ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මචං ගැමුණු. කාට හෝ කිසිවෙකුට ගැති නොවී, "ඇත්තෙන්ම" හැඩට වැඩේ කරන් පලයන්... ජය..😇👌💜
කෝ මනොරන්ජන් මහත්මයා... එයාගේ interview එකක් ඕන.
විශිෂ්ටයි ගැමුණු මල්ලි ..ස්තුතියි නන්දන අයියා
මහාචාර්ය කුමාරි ජයවර්ධන ලියපු ඉතිහාසය ගැනැත් නන්දන වීරරත්න මහතා එක්ක වැඩසටහනක් කරමු❤❤❤
හරිම වටින කතාවක් දෙපලටම ස්තුතියී ජය වේවා
ඇවිදින පුස්තකාලය නේ අප්පාමේ.ගැමුණු අපිට අයිස් ගස්සලා වගේ..
තවත් හොඳම විදිහට ඉතිහාසය ගෙනහැර පෑමක්...ඒ මුඛ පරම්පරා ඉතිහාසයත් හරිම වැදගත් අපේ සහජීවනය හා වර්ණවත් ජීවිත රටාවකට...ස්තූතිය ගැමුණු හා නන්දනගේ උත්සාහයන් වෙනුවෙන් ....🙏💟
තව episode genna නන්දන වීරරත්න මහතා සමඟ
ගැමුණු මල්ලි බොහොම වැදගත් වැඩසටහන් ටිකක් ඔයා කරන්නේමමත් ලංකාවේ නිෂ්පාදන කටයුතු කරපු කෙනෙක්..අමාරු යුගයක...
ඉතිහාසය අමතක කරලා වර්තමානය තේරුම්ගන්න බෑ වගේම අනාගතය නිර්මාණය කරන්නත් බෑ..
අතිතයේ කුණු තියෙන අයට මේවා ඇහෙනකොට රිදෙනවා . එයාලට හිතලු තමයි . ඒත් ඒ අතිතය එහෙන් මෙහෙන් වැඩිහිටියන්ගෙන් දැනගෙන ඉන්න අයට මේ කියන දේවල් ඇත්ත.තව තවත් අපව දැනුවත් කරන්න .බොහොම ස්තුතියි!
අපි භාවිත කරන්න පැකිලෙන වචන නන්දන වීරරත්නයන් බය නැතුව උඡාරණය කරන අපූරුව චිත්තාකර්ෂණීයයි
Patta wadak gamma.atthatama nandana ayya porak
හරි රසවත් ඉතිහා ස කතා.... ස්තුතියි
Obata Mage Pranamaya 🙏🌺
වටිනා,රසවත් සංවාදයක්
නන්දන කීවත් ලීවත් වෙඩිම තමා.....
කතාව ඇත්ත . මහාවංශය මුඛ පරම්පාරාවෙන් තමා රචනා කරගෙන ආවේ . ධතුසේන රජුගෙ කාලයෙන් තමා රවනා කලේ . මට මතක විදිහට සිහලවංශය පාදක කර ගෙන ධාතුසේන ට පෙර ඉතිහාසයත් එයින් රචනා කර නොමැති කොටස් කට වහරින් ද තමා නුවර රාජ්‍යධානිය දක්වා වරින්වර භික්ෂූන් වහන්සේලා දායක වෙන්න ඇති. හැබැයි පුරාණ ග්‍රන්ථ වලින් ගත්ත කොටස් කෙටි කරලා කතා රසය එකතු කරලා රචනා කරලා තියෙන්නේ. මම වැරදි නම් කවුරු හරි නිවැරදි කරන්න . මමත් ඉතිහාසය ඉගෙන ගනිමින් ඉන්නේ .😂😅
deepa wanshaya
Very good thank you
Great explain well done. Nandana.go head gamunu
Interesting episode 🌻
අහන්න බලාගෙන හිටපු කතාවක් ♥️
මේ සංස්කෘතිය මුළු දකුණු ඉන්දියාවේම තියෙනවා සර් අත්දැකීමෙන් කියන්නෙ.මියගිය නැවත උපන් බලවත් දේව හෝ යක්ෂ උපතක් හදුන්වන්නේ කුල දේවියන් ලෙසටයි. කර්නාටක තමිල්නාඩු තෙලිගු මලයාලම් මේ හැමෝම කුලදෙවින්ම මුල් කොට ගෙන තමයි කටයුතු කරන්නේ.කුල දේවතා ≈ නෑ දේවියන්/ නෑ යකා (මගේ අනුමානය)
Nodanna dewal kiyala denawata thank u❤
ගැමුණු මල්ලී, ඔයාගේ වැඩේ හොඳයි. හැබැයි වීව්ස් ගන්නද මන්දා, අද වැඩසටහනේ හෙඩිම් දෙක ටිකක් මොකක්ද මොකක්ද වගේ..
