟවුණු තොරතුරු මේ වීඩියෝවෙන් බලන්න
• Video
..................
මේවත් බලන්න...
වෘෂභ - • වෘෂභ ලග්නයට අනාවැකි | ...
මිථුන - • මිථුන ලග්න හිමියන් ගැන...
කටක - • ඔබත් කටක ලග්නයේ නම් මේ...
සිංහ - • සිංහ ලග්න හිමියා ගැන ම...
කන්‍යා - • කන්‍යා ලග්න හිමියන් පු...
තුලා - • තුලා ලග්න හිමියන් ගැන ...
වෘශ්චික - • වෘශ්චික ලග්නයේ අය ගැන ...
ධනු - • ධනු ලග්න හිමි ඔබත් මේ ...
මකර - • මකර ලග්න හිමියන් හඳුනා...
කුම්භ- • කුම්භ ලග්න හිමියන් පුද...
මීන - • සංවේදී මීන ලග්න හිමියන...
මම හිතන විදියට මේෂ ලග්නේ හිමියෝ ගොඩාක් වාසනාවන්තයි.💪💖
th-cam.com/video/mIAgnanK7UE/w-d-xo.html
𝐎𝐰 𝐰𝐚𝐬𝐚𝐧𝐚𝐰𝐚𝐧𝐭𝐚𝐢
♡♡♡♡♡
මමත් මේෂ ලග්න ඔය කියන සේරම දේවල් සහතිකයි.ඔය සේරම මම ගාව තියනව .ස්තුතියි ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏
මේෂ ලග්නේ මන් කොන්ද කෙලින් තියාගෙන වැඩ අවංකව කරනවා . ආදරේට ආදරෙයි බොරුව කලොත් ඉවරයි . කාගෙන්වත් මුකුත්ම ගන්නේ නැ. යුතුකම් ඉටුකරනවා. කතිකත්වය ඉදිරිපත් වීම ආත්මාත්තකාමි වීම යනු මට අවශ්‍යය දේ නිවැරදි කරවා ගැනිම සදහා . පිලිවෙල ලස්සන අවශ්‍යයි .සමාජ සේවය අගයනවා. හොද අධ්‍යාපනය ධනය , කීර්තිය සියලුම දේ හිමිකර ගත් මම මා වගේම ගෙවල් දොරවල් ලස්සනට තියාගෙන ගාම්බීරව ජීවත් වෙන සියලුම මේෂ ලග්න හිමියන්ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා පතනවා ස්තුතියි 🙏 🌹 ❤
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
අනිවාර්යයෙන්ම මමත් මෙිස
ඇයි මම 👍
MAmat mesa.mamat chandima bandara kiyapu widiyema kenek.
අනිවාර්යයෙන්ම හරියටම හරි
ඇත්ත හරියටම හරි ගොඩාක් දුරට.මටත් ඕන කෙනෙක් එක්ක සහයෝගයෙන් හොදින් ඉන්න පලුවන් හැබැයි මගෙ හිත රිද්දුවොත් හිත කැඩුවොත් එහෙම එතන ඉදන් මට ආය අදල කෙනා කව්රු උනත් දිරවන්නෙම නෑ.
th-cam.com/video/mIAgnanK7UE/w-d-xo.html
2022 අවුරුදු ලග්න පලාපල
th-cam.com/video/w83r_qT_PZM/w-d-xo.html
Bokka mesha lagana karayo kelin wada keranawa samGiyen hamoma ekka samGiyen innWa hitha ridduwoth ohuwa sadahTama athara danawa
@@nuwanshanaka8660 aniwrynm ek athtm kthwk♥️
Mesha ayata yaluwo adui 😊
මාත් මේෂ තමා මටත් ගොඩක් කේන්ති එනව ඒත් ඉක්මනට හිත උනුවෙනව
ඇත්ත ❤🙂
මටත් එහෙම තමයි😊
හරියට ම හරී ඔබතුමා කිව්වා මං මේෂ ලගනයේ හරියටම මං ගැන කිව්වා වගේ🙏❤️ මගේ සුභ ග්‍රහයා සිකුරු ඒ වගේම මාරක ග්‍රහයා ත් සිකුරු ඇයී එ
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
Mageth same
ඔබ තුමාගේ මේ සියලුම වදන් ඇත්ත ඒ උනාට විවාහය අසාර්ථක යි තෙරුවන් සරනයි
පෞද්ගලිකව කේන්දරේ බලවාගන්න ඕනෙ නම් වට්ස්ඇප් කරන්න දැනගන්න ඕනෙ කරුණු සඳහන් කරලා. 0772665049 (ගාස්තු අයකරනු ලැබේ)
Mageth..
