කාර් ,වෑන් ,ජීප් ,සහ ලොරි රථ විකිණීමට 2,50,000/-සිට arunasiri motors

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Car ,van ,lorry ,bike ,bus ,three weel ,and any low buject vehicle sale in sri lanka ,all vehicle one please ,arunasiri motors

ความคิดเห็น • 9

  • @5Ty-q7t
    @5Ty-q7t 20 วันที่ผ่านมา

  • @user-vc2eh7lg8d
    @user-vc2eh7lg8d 20 วันที่ผ่านมา +1

    කෝ අර බොලිරෝ එකට කතාකරන බැරි උනානෙ...

    • @arunasirimotors
      @arunasirimotors  20 วันที่ผ่านมา

      සමහර ව්ට වාහනේ දෙන්න ඇති මල්ලී

    • @user-vc2eh7lg8d
      @user-vc2eh7lg8d 17 วันที่ผ่านมา

      @@arunasirimotors එහෙමද කියන්නෙ ....normal call එකක් අරන් බැලුවා ඒක වැඩ නැ...ඇයි ඒ

  • @user-vc2eh7lg8d
    @user-vc2eh7lg8d 20 วันที่ผ่านมา

    Hi

    • @arunasirimotors
      @arunasirimotors  20 วันที่ผ่านมา

      සුරාජ් මුලින්ම ඔයාට ස්තුති කරනවා මගේ චැනල් එකත් එක්ක ඉන්නවට ♥️ ඒ නම්බර් ආන්සර් කරන්නේ නැත්නම් වාහන විකුනලා ඇති. අපි වෙන එකක් බලමු. ඔයාට සුභ දවසක් .

    • @user-vc2eh7lg8d
      @user-vc2eh7lg8d 17 วันที่ผ่านมา

      @@arunasirimotors වික්ක වහාන ඇයි දාන්නෙ සහෝ..? like දාගන්න බොරු කරන්න එපා

    • @arunasirimotors
      @arunasirimotors  15 วันที่ผ่านมา

      @@user-vc2eh7lg8d සහෝ මම ඉන්නෙ දෝහ කටාර් . මේ චැනල් එක කරන්නෙ සල්ලි බලාගෙනවත් ලයික් බලාගෙනවත් නෙමෙයි. මම ඇඩ් දානවට කාගෙන්වත් සල්ලි ගන්නෙ නැහැ .කිසිම තැනක මගෙ පෝන් නම්බර් දාල නැහැ .සමහර වෙලාවට ඔයා කැමති වාහනේට කතා කරනකොට එක විකුනල වෙන්න පුළුවන් . මෙ චැනල් එක මගෙ විනෝදෙට කරන දෙයක්. වරදක් උනානම් සමාවෙන්න.