ane sir ugannanwanm ugannanna dekai panahe wada karanntiwa un denna wen monwahari karanm attatm kamk na. hari loku wade ne eka maru hen weera kriyawk karla wage hinawewi kiyanne lajjai sir attmi
Ane physics walata muta wada waddo inno bn plyn nugegoda samitha sirge clz Anna sirla mun dial da bn mn physics walta tharaknukoolawa hitala paper eka kare me sare mata A ekk hamotama A gnna puluwn habai subject agata Danila A gnna un hari adui mekai atta
*_බනින්න කලින් මේකත් අහන්න... | ඇයි මෙහෙම නීති? | Love කරනවට තරහයිද?_* 👇
🔗th-cam.com/video/QXfZ2Cu0_zQ/w-d-xo.html
Physics ඉගැන්නිල්ල අතින් නම් ලංකාවෙ ඉන්න අංක එකේ සර් කෙනෙක් ..මාත් වෙන සර්ලගෙ ක්ලාස් ගියාට මහේන් සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා..නමුත් ඉතින් මේ කරන වැඩේ බරපතළ වැඩි...අවුරුදු 18,19,20 කියන්නෙ ආදරය,ලිංගිකත්වය වගේ හැගීම ජීව විද්‍යාත්මකව ඇති වෙන වයසක්..ඒක ස්වභාවය ..සර් මෙහෙම කරනවා ඇත්තෙ ඉගෙනීම එක්ක ලව් පටලවගෙන හොදට ඉගෙනගන්න පුලුවන් උන්ට ඉගෙනීම අත ඇරිලා උන්ගෙ ජීවිත විනාස වෙන නිසා වෙන්න ඇති ..ඒ අතින් සර්ත් සාධාරණයි යම් ප්‍රමානෙකට..නමුත් ඒකට ගන්න ඕනෙ ඔය ඇක්ශන් එක නෙමේ..ක්ලාස් එකේ ඉගෙනගන්න වෙලාවෙදි අනිවාර්යයෙන්ම ඒකෙ නීති අනුගමනය කරන්න ඕනෙ..නැත්නම් පිස්සන් කොටුවක් වෙනවනෙ..ඒ උනත් ඔච්චර ලොකු පීඩනයක් දීලා..ස්වභාවික හැගීම් හෙන බරපතළ අපරාධයක් විදිහට සලකන එකත් වැරදි...ආයතනයේ නීතිත් රැකගෙන...අධ්‍යාපනයත් කඩාකප්පල් නොවී..ජීව විද්‍යාත්මක හැගීම් දිහාත් ඒ විදිහට දැකලා සාධාරණ විදිහකට ක්ලාස් එක පාලනය කලානම් ලමයි නිදහස් මනසකින් ඉගෙනගනීවි...කෝම උනත් physics වලට මහේන් ජේකබ් කියන්නෙ වැඩ්ඩෙක්..
💯
th-cam.com/video/QXfZ2Cu0_zQ/w-d-xo.html
Mewa podi kattiya baya karanna kiyana prabanda
But what bro kabba is doing is right. If you are in an institution, you have to accept its rules. Even in a school in Sri Lanka,
උබලා ලිදේ ඉන්න මැඩියෝ වගේ. වයස 17-20 කාලයේ වෙන දේවල් නම් ඇත්ත. නමුත් ඒවා අපේ පිස්සු අධ්‍යාපනය නිසා හිර කරගෙන ඉන්න නිසාම තමයි ලංකාවේ මානසික ලෙඩ්ඩු වැඩි. ලිංගික ආසාවන් ඇති පිස්සෝ වැඩි. දියුණු රටවල AL නැහැ, තරග විභග නැහැ ගොඩක් උන් campus යනවා, ගොඩක් උන් සල්ලි ගෙවල ඉගෙන ගන්නේ. දුප්පත් නම් නොමිලේ අනෙක් උන් සල්ලි ගෙවල ඉගෙන ගන්නවා. ලංකාවේ වගේ පිස්සු නැහැ!
