Biggest Television Bought from Qatar under duty free Allowance in Sri Lanka & Cargo charges for TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Biggest Television Bought from Qatar under duty free Allowance in Sri Lanka & Cargo charges for TV
    #duty_free_rules
    #television_sri_lanka
    #migrant_workers
    This video brings you the experiences that I got when I am sending a television to Sri Lanka by cargo from Qatar.
    main topics in this video ,
    Biggest Television Bought from Qatar under duty free Allowance in Sri Lanka & Cargo charges for TV,55 inches tv duty free,televison tax in Sri Lanka,custom tax for television sri lanka,65 inches tv can i bring in to sri lanka,cargo carges,ccu logistics,yellizta shipping sri lanka,sri lankan cargo agents,sri lanka cargo service,sri lanka cargo,sri lankan cargo agents in abroad,how do you send a tv to sri lanka,duty free allowance sinhala,custom sri,custom sri lanka

ความคิดเห็น • 152

  • @SLDiary
    @SLDiary  2 ปีที่แล้ว

    කලු කඩත් පරදින සුපිරි තැන. th-cam.com/video/6UsWR6ge4bg/w-d-xo.html

  • @nilu2287
    @nilu2287 2 ปีที่แล้ว +7

    මල්ලි ඔයා මෙ විදිහට අපිත් එක්ක මෙ දෙවල් කතා කරන එක ලොකු දෙයක්.ගොඩාක් 🙏

  • @kusumlankalanka8002
    @kusumlankalanka8002 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි මල්ලි හරි දේ හරි විදියට දැනුවත් කරල දුන්නට තෙරුවන් සරණයි

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      🙏🙏❤️❤️

  • @uaeuae3678
    @uaeuae3678 2 ปีที่แล้ว +3

    ගොඩක් පින් අපිව දැනුවත් කලාට

  • @malimali6694
    @malimali6694 2 ปีที่แล้ว +4

    හැම දෙයක්ම අපිත් සමග බෙදා ගන්න මල්ලි ඔයාට තෙරැවන් සරනයි

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      තෙරුවන් සරනයි අක්කේ. ඔයාලත් හොදින් කියලා හිතනවා

  • @chandramalkanthi571
    @chandramalkanthi571 2 ปีที่แล้ว +2

    දැනුවත් කිරිම ගැන ස්තුතියි .ඔබට සුබ නව වසරක්!.(qatar st 15සිට).

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      තෙරුවන් සරනයි .සුබ නව වසරක් අක්කේ ඔබටත්

  • @stcell3564
    @stcell3564 2 ปีที่แล้ว +2

    බුදු සරණ යි හොඳියි ඉතා

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 ปีที่แล้ว +3

    ඔයාගෙ වීඩියෝ එක ගොඩක් වටිනව අපි කුවෙටිනෙ ස්තුතියි මල්ලී

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      තෙරුවන් සරනයි අක්කේ

  • @s.pushpalathakosgalage.123
    @s.pushpalathakosgalage.123 ปีที่แล้ว

    Sthuthi.Theruwan saranai🙏😇

  • @Max4Sudu
    @Max4Sudu 2 ปีที่แล้ว +1

    Flight akay gayniyanna barida? Mama 2017 43 inch TV akak flight akay aran giya

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූති ඔයාට ..හොය හොය හිටිය වීඩියෝ එකක් ..ෆ්‍රිජ් ගැනත් වීඩියෝ එකක් කරන්න ..

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් කරමු

  • @sanjeewarajapaksha3483
    @sanjeewarajapaksha3483 2 ปีที่แล้ว

    අයියෙ ජොර්දාන් එකේ නැද්ද මේ කාගො එක. ඔයාට ගොඩක් ස්තුතියි මේ ව්ස්තරයක් දෙන එක.🙏

  • @xamathplay1628
    @xamathplay1628 2 ปีที่แล้ว +1

    This guy is a legend!

