Ralla Weralata Adarei | Episode 09 | 2021-09-01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ส.ค. 2021
  • Ralla Weralata Adarei | Episode 09 | 2021-09-01
    #Hirutv #HiruLK #Ralla
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
    Follow Our Tik Tok Profile :- / hirutv
    #RallaWeralataAdarei #රැල්ල_වෙරළට_ආදරෙයි #hirutv #teledrama #Ralla09
  • บันเทิง

ความคิดเห็น • 1K

  • @onlysweets136
    @onlysweets136 2 ปีที่แล้ว +551

    ශිවා මුහුණෙන් පෙන්නන action අමුතුම ලස්සනක් තියෙන්නේ . 👍දක්ෂ නළු නිලියෝ පිරිවරාගත් සුපිරිම දක්ෂ නිරමාණයක්...👍 අළුත් සින්දුවත් ලස්සනයි 👍

    • @anjani9958
      @anjani9958 2 ปีที่แล้ว +1

      ඒ bus එකටම ඉන්නේ සුදු මැණිකේ විතරද

    • @anjani9958
      @anjani9958 2 ปีที่แล้ว

      මේක මුස්ලිම් ගමක්ද හෙල්මට් නැත්තේ

    • @rohanakithsiri6503
      @rohanakithsiri6503 2 ปีที่แล้ว +2

      Siyalu denawa arassa vewa.puluwan taram parissam vemu.deve pititaei

    • @evilesprite9822
      @evilesprite9822 2 ปีที่แล้ว +1

      අනිවා ශිවා පට්ටම බං

    • @onlysweets136
      @onlysweets136 2 ปีที่แล้ว

      @@evilesprite9822 👍

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +189

    මටත් අමතක වෙනවා වෙලාවකට කට වහගන්න 😂🤭 ඒ තරමට හිනා අම්මෝ රන්දික කෝකිල 😂😂

    • @sithu8018
      @sithu8018 2 ปีที่แล้ว +4

      එකනම් ඇත්ත 😂😂😂

    • @sadunibagya2092
      @sadunibagya2092 2 ปีที่แล้ว +5

      ගෙදර අය අහනවා තනියෙම හිනාවෙන්නෙ පිස්සුද කියලා 😂

    • @anushaap855
      @anushaap855 2 ปีที่แล้ว +3

      Ouuuu ane.....

    • @nilnethu6702
      @nilnethu6702 2 ปีที่แล้ว +1

      😍🙈😂😂

  • @dee9119
    @dee9119 2 ปีที่แล้ว +331

    රටම ගිලගත් කොරොනා මාරයා තුරන්වී මාතෘ භූමියට යළි සෞභාග්‍යමත් කාලයක් උදාවන්නට එකසිතින් කළ ප්‍රාර්ථනා ආෂිර්වාදයක්ම වේවා!! තෙරුවන් සරණයි!!🙏🙏🙏❤️

    • @chamodihansani4674
      @chamodihansani4674 2 ปีที่แล้ว +2

      🙏

    • @sunandathilakarathna5506
      @sunandathilakarathna5506 2 ปีที่แล้ว

      Hi kohomada ithin

    • @slofficially8541
      @slofficially8541 2 ปีที่แล้ว +2

      මං රණවිරුවෙක් අවසන් සටනෙදි මගේ දෙපා අහිමි වුනා , චැනල් එකක් පටන් ගත්තා sb කරලා ඔයාලගේ සහයෝගය ලබාදෙන්න ,, ගොඩක් පිං 🙏🙏🙏

    • @Dilatec7078
      @Dilatec7078 2 ปีที่แล้ว

      යාලුවනි මට subscribe 450ක් වෙන්න තව 30 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

    • @dee9119
      @dee9119 2 ปีที่แล้ว +1

      @@slofficially8541 🙏

  • @Harshi812
    @Harshi812 2 ปีที่แล้ว +298

    ශිවාගේ
    act වලට හිනා ගියා අප්පාහ් 😂😂😂😂😂😂😂

  • @sanjeevanjsanjeevani2497
    @sanjeevanjsanjeevani2497 2 ปีที่แล้ว +351

    ජීවිතයත් මරණයත් අතර සටන් කරන හැම කොරෝනා රෝගියෙකුටම ඉක්මන් සුවය ලැබේවා අපි ප්‍රාර්ථනා කරමු ❤️❤️🙏🙏❤️❤️

  • @dilmichathunika3744
    @dilmichathunika3744 2 ปีที่แล้ว +91

    ශිවාගෙ ඇක්ටින් නම් මරු අපටත් පිස්සු හදවනවා..😋

  • @sameshdilshara9372
    @sameshdilshara9372 2 ปีที่แล้ว +16

    මෙවත් 1m ගහන්න ඔනේ ටෙලිනාට්‍ය අනේ හරිම ලස්සනයි පටන් ගත්ත දවසෙම ඉදන් බලන්නෙ tv එකෙනුයි TH-cam එකෙනුත් බලනවා මේ 🥰

  • @dulminehara7091
    @dulminehara7091 2 ปีที่แล้ว +26

    රන්දිකගෙ දක්ශකම අනන්තයි පට්ටම පට්ට ස්වාභාවිකයි අපේ සරා වගේමයි 😌👍❤️ ආදරෙයි ඈ......

