Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 118 | 2024-10-22 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 721

  • @HiruTVOfficial
    @HiruTVOfficial  2 หลายเดือนก่อน +438

    ඒක මහ මෝඩම මෝඩ ප්ලෑනක්.ප්ලෑන මංජිතයගෙ අයියගෙ. එහෙමත් නැත්තන් ලොකු බ්‍රදර්ගෙ.ඔන්න කෙවිනුයි ලොකු බ්‍රදර් අංජනයයි නිම්නාවිගෙ ගෙදරට පනිනවා.අංජන වගේ එකෙක් එක්ක ගෙදරකට පනිනවා කියන්නෙ කෙවිනුත් ඉතින් ලෝක මෝඩයෙක්ම වෙන්න ඕනෙ.කොහොමහරි ඔන්න කෙවිනයා සුදු දෝණි නිදාගෙන ඉන්න දිහා බලාගෙන ඉන්නකොට එතැනට ආව අංජනයා හින්දා දෝණි ඇහැරිලා කෑ ගහනවා.අමාරුවෙන් යන්තමින් ගුටි නොකා බේරිලා පැනලා යන්න කෙවින්ට පුලුවන් වුණත් එක මොහොතකට නිම්නාවිගෙ තාත්තා අංජන බ්‍රෝ ව අල්ලගන්නවා.අංජනයත් අන්තිමට පැනලා ගියත් නිම්නාවිගෙ තාත්තා අංජනයව කටහඬින් අල්ලගත්තද මන්දා.....
    ඒ වුණේ මොකක්ද කියලා එහෙනම් අද කොටසින් බලමු....

    • @SamantiSamanti-n3f
      @SamantiSamanti-n3f 2 หลายเดือนก่อน +3

      😢😢
      😢😢😢😮

    • @Kamalmahesh-i7x
      @Kamalmahesh-i7x 2 หลายเดือนก่อน +16

      මේ කතාවෙ හැම එකක්ම ගොන් සීන් තමයි තියෙන්නේ මංජිතයගේ ඇක්ශන් හොද හින්දා බලන්නේ

    • @JanakiCabral
      @JanakiCabral 2 หลายเดือนก่อน +1

      🎉🎉🎉🎉

    • @BuddhikaRajapaksha-xn3en
      @BuddhikaRajapaksha-xn3en 2 หลายเดือนก่อน +3

      තාත්වික බව ගිලිහීලා ඉවරයි

    • @malithmaduranga8862
      @malithmaduranga8862 2 หลายเดือนก่อน +2

      Gon sin😂😂

  • @ShashiThennakoon-bq5bh
    @ShashiThennakoon-bq5bh 2 หลายเดือนก่อน +737

    අපේ අම්මාගේ 79 වෙනි උපන්දිනේ හෙට නිදුක් නිරෝගි සුවය පතලා හැමෝම බුදුසරණයි කියලා දාගෙන යමුද.❤

    • @wasanawasana2412
      @wasanawasana2412 2 หลายเดือนก่อน +6

      Happy birthday amma 🎉🎉🎉 🎂🎂🎂🎁🎁🎁

    • @TharushaDilshan-q4e
      @TharushaDilshan-q4e 2 หลายเดือนก่อน +4

      සුබ උපන්දිනයක් වේවා🙏 අම්මේ💞

    • @A.M.C.Adikari
      @A.M.C.Adikari 2 หลายเดือนก่อน +3

      💕💕💕💕🌹🌹🌹💐

    • @swathieseela3707
      @swathieseela3707 2 หลายเดือนก่อน +4

      බුදු සරනයි අම්මා ❤🙏

    • @Ganga-n1d
      @Ganga-n1d 2 หลายเดือนก่อน +3

      Budu sarnae . Magat hata

  • @romeshpathiranaN
    @romeshpathiranaN 2 หลายเดือนก่อน +248

    ලොකු බ්‍රදර් පාට කුරුල්ලෝ නාට්‍යයට වෙනම පාටක් ගෙනාපු නලුවෙක්. මෑතක මා දුටු ඉතා දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංගනය ඉතා විශිෂ්ඨයි. ජය! පතමි ❤️

    • @sithuma9920
      @sithuma9920 2 หลายเดือนก่อน +1

      Matanam pennanana be devas vala vata vel vadi i epa venava

  • @NVEZer
    @NVEZer 2 หลายเดือนก่อน +378

    ඊයෙ මම කියපු විදියට කමෙන්ට් ඩබල් ටච් කරල ලයික් දාන අය කෝ 😁😁🔥

  • @SanchilaSanchilajayasuriya
    @SanchilaSanchilajayasuriya 2 หลายเดือนก่อน +156

