ලංකාවම හොයපු E36 Drift build එක. | SL Chop Shop |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มิ.ย. 2024
  • CONTACT - 0779767127 (MUDITHA)
    Our Social Media
    FaceBook / slchopshop
    Subscribe Us - / slchopshop
    ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
    Follow Our Team
    Muditha - / muditha_mpic
    ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂https:
    #slchopshop #e36coupe #E362JZ #2jz #drift #DRIFTSL #srilanka
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 125

  • @Denathi.Pussegoda
    @Denathi.Pussegoda หลายเดือนก่อน +29

    Fiancé never ceases to amaze me😏❤️‍🔥
    and kudos to Muditha and the team, this was nicely done!

    • @deepofmusic3324
      @deepofmusic3324 หลายเดือนก่อน +4

      Imma straight guy but as an crazy car enthusiast myself can i marry him? I wanna live with him and with his cars

  • @shanwimukthi7336
    @shanwimukthi7336 หลายเดือนก่อน +22

    සුපිරි චරිත දෙකක්. ඇත්තටම ඔයා හින්ද අයියෙ ලංකාවෙ වෙන ගොඩක් power full cars වල buildup ආසාවෙන් බලන්න පුලුවන් වෙන්නෙ අපිට❤❤

    • @SLChopShop
      @SLChopShop  หลายเดือนก่อน

      ❤❤❤❤

  • @NileshBandaranayake
    @NileshBandaranayake หลายเดือนก่อน +38

    Thank you machan ❤

    • @JanithChathumina-jv5ug
      @JanithChathumina-jv5ug หลายเดือนก่อน +5

      Your car is best

    • @SLChopShop
      @SLChopShop  หลายเดือนก่อน +4

      😍

    • @aadil_63s
      @aadil_63s หลายเดือนก่อน +1

      Excited for the completion of this outrageous project 🫡

  • @Pula83
    @Pula83 หลายเดือนก่อน +9

    ඩිල්ෂාන් බණ්ඩාරනායක මහත්තයා වගේම දක්ශයෙක් වෙයි. එතුමාගේ mini කුපර් එක හදපු කාලේ මතක් වුනා..
    සුබ පැතුමි පොඩිඩා...

    • @SLChopShop
      @SLChopShop  หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @ijmhcut2352
    @ijmhcut2352 หลายเดือนก่อน +14

    DriftSL Merch එහෙම දාල වැඩේ පටන්ගමු.
    ලංකාවේ සුපිරි කොල්ලෝ සෙට් එකක් ඉන්නවා support එකට❤