  • @Shashi-xp9pr
    @Shashi-xp9pr 6 หลายเดือนก่อน

    Samsung fn thama awe nadda lankawe diutyfree ekata

  • @Shashi-xp9pr
    @Shashi-xp9pr 6 หลายเดือนก่อน

    Qatar deuty free eken ganna barida...ehema aragaththotha kohomada genne poddak danuwath karanawada

  • @kwtkwt9533
    @kwtkwt9533 2 ปีที่แล้ว +1

    ස්තුතියි මල්ලි

  • @kanthimenike2683
    @kanthimenike2683 2 ปีที่แล้ว +2

    Thank you so much malli

    • @menkey5231
      @menkey5231 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි මල්ලි
      මේ වගේ දැනුවත් කිරීම ගැන
      අහිංසක අපේ සහෝදර සහෝදරියන්ට
      ගොඩක් උදව්වක් වෙයි ❤️❤️
      හදවතින්ම ස්තූතිවන්ත වෙනවා

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +3

    Thank for sharing

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      මල්ලි මොකද වෙන්නෙ

  • @madusikarajapaksha4288
    @madusikarajapaksha4288 2 ปีที่แล้ว +2

    මල්ලි මේ කොමෙට් එක මේ වීඩියෝ එකට අදාල නැහැ ඒත් මට උත්තරයක් ඕනේ .මන් මැයි වල ලංකාවට එන්න ඉන්නේ ..මහේ පොත ජූලි මාසේ ඉවරයි ..අලුතින් පොත හදන්න ඔමාන් රියාල් 70 ක් ඉල්ලුවා ..ඉතින් මට දැන ගන්න ඕනේ මගේ පරන පොතට ඉන්ෂුවරස් සහ ටිකට් එක අරන් ඇවිත් ලංකාවෙන් පොත හදාගෙන එද්දි මෙඩිකල් දාන්න ඕනේද නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ටිකට් එකට එනවා වගේ මෙඩිකල් නැතුව වෙනදා එනවා වගේ එන්න පුලුවන්ද ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද

    • @wsnwrn791
      @wsnwrn791 2 ปีที่แล้ว

      Naha ehema prasnayak athi wenne na.yaddi poth dekama aran yanna.wenada wagema yanna puluwan.

  • @rusiru3689
    @rusiru3689 2 ปีที่แล้ว

    Aiya cargo daane natuwa flight eke geniyanawanam kohomada processes eka fist time geniyanne mama

  • @sumithlalfernando122
    @sumithlalfernando122 2 ปีที่แล้ว

    මල්ලි ඔබට සුභ නවවසරක් වේවා.maldives වල ඉදල එනකොට ප්ලේන් එකේ ගේන්න පුලුවන් නේද ඒ සයිස් කොහොමද එයාපෝට් එකේ බුදු අයකරනවද කියල කියන්න පුලුවන්නම් හොදයි

  • @universalvideos12364
    @universalvideos12364 2 ปีที่แล้ว

    Maldives eke edala cargo yavana vidiya dandako.. Me lankawe kattiya godak innawa..

  • @pradeepkumara-lw5gx
    @pradeepkumara-lw5gx 2 ปีที่แล้ว +1

    Machan Gpass tv hoda nedda..anika man enne nethiwa me cargo eke badu ewala clear karaganna berida machan..tv electric badu ehema..

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว +1

      බෑ මචො දාන්න එපා ඔය එන්නෙ නැතුව දාල ලොකු ගාණක් බදු ගහයි. ඒනිසා කාගො වලින් බඩු බාර ගන්නෙත් නෑ. අනේ මචන් ගී පාස් ගන්නෙපා ටිවී. පැනල් ක ගියොත් සොරි. හොඳම දේ ගාන වැඩි උනත් lg samsung wagee ekak ganna

  • @thilinaperera4430
    @thilinaperera4430 2 ปีที่แล้ว +1

    මචෝ 75" Tv එකක් ගෙනාවොත් කොහොම වේවිද මචෝ. මට කියන්නකෝ. ගෙන්න පුළුවන් නම් ලංකාවට ගෙන්න තියෙන සුදුසුම විදිය....මම ඉන්නේ ඩුබායි වල.... බදු ගනන් කොහොම වේවිද කියලා....