    ළොකු බ්‍රදර් වගේම ,ජීවනුත් මරු ඇක්ටින් .දෙන්නම සුපිරි

  • @GaneshDananjaya
    @GaneshDananjaya 2 หลายเดือนก่อน +104

    මේ ගැනිට වේනදට පොඩි සද්දෙටත් ඇහැරෙනවලු අරුන් දේන්න ඉයේ ගේ ඇතුලේ නාස්ටොප් එකක් ගැහුවා 😅😅😅

    • @isharalokugamage
      @isharalokugamage 2 หลายเดือนก่อน +2

      මිනිහා පොර ගහලා දොයියන්න ඇත්තෙ😂

    • @sathsarani.
      @sathsarani. 2 หลายเดือนก่อน

      😂😂😂

    • @tharushithathsarani5138
      @tharushithathsarani5138 2 หลายเดือนก่อน

      😂😂

    • @SamanaliPahandiya
      @SamanaliPahandiya หลายเดือนก่อน

      😂😂😂😂

  • @kalabaraclub9682
    @kalabaraclub9682 2 หลายเดือนก่อน +107

    නිම්නාවිගෙ අම්මනම් තනිකර මොන්ටිසෝරියක්...😅

    • @Sanija_Sihas
      @Sanija_Sihas 2 หลายเดือนก่อน +5

      Appiriyai ee charithe nam

    • @IshaIsha-wx9dp
      @IshaIsha-wx9dp 2 หลายเดือนก่อน +4

      මාත් ආස නැ

    • @AmithSuranga-fo8mz
      @AmithSuranga-fo8mz 2 หลายเดือนก่อน

      😂😂😂

    • @MADUWA_GEMING9307
      @MADUWA_GEMING9307 หลายเดือนก่อน

      බොක ගොඩායී ඉයා 😪😂😂😂😂😂

  • @Pradeepsilva-j5q
    @Pradeepsilva-j5q 2 หลายเดือนก่อน +140

    ලොකු බ්‍රදර් තම බං චරිතය
    සුපිරි ඇක්ටිං
    ඌ ගැන කියන්න වචන නෑ
    සුපිරි පොරක් ❤️👌

  • @madhu_music0805
    @madhu_music0805 2 หลายเดือนก่อน +92

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කතාවක්🥺❤️

  • @Dewmivihansa-u3v
    @Dewmivihansa-u3v 2 หลายเดือนก่อน +73

    අංජන ලොකු බ්‍රදර් නියමයි අනේ. අපි ඉතාලියේ ඉඳන් පාට කුරුල්ලෝ බලනවා. කැමතිම චරිතය ලොකු බ්‍රදර් ආදරෙයි 💖💖💖💖💖

  • @samvlogs_uae
    @samvlogs_uae 2 หลายเดือนก่อน +99

    prasad හැමදාම කියන්නේ අපි ඉන්නකන් කිසිම දෙයක් වෙන්න දෙන්නේ නෑ කියල 😂

  • @kasunsankalpa-x6s
    @kasunsankalpa-x6s 2 หลายเดือนก่อน +128

    ලොකු බ්‍රදර් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ❤️👌

    • @nimalimaheshi
      @nimalimaheshi 2 หลายเดือนก่อน +5

      ඇත්තටම ඒ චරිතය පිස්සුවක් ❤

    • @romeshpathiranaN
      @romeshpathiranaN 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් සහෝදරයා 👍

    • @sameerajaves-tk9ts
      @sameerajaves-tk9ts 2 หลายเดือนก่อน

      නැතුව 😂

    • @sandamalidilrukshi4936
      @sandamalidilrukshi4936 2 หลายเดือนก่อน

      ඇත්තටම

  • @nimalimaheshi
    @nimalimaheshi 2 หลายเดือนก่อน +121

    ලොකු බ්‍රදර් දැක්කම මට හිතෙන දේ තමා නලුවෝ එහෙම ඇක්ට් කරන්නේ කොහොමද කියලා. මටනං ලොකු බ්‍රදර්ගෙ චරිතය ඒ තරම් සජීවී. හරියට ඒ චරිතයේ ඇත්ත්ට ජිවත් වෙනවා වගේ ♥️♥️♥️♥️♥️

  • @hashanumagiliya3507
    @hashanumagiliya3507 2 หลายเดือนก่อน +79

    මට වෙලාවකට හිතෙනවා oic ප්‍රසාද්. අපේ ගමේ. පොලිසියේ ද කොහෙද කියලා 😀. ඒතරම් අපිට ආරක්ෂාව ... අපි ඉන්නවානේ. මුකුත් දෙන්න දෙන්නෑ බයවෙන්න එපා 😅 බුදුසරනින් ගමට හෙන ව්තරයි තාම ගැහුවේ නැත්තේ 😂