@@barneycasting8331 bro thinks he live in A capitalist country 😂
අම්මෝ කබ්බ ඔයා වීර ක්‍රියාවක් කියලා 🤣
අල්ලපු එක සාධාරණයි ,බැන්න එක සාධාරණයි , ඒත් ගෙදරට කතා කරල එන්න කියපු එක? හරි ඒකත් කමක් නෑ කියමුකො , ඒත් ක්ලාස් එකෙන් අයින් කරපු එක? සිරාවට? වෙන වැඩක් කරල අහුවුනානම් කමක් නෑ , ඒත් යකෝ කතා කරයි කියල අස් කරන්න? මොකක්ද බ්න් ඒ සීන් එක?
Mewa podi un baya krnna athal ekta kiyna katha😆
@@wishwaproductions ow bro😂😂
එකපාරක් clz card එක අමතක වෙලා.. මූ මාව tronics පටන් ගන්න දවසෙ clz එකට ගත්තෙත් නෑ...මුට කතාකරාම ඇහෙන් නැතුව වගේ ගියා
..පස්සෙ මන් clz එක මාරු කරා engineering නුත් ගියා...මුන් මේ සල්ලි පස්සෙ යන උන්.ලැජ්ජා නැතුව තව කියනවා නුවරම clz යන්ඩ බැරි කරන්ඩ තිබ්බලු..උගෙ ජීවිතේට උබද වගකියන්නේ
Sira❤
එහෙමද engeniering ගියෙ අත උස්සලාද 🤣....sr ඔය කතාව කියන්නෙ පංතියෙ උන්ට පොඩි joke එකක් විදිහට ....උබට වඩා මොලේ sr ට තියෙනවා 🤣
@@dhanushadevinda4202 pala ponnaya yanna
@@dhanushadevinda4202emd😂
Man eka parak physical clz ekata online gewala class giyapu dwska mn bageta kiyagena ynkota, bank card kiyala mokaddo ekak gannone eka ganna kalin bag eka thiyala yannam kiyala , mt athulata yanna deela bln hitiya e uncle la. mn class eka athulata gihin issrha polimaka bag ekath thiyala card eka aran awilla aye markuth krgththa, oya me patta parakku wela wath yanna athi, enawa methana kiyawanna.
කොල්ලෙක් කෙල්ලෙක් එක්ක කතා කලාම ඒක මාරම සීන් එකක් කියලා හිතන්න තරම් ගොබ්බයෙක් වෙන්න එපා. පීචං වැඩ කරන්න එපා උඹ A/L maths කරපු එකෙක් කියන්නත් ලැජ්ජයි. 😂😂😂😂😂
,උබ කියන්නෙ hall athule එකේක බල්ලොන්ට බල්ලියන්ට පූට්ටු වෙන්න ඉඩ denna kiyalada😂
@@xgamer660 එතන කොහොමත් පූට්ටු වීමක් වෙලා නැ කතා කරලා විතරයි තියෙන්නේ අනික එයාමනේ කියන්නේ උඹලා හිතන තරම් දේවල් වෙලා නැ කියලා. උඹගේ කැත හිත.
@@udaraprasanna7954 පූට්ටු වෙන්න කලින් තමා සර්ට අහු උනෙ ,natthan mokatada his hall asse ringanne
@@udaraprasanna7954 sirta ahu une natthan eka thama karanne😂 natthan mokatada his hall asse ringanne
@@xgamer660 Ehemada ? 💀
සර්ගේ උගන්නන තියරි ආයේ කතාවක් නෑ සුපිරි ❤ ඒත් ඉතින් මේවා නම් තනිකරම හිඟන වැඩ ක්ලාස් එකෙන් අස් කරන්න තරම් ලෙඩෙක්ද
කබ්බට බදින්න බැරි ඕක තමා 😂
Playan kabba bedala neh
@@ThushanAnjana-df9lqdevose
@@ThushanAnjana-df9lq Kabba divorced
@@hasaranga8501 සිරාවට 💀
Exam අත ළල මෙහෙම ඒ කොල්ලගෙයි කෙල්ල ගෙයි ඔලු විනාස කරන උබ නම් මහ බල්ලෙක් ඕයි.
තරුන කාලෙ ආදරයව්athi වෙනවා habai අපෙ ගුරුවරු අපිව clz වලින් අස් කරානන් අපි අනාථ වෙනවාඅපෙ ගුරුවරු අපිට හරි පාර පෙන්නුවා ... එ නිසා අපි ගොඩ ගියා ... 😊 habai mmanum සර්ගෙ කතාව එක්ක එකග නැ ... ලමයෙක්ට එහෙම කියන්න්‍ර් කොහොමද (මට පුලුවන් උව චොර කරලම දාන්න .නුවඑඅ එන්ඩ bari කරන්නම පුලුවන් ) එ වචන එ සිතුවිල්ල ගුරුවරයෙන්ට galapennay na ... ලමයිව ගුරුවරු තෙරුන් ගන්න ඔනි ....
