මහ පිරිත Maha piritha ග්‍රහ අපල දුරු කොට, සෙත සැනසිල්ල උදාකර ගැනීම සඳහා නිතර ශ්‍රවණය කරන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • මහ පිරිත
    සකල ලෝක සත්වයා වෙත පතළ මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ විසින් කෝටියක් සක්වල ආඥා චක්‍රය පතුරුවමින් දේශනා කරන ලද ආරක්ෂිත පිරිත් දේශනාවන් ශ්‍රවනය කිරීමෙන් පින්වත් ඔබට ඇතිවන සියලු දුක්, සියලු භය, සියලු රෝග දුරු කරගෙන නිදුක් නිරෝගී සුව ළඟාකර ගතහැකි ය. එසේම ඔබට නවග්‍රහාදීන්ගෙන් වන්නා වූ අපල උපද්‍රව දුරුකරගෙන කායික මානසික සැනසිල්ල උදාකර ගතහැකි ය. තුණුරුවන් සතු අනන්ත සූවිසි ගුණ බල මහිමයෙන් ඔබට සියලු යහපත, සැනසිල්ල උදාවේවා.
    විහාරාධිපති, ශාස්ත්‍රපති පණ්ඩිත මහියංගනයේ උපරතන ස්වාමීන්ද්‍රයන්වහන්සේ
    198, ශ්‍රී බෝධිරාජාරාමය, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 05.
    දුරකථන අංකය 0714365820
    සියලු හිමිකම් ඇවිරිණි
    මෙහි මුල් අයිතිකරු වන මාගේ අවසරයකින් තොරව මෙහි අඩංගු සියලු ඩිජිටල් බුද්ධිමය දේපළ අළෙවි කිරීම, මුදලට බෙදාහැරීම, අනවසරෙන් පිටපත් කිරීම, ප්‍රසිද්ධ ප්‍රචාරණ මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ඔස්සේ විකාසනය කිරීම නොකළයුතු බවත් එසේ යම් අවශ්‍යතාවක් ඇත්නම් ඉහත දුරකථන අංකයට හෝ ලිපිනයට ඉල්ලීමක් කළයුතු බවත් එසේ නොමැතිනම් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් දන්වා සිටිමි.
    By listening to the safe sermons preached by the Lord Buddha in his great kindness to the creatures of the world, he established a million Sakwala cycle of precepts, and you can get rid of all the suffering, all the fears, and all the diseases, and attain peace and health. Also, you can get physical and mental comfort by getting rid of evil dangers from navagrahas. May all good and comfort arise from the glory of the infinite virtues of TRIPLE GEMS.
    Viharadhi, Shastrapati Pandita Mahiyangane Uparathana Thera
    198, Sri Bodhirajaramaya, Nawala Road, Narahenpita, Colombo 05.
    Phone number 0714365820
    all rights reserved
    Without the permission of the original owner of this, all digital intellectual property contained herein should not be sold, distributed for money, unauthorized copying, broadcast through public advertising media or social media, and if there is any need, a request should be made to the above phone number or address, otherwise strict legal I am informed that action will be taken.

ความคิดเห็น • 46

  • @RanilSamaradeera
    @RanilSamaradeera 27 วันที่ผ่านมา +3

    Mage අම්මා ge ලෙඩ නැති වේවා සුවය ලැබේවා පවුලේ සියලු දෙනාට සම්මා සම්බුද්ධ saranai

  • @WSMalani-y2m
    @WSMalani-y2m หลายเดือนก่อน +3

    සාදු.....සාදු..... සියලුම දෙනාට දෙකක්ම වේවා..... සාදු.....සාදු....

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් පිරිත් දේශනා බලය ආනුභාවයෙන් ආරක්ෂා වේවා පවතින සියළු දුක් නිවෙවා උතුම් මහ සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 6 หลายเดือนก่อน +3

    සාදු 🪷🪷සාදු🪷🪷සාදු🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🪷🪷🪷🙏🙏ලෝවාසී සියලු දෙනා සුවපත් වේවා නිදුක් නිරෝගී සුවපත් බාවය ලබත්වා දීර්ගායුස ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🪷🪷🙏🙏🪷🪷🙏🙏🪷🪷🙏🙏🪷🪷🙏🙏🪷🪷🙏🙏🪷🪷🙏🙏

  • @DayawathiRenu
    @DayawathiRenu 5 หลายเดือนก่อน +3

    මෙි පිරිත් බලයෙන් මගේ ඇවිදගන්න බැරි කකුලේ අමාරැව සුව වෙිවා ගහා අපලදුරැවි මට සෙක් සාන්තියක් වෙිවා මගේ ගෙදරටච තුනුරැවන්ගේ සරණින් සාදු සාදු සාදු සාදු සාදු

  • @DipeekaPerera
    @DipeekaPerera 2 หลายเดือนก่อน +2

    කායික මනසික සුවයය ලැබේ වා මේ පිරිතෙ බලයෙන් . සාදු .සාදු .සාදු ,

  • @pawanitharushika623
    @pawanitharushika623 3 หลายเดือนก่อน +5

    මේ පිරිත් බලෙන් චන්ද්‍රිකා ආචචිගෙ කකුල සුවපත් වේවා

    • @AnuraRathnayaka-h5y
      @AnuraRathnayaka-h5y หลายเดือนก่อน

      10:13 10:13 10:14 10:14 10:14 10:14 10:16 10:16 😊😅 10:30 😊😊😊😊😅😅😊😊😊😊😊😊😊😊😊😅😅😊😊😊😊😊 12:19 😊😊 12:23

