Hada Wila Kalambana (Original Recording)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 59

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 6 หลายเดือนก่อน +3

    මේ ගීතය ගායනා වගේම සංගීතයත් හරිම මිහිරියි

  • @wijithaparanagama1792
    @wijithaparanagama1792 ปีที่แล้ว +11

    මං පොඩි කාලේ, අපෙ අම්මා අපිට කෑම උයන වෙලාවට පැත්තකට වෙලා පුංචි පුටුවක වාඩිවෙලා අම්මත් එක්කම මේ ගීතය එහෙමත් ගායනා කළා.
    ඒ අතීතය කොච්චර ලස්සනද සුන්දරයිද... අපේ අම්මා දීර්ඝ කාලයක් හොඳ ආදර්ශයක් තියෙන ගුරුවරියක් විදිහට දහස් ගණනක් උතුම් ගතිගුණ ඇති ශිෂ්‍ය පරපුරක් බිහිකිරීමට මුල් උනා...
    අපි ආයෙත් එකතු වෙලා මේ අපේ රට නිසි මඟට කොහොම හරි මහන්සි වෙලා ගමු...

    • @sisira
      @sisira  ปีที่แล้ว +3

      ඇත්ත වශයෙන්ම...අපිට එක කරන්න පුළුවන්....හොඳ රස වින්දනයට මිනිසුන් හුරු කිරීම වැදගත්...

    • @dhammianurapura5823
      @dhammianurapura5823 7 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @yasiruvidunitha4299
      @yasiruvidunitha4299 6 หลายเดือนก่อน +1

      ඔබේ උතුම් පැතුම ඉටුකිරීමට හැකිවේවා

  • @LalithAnarasinha
    @LalithAnarasinha 2 หลายเดือนก่อน +1

    ❤️💛💚💜️ ශ්‍රීලංකාවේ බිහිවුණු සදා අමරණීය ගීතයක්.
    සංගීත නිර්මාණය , ගී පදරචනය , හැගුම්බර ගායනය අති විශිෂ්ඨයි.
    කුකුඩාකල පටන් දැඩිලෙස ආදරය කරන ගීතයක්.

  • @sunilnimal9786
    @sunilnimal9786 ปีที่แล้ว +2

    ආදරය ❤ ගැන කියවෙන
    ලස්සන ගීත්‍යකි.
    ආදරය යනු හදවතක ලේ වල ඇතිවන උතුම් , ලස්සන , සුරම්‍යය , පාරිශුද්ධ ....
    හැගීමකි. මේ හැගීම බලෙන් කිසිවකුට ඇති කරන්නත් බෑ , නැති කරන්නත් බෑ.
    ආදරය හරිහැටි හදුනාගන්න ටික කාලයක් ගතවෙනවා. එය ලබා ගන්න ටිකක් අමාරුයි.
    එය අමාරුවෙන් හෝ ලබාගත් අයගේ ජීවිත සුවද හමන ලස්සන මල් යහනාවක් බවට පත්වෙනවා 🌺 🌺 🌺 🌺
    මේ ගීතය ගායනා කල ආචාර්ය නන්දා මාලනී මැතිනියටත් ,
    රචනා කල ධර්මසිරි ගමගේ
    මැතිදුන්ටත් ,
    සංගීතවත් කල රෝහිත විජේසූරිය
    මැතිදුන්ටත්
    මගේ ගෞරවනීය උපහාරය පුද කරනවා 🙏🙏
    කලාකරුවෝ සදා අමරණීයයි 🌹🌹🌹
    සුනිමල් ඩුබායි සිට ....

  • @prasangiauwardt346
    @prasangiauwardt346 2 ปีที่แล้ว +10

    හද විල කලඹන පෙම් ජල රේඛා
    ඒ විල මැද සීතල සඳ රේඛා
    දෑසේ තවරා ආදර රේඛා
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා
    වරලස අක් බඹරුන් රැඳි රේඛා
    දෙනෙතෙහි නිලූපුල් මල් පෙති රේඛා
    දෙතොලෙහි ආදර හසරැලි රේඛා
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා
    නීල පළිඟු කැට නෙත් මිණි රේඛා
    බාල චන්දනී නළලත රේඛා
    ආල නුරාවෙන් බැඳි රන් රේඛා
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා
    දෑළ ළමැද රන් ගෝමර රේඛා
    ඈත දි පෙන්වන කෝමල රේඛා
    මෑත දි බැලූ වට ආදර රේඛා
    ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා
    ගායනය: ආචාර්ය නන්දා මාලනී
    රචනය : ධර්මසිරි ගමගේ
    සංගීතය : රෝහිත විජේසුරිය

