Ha Mal Pipenne (හා මල් පිපෙන්නේ) Official Remake | Asel Senanayake ft. Lasith Dimithri
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Ha Mal Pipenne Remake
This song is one of my grandfather's (Christopher Paul) best song and we remade it in his honor.
streaming Services - song.link/i/16...
Original Artist - Christopher Paul
Remade by - Asel Senanayake
Music By - Lasith Dimithri @Live Divine Productions
Mix & Mastered by - Lasith Dimithri
Recorded at - Live Divine Productions
Videography by - Nithika Senanayake/Lasith Dimithri
Edited by - Lasith Dimithri
Thumbnail by - Dinuka Alwis
Download MP3 - mega.nz/file/S...
Contact me on aselsenanayake901@gmail.com
Special Thanks
Lasith Dimithri
Nithika Senanayake
Roshain Fernando
Shavin Edirisinghe
Thilina Silva
Yohan Fernando
Dilain Fernando
Channel C & Crew - / channelconline
And all who supported to be a success!
Sponsored by ATN Services PVT LTD
Notice - All credits goes to original artist of this song.
Soundcloud : / user-551423738
Facebook : / asel.sen.37
Instagram : / aselll.__
TH-cam : / aselsenanayake
Lyrics -
හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා
හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා
ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය ඔබෙ රුව හන්දා
පැල් කවියට ගැමි ගීයට කවුරුත් මන බැන්දා
කනට කරට රන් අබරණ මුතු මාලය පටසේලය මටනැති හන්දා
මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා
හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා
හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා
අහල පහල නිලමෙලාට ටිකිරිලාට ගෙදර අයට බොරුවක් කියලා
ඔරු පදින්න ගී ගයන්න ඔබ එනවද මැණිකා
උදේ සවස මේ දොළ ළඟ අර වැට ළඟ ගං ඉවුරේ මම නැවතී ඉන්නම්
පෝයදාට වන්දනාවෙ නුවර යන්න එන්නම්
හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා
හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා
ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය ඔබෙ රුව හන්දා
පැල් කවියට ගැමි ගීයට කවුරුත් මන බැන්දා
කනට කරට රන් අබරණ මුතු මාලය පටසේලය මටනැති හන්දා
මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා
හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලාහා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා