මම මැ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025
  • මම මැ#න්න කලින් මේ කතාව කියන්න ඕනේ - POWER HOUR | Gemunu Wanninayake With Nandana Weerarathna
    Stay Connected & Subscribe to Keep in Touch for More Updates
    👉 / @gemunuwanninayake
    Follow Me on Other Social Media;
    Facebook: / gemonu.wannenayaka
    TikTok: / gemunu.jayantha.w
    Instagram: / gemunu_jayantha_wannin...
    Don't Forget To Like, Share, Comment & Subscribe To Our Channel
    #powerhour #gemunuwanninayake #wanninayake
    #podcast #sinhalapodcast #politicalpodcast #srilanka

ความคิดเห็น • 152

  • @dineshdeepal
    @dineshdeepal หลายเดือนก่อน +30

    නන්දන වීරරත්න මහතා ඇවිදින විශ්ව කෝශයක්. මෙවැනි මහා පුරුශයන්ගේ අදහස් අප වෙත රැගෙන ඒමට කැපවෙන ගැමුණුටත් ඉතාමත් ස්තූතිවන්ත වෙමි..

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 หลายเดือนก่อน +46

    මචං ගැමුණු. කාට හෝ කිසිවෙකුට ගැති නොවී, "ඇත්තෙන්ම" හැඩට වැඩේ කරන් පලයන්... ජය..😇👌💜

  • @mafaznasir9466
    @mafaznasir9466 หลายเดือนก่อน +9

    බොහොම ස්තුතියි නන්දන අයියේ ලංකාවේ වාචික ඉතිහාසයට වගේම නියම එපිසෝඩ් එකට ගැමුණු අයියේ.

  • @maalwijayarathna4982
    @maalwijayarathna4982 หลายเดือนก่อน +6

    මේ කතාව මා වයස 27 ( 1970 ) කාලයේ සිටම පිළිගත් අවබෝධකර ගත් සත්‍ය කතාවක් .මගේ චරිතාපදාන නවකථාවේ ( නච සෝ නච අඤ්ඤෝ ) හි සුලු වශයෙන් මේ කතාව කියන්න උත්සාහ කළා.
    අපි ඉගෙන ගත් සහ දැනටත් පාසල්වල උගන්වන ඉතිහාසය සහ බුද්ධාගම ( අනෙත් ආගම් ද එසේ විය හැකිය.) ඔය මහාවංශය සහ ත්‍රිපිටකයට අලලා කෙරෙන මිත්‍යා ඉතිහාසයක්.
    මේ ආණ්ඩුව දැන් මේකට අත ගහන එකක් නෑ .එයට තවත් වසර පහක් ඕන වෙනව.මේක සංවාද විප්ලවයකට යා යුතු බැරෑරුම් කටයුත්තක්.
    මහාවංශයට සහ ත්‍රිපිටකයට එරෙහිව යාම මහා අපරාධයක් ලෙස බහුතරය පිළිගන්නෙ .
    අඩුම තරමින් ප්‍රබුද්ධ පාසල් දරුවන්ට මෙය ප්‍රශ්නයක් බව වත් හඟවා පාසල් විවාදක කණ්ඩායම් හෝ යොමුකර
    සිතීමේ කලාව වෙනස් කිරීම ආරම්භයක් ලෙස ගත යුතුය.
    ස්තුතියි

  • @thilakpadmasiri3665
    @thilakpadmasiri3665 หลายเดือนก่อน +12

    අපි භාවිත කරන්න පැකිලෙන වචන නන්දන වීරරත්නයන් බය නැතුව උඡාරණය කරන අපූරුව චිත්තාකර්ෂණීයයි

  • @upalisamarasinghe3121
    @upalisamarasinghe3121 หลายเดือนก่อน +23

    ඇවිදින පුස්තකාලය නේ අප්පාමේ.ගැමුණු අපිට අයිස් ගස්සලා වගේ..

  • @pkds1983
    @pkds1983 หลายเดือนก่อน +21

    මහාචාර්ය කුමාරි ජයවර්ධන ⁣ලියපු ඉතිහාසය ගැනැත් නන්දන වීරරත්න මහතා එක්ක වැඩසටහනක් කරමු❤❤❤

    • @071Rishi
      @071Rishi 24 วันที่ผ่านมา

      e mokakda?