    • @SLChopShop
      @SLChopShop  หลายเดือนก่อน

      ❤❤❤❤

  • @aicreation3062
    @aicreation3062 หลายเดือนก่อน +4

    "Lyrics"
    කාලය විසින් තීරණෙ කරාවි හැමදේ
    දකුණතින් දුන්නු දේවල් ගාවගන්නෑ වමතේ,
    මවු ගසින් දුර තනිවම බීජ පැලවේ,
    අම්මා නැති දරුවොත් කොතනක හෝ කෝනක නැලවේ..
    නෑ දිනුවෙ විභාග ගුරු දෙගුරුන්ගෙන් අපහාස..
    පෙනුනෙනෑ සීමාව ඇවිද්දා දැනුන්නෑ පිපාස,
    පාරෙම ගැවසුනාට බෝදෙ මගහැරුනාට
    තැවෙන්නෑ පසුමං බලා ආපසු හැරුනාට,
    බොරුවෙ අතු බෙදුනා ඇත්ත තාල වර්ගේ,
    මේ ගේම ගහන්නෙ යන්න බලාන නෙමෙයි ස්වර්ගේ..
    දිවිනහගන්න එක නෙමෙයි බං විකල්පේ,
    හිතහයිය කරං නොබලා හිටපං බල්කෙ,
    මුලින්ම....
    පද හදන එවුන්ට වෙන්න ඕනෙ පිංසිද්ද
    උඹල දැක්කෙ මගෙ දියුනුව දැක්කෙ නෑ දුක් මං වින්ද,
    දැක්කෙ නෑ කොලුගැටයා පාරක් පාරක් ගානෙ ඇවිද්ද,
    මම දන්නවා මේකෙ හැටි මෙහෙමයි ඒකයි නොගත්තෙ මේ හිත රිද්ද
    වරදින්න මොහොතයි හරියන්න කල්ගියා,
    බුදුන්ගෙන් නයගන්න මිනිස්සු පන්සල් ගියා..
    අත්පොලොසනක් දියං යන්නැතුව හූතියං..
    තවකෙග්ගෙ දියුණුව දැක හිතින් උඹ ඌ වෙයං..!
    වහල් උනු එවුන් අපි ඇලීගෙන රාගයන්..
    මුගටියා වගේම එතනදි වැරදී නාගයත්..
    වගේම ජිවිතේට උන්නු බෝ දෙනාගියා..
    උඹ මොනාද කරන්නෙ, Rap කිව්වම ගොඩක් අයට හිනාගියා..!
    භාදක ඇත තාවමට පැනීමට..
    හිතුවා ගමේ ඉඳන් උන්ට පුළුවන්නම් ඇයි මේක කරන්න බැරීමට..
    දැන් අමාරුයි හැරීමට..
    මං Try කරේ අම්මා තාත්තා මං ගැන මවපු ලෝකෙ දෑස් වැසෙන්නට පෙරඔවුන්ගෙ ඇස් ඉදිරියේම මැවීමට..!
    මතුබුදුවන ගිහිහා ආවෙ මොන මලෙන්,
    කෙලිය එකා කවුද මිනියකට ගොඩදාලා වලෙන්,
    හැමේකාම උත්සහාය කුරුල්ලො දෙදෙනෙක් එක ගලෙන්,
    කුහකයො ඉපදෙන්නෑ සමජයයි හැදුවෙ බලෙන්..!
    බෙදන්න හැදුවට උඹල අපි එකම කුලකයක්,
    තලගොයා නයාට ගොදුරක් හැබැයි දෙදෙනාම උරගයන්,
    ජරාමරන නොතකන මනුස්ස වර්ගයා අතර
    මට මං එක්කවත් අඩුමතරමේ නෑ තරඟයක්....!!!!
    වැහි මන්දාරේ
    තෙමීපාරේ
    මං දන්නෑ ඇයි ආවෙ මං ඇයි ආවෙ.
    මා නෑ දෙවියන් බාරේ
    සංසාරේ...
    ඇයි ආවේ මං ඇයි ආවෙ ඇයි ආවේ..
    ((2nd Verse))
    නොනින්දත් මරනින්දත් හුරුවෙච්චි
    ඒ හින්දා කලින්දාත් අනිද්දාත් ගැන ඒතරම් නෑ නිච්චි..
    ප්‍රසංසාත් සේ නින්දාත්,
    මේ සාංසාරේ ඇවිද්දාත්, භව තන්හාය පැවිද්දාත්, උන්ට තාමත් නෝතේරිච්චි..!
    සමහරු මස් කෑවා කට්ට අපේ ගිණුමට බැරවෙන්න,
    අපෙත් මෝලෙ තිබ්බෙ අතේ ආසනෑ කොතනවත් කොරවෙන්න..
    නියපොත්තෙන් කඩන්නතිබුනත් අපි ගැහුවා පොරවෙන්ම..
    කාලය කිව්වා ඇති දැන් උඹත් සොභාදහමට බර වෙන්න...!
    මේ කොහේද මම කවුද දන්නෑ ඔහේ දුවනවලු,
    රස දන්නෙ දිවයි, විඳපු දුක කියයි පෙනලහු,
    අතීතය සුන්දරයි හරිම, එකයි අමතක කරනු බැරිම, දෙමාපියන්, සහෝදරයන්, යාලුවො කාලයක් ගෙව්වා මම කැriම...!
    මිනිස්සු.. Algorithm එකෙම්ම උන් වාසියට හැරෙනවා,
    තවකෙක්ගෙ වේදනාවක් අඩු වැඩියෙන් අපිට දැනෙනවා
    කෙරෙන්න ඕනෙ වෙලාවට
    කෙරෙන්න ඕනෙ දේවල් කෙරෙනවා,
    "ආදරේ කරපං මිනිස්සුන් ට මොකද කියල කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවා...!" ((Kurulu kavi - Kurulu Ayya))
    වතුර මොක උනත් පනිනවා හුරුයි (පීනලා ගිලිලා)
    මාසෙ පඩියත් සොච්චමයි ගත්තේ මං
    (නැහිලා නැහිලා)
    මේකෙ (තැලිලා පෙලිලා) හුරු උනා ලද දෙයින් සතුටු වෙන්න, අත් හැරීම ප්‍රගුන කරා නෑ දේකට (ඇලිලා ගැලිලා)...!
    නෙත්දෙකින් කතා කරයි
    එක පැත්තකීන් කලාබරයි.
    එක පැත්තකීන් දඩබ්බරයි.
    අත්දැකීම් ගොඩක් බරයි
    හිතේ තියන දේවල් ලිව්වෙ ඉඳීද දන්නෑ මං හෙට...
    මට කිසිම දෙයක් එපා අම්මේ හැමදේම දෙන්න මල්ලිට..!
    පැවසුවොතින් මම ඇත්තම,
    සලකනව උපරිම අයියලගෙ නමට මුලු පැත්තම,
    එක වර්ගෙ පක්ශින් වැහුවා එකම අත්තෙම,
    මම හෙට ඉන්න ආස නෑ මේ අද ඉන්න තත්වෙම...!
    මඩ වලකි ජීවිතේ විටින් විට කැලැත්වෙන,
    ජීවත් වෙයං මේ ගෙවෙන මොහොතෙ පැවැත්වෙන,
    අකමැත්තෙන් නෙමෙයි මා ඉතාමත්ම කැමැත්තෙන,
    එකාතකින් බැලුවම මෝඩයකි මමත් හෙන...!
    වැහිමංමන්දාරේ
    තෙමීපාරේ
    මං දන්නෑ ඇයි ආවෙ මං ඇයි ආවෙ.
    මා නෑ දෙවියන් බාරේ
    සංසාරේ...
    ඇයි ආවේ මං ඇයි ආවෙ ඇයි ආවේ....//