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 2 ปีที่แล้ว

    Thank you 👍👍👍👍

  • @mahes8244
    @mahes8244 ปีที่แล้ว

    555w solar panels kiyak Genna puluwanda

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว +1

      Aiye balala kiyannam 0753252725 මට පණිවිඩයක් දාන්න

  • @sunilguneratne9789
    @sunilguneratne9789 ปีที่แล้ว

    දැන් දෙසැම්බර් මාසෙ . ශ්‍රීලංකා අබාන්ස් ඩියුටි ප්‍රී ෂොප් එකෙන් කරණ
    පිටරට සිට අපි මුදල්ගෙවා ඔන්ලයින්
    ඕඩර් අප යන්න පලමු ගෙදරට යවන්න පුළුවන්ද . ඉදිරි මාස දෙක
    අතර ලංකාවට එන්න පළමු යවන්න
    ඕන . ස්තුතියි ..

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      අයියේ එලියෙ ශොප් වලින් විටරයි ඔය එන්නෙ නැතිව යවන්න පූලුවන්. ඩියුටි ෆ්‍රී ගන්න ඔයා ඉන්න ඕන. එළියෙන් යවන්න එපා ගාන වැඩිනේ. ඔයට එනකොට ගන්න බදු සහනය යටතේ

  • @ianroshendrafernando3804
    @ianroshendrafernando3804 2 ปีที่แล้ว +1

    ඔමාන් සිට ගුවන් මගින් යන විට ගෙනියන්න හැකිද ?

  • @Manori-q3r
    @Manori-q3r ปีที่แล้ว

    Bohoma stutie danuwat kalata

  • @ashanmartin7828
    @ashanmartin7828 2 ปีที่แล้ว +1

    Brother API ena flight eke TV ekak Aran Enna barida???

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      ගෙන්න පුළුවන් අයියේ. හැබැයි එයලයින් එක අනුව ගෙන්න පුළුවන් සයිස් එක වෙනස් වෙනවා. එනීස ටිකට් ගන්නකොටම අහන්න

  • @udith-pz4tv
    @udith-pz4tv 2 ปีที่แล้ว +1

    ඉතාලියෙත් ඔය cargo iline eka තියනවද

  • @Manori-q3r
    @Manori-q3r ปีที่แล้ว

    Dubaie walata nadda

  • @jayanthipathirana5475
    @jayanthipathirana5475 2 ปีที่แล้ว +2

    Cyprus wala me kargo eka thiyada

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      තවම නෑ. අලුත් අයව දානවා කීව

    • @seeta164
      @seeta164 2 ปีที่แล้ว

      ❤❤❤

  • @champanilanthi3505
    @champanilanthi3505 2 ปีที่แล้ว +3

    Duty free එකෙදි වැඩි බදු ගෙවන්නෙ Dollars / euro හෝ srilankan Rupee වලින්ද? ( ⁣පුමානෙට වඩා ලොකු Tv එකකට) ස්තුතියි

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      ලංකාවේ මුදලින් ගෙවන්න තින්නෙ ගැටලුවක් නෑ බයවෙන්නෙපා

    • @champanilanthi3505
      @champanilanthi3505 2 ปีที่แล้ว

      ස්තුතියි මහත්මයා .