  • @supundilanka9524
    @supundilanka9524 2 หลายเดือนก่อน +43

    අප්පට සිරි සල්ලාල හොරෙක් 😂😂😂 ප්‍රසාද්ව රජයෙන් දාල තියෙන්නෙ මේ ගෙදර ප්‍රශ්න විසදන්නද😂😂😂😂

    • @GlamourUnlocked
      @GlamourUnlocked 2 หลายเดือนก่อน

      හැමෝටම කලින් අලුත්ම දේවල් බලන්න ඕනිද.🌻❤ මාව බලන්න>>>

  • @Kelum-t1s
    @Kelum-t1s 2 หลายเดือนก่อน +77

    තලගුලිට වඩා අම්මා කැල්ල කියලා පෙන්නේ මට විතර ද

    • @brobro7428
      @brobro7428 2 หลายเดือนก่อน +3

      Sirawata araki lallak wage ne😂

    • @pushpgadara5450
      @pushpgadara5450 2 หลายเดือนก่อน

      😂😂😂

    • @livesingkaraoke
      @livesingkaraoke 2 หลายเดือนก่อน +1

      ඒකනම් මරු බං..

    • @onadeyak103
      @onadeyak103 หลายเดือนก่อน +1

      මරු පහරක් තමා ඒකත් 😜

    • @dassa777
      @dassa777 หลายเดือนก่อน

      මම කියන්න හැදුව දේම උබ කියල .
      මගෙ එකා බන්

  • @SamanaliPahandiya
    @SamanaliPahandiya หลายเดือนก่อน +4

    😂😂😂😂 හිනා වේලා මැරේනවා පුහුල් දොසි ඇඩ් එකක් 😂😂😂

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz 2 หลายเดือนก่อน +47

    බිග් බ්‍රදරේ ආතල් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ
    සුපිරි අතල් චරිතය. මම ආසම චරිතය 🧡👍

  • @Ishanlakshika
    @Ishanlakshika 2 หลายเดือนก่อน +66

    කතාවට අනුව ලොකු බ්‍රදර් නුදුරේදීම හොදාවයින් පරිප්පුවක් කෑමට නියමිතය 😂😂😂

    • @AhaManori
      @AhaManori 2 หลายเดือนก่อน +2

      ඩාල් කරියක්

  • @menurayehan2088
    @menurayehan2088 2 หลายเดือนก่อน +7

    නාඩම්කාරයෝ එකේ සරාගෙ අක්කගේ මහත්තයා ජයන්තට හිටියේ මේ ලොකු බ්‍රදර් කියලා දන්නවද?...

  • @rasithchanuka
    @rasithchanuka 2 หลายเดือนก่อน +36

    අඩේ පොලිස් කාරයත් මරු.. සල්ලාල හොරෙක්ලු😮😮

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 หลายเดือนก่อน +53

    පුදුම ඇබ්බැහි වීමක් හිතා ගන්න බෑ පිස්සුවක් ❤️❤️❣️❣️

  • @rashmikaindika
    @rashmikaindika 2 หลายเดือนก่อน +57

    අංජන ලොකු බ්‍රදර් ගහනවා සුපිරි ගේමක් බලපල්ලකෝ 💪❣️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 หลายเดือนก่อน +287

    කවදාවත් මේ කතාව ටිවී එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ😊

    • @Lankajokes-z2s
      @Lankajokes-z2s 2 หลายเดือนก่อน +4

      Ane mata sub 2k yanna udau karannako please 😭😭😭😭 🙏🙏🙏🙏🙏

    • @ThusaraRanathunga
      @ThusaraRanathunga 2 หลายเดือนก่อน +1

      පෝන් එකෙන්

    • @kamalwijayantha6591
      @kamalwijayantha6591 2 หลายเดือนก่อน +15

      ඕක හැමදාම අහන්න එපා බං

    • @ranganasajithrangana3444
      @ranganasajithrangana3444 2 หลายเดือนก่อน +1

      Muta pissu

    • @techbronewtechnolagy4052
      @techbronewtechnolagy4052 2 หลายเดือนก่อน

      Ek thm​@@kamalwijayantha6591

  • @ayeshamaduwanthi3213
    @ayeshamaduwanthi3213 2 หลายเดือนก่อน +16

    නිම්නාවීගේ අම්මා කතා කරන්නේ අපේ අම්මා යූටියුබ් චැනල් එකේ කෙනා වගේ😂

    • @thiliniwasana3719
      @thiliniwasana3719 2 หลายเดือนก่อน +1

      ඇත්තටම බොලේ..දැනුයි තේරුණේ.😅😅😅😅

    • @asamajjathiya-8969
      @asamajjathiya-8969 หลายเดือนก่อน

      Penda bh bn

  • @dananjayadasanayaka1235
    @dananjayadasanayaka1235 2 หลายเดือนก่อน +61

    මංජිත කීවා අපේ අයියව නම් සර් කිසිම වැඩකට ගාව ගන්න එපා මහ මෝඩයෙක් කියන ඇහුවේ නෑනේ දැන් හරි 😂