,උබ කියන්නෙ hall athule එකේක බල්ලොන්ට බල්ලියන්ට පූට්ටු වෙන්න ඉඩ denna kiyalada😂
@@xgamer660කටවහපන් ලිං මැඩිය💀🙏
ඇත්ත බන් ඒක නම්
@@xgamer660උබ සර්ගේ කතාවට එකඟද 😂 ඒකේ කිසිම ගැලපීමක් නෑ
අනේ පලයන් බං විකාර කියවන්නේ නැතිව උබ
Love කරා කියල, ක්ලාස් එකෙන් අයින් කරන්න ට්‍රැක්ද බන්? ඌට සමහරවිට හිටපු හොදම ගුරුවරය සර් වෙන්න පුලුවන්! ඌ ඊටම උගන්නන වෙලාවක කෙල්ල එක්ක ඉදලත් නෙමේනෙ💔
ලිංගික ඇරියස් කාරයො බන් 😂💔
Love කරන්න බන් හිස් හෝල්.එකක.තනි වෙන්නෙම.ඕනද
හරි ලොකු වැඩක් කරලා😂
🥴 ප්‍රාථමික මානසිකත්වයකින් බලන්න එපා
සිරා කොලු කාලෙ ගන්නැති ආතල් කවද ගන්නද😂😂😂
Kiyl vdk n
Ow bn
ehmd...athal kiyala company rules walin pita giyot oka tama wenne🤣...ubala wage gobbayo paw@@nero88823
මම කෙල්ල එක්ක clz පටන් ගන්න කලින් ඉද්දි මාව ඉස්සරහටම ගත්ත... අරන් මහ pke ආතල් එකක් දුන්නෙ ඔක්කොම ඉස්සරහ මූ💀🤡
❤😆
😂😂පව් උබ
මම ත් මෙයාගේ clz ගියා. ඒදවස්වල වල සල්ලි ත් නෑ. ළමයි නෑ. දැන් නම් සරුයි වගේ. ඒත් සමහර දේවල් ගැලපෙන්නේ නැති බව සර් ට වත් තේරෙන්නේ නෑ. පොතේ දැනුම ට වැඩිය කොච්චර දේවල් තියෙනවා ද දැන ගන්න
Physics igannuwata wadak na mahen jecob jeewithe uganne nathuwa
Maths/science karata wadak na pranyawak saha samaja awabodayak nathuwa👍😊
සර් ඉතින් කැම්පස් එකෙත් අලනෙ.තාම අල ගතිය තියෙනවනෙ
ඇයි අල වෙලා තියෙන්නෙ? රැග් කේස් වලටද
@@DinujayaRanathunga අල කියන්නෙ nerd වගේ උන්ට.
මොනවත් නොකර පැත්තකට වෙලා ඉන්න උන් 🙂🙂
@@aaaYaKaP අල කරන හැම එකාම එහෙම උන් නෙවෙයි.හුගක් ඉන්නෙ රැග් වලට සපෝට් නොකරන නිසා අල කරපු උන්.දැනට වඩා ඉස්සර.
ඔව් ඔව් මේ සර් කිංස්වුඩ් එකෙන් අස්වෙලා තියෙන්නෙ ඔය සීන් එක නිසාලු😢
@@aaaYaKaP Ane boru kiyann epa oi
ඉතින් කොල්ලෙක්ගෙ පෞර්ෂය හැදේවිද කෙල්ලෙක් එක්ක කතා කරන එක මෙච්චර තහනම් නම්?
ඉතින් ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටකි.
කොල්ලෙක් ගේ පෞර්ෂය හැදෙන්නේ කෙල්ලො එක්ක කතා කරලාද😂
@@ThushanAnjana-df9lq ඔව් ඒකත් එක කරුණක්.අන්තිමට යන්නෙ එතනටනෙ.