  • @laxmangamage2600
    @laxmangamage2600 2 ปีที่แล้ว +1

    agal 85 tv akakata diuti .... badu kiyak gewanda wenawada japane idan genne

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      Aiya hathaliyath panahath wage athara gaanak gani. Inna officer saha tv eke valuation eka anuwa poddak wenas wei

  • @anuradhaarumapperuma1046
    @anuradhaarumapperuma1046 2 ปีที่แล้ว +1

    Super

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      Thanks 🙏🙏❤❤❤

  • @prabathguruge2761
    @prabathguruge2761 2 ปีที่แล้ว

    85'' wagee TV ekakata tax Eka kiiyak gahanawada ,,, tax gahana ganan aha ganna puluwan contact number ekak tiyeeda custom ekee

  • @harsikahattihawe3869
    @harsikahattihawe3869 2 ปีที่แล้ว +2

    ලංකාවේ ඩියුටි ප්‍රි එකේ ගනන් වැඩි නේද🤨 මම කුවේට් වල අපිටත් බද්දක් අය කරනවාද

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว +1

      නෑ අක්කෙ බදු සහනයක් දෙනවනේ රට ඉන්න අපිට. ඔහෙන් ගෙන්න ගාන අඩුයිනෙ අක්කෙ

    • @harsikahattihawe3869
      @harsikahattihawe3869 2 ปีที่แล้ว

      @@SLDiary ස්තුතියි මල්ලි මට පැහැදිලි කරලා දුන්නාට💞

  • @isharakaushi7035
    @isharakaushi7035 2 ปีที่แล้ว +1

    sony x70 hifi setup ekak duty free genna plwnda

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      malliye ohen ganna beida mehe badu ne macho me dinawala

  • @blacksheep6530
    @blacksheep6530 2 ปีที่แล้ว

    Italy day nadda

  • @nirushadeepthika3427
    @nirushadeepthika3427 2 ปีที่แล้ว

    Oman eka thiyeda kiyanako malli

  • @nandanathisera8040
    @nandanathisera8040 2 ปีที่แล้ว +1

    Mata tv akak ganna ganna vidihak nathda

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      rata idan ena yaluwekta kyala genna gamu

  • @kelumkularathne6947
    @kelumkularathne6947 2 ปีที่แล้ว +1

    අයියෙ අපි ලංකාවට එනකොට අතේ ගේන්න පුලුවන්ද 55" tv එකක්. මම සවුදි ඉන්නෙ. මෙහෙත් lulu.එකේ මේ දවස්වල offer දාල තියෙනව

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම flight eke puluwan genna. Baanna mama dapu video athi ehema apee aya hena ewayee

    • @kelumkularathne6947
      @kelumkularathne6947 2 ปีที่แล้ว

      ​@@SLDiary thank you අයියෙ

  • @setaset5128
    @setaset5128 2 ปีที่แล้ว

    Kuwait idan genna puluwanda

  • @madubashaniweerakoon9000
    @madubashaniweerakoon9000 2 ปีที่แล้ว

    පරිසමට එයලා යවනවද..වගකිමක් තියෙද...අනෙ..මට doha වලින් යවපු විදිය කියන්න්කෝ...

  • @mohanshanaka3875
    @mohanshanaka3875 2 ปีที่แล้ว

    Ayye Door to door delivery denawada me cargo eke?

  • @surangapradeep1785
    @surangapradeep1785 2 ปีที่แล้ว

    Aiya serbia walata badu dana pulwanda lankawata

  • @zforcekanna6608
    @zforcekanna6608 2 ปีที่แล้ว +1

    මැලේසියාවේ තියෙනවද.....??

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      Ow saho oheth gaana aduine

  • @shohansebastian2036
    @shohansebastian2036 2 ปีที่แล้ว

    Flight ake yaddi tv aka aran yanna barida

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      පුළුවන් අනිවාර්යයෙන් මගේ විඩියො තීනව ඒ ගැන විස්තර තීන

  • @samansaman6748
    @samansaman6748 ปีที่แล้ว +1

    👌👌👌🙋‍♂️🇶🇦

  • @SLGhostMaster
    @SLGhostMaster 2 ปีที่แล้ว +1

    😍😍😍

  • @amilaruwan5737
    @amilaruwan5737 2 ปีที่แล้ว

    Yako oka ate genna tibbane..anika oka hikaraganna hati missu dannava bn..oya markatin add ekk da?😂😂😂😂

  • @poochithirumurali4730
    @poochithirumurali4730 2 ปีที่แล้ว +1

    Oya cargo eke nuwara yardekak nadda.