  • @lahiruperera273
    @lahiruperera273 หลายเดือนก่อน +1

    Charitha deka ❤😎 good job aiya 🥰😎⚡

  • @deyanseneviratne2088
    @deyanseneviratne2088 หลายเดือนก่อน +4

    Beautiful Video Muditha! ❤

    • @SLChopShop
      @SLChopShop  หลายเดือนก่อน

      ❤❤❤❤❤🎉

  • @ranjikasiriwardena7282
    @ranjikasiriwardena7282 หลายเดือนก่อน +3

    Great work son!

  • @desilvajayaratnewangeesha7812
    @desilvajayaratnewangeesha7812 หลายเดือนก่อน +2

    ekanm paharak🔥

  • @anuradhaperera549
    @anuradhaperera549 หลายเดือนก่อน +3

    Top class bro💪👍👍👍

  • @janithakasun4844
    @janithakasun4844 หลายเดือนก่อน +3

    එක පිස්සුවක් සුපිරි ලංකාවෙි මෙි වගේ වැඩක් වෙන එක සතුටුයි ❤

  • @ranjulailukpitiya9405
    @ranjulailukpitiya9405 หลายเดือนก่อน +3

    ❤ supiriii

  • @navodrk
    @navodrk หลายเดือนก่อน

    Hattsoff to Editor and Cinematographer ❤❤

  • @FASTCREWSRILANKA
    @FASTCREWSRILANKA 22 วันที่ผ่านมา

    btw the colour grading on this video sheesh!!!

  • @BigDawgDan
    @BigDawgDan หลายเดือนก่อน +2

    What a beautiful build love it , I’m build a R33 drift car now

    • @SLChopShop
      @SLChopShop  หลายเดือนก่อน

      ❤❤❤❤

  • @ijmhcut2352
    @ijmhcut2352 หลายเดือนก่อน +3

    Something is cooking😝❤

  • @aseshmaleesha9831
    @aseshmaleesha9831 หลายเดือนก่อน +3

    Thank you ❤for mentioned me on video

  • @KarunathilakaBothale
    @KarunathilakaBothale หลายเดือนก่อน +7

    Nfs bmw m3 eka වගේ paint karanam ලස්සනයි 😊

    • @SLChopShop
      @SLChopShop  หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @AMBroGraphics
    @AMBroGraphics หลายเดือนก่อน +1

