අවාරේ සිරිපා සිහිනයක් කල රිය අනතුර | Offseason Adam's Peak | Aware Siripa Hithumathe Jeewithe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මමත් මගේ යාළුවොත් අවාරේ සිරිපාදේ වන්දනාව යන්න සියලුම දේවල් ලෑස්ති කරගත්තේ ඉතාමත් සතුටින් සහ ගොඩක් බලාපොරොත්තු ඇතිව. නමුත් අවස්ථා දෙකකදීම, එකම වාහනයට, එකම දිනයේ අනතුරු දෙකක් සිදුවූයේ අපගේ අවාරේ සිරිපා කරුණාවට බාධාවක් එකතු කරමින්.
    අපගේ ගමනට බාධාවක් ඇති වුවත් මා හට තේරුම් ගිය එකම දේ වන්නේ ඒ ඇති වූ බාධාව අප සියලු දෙනාගේම යහපතට සිදු වූවාක් මෙනි.
    අනතුර සිදුවූ අවස්ථාවේ සිට මා හට මගේ යහළුවන්ටත් නෝවුඩ් පොලිසියේ ස්ථානාධිපති, පැමිණිල්ල මෙහෙය වූ නිලධාරියා සහ අනෙකුත් සියලුම නිලධාරීන් අප හට දැක්වූ සහයෝගය හා කරුණාව ඉතා අගය කොට සැලකිය යුතු අතර මම ඔවුන් හට විශේෂ ස්තුතියක් පුදකර සිටිමි.
    නැවතත් අවාරේ සිරිපා කරුණා කිරීමට මා හට ඇත්තේ මහත් ආශාවක් හා දැඩි අධිෂ්ඨානයකි. කෙසේ හෝ සුමන සමන් දෙවියන්ගේ හා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඇතිව මා කෙසේ හෝ එම ආශාව ඉටුකරගැනීමට බලාපොරොත්තු වෙම්.
    මෙම අනතුර සිදු වූ මොහොතේ සිටම මා සමඟම සිටිමින් මා හට උදව් උපකාර කළ හා මා හට ධෛර්යක් වූ සියලුම දෙනාහට මාගේ හද පිරි ස්තුතිය පුදකරමි.
    ඉක්මනින්ම තවත් වීඩියෝ එකකින් නැවත ඔබ හමුවට එන තෙක් සියලු දෙනා හට තෙරුවන් සරණයි.
    ස්තුතියි.
    හිතුමතේ ජීවිතේ...
    My modified Suzuki Alto fully detail video - • My Suzuki Alto LXI 800...
    My friends and I prepared all the things to go to Aware Siripade Pilgrimage with great happiness and high hopes. But on both occasions, two accidents happened to the same vehicle, on the same day, adding a hurdle to our Aware Siripa grace.
    Although there was an obstacle in our journey, the only thing I realized was that the obstacle was for the good of all of us.
    Since the time of the accident, the support and kindness shown to me and my friends by the station commander of Norwood Police, the officer who led the prosecution and all other officers should be greatly appreciated and I would like to express my special thanks to them.
    I have a great desire and strong determination to do Aware Siripa Karuna again. Anyway, with the blessings of Lord Sumana Saman and the three jewels, I hope to fulfill that desire somehow.
    I would like to express my heartfelt thanks to all those who have been with me since the moment of this accident and who have helped me and given me courage.
    Good luck everyone and see you again soon with another video.
    Thank you.
    Hithumathe Jeewithe...
    #awaresiripa #sripadaya #offseasonadam'speak #awaresiripade #awaresripade

ความคิดเห็น • 9

  • @Dinii44
    @Dinii44 10 หลายเดือนก่อน

    කනගාටුයි මිත්‍රය සිදුවුන කරදරය දැක්කම😢😢 කොහොමවුනත් ගියපු අයට අනතුරක් නොවීම ගැන සතුටුයි ඉක්මනට ඔය ප්‍රශ්න ටික ඉවරයක් කරගෙන ලස්සන වීඩියොස් ටිකක් ඔීනෙ❤❤

  • @Roshelhindle123
    @Roshelhindle123 10 หลายเดือนก่อน

    ඇත්තටම හරිම දුකයි වෙච්ච දේ ගැන..
    😢😢😭💔

  • @pradeepmadushan9932
    @pradeepmadushan9932 10 หลายเดือนก่อน

    Koma hari goda damu....naver giveup ❤❤❤❤

  • @gihanmadusanka3680
    @gihanmadusanka3680 10 หลายเดือนก่อน

    Never give up. 😢

  • @harsharanjangunawardena4581
    @harsharanjangunawardena4581 10 หลายเดือนก่อน

    Goda damu ikmanatama

  • @yasithagayan
    @yasithagayan 10 หลายเดือนก่อน

    අපොයි මොකද්ද මේ වෙලා තියෙන්නෙ... 😢😢😢

    • @hithumathejeewithe
      @hithumathejeewithe  10 หลายเดือนก่อน

      වැඩක් නෑ කියලා වෙච්ච දේ ගැන නම්. හීනයක් වගේ.