    • @nilminihewa1106
      @nilminihewa1106 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම .
      දැන් කෙවින්ට හොද වැඩේ

  • @balangodawisuddi
    @balangodawisuddi 2 หลายเดือนก่อน +40

    මන් වගේ හැම එකකටම පිස්සුවෙන් වගේ ලයික් දානො පිස්සො නැද්ද 😅

  • @Evonigresen
    @Evonigresen 2 หลายเดือนก่อน +17

    රොශාන් පිලිපිටියත් මරු😂😂

    • @SamanaliPahandiya
      @SamanaliPahandiya หลายเดือนก่อน

      උබ පල්ලා නලියො 😂😂

  • @sunelahg1994
    @sunelahg1994 2 หลายเดือนก่อน +48

    හරිනෙ. දැනුයි. මට. තේරුනේ. කෙවියගෙ. ගෙදර. එන්න. ඉන්න. අය. එකා. එකා
    නතර. කරන. වැඩේ. තමා. පටන්. අරන්. තියෙන්නෙ

    • @mydubia7377
      @mydubia7377 2 หลายเดือนก่อน

      ඔව් නෙ

    • @barebeauty1711
      @barebeauty1711 2 หลายเดือนก่อน

      අටපට්ටම්ට කියමුද 😂😂😂

    • @dammikadasanayaka8153
      @dammikadasanayaka8153 2 หลายเดือนก่อน

      Ow eka thamai..at kaven nimnaga gadarata giya nam Maha Moda kamak

    • @evawickramarathne8834
      @evawickramarathne8834 2 หลายเดือนก่อน

      😂😂😂😂😅😅😅😢😢😢

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p 2 หลายเดือนก่อน +5

    කතාව බලනවට වඩා හිනායන්නේ coments කියවද්දි යකෝ😂

  • @rohithatw9799
    @rohithatw9799 2 หลายเดือนก่อน +5

    අප්පටසිරිවෙන ලයික් හිගන්නො ටිකක් මෙිිකෙ ඉන්නෙ.😂

  • @discovery_ceylon
    @discovery_ceylon 2 หลายเดือนก่อน +10

    ඇහැල මල් පීපිලා පිට කහනවා කිව්වලු 😁 ලොකු බ්‍රදර් තමා මරු චරිතේ 👉❤👈

  • @sandaliprasadika5927
    @sandaliprasadika5927 2 หลายเดือนก่อน +5

    මම බලන ලංකාවේ එකම ඩ්‍රාමා එක ❤ ඒ තරම් සුපිරි ඩ්‍රාමා එකක්

  • @GayanDanushka-g6t
    @GayanDanushka-g6t 2 หลายเดือนก่อน +6

    හැමදාම රේඩියෝ එකෙන් බලන උන් කෝ 😮

  • @ganeshakumari5314
    @ganeshakumari5314 2 หลายเดือนก่อน +26

    පාන්දරින් ඉස්කෝලෙට ටැංගු කරත්තෙන් නටන්න😅😅😅😅

    • @HmodHmod-nr1jr
      @HmodHmod-nr1jr 2 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @kaviya9532
    @kaviya9532 2 หลายเดือนก่อน +3

    මේකේම උඩම ලයික් සිඟමනේ ගිය උපන්දින ආශිර්වාද කමෙන්ට් එකකට නිවන් සැප ලැබේවා කියලා දාලා යන මම😅🤣

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 หลายเดือนก่อน +81

    මගෙ අමිමා cio එකෙ, ඉක්මන් පුාර්තනා රකන්න පුළුවන් හැමෝටම💔😢

    • @akilaperera5843
      @akilaperera5843 2 หลายเดือนก่อน +9

      Ube ammai thaththai hamadama ICU da? Yako demapiyo wikunan kanna EPA like ekatat, comment ekakata

    • @Ishanlakshika
      @Ishanlakshika 2 หลายเดือนก่อน +7

      අම්මා හැමදාම ඉස්පිරිතාලෙන අඩා .ලැජ්ජයි බං තමන්ගෙ අම්මාව විකුනන් කාලා ලයික් හිගන එක ගැන 😤😤