  • @ShanthiDissanayake-i9s
    @ShanthiDissanayake-i9s หลายเดือนก่อน +19

    විශිෂ්ටයි ගැමුණු මල්ලි ..ස්තුතියි නන්දන අයියා

  • @sunethradissanayake641
    @sunethradissanayake641 หลายเดือนก่อน +8

    අතිතයේ කුණු තියෙන අයට මේවා ඇහෙනකොට රිදෙනවා . එයාලට හිතලු තමයි . ඒත් ඒ අතිතය එහෙන් මෙහෙන් වැඩිහිටියන්ගෙන් දැනගෙන ඉන්න අයට මේ කියන දේවල් ඇත්ත.
    තව තවත් අපව දැනුවත් කරන්න .
    බොහොම ස්තුතියි!

  • @Jayasundara123s
    @Jayasundara123s หลายเดือนก่อน +14

    හරිම වටින කතාවක් දෙපලටම ස්තුතියී
    ජය වේවා

  • @evildemon5429
    @evildemon5429 หลายเดือนก่อน +10

    ගැමුණු මල්ලි බොහොම වැදගත් වැඩසටහන් ටිකක් ඔයා කරන්නේ
    මමත් ලංකාවේ නිෂ්පාදන කටයුතු කරපු කෙනෙක්..
    අමාරු යුගයක...

  • @kavinkodytuakku3478
    @kavinkodytuakku3478 หลายเดือนก่อน +7

    ගැමුණු ඔයා කරන වැඩේ අති විශිෂ්ටයි. නන්දන වීරරත්න මනෝරන්ජන් වගේ ඇසු පීරූ තැන් ඇති විශිෂ්ට මාධ්‍යවේදීන් ගෙන්වා බෙදා දෙන දැනුමට. අද අපි බොහෝ විට දකින ( හැමෝම නෙමෙයි), ඕනෑම ගොනෙක් පස්සෙ මයික් උස්සගෙන දුවන රිලා රංචු වැනි මාධ්‍යයවේදීන් මේ වගේ මිනිසුන් ආදර්ශයකි.

  • @subbwells6764
    @subbwells6764 หลายเดือนก่อน +29

    කෝ මනොරන්ජන් මහත්මයා... එයාගේ interview එකක් ඕන.

    • @gemunuwanninayake
      @gemunuwanninayake  หลายเดือนก่อน +2

      තාම කැනඩාවේ ආවේ නෑ.

    • @subbwells6764
      @subbwells6764 หลายเดือนก่อน

      @@gemunuwanninayake පිළිතුරට ස්තුතියි. Zoom එකෙන් වත් කරමුකෝ

    • @dilanthishein8620
      @dilanthishein8620 หลายเดือนก่อน +1

      ​@@gemunuwanninayake
      කොග්ගල නිලමේ පොත් දෙකත් ටිකක් බලන්න මහත්මයා

    • @RanWan2020
      @RanWan2020 หลายเดือนก่อน +1

      ​@@dilanthishein8620 පොත් තුනක් තියනව කියන්නෙ ඇත්ත ද ? තුන්වෙනි පොත හොයාගන්න පුලුවන්ද ?

    • @dilanthishein8620
      @dilanthishein8620 หลายเดือนก่อน

      @@RanWan2020 අවාසනාවට තුන් වන පොත ලියලා තිබුණත් මුද්‍රණය කරන්න වෙලා නෑ. දැනට ඒක හොයාගන්නත් නෑ කියල තමයි එතුමාගේ දියණිය පැවසුවේ.
      අනිත් පොත් දෙක නම් ගන්න තියනවා

  • @KCK4536
    @KCK4536 หลายเดือนก่อน +10

    කතාව ඇත්ත . මහාවංශය මුඛ පරම්පාරාවෙන් තමා රචනා කරගෙන ආවේ . ධතුසේන රජුගෙ කාලයෙන් තමා රවනා කලේ . මට මතක විදිහට සිහලවංශය පාදක කර ගෙන ධාතුසේන ට පෙර ඉතිහාසයත් එයින් රචනා කර නොමැති කොටස් කට වහරින් ද තමා නුවර රාජ්‍යධානිය දක්වා වරින්වර භික්ෂූන් වහන්සේලා දායක වෙන්න ඇති. හැබැයි පුරාණ ග්‍රන්ථ වලින් ගත්ත කොටස් කෙටි කරලා කතා රසය එකතු කරලා රචනා කරලා තියෙන්නේ. මම වැරදි නම් කවුරු හරි නිවැරදි කරන්න . මමත් ඉතිහාසය ඉගෙන ගනිමින් ඉන්නේ .😂😅

    • @senithawijesekara3862
      @senithawijesekara3862 หลายเดือนก่อน +1

      deepa wanshaya

    • @KCK4536
      @KCK4536 หลายเดือนก่อน

      @@senithawijesekara3862 ඔයා හරි සිහලවංශය නෙමෙයි දීපවංශය තමයි උදව් කරගෙන තියෙන්නෙ , දීපවංශය මූලාශ්‍ර ලබා ගෙන තියෙන්නේ සිංහල අට්ටකතා ඇසුරෙන් .

