Ha Mal Pipenne @ Tone Poem with Christoper Paul

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 134

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +3

    හරිම satuten inna කැමති kala taruwak අමරණීය gee mawa.obatumata නිදුක් නිරෝගී සුවය labawa

  • @malindulakmal6581
    @malindulakmal6581 5 ปีที่แล้ว +39

    හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා
    හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා
    ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය ඔබෙ රුව හන්දා
    පැල් කවියට ගැමි ගීයට කවුරුත් මන බැන්දා
    කනට කරට රන් අබරණ මුතු මාලය පටසේලය මටනැති හන්දා
    මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා
    හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා අහල පහල නිලමෙලාට ටිකිරිලාට ගෙදර අයට බොරුවක් කියලා ඔරු පදින්න ගී ගයන්න ඔබ එනවද මැණිකා උදේ සවස මේ දොළ ළඟ අර වැට ළඟ ගං ඉවුරේ මම නැවතී ඉන්නම් පෝයදාට වන්දනාවෙ නුවර යන්න එන්නම් හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
    මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා
    හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
    මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා
    ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය ඔබෙ රුව හන්දා පැල් කවියට ගැමි ගීයට කවුරුත් මන බැන්දා කනට කරට රන් අබරණ මුතු මාලය පටසේලය මටනැති හන්දා මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලාහා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා

  • @srinathwelgama9201
    @srinathwelgama9201 3 ปีที่แล้ว +13

    නිදුක් නිරෝගී දීර්ඝයුස ලැබේවා ..💖
    බුදු සරණයි ජේසු පිහිටයි ,,🙏🙏

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 3 ปีที่แล้ว +49

    2021 කරපු වැඩසටහනෙ ක්‍රිස්ටෝපර් පෝල් මහත්තයව දැක්කම දුකයි

    • @sahanudara8170
      @sahanudara8170 3 ปีที่แล้ว +4

      ඔව් ඒකනෙ

    • @kavindananayakkara5446
      @kavindananayakkara5446 3 ปีที่แล้ว +3

      Mokakda wela thiyenne harima dukai dakkama..

    • @dulankagarumuni3277
      @dulankagarumuni3277 3 ปีที่แล้ว +5

      ඔව් මටත් ගොඩාක් දුක හිතුනා....නිදුක් නිරෝගී සුවය පතමු.....

    • @vinukafernando9912
      @vinukafernando9912 3 ปีที่แล้ว +6

      මෙච්චර ඉක්මනට මෙහෙම උනේ කොහොමද අවුරුදු 3ක් ඇතුලත? හිතාගන්න බෑ

    • @tashinivihanga3099
      @tashinivihanga3099 ปีที่แล้ว +1

      Oww 😢💔

  • @eworld4501
    @eworld4501 ปีที่แล้ว +2

    නිවන් සුව කලා කරුවානනී !

  • @gpdgreat
    @gpdgreat 6 ปีที่แล้ว +46

    Christo uncle, it is nice to see you rocking the stage same as before. Wish you good health and long life...!!! May God bless you and your family.

    • @roshaanfernando9166
      @roshaanfernando9166 3 ปีที่แล้ว

      8johnny 88cricket i0h8h8h8gb8hopkinton jo8v9vib8h8b8bibibih8h8j089nb8 88c98bcbi Fabio j88hb8hb8b8b88v 8cricket b989b9v88th 8cricket i8ii9o8b9initio i 0b8ccb8c8unb8b8b0b8nn8b89bini 8i9b8b8 b8h8higigig888bi 88h8nb

    • @roshaanfernando9166
      @roshaanfernando9166 3 ปีที่แล้ว

      Joe n89j98c9

    • @roshaanfernando9166
      @roshaanfernando9166 3 ปีที่แล้ว

      8v98ni90nkiu

    • @roshaanfernando9166
      @roshaanfernando9166 3 ปีที่แล้ว

      Vbb8bv bb9b9b89bbbkjbbbnnnicmnbbnjb9

    • @roshaanfernando9166
      @roshaanfernando9166 3 ปีที่แล้ว

      Bv9bnnnnvbnnnknc99nmnnbbjn9bbnk9nnmmnnn Fabiom.p.h. Joe bnjok9

  • @asangacosta8610
    @asangacosta8610 6 ปีที่แล้ว +11

    Holy cow, it's තාල මාස්ටර් from දන්කුඩ බන්ඩා on the mandolin!! He really is a maestro!! Great lineup on stage!