    • @PoojithaLakshan
      @PoojithaLakshan 2 หลายเดือนก่อน

      ​@@akilaperera5843mu moda hukannek bn😂

    • @disnakumari7950
      @disnakumari7950 2 หลายเดือนก่อน +3

      Cio කිව්වේ 😂😂😂😂

    • @sameeradananjaya2950
      @sameeradananjaya2950 2 หลายเดือนก่อน

      ඉක්මනින් සුවය ලැබෙනවා ...තෙරුවන් සරනයි ❤

  • @BuddikaPrasanna-r3n
    @BuddikaPrasanna-r3n 2 หลายเดือนก่อน +28

    ඒ උනාට අනේ මංද පොලිස් ආතල්......😂

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 หลายเดือนก่อน +1

    පොලිස් ප්‍රසාද් ජොබ් එක කරන්නේ නිම්නාවි ලා ගෙදර විතර ද කියන අය කෝ 🙋‍♀️

  • @KuwaitCity-ud4yx
    @KuwaitCity-ud4yx 2 หลายเดือนก่อน +5

    අදත් කතාව ලස්සනයි මම කුවෙිටි සිට

  • @yennna
    @yennna 2 หลายเดือนก่อน +18

    සුපිරියක් තමා වෙනදා වගේම 🌝💗🫶.......

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 2 หลายเดือนก่อน +50

    කොටස් 117 ම ඇස් දෙකෙන් බලපු උන් කෝ 🙂

    • @කාටුන්පොඩිඩා-ඥ6ට
      @කාටුන්පොඩිඩා-ඥ6ට 2 หลายเดือนก่อน

      නැ මම නමි පු## බැලුවේ 😂

    • @silasnilhan
      @silasnilhan 2 หลายเดือนก่อน +3

      Wena widihata balana minissu innawade 😮😂

    • @isankagayashini8275
      @isankagayashini8275 2 หลายเดือนก่อน

      Ehema prashnani meke hemadam hanne

    • @nadeebandara7838
      @nadeebandara7838 2 หลายเดือนก่อน

      ඇස්දෙකෙන් බලන්නේ නැතුව වෙන කොහෙන්ද බලන්නේ

    • @NalakaUdagedara-j3e
      @NalakaUdagedara-j3e 2 หลายเดือนก่อน +2

      නැනේ මම 116 බැලුවේ කකුල් දෙකෙන්නේ

  • @BandulaHarischandra-jl1lc
    @BandulaHarischandra-jl1lc 2 หลายเดือนก่อน +40

    කතාව විනාඩි දෙකෙන් බැලුවා

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 2 หลายเดือนก่อน +27

    අයියෝ ලොකු බ්‍රෝ වැඩේ දෙල් කරයි වගේ අනේ මේ වගේ පොලීසියක් අපිට තියෙනවනම් හොඳයි ප්‍රසාද් වගේ පොලිසියේ වැඩ කරන්නැතුව ගෙවල් වල විතරක් රාජකාරි කරන පොලීසියක් නේද 😊😊

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 2 หลายเดือนก่อน +26

    ඒ උනාට කෙවින් වැඩේ නා ගන්නව වගේ ලොකු brther වැඩේට ගාව ගෙන. ඒ මදිවට කෙවින් කරන්නෙ කොච්ව්හර උනත් කැත වැඩක්. මන්ජිතට හොරෙන් වැඩ කරන එක. ඔච්ව්හර හැමදේටම ඉන්න එකාව හලපු එක හරිම කැතයි කෙවින්.

    • @JjJdj-n3o
      @JjJdj-n3o 2 หลายเดือนก่อน

      Ma kavinga vada..pansalà vada tamai manghithaga
      Ok

    • @viramisankalpana1263
      @viramisankalpana1263 2 หลายเดือนก่อน

      Manjithata kiwwama eya support karanna ba kiwwa enisa kevin aye bala kare na. Eta passe hamuduruwo ena eka walakwanna manjuthata pawaruwa . Kevin e nisa tamai loku brotherta kiwwe

    • @dilshikadilhani7025
      @dilshikadilhani7025 2 หลายเดือนก่อน

      @@viramisankalpana1263 .ow eeka aththa aa unata manjithata kiyanan thibba neda. 😊