  • @plwasntha4722
    @plwasntha4722 25 วันที่ผ่านมา +8

    සරලයි ලස්සනයි ඔබලාගේ වැඩසටහන් ❤

  • @ajithweerasinghe5431
    @ajithweerasinghe5431 หลายเดือนก่อน +7

    ගැමුනු ලංකාවේ පන්සිල් ආවේ කවදාද ? අන්තංපුරයක් තගෙන සිටි දුටුගැමුණු දිව්‍යලෝකයට යන්නත් හොර අබුවක් හිටපු අල්විස් අප්පු අපායේ යන්නත් මේ දහම විකාශනය උන හැට් ගැන කතා කරන්න පුළුවන්ද?

  • @chamindamadagama4830
    @chamindamadagama4830 หลายเดือนก่อน +7

    හරිම වටිනා සංවාදයක්. මේ සියලු කාරණා සීයට සියයක්් ඇත්ත

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 หลายเดือนก่อน +7

    තවත් හොඳම විදිහට ඉතිහාසය ගෙනහැර පෑමක්...ඒ මුඛ පරම්පරා ඉතිහාසයත් හරිම වැදගත් අපේ සහජීවනය හා වර්ණවත් ජීවිත රටාවකට...ස්තූතිය ගැමුණු හා නන්දනගේ උත්සාහයන් වෙනුවෙන් ....🙏💟

  • @deepikafernando1967
    @deepikafernando1967 12 วันที่ผ่านมา +1

    රටේ ඇත්ත ඉතිහාසය අහන්න හරිම ආසයි. දෙපළටම බොහොම ස්තුතියි වැදගත් වැඩසටහන්මාලාවක් ගෙන ඒම ගැන

  • @dreamhomevictor5869
    @dreamhomevictor5869 หลายเดือนก่อน +4

    දැණුම් ආකරයක්! යූ ටියුබ් අවකාශය තුල දකින වටිනාම වැඩසටහන් මාලාව. Viewers ලා අඩුවීම ගැන කණගාටුයි !!

  • @daisyranaweera9679
    @daisyranaweera9679 หลายเดือนก่อน +10

    හරි රසවත් ඉතිහා ස කතා.... ස්තුතියි

  • @gihansalwathura2939
    @gihansalwathura2939 หลายเดือนก่อน +9

    තව episode genna නන්දන වීරරත්න මහතා සමඟ

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 หลายเดือนก่อน +12

    අනෙ නන්දන , ගැමුණු, අපෙ ඉතිහාසය ගැන නිළ ඉතිහාසයයෙන් එපිට ගැන.හොයන කියවන..අපිට නං ඕව ගැන සැකයක් නෑ .මෙව එළියට එන්නම ඕනෙ

  • @lalanivinuthi5514
    @lalanivinuthi5514 22 วันที่ผ่านมา +5

    ගොඩාක් හිතම දැනුනු වැඩසටහනක්

  • @KuwenisFather
    @KuwenisFather 16 วันที่ผ่านมา +3

    ඇබ්බැහි යක් උනා මේ podcast එකට❤

  • @Ravindrakirindigala
    @Ravindrakirindigala หลายเดือนก่อน +5

    ඉතිහාසය අමතක කරලා වර්තමානය තේරුම්ගන්න බෑ වගේම අනාගතය නිර්මාණය කරන්නත් බෑ..

  • @chamindamadagama4830
    @chamindamadagama4830 หลายเดือนก่อน +2

    මේ සංවාදයේදී මට මතක් වෙන්නේ ඇත්තටම කොග්ගල නිලමේ කතා වෘත්තයා සංවාදය පටය සම්පූර්ණයෙන් නැරඹුව කෙනෙක් විමසුව කෙනෙකුට මේ සංවාදය ඉතාම ලිහිල්ල තේරුම් ගන්න පුළුවන්.