  • @chaithika
    @chaithika 3 หลายเดือนก่อน

    Classic Moratuwa touch! Missing it big time nowadays

  • @sherrinemortimer1893
    @sherrinemortimer1893 5 ปีที่แล้ว +9

    How lovely to hear this music, Baila time Thank You!

    • @minukarodrigo
      @minukarodrigo 4 ปีที่แล้ว

      And don't forget the original "Lazy Mary"

  • @shashindujeenuka61
    @shashindujeenuka61 4 ปีที่แล้ว +37

    මට මේක අහන එක නවත්ටත ගන්න බෑ අම්මපා

  • @quickworkguy4740
    @quickworkguy4740 6 ปีที่แล้ว +14

    Old is gold. Love it

  • @lakshanfrenando6275
    @lakshanfrenando6275 4 ปีที่แล้ว +2

    Patta kiyala wadak naha god bless you all guys tc

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +1

    Mama senali sinduwa lassanai ❤❤❤👍👍💐

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 5 ปีที่แล้ว +2

    Waw what a greatful Songs.In the past there Was a great Enjoyment of Songs I Realy Like Dush Beautyful voice. Thanks for Giving this. Nice songs.

  • @tummyboy7293
    @tummyboy7293 5 ปีที่แล้ว +9

    Ever great singer mr.christopor paul... 😊

  • @shaakunthala
    @shaakunthala 4 ปีที่แล้ว +35

    3:03 - පුස්වෙඩිල්ල මතක් වුණේ කාටද? 😃

    • @jonsnow3513
      @jonsnow3513 8 หลายเดือนก่อน

      mokadda eeeee

    • @diamondcrowns4965
      @diamondcrowns4965 5 หลายเดือนก่อน

      ​@@jonsnow3513😊

  • @christoperantony659
    @christoperantony659 4 ปีที่แล้ว +6

    Well Done Christoper Paul.

  • @nuwangodakandaarachchi8728
    @nuwangodakandaarachchi8728 5 ปีที่แล้ว +3

    Patta band eka ,

  • @Stimpy49
    @Stimpy49 4 ปีที่แล้ว +6

    Christopher Paul still Brilliant!!!

  • @keshakapeiris1295
    @keshakapeiris1295 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ supiri

  • @dhamithlakshan6689
    @dhamithlakshan6689 3 ปีที่แล้ว

    Niyamai ❣️❣️❣️❣️👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩

  • @dilshanidili6454
    @dilshanidili6454 4 ปีที่แล้ว +3

    Amazing, really nice Dushyan, Great

  • @MaheshNissanka-b4d
    @MaheshNissanka-b4d 4 วันที่ผ่านมา

    එක පාරටම ක්‍රිස්ටෝපල් පෝල් මහත්මයා වයසට ගිහින් තියෙන්නේ. මේක 2021 වැඩසටනක්. ඒත් අද ජීවතුන් අතට නැහැ.

  • @ahamedshanawazhassen5894
    @ahamedshanawazhassen5894 ปีที่แล้ว

    Old is gold excellent❤❤

  • @tharin1956
    @tharin1956 4 ปีที่แล้ว +4

    Seniors must appreciate 💞

  • @thushmanthabandara6229
    @thushmanthabandara6229 3 ปีที่แล้ว +2

    පට්ට 👌

  • @lakshithamadushan7509
    @lakshithamadushan7509 4 ปีที่แล้ว +1

    Harima sundarai.

  • @hdesilva8843
    @hdesilva8843 6 ปีที่แล้ว +5

    Recall sweet memories ....Good old favorites .....