අනෙ නන්දන , ගැමුණු, අපෙ ඉතිහාසය ගැන නිළ ඉතිහාසයයෙන් එපිට ගැන.හොයන කියවන..අපිට නං ඕව ගැන සැකයක් නෑ .මෙව එළියට එන්නම ඕනෙ
Congratulations friend
Extremely thanks both of you please let me know where is the kivulegedara devalaya
Nandana sir ❤ mano sir enakan balan inne gemunu sahooo ❤🙏
❤❤❤❤❤❤❤❤❤
❤🎉❤❤❤🎉🎉🎉
❤❤❤
🌹
විජය ආවේ හන්තාන කතාවෙන් කියලනේ අපි අහල තියෙන්නේ? 🙃
@@subbwells6764 😂
අදටත් තොප්පිගල දෙමළ ජනතාව මහසෙන් රජුරුවන්ව දෙවියෝ විදිහට අදහනවා .
බුද්ධාගම සහ දළදාව ආරක්ෂා කිරීම තුළ ශ්‍රී ලංකා සංස්කෘතිය නිතැතින් ආරක්ෂා වෙනවා නේද
ශ්‍රී ලංකාවේ යක්ෂ ඉතිහාසය පිලිබඳව වෙනම ඉතිහාසයක් තියෙනවා .ඒ සම්බන්ධ පොත් තුනක් විතර මම කියවල තියෙනවා .මට මතක විදියට අත්තංගනේ රතනපාල හාමුදුරුවෝ ලියල තියෙන්නේ .ඔබ තුමා කියවල බලන්න .යක්ෂ බාසාවෙ වචන සිංහල යට එක්වු හැටි. මිහිඳු හාමුදුරුවන් ලංකාවට එන්න පෙර සිටි ලංකාවේ හිටිය භික්ෂු භික්ෂුනි අය ගැන විස්තර හා තවත් ගොඩක් දේවල් එහි තියෙනවා
ටිකක් කතාකරපු දේවාල ගැනත් වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් වටිනවා🤔
@@raviseye Record කරන ගමන් ඉන්නේ
ගැමුනු ලංකාවේ පන්සිල් ආවේ කවදාද ? අන්තංපුරයක් තගෙන සිටි දුටුගැමුණු දිව්‍යලෝකයට යන්නත් හොර අබුවක් හිටපු අල්විස් අප්පු අපායේ යන්නත් මේ දහම විකාශනය උන හැට් ගැන කතා කරන්න පුළුවන්ද?
👍👍👍💐💐❤️❤️🇱🇰🇱🇰🇧🇭
Ow ow sinigama dawala kapuwo tika whala udat nagala hitiya adayama badaganna baruwa daiyo mo dannha polissiya tamai wada baruwa
remove your ear rings............not suitable for u
ලංකාවට මෙහෙම වෙලා තියෙන එක පෙන්නන කමෙන්ට් එක්ක්😅
That’s his body. you have nothing to do with it. mind your own business
Lankawe boru kiwwema aandu..
My breakfast this morning ❤ great program about humanity and history who we are. Help life to understand do responsible right choice.
❤❤
❤❤❤❤
❤
මචං ගැමුණු. කාට හෝ කිසිවෙකුට ගැති නොවී, "ඇත්තෙන්ම" හැඩට වැඩේ කරන් පලයන්... ජය..😇👌💜
කෝ මනොරන්ජන් මහත්මයා... එයාගේ interview එකක් ඕන.