කතා කරන්න හිස් හෝල්.එකකටම.යන්න ඕනද 😂😂😂😂
අමෝ අමෝ මාර වැඩේ 😅
මාර වීර ක්‍රියාවක් කබ්බෝ.ඔයා විතරක් එහෙ clz කරන හින්දා උන්ට වෙන clz එකක් හොයා ගන්න බැරි වෙන්න ඇති.
Jacob sir gana, cabbage class eka gana nodhanna class ekata gihillawath nathi ponna pataw godak tiper wela comments wala walalenawane😅😂
Ekane... ❤
@@wishwa9188 ඇයි උඹ බයිට් උනා නෙ😂
@@192marifernandomari3 kgend kohedid
මූ ලව් ඇරියස් කාරයෙක්ද කොහෙද.. මේ කාලෙට ඕවා සාමාන්‍යයි කියලා කවුරු හරි කියලා දෙන්න මෙයාට. ඔයා කිව්වා කියලා වෙන ගුරුවරු ඔයා වගේ හැසිරෙන්නෙ නෑ හොදෙ
ammo ned kohomd sirge weda 🗿👌
ඔය පවුල් කඩන හින්ද තමා මූට හරියට කසාද ජීවිතයක්වත් නැත්තෙ😂😂
සිරාවටම අහන්නේ ජේකබ් බැදලා නැද්ද?එහෙම නැත්තන් divorce da?😮😮
@@ThushanAnjana-df9lq divorce
ඕකිට වෙන මොකක්.හරි උනා නං ඒකිගෙ මහ එඋනුයි දුපත්වාසින්හෙ දාර්ශනික කමෙන්ට් බලන්ඩ තිබ්බ එතකොට සර්ටයි ආයතනෙටයි හෙන ඉල්ලන්න් ඒකිගෙ අනාගතෙ විනාශ කලා.කියල
අපිත් ලව් කලා.ඔය කාලෙ.ඒත් හිස් හෝල්.වල තනි වුනෙ නැ, 😂😂
මෙයාට ගෑනියෙක් එක්ක ඉන්න බැරි ඇයි කියලා හිතාගන්න පුලුවන්😅
හිස් හෝල් අස්සෙ.ලව්.කරන්නෙ ඇයි ඔතන වෙන මොකක්.හරි උනා නං මෙතන කමෙන්ට් දාන දූපත්වාසීන්ම තමා අනිත් පැත්තට ගුරුවරුන්ටයි ආයතනෙටයි බනින්නෙ හෙන ඉල්ලන්නෙ හොයල බැලුවෙ නැ ගගා
හරිම අගෙයි...ඒක සුපිරිම වීර ක්‍රියාවක්..පන්තියෙ ඉඳල තියෙන අනිත් උන් ඔක්කොම බෝධි සත්වයෝ..නැත්නම් සමලිංගිකයෝ 😂😂
ඕවගේ වැඩ කරන්න එපා ඕයි.ලබන ආත්මේ ඉදන් ආත්ම 7 කට කෑල්ලක් Set වෙන්නේ නෑ.
dnuth nh
😂 පලයන්
Me athmema wela thiyenne 😂
Plyn ktwhn
Sir ❤
❤
Love කරන ගොඩක් වුන් exam එක pass ,
😂
Htt thma 😂
තක පමයි😹
Htt thmy 😹
😂😂😂😂😂
....කවදහරි තේරෙයි දෙමව්පියෝ ගුරුවරුන් කියන්නේ මොකක්ද කියලා .....එහෙම තේරෙන්නේ තමන්ටත් දරුවෝ ලැබිලා ඒ දරුවොත් ක්ලාස් ගිහින් සල්ලි නාස්ති කරලා මෙහෙම දෙයක් කරලා අහුවුනු දවසට තමයි .....💐දෙමව්පියන්ගේ වටිනාකම දන් නැති ලමයිගේ පැත්තේ ඉන්න සෙට් එකකුත් ඉන්නවානේ ඉතින් ....දැන් තත්වේ පේනවා හොඳටම රටේ ඉන්න අයගේ 😢
💯
මරු ගුරා 😂 , පන්තියෙ ඉස්සරහම පේලියෙ වාඩි වෙලා uni පැනගත්ත මෝඩ බූරුවෙක් ගුරෙක් උනහම ලමයින් ගැන තේරෙන්නෙ නැති එක අහන්න දෙයක් නෑ . එහෙම නැත්තන් මුට ඉරිසියාව ඌ කැත නිසා ඒ කලෙ උට නැති ඒවා ලමයින්ගෙන් දකින එක. ඒක තමා එකම හේතුව නිලන්ත ජයසූරිය , අමිත් පුස්සැල්ල , චරිත දිසානයක ,මනෝජ් සෝලංගාරච්චි ආදී කටින් නැතුව results වලින් වැඩ පෙන්නන ගුරුවරුන්ට