  • @nethuherath1111
    @nethuherath1111 2 ปีที่แล้ว +49

    මේ කතාවට දැන් නම් පිස්සු වැටිලා ඉන්නේ... ❤🥺

  • @vipulalasantha2016
    @vipulalasantha2016 2 ปีที่แล้ว +145

    හොදට හිටිය මාව රන්දික අයියේ ඔයාගේ හිනාව , ඇක්ශන් , ආදරේ පිස්සෙක් කරා ♥️😂

  • @buddhikahansani7851
    @buddhikahansani7851 2 ปีที่แล้ว +157

    මේකේ හැම චරිතයක්ම සාදාරනයක් කරනවා තමන්ගේ චරිතයට ♥️🔥

  • @kavindulakshan1207
    @kavindulakshan1207 2 ปีที่แล้ว +64

    අම්මෝ ශිවා සත්‍යා එක්ක ජෝඩූ දාලා ගියානේ ඉතින් ඒ වෙලාවේ ශිවාගෙ මූණනේ වැඩේ ඉතින් 😂😂

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว +1

      රන්දිකගේ ඇක්ටිනුත් කේශාන්ගෙ වගේ සුපිරී. 💗💗

  • @sanjeevanjsanjeevani2497
    @sanjeevanjsanjeevani2497 2 ปีที่แล้ว +171

    ගෙවන හැම හදවතකටම නිරෝගි සුවය ලැබේවායි ප්‍රර්ථනා කරමු❤️🙏❤️

  • @si-ya4422
    @si-ya4422 2 ปีที่แล้ว +137

    අපිට උනත් තමන් ආදරේ කරන කෙල්ල බයික් එකේ හරි කොහොම හරි දෙන්නා එකට යන්න හම්බුනොත් කියාගන්න බැරි තරම් සතුටක් වගේම.. හීනේකද කියලා හිතෙනවා...😁😁😁 අද ඒක ශිවාගේ මුහුනෙන් දැක්කා ❤😎😁

  • @user-jr6jk8yu5b
    @user-jr6jk8yu5b 2 ปีที่แล้ว +99

    මොන.කථාව ලස්සන.උනත් කොකිල හෙවත් මනමාලන් ඉන්නවා නම්.අපි ඒක බැලුවා.හදවතේ ඉන්න අංක 01.සුපිරිම.නළුවා....නිහතමානී කම,දක්ෂතාවය, කැපවීම,එ වචන,එ හඩ ,අපිව පිස්සු වැට්ටුවා නාඩයම්කාරයෝ හරහා.....

    • @ghanakwt3980
      @ghanakwt3980 2 ปีที่แล้ว +1

      ANIWRYAENMA.

    • @user-ib7hu9hl8w
      @user-ib7hu9hl8w 2 ปีที่แล้ว +1

      මට සබ් 100 ගන්න උදව් කරන්නකො.❤️

  • @thusharasandaruwan6458
    @thusharasandaruwan6458 2 ปีที่แล้ว +134

    තමන්ගෙ හිනේ බයික් එකේ පිටි පස්සේ නැගපුවම දැනේන සතුට ❤️❤️

  • @jayantigilan2172
    @jayantigilan2172 2 ปีที่แล้ว +42

    හැමෝම කොරෝනා රෝගින් දළදා සමිදු පිහිටෙන් සුවපත් වේවා..පතමි..සවුදි යේ සිට බුදු සරනයි

  • @imeshmadushan715
    @imeshmadushan715 2 ปีที่แล้ว +68

    මාගේ මව් රටේ හා ලෝක වාසී සියලුම කොරෝනා රෝගීන් කොරෝනා සහ අනිකුත් සියලුම සුව විරුවන් හා පොලිස් හා සියලුම දෙනා නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!🙏🙏🙏🥺🥺🥺

    • @divyasamadi8936
      @divyasamadi8936 2 ปีที่แล้ว

      ලෝක වාසි සියලු දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජීවත් වෙන්න ලැබේවා කොරෝනා උවදුර තුරන් වේවා සාදු සාදු සාදු 🙏🙏😷

