හරියටම කොහොමද මීටරයක් වෙන්නෙ Amila Sir කියපු කතාව🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 44

  • @slwide7507
    @slwide7507 ปีที่แล้ว +94

    වෙන කිසිම මොටිවේෂන් එකක් ඕනේ නැහැ, ඕක තමයි ඇත්තම කතාව. එදා ඉගෙන ගත්ත දේ එදාම පාඩම් කර අවබෝධ කර ගැනීම. හුගක් කොල්ලන්ට වෙන්නේ දවස් ගණන් මනෝ ගහ ගහ ඉඳලා අනිත්ම මොහොතේදී තදියම් වෙන එක.

  • @edu_guide_al
    @edu_guide_al ปีที่แล้ว +34

    Sir කියන එක 100% ක් ඇත්ත. වැඩ කරන ප්‍රමාණය නෙවෙයි වැදගත්. ඒක කොච්චර වෙලාවක් අවබෝධයෙන් කරාද කියන එකයි. මම අත්දැකීමෙන්ම ඒක දන්නවා. මන් යන school එක ලංකාවෙ හොඳම එකක්. මන් corona නිසා ඒ කාලෙ කිසිම වැඩක් කරේ නැ. පොතක් ඇල්ල්ලුවෙවත් නැ. ඕලවල් කාලෙ. ඒත් නැතිවෙන්න පාඩම් කරපු යාලුවෝ ඕන තරම් හිටියා. මම එක්සෑම් එකට කලින් පාඩම් කරන සති දෙක හරි හරියටම කරා. ඒක නිසා හොඳ marks තිබිලා first වුනා. ඒත් ගොඩක් අය විශ්වාස කරන්නැ. හැමෝම විශ්වාස කරන්නෙ වැඩ කරන ප්‍රමාණය. මේක ඕලවල් කතාවක්. O/L වගේ නෙවේ A/L නිකම් ඉඳලා exam එකට කලින් මොනවත් කරන්න බැ. හැබැයි කරන ටික හරි අවබෝධයෙන් කරා නම් ලොකු වැඩක් කරන්න පුළුවන්🙃

  • @legendslife4756
    @legendslife4756 2 ปีที่แล้ว +30

    Sira kathawak bn

  • @rmaduka3771
    @rmaduka3771 ปีที่แล้ว +7

    තෑන්ක්ස් සර්.👌😍

  • @nilangasudarshana6468
    @nilangasudarshana6468 ปีที่แล้ว +9

    ගොඩක් පින් සර්

  • @shanthadassanayake9164
    @shanthadassanayake9164 ปีที่แล้ว +10

    Truth 100%❤

  • @yashu6217
    @yashu6217 2 ปีที่แล้ว +10

    Me vedeo eka atthatama godak watinawa wadagath upades godak labuna♥️

  • @mawellemawelle8549
    @mawellemawelle8549 2 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි සර්

  • @DL12323
    @DL12323 2 ปีที่แล้ว +16

    Thank you 😊

  • @lochi4821
    @lochi4821 ปีที่แล้ว +10

    Thank you sir ❤️

  • @motivation_Only100
    @motivation_Only100  2 ปีที่แล้ว +21

    ❤️

  • @Chamath123
    @Chamath123 ปีที่แล้ว +1

    ඇත්ත සර් 🙏🙏🙏🙏🙏

  • @anurangahettiarachchi7595
    @anurangahettiarachchi7595 7 หลายเดือนก่อน +1

    Niyamai sir...ahamben dekapu video1k.korean language karanne.sirge kathawa onama subject1kata lassanata adala wenawa.mao eka matama lassanata galapagattha...❤

  • @pemasiriweerasinghe7136
    @pemasiriweerasinghe7136 2 ปีที่แล้ว +26

    2024 A/L online...theory .

  • @PODDA142
    @PODDA142 ปีที่แล้ว +19

    edite කරන්න එපා 🙁

  • @chamalsanchana1624
    @chamalsanchana1624 2 ปีที่แล้ว +7

    👍👍👍

  • @chinthakaruwan1713
    @chinthakaruwan1713 11 หลายเดือนก่อน

    පින් සිද්ද වෙනව සර් ❤❤❤❤❤❤

  • @DL12323
    @DL12323 2 ปีที่แล้ว +14

    Thank you sir😊

  • @manojwickramasinghe1375
    @manojwickramasinghe1375 ปีที่แล้ว +3

    Attc ❤️🔥

  • @nadularusiru2393
    @nadularusiru2393 ปีที่แล้ว +5

    💯

  • @hasithkenula
    @hasithkenula ปีที่แล้ว +2

    trruwan sarani sir

  • @shortsong1655
    @shortsong1655 ปีที่แล้ว +1

    Thank you so much sir❤

  • @hansi550
    @hansi550 ปีที่แล้ว +4

    2023 theory clz walata join wenne kohomada kiyala kiyanna puluwanda

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 2 ปีที่แล้ว +13

    ❤❤❤

    • @motivation_Only100
      @motivation_Only100  2 ปีที่แล้ว +2

      Aniwarenma yaluonta Link ek share krnn…hamoma Meter wemu

  • @hsgsbaqi
    @hsgsbaqi 11 หลายเดือนก่อน

    Matath hambuna aiyagen 🥲😂

  • @sadikapahasara8132
    @sadikapahasara8132 ปีที่แล้ว +8

    Me effect eka hri filter eka hri mokak hri, aaye ooka dala edit krnna epa

  • @23ssh
    @23ssh ปีที่แล้ว +7

    Ubl thama niyma buisness kryo😂 thank u hby

  • @hewage2023
    @hewage2023 ปีที่แล้ว +4

    Patta 😂

  • @Deleted__acc
    @Deleted__acc ปีที่แล้ว

    මේ සර්ගෙ ක්ලාස් කොහෙද තියෙන්නෙ

  • @duleeshainduwara8076
    @duleeshainduwara8076 ปีที่แล้ว +13

    ඔහොම edut karanna apa yako

  • @kaviZZ7
    @kaviZZ7 ปีที่แล้ว

    🎉

  • @u_s_s_vlogs
    @u_s_s_vlogs ปีที่แล้ว +3

    6:16 di mokk karana ekada e paladaai na kiynne..

    • @tharindunawoda
      @tharindunawoda ปีที่แล้ว +1

      nikan term tst paper hoyagena karana eka

  • @supunmadhusanka8389
    @supunmadhusanka8389 2 ปีที่แล้ว +5

    Kauda bn me sir 💛

  • @Nilukshi2
    @Nilukshi2 2 ปีที่แล้ว +11

  • @kaveemusic6359
    @kaveemusic6359 ปีที่แล้ว

    Thank you sir ❤

  • @nesangadewlini1667
    @nesangadewlini1667 5 หลายเดือนก่อน