    Me Video eka enakam Balan idiye ❤

  • @gpakrockz
    @gpakrockz หลายเดือนก่อน +2

    Great build all the best 🎉🎉🎉🎉

  • @CarHub-zn8jk
    @CarHub-zn8jk หลายเดือนก่อน +5

    supra mk4 ekaka video ekak gennadda

  • @JanithChathumina-jv5ug
    @JanithChathumina-jv5ug หลายเดือนก่อน +8

    2jz ❤

  • @lasith_chandrasiri
    @lasith_chandrasiri หลายเดือนก่อน +3

    ❤🚀

  • @studionr5540
    @studionr5540 หลายเดือนก่อน +1

    supiri

  • @AshenTM_007
    @AshenTM_007 หลายเดือนก่อน +1

    So inspiring brothers ❤️❤️

    • @SLChopShop
      @SLChopShop  หลายเดือนก่อน

      ❤️‍🔥

  • @nidukashenul975
    @nidukashenul975 หลายเดือนก่อน +4

    😮❤❤❤

  • @elukxyygaming
    @elukxyygaming หลายเดือนก่อน +3

    Damn bro😮 0:18

    • @SLChopShop
      @SLChopShop  หลายเดือนก่อน

      ❤❤❤❤

  • @MalinduMadhusanka
    @MalinduMadhusanka หลายเดือนก่อน +2

    2jz mmm 💥💥🇱🇰

    • @SLChopShop
      @SLChopShop  หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @yenarabandaranayake1601
    @yenarabandaranayake1601 หลายเดือนก่อน +4

    ❤️🔥🔥

  • @Shen_De_Silva
    @Shen_De_Silva หลายเดือนก่อน +3

    E 36 2JZ Swap ekanam Gindara ❤️🔥

    • @SLChopShop
      @SLChopShop  หลายเดือนก่อน

    • @UrFollower32
      @UrFollower32 หลายเดือนก่อน

      Math wahana wala video upload karanne .mawa subscribe karannako yalu❤😊

  • @topgeark9876
    @topgeark9876 หลายเดือนก่อน +1

    ❤ptta

  • @Ghi478
    @Ghi478 หลายเดือนก่อน +4

  • @fabiodemeraal2247
    @fabiodemeraal2247 หลายเดือนก่อน +3

    ❤🔥

    • @SLChopShop
      @SLChopShop  หลายเดือนก่อน

      ❤️‍🔥

  • @Neranjan_Samaranayake
    @Neranjan_Samaranayake หลายเดือนก่อน +2

    Chopshop ♥

  • @sachitrakodikara234
    @sachitrakodikara234 หลายเดือนก่อน +2

    Superb

    • @SLChopShop
      @SLChopShop  หลายเดือนก่อน

      ❤️‍🔥

  • @binukasomarathne841
    @binukasomarathne841 หลายเดือนก่อน +4

    😍😍😍

  • @Luthminrathnayake
    @Luthminrathnayake หลายเดือนก่อน +2

    Shaiffge mark 2 ektth oye engine ekm ned dl thynne🫠

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana หลายเดือนก่อน +1

    😍😍😍😍😘😘😘😘😘🥰🥰🥰🥰

  • @hashansameera1996
    @hashansameera1996 หลายเดือนก่อน +1

    ❤🙌🚀

    • @SLChopShop
      @SLChopShop  หลายเดือนก่อน

      ❤️‍🔥

  • @grmreaer8437
    @grmreaer8437 หลายเดือนก่อน +2

    💣

  • @dhammipussegoda2434
    @dhammipussegoda2434 หลายเดือนก่อน +4

    So proud of you putha❤

    • @SLChopShop
      @SLChopShop  หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @PraveenThilakerathne
    @PraveenThilakerathne 25 วันที่ผ่านมา +1

    මේ දැණුම🥹❤️

  • @KarunathilakaBothale
    @KarunathilakaBothale หลายเดือนก่อน +3

    2jz❤❤

    • @SLChopShop
      @SLChopShop  หลายเดือนก่อน

      ❤❤❤❤

  • @manuladithroo48
    @manuladithroo48 หลายเดือนก่อน +2

    ❤❤

  • @sachithsankalpa4701
    @sachithsankalpa4701 หลายเดือนก่อน +3

    ❤️❤️❤️❤️❤️

  • @hansakathilakarathna2953
    @hansakathilakarathna2953 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

    • @SLChopShop
      @SLChopShop  หลายเดือนก่อน

      ❤❤

  • @493noir
    @493noir หลายเดือนก่อน +3

    2JZ swapped E46 & JZX90 review karamu😊

    • @SLChopShop
      @SLChopShop  หลายเดือนก่อน

      ❤❤

  • @dulshankanishka7048
    @dulshankanishka7048 หลายเดือนก่อน +3

    Pttw bro

    • @SLChopShop
      @SLChopShop  หลายเดือนก่อน

      ❤❤❤

  • @DiniduFernando
    @DiniduFernando หลายเดือนก่อน +2

    1.5 JZ ❤

  • @multicolour1348
    @multicolour1348 19 วันที่ผ่านมา

    අයියෙ මට පොඩ්ඩක් කියනවද mechanical engineering , automotive engineering මේ දෙකෙන් මොන degree එක කරන එකද අනාගතේ ගොඩක්ම වටින්නෙ ❤