  • @Darbukamusicsrilanka
    @Darbukamusicsrilanka 19 วันที่ผ่านมา +2

    මෙන්න රියල් දාර්ශනිකයෝ..කිසිම පොතක් පතක් කොලයක් නැතිව මතකෙන්..ඕනම සබ්ජෙක්ට් එකක් ගැන මූලාශ්‍රත් එක්ක විස්තර කරන අපූරුව..මේ මනුස්සයෝ නැතිවෙන්න කලින් ගන්න තියන උපරිමේ ගන්න ගැමුනු අයියේ..

  • @isurulakshan8218
    @isurulakshan8218 16 วันที่ผ่านมา +1

    මේක ඇත්ත අපේ පැත්තේ මිනිස්සු පොලීසි යනවට වඩා සීනිගම යනව කිව්වාම බයයි ඒ තරම් දෙවොල් දෙවියන් විශ්වාස කරනව

  • @TharinduNilanka-r9z
    @TharinduNilanka-r9z 21 วันที่ผ่านมา +1

    මෙහෙම කතා ගැන දැනුවත්කිරිමම ඔබතුමාලට ගොඩක් ස්තුතියි .😊🇱🇰 රැවටුනා මමත් ඉස්සර........🥺

  • @KuwenisFather
    @KuwenisFather 16 วันที่ผ่านมา

    නන්දන,ඔබ ආනන්දනීයයි,අපව දැනුවත් කිරීම ව්ශිෂඨයි.දීර්ගායුෂ සහ නිරෝගි සුව පතමු ඔබ තුමාට.

  • @dewakakelum8882
    @dewakakelum8882 หลายเดือนก่อน +2

    මේ වැඩසටහන් මාලාව ඉතාමත් වටින කාලෝචිත දෙයක්.❤

  • @shanisilva6389
    @shanisilva6389 5 วันที่ผ่านมา

    දැන් මේක විතරයි බලන්නේ.
    ඔබට ජය !

  • @upulmoligamuwa7065
    @upulmoligamuwa7065 12 วันที่ผ่านมา +1

    වැද්දන්ගෙ කතාව නියමයි..

  • @dinukaweerarathna1095
    @dinukaweerarathna1095 หลายเดือนก่อน +3

    Athatama program eka hodai,danum sambarayak, good luck digatama karagena yanna shakthiya dairiya labewa

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 หลายเดือนก่อน +2

    ❤ ජය වේවා නන්දන විරරත්න සහෝදරයා ❤

  • @chamarakrishan4322
    @chamarakrishan4322 หลายเดือนก่อน +3

    ජැක්සන් ඇන්තනීත් කොරෝනාවලින් පස්සෙ මේ නොලියවුනු ඇත්ත ඉතිහාසෙ ගැන කතා කරන්න උත්සාහ කරා.අවාසනාවට මනුස්සය නැති වුනා. ලංකාවෙ තියෙන්නෙ විකෘති කරපු බොරු ඉතිහාසයක්. ඇත්ත කරුණු කාගේ හෝ රටක හෝ බලපෑම මත ඒ ඒ කාලවල් වලදි වෙනස් කරල😢. ඉතින් මේ උත්සාහය ගැන සතුටුයි❤

  • @mudu.ranjithdesilva808
    @mudu.ranjithdesilva808 20 วันที่ผ่านมา

    නන්දන අයියා...මගේ පක්ෂෙ හිතවතා..සහෝදරයා අයියා

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 หลายเดือนก่อน +4

    Great explain well done. Nandana.go head gamunu

  • @bernardhettiarachchi8775
    @bernardhettiarachchi8775 หลายเดือนก่อน +3

    Thank You both for an excellent presentation of unwritten events of history.

  • @atulatul7257
    @atulatul7257 หลายเดือนก่อน +4

    ගැමුණු මල්ලී, ඔයාගේ වැඩේ හොඳයි. හැබැයි වීව්ස් ගන්නද මන්දා, අද වැඩසටහනේ හෙඩිම් දෙක ටිකක් මොකක්ද මොකක්ද වගේ..

  • @NeriusFernando
    @NeriusFernando หลายเดือนก่อน +4

    Very good thank you

  • @anandaranawaka655
    @anandaranawaka655 หลายเดือนก่อน +6

    Obata Mage Pranamaya 🙏🌺

  • @shami1354
    @shami1354 26 วันที่ผ่านมา +1

    කපුවා ගැන අහපු එකට උත්තරයක් අවශයයි👍

  • @hemaohgod6098
    @hemaohgod6098 25 วันที่ผ่านมา +1

    '1947' ලංකාවේ පැවත්වුන ඡන්දයෙදී සී. ඩබ්. ඩබ්. කන්නන්ගර උන්නැහේ දිනුවා නම් (දෙමළ ජනයා) අගමැති වෙන්න තිබුනේ කන්නංගර මහත්තයා....". තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද ??

