119ට කෝල් කළ සිම් එකේ අයිතිකාරයා මාට්ටු | නුවරම බය කළ උසාවියේ බෝම්බ කතාවේ ඇත්ත නැත්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2024
  • #lka
    නුවර උසාවියේ බෝම්බයක් තියෙනවා කියලා 119ට කෝල් කළ සිම් එකේ අයිතිකාරයා මාට්ටු | නුවරම බය කළ උසාවියේ බෝම්බ කතාවේ ඇත්ත නැත්ත ගැන පොලිසිය හෙළිකරයි

ความคิดเห็น • 27

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 2 วันที่ผ่านมา +4

    ඕක තමයි චන්දේ කිට්ටු වෙනකොට දාන නාට්‍ය නමුත් හොඳයි එහෙම කරපු එක ඔහොම කියලා තමයි පාස්කු බෝමිබ කළේ කියලා ගණන් ගත්තේ නැහැ කියලා කියයි මේ දවස්වල පිස්සෝ ගොඩයි

  • @shanthaperera2571
    @shanthaperera2571 2 วันที่ผ่านมา +4

    යකෝ පෝන් එකත් එක්ක මිනිහව අත් අඩංගුවට ගත්තනං ඕක දවස් ගනං හොයන්න දෙයක්ද යකෝ.......

  • @heshanmusicstudio
    @heshanmusicstudio 2 วันที่ผ่านมา +3

    සමහරවිට ඒ උසාවියේ අද තීන්දුවක් දෙන්න තිබුන නඩුවක අවාසි පැත්තෙ ඉන්න කෙනෙක් ඒක කල්දාගන්න කල වැඩක් වෙන්නත් පුලුවන් ඕක ..... ඒ ගැනත් සොයා බලන්න ..

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w 2 วันที่ผ่านมา +3

    🤔 රටම ගිනි තියපු ගිනිගත්හේන😂

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w 2 วันที่ผ่านมา +1

    මේ රට නිකං එන්ජිමක් නැති නැවක් වගෙ.

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 2 วันที่ผ่านมา +6

    කෝ දැන් ඌ අල්ලගත්ත නම් . ඌව ජීවිතාන්තය දක්වා හිරේ දැමිය යුතුයි .. .ආයෙ එලියට එවල ඌට මොලේ අමාරුවක් කියල නම් කියන්න එපා ..

  • @Prem-rb8cy
    @Prem-rb8cy วันที่ผ่านมา +1

    ඕකගෙ ඇට තලන්න ඕන සුවර් හොබ්බ ජෙප්පේක් වෙන්න ඕන 😄😀

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 2 วันที่ผ่านมา +2

    චක්දේ එනවෝ.😮

  • @aravinm7039
    @aravinm7039 2 วันที่ผ่านมา +1

    ඉස්සරහට ජන්ද එනව.

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 2 วันที่ผ่านมา +1

    පාස්කු 2 කේ
    මුට්ටියක්.

  • @asankakumara1439
    @asankakumara1439 2 วันที่ผ่านมา +2

    😂😂😂😂Saharange golayek😅😂😂

  • @shanthaperera2571
    @shanthaperera2571 2 วันที่ผ่านมา

    ජන්දෙ කිට්ටු කරල නාට්‍ය පිටපතක් ලියනවද පොලෝසිය...

  • @hiransumudu596
    @hiransumudu596 2 วันที่ผ่านมา

    රුපියල් කෝටියක් දඩයක් ගහල, වින්දිතයන්ට සල්ලි බෙදා දෙන්න

  • @nadeeshani-ew5uo
    @nadeeshani-ew5uo วันที่ผ่านมา

    ඕව හොදයි 🐃🐃🐃...

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 2 วันที่ผ่านมา

    පාස්කු 2 ක්............????

  • @NewRak-zr8gl
    @NewRak-zr8gl วันที่ผ่านมา

    😅😂😅vihiluvak.thami

  • @nabiajulia5678
    @nabiajulia5678 2 วันที่ผ่านมา

    Gahanna ona thenak ban ekath😂😂😂😂😂😂😂😂😂😂😂

  • @muhammadkhalil5959
    @muhammadkhalil5959 2 วันที่ผ่านมา

    Allala maranna ona oya pakku

  • @muhammadkhalil5959
    @muhammadkhalil5959 2 วันที่ผ่านมา

    Hama akata rajayata baninawa.kuhakayo

  • @dammikamenike2536
    @dammikamenike2536 2 วันที่ผ่านมา

    Manasika rogayak nidahas😂

  • @Humanity572
    @Humanity572 2 วันที่ผ่านมา

    Chanda Eddhi Owa Sadharanai Den Aye Bombayak Gahai Waga Siddhiyak Panne.

  • @sunilsantha6959
    @sunilsantha6959 วันที่ผ่านมา

    😂😂😂😂

  • @kapurubanda6131
    @kapurubanda6131 2 วันที่ผ่านมา

    😅😅😅😅🤣🤣🤣😂😂 easter attack eka mathaka un danawa aththatama bomb thiyanwanam mun monawath karanne nathi bawa 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 2 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂

  • @user-wx6rl4ck9w
    @user-wx6rl4ck9w วันที่ผ่านมา

    me buruwa aniwaryenma usawiye chodanawak thibune loku waradi karayek.

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 2 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