  • @domari9459
    @domari9459 2 ปีที่แล้ว +10

    Thank you for uploading this song in it's original form. One of the most beautiful and amazing lyrics that have ever written for a Sinhala song. I guess, the songstress Nanda Malini is the only artist that has survived to this day who contributed to this song. The poetic and the beautiful mind of the lyricist is abundantly obvious in the song. Poet, Dharmasiri Gamage sees the love of his life in terms of "contours" or "lines" that surround the visual image. Imagine the imagination of a poet. This is a prime example of the beauty of such imagination of a creative mind. Composer Rohitha Wijesooriya has done an immense justice to the imagination of the poet Dharmasiri Gamage, along with Nanda Malini's melodious and unique voice to complete the song.

    • @sisira
      @sisira  2 ปีที่แล้ว

      You are most welcome. Great analysis of this golden piece of work...

    • @nilanthirathnasekara4317
      @nilanthirathnasekara4317 2 หลายเดือนก่อน

      I’m just 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅q

  • @callofthewild6514
    @callofthewild6514 ปีที่แล้ว +1

    ඔබට පින්.. අහන්න සැලැස්සුවට

  • @buddhi1145
    @buddhi1145 10 หลายเดือนก่อน +1

    The composer is Nanda Malini and before that, Rohitha Wijesuriya sang this song according to his own tune. Dharmasiri Gamage mistakenly gave the lyrics to Nanda Malini assuming it hadn't been recorded earlier. Rohitha Wijesuriya's tune is completely different from this version. Please correct the video credits. Thank you.

  • @sheshasriwick6644
    @sheshasriwick6644 ปีที่แล้ว +1

    ආව් අම්මා❤....

  • @anupamadamith1224
    @anupamadamith1224 ปีที่แล้ว +1

    ස්තූතිය

  • @ShuaibCassim
    @ShuaibCassim 7 ปีที่แล้ว +7

    Hi Sisira, Thanks a lot for the upload. A rare original and a wonderful treat to listen to my favorite singer.

    • @sisira
      @sisira  7 ปีที่แล้ว +1

      I am glad you like it..enjoy..

  • @hadathalaart7921
    @hadathalaart7921 2 หลายเดือนก่อน

    මුල් ගායනය රොහිත විජෙසුරිය

  • @dhaneshweerasekara4678
    @dhaneshweerasekara4678 2 หลายเดือนก่อน

    Thank u and God bless u sir. Please if u can please mention the recording year.

  • @RMHashan
    @RMHashan 7 ปีที่แล้ว +5

    Thanks for uploading original record and if you have any other original records please uplaad those as well. This is an exclusively from you! Thanks again!

    • @sisira
      @sisira  7 ปีที่แล้ว

      You are welcome! yes I will upload as time permits..

  • @naleendemalaporuwa7967
    @naleendemalaporuwa7967 4 ปีที่แล้ว +2

    Perfect. I have been looking for this original recording. Thank you so much Sisira.

    • @sisira
      @sisira  4 ปีที่แล้ว

      You are most welcome!

  • @rushijayasinghe2380
    @rushijayasinghe2380 2 ปีที่แล้ว +1

    Thankyou sooooo much for uploading this masterpiece

    • @sisira
      @sisira  2 ปีที่แล้ว

      You are most welcome

  • @ANSiriwardena
    @ANSiriwardena 4 ปีที่แล้ว +1

    Thank you very much for uploading the original recording!

    • @sisira
      @sisira  4 ปีที่แล้ว

      You are welcome!

  • @pinipaparindyaweerakoon1416
    @pinipaparindyaweerakoon1416 3 ปีที่แล้ว

    Nice and very attractive song 🎵 l like this song very much, good work sisira mame.

    • @sisira
      @sisira  3 ปีที่แล้ว

      You are welcome Duwa!

  • @ossiedesilva3212
    @ossiedesilva3212 2 หลายเดือนก่อน

    What to write.

  • @ElaBuwa-xz3xs
    @ElaBuwa-xz3xs 10 หลายเดือนก่อน

    Prime, prime, prime and prime!!!!