  • @ivano_liyanage
    @ivano_liyanage หลายเดือนก่อน +3

    අහන්න බලාගෙන හිටපු කතාවක් ♥️

  • @ireshaweerasekera.3138
    @ireshaweerasekera.3138 27 วันที่ผ่านมา +2

    Gemunu Aiya. Api harima unanduwen, sathuten, kukusakin mewa gena ahanne. V important programme. Theruwan saranai

  • @KCK4536
    @KCK4536 หลายเดือนก่อน +4

    අදටත් තොප්පිගල දෙමළ ජනතාව මහසෙන් රජුරුවන්ව දෙවියෝ විදිහට අදහනවා .

  • @ランワラシタラへーママリー
    @ランワラシタラへーママリー 14 วันที่ผ่านมา +1

    Gamunu oyage karunu pahadili kirima Athivishistai ❤Nandana Ayya kiyanne Ape Ratata Nidanayak! Dedenatama thawath mewan wadasatahan saarthakawa karagena yaamata Diirgayushama Labewa ❤❤❤

  • @RanjanPokunugala
    @RanjanPokunugala หลายเดือนก่อน +3

    Extremely thanks both of you please let me know where is the kivulegedara devalaya

  • @asokajayakody1091
    @asokajayakody1091 หลายเดือนก่อน +2

    ශ්‍රී ලංකාවේ යක්ෂ ඉතිහාසය පිලිබඳව වෙනම ඉතිහාසයක් තියෙනවා .ඒ සම්බන්ධ පොත් තුනක් විතර මම කියවල තියෙනවා .මට මතක විදියට අත්තංගනේ රතනපාල හාමුදුරුවෝ ලියල තියෙන්නේ .ඔබ තුමා කියවල බලන්න .යක්ෂ බාසාවෙ වචන සිංහල යට එක්වු හැටි. මිහිඳු හාමුදුරුවන් ලංකාවට එන්න පෙර සිටි ලංකාවේ හිටිය භික්ෂු භික්ෂුනි අය ගැන විස්තර හා තවත් ගොඩක් දේවල් එහි තියෙනවා

  • @deemantha98
    @deemantha98 หลายเดือนก่อน +2

    වටිනා,රසවත් සංවාදයක්

  • @travelwithjack5172
    @travelwithjack5172 27 วันที่ผ่านมา +1

    Mn den me program ekta ඇබ්බැහි wela enne thanks gemunu patta me okama episode ❤🍀👊

  • @renukarodrigo7696
    @renukarodrigo7696 4 วันที่ผ่านมา +1

    Thank you

  • @wasanthapushpakumara2931
    @wasanthapushpakumara2931 22 วันที่ผ่านมา +1

    වැඩසටහන නියමයි මල්ලි

  • @bandulaidamegama6025
    @bandulaidamegama6025 5 วันที่ผ่านมา +1

    උඩරැටියන් බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකටන්ට එරෙහිව කළ නැගීසිටීම් වලට අදාළ ඉතිහාස කතාව නැවත රචනා කළ යුතුයි (1818/1848).

  • @SadaRanasinghe
    @SadaRanasinghe หลายเดือนก่อน +3

    Nandana sir ❤ mano sir enakan balan inne gemunu sahooo ❤🙏

  • @tissaattygalle7958
    @tissaattygalle7958 หลายเดือนก่อน

    මුක පරම්පරාව සන්‍රරක්ශනය කරමින් ඉදිරියට එනියන්ඩ ඕනි කිව්වා ....එකෙන්ම එකගයි....ඇත්ත

  • @cg-fq2im
    @cg-fq2im หลายเดือนก่อน +1

    Interesting episode 🌻

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 หลายเดือนก่อน +1

    ඉතාම කාලෝචිත සංවාදයක්

  • @TonyArune
    @TonyArune หลายเดือนก่อน +3

    Very unique human history of an advanced human civilisation only from Hela Deepa, Both you presented this short classical episode in a very simple yet interesting manner with attention to detail. I will soon share a question that leads to Mr. Rohana Wejaweera’s Indian Expansionism, and why India resists Sri Lanka presence in the region, why India wanted to take control over this island, and why India took interest in distorting our history. Kind Regards