  • @HsB-p1h
    @HsB-p1h ปีที่แล้ว

    Saudi wela cargo service namber eka dannako.

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 2 ปีที่แล้ว

    මෙම ආයතනය සයිප්‍රස් රටෙ තිබෙද දන්න කෙනෙක් ඇත්නම් කියන්න ස්තුතියි.

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว +1

      දැනට නෑ ඉදිරියේදී දානවා කීවා

    • @kumudukulasuriya3842
      @kumudukulasuriya3842 2 ปีที่แล้ว

      @@SLDiary එක හොද අරන්චියක්.මොකද හොරැ ඇරෙන්න මෙ රටෙ කාගො කරන හොද මිනිස්සු හරිම අඩුයි.

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 2 ปีที่แล้ว +1

    අය්යේ රටින් t. v ගද්දි ලංකාවට සුදුසුම වර්ගය මොකක්ද,. L. G එකට අමතරව

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      Samsung hodai.anithwa nam lankawata wedak ne

    • @dinuka7932
      @dinuka7932 2 ปีที่แล้ว

      @@SLDiary sony better i used more than 15 yrs..

  • @niroshiwijemanna4700
    @niroshiwijemanna4700 2 ปีที่แล้ว

    Thank you very much..very valuable information...

  • @pasindusha501
    @pasindusha501 2 ปีที่แล้ว

    Aiye aircraft එකෙ TV අරන් එන්න බැරිද

  • @chandanajayasinghe3825
    @chandanajayasinghe3825 2 ปีที่แล้ว

    මම ලුලු එකෙන් ගත්තෙ
    ikon මොඩල් එක අගල් 55
    රියල් 990
    කාගෝ එකට රියල් 100

  • @hasptennakoon5353
    @hasptennakoon5353 ปีที่แล้ว

    Lankawe duty free nm කිසිම දෙයක් ganna epa .Nelson duty free shop eken 55" Hisense tv එකක් gaththa ගෙදර ගෙනත් on karala baladdi screen eka damage . Waranty nathilu .
    Nelson Duty free nm ganna epa කිසිම deyak. කිසිම වගකීමක් නැති ආයතනයක්

  • @mahindaaluthwewa311
    @mahindaaluthwewa311 2 ปีที่แล้ว +1

    LG නම් ගන්නෙ බලාගෙන, දන්න ගොඩක් අය අරන් ගියා 90% ටත් වඩා අයගෙ අවුල්

    • @sudathrohana8931
      @sudathrohana8931 2 ปีที่แล้ว

      මම 2017 එවපු lg 42 smart tv නම් තාම හොඳට වැඩ. LG කියන්නෙ ලෝකෙ led panel වල ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්. අනික්,කෙනා samsung. ඒ වගේම clarity අතින් bestම OLED TV invent කරල, 2022 වෙනකල්ම ලෝකෙ හදපු එකම නිශ්පාදකයා. 2022 Samsung ඒක copy කරල දැන් එයාලත් හදනව. Sony, Panasonic අයත් OLED පැනල් ගත්තෙ LG එකෙන්.

  • @0001wsanthi
    @0001wsanthi ปีที่แล้ว

    බාරෙහන්වලටයිකෝ.නොබරය.දන්නවද.

  • @nuwansurendra989
    @nuwansurendra989 2 ปีที่แล้ว +1

    ලංකාවේ මුදලින් කියක් වෙනවද ලංකාවෙන් ගන්නවා නම් ?
    ස්තුතියි .