  • @fazlulhaqizadeen9492
    @fazlulhaqizadeen9492 4 ปีที่แล้ว +4

    great song

  • @SachiraBhanu
    @SachiraBhanu 3 ปีที่แล้ว +1

    mewwa thama thala. 😍😍

  • @westerngalley5348
    @westerngalley5348 6 ปีที่แล้ว +3

    Menna nagala yana supuri sindu 😘😍

  • @ALPHATECHSL
    @ALPHATECHSL ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා

  • @surangagalappaththi6278
    @surangagalappaththi6278 6 ปีที่แล้ว +36

    පිස්සු පීකුදු..😇😵😍

    • @amindudilshan99
      @amindudilshan99 3 ปีที่แล้ว

      this is a highly addicted song ❤️good job tone poem

  • @himasal5159
    @himasal5159 3 ปีที่แล้ว +1

    පට්ට ම❤️

  • @alanbaily3552
    @alanbaily3552 5 ปีที่แล้ว +5

    Relaxing treatment!

  • @tecklawalles795
    @tecklawalles795 6 ปีที่แล้ว +10

    Beautiful Happy song,Awesome tune !!! Man with a hat 🎩 looks cool,...front of a big audience reading the music 🎵😱?

  • @nirmalanpw1011
    @nirmalanpw1011 ปีที่แล้ว

    මොක්සුව ❤

  • @nuwangodakandaarachchi8728
    @nuwangodakandaarachchi8728 5 ปีที่แล้ว +3

    Patta punch 🥊

  • @tharinduwickramanayaka4323
    @tharinduwickramanayaka4323 3 ปีที่แล้ว

    Ever green Christoper Paul!!

  • @hansalaperera7747
    @hansalaperera7747 6 ปีที่แล้ว +3

    lassanai niyamai

  • @akilairan
    @akilairan 2 ปีที่แล้ว

    Excellent.

  • @amilaudowita5143
    @amilaudowita5143 6 ปีที่แล้ว +2

    Niyamai...

  • @nipundirukshan4357
    @nipundirukshan4357 3 ปีที่แล้ว +1

    අතාල් කෝටියක් 💪

  • @sahannisendra8794
    @sahannisendra8794 5 ปีที่แล้ว +2

    Nice music

  • @MrDaskon
    @MrDaskon 3 ปีที่แล้ว +5

    අඩෝ මේ සින්දුව ඇබ්බැහි වෙන සීන් එකක් තියෙන්නෙ මට විතරද

  • @nipuna-sasikailangamge1829
    @nipuna-sasikailangamge1829 6 ปีที่แล้ว +1

    patta...........

  • @megalink4934
    @megalink4934 3 ปีที่แล้ว +1

    ආදරෙයි

  • @bawantharasanjana9051
    @bawantharasanjana9051 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

  • @Lalith-q8u
    @Lalith-q8u 3 หลายเดือนก่อน

    Niwan suwe

  • @saraneevlogs1883
    @saraneevlogs1883 3 ปีที่แล้ว

    Superb

  • @mellowmonsoon278
    @mellowmonsoon278 3 ปีที่แล้ว +1

    This melody is from Lou Monte.

  • @RARa12812
    @RARa12812 5 ปีที่แล้ว +5

    This song is in Italian, Portuguese and Spanish also. If someone can find those versions and post here it would be nice