    • @peeniwaprasara5501
      @peeniwaprasara5501 2 ปีที่แล้ว +1

      🙏

  • @pasindupramod8471
    @pasindupramod8471 2 ปีที่แล้ว +37

    ඒ මූනේ ඇක්ශන් ටික රන්දික අයියේ...ඔයා නම් ශිවා ම තමා

  • @nilmini8011
    @nilmini8011 2 ปีที่แล้ว +33

    සුදු මැණිකේ අද හරිම .සතුටින්
    අදත් ලස්සනයි කථාව
    මගේ රටට බුදු සරණයි
    ❤❤❤❤❤❤

  • @user-cr1ke8mj2i
    @user-cr1ke8mj2i 2 ปีที่แล้ว +134

    මේ මොහොතේ කොවිච් වසන්ගතය
    නිසා හුස්ම යදින සියලුම දෙනාට
    නිරෝගි සුවය ප්‍රාර්තනා කරමු ❤🌼💪

    • @peeniwaprasara5501
      @peeniwaprasara5501 2 ปีที่แล้ว

      🙏

    • @frinhndogeetha1534
      @frinhndogeetha1534 2 ปีที่แล้ว

      සියලුම දෙනට ඉක්මන් සුව ලැබේවා මුලු ලොකෙන්ම කොරොනා තුරන් වෙිවා මගෙ රටට ජෙසු පිහිටයි

    • @okindapehesara7672
      @okindapehesara7672 2 ปีที่แล้ว

      D

  • @bathiyajyt1878
    @bathiyajyt1878 2 ปีที่แล้ว +33

    රැල්ල වෙරළ ආදරයි කියන්නේම තනිකරම පිස්සුවක් 💐💐💐💐💐💐🔥🔥🔥🔥❤❤❤❤

  • @seeker6081
    @seeker6081 2 ปีที่แล้ว +74

    *කොච්චර tv එකේ ඇඩ් දාලා පෙන්නුවත් අපි බලන්නේ you tube එකෙන්* ... 🤗❤️

    • @kumudukumari4037
      @kumudukumari4037 2 ปีที่แล้ว +3

      නියම කතාව.

    • @sithu8018
      @sithu8018 2 ปีที่แล้ว +3

      මාත්

    • @kaviiperera702
      @kaviiperera702 2 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත...☺️☺️

  • @sewwandithudawage_130
    @sewwandithudawage_130 2 ปีที่แล้ว +86

    සුදු මැණිකේ හරියට ආලියා බාත් වගේ නේද. හින්දි නිළියක් වගේ . නැ හින්දි නිලියෝ පරාදයි එයාට. අමන්දා ජයරත්න ගොඩක් දුරක් යයි කියලා හිතෙනවා එයා හරි නිහතමානී කෙනෙක්. සමිමානණිය නිළියක් වෙයි 😘😘

    • @subashini8135
      @subashini8135 2 ปีที่แล้ว +1

      Ou harima lassni hindi niliyak wage

    • @deepanakavinda4403
      @deepanakavinda4403 2 ปีที่แล้ว

      Aththatama lassanai sudu manike😍

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +15

    ශි වා හින්දි නළුවෙක් ඉන්නේ මුහුණේ ඉරියව් අනුව ලෝකේ මිනිස්සු න් ගේ ආදරේ ආකර්ෂණය ලබා ඉහල ම නළුවෙක් වෙලා ඉන්න අන්න ඒ තරම් දක්ෂයි මේ ශි වා ඒ හා සමාන ඔහුගේ යාළුවා තෙරුවන් සරණයි හැමෝටම හැමෝම දක්ෂයි ❤❤

  • @janithdewmina2655
    @janithdewmina2655 2 ปีที่แล้ว +28

    බස් එකේ ඩයිවර්ට පින්සිද්ද වෙන්න ඔනී 😂❤️

  • @nadeeshadiwakara9667
    @nadeeshadiwakara9667 2 ปีที่แล้ว +124

    කොල්ලා වැල්ලේ කොල්ලෙක් නේද ?
    නෑ කොල්ලෙක් 💙
    මම ඇහුවේ ඉන්නේ වැල්ලේ නේද කියලා?
    නෑ මහා පොලොවේ 💙
    දෙමළ කොල්ලෙක් ද?
    නෑ පිරිමියෙක් 💙
    ❤️අවංක ආදරයට ජාති ආගම් කුල මල අදාල නැත ❤️