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 หลายเดือนก่อน +2

    Nodanna dewal kiyala denawata thank u❤

  • @tissaattygalle7958
    @tissaattygalle7958 หลายเดือนก่อน +1

    මහාවන්ශය ලියන්ඩ මුක පරම්පරා විස්තර මෙන්ම අට්ට කතා පුස්කොලද බාවිතා කලා. ඔබගෙ වැදිසමාජය ගැන විග්‍රහය ඉතා නිවැරැදි යි..මම මේක තව අහලා ඉවර නැහැ . අවසානයෙ යමක් ලිවීමටබ් ඇත් නම මම ලියන්නම්...ඉතා හොද කතිකාවක්.

  • @SumanasenaAthuraliyage
    @SumanasenaAthuraliyage 24 วันที่ผ่านมา +1

    What Nandana states are true .

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 19 วันที่ผ่านมา +1

    මාලිමාවට විරෝදීව හිටියත් දැන් නම් මට තේරුම් ගන්න පුලුවන් හැම පට්ට දූෂිතයින්ම එකම කඳවුරකට ගොනුවෙලා උන්ට ගහනකොට තේරුම් ගන්න පුලුවන් මොකක්ද හරි කියලා .

  • @thilakpadmasiri3665
    @thilakpadmasiri3665 หลายเดือนก่อน +3

    බුද්ධාගම සහ දළදාව ආරක්ෂා කිරීම තුළ ශ්‍රී ලංකා සංස්කෘතිය නිතැතින් ආරක්ෂා වෙනවා නේද

  • @JanahandaFoundation
    @JanahandaFoundation 20 วันที่ผ่านมา

    හොද පැහැදිලි කිරීමක්

  • @chandranidesilva5443
    @chandranidesilva5443 24 วันที่ผ่านมา +1

    Great ❤

  • @tdkandy
    @tdkandy หลายเดือนก่อน +1

    Excellent

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 หลายเดือนก่อน +3

    නෑදෙවියගේ කතාව අහත්දි
    මතක් වෙනවා
    දකුණු ඉන්දියාවේ ජනතාව අතරේ අදහන කතාවෙන 'කුළ දෙයිවම්' ගැන
    මේ බොහෝ ඇදහිලි දකුණු ඉන්දියාවෙන් ලබාගත් දේ කියලා හිතෙනවා
    මේගැන දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කර දෙන්න ❤

    • @dilanthishein8620
      @dilanthishein8620 หลายเดือนก่อน +1

      නෑ යකුන් පිදීම ආදි හෙළයන්ට අයත් චාරිත්‍රයක්.හැකිනම් කොග්ගල නිලමේ පොත් දෙක බලන්න

  • @SampathJayatilaka
    @SampathJayatilaka หลายเดือนก่อน +1

    Patta wadak gamma.atthatama nandana ayya porak

  • @madushinisagarika7472
    @madushinisagarika7472 8 วันที่ผ่านมา +1

    නෑ දෙවියන් අදහනවා කියන සංකල්පය අදටත් ජපානයේ පරණ මිනිස්සු කරන දෙයක්(වර්තමාන තරුණ පරම්පරාව කරනවද කියලා නම් දන්නෙ නැහැ)..නැතිඋන කෙනා වෙනුවෙන් ගේ ඇතුලෙ කුටියක් වගෙ එකක් හදල එයා කැමති කෑමජාති බීමජාති තියනවා හැම දවසකම ..මෙතුමා කිවුවා වගේ නැති උන කෙනා වෙනුවෙන් පුද සත්කාර කරනවා වගේ අදහසකින් තමයි ...මේ කතාවත් එක්ක මට පුදුමත් හිතුනා ඉස්සර කාලෙ ලංකාවෙත් එහෙම දේවල් තිබ්බද කියලා ...😮

  • @subbwells6764
    @subbwells6764 หลายเดือนก่อน +6

    විජය ආවේ හන්තාන කතාවෙන් කියලනේ අපි අහල තියෙන්නේ? 🙃

  • @SumuduWidanaracchi
    @SumuduWidanaracchi หลายเดือนก่อน +2

    Congratulations friend

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 26 วันที่ผ่านมา +1

    Atthatama me sakacchawan itha wadagath,api danne kanapita,
    Bohoma stuuti ❤

  • @lrupasinghe
    @lrupasinghe หลายเดือนก่อน +1

    mama Nandan aiya ekka Nilgala ne yakun gena visthara hoyanna giya. mewa aththa katha. mama Lester