විශිෂ්ටයි ගැමුණු මල්ලි ..ස්තුතියි නන්දන අයියා
මහාචාර්ය කුමාරි ජයවර්ධන ලියපු ඉතිහාසය ගැනැත් නන්දන වීරරත්න මහතා එක්ක වැඩසටහනක් කරමු❤❤❤
හරිම වටින කතාවක් දෙපලටම ස්තුතියී
ජය වේවා
ඇවිදින පුස්තකාලය නේ අප්පාමේ.ගැමුණු අපිට අයිස් ගස්සලා වගේ..
තවත් හොඳම විදිහට ඉතිහාසය ගෙනහැර පෑමක්...ඒ මුඛ පරම්පරා ඉතිහාසයත් හරිම වැදගත් අපේ සහජීවනය හා වර්ණවත් ජීවිත රටාවකට...ස්තූතිය ගැමුණු හා නන්දනගේ උත්සාහයන් වෙනුවෙන් ....🙏💟
තව episode genna නන්දන වීරරත්න මහතා සමඟ
ගැමුණු මල්ලි බොහොම වැදගත් වැඩසටහන් ටිකක් ඔයා කරන්නේ
මමත් ලංකාවේ නිෂ්පාදන කටයුතු කරපු කෙනෙක්..
අමාරු යුගයක...
ඉතිහාසය අමතක කරලා වර්තමානය තේරුම්ගන්න බෑ වගේම අනාගතය නිර්මාණය කරන්නත් බෑ..
අතිතයේ කුණු තියෙන අයට මේවා ඇහෙනකොට රිදෙනවා . එයාලට හිතලු තමයි . ඒත් ඒ අතිතය එහෙන් මෙහෙන් වැඩිහිටියන්ගෙන් දැනගෙන ඉන්න අයට මේ කියන දේවල් ඇත්ත.
තව තවත් අපව දැනුවත් කරන්න .
බොහොම ස්තුතියි!
අපි භාවිත කරන්න පැකිලෙන වචන නන්දන වීරරත්නයන් බය නැතුව උඡාරණය කරන අපූරුව චිත්තාකර්ෂණීයයි
Patta wadak gamma.atthatama nandana ayya porak
හරි රසවත් ඉතිහා ස කතා.... ස්තුතියි
Obata Mage Pranamaya 🙏🌺
වටිනා,රසවත් සංවාදයක්
නන්දන කීවත් ලීවත් වෙඩිම තමා.....
කතාව ඇත්ත . මහාවංශය මුඛ පරම්පාරාවෙන් තමා රචනා කරගෙන ආවේ . ධතුසේන රජුගෙ කාලයෙන් තමා රවනා කලේ . මට මතක විදිහට සිහලවංශය පාදක කර ගෙන ධාතුසේන ට පෙර ඉතිහාසයත් එයින් රචනා කර නොමැති කොටස් කට වහරින් ද තමා නුවර රාජ්‍යධානිය දක්වා වරින්වර භික්ෂූන් වහන්සේලා දායක වෙන්න ඇති. හැබැයි පුරාණ ග්‍රන්ථ වලින් ගත්ත කොටස් කෙටි කරලා කතා රසය එකතු කරලා රචනා කරලා තියෙන්නේ. මම වැරදි නම් කවුරු හරි නිවැරදි කරන්න . මමත් ඉතිහාසය ඉගෙන ගනිමින් ඉන්නේ .😂😅
deepa wanshaya
Very good thank you
Great explain well done. Nandana.go head gamunu
Interesting episode 🌻
අහන්න බලාගෙන හිටපු කතාවක් ♥️
මේ සංස්කෘතිය මුළු දකුණු ඉන්දියාවේම තියෙනවා සර් අත්දැකීමෙන් කියන්නෙ.
මියගිය නැවත උපන් බලවත් දේව හෝ යක්ෂ උපතක් හදුන්වන්නේ කුල දේවියන් ලෙසටයි. කර්නාටක තමිල්නාඩු තෙලිගු මලයාලම් මේ හැමෝම කුලදෙවින්ම මුල් කොට ගෙන තමයි කටයුතු කරන්නේ.
කුල දේවතා ≈ නෑ දේවියන්/ නෑ යකා (මගේ අනුමානය)