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      අයියේ ලංකාවේ ලජ්ස තුනහ මාරක් වගේ වෙනව. ඉන්නකො එන සතියේ ලංකාවේ tv මිල විඩියො එකක් කරන්නම්

  • @Champika-uq7xe
    @Champika-uq7xe 2 ปีที่แล้ว

    Den yana price kohomada

  • @sponyg6876
    @sponyg6876 2 ปีที่แล้ว +1

    Aiye main legej eke bara wedi unoth godak gewanna onida

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      නෑ නෑ වැඩි වෙන කිලෝ ගානට ගෙවන්න තින්නේ

  • @kansekanse4880
    @kansekanse4880 2 ปีที่แล้ว +1

    Saudi. Thiyanawad

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      ළඟදී දායි අක්කේ

  • @dilshanmadushanka5280
    @dilshanmadushanka5280 ปีที่แล้ว +1

    ඔහොම 75 /85 ගෙන්න පුලුවන්ද බදු වලට යටත්ව

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      පුලුවන්. කාගෝ මගින්

  • @danu5748
    @danu5748 2 ปีที่แล้ว +1

    ලංකාවේ ඩියුටි ෆ්‍රි කිව්වාට. ලංකාවේ ගනන්නෙ. පිටරටින් ගන්න පුලුවන් ඉටවඩා අඩුවට. ලංකාවේ කරන්නෙ බොරුවකනෙ ඩියුටි ෆිරි කියලා

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      eka aththa. ohen aran cargo dammath laabai

  • @MrRamen10000
    @MrRamen10000 2 ปีที่แล้ว

    ♥️

  • @dimuthumanjula6864
    @dimuthumanjula6864 2 ปีที่แล้ว +2

    ලන්කා මුදලින් කියන්න රියාල් අපිට වෙඩක් නෑ

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      Sahoo dekai wissai une.

  • @paramiparami6572
    @paramiparami6572 2 ปีที่แล้ว

    Ane aiye mata hodakago ekak kiyannako

  • @sarathranathunga873
    @sarathranathunga873 2 ปีที่แล้ว +1

    aeiya mata oman ake kago nambarayak hoyala dennako

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      හරි.මට දෙන්න දවසක් දෙකක්

  • @kelumnawarathna3051
    @kelumnawarathna3051 2 ปีที่แล้ว +1

    සහෝදරයා මම අවුරුදු වලට ලංකාවට නිවාඩු එන්න ඉන්නේ...මම ඉන්න රටේ ඉඳන් කෙලින්ම ලංකාවට flyght නැහැ. මට තියෙන ප්‍රශ්නය තමයි.. මට transit එක තියෙන්නේ ඩුබායි වල . මට ඩුබායි dutyfree එකෙන් අරගෙන මම එන flyght එකේම මට ගේන්න පුලුවන්ද..? පුලුවන් නම් මේ සඳහා අමතරව ගෙවීමක් කරන්න ඕනේද..? පිළිතුරක් බලාපොරොත්තු වෙමි.. ස්තූතියි...🙋🙋🙋🙋🙋🙋

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว +1

      අයියේ ඔයා ඇහුවෙ හොද ප්‍රශ්නයක් .මේකට හරිම පිළිතුර මම්ම ඩුබායි ඉන්න් යලුවෙක්ගෙන් අහල කියන්නම්. එහේ අලුත් නිති මොනවද කියලා. අයියගෙ අංකයක් ටියේ නම් දාන්න.

  • @Krishna-nr8tf
    @Krishna-nr8tf 2 ปีที่แล้ว

    ඒ ගානනම් ඉතිම් ගේන්න පුළුවන් මම කලින් පාරත් ගෙනාව 55...මම බැලුවේ 65වත් ගන්න මේ පාර...

  • @srimalwijesooriya4108
    @srimalwijesooriya4108 ปีที่แล้ว

    Watsepp nambr eka mokadda

  • @motivationkokilanadaya4955
    @motivationkokilanadaya4955 2 ปีที่แล้ว

    Would well come Sri lanka tvdownsirlanka

  • @رانيالعتيبي-ع7ج
    @رانيالعتيبي-ع7ج 2 ปีที่แล้ว +1

    Saudi. Nadda.