  • @ThePhoneshop-lc5lb
    @ThePhoneshop-lc5lb 2 หลายเดือนก่อน +44

    මේ කතාවට මන් වගේ ඇබ්බැහි වේච්ච් අය ඉන්නවද😊

    • @ChathuraPriyankara-t1u
      @ChathuraPriyankara-t1u 2 หลายเดือนก่อน

      Balagena kathawa iwara una dawasata ubata sik eka hadei😂

    • @ThePhoneshop-lc5lb
      @ThePhoneshop-lc5lb 2 หลายเดือนก่อน

      @@ChathuraPriyankara-t1u 😁

    • @Naveenmihiranga-j2z
      @Naveenmihiranga-j2z 2 หลายเดือนก่อน

      @@ChathuraPriyankara-t1uatt😂

    • @JanithaDamayanthi
      @JanithaDamayanthi 2 หลายเดือนก่อน

      Budu saranai 🎉🎉🎉 2:19🎉 2:19

    • @vidurasenaka
      @vidurasenaka 2 หลายเดือนก่อน +1

  • @ගුණේ
    @ගුණේ 2 หลายเดือนก่อน +4

    8:11 අනේ උංගේ පළපුරුද්ද 😂අපිනේ දන්නේ....🤣🤣🤣

  • @SLTunnelAgriculture
    @SLTunnelAgriculture 2 หลายเดือนก่อน +11

    ප්‍රසාද් ගෙ කිසිම පොලිස් ගතියක් නෑ ඕයි... PHi කෙනෙක්ටවත් ගන්න බෑ 😅

  • @karunarathnabandara2420
    @karunarathnabandara2420 2 หลายเดือนก่อน +6

    ලොකුබ්‍රදර් තම මෙකෙ ඩයල් එක සුපිරියක් ❤

  • @NayanthaSanjeewa
    @NayanthaSanjeewa หลายเดือนก่อน +2

    නිම්නාවිගෙ තත්තට පුදුම මතකයක්නෙ තියෙන්නෙ එ බොරුව තමා පෙන්නම බැරි😂😂😂

  • @nilangapradeep2962
    @nilangapradeep2962 2 หลายเดือนก่อน +2

    Ammo eten kalinuth horu alluwe oic mahattaya😂😂😂

  • @Kumari-db8ky
    @Kumari-db8ky 2 หลายเดือนก่อน +9

    පාන්දරින් ඉස්කෝලෙට ටැංකු කරත්තෙන්😂😂😂😂😂

  • @MalinduSithumina-n9p
    @MalinduSithumina-n9p 2 หลายเดือนก่อน +8

    කවදාවත් මේ කතාව සිනමා ශාලාවේ බලලා නැති අය ඉන්නව ද 😂

  • @Mr.nisalnimsara
    @Mr.nisalnimsara หลายเดือนก่อน +2

    නිලුකා miss girl full name ? 🎥

  • @Tiranthushan
    @Tiranthushan 2 หลายเดือนก่อน +15

    මාව ඉබින්න වගෙ හැදුවා😂

  • @asankasilva7495
    @asankasilva7495 2 หลายเดือนก่อน +6

    නාඩගම් කාරයො එකෙ පොලිස් ඔෆිසව දැම්මනම් ගැම්ම ආ!❤

  • @sachini96
    @sachini96 2 หลายเดือนก่อน +14

    ලොකු බ්‍රදර්ට කැමති අය කෝ 😁

  • @BESTEVER124
    @BESTEVER124 2 หลายเดือนก่อน +24

    ප්‍රසාද් P H I කෙනෙක් වගේ... 😂😂😂😂

    • @aroshaindumini2218
      @aroshaindumini2218 2 หลายเดือนก่อน +1

      Eka nam aththa matath hithuna😂

    • @Evonigresen
      @Evonigresen 2 หลายเดือนก่อน +1

      😂😂😂😂

  • @HoodieT25
    @HoodieT25 2 หลายเดือนก่อน +20

    ඊයේ මංජිත නැතුව පාලුයි කතාව 😢

  • @onadeyak103
    @onadeyak103 หลายเดือนก่อน +2

    අමු ගොනා ප්‍ර්සාද්😂

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน +2

    කතාව ලස්සනයි අදත්❤❤❤❤

  • @LahiruPerera-h4v
    @LahiruPerera-h4v 2 หลายเดือนก่อน +25

    පොලිසියට ලැජ්ජා කරන්න එපා සීනි අමාරු උන් දාලා😂

    • @Hexamusic-v8r
      @Hexamusic-v8r 2 หลายเดือนก่อน

      Sirawatama bn

    • @nirmalv8867
      @nirmalv8867 2 หลายเดือนก่อน

      😂

  • @samanthigajasinghe4384
    @samanthigajasinghe4384 2 หลายเดือนก่อน +2

    මේ පොලිස් කාරයාට වැඩ තියෙන්නේ මේ ගෙදර විතරයි 😅

  • @HappyAlbatross-kb6hz
    @HappyAlbatross-kb6hz 2 หลายเดือนก่อน +2

    Ammata budu saranai frind

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 หลายเดือนก่อน +32

    පාට කුරුල්ලෝ කතාවට ආස අය 👍 එකක්
    දාන්න

    • @DeepthaPrasanna-f3w
      @DeepthaPrasanna-f3w 2 หลายเดือนก่อน

      Mama kiyanne like ekkwat denna epa hetuwa Amma gana kiyala hamadama like higa kanawa e hindai