    • @user-ye2zl7mb9b
      @user-ye2zl7mb9b 2 ปีที่แล้ว

      අන්න හරි 👍👍👌😊

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว +17

    තත්පරයක් තත්පරයක් ගානේ හුස්ම ඉල්ල න සියලුම ලෙඩ්ඩුන්ට ඉක්මන් සුවය ලැබේවා මගේ රටටත් සියලුම ලෝවැසියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @randicharunika1989
    @randicharunika1989 2 ปีที่แล้ว +61

    ගැලපෙනම නලු නිලියො අරන් තියෙන්නෙ 💝💝💝

  • @michico76
    @michico76 2 ปีที่แล้ว +69

    බ්‍රේක් එක නම් හරිම වල් 😂😂✌️

  • @chamod2003
    @chamod2003 2 ปีที่แล้ว +95

    ආව් ආව් ජෝඩුව...අම්මේ.....🙈🙊❤මේකනම් සුපිරියක් බන්✌😍

  • @anju3397
    @anju3397 2 ปีที่แล้ว +142

    කෙල්ලෙක් දැක්කම මෙහෙම වෙන කොල්ලොත් ඉන්නවද අප්පා 😂😂❤️❤️ ශෝයි ලව් එක

    • @ghanakwt3980
      @ghanakwt3980 2 ปีที่แล้ว +1

      AKANAE

    • @sachideshan1258
      @sachideshan1258 2 ปีที่แล้ว +2

      අපිත් මෙහෙම තමයි ඉතින්..😥

    • @anju3397
      @anju3397 2 ปีที่แล้ว +1

      @@sachideshan1258 🤭🤭

    • @sameeranuwan0317
      @sameeranuwan0317 2 ปีที่แล้ว +3

      එහෙම කෙල්ලො ඉන්නේ කතාවල😂

    • @buddhisandharuwan8658
      @buddhisandharuwan8658 2 ปีที่แล้ว +1

      ඒ වගේ කෙල්ලොත් හිටියනම් තවත් ශෝක් 😂😂

  • @user-jq2qk9ss1j
    @user-jq2qk9ss1j 2 ปีที่แล้ว +228

    ශිවාගෙ ඇස් දෙකනෙ වැඩේ😂😂

    • @shanthipriyadarshani4339
      @shanthipriyadarshani4339 2 ปีที่แล้ว +5

      Ai akke

    • @kavindulakshan1207
      @kavindulakshan1207 2 ปีที่แล้ว +1

      එකනේ අම්මෝ සත්‍යා දැක්කත් ඇති ඉතින් ශිවාට 😂😂😂😂

    • @withanaged.thathsara514
      @withanaged.thathsara514 2 ปีที่แล้ว +3

      Ko kawi

    • @user-jq2qk9ss1j
      @user-jq2qk9ss1j 2 ปีที่แล้ว +1

      @@withanaged.thathsara514 කවිය තියෙනවා යට ඇත්තෙ

    • @lakshaninawarathna48
      @lakshaninawarathna48 2 ปีที่แล้ว +3

      මං මෙයාගෙ මැසේජ් එකමයි හොය හොයා ආවේ ඒත් බැලුවා කෝ කියලා 😍

  • @nethubabxx9881
    @nethubabxx9881 2 ปีที่แล้ว +17

    මේ කතාවට පිස්සු වැටිලා ඉන්නෙ😳
    Location මරු😍

  • @Avinduramishka
    @Avinduramishka 2 ปีที่แล้ว +22

    ශිවාගේ ඇක්ටින් තමා බන් දවසකටත් ඇක්ටින් 😂😂

  • @pathumdilshan7954
    @pathumdilshan7954 2 ปีที่แล้ว +167

    හැමදාම යාලුවගෙ ලවට උදව් කරන්න ගිහින් ලොකුම ටොපිය කැවේ හොදම යාලුවා......

    • @aseniiie
      @aseniiie 2 ปีที่แล้ว

      sirawata

    • @sithminivihanga7025
      @sithminivihanga7025 2 ปีที่แล้ว

      Aniwa 😂😂

    • @dinithmadushan70
      @dinithmadushan70 2 ปีที่แล้ว

      Aniwa yalu

    • @Thushara1056
      @Thushara1056 2 ปีที่แล้ว +5

      අම්මෝ ඔව් බන් යාළුවගේ කෑල්ලගේ අම්මාගෙනුත් ගුටි කාලා තියෙනවා

    • @reshelareshela520
      @reshelareshela520 2 ปีที่แล้ว +1

      Ou paradege drama eketh Aluvihare nisa salon kollai,,banty venuwen bandai tama hodama topiya kanne