Math mesha wiwahaya asarthakai 😭😭
මගේ ප්‍රශ්නයට පිලිතුරු ලැබුනා ඔබ තුමාට තෙරුවන් සරණයී🙏 නීරෝගී දීර්ඝායුශ ලැබේවා ..හරී යටම මගේ ගැන ම මට කියලා දුන්නා වගේ❤️🙏🙏
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
හරියට හරි 100% ,මගේ නවාංශයත් මෙිෂ වෙි .ඔබෙි උපදෙස් අනුව කෙන්ති පාලන කිරිමට කටයුතු කරමි.ස්තුතියි .
එය වර්ගෝතමයි නෑදෑයන් සහෝදර , සහෝදරියන් අතර මුල් තැන ගන්න ඒ අයගේ සැලකීමට ගෞරවරයට පාත්‍ර වේ.
❤❤@@samanwanniarachchi
මේෂ ලග්න හිමි අපිට ♈ ගොඩක් වැදගත් අර්ථාන්විත Video clip එකක්..🤩අපි නොදන්නා ඇතැම් සියුම් කරුනු ගොඩක් ඉගෙන ගත්තා...♥️තෙරුවන් සරණයි ඔබ සියල්ලන්ටම 🙏☸️Good luck 💜✨👍
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
හරි යටම හරි ස්තුති ස්තුතියි ඔබ තුමා ට
මමත් මෙිස ලග්නය ..100/80...මෙිස ලග්න හිමි ..මගෙ ..ජිවිතෙ මෙතෙක් ආ ගමනෙ .හරියටම කියවුනා මෙතුමාගේ ලග්න පලාපල අහන පවමු අවස්ථාව .....මගෙ වයස 47 ..යුධ හමුදාවේ පුර්නාබාධිත .... ජයවෙිවා ඔබ තුමාට
හරියට හරි. ඔය විදිහ මයි මම. ස්තුතියි.
th-cam.com/video/Ye-CBFube9M/w-d-xo.html
බොහෝ දුරට ඇත්ත කතාව මහත්මයාණනි තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි යොද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ඔබට මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට
ගොඩක් දුරට ඔබ ඉදිරිපත්
කල ලක්ෂණ නිවරදියි. මට සමීප තොරතුරු කීවා. ස්තූතියි තෙරුවන් සරණයි
th-cam.com/video/Ye-CBFube9M/w-d-xo.html
th-cam.com/video/Ye-CBFube9M/w-d-xo.html
ගොඩක් ස්තුති ඔබතුමාට වීඩියෝ එකේ සියලුම දේවල් හරි ඔබ තුමාට දීර්ඝායුෂ වේවා බොහෝම ස්තුති 🙏🙏
හරියටම හරි ඔබතුමා කියපු දේ ඔව් මේෂ ලග්න හිමියා
ගොඩක් හොඳ කෙනෙක් ඒත් චුට්ටක්
රිදෙව්වත් උපරිම විදිහට පලිගන්නවා පළිගන්නවා ඔබතුමාට තෙරුවන් සරණයි
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
මම ආදරය කරන්නෙ මේෂ ලග්න පිරිමියෙක්ට.එයත් ඒ වගේ.පුංචි දේකට උනත් දරුණු දඩුවම් දෙන්නෙ.හැබැයි හරිම ආදරෙයි කේන්තිය නිවුනම.😊
ඔබතුමා කියපු දෙවල් වලින් 100/80 ක් හරි ඔබතුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි
ස්තුති යි ඔබතුමන් පැවසු සියල්ල හරි බුදු සරනයි
ඔබතුමා කිව්ව සියළුම දේ ඇත්ත.. බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
💯💓
th-cam.com/video/Ye-CBFube9M/w-d-xo.html
🙏🙏🙏බුදු සරණයි ඔබ තුමාට මමත් මෙිෂ ලග්නයේ.ගොඩක්ම ඇත්තටම හරි...