  • @diaryoflife3819
    @diaryoflife3819 หลายเดือนก่อน +1

    Ane harima lassanai❤

  • @raviseye
    @raviseye หลายเดือนก่อน +2

    ටිකක් කතාකරපු දේවාල ගැනත් වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් වටිනවා🤔

    • @gemunuwanninayake
      @gemunuwanninayake  หลายเดือนก่อน +1

      @@raviseye Record කරන ගමන් ඉන්නේ

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r หลายเดือนก่อน +1

    ගැමුණු ඔබට කරන්න දෙයක් තියනවා. Raj Somadeva එක්ක මහා වංශය series එකක් කරන්න chapter 1 සිට. එතකොට මහා වංශය record වෙනවා.
    තව ඔබට මතකද අයියනායක කියලා දෙවි කෙනෙක් නිකවැරටිය ඉන්නවා. අයියනායක කියලා CTB bus එකක් තිබුනා ඔබට මතක ද

  • @ashanprabashwara97
    @ashanprabashwara97 หลายเดือนก่อน +3

    🌹

  • @nirmalsusan28
    @nirmalsusan28 หลายเดือนก่อน

    නන්දන වීරරත්න මහත්මයා මට පොඩි ප්‍රශ්නයක් තියනවා ඔබ සමග තවත් දෙදෙනෙක් සහබාගි උන වෙනත් යු ටියුබ් චැනලයක ඔබගේ සගයෙක් කීවා විජේදාස ලියනාරච්චි ගාතනය උනේ මහින්ද රාජපක්ශගේ හීනමානයක් නිසා කියලා.......... ඒත් අපි දන්න විදිහට විජේදාස ලියනාරච්චි තන්ගල්ල පොලිස් අදිකාරි කාර්යාලයේ රද්වාගන සිටින බව ලියනාරච්චි ගේ ජේශ්ට නීති රන්ජිත් අබේසූරිය මහතාට කීවේත් නීති සන්ගමයට කීවේත් මහින්ද රාජපක්ශ මහතා බවටයි ලියනාරච්චි මහතාවෙනුවෙන් ඉදිරිපත් උ හබයාස් කෝපුස් පෙත්සම වෙනුවෙනුත් මහින්ද මහතා නීති වේදියෙකු විදිහටත් සහබාගී ඌ බව තමයි අපී දන්නේ.... ඒත් ඔඅබගේ සගයා පැවසූ ඔබත් සහබාගි ඌ වඩසටහනේ කියූ දෙය ඇත්තක්ද....... බොරුවක්ද විස්තර ඇතිව පහදන්න........... කෙලින් කියන්න පිලිතුරු බලාපොරොත්තු වෙමි.............

  • @nuwanrathnayaka8232
    @nuwanrathnayaka8232 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤

  • @xaxaxa-w6i
    @xaxaxa-w6i 25 วันที่ผ่านมา +1

    මහාචාර්යවර ගණනාථ ඔබේසේකර මහතා විසින් මාෂල් සාහ්ලින්ස් සමඟ 1990 දී සිදුකල විශිෂ්ට ගණයේ බුද්ධිමය සංවාදයක් වූ ජේම්ස් කුක් දේවත්වයට පත්වීම සිහිපත් වෙනවා. මෙය විවාදයක ස්වරූපයෙන් සිදුවූවක් වුවත් පැහදිලිවම බුද්ධිමය සංවාදයක් වුනා. තම මවුරටෙන් ඈත හවායි දූපත්හිදී දී මරුමුවට පත්වූ ඉංග්‍රීසි ජාතික දේශගවේෂක ජේම්ස් කුක් එම දූපතේ ස්වදේශික ජනයා අතර දෙවියෙකු බවට පත්වීම මෙම බුද්ධිමය සංවාදයට මූල බීජය බවට පත්විය.