  • @chandaliedirisinghe5927
    @chandaliedirisinghe5927 2 ปีที่แล้ว +16

    අම්මෝ ශිවාගෙ acting සුපිරි 👌❤️

  • @erandasrimal569
    @erandasrimal569 2 ปีที่แล้ว +26

    අහම්බෙන් සෙට් උනාට..දැන් බලන්නම හිතෙනවා..💖😊🤟

  • @mashi245
    @mashi245 2 ปีที่แล้ว +21

    ශිවා ආදරෙයි ❤ඔයාට. ලස්සනයි අනේ සුපිරි ඉතින් 💕💕💕💕💕💕💕💕💕💕

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +50

    සියළුම කොරෝනා රෝගීන්ට නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා ජේසු පිහිටයි තෙරුවන් සරණයි

  • @ysltv6470
    @ysltv6470 2 ปีที่แล้ว +77

    සත්‍යයා ශවා ආදර කතාව ජයවෙිවා කියලා හැමොම සුභ පතපු නේද යාලුවෝනේ ..♥️♥️♥️

    • @gamingrocky9324
      @gamingrocky9324 2 ปีที่แล้ว +1

      Ehema venavanee 😅

    • @ysltv6470
      @ysltv6470 2 ปีที่แล้ว

      @@gamingrocky9324 නැ යාලුවා අනිවාර්යයෙන් සෙටි වෙනවා..♥️

    • @sachideshan1258
      @sachideshan1258 2 ปีที่แล้ว +1

      Film එකේ දේමයි වෙන්නෙ 😂

    • @ysltv6470
      @ysltv6470 2 ปีที่แล้ว

      @@sachideshan1258 එකනේ ..😍

    • @arfilms7299
      @arfilms7299 2 ปีที่แล้ว

      ශවා නෙවෙ ශිවා

  • @keshan9065
    @keshan9065 2 ปีที่แล้ว +12

    මේ කොටස දෙපාරක් බැලුවේ මම විතරද 🤭😍

  • @aseniiie
    @aseniiie 2 ปีที่แล้ว +28

    හැමදාම උනේ සල්ලිකාර මිනිස්සුන්ට දුප්පත් මිනිස්සු යට උන එකයි 💔

  • @sithu8018
    @sithu8018 2 ปีที่แล้ว +116

    මෙච්චර කාලෙකට මාව පිස්සෙක් කරපු එකම නලුවා රන්දික 😊💖

    • @anojadulanjali1812
      @anojadulanjali1812 2 ปีที่แล้ว +2

      Owww eththamai eya shook ane niyameta raga panawa

    • @tharudishaa3598
      @tharudishaa3598 2 ปีที่แล้ว +2

      Ou math. Godak asa karana naluwek

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 2 ปีที่แล้ว +2

      Math harima asa kollek randika. A hinawa. A. Balma aththatama hith washi karanawa. Pissu hadenwa

    • @mohantuff4963
      @mohantuff4963 2 ปีที่แล้ว +1

      Randika thama hama ganiyekwama pissek krnne hamdamath 😂😂

    • @user-tq4yt4vx9x
      @user-tq4yt4vx9x 2 ปีที่แล้ว +2

      අනීවාර්‍යෙන්

  • @thiliniwijewardhana9665
    @thiliniwijewardhana9665 2 ปีที่แล้ว +30

    අම්මෝ මේ රන්දික අයියගේ ඇක්ටින් නම් සුපර්බ්

  • @user-rs2mx7mc1b
    @user-rs2mx7mc1b 2 ปีที่แล้ว +15

    Boyfriend එක්ක මුලින්ම බයික් එකේ ගියපු දවස මතක් උනා___oya scene eka ohomamai une🤭♥
    😘🤗🎊🙈

  • @goldtunes6149
    @goldtunes6149 2 ปีที่แล้ว +12

    මේව තමා trending එන්න ඕන එල😊

  • @isharamadushani1703
    @isharamadushani1703 2 ปีที่แล้ว +17

    හිරු කලොත් වැඩක් සුපිරිම තමා❤️❤️❤️❤️😍😍😍😍

  • @sasankaprabuddha8597
    @sasankaprabuddha8597 2 ปีที่แล้ว +3

    මේකෙම ටැමිල් ෆිල්ම එක බලපු උන් මේ කොනට 😆

  • @user-ib7hu9hl8w
    @user-ib7hu9hl8w 2 ปีที่แล้ว +55

    ඉලග පාර හොඳම නළුවා රන්දික වෙන්න ඕනෙ ❤️😂😂🥰
    හොඳම සහය නළුවා කෝකිල 🤣
    හොඳම ගායකයා මනෙජ් ❤️
    වෙන්න ඔන.