    • @AnuraRathnayaka-h5y
      @AnuraRathnayaka-h5y หลายเดือนก่อน

      😅 12:25

  • @DayawathiRenu
    @DayawathiRenu 5 หลายเดือนก่อน +3

    මාහා පිරිත් බලයෙන් මගේ ඇවිද ගන්න අපහස් කුකල් දෙක සුව වෙිවා මගේ ගෙදරටද මට සෙතක් සාන්තියක් වෙිවා සාදු සාදු සාදු සාදු

    • @devikanilmini
      @devikanilmini 3 หลายเดือนก่อน

      බුදු සරණයි යික්මනින් සූවය ලැබේ වා 🙏🙏🙏🙏

  • @ChandiChandi-er6ud
    @ChandiChandi-er6ud หลายเดือนก่อน +2

    මේ පිරිතේ බලයෙන් සුදන්තට අපලයක් ඇත්නම් එය දුරු කරදී ඔහුගේ රියදුරු රැකියාව ආරක්ෂා කරදෙන සේක්වා සුදන්ත විදේශ ගත වී ඇති නිසා ඔහු යන එන ගමන් බිමන් ආරක්ෂා කරදී ලැබුවා වූ 2025හා අවුරුද්ද කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව සතුටින් සිටීමට මේ පිරිතේ අනුහසින් සිටීමට හැකි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 4 หลายเดือนก่อน +2

    ඕතුම් පිරිත් බලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙවා

  • @DayawathiRenu
    @DayawathiRenu 5 หลายเดือนก่อน +3

    මෙ මාහා පිරිත් බලයෙන් මගේ කකුලේ අමාරැව සුව වි මට ගෙදර⁣ට සෙතක් සාන්තියක් වෙිවා සාදු සාදු සාදඅ සාදා සාදු

  • @KoshilaGamage-zm1wt
    @KoshilaGamage-zm1wt 8 หลายเดือนก่อน +4

    බුදු සරණයි

  • @SiyanganiSiyangani
    @SiyanganiSiyangani 10 หลายเดือนก่อน

    බුදු සරණයි අපේ පින්වත්හාමූදුරුවනේ සාදු සාදු සාදු

  • @Sriyani-f6w
    @Sriyani-f6w หลายเดือนก่อน +1

    Sriyani. Jayalath

  • @DisnaSudarma-sq7rl
    @DisnaSudarma-sq7rl 2 หลายเดือนก่อน +1

    Me...pirith...balayen...mata...rakiyawak..labeva...graha...apala...duruweva..

  • @shamindayagiwamali6282
    @shamindayagiwamali6282 หลายเดือนก่อน +1

    Sadu❤sadu❤sadu❤❤❤

  • @PrasannaAbesekara
    @PrasannaAbesekara 7 หลายเดือนก่อน +2

    A katakana harmattan sumudurai hamuduruwanta budu sarani

  • @NopseBaba-rz1vt
    @NopseBaba-rz1vt 5 หลายเดือนก่อน +4

    Sadu,sadu,sadu

  • @udayachathu8966
    @udayachathu8966 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @NayanaKumari-rh4ft
    @NayanaKumari-rh4ft 6 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් ලෙඩරෝග දුරුවේවා🙏🙏🙏

  • @NopseBaba-rz1vt
    @NopseBaba-rz1vt 5 หลายเดือนก่อน +3

    Mage,rogaya,dine ndi asuwapath,wewa

  • @SandunMalinda-jr3rr
    @SandunMalinda-jr3rr 8 หลายเดือนก่อน +3

    Sadu❤ sadu

  • @devikanilmini
    @devikanilmini 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @DisnaSudarma-sq7rl
    @DisnaSudarma-sq7rl 2 หลายเดือนก่อน +1

    Sadu. Sadu. Sadu

  • @PrasadBandara-d7b
    @PrasadBandara-d7b หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthikumari2375
    @samanthikumari2375 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @PiyadasaNarangoda-i8y
    @PiyadasaNarangoda-i8y ปีที่แล้ว +13

    සාදු සාදු සාදු

  • @Kishaniedirisinghe-y6n
    @Kishaniedirisinghe-y6n 3 หลายเดือนก่อน +1

    👃👃👃👃👃👃👃👃👃

  • @SujathaSujathaMB
    @SujathaSujathaMB ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @SanthaKumara-co6ff
    @SanthaKumara-co6ff 6 หลายเดือนก่อน +1

    TV

  • @SanthaKumara-co6ff
    @SanthaKumara-co6ff 6 หลายเดือนก่อน +1

    6

  • @SiyanganiSiyangani
    @SiyanganiSiyangani 10 หลายเดือนก่อน +2

    උතුම් තෙරුවන් සරණයි අපේ පින්වත්හාමූදුරුවනේ සාදු සාදු සාදු සාදු සාදු

  • @SameeraSandaruwan-s2u
    @SameeraSandaruwan-s2u 4 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu

  • @SINHAGAMINGLK-YT
    @SINHAGAMINGLK-YT ปีที่แล้ว +6

    Sadu sadu sadu

  • @KwKut
    @KwKut 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @neveralone6156
    @neveralone6156 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ranukaranuka401
    @ranukaranuka401 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @Srilanka-rb5pp
    @Srilanka-rb5pp 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MctMct-g7r
    @MctMct-g7r 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