තැන තියෙන්නෙ 😂 , ඒ ගුරුවරු ලමයින්ගෙ පෞද්ගලිකත්වයට ඇඟිලි ගහන්නෙ නෑ . හැබැයි පන්ති වෙලාව අතරතුර මුදල් ගෙවලා ඇවිත් ඉගෙන ගන්නෙ නැත්තම් සමාවකුත් නෑ . ගුරුවරයෙක් වෙන්න කලින් මේ බූරුවට qualities මොන්වද කියලා කවුරු හරි තේරුන් කරලා දෙන්න . යකෝ class එකෙන් අයින් කරන එක උගෙ කැමැත්ත , වෙන class එකකටවත් යන්න බැරි කරන්න මාර කෙරුමෙක් නෙ , නුගේගොඩ class කරලා ඔහොම කලානම් මුගෙ බඩ බහින්නෙ ගුටිකාලා 😂
😂 💯 ✅
Aththa bn😂
අහපංකො බං 👀 ඕක දාන්න කලින් මෑන්ස් ගැන පොඩ්ඩක් හොයල වරෙංකො👀👍පස්සෙ අපි කතා කරමු
පව් බන් උබනම්..සර්ගේ රිසාල්ට් දෙවනි වෙන්නේ උකුවෙල සර්ට විතරයි..පට්ට පොරක්..නියමෙට උගන්නනවා..අනික උබ ගුරුවරයෙක්ට කතා කරන්ඩවත් දන්නෑනේ..බන්..😂
@@ErandaMadushanka-y6m ඉගැන්වීම හොදයි තමා මචං....රිසාල්ට්ස් ත් හොදයි.....ඒත් බං තරුණ ලමයින්ගෙ හැගීම් තේරුම්ගන්න ඕනි නැද්ද?
Understanding a youth mind/behaviour is completely different than the schools syllabus. He is fail on that extend. Feel so sorry. This is not a fun😔.
Jecob sir thrm physics ugnnn dnn sirl na kohewth .
❤❤
Awurudu 18k welath love krama munta ewa loku dewal 😂😂
හොදට ඇදපැලදගත්ත චාටර් චරිත බං මුන්😅
Dammika bandara sir eka dawasak kiyanawa eya hanathaneta payana hada sinduwa liyanna padaka karagaththa kolla e sirge sinhala clz eke kellek ekka intervel eke eka bath ekak kaka hitiyalu. Ethuma me polowe payagahala jeewath wena minisek nisa nikan hitiya.
Namuth mahen jecob kiyana mema pudgalayata aththe pothpathata pamanak seema u, robowarayakuge heenamanau manasak bawath itha pahadiliwama peni yana karunak
Art wishaya darawata banina hudek pudagalayan sathuwa pawathinne buddiya pamanak bawath , pranyawak nowana bawath pahadili we😞
මූව ගෑනි ඩිවෝස් කරපු තරහට මූ ක්ලාස් එකේ ලව් කඩනවා. මුගෙ තියන කබ්බගති නිසාමවෙන්නැති ඒකිට මූත්එක්ක ඉන්න බැරිවුනේ😅
කබ්බාගෙ ක්ලාස් ගිහින් ක්ලාස් එක මැද චාටර් වෙලා නෑ????????????????
හරි ලොකු වැඩක් කරලා 😂❤
cubba adrei❤
❤
digatama ohoma aathal dey kiyala hithanna epa aaa🙃
❤
අම්මෝ සර් හරි ලොකු වැඩක් කරා වගේ කියවන්නේ ඈ😂😂
Wadak na jacob. Meeka joke ekata kiyana ekak ne 😅😅
Maru goke eka😊
Hodata උගන්වන dail ekak ...sir ...tama matakai .....ugannapuwa ....but manasika ledek ...kiyala ada danagatte ....chater ...