  • @FatemaAkter-yh2sc
    @FatemaAkter-yh2sc 2 ปีที่แล้ว +8

    සුදු මැණිකේ ඉන්න කථා හැම එකක්ම ලස්සනයි ඹයලා ඹක්කෝටම තෙරුවන් සරණයි කොරෝනා අපේ රටේත් තුරන් වේවා

  • @susilapiyadarshani5148
    @susilapiyadarshani5148 2 ปีที่แล้ว +8

    ලස්සන යි .කතාව හිරු ට අපි.ආදරෙයි සුදු මැණික් ඔයා .lassanaii budu saranai .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanjayathusithaherath1716
    @sanjayathusithaherath1716 2 ปีที่แล้ว +6

    හදවතින්ම ආඩම්බරයි ටෙලිනාට්‍ය කාලාව වෙනත් පැත්තකට යොමු වී මෙවැනි නිර්මාණ බිහිවිම ගැන. අලුත් මුනු වල රංගනය ගැන ඊටත් වඩා අඩාම්බරයි. අපේ වචනෙන් කිවුවොත් බොක්කෙන්ම රගපානවා❤️

  • @vishwamaduranga756
    @vishwamaduranga756 2 ปีที่แล้ว +8

    ශිවාගෙ වැඩවලට හිනා ගිහින් මැරෙනවා♥♥🤣

  • @susilapiyadarshani5148
    @susilapiyadarshani5148 2 ปีที่แล้ว +18

    බුදුසරණ යි මාගේ රට ට සියලු .දෙනා ට .බුදුසරණ යි .❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @imashanethmini1353
    @imashanethmini1353 2 ปีที่แล้ว +6

    මන් නම් ගොඩක් ආසයි yenuki ගේ චරිතෙ රගපාන කෙනාට එයා ගොඩක් ලස්සනයි වගේම හොදට drama එකේ රගපානවා ♥😊✌

  • @gamingdhanujayarathna6601
    @gamingdhanujayarathna6601 2 ปีที่แล้ว +16

    කතාව දානකම් පිස්සෙක් වගේ බලන් ඉන්නෙ මන් විතරද ♥🤟

  • @tiktoksweets6613
    @tiktoksweets6613 2 ปีที่แล้ว +11

    හරිම ලස්සන කතාවක් ❤හිරු එකේ සුපිරි වැඩක් ❤

  • @surangisenapathy
    @surangisenapathy 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන කතාවක්....මාරම ෆැන්ටසි එකක්....ඇබ්බැහි වෙලා ඉන්නේ එක එපිය කීපවතාවක්ම බලන තරමට.... කාස්ටින් වල ඉදන් හැම දේම නියමයි♥️

  • @IrukaTv
    @IrukaTv 2 ปีที่แล้ว +36

    මනේජ් ayyage alut සින්දුවත් supiri අද ගිය ටික , bike eke yanakota ❤️😍🔥👌
    ලංකාවේ Tamli Film එකක් තමා ඉතිං ...❤️🔥😍 ඉස්සරහට ටික ටික , ප්‍රශ්න එවි දෙන්ටම ... 😔 ආදරේට බාදා එවි .... , සුපිරිම Teledrama එකක් , නිවන්ත අයියයි , කසුන් අයියයි කරන ..❤️❤️ Iruka malli හඳවතින්ම සුබ පතනවා ... 😊🙏

    • @sharikagangani5756
      @sharikagangani5756 2 ปีที่แล้ว +1

      Eka gann puluwan widiyak dannawada

    • @IrukaTv
      @IrukaTv 2 ปีที่แล้ว

      @Dilshan Senavirathna ❤️

  • @userhirusanduwenwe
    @userhirusanduwenwe 2 ปีที่แล้ว +86

    නාඩගම්කාරයෝ♥️♥️රැල්ල වෙරළට ආදරෙයි♥️♥️

  • @evon-ze6nw
    @evon-ze6nw 2 ปีที่แล้ว +12

    කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා මේ වසංගතය ඉක්මනින් අප අතරින් තුරන් වේවා හැමෝම පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි

  • @gsjeewanthi8430
    @gsjeewanthi8430 2 ปีที่แล้ว +17

    මනේජ් අයියා.ඒ සිංදුවත් නියමයි

  • @damithpriyashantha4314
    @damithpriyashantha4314 2 ปีที่แล้ว +2

    මේකේ මුවී එක මම බැලුවා එත් මූවී එකට වඩා මේක ලස්සනට කරලා තියනවා සූපිරී 👌👌👌👌👌

  • @kumudugunawardena4319
    @kumudugunawardena4319 2 ปีที่แล้ว +6

    මේකෙ හැම කෙනෙක්ම චරිතයට සදාරනය කරනවා
    ආදරෙයි හැම කෙනෙක්ටම specially chenu....❤️🔥