  • @tharukashavin886
    @tharukashavin886 ปีที่แล้ว +1

    Reat easy Christoper Paul

  • @kasunmadushankawarahena6764
    @kasunmadushankawarahena6764 5 ปีที่แล้ว

    Old is gold

  • @gaganajayanama
    @gaganajayanama ปีที่แล้ว

    😍😍

  • @namindushehan
    @namindushehan 3 ปีที่แล้ว

    Legend Paul ❤️

  • @indikafernando5342
    @indikafernando5342 4 ปีที่แล้ว

    Patta🤪🤪🤪🤪

  • @wayambasansadaya
    @wayambasansadaya หลายเดือนก่อน

    පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
    මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ
    තවත් හැඩ වෙලා
    හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
    මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ
    තවත් හැඩ වෙලා
    Music
    ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය
    ඔබෙ රුව හන්දා
    පැල්කවියට ගැමි ගීයට කවුරුත් මන බැන්දා
    කණට කරට රන් අබරණ මුතු මාලය පට සේලය
    මට නැති හන්දා
    මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා
    හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
    මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ
    තවත් හැඩ වෙලා
    හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
    මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ
    තවත් හැඩ වෙලා
    Music
    අහල පහල නිළමෙලාට ටිකිරිලාට ගෙදර අයට
    බොරුවක් කියලා
    ඔරු පදින්න ගී ගයන්න ඔබ එනවද මැණිකා
    උදේ සවස මේ දොළ ළඟ අර වැට ළඟ ගං ඉවුරේ
    මම නෑවති ඉන්නම්
    පෝය දාට වන්දනාවෙ නුවර යන්න එන්නම්
    හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
    මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ
    තවත් හැඩ වෙලා
    හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
    මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ
    තවත් හැඩ වෙලා
    ✞Aakash Noval Production✞
    Share

  • @harshaniwijesingha7771
    @harshaniwijesingha7771 6 ปีที่แล้ว +1

    patta pata pata

  • @donaldjayawardene5093
    @donaldjayawardene5093 6 ปีที่แล้ว +1

    Long life

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 2 ปีที่แล้ว

    Poyadta wandane Nuwera yanna enname.
    Nice,

  • @nishanthafernando9812
    @nishanthafernando9812 5 ปีที่แล้ว

    Very nice

  • @vishwagopallawa
    @vishwagopallawa 5 ปีที่แล้ว +15

    පුදුම සතුටකින් ගහනවා දැක්කමයි .... how to enjoy music ....

  • @creatiw
    @creatiw 5 ปีที่แล้ว +7

    බිස්කට් කුඩු ...බිස්කට් කුඩු..

  • @sachitheshwara2798
    @sachitheshwara2798 11 หลายเดือนก่อน

    Luna mezo mare....
    Godfather බලල ආපු අය තව ඉන්නවද?..

  • @Menildus
    @Menildus 4 ปีที่แล้ว

    Ape adare edath adath

  • @meththannadamunawera6071
    @meththannadamunawera6071 3 ปีที่แล้ว +2

    එයා ගියට අයෙ ඒවි ඉපදිල මේ වගෙ සින්දු හදල අපිව පිස්සු හදන්න

  • @roshansameera1860
    @roshansameera1860 6 ปีที่แล้ว +2

    fatta

  • @jagathkumara6174
    @jagathkumara6174 6 ปีที่แล้ว

    very good

  • @irowasala
    @irowasala 5 ปีที่แล้ว +3

    Mr. Christoper Paul, you are amazing..... Happy see you still rock like young dude.....
    Original song Che La Luna th-cam.com/video/n9FMvfvkBro/w-d-xo.html

  • @chanakafernando6229
    @chanakafernando6229 5 ปีที่แล้ว +3

    menna sindu kotaram ahuwath epa wenne patta lassani........dan tiyenne sindu nemei gahanunta wandina gaatha.....

  • @Murphyhank
    @Murphyhank 2 ปีที่แล้ว

    ane 6month ago dala thiyna vdo eke godak wenas ne 😕☹️

  • @pwprabath8190
    @pwprabath8190 3 ปีที่แล้ว +1

    Munge
    Pada
    Showwediyi
    Aappiriyai
    Pilikulai
    Pissupakku😁😁😁😁

  • @chathuramadhusankha4301
    @chathuramadhusankha4301 6 ปีที่แล้ว +1

    "Che le luna" original song of this song

    • @minukarodrigo
      @minukarodrigo 4 ปีที่แล้ว

      It's better known as "Lazy Mary" right?