  • @slhero1368
    @slhero1368 2 ปีที่แล้ว

    What a great song ❤❤🙏

  • @erandinayanathara
    @erandinayanathara ปีที่แล้ว

    I just realized original recording lyrics are a bit different. It says "සිහිනෙන් ඔබ රුව හද ඇඳි රේඛා" .. am I right?

    • @sisira
      @sisira  ปีที่แล้ว

      In this one, it goes as ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා..

  • @udithakumara9751
    @udithakumara9751 6 ปีที่แล้ว +2

    attatama hada wila kelabuna.

    • @sisira
      @sisira  6 ปีที่แล้ว +1

      Thank you Uditha.

  • @sihalagee8669
    @sihalagee8669 7 ปีที่แล้ว +3

    According to the cassette Tharaka As by Singlanka the music arrangements of this song is by Nanda Malini. According to your details it is by Rohitha Wijesooriya. Anyway thanks for uploading this valuable song. Is this an EP record?

    • @sisira
      @sisira  7 ปีที่แล้ว +2

      Thanks for info, what you stated may be correct, for the cassete, Nanda Malini herself may have re-composed and according to SLBC, Rohitha Wijesuriya must have composed the tune originally, credit to all of them anyway...

    • @sihalagee8669
      @sihalagee8669 7 ปีที่แล้ว +1

      And also I should say that some cassettes have given the wrong information. Mostly relaunched cassettes

    • @buddhi1145
      @buddhi1145 10 หลายเดือนก่อน +2

      The composer is Nanda Malini and before that, Rohitha Wijesuriya sang this song according to his own tune. Dharmasiri Gamage mistakenly gave the lyrics to Nanda Malini assuming it hadn't been recorded earlier. Rohitha Wijesuriya's tune is completely different from this version. Please correct the video credits. Thank you.

  • @chandanacolombage7735
    @chandanacolombage7735 ปีที่แล้ว +1

    loraka

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 2 หลายเดือนก่อน

    🙏🙏🙏💔💔💔👍👍👍

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 3 ปีที่แล้ว +1

    4-4 Ab-A

  • @naleendemalaporuwa7967
    @naleendemalaporuwa7967 4 ปีที่แล้ว

    Hi Sisira, I am looking for Pt. Amaradeva's "Sudu Neluma Ko" original recording. Do you have that song by any chance?

    • @sisira
      @sisira  4 ปีที่แล้ว +1

      I have an edition that I think is the original and will upload as time permits...

  • @nilminimanimendra1175
    @nilminimanimendra1175 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @dhammianurapura5823
    @dhammianurapura5823 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @GeminShaggy-e6l
    @GeminShaggy-e6l 11 หลายเดือนก่อน

  • @hiranyamalwatta
    @hiranyamalwatta 3 ปีที่แล้ว +7

    මේ ගීතයේ තනුව, සංගීතය සම්පූර්ණයෙන්ම නන්දා මාලිනියගේ වන අතර මෙම පද රචනාවටම මීට හාත්පසින්ම වෙනස් ගීතයක් ‍රෝහිත විජේසූරිය මහතා විසින් නිර්මාණය කර ගායනා කොට ඇත.
    ගීත දෙකම මෙම වීඩියෝවෙන් ඇසිය හැකියි.
    th-cam.com/video/mdkTo82p2eg/w-d-xo.html

    • @vajirawijekoon4160
      @vajirawijekoon4160 ปีที่แล้ว +1

      Thanks for the valuable info

    • @buddhi1145
      @buddhi1145 10 หลายเดือนก่อน +1

      සැබැවින් ම නිවැරදියි.

    • @ElaBuwa-xz3xs
      @ElaBuwa-xz3xs 10 หลายเดือนก่อน

      මේ වීඩියෝ එක දැන් එතන නෑ.

    • @tvm6926
      @tvm6926 2 หลายเดือนก่อน

      එ ගීතය මොකක්ද...??

  • @asankahewagama7402
    @asankahewagama7402 6 ปีที่แล้ว

    it is a heart feeling song

    • @sisira
      @sisira  6 ปีที่แล้ว

      Yes it is...thanks Asanka for the comment.....

    • @asankahewagama7402
      @asankahewagama7402 6 ปีที่แล้ว

      I appciticate.. sir