  • @user-jq2qk9ss1j
    @user-jq2qk9ss1j 2 ปีที่แล้ว +39

    ඊයේ කතාව trending ඇවිත් සුබපැතුම් හිරු.හැමදාම trending කරමු😍

  • @dilmiimasha117
    @dilmiimasha117 2 ปีที่แล้ว +1

    රන්දික අයියා පිටරට
    trending eka wenas kra පිස්සු හැදෙයි අයියො..🙈🙈....... කොරොනා වලින් හුස්ම යදින හැම රොගියෙක්ම සුව වෙවා කියලා පතමු...🙏🙏🙏🙏

  • @malindunethmika6272
    @malindunethmika6272 2 ปีที่แล้ว +92

    මගේ රට ඇතිවී තිබෙන කොරෝනා වසන්ගතයෙන් මිදී සුවපත් වේවා...ලෝකවාසී සියලුම දෙනා සුවපත් වේවා..නිදුක් වේවා♥

  • @icc776
    @icc776 2 ปีที่แล้ว +8

    කෙල්ලත් පට්ට දක්ශයි..ලස්සනයි♥️♥️

  • @kelumlakmal2169
    @kelumlakmal2169 2 ปีที่แล้ว +74

    හිරු වැඩක් කරොත් සුපිරියක් තමා ඉතින් ආදරෙයි ඈ

    • @nivodvlog4600
      @nivodvlog4600 2 ปีที่แล้ว +2

      hiru wedak karoth guu gode jeem pan eeth me wede witharai hoda anith euwwanan melp rahak ne

    • @harshanaprasadh7009
      @harshanaprasadh7009 2 ปีที่แล้ว +3

      මේකත් කරලා තියෙන්නේ ඉන්දියාවේ ෆිල්ම් එකක් කොපි කරලා.ඒ ෆිල්ම් එකේ විදිහටම කිසිම වෙනසක් නොකර කරලා 😂

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 2 ปีที่แล้ว +1

      @@harshanaprasadh7009 පුරුෂ ලිංගය කපන එක නේද 🤣🤣🤣🤣

  • @chanudinavoda9233
    @chanudinavoda9233 2 ปีที่แล้ว +13

    මෙච්චර කාලෙකට මාව පිස්සෙක් කරපු නලුවා රන්දික අයියා තමයි

  • @IrukaTv
    @IrukaTv 2 ปีที่แล้ว +13

    Supiri supiri අද ටික නම් ❤️😍👌🔥 ජය වේවා ....

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว +5

    Ma මොහොතේ korona ආසාදිතයින් seyalu දෙනාටම ඉක්මනින් සුවය ලැබේවා keyala hadwatinm prartena karenwa jesu pitai hamdamth හැමෝටම ❤️🙏❤️🙏❤️❤️🙏🙏🙏

  • @bkbupra96
    @bkbupra96 2 ปีที่แล้ว +4

    ඒ ලව නම් පිස්සුවක්... සුදු මැනිකෙගෙයි ශිවාගෙයි මූනෙන් දෙන හැගීම් ෆට්ට... ❤️❤️

  • @mathewkirubaraj1438
    @mathewkirubaraj1438 2 ปีที่แล้ว +14

    ඔය විදියටම සිත අහසේ ආදරෙන් ආදරේයි මං ආදරේයි ,, ඔක්කොම ඉවර කරලා ඔය වගෙම කතා ටිකක් දන්නකෝ

  • @kavindiabeywardhana8240
    @kavindiabeywardhana8240 2 ปีที่แล้ว +5

    කථාවත් ලස්සනයී සිංදුවත් ලස්සනයී.😀😀 ආසාවෙන් බලන කථාවක්

  • @jeewaninethsaraa1063
    @jeewaninethsaraa1063 2 ปีที่แล้ว +23

    ශිවා දැක්කත් හිනා යනවා අප්පා 😄😄
    ආදරෙයි රන්දික ❤❤❤

  • @nehanayanadara4673
    @nehanayanadara4673 2 ปีที่แล้ว +3

    මේ කථාවෙ කොටස් ඔක්කොම තුන්පාරක් බැලුවා.ඒ තරම් පිස්සු වැටුනා😂🤣👌

  • @nuwanchamara4645
    @nuwanchamara4645 2 ปีที่แล้ว +5

    දෙවනි ඉනිම තමා හොදටම කරන්නෙ 😛😛😛😬😬🤣🤣🤣

  • @niroshansampath7840
    @niroshansampath7840 2 ปีที่แล้ว +4

    Favorite drama❤thank you hiru tv❤and May all Kovid patients be healed..god bless all🙏