  • @shehanvimukthi2791
    @shehanvimukthi2791 3 ปีที่แล้ว

    😋

  • @keralamendis4252
    @keralamendis4252 3 ปีที่แล้ว

    Nedokin me dushmanthsya mountain da gatta manda

  • @sahanudara8170
    @sahanudara8170 3 ปีที่แล้ว +2

    දුශයන්ත් කනවා ඔදගෙන මෙලෝ රහක් නෑ යකෝ වීරමන්

  • @mrflauschig8024
    @mrflauschig8024 2 ปีที่แล้ว

    The Indian fake, of the Original Italian (Neapolitan) Song
    ''Che La Luna Mezzo Mare''
    from Lou Monte. 🤔😂🤦🤷😉💪🏼

  • @KeithR2002
    @KeithR2002 6 ปีที่แล้ว +5

    Che le luna?

    • @thishanweera
      @thishanweera 6 ปีที่แล้ว

      SI!
      Lou monte ha imparato questa canzone quando ha visitato lo Sri Lanka! :D :D grazie per favore Christopher Paul! :P

  • @Roshan_Kodagoda
    @Roshan_Kodagoda 7 หลายเดือนก่อน

    Meka che na luna melody eka wage

  • @wmanojnishshankadias162
    @wmanojnishshankadias162 2 ปีที่แล้ว

    Louise Prima - Che La luna
    th-cam.com/video/dkW4QUJsp48/w-d-xo.html

  • @keshandilhara8163
    @keshandilhara8163 3 ปีที่แล้ว

    මේක මොන කාලෙ කරපු එකක්ද

  • @sansalanimanka6194
    @sansalanimanka6194 5 ปีที่แล้ว +4

    kawuda yakoo unlike kare

  • @jasminemaldeniya6945
    @jasminemaldeniya6945 6 ปีที่แล้ว +3

    playing is very good,harmonizing not ok. Better without papara papara at the begining.

  • @dileenael
    @dileenael 6 ปีที่แล้ว +4

    පිස්සු පීකුදුම තමා ඉතින් ......

  • @danusandaruwan6660
    @danusandaruwan6660 5 ปีที่แล้ว

    පපර පප්ප පපර පප්ප

  • @thisarani8704
    @thisarani8704 4 ปีที่แล้ว

    ?

  • @Menildus
    @Menildus 4 ปีที่แล้ว

    shot eka bahinawa bite sandy nathuwa

  • @tharinduwimalaweera3604
    @tharinduwimalaweera3604 7 หลายเดือนก่อน

    මෙය ඉතාලි ගීතයක කොපියකි

  • @harshaandrahennady8771
    @harshaandrahennady8771 3 หลายเดือนก่อน

    Yes.poya is very important.😂

  • @priya1736
    @priya1736 2 ปีที่แล้ว +1

    දුෂ්‍යන්ත් පිස්ස සින්දුව කනව

  • @wownews9874
    @wownews9874 3 ปีที่แล้ว +1

    දුෂ්‍යන්ත බොක දානවනෙ .නෙදකින්

  • @venura2159
    @venura2159 4 ปีที่แล้ว

    Haha, a copy of Lou Monte Che La Luna Mezzo Mare, , but no harm to original song, great lyrics

  • @yyz7436
    @yyz7436 6 ปีที่แล้ว +2

    If that young dude didn’t sing .
    Song is authentic .he can’t pronounce Sinhala sorry

  • @prasanthaperera3529
    @prasanthaperera3529 5 ปีที่แล้ว

    පිස්සු පුසා

  • @nalinpradeep1354
    @nalinpradeep1354 3 ปีที่แล้ว

    මේ හොද ගීත ගූ කරන්න එපා

  • @andrewliya4146
    @andrewliya4146 4 ปีที่แล้ว

    Is really pathetic when a singer has to see the lines on a phone.

    • @minukarodrigo
      @minukarodrigo 4 ปีที่แล้ว

      Back in the day people used fake words whenever they forget the words

  • @dananjayagajasinghe3210
    @dananjayagajasinghe3210 4 ปีที่แล้ว

    Italian song copy cat

  • @shanthasrilal8350
    @shanthasrilal8350 4 ปีที่แล้ว

    ගු 70

  • @username-pu2qv
    @username-pu2qv 4 ปีที่แล้ว +2

    very nice