  • @fgjjgf2902
    @fgjjgf2902 2 ปีที่แล้ว +1

    Teruwan saranei

  • @senathbandara7972
    @senathbandara7972 2 ปีที่แล้ว

    රියල් එක අද යනරේට් ඒක කියද බොස්

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      කටාර් එක 95 සවුදි එක 96 එලියෙ

  • @rajapaksha979
    @rajapaksha979 2 ปีที่แล้ว +1

    Saudi nadda

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      Ganna puluwan saho oheth thinawane

    • @rajapaksha979
      @rajapaksha979 2 ปีที่แล้ว

      Lu lu aka gena nawai ahuwe.cargo aka oya yawapu

  • @MrSapa100
    @MrSapa100 2 ปีที่แล้ว +2

    55 dekk geniyanna barida

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      එකයි මචො දෙන්නෙ බදු සහනය යතතේ

  • @paramiparami6572
    @paramiparami6572 2 ปีที่แล้ว

    Saudi hoda kagoekaka no dennako

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      අනෙ මම්ම හොයලා කියන්නම්

    • @paramiparami6572
      @paramiparami6572 2 ปีที่แล้ว

      @@SLDiary hodai oyata budusaranai

  • @BlazeMILIYA
    @BlazeMILIYA 2 ปีที่แล้ว

    රියල් එකක් ලංකාවේ මුදලින් කියද

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      saudhi ekak nam 95 qatar wage nam 96k wage ganna eliye

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 ปีที่แล้ว +1

    රට ඉඳල එන කෙනෙක්ට අතේ රැගෙන එන්න බැරිද 🤔

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් පුළුවන් ගොඩාක් අය ෆලයිට් එකේ ගේනවනේ අයියා

    • @nilangarukshan8464
      @nilangarukshan8464 2 ปีที่แล้ว

      @@SLDiary thanks brother 😍

  • @ලබ්බා-ට8ප
    @ලබ්බා-ට8ප 2 ปีที่แล้ว +1

    55 ෆ්ලයිට් එකෙ ගෙනියන්න බැරිද

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      Ane puluwan mama langadi dapu video eka balanna ehema gena dennekge video thinne eke

  • @motivationkokilanadaya4955
    @motivationkokilanadaya4955 2 ปีที่แล้ว

    Tvdown

  • @mallikakumari5577
    @mallikakumari5577 2 ปีที่แล้ว

    බහරේන් නැද්ද

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว +1

      එහෙන් ගෙන්න පුළුවන් අක්කේ. අරන් එන්න

  • @wasanthisanthi6946
    @wasanthisanthi6946 2 ปีที่แล้ว

    බාරෙහන්රටෙනැද්ද

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් තීනව අක්කේ ලුලු එකෙ දානවනේ

  • @erandidisna6824
    @erandidisna6824 2 ปีที่แล้ว +1

    Ane mewa boru mm 58 genawa kosi aulsk une na

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      ow neda. ehenam sister 65 ekak gennako balanna

  • @kamalfernando6222
    @kamalfernando6222 2 ปีที่แล้ว

    Bro ඔය ගූගොඩවල් බලලා භරීයන්නැභැ මිනිස්සුන්ට කන්න මුදල් හොයන කුමයක් කියනවා🦌🤡

  • @davemobilemart9234
    @davemobilemart9234 2 ปีที่แล้ว

    Badu gasime saha hura kamee pramukayoo srilankaa

  • @sudathabayawickrama1444
    @sudathabayawickrama1444 2 ปีที่แล้ว

    😂😂

  • @sarathranathunga873
    @sarathranathunga873 ปีที่แล้ว

    aeiya mata oman ake kago nambarayak hoyala dennako