Bohoma ස්තුති obathumata theruvan saranai 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟
th-cam.com/video/Ye-CBFube9M/w-d-xo.html
ඇත්තටම ඔබ තුමා කියපු සියලු කරනා සත්තියයි මට මේ කියන ලක්ෂණ ඔක්කොම තියෙන කෙනෙක් කර්මය විසින් මේෂ රාසියට දීලා තියන ගති ලක්ෂණ ගොඩාක් දනාත්මක ඒවා ඒ අතින් අපි ගොඩක් පිං කරල තියෙනවා ඔබ තුමාටත් ගොඩක් පිං දැනුවත් කරාට තුරුවන් සරණයි
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න...
සියයට සියයක් ඇත්ත මහත්මයා . මට පුංචි දේටත් තරහා යනවා... හැබැයි මං පස්සේ කල්පනා කරනවා ඇයි මං මේ පුංචි දේකට තරහා ගත්තේ කියලා .. හැබැයි මං සමාව ගන්න පසුබට වෙන්නෙත් නැහැ ...
මමත්
th-cam.com/video/Ye-CBFube9M/w-d-xo.html
th-cam.com/video/Ye-CBFube9M/w-d-xo.html
th-cam.com/video/Ye-CBFube9M/w-d-xo.html
කෙලෙස් කියන්නෙ. ගති.
මමත් mesa ඔබතුමා කියපු සියල්ලක්ම 100/100ක් ඇත්ත බුදුසරණයි ඔබතුමාට
ඇත්ත මට දැනෙන දේ හරි මගේ ජීවිතය ඔබතුමා දැක්කා වගේ මට දැනුනා
th-cam.com/video/Ye-CBFube9M/w-d-xo.html
මමත් මෙස ලග්නය තමා ඔබට ස්තුති ස්තුති ස්තුති ජයවේවා ❤
ඔබ තුමා විසින් කියන ලද ගොඩක් දේවල් ඇත්ත. ගොඩක් පිං
පෞද්ගලිකව කේන්දරේ බලවාගන්න ඕනෙ නම් වට්ස්ඇප් කරන්න දැනගන්න ඕනෙ කරුණු සඳහන් කරලා. 0772665049 (ගාස්තු අයකරනු ලැබේ)
හරියටම හරි ඇත්ත කිව්වේ ඔබතුමාට බුදු සරණයි
💪🤝
හරි....ලක්ෂන..🙏🙏👍👍
මෙම කියපු දේවල් හරියට හරි මත් මේෂ
Mage lagne mesa Obatuma kuwa hariyatama hari budusaranai devipihitai
අනෙ ඔව් අපේ ගෙදර මගේ පුතා මහත්තයා මම මෙෂ ඔය කියාන්න සේරම හරි ගොඩක් පින්
තෙරුවන් සරනයි ඔබ තුමාට 👍
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
ඔබතුමාට බොහොම ස්තූතිය කරන්නද කියලා.මට දෙන්නේ නැහැ.ඒ කියපු සේරම හරියටම හරි මම ප්‍රාර්ථනා.කරනවා ඔබ තුමාට මේ දෙවල් කියන්න තව තව නුවන් ලැබෙන ඔනේ කියලා.මම හදවතින්ම ප්‍රාර්ථනා.කරනවා ඔබතුමාට හා පවුලේ සියලුම දෙනාට දළදා සමිඳු ගේ පිට ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා❤
Hariyatama hari oba thumata theruwansarani🙏🙏
මමත් මේශ ලග්නයේ මට කෙනෙක් උදව්වක් කෙරුවොත් ඒක මට හොදට මතක තියෙනවා ඒවාගෙ තමයි අනිත් පැත්ත සතුරු කමක් කෙරුවොත් ඒකට රිටන් එක දෙන්න තමයි බලාගෙන ඉන්නෙ කෙනෙක් මට ගැහුවොත් එයාට අතින් පයින් නැත්නම් කෙල හරි ගහන්න තමයි ඉන්නෙ
😅😊😊
සිරාවටම මමත් එහෙමයි මට බුලත් විට කන්න හුණු ටිකක් දුන්නත් ඒක හොදට මතක තියෙන කෙනෙක්
කියපු දේවල් හරියටම හරි ❤️
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
ඇත්ත මමත් මෙිෂ...🙏
මමත් මේෂ ඔබතුමා කීව දේවල් ඇත්ත .මටත් කේන්ති යනවා.ඒත් ටික වෙලාවකින් ඒ ගැන පසු තැවෙනවා. මට කෙනෙක් එපා උනොත් එපාම තමයි.