❤😆
,උබ කියන්නෙ hall athule එකේක බල්ලොන්ට බල්ලියන්ට පූට්ටු වෙන්න ඉඩ denna kiyalada😂
@@xgamer660සම්ප්‍රදායට පුප දෙන තවත් එකෙක් උඹ😂🙏💀
@@xgamer660dn ehem mukuth une n kiyl sirma kiuwne 💩😂
@@wishwa9188 ehema වෙන්න කලින් තමා සර්ට අහු උනෙ ,natthan mokatada his hall asse ringanne
ane sir ugannanwanm ugannanna dekai panahe wada karanntiwa un denna wen monwahari karanm attatm kamk na. hari loku wade ne eka maru hen weera kriyawk karla wage hinawewi kiyanne lajjai sir attmi
එක අතකින් මේ sir පවු වෙන මුකුත් කියන්නේ නෑ 😂😂😂
ඉතින් 😂😂😂😂😂
gedarata kiyapu eka hari eth as karpu eka wardiyi sir kenek washyen
winaya thamai no 1 . denuma tibbata wadak ne winayak nethnm.
@@mbjengineeringවිනය කැඩීමක් වෙන්නෙ උගන්නන වෙලාවක love කරානම් නේද? මෙතන එහෙම වෙලා නෑනෙ!
@@mbjengineering clz eken as karama danumath nane gobbayo
@@X_sltopic_X A level යනු part time job එකක් නොවේ
@@dulachsenura6080 A/L වලට එන්න කලින් ඉඳන් ගුරුවරු කියනවා love කරන්න එපා කියලා පොඩි පන්ති වල ඉඳන්. මම ගොබ්බ ඇති. ඔබතුමා ට පන්තියක් දීලම බලන්න ඕනෙ ඔයාගෙ ක්‍රමයකට උගන්නන්න පුලුවන්ද කියලා. අනික සර් එහෙම කලේ අනික් එවුන් ටිකවත් හදාගන්න. ඔබතුමත් එසේ එලවපු කෙනෙක් කියලත් හිතෙනවා මට මේ කමෙන්ට් එක දැකපුවහම.
මේ යකාගේ class යන්න එපා. සති 6 යි ගියේ නැවැත්තුවා. ඒ වෙනුවට කීර්ති සර්ගේ paper එකට විතරක් ගිහින් A එකක් ගත්තා (2015 දී). කීර්ති සර් දැන් නෑ. දැනට physics Class කරන හොදම සර් දර්ශන උකුවෙල.
Anurada perera hodama sir❤
Online කරනවා අයියේ මාත් යනවා 1shy B එකක් ගත්තේ කීර්ති සර් නිසා
darshana ukuwela kiyana ekage nm yanna epka kauruwath u mbbs karapu ekek udanna physics huttk na ganan katapadam karawanawa uta wada 10^10000000000000000000% gunayak hodai jecob sir
Jacob sir ge phy6 පට්ට.නොදන්න හුත්තවල් නොකියා ඉඳපන්
@@visalsathsara643Eka attha bn.
වෙන රටක එකෙක් මුගෙ ගල් යුගෙ මොලෙ දැක්කා නම් පු## හිනා වෙන්නෙ😂
මු ඉස්කොලේ ගිය එකෙක්ද කියලා මට නම් සැකයි හරි නේ ඉතින් මුන්ගෙන් ඉගෙනගෙන එලියට එන උන් ගැන හිතාගන්න පුලුවන් නෙ
Uba iskole giyapu ekek da kiyala Mata සැකයි.පව් උබ වැඩ කට නැති game ගගහ කාලකන්නියෙක් වගේ ඉනවා.උබව හදපු අම්මා තාත්තා පව්