  • @Riyalpathuma
    @Riyalpathuma 2 หลายเดือนก่อน +2

    Me කතාවේ මන් ආසම චරිතය නින්නාවිගේ අම්මා ඇස් නටවන බෝනික්කෙක් වගේ 😁

    • @asamajjathiya-8969
      @asamajjathiya-8969 หลายเดือนก่อน

      Ub kunuhrpa dannvda

    • @Riyalpathuma
      @Riyalpathuma หลายเดือนก่อน

      @@asamajjathiya-8969 නෑ ai

  • @DilSh-hx6om
    @DilSh-hx6om 2 หลายเดือนก่อน +12

    නිම්නාව්ගෙ අම්මානම් එපා අප්පා 😢😢

  • @DarshaniMaduwanthi-w9d
    @DarshaniMaduwanthi-w9d 2 หลายเดือนก่อน +2

    කවදාවත් මේ කතාව පෝන් එකෙන් බලන්නේ නැති කට්ටිය කෝ....😂😂😂😂😂,පිස්සු යකෙක් 🙄🫢

  • @yoshithathejam1523
    @yoshithathejam1523 2 หลายเดือนก่อน +2

    මේ සෙල්ලම දැන් තමා සුපිරිම😂

  • @SagaraKumara-bf8yy
    @SagaraKumara-bf8yy 2 หลายเดือนก่อน

    කෙවීන්ගේ යාලුවොයි .අර බ්‍ර්‍රද කාරයයි .ය්කෝ ගෙට පැනලා .මාර සීන් එකක්නෙ උනේ.මේකත් ඒ අතේ කේවින් සර්ගෙ ප්ලෑන් එකත් වෙන්නත් ඇතී.හොම උනත් දැන් ලේසි වෙන්නෑ වැඩේ.ඕන දෙයක් කෙවීන් සර්ගෙ අතේ තමයි වැඩේ තියෙන්නෙ .බලමුකෝ ❤

  • @srilankanviewsslv9372
    @srilankanviewsslv9372 2 หลายเดือนก่อน +12

    හැමදාම කතාව අදුනෙන් බලන අය කෝ

  • @ගුණේ
    @ගුණේ 2 หลายเดือนก่อน +2

    19:40 කිසිම සාක්සියක් ඉතුරුවෙලා නෑලූ 😓 fingerprints වාස්ප වෙලාද ප්‍රියන්ත 😓 අපරාදේ කෙවින් ඉතුරු කරපු සාක්සි ටික 😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 หลายเดือนก่อน +18

    විබාගෙට දවස් 34ක් තියෙන් මෙි කතාව
    අසාවෙන් බලන තවත් අය සිටීද
    🤙

  • @manoriraajakaruna3123
    @manoriraajakaruna3123 2 หลายเดือนก่อน +6

    ප්‍රසාද්ගෙ වැඩ වචනයෙන් විතරයි ..මෙතෙක් කාලයක් පොලිසියෙන් කියලා කරපු දෙයක් නම් නෑ ..

  • @lahirudineth3263
    @lahirudineth3263 2 หลายเดือนก่อน +2

    විශකා බබෙක්ද මන්දා 😂😂😂

  • @tharanganiudayadiwakara6059
    @tharanganiudayadiwakara6059 2 หลายเดือนก่อน +10

    පොලීසියෙන් හොරු අල්ලගන්න එපායෑ තොල් පලලා කොච්චි අතුල්ලන්න......😂

  • @ගුණේ
    @ගුණේ 2 หลายเดือนก่อน +2

    12:34 😂 12:39😂

  • @Ashivlogs-A
    @Ashivlogs-A 2 หลายเดือนก่อน +2

    ප්‍රසාද්ගෙ කයිය විතරයි😂

  • @sweesha-2526
    @sweesha-2526 2 หลายเดือนก่อน

    වෙනදට පොඩී සද්දයක් ආවත් ඇහැරෙනවලු .. අච්චර සද්ද කරලා ඇහැරුනේ නැත්තම් පොඩි සද්දෙ හිතා ගන්න පුලුවන් 😂

  • @nisansala4430
    @nisansala4430 2 หลายเดือนก่อน +7

    එතකොට කේවින් නිමිනාවිගේ ගෙදර ආවේ මොනවා ගන්නද?🤔
    Invitation card එක ගන්නද? 🤔

    • @ilchandanijayarathna7935
      @ilchandanijayarathna7935 2 หลายเดือนก่อน +2

      Naha horu pannama nimnavi office awanne nahane policemen aweth kata uththara gannakota eya gadarata hirawanawa😂

  • @nstv4152
    @nstv4152 2 หลายเดือนก่อน +2

    ලොකු බ්‍රදර්ට සම්මානයක් දිය යුතුමයි. මාරම තාත්විකයි...