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
Oba thuma keyapu deval aththa okkoma.thankyou
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
Budu sarnai oba tumata
ගොඩක් ස්තුතියි ඹබතූමාට බුදු සරණයි
th-cam.com/video/Ye-CBFube9M/w-d-xo.html
මේ කියපුව හරි ගොඩක් දුරට
හරියට හරි...
Math mesha hariyata hari❤
කියන විස්තර සම්පූර්ණයෙන්ම ඇත්ත .
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
අැත්ත කියපුව.හොදට ඉදල මාව අවුස්ස ගත්තොත් මරණයකටවත් එපා අයින් කරනව.වැරදි පේන්නම බැහැ.තෙරැවන් සරණයි.
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
මමත් මේස ඔබ tumata ගොඩක් pin
බුදු සරනයි!!!!
Ob thumaa athi dakshay..siyalu dee aththa oba thuma kiwwa. Budu saranay..🙏🏻🙏🏻
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
@@Helasa4D 👍
ගොඩක් දේවල් ඇත්ත
ස්තූතියි ,ඔබ කියූ දේ සීයට සීයක් හරි ,🙇🙇🙇
th-cam.com/video/Ye-CBFube9M/w-d-xo.html
Mageth.oba.hari
මෙිිෂ ලග්නය ඉන්න මට කියපු සියලුමු දේ කියපු හරියට හරි ඔබට පිං. මා හට මාගේ චරිත ලක්ෂන % 100 යක්ම හරි මම හිතනවා. තෙරැවන් සරණයි.
🌷🌷🌷🌷🌷🌷😀😀😀😀🙏🙏🙏
👍
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Math mesha. Obathuma mesha gana kiyapu dewal hatiyatama Hari. Pin sidu wewa obata.
Gud,werigud
2022 අවුරුදු ලග්න පලාපල බලන්න ... share කරන්න like කරන්න
th-cam.com/video/w83r_qT_PZM/w-d-xo.html
2022 අවුරුදු ලග්න පලාපල බලන්න ... share කරන්න like කරන්න
th-cam.com/video/w83r_qT_PZM/w-d-xo.html
එකනම්.ඇත්ත.මහත්තයාආදරෙටනම්ආදරෙමතමා❤හරියටම.හරිආයි.මොනවටකියනවද? ❤ ඇත්තමයි!!!!
හරි යට ම හරි
සියල්ලම hari ..kiwa dewal okkoma mata samanayi..
th-cam.com/video/mIAgnanK7UE/w-d-xo.html
Hi
Kohomada
කිසිදු දෙයක් වැරදි නැ සහතික ඇත්ත
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
Masha lagana ayata menalagan pirimiyak galapanna nada mhathmaya pilithurak danagana kamathi👏👏👏
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
Serama harima deyak super 🙏🏻🙏🏻
Aththama kiwa oba thuma doodak pin
Obatuma kiuwa hama dama atta budu sarani parisamin inna
Oyatawgema matath godakhari
th-cam.com/video/Ye-CBFube9M/w-d-xo.html
th-cam.com/video/Ye-CBFube9M/w-d-xo.html
Bohma aththa mama masa lakna obata pin
Tama ate kiyapu dawalla mahathemaua obata pin
Mamathe mesa tharaha palanya karagena kalaya gathakarawanwa
Hariyatama hari
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
Namath mesa lagnaya.oba thuma kiyapu dewal mata nan serama sththa oba thumata teruwan sarani
Hit the jackpot. Theruwan saranai!
Aththa..theruwan saranaei obathumata..
th-cam.com/video/Ye-CBFube9M/w-d-xo.html
th-cam.com/video/Ye-CBFube9M/w-d-xo.html
මමත් මෙිස ඔබ තුමා හරියට හරි නමුත් හිත හොද වැඩිකමට ජිවිතයෙන් පවා වන්දි ගෙවනවා ...