@@ThushanAnjana-df9lq ඉස්කොලෙත් ගියා මචන් ලව්ත් කලා අම්මා තාත්තානම් පව් නෑ එයාලව බලාගන්නෙත් මම ගෙම් ගහන එක මගේ විනොදාංශයක් විතරයි මචන් අනික අවුරුදු 16,17 ලමයින්ට එන හැගිම් ඔහොම බලෙන් නතර කරන්න ගියාම වෙන දෙවල් ඊට වඩා දරුණුයි ඕලෙවල් ඒලෙවල් වයසට එද්දි කෙල්ලෙක් කොල්ලෙක් ට ලව් එකක් ඇති වෙන ඒක සමාන්‍ය දෙයක් ඒකට යන අවදානය ඉගෙනිමට තියාගන්න කියලා දෙන එක ගුරුවරුන්ගේ වැඩක් ඒකටත් ටැලන්ට් එක තියෙන්න ඕනෙ එවාට ඔයිට වඩා ස්මාර්ට් ක්‍රම තියෙනවා ලමයින්ට Dont කියන වචනේ පාවිච්චි නොකර දේවල් කියලා දෙන්න පුලුවන් ම්නිස්සු ඉන්නවා මේ ක්‍රම වලින් බිහිවෙන්නේ තවත් මේ වගේම ජිවිතේ ඇරියස් තියෙන එවුන් විතරයි 🤣
@@ThushanAnjana-df9lq මම නම් මල්ලි ඉස්කෝලේ ගියා ලව්ත් කලා එහෙමයි කියලා අම්මා තාත්තා පව්ත් නෑ ඉස්කොලේන් අවුට් උනාට පස්සේ මම එයාලට බරක් වෙලත් නෑ ගේම්ස් නම් ගහනවා ස්ට්‍රෙස් එක රිලිස් කරගන්න. මෙතන මේ තනිකර ජිවිතේ ඇරියස් කවර් කරගන්න බැරි වෙච්ච එකෙක් කියවන්නේ කියලා හොදටම පැහැදිලි නැත්තන් ඔය අවධි ලස්සනට පහු කරගෙන ආපු මිනිස්සු ලග ඔයිට වඩා ලස්සන ක්‍රම තියෙනවා ඔය වගේ ප්‍රශ්නයක් උනාම ගුරුවරයෙක් උනාම ලමයෙක් ගේ හැගිම් තෙරුන් ගන්න පුලුවන් වෙන්න ඕනේ අපේ ගුරුවරුන්ටත් අනන්ත අප්‍රමාණ ඔය වගේ දේවල් අහුවෙලා ප්‍රශ්න විසදලා තියෙනවා හැබැයි කවදාවත් වෙන කිසිම එකෙක්ගේ පන්තියකට එන්න දෙන්නේ නෑ කියලා ඒ ලමයින්ගේ මුලු ජිවිතේම විනාස කරන්න හදලා නෑ සරලවම මේ ඇවිල්ලා ජිවිතේ ඇරියස් තියාගත්ත මිනිස්සු 🤣
Love karana ewun. Classs walin elawanawanam class eke okkoma. Ainkarana wewi
සර් ,,පොඩි උන් බය කරන්න ආතල් එක ට කියන්නේ කට්ටිය ටිපර් වෙන්න එපා නිකන්
හරි ලොකු වැඩේ 😂😂
හරි ලොකු වීරකම 😂 අම්මෝ නේද
Ammmo oy 😂 sirt nm godkm respect krnwa mm sirgen mm igngen thiynawa
Meknm maha iya 😂 hrim loku wadak sir 😂
khari kabba🤣 pin ras kirima🤣
Supiri wddec niymy😍
Ane physics walata muta wada waddo inno bn plyn nugegoda samitha sirge clz Anna sirla mun dial da bn mn physics walta tharaknukoolawa hitala paper eka kare me sare mata A ekk hamotama A gnna puluwn habai subject agata Danila A gnna un hari adui mekai atta
යකො ලවු එකක් තිබ්බා කියලා උබ ඔච්චර නටන්න ඔනි ඇ😂
Sir කෙක් කියන්න ඔන කතාවක් නෙවෙයි ඒ ලමයිට වෙන clz එකක්ට වත් යන්න බැරි කරනවලු ඇයි උබ මහ එජන්තද
උබ නම් මහ පවු කාරයෙක් ඕයි. Exam අත ලග කෙල්ලගෙයි කොල්ලගෙ relationship එක කඩල දාන්න
අම්මෝ මෙන්න චරිත 😂
1st comment 😊
❤️😍
ඔයා හරි මල්ලී 😂😂😂😂
මාර ලොකු වැඩක් කරලා 😅
හරි ලොකු වැඩක් වගෙ 😂
අමෝර් අමෝර්‍ර්.. 😂😂
Mona rilawekda me. Yako muu love kre nedda danne campus yddi. . Meyge lamainta baduma tamai 😂
අපි ගියපි ක්ලාස් වලත් ලව් කරලා අහු උනොත් අනේ සෝක් පුතා කියන් නෑ ඉස්සර..
