how to convert two stroke bike platinum to cdi .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 28

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 ปีที่แล้ว +1

    අයියේ මම මේකේ කලින් කොමෙන්ට් එකක් දැම්මා. හැබැයි මම ඉන්නේ ටිකක් දුර. මම ඔයාගේ මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තා. මට මේ සම්බන්ධව දැනුමක් නොතිබූනත්. මම Electronics NVQ Level 4 කලා ඒ දැනුමත් එක්ක. මගේ බවින් එක මම තනියම බැටරි එක නැතුව පදින්න හදා ගත්තා. ඒක හදා ගන්න පුළුවන් උනේ අයියා නිසා. අයියාගේ ඉදිරි වැඩ සාර්ථක වෙන්න කියලා මම පතනවා. ජය වේවා. කවදා හරි දවසක හමිබෙමු. 😍😍😍

    • @apinodannabike-9303
      @apinodannabike-9303  ปีที่แล้ว +1

      එච්චරයි වෙන්නත් ඕන. මගෙන් දෙයක් ඉගෙනගත්ත කියන වචනෙත් මට වටිනවා ❤❤

    • @Janith-x5i
      @Janith-x5i 9 หลายเดือนก่อน

      අයියගෙන් මට වැඩ පුරැදු වෙන්න ඕන

  • @chanakamadusanka6824
    @chanakamadusanka6824 ปีที่แล้ว

    Congratulations Brother!

  • @Ishara.C.H
    @Ishara.C.H ปีที่แล้ว +1

    Yamaha Rs125z eke ඔහොම cdi කරා එතකොත engine එක ගොඩක් හීට් වෙනවා.කන්දක යන්නම බෑ..ප්ලැටිනම් එක ආයෙ දැම්මම හීට් වෙන් නෑ..

    • @JananaNadeema-y7y
      @JananaNadeema-y7y 8 วันที่ผ่านมา

      Bro mn lgth Rs125z ekk tiynne 12v kr gnn uduwak dennko

  • @chathurakarindra1522
    @chathurakarindra1522 5 หลายเดือนก่อน

    ඔකේ වයර් අමුනගන්න විදිහ ටිකක් කියන්න පුලුවන්ද අයියේ ☹️

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 ปีที่แล้ว +1

    අයියේ මන් ගාව තියනවා Honda super cub 90 deluxe batery model බයික් එකක් CDI කරන්න පුලුවන්ද. ඔයා කොහෙද

  • @sameerakkc114
    @sameerakkc114 ปีที่แล้ว

    ignation coil එකෙන්ම ඔටෝ කැඩෙනවද

  • @prasannajayanpathi5052
    @prasannajayanpathi5052 ปีที่แล้ว +1

    Aiya CBZ B

    • @prasannajayanpathi5052
      @prasannajayanpathi5052 ปีที่แล้ว

      Aiya CBZ bai aka CDI unita ekka ganna oni kohada ganna thiyanna

  • @LiyanaBabyFoods
    @LiyanaBabyFoods ปีที่แล้ว +1

    සැගවුණු වැඩ්ඩෙක් තමයි ඉතිං

  • @sameerakkc114
    @sameerakkc114 ปีที่แล้ว

    Piston tdc කැඩෙන්නෙ කොහොමද

    • @apinodannabike-9303
      @apinodannabike-9303  ปีที่แล้ว

      බෝතල් කොයිල් එකෙ cdi එක එනව. ෆ්ලයි වීල් එකේ මැග්නට් එකට පල්ස් වෙන්නෙ.

  • @sameerakkc114
    @sameerakkc114 ปีที่แล้ว

    මල්ලි ඕක pulser coil එකක් නැද්ද

    • @apinodannabike-9303
      @apinodannabike-9303  ปีที่แล้ว

      Na

    • @lakiboys5247
      @lakiboys5247 3 หลายเดือนก่อน

      Hiro hond eka pals coil ek hrid neththn ekatma kiyla pls coil ekk tiyanwda

  • @niranjaweerasinghe8957
    @niranjaweerasinghe8957 ปีที่แล้ว

    CG 125 byke eka CDI puluwanda katha karanna phone nambar ekak denna

  • @Chanatv6
    @Chanatv6 ปีที่แล้ว +1

    නොදන්න අයට කියලා දෙන්න CDI එකක් හයිකරාම තියන වාසිය සහ බයිසිකල් එකට වෙන අප්ඩේට් එක මොකක්ද කියලා 💪💪 ජයවේවා වීඩියෝ එක හොදයි

  • @amalindikawarnakulasooriya8230
    @amalindikawarnakulasooriya8230 ปีที่แล้ว +1

    ඔයාගේ දුරකථන අංකය දෙන්න

    • @apinodannabike-9303
      @apinodannabike-9303  ปีที่แล้ว +1

      0767727674

    • @lakiboys5247
      @lakiboys5247 3 หลายเดือนก่อน

      ​@@apinodannabike-9303meka wed nane aiye mt dnwako aiyage namber eka