නෙතින් නෙත බලාලා (රෝහණ බෝගොඩ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • නෙතින් නෙත බලාලා
    සිතේ දුක නිවා
    අදින් පසු නිවේවි
    අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ
    හඩන්නට එපා
    නිමාවක් නොවේ
    මේ ඇරඹුමක් නිසා
    ඈත් බව දැනීලා
    ඔබ හා මගේ
    දුරක් ආ නිසා දැන්
    දුකත් ඒ වගේ //
    මහා සාගරය සේ
    තිබූනත් හිතේ
    කුමට හිමි උනාදෝ
    අහිමි ආදරේ
    රකින්නට සෙනේහේ
    හඩන්නට එපා
    නිමාවක් නොවේ
    මේ ඇරඹුමක් නිසා
    පතන්නට පවා මා
    වරම් අහිමි වූ
    හැගීමක් රිදුම් දේ
    හෙටට උරුම වූ //
    දිනන්නට කිසිත් නෑ
    ලොවේ මින් මතූ
    මගෙන් නුබ ඈත් වී
    ගියායින් පසු
    නෙතින් නෙත බලාලා
    සිතේ දුක නිවා
    අදින් පසු නිවේවි
    අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ
    හඩන්නට එපා
    නිමාවක් නොවේ
    මේ ඇරඹුමක් නිසා

ความคิดเห็น • 8

  • @ThanujaDamayanthi-ol2zd
    @ThanujaDamayanthi-ol2zd 11 หลายเดือนก่อน

    පට්ට ❤❤❤❤ ගැම්මක්

  • @351kushani
    @351kushani 2 ปีที่แล้ว

    Nethin netha balala site Duka niwa
    ❤️❤️❤️👍Nice video

  • @thusithadeshapriya1078
    @thusithadeshapriya1078 2 ปีที่แล้ว

    දිනන්නට කිසිත් නැ ලොවේ මින් මතු මගේන් ඔබ අැත් වි ගියායින් පසු

  • @prasadliyanage7817
    @prasadliyanage7817 2 ปีที่แล้ว

    lassana sinduwak rohana bogoda mahayhmayage

  • @sureshchinthaka5917
    @sureshchinthaka5917 2 ปีที่แล้ว

    Kumata himiunado ahimi adare

  • @peonixkurulla5864
    @peonixkurulla5864 2 ปีที่แล้ว

    ❤❤👌

  • @deadend7942
    @deadend7942 2 ปีที่แล้ว

    Niz

  • @peonixkurulla5864
    @peonixkurulla5864 2 ปีที่แล้ว

    ❤❤👌