  • @balangodawisuddi
    @balangodawisuddi 2 หลายเดือนก่อน +9

    සාජන් මරු ආතල් පොරක් හැබැයි 😅

  • @RaniFernando55.225
    @RaniFernando55.225 2 หลายเดือนก่อน +2

    ලස්සනයි 😍😍😍😍
    පාට කුරුල්ලෝ. ❤❤❤

  • @tharangapradeep6406
    @tharangapradeep6406 2 หลายเดือนก่อน +2

    O i c😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 หลายเดือนก่อน +22

    කොටස් 117ම you tube එකෙන් බලපු අය පැත්තට 👻

    • @HarshaSampath-l1o
      @HarshaSampath-l1o 2 หลายเดือนก่อน

      Innawa

    • @IsuruPrabath-qf6ny
      @IsuruPrabath-qf6ny 2 หลายเดือนก่อน

      🎉🎉🎉

    • @DeepthaPrasanna-f3w
      @DeepthaPrasanna-f3w 2 หลายเดือนก่อน

      Danna epa eka like ekak Dan ammata sanipaida yako higa kapan mita wada hodai😊

  • @MAl-uv3ze
    @MAl-uv3ze 2 หลายเดือนก่อน +2

    අමිමෙි මෙි පෝලිස් කරයාට මෙි ගේදර විතරද රජකරි තියේන්නේ අප්පා 😂😂😂😂😂😂😂😂😂

  • @GayanNishadi-ht2hf
    @GayanNishadi-ht2hf 2 หลายเดือนก่อน +2

    Ekenek nemei 2nek😂😂😂

  • @thilinaalwis2958
    @thilinaalwis2958 2 หลายเดือนก่อน +4

    නාලිකා...සල්ලි පොකුරු නාට්‍යයේ සුබාගේ චරිතෙ වගේමයි රගපාන්නේ..එකම චරිතෙ වගේ.චරිත දෙකේ වෙනසක් පෙන්නේ නෑ.

  • @sudathrohana8931
    @sudathrohana8931 2 หลายเดือนก่อน +4

    ප්‍රසාද් පොලිස්කාරයා කියවනව විතරයි. වෙච්චි දෙයක් නෑ.

  • @kumaracp50
    @kumaracp50 2 หลายเดือนก่อน +6

    යකෝ ඊයෙ සීන් ටික මතක්වෙලා වැඩකරනකොටත් හිනා😂😂

    • @isharalokugamage
      @isharalokugamage 2 หลายเดือนก่อน

      මියුසික් එක් 😂

  • @RajapakshaKehelwaththegedara
    @RajapakshaKehelwaththegedara 2 หลายเดือนก่อน +2

    ජීවන් මරු

  • @sararanaweera9063
    @sararanaweera9063 2 หลายเดือนก่อน

    මේ පොලිස් කාරයට පඩි ගෙවන්නෙ ජයනාත් ද කොහෙද 😂😂😂

  • @thakshilamadhuwanthi7235
    @thakshilamadhuwanthi7235 หลายเดือนก่อน

    ජිවන් ඩඩායි ලොකු බ්‍රදර් නියමයි❤❤❤

  • @HAMILTANFunny-yt
    @HAMILTANFunny-yt หลายเดือนก่อน

    මාව දන්න උන් ඉන්නවද ✌️🤭

  • @HarshanaKumara-x1t
    @HarshanaKumara-x1t 2 หลายเดือนก่อน +2

    හො:ම:ත:යු
    ඇඩ් වැඩි දැන්....හිරු එකේ.අපි බලන නිසාද....විනඩි 21 තියෙන්නේ.එකෙනුත් වි: 10 ව්තර ඇඩ්...අපි මොනාද බලන්නේ.

  • @රාජාංගනයකුමරා
    @රාජාංගනයකුමරා 2 หลายเดือนก่อน +7

    පේනවනේ පොලියට යන්න ඔනේ නැ ඇන්ට්‍රි ඔනේ නැ ඇවිල්ලා පොලිසිය ම පැමෛනිලි කරනවා

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 2 หลายเดือนก่อน

      😀😀😀😀

  • @rudithkavinda6895
    @rudithkavinda6895 2 หลายเดือนก่อน +16

    ලොකු බ්‍රදර්ව මාට්ටු වෙයිද මන්දා

  • @DhananjayaWanasinghe
    @DhananjayaWanasinghe 2 หลายเดือนก่อน +6

    ලොකු බ්‍රදර් බදර් වීමට නියමතයි😁

  • @manjulanishantha4001
    @manjulanishantha4001 2 หลายเดือนก่อน

    පාට කුරුල්ලෝ so good so nice thank for your hiru TV ❤

  • @avishkadilshan4728
    @avishkadilshan4728 2 หลายเดือนก่อน +10

    හැමදාම phone එකෙන් කාතාව බලන සෙට් එක කෝ😊