  • @cg-fq2im
    @cg-fq2im หลายเดือนก่อน +4

    මේ සංස්කෘතිය මුළු දකුණු ඉන්දියාවේම තියෙනවා සර් අත්දැකීමෙන් කියන්නෙ.
    මියගිය නැවත උපන් බලවත් දේව හෝ යක්ෂ උපතක් හදුන්වන්නේ කුල දේවියන් ලෙසටයි. කර්නාටක තමිල්නාඩු තෙලිගු මලයාලම් මේ හැමෝම කුලදෙවින්ම මුල් කොට ගෙන තමයි කටයුතු කරන්නේ.
    කුල දේවතා ≈ නෑ දේවියන්/ නෑ යකා (මගේ අනුමානය)

    • @dilanthishein8620
      @dilanthishein8620 หลายเดือนก่อน +1

      චීනයෙත් තියනවා මේ චාරිත්‍රය

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg หลายเดือนก่อน +1

    ඉන්දියනු ඉතිහාසය,සුද්දන්ගේ ඉතිහාසය හා සැබෑ අපේ ඉතිහාසය.

  • @IndikaSenanayake-ed3uh
    @IndikaSenanayake-ed3uh 15 วันที่ผ่านมา

    නාගේශ්වරීගේ කතාව මොකක්ද

  • @tikka1967
    @tikka1967 หลายเดือนก่อน

    මෙ රට මෙහෙම හරි ඉතුරුවෙලා තියෙන එකට සතුටු වෙමු

  • @DinushaKavinda-nx2nx
    @DinushaKavinda-nx2nx หลายเดือนก่อน +1

    ජ.වී.පේ පලවෙනී ලේකම් කල්‍යාණ ගැනත් අහන්න.

  • @judejones9429
    @judejones9429 หลายเดือนก่อน +1

    👍👌👏👏👏

  • @SameshaPathirana
    @SameshaPathirana หลายเดือนก่อน +2

    ❤🎉❤❤❤🎉🎉🎉

  • @KrishanRanaweera-l6c
    @KrishanRanaweera-l6c 12 วันที่ผ่านมา

    අහන්න දෙයක් නැනෙ විජය කියන හොරගෙන් පැවතෙන උන් රට කරවන කොට වෙන දෙ මෙක තමයි ......හොරු හොරු මයි 🖤

  • @ravindradesilva811
    @ravindradesilva811 28 วันที่ผ่านมา +2

    පවුල් ගස මාත් කියෝල තියෙනවා 78, 79 වගේ කලේ.

  • @krishanruwan946
    @krishanruwan946 หลายเดือนก่อน +3

    My breakfast this morning ❤ great program about humanity and history who we are. Help life to understand do responsible right choice.

  • @nethmithakshila7021
    @nethmithakshila7021 หลายเดือนก่อน +2

    නන්දන කීවත් ලීවත් වෙඩිම තමා.....

  • @VidyaWickramasinghe
    @VidyaWickramasinghe หลายเดือนก่อน +1

    There was a book called ''Aththa'' (TRUTH) published in 1970's by Ranasinghe Premadasa. It was his autobiography up to late 70's. Eventually it was removed from all the bookshops, as I believe. it didn't agree with his fabricated story of him being hailed from a walawwa! 🤣 Unfortunately I can't find that book now! Please Mr Weeraratne, if you know of this book enlighten us about it's content. Thank you!

  • @KavindaKavinda-i3d
    @KavindaKavinda-i3d 3 วันที่ผ่านมา

    Me wage buthimath manusayo
    Ithamath adui lankawe plz boruwata wivejana karana EPA
    Me Sir kiyana emadayakma ithamath wadagath tharuna paramparawata danagana mewage thoraturu ithamath wadagath wanawa lankawe minisu me wage buthimath manusayo manikak wage rakagana oni sir oya aurudu 100kata wadiyan ape hausath aragana jeewth Wana oni budusaranai sir oyata ❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @kasunwickramasinghe488
    @kasunwickramasinghe488 23 วันที่ผ่านมา

    1818 කැරැල්ලට නායකත්වයදුන් ඉහගම රතනපාල හිමියන් ගැන සහ 1848 කැරැල්ලට නායත්වයදුන් කුඩාපොල හිමියන් වැනි බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගැන කියවුනා මදි විජේවර්ධනලගේ පත්තරයෙන් තමයි අනගාරික ධර්මපාලතුමාට එලව එලවා ගැහුවා ලංකාව එපාවෙලා අන්තිමට ධර්මපාලතුමා ඉන්දියාවට ගියා

  • @sopakanissanka8592
    @sopakanissanka8592 4 ชั่วโมงที่ผ่านมา

    👍

  • @SanaSana-g1f
    @SanaSana-g1f หลายเดือนก่อน +2

    👍👍👍💐💐❤️❤️🇱🇰🇱🇰🇧🇭