වෙළෙන්දෝ ගොඩ යන මාළු පෙට්ටිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 105

  • @wishwatiyubaya
    @wishwatiyubaya  7 หลายเดือนก่อน +6

    ඔබට අවශ්‍ය පරිදි සාදවා ගැනීමට සහ මිල ගනන් දැන ගැනීමට අමතන්න
    T.P.S Fish Box
    074 0847287
    0756734850

    • @chathurikakumarathunga5789
      @chathurikakumarathunga5789 7 หลายเดือนก่อน +2

      ඔයාගෙ video බලන්නෙ හරිම ආසවෙන් 😊😊 හොද පැහැදිලි කිරීමක් එක්ක යන වැඩසටහනක් ධීවර කර්මාන්තය ගැන ඉගන ගන්න දරුවන්ටත් ලොකු උදව්වක් ඔයා කරන්නෙ . හරිම ලස්සනයි . ඒ වගේම ගැඹුරු මුහුද කොයි වගේද කියලා ඔයාගෙ video එකකින් බලන්න කැමති . 😊😊😊 Thanks අපි නුවර

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      මේ වීඩියෝව බලන්න👇
      th-cam.com/video/1cvzA7kQFb0/w-d-xo.htmlsi=gJQpNG6K0SKdDRHU

  • @pasidulakmal6319
    @pasidulakmal6319 7 หลายเดือนก่อน +5

    ධීවර කර්මාන්තයේ නිරත වෙන අයට ඉතා හොද නිෂ්පාදනයක්.💖💖💖සුපිරි වැඩ්ඩෙක්.❤❤❤සුලෝචන අයියත් එක්ක වීඩියෝ එකක් ඕනේ .කාලෙකින් සුලෝචන අයියව දැක්කේ නෑ.අලුත් කෑමක වීඩියෝ එකක් ඕනේ ...❤💖❤💖❤💖

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @sujisaman7899
    @sujisaman7899 7 หลายเดือนก่อน +3

    දමිත් අයියා.. ❤❤❤ සුපිරිම වැඩ්ඩෙක්.. ලංකාවේ මේවගේ මොල වලින් නිර්මාණ කරුවන්ගෙන් වැඩක් ගන්නේ නෑ..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ඒක ඇත්ත ......සුපිරි වැඩ්ඩෙක්.....

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 7 หลายเดือนก่อน +4

    ඉතාමත් හොඳයි. ධීවර කර්මාන්තයේ යෙදෙන අයට හොඳ නිපැයුමක්. ඔහුට සහයෝගය දෙන්න.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @lakshithavlogs
    @lakshithavlogs 7 หลายเดือนก่อน +2

    සුපිරි වැඩ්ඩෙක් ජය වේවා ! 👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @IsuruFonseka
    @IsuruFonseka 7 หลายเดือนก่อน +1

    නියම වැඩක් නියම vedio එකක් දමිත් අයියා. ජය වේවා. අපි බහරේන් සෙට් එක ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @prabathedirimanna746
    @prabathedirimanna746 7 หลายเดือนก่อน +1

    මම මාර ආස චැනල් එකක් මේක ආදරෙයි අයියේ ජයවේවා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilanperera973
    @dilanperera973 7 หลายเดือนก่อน +1

    Supiri wayddek neda damith sahodaraya....👌👌jaya🙏❤️ 1:06

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ඔව්...හදවතින්ම ස්තුතියි 💖

  • @thevillagetemple-007
    @thevillagetemple-007 7 หลายเดือนก่อน +11

    Broo සුලොචන එක්කත් video එකක් ඔනෙ පොර දැක්කෙ නැ 👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      මම දැක්කෙත් නෑ මාස ගානකින්....

    • @kumararathna330
      @kumararathna330 7 หลายเดือนก่อน +2

      සුලෝචනයා සුපිරි හදවතක් බ්‍රරෝ....❤

    • @hashanmadhawa9632
      @hashanmadhawa9632 7 หลายเดือนก่อน +2

      ඔව් aiye please video එකක් ඔන

    • @pathumchathuranga4332
      @pathumchathuranga4332 7 หลายเดือนก่อน +2

      සුලෝචන මාලෙ ගිහින් ඉන්නෙ සති දෙකකට fishing traning එකකට එයාගෙ යාලුවෙක් එක්ක ගියා ආවම video එකක් කරමු bro

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 7 หลายเดือนก่อน +1

    කරට් එකට ගහන්නේ නැතුව කොහොමද අයිස් දිය වෙන්නේ නැතුව තියාගන්නේ ලීකුඩු දාලද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      නෑ.....trawler boat fish hall system එක තමයි මේ box එකේ තියෙන්නේ......

  • @NandunMadhubhashana
    @NandunMadhubhashana 7 หลายเดือนก่อน +1

    සුපිරියක් අදත්.❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @PradeepKumara-v1c
    @PradeepKumara-v1c 7 หลายเดือนก่อน +1

    සුපිරි වැඩ්ඩෙක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @nuwanpriyankara4027
    @nuwanpriyankara4027 7 หลายเดือนก่อน +1

    ජයෙන් ජය ❤ ජෙසු පිහිටයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @tcfdesilva1761
    @tcfdesilva1761 7 หลายเดือนก่อน +1

    හොඳ නිෂ්පාදනයක් එක එක බෝට්ටුවල ප්‍රමාණය අනුවත් සාදාගත හැකි පහසුකම් බොහෝ විට තියෙන්න පුළුවන්.
    ❤💖👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ඔව්...අවශ්‍ය ප්‍රමාණයට හදල දෙයි....