  • @sachindilshan3265
    @sachindilshan3265 2 ปีที่แล้ว +5

    බයික් එකේ සීන් එක මාව අතීතෙට අරන් ගිහින් සෑහෙන්න වෙලා තියන් හිටියා ❤️☺️

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +54

    Thambnail එකේ ඇස් දෙක ශිවාගෙ 😂😂 කියන්න වචන නෑ රැල්ල වෙරළට ආදරෙයි ❤️ ලස්සනයි දවසට දෙපාරක් බලනවා මම 😊😋

  • @anupadmasiri8833
    @anupadmasiri8833 2 ปีที่แล้ว +27

    ශිවා රොබෝ කෙනෙක් වගේ 😃😃

  • @bizentertainment4450
    @bizentertainment4450 2 ปีที่แล้ว +6

    15:00 👈 හිරුත් සුපිරි ආතල් දෙන්නෙ දැන්😂😂😂

  • @dinushadinusha4826
    @dinushadinusha4826 2 ปีที่แล้ว +16

    අනේ රංදික පුතේ හරිම ලස්සනයි රගපානවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි ඔයාට ආදරෙයි පුතේ

    • @thelife5632
      @thelife5632 2 ปีที่แล้ว +1

      Rndikava dakada

  • @surajbandara8469
    @surajbandara8469 2 ปีที่แล้ว +4

    තව ටික කාලයයි රංදික left🤣

  • @rukshansjayawardana439
    @rukshansjayawardana439 2 ปีที่แล้ว +7

    ගීතා ගෝවින්දම් මතක් උනා බයික් එක ස්ටාර්ට් කරන්න ගිය වෙලාවෙනම්🤭🤭🤭

  • @thilinadasintha2233
    @thilinadasintha2233 2 ปีที่แล้ว +6

    රැල්ල වෙරළට ආදරෙයි නමි ඇයි ඇවිත් නවතින්නැතුව ආපහු යන්නේ...🙏🙏🙏

  • @punisher5982
    @punisher5982 2 ปีที่แล้ว +9

    ඉන්දියාවේ කතා පාරා දයි👍👍👍👍

  • @akindumandinu3438
    @akindumandinu3438 2 ปีที่แล้ว +8

    ආදියි,මාලනුයි තමයි හොදටම කරන්නෙ.

  • @sumudumagris5863
    @sumudumagris5863 2 ปีที่แล้ว +4

    චූටි මැනිකේගේ campus එක.....loyala college එකද......😂මේ campus එක මගේ ස්කෝලේ වුනේ කොහොමද කියලායි..මම මේ කල්පනා කරන්නේ.......😂😂😂

  • @academykolla8942
    @academykolla8942 2 ปีที่แล้ว +6

    ශිවා තමා හොදටම කලේ බොක්ක ආදරේයි ❤❤❤

  • @kasunkavinda5410
    @kasunkavinda5410 2 ปีที่แล้ว +3

    😎😎❣️❣️ ආදරෙයි හිරු.. ආසයි රගපාන්න.. 😎😎❣️❣️

  • @w.ssumedha8953
    @w.ssumedha8953 2 ปีที่แล้ว +4

    අම්මෝ රංදික අයියා ....❤️😍🤩❤️😍🤩❤️😍🤩

  • @misharaburninimsara3969
    @misharaburninimsara3969 2 ปีที่แล้ว +1

    Pattama Lassanaiiiii ane Sudu menikeiii yenuki pattama lassanaii e dennama Eka vage marala Lassanaiiiii yenuki ge voice Eka pattama Lassanaiiiii my best actress yenuki dennatama Suba pathanava hode super yenuki ❤❤❤😍😍😍

  • @sljoniya8604
    @sljoniya8604 2 ปีที่แล้ว +2

    Original Uppana එකත් එක්ක බලද්දි අවුලක්ම නැ ඒ ෆිල්ම එකක් සති ගානාක් බැලුවා වගේ තමා

  • @lalinda5070
    @lalinda5070 2 ปีที่แล้ว +25

    සුපිරිම නාට්‍යය ක් හිරු ආදරෙයි හැමදාම

  • @chamalitharuka6273
    @chamalitharuka6273 2 ปีที่แล้ว +6

    ශිවා tamil නලුවෙක් වගේ😍😍

  • @eliperera8512
    @eliperera8512 2 ปีที่แล้ว +2

    ශිවා අයියේ හෙල්මට් නැහැනේ. පොලිසියෙන් අල්ලයි හොදේ බලාගෙන.😀