  • @Jausticelegue
    @Jausticelegue หลายเดือนก่อน +2

    ඕක හදන්න කීයක් විතර ගියාද😊

  • @LegendaryCars020
    @LegendaryCars020 หลายเดือนก่อน +1

    අයියේ සම්පූර්ණ බිල්ඩ් එකට කියක් වගේ යනවද 🖤

  • @sisiramalan5382
    @sisiramalan5382 หลายเดือนก่อน +1

    😍🌹😍🌹😍🌹😍

    • @SLChopShop
      @SLChopShop  หลายเดือนก่อน

      ❤❤

  • @VIHANGI189
    @VIHANGI189 หลายเดือนก่อน +3

    ❤️‍🩹

    • @SLChopShop
      @SLChopShop  หลายเดือนก่อน

      ❤❤

  • @Shen_De_Silva
    @Shen_De_Silva หลายเดือนก่อน +1

    Mark 2 Jzx100 dan yana price kohomada brother

    • @UrFollower32
      @UrFollower32 หลายเดือนก่อน

      Math wahana wala video upload karanne .mawa subscribe karannako yalu❤😊

  • @VIHANGI189
    @VIHANGI189 หลายเดือนก่อน +3

    🤍

  • @eran_Lakmal
    @eran_Lakmal หลายเดือนก่อน +1

    Rackend දෙක දිග කරලා.. wheel වල turning එක වැඩි වෙනවද ? අයියෙ .

    • @UrFollower32
      @UrFollower32 หลายเดือนก่อน

      Math wahana wala video upload karanne .mawa subscribe karannako yalu❤😊

    • @NileshBandaranayake
      @NileshBandaranayake หลายเดือนก่อน +2

      Naha malli , lower arm eka dik karala thiyenne eka hinda rack end dik karala thiyenne . Wheel turning eka wadi karala thiyenne hub eken

  • @sajithkasun6574
    @sajithkasun6574 หลายเดือนก่อน +3

    Toyota engine eka

  • @itzpradiya
    @itzpradiya หลายเดือนก่อน +1

    Ane apinan hewe naha

  • @chamathshalinda-qq7xj
    @chamathshalinda-qq7xj หลายเดือนก่อน +1

    2jz ❤

    • @SLChopShop
      @SLChopShop  หลายเดือนก่อน

      ❤❤

  • @rachiththejana174
    @rachiththejana174 หลายเดือนก่อน +4

    ❤🔥

  • @pasindusathsar_
    @pasindusathsar_ หลายเดือนก่อน +1

    ❤️

    • @UrFollower32
      @UrFollower32 หลายเดือนก่อน

      Math wahana wala video upload karanne .mawa subscribe karannako yalu❤😊

  • @youtubeshorts983
    @youtubeshorts983 หลายเดือนก่อน +1

    අයියේ ලංකාවේ තියෙන nsx එකේ වීඩියෝ එකක් අරන් එන්නකෝ

    • @UrFollower32
      @UrFollower32 หลายเดือนก่อน

      Math wahana wala video upload karanne .mawa subscribe karannako yalu❤😊

  • @udararathnayaka6651
    @udararathnayaka6651 หลายเดือนก่อน +1

    ❤❤

    • @SLChopShop
      @SLChopShop  หลายเดือนก่อน

      ❤❤

  • @naveenjayathilaka3931
    @naveenjayathilaka3931 หลายเดือนก่อน +1

    😍😍😍

    • @SLChopShop
      @SLChopShop  หลายเดือนก่อน

      ❤❤

    • @SLChopShop
      @SLChopShop  หลายเดือนก่อน

      ❤❤

  • @Dimalsha_Gunarathna
    @Dimalsha_Gunarathna หลายเดือนก่อน +2

    🥹💗💥

    • @SLChopShop
      @SLChopShop  หลายเดือนก่อน

      ❤❤

  • @ntscreation9827
    @ntscreation9827 หลายเดือนก่อน +3

    ❤🔥

  • @dhananjanakumarasinghe8960
    @dhananjanakumarasinghe8960 หลายเดือนก่อน +1

    ❤🔥

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka หลายเดือนก่อน +1

    • @SLChopShop
      @SLChopShop  หลายเดือนก่อน

      ❤❤❤