  • @sampathsujeewa798
    @sampathsujeewa798 7 หลายเดือนก่อน +1

    සුපිරි වැඩ ක් සුලොවන නැද්ද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      කාලෙකින් වීඩියෝ වලට ආවෙ නෑ....

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 7 หลายเดือนก่อน +2

    ලොක් කරන්න පුලුවන් රෝද හතරකුත් තිබුනනම් සුපිරියි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ඔව්.....ඒ දේවල් කියල හදාගන්න පුලුවන්....👍

  • @supuneranga450
    @supuneranga450 7 หลายเดือนก่อน +1

    සුපිරි වැඩිඩෙක් ❤️💪🫡👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @wasantakumara5770
    @wasantakumara5770 7 หลายเดือนก่อน +1

    නියමයි දමිත් අයියා❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @sadhisasandaruvan-by6wz
    @sadhisasandaruvan-by6wz 7 หลายเดือนก่อน +2

    Supiri ayye

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @anurajayantha4681
    @anurajayantha4681 7 หลายเดือนก่อน +1

    👏👏👏 Malliya love to see again. ❤❤❤.

  • @nihandakalpana5787
    @nihandakalpana5787 7 หลายเดือนก่อน +1

    There should be a model mounted on a chrome frame with lockable castor wheels. So it could be easily transportable and forklifts can be used for loading and unloading.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      yes.....thank you so much...💖

  • @mahindawijendra4855
    @mahindawijendra4855 7 หลายเดือนก่อน +1

    GREAT MR.DAMITH

  • @user-yohan579
    @user-yohan579 7 หลายเดือนก่อน +1

    Meke mila kiyada ?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      නොම්බරයට කෝල් එකක් දෙන්න.....

  • @ThanujaWickramage
    @ThanujaWickramage 7 หลายเดือนก่อน +1

    මේ අයියා රබර් බීඩින්ග් හදාගන්නෙ කොහෙන්ද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      කෝල් එකක් දීල අහල බලන්න....

  • @DJmax-l5s
    @DJmax-l5s 7 หลายเดือนก่อน +1

    Adath supiriyak thamai❤❤❤🎉🎉🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @indukawithanage6813
    @indukawithanage6813 7 หลายเดือนก่อน +1

    Adath supiriyak❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @isuruudara6863
    @isuruudara6863 7 หลายเดือนก่อน +1

    බලන්න වෙලාවක් නැතිඋනත් අනිවාර්යයෙන් like එකක් දාල යන්නෙ දමිත් අයියාt

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @SanjiwaniSandamali
    @SanjiwaniSandamali 7 หลายเดือนก่อน +1

    එක මරැැ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Honor90lite-y1u
    @Honor90lite-y1u 5 หลายเดือนก่อน +1

    💯😊

  • @dushansachintha4529
    @dushansachintha4529 7 หลายเดือนก่อน +1

    කෙලවල්ලෝ අල්ලනවා වීඩියෝ එකක් දාන්නකෝ 🎉😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @chathuralakshika9334
    @chathuralakshika9334 7 หลายเดือนก่อน +1

    රට ට ඩොලර් ගෙන ජොබ් මෙවා හරි දැක්මක් විතරයි ඔන ...ලංකාවේ ඔන තාරම් වැඩ කාරොයු ඉන්නවා ..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @kghjjay4360
    @kghjjay4360 7 หลายเดือนก่อน +1

    මාලු එහෙමත් හදන්න පුළුවන්

  • @priyankaperera6300
    @priyankaperera6300 7 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @chammidasitha9691
    @chammidasitha9691 7 หลายเดือนก่อน +1

    Bro කාලෙකින් සුලෝචනව දැක්කේ නෑ 😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ඔව්....කාලෙකින් මම දැක්කෙත් නැ

  • @dlr1991
    @dlr1991 7 หลายเดือนก่อน +1

    Ela කෝ අය්යා සුලෝචන

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      සුලෝචන දැන් වැඩසටහන් වලට නෑ.....

  • @ChamalkaDilhan
    @ChamalkaDilhan 7 หลายเดือนก่อน +1

    😮😮😮😮

  • @JasonFernando-e4l
    @JasonFernando-e4l 7 หลายเดือนก่อน +1

    👍❤️

  • @Dilshanpick
    @Dilshanpick 7 หลายเดือนก่อน +1

  • @DDilshan-ye1sq
    @DDilshan-ye1sq 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @nuwanchathuranga2127
    @nuwanchathuranga2127 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @ishansajith9988
    @ishansajith9988 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @harsha-zv3ps
    @harsha-zv3ps 7 หลายเดือนก่อน +1

    💙💙💪💪

  • @m1976nuw
    @m1976nuw 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SAUN66
    @SAUN66 7 หลายเดือนก่อน +1

    6 cament❤

  • @Snoop791
    @Snoop791 7 หลายเดือนก่อน +2

    good infor.

  • @nsasinduweerakkodi
    @nsasinduweerakkodi 7 หลายเดือนก่อน +1

  • @ansalamfernando8700
    @ansalamfernando8700 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @rukshikapriyadarshani6379
    @rukshikapriyadarshani6379 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @SajithChathuranga-z7f
    @SajithChathuranga-z7f 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @chanukapradeep3519
    @chanukapradeep3519 7 หลายเดือนก่อน +1

    ❤❤❤