දැන් මේ කමෙන්ට් දාලා තියෙන උන් හෙන කතන්දර කියලා තියෙන්නේ
උබලා කියන තරම් නිදහසක් තියෙන්නොනේ ආදරේ ඕනේ කියනවා නම් ඒ කාලේ ඉදන්ම ඕක තියෙනවා..
ඒක නිසා 18න් පස්සේ ලව් කරපියව්..
ඒම කියනෙක වැරැද්දක් නෑ..
එ
❤️
Loku vadak krla tiynne good job 😂
Kabba ❤
කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු උනා කියලා මැජික් එකක් නම් නෙවෙයි
හෙනම ලොකු වැඩේ
love කරා කියල cls වලින් අස්කරන මුන් වගේ උන් lonthyo ත් ඉන්නවනේ 🤣🤣💩
ඉගෙන ගන්න කාලෙ පොතේම ඔලුව ඔබන් ඉදපු උන් love කරන එකෙක් දැක්කාම ඉරිසියාවෙ පැලෙනවලු 🤣🤣
හරි බ්න් එල
ලිංගික ඇරියස්කාරයෝ
Ado pw hbi
Ane eka hari lokui ne sirge lokuida eka
hena wade itn
මරු ගුරා 😂
මාර වීර කම 😹
අම්මෝ අම්මෝ මාරයි නේද හෙන පොරක් මෙයා 😂😂
අනේ බං ගොංකං කරල කියවන්න එපා.
,උබ කියන්නෙ hall athule එකේක බල්ලොන්ට බල්ලියන්ට පූට්ටු වෙන්න ඉඩ denna kiyalada😂
@@xgamer660Ube ammt ekk puttu weyn kari ponnaya
අඩේ එච්චර වීර ක්‍රියාවක්😍ගැම්මක් සර්
me video ek ain kra nm hari me wage ewa danna epa. Sir gena dannathi ayth baninawa. Anika oyth weradi me wage ekak damma hinda
th-cam.com/video/QXfZ2Cu0_zQ/w-d-xo.html
Cmps kaale AL kaale ariyasne cvr karanne me😂
godak-aya-sirta-bayinawaa-love-walata-kelawanawaa--kiyalaa-eeth-eyala-dn-na-oken-AL-wlata-kelawena-tharama
ඉය කබ්බ...ඕවනම් චාටර් වැඩ ආ ❤❤
😅😅😅
Rilawa... ❤
Oka nisa thama lankawe devose cases wadi..
Ane harima shoke maara prashnayak nee 😂
Anee mge sirrr❤
Idkin maha loku wadakne 😂
Ook waraddakd 🙂
😂 ගුරුවරයෙක් උනත් කොන්දක් පනක් නති එකෙක් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂යකො ඔය වගෙ බලු වඩ කරන්නෙ......ඉගෙන ගන්න මානසිකත්වයෙන්ම 😅 මොකෙද්ද එකෙක් වගෙ පන්තියෙ හිටපු එකෙක් උගන්නනකොට ඔහොම තමයි 😂😂😂😂 .....අර ලමයි දෙන්නගෙ පව්ද්ගලිකත්වයට මොකද්ද වෙන්නෙ කියල හිතන්න තිබ්බා .. මුන් කම්පසුත් ගිහින් මොනො ඉගෙන ගෙන අවිත් ද ම්න් දා.....ඔක ඔයිට වඩා සාදාරනව විසදන්න තිබ්බ ...ලජ්ජයි ගුරුවරයෙක් හටියට ..... අරුන් දෙන්නගෙ ඉගෙනිම කඩාකප්පල් කරල අප්පිරිය කරල දාල තව ලොකුකම් කියවනො😂😂😂😂
Pissud me sir ta....mongal ගුරුවර yk නේද ....mona waradak karalada....kisima dayak une naththan oya wage therana ganna oneda..a lamyage angathema iwarine
ලොකු වැඩක්🤣🤣🤣😇😇😇
Meeta aurudu 3 kt klinuth mana padame oya hariyedi oya joke ekm kra
ලිංගික ඇරියස්කරාය 😅
Appudiyak Gahanna one mara wadak krla thynne
අම්මො මෙයාගෙ වැඩ 😂😂😂😂
ඉදකින් ගොං ගතිය හරක 😂😂😂