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
අනිවාර්යයෙන් හිත හොද වැඩි උනාමත් සමාජෙ ජීවත් වෙන්න අමාරුයි 🙂
Godak aththa thamai..
th-cam.com/video/Ye-CBFube9M/w-d-xo.html
Me mahathmayata witharamai hari pala pala Dana gaththey awankawa ma hariyata ma hari man mesa , obathumata pin deergau labewa niduk wewa, suwapath wewa
2022 අවුරුදු ලග්න පලාපල බලන්න ...
th-cam.com/video/w83r_qT_PZM/w-d-xo.html
Good good ok ....👍👍👍👍
th-cam.com/video/mIAgnanK7UE/w-d-xo.html
ඇත්තටම හරි
greatful explanation
හරියටම හරිනෙ අප්ප..මම ගැනමයි කිවෙ
ඔබතුමන්ට ගොඩක් ස්තූතියි🙏🙏🙏🙏🙏🙏
තමන්ගෙ හිත රිදෙව්වොත්නම්
පොලගාවගේ තමයි
ඔබතුමන්ගේ කටට මසුරන් දාන්නම ඕනේ
100 / 100 ක්ම කියපුවා හරියටම හරි😊
අම්මපා මමත් මේෂ ලග්නයේ.... මේ අමාරු සේරම වගේ මට තියෙනවා.... අධ්‍යාපනයයයි, ධනයයි හැරුනු කොට....❤❤❤😮🤣
ඒකනම් ඇත්ත 😅😅
@indranijayakody7168 ❤️❤️❤️👍
😊😊😊 mewa eththa .. meshata kumba gelapenne ne gindara ha wayuwa ewilenawa witharai
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න
THANKS FOR YOUR VIDEO
2022 අවුරුදු ලග්න පලාපල බලන්න ...
th-cam.com/video/w83r_qT_PZM/w-d-xo.html
Theruwan saranai
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න...
Hariyatama hari wistara b.s obatumata
th-cam.com/video/mIAgnanK7UE/w-d-xo.html
Me serama aththa ❤ mn meka ahanne me hemadema complete karagena .
All correct
ඔබතුමා කියන දේවල් වලින් හුගාක් දුරට අැත්ත මම මෙෂ ලග්නයෙ
Godak durata hari oba tumata teruwan saranai
th-cam.com/video/Ye-CBFube9M/w-d-xo.html
❤️❤️❤️Maath මේෂ ජීවිතේට අහපු නැති කතා දැන් තමා අහන්නේ ඒ කියන්නේ මගේ අවසාන කාලය වාසනාවන්තයිද🤔🤔🤔මමත් උපතින්ම සිකුර අරන් ඇවිත්😂😂😂 මට දැන් වාසනාවන්ත කාලෙද මෙර්😊
අනිවාර්යයෙන් මමත් මේෂ ප්‍රතිපත්ති ගරුක කෙලෙහිගුණ දන්න කෙනෙක් වස නම් වස රස නම් රස වස දෙය රස වෙන්නෙත් නැහැ රස දෙය වස වෙන්නෙත් නැහැ
මේෂ ලග්න හිමි ගැහැණු ළමයෙකුට වෘශ්චික ලග්න හිමි පිරිමියෙකු ගැලපෙන්නේ නැද්ද?
මහත්මයාණෙනි මේෂ ලග්න හිමියන්ට සුර්‍ය වන්දනාව හොද නැද්ද
oba thuma kiuwa ewa aththa
Kiyana okkoma hari matanm😊
Very true.
Attha
වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න...
ඇත්ත මටත් බොරුව පේන්න බැහැ මම බොරු කරන්නෙත් නැහැ අසාදාරනයට හරිම අකමැත්‍යි
Mesha lagna ayage vewahaya kedenaw kiyala hema jotir vediyakm kiyanawa
Mamat mesha
Tama hodin pawl kanawa den awrudu 35 k
Mata sani mangalayogayat tiyanawa
Den vediya owa viswasayak ne
ඇත්ත ඔබතුමා කීයපු දේ මමත් මෙශ ලග්නයේ හොදට හොදයි මම එපා උනොත් එපම තමයී බොරුවට අශාදරනයට මම අශාම නෑ බුදු සරනයි ඔබ තුමාට
Maget laknayat hari obakiwade
100% correct
Good
සියට සියක් හරි ඔබ තුමා කියන දෙවල් .මේස ලග්නේ ඉන්නේ අයට සින්හ් ලග්නය ගැලපිමක් නැද්ද කසාද බැදපු කාලේක පරස්න ක් ඇති වේව්ද .